මාස 4ක් නිවාස අඩස්සියේ සිටී ගැමුනුට ලැබුන නිදහස | Hasthi Ranga | හස්ති රඟ | Vlog 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 💥වාර්ෂික මදකිපීමේ කාලය අවසන් කල ගැමුණු හස්තිරාජයාගෙ බැමි ලිහීමේ මංගල්‍යය.
    🔰21.11.2021 උදැසන යෙදුනු සුභ මොහොතින් හස්තියාගෙ භාරකරු කළිදු මහේෂ්
    විජේසේකර මහතා සහ හස්තිපාලක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාරම්පරික චාරිත්‍ වලට අනුකූලව සිදු වූ වගයි.
    ✳️ විශේෂ ස්තූතිය : කලිදු මහේෂ් විජේසේකර මහතාට
    🔰 Contact us:
    Facebook :- / hasthirangayoutube
    Instagram :- / hasthi_ranga
    Tiktok :- vm.tiktok.com/...
    ✅ Watch more videos 👇
    💥 2021 ශ්‍රී දළදා මහ පෙරහැර වර්නවත් කල දැවැන්තයන්👇
    🔸 Episode 01 : • 2021 ශ්‍රී දළදා මහ පෙර...
    🔸 Episode 02 : • දළදා පෙරහැරේ | කතරගම ද...
    🔸 Episode 03 : • 2021කන්ද උඩරට මහා මංගල...
    💥 බැමි ලෙහීමේ මංගල්‍යය 2021| රාමා ඇතු : • බැමි ලෙහීමේ මංගල්‍යය 2...
    💥 අගනුවර | යූව රජු | කෝට්ටේ රාජා : • අගනුවර | යූව රජු | කෝට...
    #perahera #elephants #AththangalleTemple

ความคิดเห็น • 230

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 2 ปีที่แล้ว +25

    හරිම ප්‍රියමනාප මහත්මයෙක්. ඒ වගේම දැනුම සම්භාරයක් ඇති මහත්මයෙක්

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +16

    මේ ඇත් ඇදුරු . තුමන්ලා රටට .සම්පතක් . තෙරුවන් සරණයි . ❤️🙏🐘🐘🐘🌷

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +10

    ගැමුනු පැටියානම් හරිම ලස්සනයි එයාට ඇස්වහත් ඇති .😘😘🤗🤗 ඇස්වහ කටවහ දුරු වේවා.අපේ ගැමුනු බබාගේ.😘😘🐘🐘❤️❤️🙏🙏

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +9

    බොහොම දැනුමක් තියන මහත්තයෙක් 🙏 ❤️ බුදු සරණයි ❤️

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +8

    මිනිසුන්ට වගේ සතුන්ටත් ආශාවන් පිරිලා එයත් ඉටුකරන්නේ නම් ගොඩක් හොඳයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pantisa3180
    @pantisa3180 2 ปีที่แล้ว +5

    මාමා කෙසේවුනත් බෑණානමි අලී පෑටවේක් වගේ වැනේනවා .. 😁..පින්වත් ඇත් රජේක් බලන ඔබතූමණ්ටත් ඇත් රඡුටත් තෙරැවන් සරනයී

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 ปีที่แล้ว +12

    අපේ ඇත්ඇදුරුතුමණ්ලාගේ දේශීය වෛද්‍ය දැනුම බොහොම වටිනා ශිල්පයක්.ගුරුමුෂ්ඨි රහස් වත්පිළිවෙත් අනුව අදාල අයට පමණක් ලබාදෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +8

    ලස්සනම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏🙏🇶🇦

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.

  • @pantisa3180
    @pantisa3180 2 ปีที่แล้ว +2

    මං ගෝඩාක් ආදරේයි අලී ඇතුන්ට නෑදූන්ටපණවගේ....මං ගොඩාක් මේ විස්තර බලනවා හස්තී රගත් බලනවා ස්තූථීයි...

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. අපිව Subscribe කරලා bell icon එකත් ඔබලා , තවත් අයට මෙම දැනුම බෙදාදීමේ අදහසින් මෙම වීඩියෝව share කරන්න… 🙏😍 මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය

  • @lovesl9386
    @lovesl9386 2 ปีที่แล้ว +17

    අපේ රටේ හීලෑ අලින්ගෙන් කිහිප දෙනෙක් පමණයි නිවැරැදි ආකාරයට සිටින්නේ .අනිත් හැම කෙනෙක්ම දුක් විදිනවා.මේවගේ මිත්‍යා මත විශ්වාස කරන අය යටතේ හැදෙන අලි ගොඩක් දුක්විදිනවා.පූජා,ලක්ෂ්මි,සින්දු,කණ්ඩුල,හෙට්ටිමුල්ලෙ අලියා වගේ කිහිප දෙනෙක් හැරෙන්න ගොඩක් දෙනෙක් දුක් විදිනවා.අපේ රටේ අලියෙක් මද කිපුණාම ඒ අලියාට අවශ්‍ය ව්‍යායාම්වත් ලැබෙන්නේ නැහැ.ගැටගහලා එක තැන තියලා බැමි ලිහනවා විතරයි.උන්ට දුක් දෙනවා කණ්ඩුල මද කිපෙන කාලයට එයාට ඇවිදින්න ලොකු කූඩුවක දානවා.ඒ විදිහටයි මේ සතුන්ව මද කිපෙන කාලයට තියන්න ඕන.මද කිපෙන අලියෙක්ට ව්‍යායාම් හා ජල අවශ්‍යතාව බොහෝ වැඩියි.ඒ දෙයවත් හරියට මේ සත්තුන්ට දෙන්නේ නැහැ .කොහොමද මේ වගේ මෝඩ වැඩ කරලා අලි හදන්නේ.ලංකාවේ හීලෑ අලි හදන්න දෙන්නේ නැති කාරණාව සාධාරණයි මේ වගේ වැඩ නිසා

