Gobiyage prasne wisadermedi . Mahajana mudalin maintain karana wau amunu jalaya pavichikara waga karana govithan Wala Wee government must have the priority. If private millers are buying then farmers other requirements like the fertilizer and other essentials must be supplied by them
අනිවාර්යයෙන්ම ජනතාවට සහන දේන්න හාල් පිටරටින් ගෙන්වන්න ,,ඩඩිලිගේ අම්මට hවන්න ,,,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
ඊගාව පාර ගොයියන්ගේ වී රජයට ගන්න තියෙන්නේ ගොවියන්ගෙ වී කොච්චර නම් විකුණගන්න බැරුව ගොයියො දුක් වුණාද😢😮
අවුරුදු 76 ක් පාලකයොත් එක්ක ජනතාව සූරාගෙනකන වෙළෙන්දාට ,, දැන් අපේ රට යටත් කරගැනීමට ඉඩ නොතබමු ...! කුණු කොල්ලයට ගොවියන්ගෙන් අස්වැන්න මිලදී ගැනීමත් ,,,, මංකොල්ල මිල ගණන්වලට ජනතාවට විකිනීමත් අවසන් කරමු ..!!! මෙවැනි මනුෂ්‍යයන් සූරාකෑම්වලට ... ජාතික ජනබල වේගය ඉඩ නොතබයි ... 🙋🌺🇱🇰🧭🧭🧭🇱🇰🌺🙋
ඉන්නකන් හැම රජයෙම රෙදි හෝදලා, ගියාම බොරුවට බනින උබළත් මේවට වගකියන්න ඕන.
වි ගැනුම් මිල පාවුද්ගලික රජයේ මිල එකම විය යුතුයි. වැඩි මිලෙන් ගැනීම තහනම් කරන්න ඕන
අනිවාර්යයෙන්ම මෙ කුට නිච හෙලුවෙන් නටන අතරමැදි ඡාවාරමි කාරයන්ගෙ කුට උපක්‍රම පරදවා මෙතුවක් කල් කරගෙන ගිය දුෂිත ක්‍රමයට තිත තැබීමට රඡයට සැම පුරවැසියෙකුගෙම සහය ලබා දෙමු 😢😢
අනිවාර්යයෙන්ම සහල් ආනයනය කරන්න. ඩඩ්ලි ට වදින්න හදන්න එපා. ජනතාවට සහනය දෙන්න ඕන.
හිටපු ඇමති වගකීම ගත යුතුය ...හිටපු ජනාධිපති සහ ඇමති ඇතුලු රජයේ නිළධාරි වගකිම සමිපුර්ණයෙන් ගත යුතුය ....හිටපු මුං සේරම හොරැ ...කොමිස් ගහලා...වංචා කරලා....නීතිය ක්‍රියාත්මක කල යුතුය ..
මෙයා හරියන්නේ මේ තනතුරට අලුත් තරුණයා පත්කරලා බෙහෙලා වෙඩකරන කෙනෙක් අවශ්‍යයි මගේ මතය
දැන් කෙදිරි ගාන්නෙ නැතිව වැඩ කරපියව්!
රජයේ ගබඩා වැඩිදියුණු කර ඒවායේ සහල් ගබඩා කර පෞද්ගලික වි මෝල් හිමියන්ට වි නිකුත් කිරිම සිමා කළ යුතුයි
පිස්සු සිරාගේ මල්ලි.හොර.තක්කඩි ඩඩ්ලි.ඌට හොඳ දඬුවමක් දෙන්න ඕනේ.නව ආණ්ඩුවට ගොඩක් ස්තුතියි
ගොවි මහත්වරු වී වලින් රට ස්වයංපෝෂිත කරාවි,අපේ මාලිමා රජය අස්වනු,මිලට ගැනීමට ,ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න ,අස්වනු නෙලන තෙක් ඉන්න එපා,
බියර් හදන්න සහල් දෙන එක වහාම නවත්තන්න. ඒවාට පිටරටින් ගෙන්නන්න කියන්න. වැඩිපුර වැයවන ගාන බියර් මිලට එකතු කරන්න.
