Sandaru Suyamaya | සඳරූ සුයාමය | Featured by Shirley Waijayantha | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 43

  • @rohanlucion2407
    @rohanlucion2407 ปีที่แล้ว +23

    07:15 මට සිහිනයාක් වගේ
    19:33 මං බොලද වියේ බැදි
    29:40 ආරාධනාවන් ආයාචනාවන්
    34:54 ඈත සිතිජයේ හැඩට
    49:24 මා සිත මියුරු කල්පනා
    01:02:02 කවදාද ආයේ එන්නේ
    01:06:24 මට එපා ඔබේ හසරැලි
    01:19:43 දොර කවුලුවෙන් එබී
    01:31:08 ගීයෙන ගයන්නේ ඔබ
    01:36:08 මා හද සැලෙනා ගී හඩ
    01:50:36 මා සිහින ලොවක
    02:04:25 මල් මල් හිනා ඔබේ

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd ปีที่แล้ว +5

    ඉතාමත්ම වටිනා වැඩසටහන අගය කලයුතුයි තරැණපරපුරට ගතයුතු දේ බොහොමයි අපි බොහෝ ⁣ සේ ආදරය කල,කරන ගිත

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️❤️👍👍👍👍😍😍😍😍😍මන් පුංචිකාලෙ ඉදලම ආසම ගයකයා ..හරිම වැදගත් ලස්සන වැඩසටහනක් .ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 10 หลายเดือนก่อน +2

    තරුණ වියේ ඇසුණු ඒ අපුර්ව හඩ අදත් එසේමය...හදවතේ රැදවු ගීත කාලය ගෙවි ගියද
    අදටත් එසේමය..❤

  • @surangijayawardana4723
    @surangijayawardana4723 ปีที่แล้ว +4

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.....🙏🙏🙏🙏

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +2

    දැන් ඉන්න අය මේ ගීතයක වචනයක් අහන්නත් පින් කරන්න ඕන ☝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ශර්ලි වෛජ්‍යන්ත ආදරණීය කලාකරුවානනි මගේ හදවතේ කලාකරුවානනි ඔබතුමාට දීර්ඝායු වේවා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏❤️❤️❤️❤️❤️

  • @sarathkumarathilake6372
    @sarathkumarathilake6372 ปีที่แล้ว +6

    තුරුණු වියේ අප මහත් සේ ඇලුම් කල අදටත් එසේම ප්‍රිය කරන ඒ මියුරු හඬ සමගින්, සිදු කල සංවාදය අපුරුයි 👍අගයමි.🌹

  • @premilakarunathilake2484
    @premilakarunathilake2484 ปีที่แล้ว +2

    අහිංසක නිහතමානී චරිතයක්. ලස්සන ගීත එකතුවක්...

  • @nilminikithsirige5934
    @nilminikithsirige5934 ปีที่แล้ว +2

    Eda vagema adath obage geetha lassanai.asai ahanna. Niduk neerogi veva!

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +2

    ☝️🙏🙏❤️❤️❤️🤝🤝👍👍🙏🙏නිදුක් නිරෝගී භාවය ම ලැබේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා හිස සිට දෙපතුල දක්වා තිබෙන්නාවු සියලුම ලෙඩ රෝග දුරු වේවා සුවපත් වේවා ආදරණීය කලාකරුවාණෙනි දීර්ඝායුෂ වේවා☝️❤️❤️❤️🙏🙏🤝

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว

    ☝️🙏🙏❤️👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏දීර්ඝායුෂ වේවා☝️❤️🙏🙏🙏🙏🙏

  • @lifepoem5404
    @lifepoem5404 ปีที่แล้ว +3

    එදා හඩමයි අදත් .....