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +2

      අනේ දෙවියන්ගේ නාමයෙන් මේ අසරණ සතුන්ට නිදහසේ ඉන්න කැලයට යවන්න .සතුන්ට නිදහසේ තම සහකාරිය සොයා ගැනීමටවත් නිදහසක් නැති කිරීම මහාම මහා පවක් .මොන විදියෙන් හෝ සතුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ නොදී දුක් විදින්න සැලසීම සුලුපටු නොවන පාපකර්මයක් බව හිතාගන්න

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว +5

      @@champaperera8487 දැන් මෙයාලව කොහොමත් කැලේකට යවන්න බැහැ.මෙයාලා මිනිසුන් යටතේ ඉන්න හුරු වූ අලි.ඒ නිසා මෙයාලට කෑම බීම තනිවම හොයා ගන්න බැහැ.අනිත් අලිත් එක්ක ගැටෙන්න බැහැ.වනාන්තර වල දේශගුණ රටාවලට හැඩ ගැසෙන්න බැහැ.මේ ප්‍රශ්න නිසා මෙයාලට ආතති තත්ව ,මන්දපෝෂණය හෝ බෝවෙන ලෙඩ ඇවිත් මෙයාලා මරණයට පත්වෙනවා.ජයතු අලියාට වුන දෙයම තමයි වෙන්නේ.ඒ නිසා මේ හීලෑ සතුන් කැලේට යවන කතාව මෝඩ කතාවක්.අලින්ට පෙරහැර කටයුතු,මිනිසුන්ගේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ වීම කිසිම ප්‍රශ්නයක් නැහැ .ඒත් එහෙම සම්බන්ධ වෙනවා නම් එයාට හුරු පරිසරය,නිදහස,ආහාර,ජලය,ඖෂ්ධ(පණු බෙහෙත්,පිට ගැස්ම එන්නත් වගේ දේවල්)අනිත් අයත් එක්ක ගැටෙන්න,අභිජනනය වෙන්න ඉඩ දීම වගේ එයාගේ අවශ්‍යතා ඉටුකරන්න ඕන.හීලෑ අලි ගහණය තිබෙන්න ඕන.ඒත් ඒකට කැලෙන් අලි අල්ලන්න ඕන නැහැ .ඒකට අලින්ව ගෘහාශ්‍රිව අභිජනනය කරන්න ඕන.මද කිපෙන කාලයට තවත් ගැහැණු අලියෙක්වත් ලං කරන්න බැහැ.ඒ නිසා මේ කාලයට එයාල ගැට ගහන්නේ නැතිව නිදහසේ ඇවිදින්න ඉඩ තිබෙන කූඩුවක දාන්න ඕන.මිනිස්සු මීහරක්,එල හරක්,ඔටුවො,අශ්වයො හදන ආකාරය බලන්න.ඒ අයට නියමිත ආකාරයට ඒ අයගේ අවශ්‍යතා දෙන විදිහට අලින්ටත් එයාලගෙ අවශ්‍යතා දෙන්න ඕන.අලින් ඇතිකරන ආකාරය ඉන්දියාව,තායිලන්තය,බුරුමය වගේ රටවල හරියට කලාට ලංකාවේ තිබෙන මිත්‍යා මත,අත්දැකීම් අඩු බව හා නොදන්නා කම නිසා ලංකාවේ හීලෑ අලි බොහෝ ප්‍රමාණයක් දුක් විදිනවා.ඉතින් මම කියන්නෙත් මේ අයව හරි විදිහට ඇති කරන්න අවශ්‍යයි කියලා.හීලෑ අලි සම්පත අපිට අවශ්‍යයි.අපේ රටේ අතීතයේ ඉදන්ම හීලෑ අලි ගහණයක් තිබුනා.අපේ රටේ මුලින්ම හීලෑ කරපු සතුන් වර්ග තමයි බල්ලන්,මීහරක්,එල හරක්,අලින් හා අශ්වයෝ.පූසා,කුකුලා වගේ සතුන්ටත් කලින් අපේ රටේ අලියාව හීලෑ කලේ.ඉතින් මේ නිසා හීලෑ අලි ගහණය පවත්වා ගෙන යන්න ඕන.ඒත් මේ දැන් තිබෙන තත්වයෙන් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන.බැමි ලිහීමේ මංගල්‍යය,ගස් බැදීම,දම්වැල් දැමීම නෙවෙයි අලින්ට ඕන.දම්වැල් දාන්න ඕනේ නැහැ අලින්ට.දම්වැල් දාන්න අවශ්‍යයි කියන එකත් මිත්‍යා මතයක්.දම්වැල් දාන්නෙ නැතිව අලි හදන්න පුළුවන්.අතීතයේ සිටම අපේ රටේ හීලෑ සතුන් අතරින් මිනිසුන්ට වැඩියෙන්ම සමීප වන්නේ අලියා,බල්ලා,අශ්වයා හා ගවයා.මෙතනින් අපේ රට බේරාගැනීමට යුධ කටයුතු වලට පවා සම්බන්ධ කල සතෙක් අලියා.