මම කිඋවෙත් එ කම තමයි
අනිවාර්යයෙන්
ලපයට සල්ලි ඩුන්න බියර් කොම්පැනි කාරයො 😂😂😂😂😂
රජයේ වි නැතිකම තාමා හාල් මිල යන්නෙ
මහත්තය මේ අවජාතක සක්කීලීයො කියන දේවල් වලට රැවටෙන්න ඵපා, , මාතෘභූමියට ජය වේවා❤
මාතෘබූමියට කෙලෙවෙලා හරකෝ
අනිවාර්යයෙන්
ඊගාව පාර ඉඳන් ගබඩා ටික රජයේ මෝල් ටික හදලා වී ගන්න පුළුවන් තරමක්... එතකොට ප්‍රශ්නෙ ඉවරයි ඒවට වියදම් කලා කියල පාඩුවක් වෙන්නෙ නෑ නෙ
ඔය ගනම් හදන්නෙ පෝර සහනාදාර මත සිටයි.සම්පූර්ණ වැරදියි.හරියට හොයන් ගියොත් පෝර ගසා කාපුවා හොයා ගන්න පුළුවන්
කයිතන් හංගපුව හොයනො පොලොන්නඩුවෙ හාරනව නිඩානෙ වගේ😂😂😂 කන එක කන්න ඔන ලොවෙත් නැති වෙන්න
වී අලෙවි මංඩලය වී ටික ගේන ගොවියගෙන් වී වල ගුණාත්මක බව අනවශ්‍ය විදියට සොයන්න යෑම වී අලෙවි මංඩලයට වී නොලැබෙන්න හේතුවක් වෙයි එම නිසා එම පහසුකම් සහිත වී මිලදී ගැනීමේ මධ්‍යස්තාන ඇරබිය යුතුයි උදාහරණයක් ලෙස වී වල තෙතමනය
ඔව් ඇත්තෙන්ම, වී වල තෙතමනය බලනවා වැඩියි. රජය මේ සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල යුතුයි.
දන්නෙ නැද්ද වී තියෙන්නෙ කොහෙද කියල ඇයි ඒවා බලලා හැරිලා එන්නෙ 😢😢😢😢
හැමදාම කරන්නේ හන්ගල ගාන වැඩි කරනවා ඔය මිනිස්සු කරන්නේ මාර පාප කර්මයක්
4:02 4:03
හාල් මුදලාලිලගෙ බෙල්ලෙන් අල්ලගන්න ඕන....වී ඕනවටත් වඩා තියනව අපේ රටේ... හැබැයි හාල් නෑ.... ඉක්මනට මේකට විසදුමක් දෙයි❤️
රජය වී 1kg -105 යි කියන කොට ඩඩ්ලි 130යි කියනවා
Akb and npp are the best of the best in the world 🎉😂❤🎉
බත් කන්නැතුව බියර් එකක් බිවුවම හරිනේ😇
ඩග්ලි ගව තියෙන්නෙ
ඉස්සෙල්ලා උනෙත් මේකමනේ
කන්න පුළුවන් හාල් ගේන්න රටින් ගෙන හාල් හුගක් දුරට කන්න බෑ
JR කාපු වී අලවිමන්ඩලය තාම හදාගන්න බැරි උනා එකෙක්ටවත්.
Gobiyage prasne wisadermedi . Mahajana mudalin maintain karana wau amunu jalaya pavichikara waga karana govithan Wala
Wee government must have the priority.
If private millers are buying then farmers other requirements like the fertilizer and other essentials must be supplied by them
Exactly this should be done❤
අවුරුදු ගණනක්කරපුසෙල්ලම්දවසටදෙකටනවත්තන්නබැහැවීඅළවිමණ්ඩලයශක්තිමත්කරපෙරමෙන්සහල්සැපයීමවිධිමත්කළයුතුයි
🇱🇰👨👩👧👦💘💘💘👀👂💪👍👈
හාල් ඩඩ්ලි හංගල
ඩඩියට හෙන ගහන්න ඹනේ
සහල් රෙද්ද අස්සෙද දැන්නේ නැ. පොඩ්ඩක් හොයලා බලන්න.
මේ ආණ්ඩුවත් පෙර ආණ්ඩු වගේ තමයි.
කිව්වේ සහල් mafia ඒක කරන්නේ 4 දෙනෙක් කියලා. දැන් 2/3 තියන වෙලාවේ, පිටරටින් හාල් ගේන එක විතරද කරන්න පුළුවන්.
පේන විදිහට මේ ආණ්ඩුවටත් කොදුනාරටියක් නැ වගේ.
ආයි ණය ගනිල්ල්
ඊළග කන්නේදි වෙන්නේ මේකයි. රජය වි ගන්න එනවා. මෝල් කාරයෝ ඊට වඩා සත පමණක් හරි වැඩියෙන් දෙනවා. වි සේරම ගොවියෝ මෝල් වලටම දීලා උන් ඒවා හංගලා හාල් 260ක් කළහම ආයේ හාල් රටෙන් එනවා. මෝල් වලට හාල් දෙන්න කෙනෙක් නැති වෙනකොට උන් ඒවා වැඩි ගානට බියර් වලට දෙනවා. බියර් ගාන වැඩි වෙනවා. අපි කසිප්පු පෙරණව.
