ලෝකයේ දිගම (1900 KM) 4wd ට්‍රැක් එක? | Epi 8 | Canning Stock Route | WA Tour 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 286

  • @gayanthilina1600
    @gayanthilina1600 ปีที่แล้ว +75

    ලෝකේවටේ කොච්චර off road channel තිබුනත් , මෙච්චර ලස්සනට ... . හරියටම film එකක් වගේ සුපිරිම quality එකකින් video කරන ලෝකේ එකම channel එක තමයි Gutd grip කියන්නේ. සමහර places තිබුනා හරියට චිත්‍රයක් වගේ. ජයවේවා 👍👍👍

  • @sashithdilshan9711
    @sashithdilshan9711 ปีที่แล้ว +102

    පට්ටම කට්ටක් කාලා ඒ කරපු වැඩේනම් සුපිරි . තමන්ගේ කාලය මහන්සිය වාහන ඩීසල් වේස්ට් කරගෙන මගින් අත්නොහැර ඉවරවෙනකන්ම ගේම ගැහුවා. ඒ නිහතමානී මනුස්සකමට හදවතින්ම respect . අපිව nissan patrol පිස්සො කරපු ඒ මහා බලවේගය . සුපිරිම හදවතකට දැනට ලෝකෙ තියන සුපිරිම ඕෆ් රෝඩ් වාහනේ හම්බෙලා

  • @crazybro2597
    @crazybro2597 ปีที่แล้ว +57

    ලංකාවෙ කොල්ලන්ගෙ ගැම්ම මුලු ලෝකෙටම පෙන්නමු. සුපිරි ❤

    • @shadowfax49
      @shadowfax49 ปีที่แล้ว +3

      මේක ලංකාවෙ කොල්ලන්ගෙ ගැම්ම කියලා ගන්න එපා මල්ලි. මේවා සුලු දේවල්. 4x4 culture එකේ ඉන්න ඕනම
      කෙනෙක් අවශ්‍ය තැනදි තමන්ගෙ වාහනෙන් තව කෙනෙකුට උදව් කරනවා. අපි එහෙම කරලත් තියෙනවා අනුන් අපිට උදව් කරලත් තියෙනවා.
      ලංකාවෙ කොල්ලන්ගෙ ඇත්‍තම ගැම්ම වෙන්න ඕනේ තමන් ආස කරන විදියට ජීවත් වෙන්න අරමුණක් ඇති කරගෙන තමනුයි අනුනුයි රටයි ඉස්සරහට ගෙනියන එක.
      මේ වගේ සුලු දේවල් ගැම්ම කරගෙන ත්‍රීවීල් එළව එළව හිටියට නං ගැම්මක් එන්නෙ නෑ පුතේ. ඉස්සරහට සුද්දො ඇවිත් මහපාරෙ මඩ වලවල් වල එරුණ ත්‍රීවීල් ඇදල දෙයි මෙහෙම ගියොත්.
      ලොකු සීන් ඕන නෑ... අඩුගානෙ තමන්ගෙ ගෙදර තියෙන පාර කැළිකසල නැතුව සුද්ද කරලා ලස්සනට තියාගන්න පුලුවන්ද බලපන් වටේ ඉන්න කොල්ලො ටික සෙට් කරන්. එච්චර දෙයක් වත් බැරිනං ඉතිං ගැම්ම තියෙන්නෙ බිස්කට් කුඩු සින්දු අහ අහ කවුරු හරි බුදු උනා රහත් උනා කියන කෙනෙක් පස්සෙ දුවන්න තමයි.