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +2

      @@lovesl9386 අනේ ඔබට බොහොම ස්තුතියි
      මම සතුන්ට බොහොම ආදරෙයි, සතෙකුට දුකක් නම් වාවන්නේ නැහැ

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +2

      💥ලංකාවෙ පුද්ගලික හෝ විහාර දේවාල භාරයේ වගේම පින්නවල රිදියගම දෙහිවල ඇතුලු සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුවේ ආයතන වල ජීවත් වෙන සියලූම පිරිමි අලින්ගේ ඉරණම මේක.ඔය හැම තැනම පිරිමි අලි මද කිපුනම කරන්නේ මාස ගානක් දම්වැල් දාල බැදල තියන එක.
      💥ලංකාවෙ දැනට කිසිම තැනක කිසිම ආකාරයක පහසුකමක් නෑ මද කිපුන ඇතෙක් අලියෙක් දම්වැල් නැතුව පාලනය කරගන්න.
      💥මේ අවාසනාවන්ත තත්වය වෙනස් විය යුතුයි.
      මද කිපීම කියන දේ අලියෙක්ට ඇතිවෙන්නේ ප්‍රදේශයේ අනිත් තරගකාරී අලි එක්ක සටන් කරලා ප්‍රජනන අයිතිය දිනාගන්න. ඒකෙන් කියවෙන්නෙ නෑ අලියෙක්ට ලිංගික අවශ්‍යතාවය එන්නේ මද කිපුනම විතරයි කියලා.
      💥පින්නවල මේ දක්වා ඉපදුන හැත්තෑවකට අධික අලි උපත් වලට හේතු වුන ලිංගික එකතු වීම් සිද්ද උනේ අලි මද කිපුන කාල වලදී නෙමෙයි සාමාන්‍ය කාලයේද්දී.
      💥මද කාලයක් එන්නේ අර කලින් කිව්ව තරගකාරීතවයට මුහුණ දෙන්න ඒ වගේම ඒ කාලයේ ප්‍රජනනය සදහා විශේෂ උනන්දුවක් අලි පෙන්නනවා.
      💥මද කිපුන අලියෙක් ලගට ඇතින්නක් දැම්මට අදාල වැඩේ සිද්ද වෙන්නෙ නෑ ඒකට ඇතින්න හීට් එකට එන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇතින්නක් හීට් එකට එන්නේ වසරකට තුන් වරක් හෝ හතර වරක් ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ එහෙම නැති උනොත් මද කිපුන අලියගෙන් හෝ ඇතාගෙන් සතාට අනතුරක් වෙන්න පවා ඉඩ තියනවා.
      💥මද කිපුන අලි දම්වැල් දාලා මාස ගනන් බැදල තියන එක දියුණු සමාජයක කොහෙත්ම අනුමත කරන්න බෑ. ඒ සදහා ගෘහාශ්‍රිත අලි ඇතුන්‍ වෙනුවෙන් විදේශ වල පිහිටුවලා තියන ආයතන වල ආරක්ෂිත රැදවුමේ ඉදි කරලා තියනවා මේ රැදවුම් වල දම්වැල් වලින් තොරව ගත කරන පිරිමි අලි ඇතුන් මද සමයේ ආවේගශීලී බව සමනය කරගන්න පහර දෙන්න පුළුවන් ආකාරයේ රබර් ටයර් ගස් කදන් පිහිටුවලා තියනවා.
      ගුහාශ්‍රිත අලින්ට ලිංගික නිදහස ලබා දෙන්න සුදුසුම සහ ප්‍රායෝගිකම කාලය වෙන්නේ ඒ අලි ඇතුන් සාමාන්‍ය හැසිරීමක් පෙන්නන කාලයේ.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 ปีที่แล้ว +2

      @@HasthiRanga මටනම් මේ අලින්ට කරන අසාධාරනකන් වලට තව කොරෝනාවක් ඇවිත් සත්තුන්ට නිදහසේ ඉන්න ලැබෙන්න තියනවනම් කියල හිතෙනවා....

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui ปีที่แล้ว +1

    පව් කකූල් වලට දම්වැල් දාලා ඇවිද ගන්වත් ඛැහැ. බුදු සරණයි ❤❤

  • @nishawickkaramarachchi3952
    @nishawickkaramarachchi3952 2 ปีที่แล้ว +6

    නියමයි මල්ලි මග බලාගෙන හිටියේ වීඩියෝ එක එනකම් අපිත් හරිම ආදරෙයි ගැමුණු ට දැන් එයා ඉන්නේ පන්නිල අපේ ගමේ අපේ ආදරේ
    ඔයාලගේ විඩියෝ මම හැම එකක් ම බලනවා තවත් ඉදිරියට යමු ජය වේවා

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @buddikaananda8703
    @buddikaananda8703 2 ปีที่แล้ว +2

    Harima sathutui akke API hamoma me saththunta adare k Oni.. aiye hasthiraga.. hamadama adarei API hamadama oya ekka innawa hamadamath..

  • @Imeth_Bandara
    @Imeth_Bandara 2 ปีที่แล้ว +6

    හස්ති රඟ වීඩියෝ එකක් දාල තියෙනවා දැක්කම දැනුණ සතුට ♥️

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තූතියි.❤️

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +6

    අනේ... ගැමුනු අපේ ලග අවුරුදු ගානක් හිටියා රත්තරං දෙයියෝ මට මේවීඩියෝ එක බලන්න බෑ රත්තරනේ ඇස් කදුලෙන් තෙමෙනව... පපුව පැලෙන්න එනවා ඔයාව දැක්කහම ... රංකද ඔයා හරියට කෙට්ටු වෙලා... මැනික ඔයාගෙයි කපුරුගෙයි.... ජයසිංහ අයියගෙයි... පොටෝ තියෙනව.... ඒවායෙ.. ඔයා හරිම ලස්සනයි ගොඩක් මහතයි... ඔයාගෙ වීඩියෝ එක දානකම්.. බල..බල හිටියෙ.. රංකදේ ඔයා අවුරුදු සීයක්වත් ජීවත් වෙන්න ඕන අපේ ආවිසත් අරගෙන... දැනට අවු.. 24කට කලින් තමා ඔයා අපි ලග හිටියේ..... අරංගල්ල මහත්තයා තමා ඔයාගෙ අයිතිකාර මහත්තයා.... කපුරුගෙ වීඩියෝ එකත් දැක්කා .. ඉතාම කීකරු දරුවෙක් ඔයා අනේ දෙයියනේ ජාති..ජාතිත්... අපි ඔයාට නය ගැතියි මැනික අවුරුදු ගානක් අපිව පෝශනය කලාට.... කිසිම ..දිනක මෙවන් රෝගයක් නොසෑදේවා... නිදුක් නිරෝගී වේවා..... දිගුකල් ජීවත්වේවා.... ආයේ කවදාවත් ඔයාව දකින්න ලැබෙයි.කියල හිතුවෙ නෑ.... දුක වගේම ගොඩා....ක් සතුටුයි දකින්න කැබුන එකගැන... වීඩියෝ එක කරපු මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි.....මම මග බලන් හිටිය.. මේ වීඩියෝ එක දාල ගැමුනුව අපිට පෙන්නුවට...