Habayi kiyannath one issara hal mila pahala gihin goviyo siya diwi nasa gaththa. Dan ehema wenne na. Ekath balanna one.
Direk govingen sahal ganna sathosa haraha kramawedayak haduwanm පාරිභෝගිකයන් tath labai goviyatath labai
අඩ මුලු රට බහි රව යට 😂😂😂
ලබිබතමයීඅනුරකිවුවේඅනිත්ආන්ඩුවලකොමිස්ගන්නවාකියලාදැන්එයාත්රටීන්හාල්ගේනවාඅනිත්ආන්ඩුවලටකෑගැහුවාකට උල්කරකරදැන්ඒවාඑයත්කරනවා
ඩඩිිලිට කෙලවන්නෙ කොහොමද අනුර .. ඔව ඔක්කොම show
ඔයාලගේ කයිය විතරයි.. කෝ හාල් ඔයාලට නින්ද ගියාද?
Boru wadak oya kuburu goda karala pol hitawapalla eata wada labai 😮😮😮
දැන් එතකොට කලින් ඔය මිනිස්සු කිව්වා වගේ ගොවියට කෙලවෙන්නේ නැද්ද? තමන් කරද්දී හොදයි වෙන එකෙක් කරද්දී නරකයි. අනේ මන්ද
සිවිල් ආරක්ෂක කදවුරු වල නැද්ද
Phora aduwata denna ona rajayata udu karana ayata vetarak
Siyaluma Govin ge we Rajayata Aran Sahahal kara janathawata denna,
මට කතා කරන්න්න
ඔය හාල ජාන විකුර්ති හාල එන්නේ හරියට බිත්තර වගේ ඒක හොයලා බලලා ගේනවනම් ගේන්න බහුජාතික සමාගම් හරහා ව්ජාතික බලවේගවල්ට ඕනේ කොරොනා එන්න්ත වගේ තමයි ජාන විකුර්ති හාල් කාලා ඉදිරියට එන බෙහෙත් හිගයකුත් එනවා අනිවාර්යයෙන් ඒවා ගෙන්නුවත් ඒවාවල් ගුන අඩුයි ඇයි මේ මෝඩ වහල්ලුන්ට තේරෙන්නේ නැත්තේ ලෝක යුද්ධය අතලග තියෙන්නේ ර්‍ර්ට රටවල අර්බුද හිතාමතාම ඇති කරන්නේ ජනගහනය අඩු කරන්න
රට කන්න දගලපු තව සෙට් එක්ක දැන් බලය ගත්තාට පස්සෙ හැලි දොඩනවා😂
Weda karanna beri nam ohela ain wenna .Oya mul bendagena inna ,parana ,niladharin kaiwaru gahana eka witharai kaleth ,karanneth .magollo inne
Dudly ge saakkuwe .
Aluth ,jawayak ha chinthanayak athi ,ratata aadare karana tharuna niladharinwa path kala yuthui neda oya pel benda gena, kaiwaru gahana ayawa iwath karala .!
පට්ටපල් බොරු සංඛ්‍යාලේන ඔය සංඛ්‍යාලේඛන භාවිතා කළොත් රට විනාශයි.
රටින් halh gannanna
අනේ ඵලයන් යන්න.
අවජාතක සක්කීලීය ඩඩ්ලි
අනිත් 4 දෙනා හොඳයිද
munge vyapara rajayata pawara ganna unta dekata namenna aandu ona nahane
😂😂😂😂
Ado dadli puken hinawevi 😂😂😂😂😂
🦾🦾🦾🦾🦾🦾🦾🦾👍👍👍👍👍👍💖💖💖💖💖💖
මාලිමාවේ පොරොන්දුවක් උනා හාල් ආනයන කරන් නෑ කියන එක. නමුත් දැන් විවිධ හේතු පෙන්වමින් හාල් ආනයනය සාධාරණීකරණය කරන බවක් පෙනේ. මේක තමයි ඇත්ත .
මාලිමාවට කරන්න දෙන්නේ නෑ. තවම ඒක කරන්න කාලය්ස්කුත් නෑ. තේරුම් ගනිල්ලකො මී හරක් කතා කියන්නැතුව. උඹලථිටපුහාල් මාෆියා වන්ටම කඩේ යනවා ,.
Me para goviyo rajayata widenna hamoma ekathuwenna
Who gets the commission on importing rice, last time Rajapaksa and partner got
Adaym.adu.nisi.kalt.ppohornea.mas.yekamarayi.
ඊගාව පාර ඉඳන් ගබඩා ටික රජයේ මෝල් ටික හදලා වී ගන්න පුළුවන් තරමක්... එතකොට ප්‍රශ්නෙ ඉවරයි ඒවට වියදම් කලා කියල පාඩුවක් වෙන්නෙ නෑ නෙ