    • @shadowfax49
      @shadowfax49 ปีที่แล้ว +4

      මහ රෑ යාලුවෙකෙගෙ ගෙදර ඉඳන් ගෙදර යනකොට කාර් එකේ ... කවුද එකෙක් පාර මැද ඉඳන් යන වාහන වලට පනිනවා. එක වාහනයක් නවත්තන්නෙ නෑ බයට. මාත් හිතුවා අද වාහනේ නැතුව තමයි යන්න වෙන්නෙ කියලා.
      ලං වෙලා බලද්දි ජටාවක් දැක්කා. ඉන්දියන් එකෙක් නිසා නැවැත්තුවා... බලද්දි උගේ Hi ace van එක පාර අයිනේ අගලක....
      ඌ වඳිනවා අනේ උදව් කරපන් කියලා. මං කිවුවා මට මෙහෙම උදව් කරන්න බෑ මං ගෙදර ගිහින් මගේ 4 wheel drive එක අරන් එන්නම් එතකල් හිටපන් කියලා. මූ අහනවා උඹ ඇත්තටම එනවද කියලා.
      මං ඇහුවා දැං මං ආවෙ නැත්තං උඹ මොනව කරන්නද මාව විශ්වාස කරලා හිටපන් කියලා.
      ගිහින් උගේ van එක අගලෙන් පාරට ඇද්දා.. පව් cleaning job එකක් කරන එකෙක්. ඇතුලෙ තිබ්බෙ cleaning බඩු.
      ඌට මට ස්තුති කරගන්න බැරුව කෝපි එකක් බොන්න යං කිවුවා. මං කිවුවා බයිල ගහන්නැතුව ගෙදර ගිහින් නිදාගනිං කියලා.
      ඒවා ලොකු වැඩ නෙවේ...පුලුවන්නම් කවුරු හරි කට බඩ පුරවනකල් බලං ඉන්නැතුව මොනව හරි අලුත් දෙයක් කරපන්. ඒක තමයි ගැම්ම ....

    • @isurunawodya4310
      @isurunawodya4310 7 หลายเดือนก่อน

      ​@@shadowfax49 ඇත්ත සුද්ද සිංහලෙන්ම

  • @MahaAcharigeParmakumara-ri1dm
    @MahaAcharigeParmakumara-ri1dm ปีที่แล้ว +2

    පුතා අපිට හරිම සතැටුයි ඔයාගේර්‍
    වැඩ වලට.කවදාවත් අපිට බලන්න
    නොලැබෙන දේවල් පෙන්වනවට.
    කාර්මික දේවල් කරන හැටි කියාදෙනවට.ඔබට සහ මිතුරන්ට ඡය.

  • @travelarsl
    @travelarsl ปีที่แล้ว +28

    වැලි කතරට වැටෙන දිය බිඳක් වගේ.. කොච්චර කාලයක් බලන් හිටියද වීඩියෝ එකක් දානකන්. ❤

  • @anuruddhasl
    @anuruddhasl ปีที่แล้ว +8

    නියමයි brother!!!... ඒවගේ තැනක හිරවෙලා ඉන්නකොට මදුරංග එනවා කියන්නේ.... එයාලට දෙවියෙක් අවා වගේ තමයි..! ❤❤❤❤

  • @Surfshack77
    @Surfshack77 ปีที่แล้ว +22

    Incredible effort - full respect to GUTD Grip guys! Wishing you a safe and happy onward journey🙌👏👏👏👌

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +2

      Thanks mate… appreciate your comment.

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 ปีที่แล้ว

      ​@@GUTDGrip
      th-cam.com/users/shortsmtC-AOtSk7c?feature=share

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 ปีที่แล้ว

      ​@@GUTDGrip
      ඊලග වීඩියෝ එක එනකම් ඉන්නේ...