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +1

    මමත් පිටරට හිටියත් සියලුම අලි ඇතුන්ගේ වැඩසටහන් බලනවා තෙරුවන් සරණයි

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว +1

    ඔබ සියලුම denata දළදා සමිඳුන් පිහිටයි b.s

  • @ifhammorseth483
    @ifhammorseth483 ปีที่แล้ว +3

    You’re a great presenter, keep going and we hope that, you will commence more discoveries with valuable information’s incoming future to us. ❤great job

  • @hirushaheshan9619
    @hirushaheshan9619 2 ปีที่แล้ว +13

    අපේ ගැමුණු මැණික ❤️🐘

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ❤️🤟

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

      @@HasthiRanga shareerayen visala unata megollo hari ahinsakay. Adare danunoth,pana unath denava neeeda ayye.💞💞💞💞💞💞💞💞💞💞💞

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

      @@HasthiRanga shareerayen visala unata megollo hari ahinsakay. Adare danunoth,pana unath denava neeeda ayye.💞💞💞💞💞💞💞💞💞💞💞

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      @@samaniwarakapitiya3532 ow...

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +5

    අලි rjanan බලාගන්න ඔබට dergausha ලැබේවා 🙏🙏🙏🙏

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว +2

    අලුත්ගේ ගුණසිරි මහතාගේ අලි ඇතුන්ගේ සම්ප්‍රදායයන් ගැන දැනුම ඉතා වටිනවා.
    ස්වාමීන් වහන්සේලා දුටුවාම ඇත් පැටියාගේ නැටීම ඇරඹුනා. ඇත් පැටියා සතුට දැක්වූවේ ඒ ආකාරයට කියා මට සිතුනා.

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว +1

    Ape හස්තීන් සියලුම දෙවියෝ reka deva 🙏🙏🙏

  • @lasithabandara7885
    @lasithabandara7885 2 ปีที่แล้ว +5

    අයියෙ මන් ඔයාගෙ පළවෙනි විඩියෝ එකෙ ඉදන් ඔක්කොම බලලා තියෙනවා. ඒ හැම එකකට වෙඩියෙන්ම මෙක සමාජෙට ගොඩක් වටිනවා. ස්තුතියි අයියෙ ❤.️ අනිත් විඩියොත් ගොඩක් වටිනවා.

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තූතියි. අපිව Subscribe කරලා bell icon එකත් ඔබලා , තවත් අයට මෙම දැනුම බෙදාදීමේ අදහසින් මෙම වීඩියෝව share කරන්න… 🙏😍 මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය 🙏

    • @lasithabandara7885
      @lasithabandara7885 2 ปีที่แล้ว

      Subscribe කරලා තියෙන්නෙ

  • @apka5644
    @apka5644 2 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @musicwithhansana3352
    @musicwithhansana3352 2 ปีที่แล้ว +4

    හස්ති රඟ කවදත් ඉතින් සුපිරියක් තමයි

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +2

      ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…❤️🤟

  • @tharindudananjaya5391
    @tharindudananjaya5391 2 ปีที่แล้ว +4

    පැහැදිලියි හැමදාම හොදින් කරහෙන යන්න

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.

  • @jm5230
    @jm5230 ปีที่แล้ว +1

    Watena weediyowak meya hasthi palalata harema prayojanayak danum sambarayak meya hoda lamayinta hasthi palakalata kiya denna apea sampatha rakagamu hasthin mage hadawathai mea chanal eka hare watinawa!!,

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @madhumadhumali427
    @madhumadhumali427 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතී....ගුනසිරි මාමා එක්කයි කන්ඩුල මැණික එක්කයි නුවර ඇවිත් වීඩීයෝ එකක් කරන්න ඉක්මනින් ❤️❤️😍😍

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      api nuwara gihin video tikak karanna inneh...tikak kal yai🙏

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir 25 วันที่ผ่านมา

    ඔය කුල දහය අපේ සීයත් ඉස්සර ඔය විදිහටම කවියෙන් කියනවා...මට මතක් වෙනවා...එයා අලි හදපු කෙනෙක්වත් නෙවෙයි.
    තෙරුණන්සරණයි ගැමුණූ මැණික!
    දීර්ඝායුවේවා මාමා!

  • @linalinda1593
    @linalinda1593 2 ปีที่แล้ว +3

    😍❤️❤️

  • @galbookkuwa
    @galbookkuwa 2 ปีที่แล้ว +3

    Ado urubokke

  • @ad.rashmika5396
    @ad.rashmika5396 2 ปีที่แล้ว +3

    ආදරෙයි අයියෙ අපිත් ආවා අපේ ගැමුනුව බලන්න

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      apith ekka katha karanna epeineh..

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +3

    Ane paw eten kakull dekatama dam vall dala eten kakul deka

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +3

    Nadun gamuve atagen passe hamoma ale attun gana hoyamin yanawa yutub karana aya hodai iten ekath
    🔥👍🙏💕💞🙏🔥💕💕💕👁️👁️

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      api giya aurudde idan karanneh meka..

