ස්ත්‍රී සැප - ගින්දර වගේ කෙල්ලෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2021
  • ස්ත්‍රී සැප - ගින්දර වගේ කෙල්ලෝ
    --------------------------------------------------------------------------------------
    Directed By :- SANKA DAMINDA
    Edited By :- PANDUKA BANDARA
    Videography :- CHAMOD KODI
    --------------------------------------------------------------------------------------
    යාලුවොත් එක්කත් ශෙයා කරගන්න ❤️❤️
    ඔයාලගෙ පුතා, දුව,ආදරවන්තයා , ආදරවන්තිය ඇත්තටම ඉන්න තැන දැනගන්න. මේකනම් ලග තියාගන්න ඕනම ඇප් එකක්.❤️
    ලංකාවේ කොල්ලෙක්ගෙ වැඩක්🇱🇰
    play.google.com/store/apps/de...

ความคิดเห็น • 224

  • @soomeyoutube
    @soomeyoutube  2 ปีที่แล้ว +46

    ඔයාලගෙ පුතා, දුව,ආදරවන්තයා , ආදරවන්තිය ඇත්තටම ඉන්න තැන දැනගන්න. මේකනම් ලග තියාගන්න ඕනම ඇප් එකක්.❤️

  • @amandaurapolage4845
    @amandaurapolage4845 2 ปีที่แล้ว +118

    කෝප්ප සීන් ඒකනම් අපේ ගෙදර ඔහොමම තමයි 😅😅😅😅😅

  • @maruthribala
    @maruthribala 2 ปีที่แล้ว +69

    සෝමෙි තනියම සුපිරි ගේමක් ගහනවා, අපිත් සෝමෙි වගේ ලොකු උත්සාහයක් ගන්නවා, හොදද බලන්න කැමතිනමි කට්ටිය, ජයවෙිවා ❤️❤️

  • @yash8492
    @yash8492 2 ปีที่แล้ว +15

    sylvester අපිට ,ගැම්මක් තමා සංක අයියේ💪💪💖💖💖

  • @senuwikcramasinghe437
    @senuwikcramasinghe437 2 ปีที่แล้ว +46

    ස්ත්‍රී සැප -ගින්දර වගේ කෙල්ලෝ . 👍 වෙන වීඩියෝ බලද්දි සාමාන්‍යෙන් අන්තිමට වෙන දේ අනුමාන කරන්න පුලුවන්.. ඒත් මේ විඩියෝ එකේ අවසානේ මේ වගේ වෙයි කියලා බලාපොරොත්තු උනේ නෑ.. නියමයි අයියේ...සුපිරි වැඩක්..👍💪

  • @janutharushi
    @janutharushi 2 ปีที่แล้ว +15

    🤗❤ කෝප්ප කතාව නම් ඇත්ත . අපේ අයියගෙ කාමරෙත් සතියක කෝප්ප තියෙනවා 😁🙈😂🤣

  • @kavishkasubash8708
    @kavishkasubash8708 2 ปีที่แล้ว +9

    දැම්ම ගමන් බැලුවා අයියේ සුපිරි ඔහොම යමු

  • @gvesh7923
    @gvesh7923 2 ปีที่แล้ว +19

    සුපිරියට වීඩියෝස් කරනවා

  • @matheeshabandara5177
    @matheeshabandara5177 2 ปีที่แล้ว +21

    මෙව්වනෙ ගෝක්ස් 😂💔❤️‍🔥

  • @kasunranawaka0813
    @kasunranawaka0813 2 ปีที่แล้ว +8

    අම්මෝ සෝමෙගෙ female version එක මරු 🙂👍🏻

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว

    අයියෝ හදහනේ තිබුණ දේ මරු සෝමේ ❤️❤️🌹🌹👍✈️✈️

  • @malithprasad
    @malithprasad 2 ปีที่แล้ว +19

    ආතල්නම් සෝමෙ තමා 😂😍

  • @Machan.Official
    @Machan.Official 2 ปีที่แล้ว +12

    බුදාම්මෝ... ඒක ආතල් අම්මෝ.. අපි කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ ස්ත්‍රී අපිව හොයාගෙන එන්නේ..🌚🌚 අර කෝප්ප සීන් එකනම් එකෙන්ම සිරා කතාව අයියේ🤣🤣🤣

  • @maleeshacharuka6809
    @maleeshacharuka6809 2 ปีที่แล้ว +6

    සෝමේ 🖤✨

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 2 ปีที่แล้ว +19

    එලම මචන් සෝමේ ..ව්ඩියෝ එක සුපිරියටම කරනවා..!

  • @vimukthimadushanka6085
    @vimukthimadushanka6085 2 ปีที่แล้ว +6

    අමෝ අමෝ අමෝ සෝමේ නයිස් ආ ඒකත් ප..හ..ර..ක් 🔥❤️

  • @himasharathnayake9603
    @himasharathnayake9603 2 ปีที่แล้ว +2

    Maru habai 😂😂

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 2 ปีที่แล้ว +10

    ජයම වෙිවා..!

  • @malindanarampanawanaran9309
    @malindanarampanawanaran9309 2 ปีที่แล้ว +8

    පට්ට මල්ලි ඈස් යූසුවල් ❤️❤️

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +12

    නියමයි ඈ . අහම්බෙන් වගේ වීඩියෝ එක සෙට් උනේ.. අවසානය වෙනකන්ම ගිණි ගින්දර කුතුහලයක් තිබුණ ❤️💪