  • @pradeeppitiyegedera4101
    @pradeeppitiyegedera4101 ปีที่แล้ว +14

    How lucky those guys in the cruises to meet you at this situation, just imagine without you, they were helpless. Great work legends

  • @RollerGuideX
    @RollerGuideX ปีที่แล้ว +4

    Soft mud is truly a nightmare. I once got stuck in Kalpitiya close to the lagoon area is saucy soft mud... tried for hours to winch myself out, and nothing worked. Got a tractor in the area to pull me out and that too didn't work. Finally with luck, found a JCB unit that managed to lift and pull me out. It took more than half a day for the process.... Now, I always try to talk the track if I feel its soft mud. Sometimes they deceptively appear normal. When I got stuck the area appeared dry and the top surface layer was about 3-4 inches of soft sand. It looked like sand... the moment there's weight over it, the sand gives way and underneath was very soft mud with the consistency of ketchup. It takes seconds to sink upto axels and a few more up to the chassis rails. Great job helping these guys!

  • @buddhikaneel7930
    @buddhikaneel7930 ปีที่แล้ว +4

    මධුරංග අයියේ ඔයාට තවත් හර්යන්න ඕනේ. බුදු සරණයි❤❤❤

  • @janakasudasingha1674
    @janakasudasingha1674 ปีที่แล้ว +5

    Great work aiya, we are so proud of you ❤️ without you and uncle they won't be survived. Thank you and god bless you. Keep up the good work ❤️

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +5

    හම්මො ගොඩක් දවසකින් වීඩියෝ එකක් හම්බ උනා .උදව් කරන්න හිතුන එක ගැන නම් ෆට්ට හැපි මරු ජල්ලියක් අල්ලන්න උනානෙ වාහන 2 ගොඩ දාගන්න අර මඩ වගුරෙ.අනිත් වීඩියෝ ටිකත් එනකල් බලන් ඉන්නව .පරිස්සමෙන් .බුදු සරනයි 🙏 🤗❤🔥

  • @rockyslisrael934
    @rockyslisrael934 ปีที่แล้ว +1

    Best video i have ever watched from you bro❤❤❤
    ගහ වැටිච්ච එක වගේ ඒවා දාද්දි ප්‍රවේසමෙන් 👍 love you boys❤️❤️❤️

  • @ishanrivimal8241
    @ishanrivimal8241 4 หลายเดือนก่อน +3

    One of the best 4X4 channels in the world❤️🔥

  • @dineshmadushanka6953
    @dineshmadushanka6953 ปีที่แล้ว +2

    මේ වගේ වෙලාවක මේ කරපු දේ නම් සුපිරි සහෝදරයා

  • @janakarathnayake3564
    @janakarathnayake3564 ปีที่แล้ว +4

    ඒක සුපිරී...ආය දෙකක් නෑ...අරුන් දෙන්නා land cruiser දෙක දීලා patrol දෙකක් ගන්නවා ඒකාන්තයි

  • @LayanRakshitha-j7w
    @LayanRakshitha-j7w ปีที่แล้ว +6

    අඩම්බරයි ආ..ඔය වගෙ උදව් කරනකොට❤❤...travaling video ටිකත් ඔනේ🤩🤩...මෙනක අයියවත් මතක් උනා❤😮😢

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 ปีที่แล้ว

      එයා නැත්තෙ ඇයි 🤔

    • @LayanRakshitha-j7w
      @LayanRakshitha-j7w ปีที่แล้ว +1

      මදුරන්ග අයියා තමා දන්නෙ🤔🤔

  • @imadithpunsara7535
    @imadithpunsara7535 ปีที่แล้ว +2

    ඒ ගැම්මට මනුස්ස කමට පට්ට ආදරෙයි 🖤

  • @AsithChamidu
    @AsithChamidu ปีที่แล้ว +4

    Quality of content off the roof mchn. ❤❤❤🎉really enjoyed the video. Missed you guys

  • @Biyutifullsrilanka
    @Biyutifullsrilanka ปีที่แล้ว +2

    මදුරංග අයිය ඉතින් හැමොටම උදව් කරන කොල්ලනේ ඉතින් ගැම්මක් තමයි

  • @indikaroshansamarathunga1476
    @indikaroshansamarathunga1476 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් bro.