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 2 ปีที่แล้ว +3

    Ali aththu senna EPA.wada denne me sathata nidahasakda me deela thyenne damwal mala kada kala ewa kakul walata Hira karala Mona pawakda me.budunge cheeware daran mona pawakda me karanne

  • @musicart5182
    @musicart5182 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඒ හැමෝම ආදරෙයි ....🙏❤️

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +4

    හුගාක් ඇඩුව... ...ඔයාව දැක්කහම.. කාලෙකින් නොදැකපු මගේ... දරුවෙක් දැක්ක වගේ ...මගෙරත්තරං මැනික .. හැමදාම පරිස්සම් කර ගන්නව දෙයියෝ මේ වීඩියෝ එක ඔයාව බල බල ඉන්න..ආදරෙයි... හැම දාම මගෙ රත්තරං.. ගැමුනු.. මැනික ....

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ❤️🤟

    • @rlhera5924
      @rlhera5924 2 ปีที่แล้ว +1

      Oya hari adaren gemunu balaganna athi ane.. ai eyawa oyalagen wen une

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +5

    Very valuable program. Learned a lot about our treasures. Please continue to protect our treasures with all love and respect 🙏🙏🙏 We just lost our majestic Nadun ath Raju who is in heaven 🙏🙏🙏

  • @samanbandara4699
    @samanbandara4699 2 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෙරුවන් සරණයි ඔයාලා හැමොටම

  • @user-pm5hl8ol9g
    @user-pm5hl8ol9g 18 วันที่ผ่านมา

    ඇත්තටම අලියෙක් ඇතෙක් මැරුනාම දැනෙන වේදනාව මිනිස්සු මැරුනාට දැනෙන්නේ නැහැ

  • @thusithharshaka7487
    @thusithharshaka7487 2 ปีที่แล้ว +3

    බොහොම ලස්සන විඩියෝ එකක් ඔබතුමා නං කරල තියෙන්නෙ මට උදවුවක් කරන්න අතටම මට මේ වගේ කෙනෙක් පොඩ්ඩක් හම්බෙන්න සලස්වා දෙන්න පුලුවන්ද ලා දෙන්න පුලුවන්ද මෙතුමාව මෙතුමාගේ ෆෝන් නම්බර් එකක් හෝ උගේ චැනල් එකත් ඔබත් කණ්ඩායමටත් බොහොමත්ම ස්තුතියි ලංකා සමිදු පිහිටයි ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් පිහිටයි

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      aththanagalle pansalata giyanam puluwan

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ ආදරනීය ගොඩාක් වටිනා වැඩ සටහනක්.

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. අපිව Subscribe කරලා bell icon එකත් ඔබලා , තවත් අයට මෙම දැනුම බෙදාදීමේ අදහසින් මෙම වීඩියෝව share කරන්න… මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය 🙏

  • @chamidurasanjana4003
    @chamidurasanjana4003 2 ปีที่แล้ว +2

    අනිවාරෙන් නුවර විඩියෝ එකක් කරන්න

  • @chirathranasinghe3363
    @chirathranasinghe3363 2 ปีที่แล้ว +3

    නියමයි හුගාක් විස්තර දැනගත්තා දිගටම කරගෙන යන්න ජය වේවා 🙏❤️

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.❤️🤟

  • @wijethungagamage1458
    @wijethungagamage1458 2 ปีที่แล้ว +3

    ලස්සන වටිනා වැඩක්
    Chamali akka

  • @hush9157
    @hush9157 2 ปีที่แล้ว +2

    Pitipasse kakul deka dakkmanm pau

  • @Gajaga
    @Gajaga 2 ปีที่แล้ว +2

    සේකර මාමා 😍❤️

    • @user-kh4kb2og8n
      @user-kh4kb2og8n 2 ปีที่แล้ว +1

      මෙයා නේද මාලිගාවෙ වැඩ්ඩා

    • @Gajaga
      @Gajaga 2 ปีที่แล้ว

      @@user-kh4kb2og8n අනිවාර්යයෙන් ♥️🙏

    • @user-kh4kb2og8n
      @user-kh4kb2og8n 2 ปีที่แล้ว

      @@Gajaga මෙයාගෙ නම්බරයක් හොයාගන්න නැද්ද

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +6

    අය්යා ලස්සනට program එක කරනව ❤️🙏🙏🙏තෙරුවන් සරණයි !!!!

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +2

    Lassana ath adurek

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +9

    අලියට මද කිපුන කියල ඌව මාස 2 3 ක් ගැට ගහල එක තැන තියල කරන්නෙ මොන පව්කාර අපරාදයක්ද මිත්‍ය මත අනුව වැඩ නොකර විද්‍යවට අනුව යමක් කරල නිදහසේ ඉන්න දෙනව මිසක්.පිට රට වල් වල අලිනගෙ ලග්න බලන ක්‍රමයක් නෑ.සතාටත් නිදහස ඕනෙ අපේ රටට හෙණ ගහල තියෙන්නෙ මේ පව්කාර දේවල් නිසයි.අලිය බලාගන්න කව්රැ හෝ කෙනාට මද කිපුන වෙලාවට ඔහොම ගැට ගහල තියල බලන්න ඕනෙ කොච්චර දුකක්ද කියල....අනේ මෙහෙමත් විකාරයක්

    • @savetopuppy
      @savetopuppy 2 ปีที่แล้ว

      ගොං ආතල්

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +2

    Shok koluva,harima seedevi penuma.Theruvan saranai. 💞💞💞💞💞💞💞💞💞

  • @sugathbandara6680
    @sugathbandara6680 2 ปีที่แล้ว +2

    Thirisan palakayan wisin
    Minisun thirisanun karana samalayaka
    Gamunu hasthi rajayaneni oba manussa athmayaka ipadeemata pin kara atha.
    Minisune thirisanunta hinsa karanda epa
    Eyalage paduwe inda deepalla