  • @dammikajayanethne2824
    @dammikajayanethne2824 11 หลายเดือนก่อน

    මගෙ තරුණ කාලේ මේ ගීත කොච්චර ඇහුවද 🥰🥰🥰🥰 ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    අවංකවම හදවතින්ම ෂර්ලි වෛජයන්ත ආදරණීය කලාකරුවන්ට ගොඩක් පින් ඒ කියපු කියපු වචන හදවතට දැනෙන්න ම කිව්වා රටේ ඉන්න මිනිස්සු ඒවා හිතට ගන්න ඒ වචන ඇත්තටම ඉවසා දරාගෙන ඉඳලාඑළියට දාපුවා බොහොම වටිනා වචන ටිකක් අදහස් ටිකක් ❤🙏🤝😭

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 10 หลายเดือนก่อน +1

    අද වැඩ සටහන ❤❤❤❤

  • @ajithnishantha4379
    @ajithnishantha4379 ปีที่แล้ว +5

    බොරු කැටයම් නැති නිහඬ වැඩ කරුවෙක්! මහත්මයාණෙනි ඔබගේ හඞ අපව අමන්දානන්දයට පත් කරයි!

  • @hutapatas721
    @hutapatas721 ปีที่แล้ว +1

    How beautiful!
    I still can remember 1978/1979 when Kamani disappeared from home

  • @ToshibaCreschat-ih2iu
    @ToshibaCreschat-ih2iu 5 หลายเดือนก่อน

    Theruwan saranayi.my teacher.

  • @thanujaudawela7662
    @thanujaudawela7662 ปีที่แล้ว +1

    Metumawa gennuwata istute, aluth Geeta tikak ahanna salaswanna budu saranai sir

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 ปีที่แล้ว +1

    Superb...❤

  • @madirajayathunga5686
    @madirajayathunga5686 ปีที่แล้ว

    ❤❤❤❤

  • @backto2000
    @backto2000 ปีที่แล้ว +4

    The voice is still the same ❤

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 ปีที่แล้ว +2

    අම්මෝ මගෙ තරුණ කාලේ මේ ගීත කොච්චර ඇහුවද? අදත් ඒ හඩ වෙනස් වෙලා නෑ. පුදුමයි 😊

  • @udarasampath369
    @udarasampath369 ปีที่แล้ว +2

    bawanawak ❤❤

  • @fatinaz1191
    @fatinaz1191 ปีที่แล้ว

    ❤❤❤ 👍😪

  • @pamsaparamadu5522
    @pamsaparamadu5522 10 หลายเดือนก่อน

    What an amazing writer, Karunasena Jayalath. Luky era

  • @thanujaudawela7662
    @thanujaudawela7662 ปีที่แล้ว +1

    Obatumage pawule samahikayanwa dakinna asai, newata wedasatahanakade e adawath eakath Kara ganna

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 8 หลายเดือนก่อน +1

    Innocent sir

  • @dileepahemanthi5162
    @dileepahemanthi5162 ปีที่แล้ว

    😍😍😍😍

  • @chamod5730
    @chamod5730 ปีที่แล้ว +1

    Karunarathna divulgane,shirley waijayantha kiyanne hithata danennama sindu kiyana dennek..super this episode

  • @jayasinghe077142
    @jayasinghe077142 11 หลายเดือนก่อน +1

    සමහරක් සිංදු වල audio නැහැ.

  • @kalaninivarthana2946
    @kalaninivarthana2946 ปีที่แล้ว +1

    Newarhath obathumage ekapudgala prasangayak dakinnata aasai

  • @hiranthasanjeewa3334
    @hiranthasanjeewa3334 ปีที่แล้ว

    👌

  • @shandesilva2116
    @shandesilva2116 ปีที่แล้ว +1

    Waddo ape kale

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 ปีที่แล้ว +6

    Aluth සිංදු karanne netuwa නිහඬව inna eka eka tamai කනගාටුව...lankawe මිනිස්සු wenewun oba tuma tawa tawath නිර්මාණ බිහිකරන ...obe නිහඬව සිටීම loku paduwak mulu lanwatama....

  • @nwithanage
    @nwithanage 11 หลายเดือนก่อน +1

    සිංදු ඇහෙන්නේ නෑ

  • @DilithaOnara-tn1sl
    @DilithaOnara-tn1sl ปีที่แล้ว +1

    Sarli,chandrleka susanyogayakiyala wadak naha.ada mewani geetha,hadawal sihinayak pamanai

  • @chamaramadushan2188
    @chamaramadushan2188 ปีที่แล้ว +1

    ❤❤

  • @vinodsriathukorala8819
    @vinodsriathukorala8819 ปีที่แล้ว

    😍😍

  • @virajlankage654
    @virajlankage654 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @dinuff8338
    @dinuff8338 ปีที่แล้ว

    ❤❤❤❤