  • @wasularandima1161
    @wasularandima1161 ปีที่แล้ว +2

    Video එකක් එනකම් බලන් හිටියෙ ❤️❤️❤️

  • @shashen_tharindu
    @shashen_tharindu ปีที่แล้ว +2

    Thanks අයියා ලග ලගම video දාන්න පටන් ගත්ත එකට ❤

  • @DailyDoseUS
    @DailyDoseUS ปีที่แล้ว

    Great Effort.. මධුරංග ඉතින් සුපිරි වැඩ්ඩ තමා.

  • @maheshmadushan469
    @maheshmadushan469 4 หลายเดือนก่อน +3

    වැඩි දැගලිලි නෑ ටෙක්නික් වලින් ගේම ගැහුවෙ සුද්දොත් cora ❤

  • @thepixelmasterpro
    @thepixelmasterpro ปีที่แล้ว +1

    We are very proud when the boys of our country do great work like this❤🎉.. nice work bro

  • @niranjandarmadasa2331
    @niranjandarmadasa2331 ปีที่แล้ว +1

    අයියා දැනට තියෙන හොදම off road වාහානය මොකක්ද?4x4 වලින්

  • @yjsudda1767
    @yjsudda1767 ปีที่แล้ว

    Karapu udauwa marama watinawa yaluwa patta ban parissamen kattiyama budu saranai jesu pihitai oyalata 👍👍🙏🙏🙏🍁🍁🍁🚙🚙❤️❤️

  • @thusarasiriwardhana4348
    @thusarasiriwardhana4348 ปีที่แล้ว +2

    Koheehitiyath....
    Apee ewun
    Yakku bolaw....!!
    Well done bro....
    Love you ❤🧡💛💚💙💜🤎

  • @mhiimadu4313
    @mhiimadu4313 ปีที่แล้ว +1

    Vehicle 2 tyre hub wala green colour adapter eka mokak da?

  • @micooperation2084
    @micooperation2084 ปีที่แล้ว

    Respect bro...
    It's dekama udata Aran oya waguru Walee mee harak wage wahana Deka daapu kakul deke mee harak dennata thalandai tibbe....
    Hondama wahana dunnata molee denna ba... Paw..
    Good job with your tactics bro ..❤️

  • @huvindinudaya6457
    @huvindinudaya6457 4 หลายเดือนก่อน

    නියමයි...සුපිරි වැඩක්....තෙරුවන් සරණයි....

  • @mahimadewmina4625
    @mahimadewmina4625 ปีที่แล้ว +2

    It's not over until I win❤️🔥big boss ❤️ patrol

  • @ireshalakshan9996
    @ireshalakshan9996 ปีที่แล้ว +1

    Great Work ❤

  • @maheshdidulantha6873
    @maheshdidulantha6873 ปีที่แล้ว

    Good job.. maduranga ayya.. ekatnm sehen kattak kewa aa..❤🌹 ayeth video ekkin hamuwemu... 🙂😍❤

  • @bhathilamadushan2358
    @bhathilamadushan2358 ปีที่แล้ว +1

    ඒක නම් පිස්සුවක් මදුරංග අයියා ❤

  • @vimansharanasinghe5968
    @vimansharanasinghe5968 4 หลายเดือนก่อน

    kiynna wachna nathima tharam marama asawen blanne .... sahena kalayk gihinnikamata suggest unanisa balanna gththe...marama sthutak..marama asawen balanne...supirima wadk...parissamin

  • @yasanthasilva9023
    @yasanthasilva9023 ปีที่แล้ว

    නියමයි අයියෙ වීඩියෝ එක නම් next level ❤❤🖤🖤😍

  • @bhagyasendanayake3114
    @bhagyasendanayake3114 3 หลายเดือนก่อน

    Ayya uba nam
    4x4 GOD FATHER
    Nissan Petrol walata ekenma respect
    Nissan lage CVT gear box eken cha une nati ekama vehical eka man danna vidihata petrol eka tamai ❤
    Thamath King of the 4x4

  • @omniversling
    @omniversling ปีที่แล้ว +12

    Great work fellas...heard about this recovery yesterday from the Drifta YT channel... Good trucks, good skills, good brotherhood! Respect for helping out fellow travellers! Have a safe onward journey!