  • @kalyanicool3530
    @kalyanicool3530 2 ปีที่แล้ว +3

    Godak.watina.vedio.ekak.theruwansaranai

  • @kavindaprasadkavindaprasad650
    @kavindaprasadkavindaprasad650 2 ปีที่แล้ว +4

    බුදු සරණයි ජය වේවා

  • @malindukumara6412
    @malindukumara6412 2 ปีที่แล้ว +27

    ලොකු දෙයක් වීඩියෝ පාරක් දාපු එක....ඔක්කොටම කලින් පොඩ්ඩක් නැදුන්ගමුවට ගිහිල්ලා අපේ ලොකු ඇතාගැන සුපිරි විඩියෝ එකක් කරන්න.උදෙ ඉදලම එය නාන්න යනකම්ම ඔක්කොම දෙවල් එකතුකරල සුපිරිම වීඩියෝ පාරක් දාන්න

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      hari..api karannam.👍

    • @malindukumara6412
      @malindukumara6412 2 ปีที่แล้ว

      @@HasthiRanga එලම ආ.ගැම්මක් බන්.බොක්ක.

    • @shaneranga2399
      @shaneranga2399 2 ปีที่แล้ว

      ්‍ර්‍ර්‍ර්‍ර

    • @thewonderofvehicles5480
      @thewonderofvehicles5480 2 ปีที่แล้ว +2

      @@HasthiRanga කෝ මාමේ නෑනේ.....ඉක්මනින් ගිහින් දාන්නකෝ......මම දන්න විදිහට වැලිවේරිය නැදුන්ගමුව...........අනේ ඉක්මනට කරන්න.....මම 10 වසරේ

    • @kavindavimukthi748
      @kavindavimukthi748 2 ปีที่แล้ว

      @@HasthiRanga අළුත් වීඩියෝ එකක් දාන්න කෝ

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Kalaniye kandula wage lassanai dala vitharai adu ❤budu saranai gamunuta❤

  • @travelsrilanka1354
    @travelsrilanka1354 2 ปีที่แล้ว +3

    👍

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 ปีที่แล้ว +3

    Godak dewal danagaththa

  • @tgfffhch3322
    @tgfffhch3322 2 ปีที่แล้ว +3

    මම

  • @thameeramiyanapalawa2994
    @thameeramiyanapalawa2994 2 ปีที่แล้ว +3

    Budu saranai mage loku aththe

  • @slpro4743
    @slpro4743 2 ปีที่แล้ว +3

    Superb Work….❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ravinduperera1003
    @ravinduperera1003 2 ปีที่แล้ว +2

    Best

  • @gamingdilshan7984
    @gamingdilshan7984 ปีที่แล้ว +1

    ❤️බුදු සරනයි❤️

  • @bindugimhan3364
    @bindugimhan3364 2 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක්.

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.

  • @taniyar152
    @taniyar152 2 ปีที่แล้ว +3

    adath supiriyak.

  • @izzleking4272
    @izzleking4272 ปีที่แล้ว +1

    මමත් අාසයි

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +3

    ගොඩාක් සතුටුයි ගොඩාක් දේවල් දැන ගත්තා මම මේ සත්තුන්ට මිනිස්සු වඩා ආදරෙයි හස්ති රාජෝ ඔයාලට ආරක්ෂාවයි මම ගොඩාක් ....❤❤❤❤🙏🙏🙏

  • @shafiqshafiq9454
    @shafiqshafiq9454 2 ปีที่แล้ว +3

    👍👍👍🙏🙏🙏🙏bs

  • @user-pm5hl8ol9g
    @user-pm5hl8ol9g 18 วันที่ผ่านมา

    ඇතතට ම අනින් කිසිම ඇත් ඇදුරුතුමෙක් මේ කිසිම දෙයක් දන්නේ නැතිව ඇති බුදුසරණයි

    • @HasthiRanga
      @HasthiRanga  18 วันที่ผ่านมา

      @@user-pm5hl8ol9g ❤️

  • @kumarirupasinghe6071
    @kumarirupasinghe6071 2 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ 2 ปีที่แล้ว +4

    thank you diga video ekk dunnata

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 6 หลายเดือนก่อน

    A great program. Excellent 🙏🙏🙏❤❤❤

    • @HasthiRanga
      @HasthiRanga  6 หลายเดือนก่อน

      Thank you…❤️

  • @kavindavimukthi748
    @kavindavimukthi748 2 ปีที่แล้ว +1

    අළුත් වීඩියෝ එකක් දාන්නේ නැද්ද අප්පා

  • @gayansubasingha1888
    @gayansubasingha1888 หลายเดือนก่อน

    බුදු සරනයි ඔබ තුමාට🙏🙏🙏🙏

  • @shashika1158
    @shashika1158 2 ปีที่แล้ว +12

    අනේ ඔය සත්තුන්ට උන්ගෙ ගෑණු සත්තුත් එක්ක එකතු වෙන්න නොදී ඔය විදියට හිර කරල තියන එක පවු. මිනිස්සුන්ට වගේ උන්ටත් ඔය හැම දෙයක්ම ඕනි.

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ehema ganu saththu ekka thiyanna ba.

    • @shashika1158
      @shashika1158 2 ปีที่แล้ว +1

      @@HasthiRanga තියනව නෙවෙයි, උන්ට ඉන්න අවස්ථාව, පරිසරය තියෙන්න ඕනි .

    • @user-kh4kb2og8n
      @user-kh4kb2og8n 2 ปีที่แล้ว

      උබලෑ අම්මව දියන් අලියට

    • @shashika1158
      @shashika1158 2 ปีที่แล้ว

      @@user-kh4kb2og8n උබේ අම්ම පට්ට බඩුනනෙ අලියට ඉස්සෙල්ල දීල බලමු අලියට ලේසියෙන් දාගන්න පුලුවන් වෙයිනෙ.

