ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
What a musician Sarath Dasanayake... Still I couldn't believe how he cooked up fine notes & mellow tunes... Extraordinary ❤
අගෙ හිරි ගඩු පිපෙනවා මෙතුමාගේ සංගීතයට
Pure legend❤ Sarath Dasanayake - The greatest musician
Sarath dasanayaka mahatha Ape geetha sheshtrayata kala amaraneeya wishishta sewayata Mage pranamaya
සුරේෂ් කියන්නෙ සංගීත සංරක්ශනාගාරයක් වගේ. කවදාවත් ගීයක මුල් රසය විනාශ නොකර අධ්‍යක්ශනය කරන වියතෙක්. මගේ හොඳ මිත්‍රයෙක්. දැනට ලඟින් ඇසුරු කරන්න නොලැබුනත් පොඩිකාලෙ මතකයන් එක්ක හදවතේ විරුවෙක් මං හරිම කැමතියි එයාගෙ අධ්‍යක්ශනය යටතෙ වන සංගීත වැඩසටහන් බලන්න. ජය වේවා සුරේශ් මාලියැද් ❤️❤️සරත් සර්ගෙ ගීවලට ගහන්න ගීත නෑ මේ කාලෙ. මම දන්න දශමය ලියන්නත් මෙතන මදි දසනායක පවුල ගැන. හරිම දයාබරයි. ප්‍රීති මිස් මතක් වෙද්දිත් දුකයි. තනු ලියපු කොල මිටි පිටින් ගෙනිච්චෙ එතුමගෙ වියෝවෙන් පස්සෙ.... ආයෙ ඒ වගේ සුන්දර නිර්මානකරුවන් එන්නෙ නෑ මේ රටට....සරත් සර් ලඟම භවයක නිවනින් සැනසෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
හෙල සිංහල ගී කෙතට උපන් අතිවිශිෂ්ට යුග පුර්ශයෙක් සරත් දසනායක මහතා
සුලගේ ස්වරය මියුරු නොවූයේ, ඔබ නොමැති බව පසක් කරමිනි.
Superb
ග්‍රේෂන් ආනන්ද මහත්මයාගෙ මෙහෙම වැඩසටහනක් නැද්ද
somapala leelananda mahatha සහභාගි wenna onama වැඩසටහනක් ...e aduwa හරියට පරිප්පු neti hotel eka wage...😂
What a musician Sarath Dasanayake... Still I couldn't believe how he cooked up fine notes & mellow tunes... Extraordinary ❤
අගෙ හිරි ගඩු පිපෙනවා මෙතුමාගේ සංගීතයට
Pure legend❤ Sarath Dasanayake - The greatest musician
Sarath dasanayaka mahatha
Ape geetha sheshtrayata kala amaraneeya wishishta sewayata
Mage pranamaya
සුරේෂ් කියන්නෙ සංගීත සංරක්ශනාගාරයක් වගේ. කවදාවත් ගීයක මුල් රසය විනාශ නොකර අධ්‍යක්ශනය කරන වියතෙක්. මගේ හොඳ මිත්‍රයෙක්. දැනට ලඟින් ඇසුරු කරන්න නොලැබුනත් පොඩිකාලෙ මතකයන් එක්ක හදවතේ විරුවෙක් මං හරිම කැමතියි එයාගෙ අධ්‍යක්ශනය යටතෙ වන සංගීත වැඩසටහන් බලන්න. ජය වේවා සුරේශ් මාලියැද් ❤️❤️
සරත් සර්ගෙ ගීවලට ගහන්න ගීත නෑ මේ කාලෙ. මම දන්න දශමය ලියන්නත් මෙතන මදි දසනායක පවුල ගැන. හරිම දයාබරයි. ප්‍රීති මිස් මතක් වෙද්දිත් දුකයි. තනු ලියපු කොල මිටි පිටින් ගෙනිච්චෙ එතුමගෙ වියෝවෙන් පස්සෙ.... ආයෙ ඒ වගේ සුන්දර නිර්මානකරුවන් එන්නෙ නෑ මේ රටට....සරත් සර් ලඟම භවයක නිවනින් සැනසෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.