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      Thank you…🙏

  • @gayanathmadushan8490
    @gayanathmadushan8490 ปีที่แล้ว +1

    ඒක මරු.. රෙස්පෙක්ට් මදුරන්ග අයියෙ...❤️❤️❤️.. ආයෙ වීඩියෝ එකක් කවදද එන්නෙ..🙂🙂

  • @sumuditha6602
    @sumuditha6602 ปีที่แล้ว +3

    GUTD grip offroad recovery 😁❤️

  • @gamikarasanjana
    @gamikarasanjana ปีที่แล้ว

    අයියේ GNC ඒවා හොඳද off road වලදි අනිත් ඒවත් එක්ක බලද්දි.

  • @premasirihewage5687
    @premasirihewage5687 ปีที่แล้ว

    Well done brother, excellent job

  • @uvinjithmal9048
    @uvinjithmal9048 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි මදුරංග අයියෙ.❤❤❤

  • @dinadpathirana393
    @dinadpathirana393 ปีที่แล้ว

    Supirii Maduranga aiyah manussakamata respect 💪🏼🙌.,

  • @kalharagayan2
    @kalharagayan2 4 หลายเดือนก่อน

    ඒකනන් සුපිරිම වැඩක් අයියේ❤.

  • @denethsasmitha8766
    @denethsasmitha8766 ปีที่แล้ว

    Keep it up brdh . Nice work 💪

  • @sameeramaharambe8065
    @sameeramaharambe8065 ปีที่แล้ว

    GUTD Grip NiSSAN Patrol Eka kiyanne ithin yakek ❤🔥🔥🔥🔥⚡️⚡️⚡️ good job well done 👍

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 3 หลายเดือนก่อน

    ඒක නම් සුපිරි වැඩක්

  • @healthphysicaleducation2948
    @healthphysicaleducation2948 ปีที่แล้ว +1

    Can you give us a review of Shona's Y60 .😁😁

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 ปีที่แล้ว

    නියමයි සහෝදරයා.....
    ගැම්මක් තමයි ඉතින්....❤❤❤❤.

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 ปีที่แล้ว

    නියමයි මධුරංග මල්ලි ..ඉක්මනින් ඊලග video එක දාන්න ..👍❤️

  • @madushankumara1342
    @madushankumara1342 ปีที่แล้ว

    හවසට ගෙදර ඇවිල්ල පාන්ද 2,3 වෙනකම් GUTD Grip ටීම් එකේ වීඩියො බලන මන්😊❤

  • @udanthasamarasinghe5513
    @udanthasamarasinghe5513 ปีที่แล้ว +1

    Next time, try to use the exhaust jack to lift the vehical little bit. it will help to winch. By the way Nice Job. love you guys.

  • @Creative_Movements
    @Creative_Movements ปีที่แล้ว

    ගොඩක් කාලයක් බලන් හිටියෙ වීඩියොවක් එනකන් ❤❤❤

  • @pulathisisandaruwan3644
    @pulathisisandaruwan3644 4 หลายเดือนก่อน +1

    watching for the 3rd time! හොර ගෙඩියා නම මාරු කරා නේද වීඩියෝ එකේ xD

  • @surangaweerasinghe9004
    @surangaweerasinghe9004 ปีที่แล้ว

    Bro ko menaka eya gena kiyanna apita eya enne nedda apita oyath oni eyath oni dennama hitiyama patta lassanai wede ❤️❤️💪