    • @user-kh4kb2og8n
      @user-kh4kb2og8n 2 ปีที่แล้ว

      @@shashika1158 උබලෑ අම්මනෙ පකෝ බඩුව.පට්ට වේසි.උබ වගේ අවජාතක පොන්නයෙක් වදලා තියෙන්නෙ ඒකනෙ හුත්තෝ

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 ปีที่แล้ว +3

    හීලෑඅලිඇතුන් මෙන්ම වන අලිඇතුන්ගේද සුභසාධනයද වර්ධනය කිරීම අපසතු යුතුකමකි.

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +3

    අලි ඇතුන්ගෙ මඳ සමයෙදි ප්‍රධාන හස්ති පාලක ඇතා ,අලියා ගාවට යන්නෙ නෑ නේද? සහයට ඉන්න අයනෙ ආහාර එහෙම දෙන්නෙ ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඇත්ගොව්වො යන්වා. වැඩිය යන්නෑ. මොකද ඒ අය ගම් බිම් වලට යන්නෙ ඒ කාලෙ. එතෝට අලියා ගහේ ඉන්න නිසා ගෝලයට ඒ දේවල් කරන්න පුලුවන්

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 2 ปีที่แล้ว +3

    MAGA AS WALATA කඳුළු ENNE MA ASARA SATTU DAMWAL WALATA SEMAWELA TAMANGA NIDAHAS ජීවිතය KOTUWALA MAWA බුදු දහමට අනුව PAU බුදුරජාණන්වහන්සේ සත්ව HENSAWA HALADAKINAWA SATTU KIYANA කැලෑවේ ENNA ONA JATEYAK E SATTUNGE NIDAHASA NETE KARANNA PAU KARAYO EKA ADALA NE SALLE KARAYO NAMBU KARAYO UTUM CHAWARAYA DALA GANNA CHIWARAYA WEDAKOTASA KARANNA ONA ...MAWATA MN NAM .EKANAMA ..VERUDDAI BALANNA MA SATTUNGA KAKUL DEHA DAMWETA HERELA HAMA GEHEN ..MUNTA MAWA SAPA DANAWA ...සතාට ONA කෑම KANNADA NE NEDAHASA NE MONADA MUNGE ...PRAADUDA KAMA ..

  • @kasunsuraweera2988
    @kasunsuraweera2988 2 ปีที่แล้ว +3

    නියමයි

  • @akashanuththara9706
    @akashanuththara9706 2 ปีที่แล้ว +1

    Aiye අලියෙක් hadanna ganne කොහොමද ekata monada අවශ්‍ය kiyala video ekak dannako

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Me hiila Ali athun wasanawanthai lankawe Wana Ali godak duk vidinawa wedi kanawa hakkapas kanawa akalaye miyadenawa aga na monawahari karanna❤

  • @filp_chama
    @filp_chama 2 ปีที่แล้ว +6

    👍👍👍

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ❤️🤟

    • @filp_chama
      @filp_chama 2 ปีที่แล้ว

      @@HasthiRanga අලියෙක් නීත්‍යානුකූලව හදන විදියේ වීඩියෝ එකත් ලගදිම දාන්න

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 2 ปีที่แล้ว +4

    This is not Buddhist this is saddhist, stop this crualty

  • @kasunkokila5636
    @kasunkokila5636 2 ปีที่แล้ว +1

    අනේ ඇයි ඉතින් මේ සතාට පාන් වලට පැණි දාලා කවන්නේ මේ? 😢ආදරේ වැඩිකමටද? මෝඩ කමටද?

  • @ginukagithsara9996
    @ginukagithsara9996 2 ปีที่แล้ว +3

    අනෙ මට ඔයාගෙ නොම්බරෙ දෙන්න

  • @prasandilupa1364
    @prasandilupa1364 2 ปีที่แล้ว +5

    අනේ මන්ද මේ වගේ මිත්‍යාදුශ්ටික මිනිස්සු යකෝ මද කිපෙනව කියන්නෙ උගෙ අවශතාවය....ඒක ඌ කරන වරද්දක් නම් මට කියන්න තියෙන්නෙ මේ සතා හිරකරන් උගෙන් හම්බ කරන් කන එකාගෙ ඉදල උගෙන් ජීවත් වෙන අත් ගොව්ව මේ විඩියො එකදාපු උන්නහේ මේ සේරම කසාද බදලනම් දන්ම පත්තකට වෙයල්ල මොකද උන්ටත් හොදනහ උන්ගෙ ගනු එක්ක බුදියන්න අලියට හොද නත්නම් මිනිහටත් හොදනහ...එකෙක් කියනව දේවතාවෙක් වඩ ඉන්නව කියල මදකිපුනහම අලිය පිටේ...මම හිතන්නෙ මින්හට මද කිපුනහමත් මිනිහගෙ ගනිගෙ අගේ අල්ලපුගෙදර දෙවියො ත් වඩ ඉන්නව අති....මම ප්‍රර්තනා කරන්නෙ මිනිස්සු වඩිකල් නොගොස් මිත්‍යාදුශ්ටික බවින් මිදී යහ මාර්ගයට පමිනේවා සත්ත්‍ය අවබෝධ වේවා..මෙවන් තිරිසන් ක්‍රියානොකොට මිනිස්සු න්ටමෙන් සතුන්ටද අයිතිවාසිකම් අතිබවද තෙරුම් ගනිත්වා

