ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් ගොඩක් ගරු කරන විශිෂ්ඨ සංගීතඥයෙක් සරත් දසනායකයන්.. බොහොම පින්.. මම අවුරුදු 25ක තරුණයෙක් විදියට ගොඩක් මේ වැඩසටහන වින්දා.
ලස්සන වැඩ සටහනක්.අපෙ සංගීත කලාවේ රජවරු තමයි මෙ.මොන තරම් නම් වටිනවද💐💐💐❤️❤️❤️
අපේ රටේ legends ලා තමයි මේ..70,80,90 දශකයේ ගායකයෝ ,සංගීතඥයෝ,නලුවෝ,ගීත රචකයෝ..මම කැමතියි ඒ අයගේ ජීවිත පිලිබඳව දැනගන්න..ඒනිසා මෙම වැඩසටහන බලනවා 😍
වස්ති වීඩියෝ එකක් දැම්මොත් මිලියන ගනන් views. මේකේ like 37යි. රටකට ගිය කල. මටත් අවුරුදු 22යි.
Umbala api wage aya poddayi inne bn.
❤️
වර්තමාන පරපුරේ මානසික කැපැසිටි එක ඔයාගෙ ඉහලයි.ඒකයි හොද දේ හොයාගන්නේ අහන්නෙ❤
Sarath dasanayake music...❤❤❤
විශිෂ්ට සංගීත වේදියෙක්
Supiri weddek
අපේ රටේ සිනමා සංගීත රජු❤❤❤❤
හෙළයේ මහා සංගීතවේදියාණන්...
විශිෂ්ඨයෙක් අනිවාර්යයෙන්ම
Lovely music ...
Unbelievable talented person
සරත් දසනායක මහතා ඉතාම දක්ෂ සංගීතඥයෙක්.
Such a talented music composer.
වටිනා වැඩසටහනක්
Palaweni sinduwenma Sarathwa kewa nawa parapura
Sada amaraneeyai obatuma
මෙතුමාගේ පුතා Ranga Dasanayeka sir ගේ channel එක⬇️ බලන්න එකේ subscribe ගාන.😢th-cam.com/channels/iVQ--GbUhphkAZ_YlEkGSA.html
An unique veteran musician ever produced in SL ❤
සංගීත රජෙක්🙏🙏🙏🙏🙏🎶🎶🎶🎶🌟🌟🌟
කිත්සිරි ජයසේකර ප්රේමනීයම පිරිමි හඩක්🙏❤
ස්තුති කරන්න වචන නෑ...මෙිි වගේ කලා කාරයන් අයෙමත් බිහිවෙන්නෙත් නෑ.
Great musician in sinhalese music Respect 🙏May he R.I.P ✝️🙏
nice suree
ලාංකීය සිනමාවේ සරත් ලකුණ සදා අමරණීයයි .............
Tin good Sarathdasanayaka
patta
ජෝතිපාල විජය මහත්වරුන් වගේ මෙතුමාත් යුගපුරුශයෙක්
nice pro..
කියල වැඩක් නෑ එකෙක් මේ අගේ වැඩසටහනක් බලන් ඈ කමෙන්ට් නෑ රටජ්කට ගිය කලක් .. මාත් අවුරුදු 25ක කොල්ලෙක් බොලව් ..
27k bolaw
Danushka Rathnayake eka eththaa
Ow bn
Excellent program, I am learning a lot about all these fine personalities
❤
Gamma 😀😀😀
vatina video ekek
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
y mehema.
ඇයි මේව මිනිස්සු බලන්නැත්තේ?
ITN නිසා
Anjaleen කොච්චර geetha kiwwada methumage.sinduwata kalin jothi anjaleen kiyanna niwedakaya baya mokada?
💙💙
මමත් ගොඩක් ගරු කරන විශිෂ්ඨ සංගීතඥයෙක් සරත් දසනායකයන්.. බොහොම පින්.. මම අවුරුදු 25ක තරුණයෙක් විදියට ගොඩක් මේ වැඩසටහන වින්දා.
ලස්සන වැඩ සටහනක්.අපෙ සංගීත කලාවේ රජවරු තමයි මෙ.මොන තරම් නම් වටිනවද💐💐💐❤️❤️❤️
අපේ රටේ legends ලා තමයි මේ..70,80,90 දශකයේ ගායකයෝ ,සංගීතඥයෝ,නලුවෝ,ගීත රචකයෝ..මම කැමතියි ඒ අයගේ ජීවිත පිලිබඳව දැනගන්න..ඒනිසා මෙම වැඩසටහන බලනවා 😍
වස්ති වීඩියෝ එකක් දැම්මොත් මිලියන ගනන් views. මේකේ like 37යි. රටකට ගිය කල. මටත් අවුරුදු 22යි.
Umbala api wage aya poddayi inne bn.
❤️
වර්තමාන පරපුරේ මානසික කැපැසිටි එක ඔයාගෙ ඉහලයි.ඒකයි හොද දේ හොයාගන්නේ අහන්නෙ❤
Sarath dasanayake music...❤❤❤
විශිෂ්ට සංගීත වේදියෙක්
Supiri weddek
අපේ රටේ සිනමා සංගීත රජු❤❤❤❤
හෙළයේ මහා සංගීතවේදියාණන්...
විශිෂ්ඨයෙක් අනිවාර්යයෙන්ම
Lovely music ...
Unbelievable talented person
සරත් දසනායක මහතා ඉතාම දක්ෂ සංගීතඥයෙක්.
Such a talented music composer.
වටිනා වැඩසටහනක්
Palaweni sinduwenma Sarathwa kewa nawa parapura
Sada amaraneeyai obatuma
මෙතුමාගේ පුතා Ranga Dasanayeka sir ගේ channel එක⬇️ බලන්න එකේ subscribe ගාන.😢
th-cam.com/channels/iVQ--GbUhphkAZ_YlEkGSA.html
An unique veteran musician ever produced in SL ❤
සංගීත රජෙක්🙏🙏🙏🙏🙏🎶🎶🎶🎶🌟🌟🌟
කිත්සිරි ජයසේකර ප්රේමනීයම පිරිමි හඩක්🙏❤
ස්තුති කරන්න වචන නෑ...මෙිි වගේ කලා කාරයන් අයෙමත් බිහිවෙන්නෙත් නෑ.
Great musician in sinhalese music
Respect 🙏
May he R.I.P ✝️🙏