  • @driftinghomies
    @driftinghomies ปีที่แล้ว

    Ayye 4.8L eke problem thiyenawada

  • @madushanwickramasinghe6971
    @madushanwickramasinghe6971 ปีที่แล้ว +1

    Ekanam supiri ❤

  • @chanukaranaba
    @chanukaranaba ปีที่แล้ว

    Nice work brothers, really proud of you guys. 🔥😍 🤗❤🔥🤗❤🔥

  • @thusarasiriwardhana4348
    @thusarasiriwardhana4348 ปีที่แล้ว +1

    MADURANGA......
    amazing one and only guy...
    You're the most talented person
    OFF ROAD
    around the world 🌎
    💝💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💓💓💓💓💓💓💓💓💓💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💟❣💟💟💟💟💟💟💜💜💜💜💙💙💙💙💙💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡🧡❤❤❤❤❤❤❤❤❤❤

  • @anjanagurusinghe9015
    @anjanagurusinghe9015 ปีที่แล้ว

    maduranga ayye... ඔයාට පුලුවන් නන් australia ව ගැනත් video ටිකක් කරන්න...

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 หลายเดือนก่อน +2

    8 video එක අවුරුද්දක් උනේ කොහොමද 🤔🤔

  • @tharindup
    @tharindup ปีที่แล้ว

    Nice work bro..

  • @asangarajasinghe243
    @asangarajasinghe243 ปีที่แล้ว

    Good work brothers

  • @mhiimadu4313
    @mhiimadu4313 ปีที่แล้ว +1

    Hi...Caption ake hatiyata mn hituve short video ekak kiyala...

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 ปีที่แล้ว +1

    18:20. ඒ ගැම්ම ❤

  • @mahimadewmina4625
    @mahimadewmina4625 4 หลายเดือนก่อน +2

    2 parath csr siries balana gaman ayeth avilla balanne bosa❤

  • @chathurakavinda860
    @chathurakavinda860 ปีที่แล้ว

    Aiye oya Australiawe automobile ne karanne salary kiyak witara hambenawada

  • @malithmadusanka5339
    @malithmadusanka5339 ปีที่แล้ว

    Fatta bro videos okkoma balanawa oyalage dubai idan time eka manage karan..💙💙😎

  • @tyik
    @tyik ปีที่แล้ว +1

    Well done everyone!

  • @kawshithahemal8178
    @kawshithahemal8178 ปีที่แล้ว +2

    යක්කු 2න්නෙක් ගේ යක්ක වැඩක් 😎💪

  • @RoamingRooma
    @RoamingRooma ปีที่แล้ว

    Did you guys come across Drifta crew.
    Which direction you crossing the CSR
    NICE VID BRO

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว

      Thank you. We didn’t come across them. I think they started the track when we were on our 5-6 th day. So they were behind us. We also did from south to north.

    • @RoamingRooma
      @RoamingRooma ปีที่แล้ว

      @@GUTDGrip
      Thanks mate.
      Anymore vid to come. Was Starlink worked for you.
      Appreciate your feedback

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      Starlink works sweet mate. Even on highway speeds it works without any issues. As long as I’m not under a tree while camping I was fine. But I installed mine with magnets so I could move it wherever if needed.

    • @RoamingRooma
      @RoamingRooma ปีที่แล้ว

      @@GUTDGrip
      Hey mate where is the CSR series. Hope all went ok.