    • @dananjayahiroshana6139
      @dananjayahiroshana6139 2 ปีที่แล้ว

      Oya kiyana kathawa hari.eth ehema karanna baha…

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +3

      ලංකාවෙ පුද්ගලික හෝ විහාර දේවාල භාරයේ වගේම පින්නවල රිදියගම දෙහිවල ඇතුලු සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුවේ ආයතන වල ජීවත් වෙන සියලූම පිරිමි අලින්ගේ ඉරණම මේක.ඔය හැම තැනම පිරිමි අලි මද කිපුනම කරන්නේ මාස ගානක් දම්වැල් දාල බැදල තියන එක.
      ලංකාවෙ දැනට කිසිම තැනක කිසිම ආකාරයක පහසුකමක් නෑ මද කිපුන ඇතෙක් අලියෙක් දම්වැල් නැතුව පාලනය කරගන්න.
      මේ අවාසනාවන්ත තත්වය වෙනස් විය යුතුයි.
      මද කිපීම කියන දේ අලියෙක්ට ඇතිවෙන්නේ ප්‍රදේශයේ අනිත් තරගකාරී අලි එක්ක සටන් කරලා ප්‍රජනන අයිතිය දිනාගන්න. ඒකෙන් කියවෙන්නෙ නෑ අලියෙක්ට ලිංගික අවශ්‍යතාවය එන්නේ මද කිපුනම විතරයි කියලා.
      පින්නවල මේ දක්වා ඉපදුන හැත්තෑවකට අධික අලි උපත් වලට හේතු වුන ලිංගික එකතු වීම් සිද්ද උනේ අලි මද කිපුන කාල වලදී නෙමෙයි සාමාන්‍ය කාලයේද්දී.
      මද කාලයක් එන්නේ අර කලින් කිව්ව තරගකාරීතවයට මුහුණ දෙන්න ඒ වගේම ඒ කාලයේ ප්‍රජනනය සදහා විශේෂ උනන්දුවක් අලි පෙන්නනවා.
      මද කිපුන අලියෙක් ලගට ඇතින්නක් දැම්මට අදාල වැඩේ සිද්ද වෙන්නෙ නෑ ඒකට ඇතින්න හීට් එකට එන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇතින්නක් හීට් එකට එන්නේ වසරකට තුන් වරක් හෝ හතර වරක් ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ එහෙම නැති උනොත් මද කිපුන අලියගෙන් හෝ ඇතාගෙන් සතාට අනතුරක් වෙන්න පවා ඉඩ තියනවා.
      මද කිපුන අලි දම්වැල් දාලා මාස ගනන් බැදල තියන එක දියුණු සමාජයක කොහෙත්ම අනුමත කරන්න බෑ. ඒ සදහා ගෘහාශ්‍රිත අලි ඇතුන්‍ වෙනුවෙන් විදේශ වල පිහිටුවලා තියන ආයතන වල ආරක්ෂිත රැදවුමේ ඉදි කරලා තියනවා මේ රැදවුම් වල දම්වැල් වලින් තොරව ගත කරන පිරිමි අලි ඇතුන් මද සමයේ ආවේගශීලී බව සමනය කරගන්න පහර දෙන්න පුළුවන් ආකාරයේ රබර් ටයර් ගස් කදන් පිහිටුවලා තියනවා.
      ගුහාශ්‍රිත අලින්ට ලිංගික නිදහස ලබා දෙන්න සුදුසුම සහ ප්‍රායෝගිකම කාලය වෙන්නේ ඒ අලි ඇතුන් සාමාන්‍ය හැසිරීමක් පෙන්නන කාලයේ.

  • @kalindudeneth6895
    @kalindudeneth6895 2 ปีที่แล้ว +2

    ❤️‍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕 kalaniya කන්ඩුල ඔනෙ

  • @Dineth_Ranasinghe
    @Dineth_Ranasinghe 2 ปีที่แล้ว +5

    ❤❤❤❤

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว +2

    Godak. Hoda. Vediyawa. Satutue. Canal. Akat. Godak. Hodae. Seyaluma. Ali. Api. Raka. Ganna. Oni. Siyaluma. Ali. Nirogi. Wawa. Suwapat. Wawa. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunasundara239
    @karunasundara239 2 ปีที่แล้ว +2

    Satha kiwada atha kathawa

  • @arunaaloevera1870
    @arunaaloevera1870 2 ปีที่แล้ว +3

    Super👍 Good luck🙏🙏🙏🙏🙏 Aruna aloevera TH-cam.

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      Thank you..❤️🤟

  • @dinanhansaja7173
    @dinanhansaja7173 2 ปีที่แล้ว +3

    මියගිය අලිඇතුන් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?🙂වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😊😇

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Me alipatiya rosapatai pinpatai❤

  • @anupamaakalanka8691
    @anupamaakalanka8691 2 ปีที่แล้ว +2

    අපිත් ආවා එදා..🥺😁

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ah..apith ekka awilla katha karanna epeineh..

  • @manjulasuriyaarachchi7366
    @manjulasuriyaarachchi7366 2 ปีที่แล้ว +2

    Oyala ayi bellamweĺa atha gana hoyanne naththe

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      lagadima yanna inneh..fb eke yana video ekanam godak parana ekak.

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ 2 ปีที่แล้ว +4

    me wage thanakadii live akk ennakoooo

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +2

    Ranga mahathmayaneni mama eya15.03.2022 utube eka dakka sathdanthayekta kakul gatagahala henduwen anala wada denawa balagena inna baritharam dukai.awagama thaama bellanwila sathdanthayata thaama wadadenawa please a sathdanthaytath saadaranayak karadenna.Please reply karanna mahathataneni🙏

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      api miyan kumara gena video ekak karanna inneh...balamu.pansalen awasaraya dunnoth puluwan..

  • @sldannybro1551
    @sldannybro1551 2 ปีที่แล้ว +3

    අයියේ මිහින් රාජා රෝහණ රාජගේ විඩියෝ එකකුත් දෙන්නකෝ😔

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ok.api e denna gatha idiriyedi video ekak gennam

  • @kavindavimukthi748
    @kavindavimukthi748 2 ปีที่แล้ว +2

    ගජබා අලියා ගැනත් ලස්සන වීඩියෝ එකක් දාන්නකෝ