  • @mr.impossible2.217
    @mr.impossible2.217 ปีที่แล้ว +1

    Pls Do a review of Shona's Y60
    PLS🙂

  • @daniruperera
    @daniruperera ปีที่แล้ว

    TD42 Engine sound එක කනට මීපැණි වක්කරනවා වගේ 😌❤️

    • @RoamingRooma
      @RoamingRooma ปีที่แล้ว

      Wait till you hear Toyota V8 sound

  • @serendiblovers5904
    @serendiblovers5904 4 หลายเดือนก่อน +1

    මේ series එකේ එන්න තියන Episode එක නේද දෙයියනේ 😮

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 4 หลายเดือนก่อน +1

    8 වෙනි episode එක අවුරුද්දක් උනෙ කොහොමද

  • @CeylonJeeper
    @CeylonJeeper ปีที่แล้ว

    Great work Maduranga aiya ❤️

  • @gayankamaljith3735
    @gayankamaljith3735 ปีที่แล้ว

    Machan Maduranga. Good Morning. We are waiting for your new vedio

  • @thamudithasineth9564
    @thamudithasineth9564 ปีที่แล้ว

    මම න්ං ආසම අයියගෙ වාහනේ සද්දෙට❤

  • @Chanukapramodh98
    @Chanukapramodh98 9 หลายเดือนก่อน

    Channel eke videos me lagadi thama hamu une hamu unu dawase idan eka digata balanawa mee❤

  • @077keith
    @077keith ปีที่แล้ว +1

    Those 2 Land Cruiser guys met Drifta camping & 4WD channel coming behind u. They mentioned ur help.

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      Noted. Thank you

    • @077keith
      @077keith ปีที่แล้ว

      I posted that video on there channel.

    • @thevangurusinghe7242
      @thevangurusinghe7242 ปีที่แล้ว

      @@077keith what is the video

  • @PathumChathuranga
    @PathumChathuranga ปีที่แล้ว

    Patta brother..

  • @lasithperi
    @lasithperi ปีที่แล้ว

    සුපිරි vlog eka ❤

  • @kosalamadhusanka6213
    @kosalamadhusanka6213 ปีที่แล้ว

    අයියා ඔයලාගේ අලුත් video එක කවද්ද දාන්නෙ.

  • @CHAMPLK
    @CHAMPLK ปีที่แล้ว +1

    Respect brother ❤️🫡🇱🇰💪

  • @piyumalshiwantha221
    @piyumalshiwantha221 ปีที่แล้ว +1

    නියමයි ❤️

  • @nuwanmadusanka9784
    @nuwanmadusanka9784 ปีที่แล้ว

    එක නම් තනිකම පිස්සුවක්... ❤️

  • @kalanarashmika279
    @kalanarashmika279 ปีที่แล้ว

    Waiting for new video series Maduranga ayya.... GUTD GRIP 🔥😍

  • @chanakaasintha6927
    @chanakaasintha6927 4 หลายเดือนก่อน

    Nissan petrol m 57 කොහොමද

  • @ronenlakshan5731
    @ronenlakshan5731 ปีที่แล้ว +1

    Respect mcn ❤️

  • @harshanapv
    @harshanapv ปีที่แล้ว

    Me location eka mokakde brooo
    Grate work brotherrr....

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      Canning Stock Route, Western Australia

  • @kelumV
    @kelumV ปีที่แล้ว

    that's one hell of a pull mate

  • @newthings4650
    @newthings4650 ปีที่แล้ว

    Nice

  • @mudithadilshan8481
    @mudithadilshan8481 ปีที่แล้ว

    Respect Maduranga aiya and team 🫡

  • @lakshanbasnayake8241
    @lakshanbasnayake8241 4 หลายเดือนก่อน +1

    Me tike yana series eke video ekak 1 year ago upload wela thyenne ai kiyala hithaganna baruwa inne aiye

    • @lakshanbasnayake8241
      @lakshanbasnayake8241 4 หลายเดือนก่อน

      And one more question,
      Why can't use traction mats whenever you get bogged

  • @janithlakmal1402
    @janithlakmal1402 4 หลายเดือนก่อน +1

    එතකොට me dawas wala tour eka mokadda...

  • @Yash-Dance
    @Yash-Dance ปีที่แล้ว

    Y62 එකේ වීඩියෝ එකකුත් දාන්න අයියේ...

  • @speedtouch12124
    @speedtouch12124 ปีที่แล้ว

    Video eka vinadi 30kata vada thiyanava dakina kota danena eee sathuta....❤✨️