තව මාස ගානකින් හැංගෙන්න තැන් හොයා ගන්න අනුර ආපු ගමන් පාතාලෙට ශොට් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අනුරගේන් පාතාල ලොක්කන්ට රතු එළියක්
    තව මාස ගානකින් හැංගෙන්න තැන් හොයා ගන්න අනුර ආපු ගමන් පාතාලෙට ශොට් එක
    අනුරගේ රතු කට්ට පනි නුවර දෙවනත් කරයි
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 282

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f หลายเดือนก่อน +40

    අපේ රටට ඕනෙ රටේ අභිමානය සහ ජනතාව ආරක්ශා කරන නායකයන් , රනිල් නැති උන දවසට ඒ අඩුව පුරවන්නෙ ඔබයි අනුර, තවත් ශක්තිමත් වෙන්න . ❤❤❤

  • @seethaseetha6797
    @seethaseetha6797 หลายเดือนก่อน +28

    කවුරැ හරි කමක් නෑ රට ගොඩදානවා නම් අපි ඵයාට ඡන්දේ දෙනවා👍👍👍👍👍

  • @AsankaAnanda-n4o
    @AsankaAnanda-n4o หลายเดือนก่อน +14

    අපි අනුරට. මගේ පඋලේ චන්ද 54 අනුරට. මලිමාවට ජයවෙවා....

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 21 วันที่ผ่านมา +2

      ගව පට්ටියක්ද මචං😅

    • @SupunSampath-j5l
      @SupunSampath-j5l 20 วันที่ผ่านมา

      ගව පට්ටිය ලබන 21 න් පස්සෙ ජම්පරේ ඇඳගෙන ඉන්නවා බලං ඉන්න පුළුවන් උබලට 😂😂😂😂​@@praveenlankeshwara6546

  • @kethmirasanuga8523
    @kethmirasanuga8523 หลายเดือนก่อน +30

    බුදුසරනයි අනුර මහත්තයො එකෙන්ම එකෙන්ම අපිසැම ඔබ සමගමයි

    • @asankapriyamantha8979
      @asankapriyamantha8979 หลายเดือนก่อน +2

      Api thawa ayata kiyanna ona anura sahodaraya dinawamu kiyala.api thawa kattiya hadagamu.gedara ayagen mulin patan gamu.

  • @ruchirabandara
    @ruchirabandara หลายเดือนก่อน +21

    රාජපක්ෂ පවුලට දඩුවම් දෙන කොට ඔක්කොම හරියනවා. මුලින්ම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ රාජපක්ෂ පවුලට දඩුවම් දෙන්න .ඒකට බහුතර බලයක් ඕනෙ .

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy หลายเดือนก่อน +24

    මේ විඩියෝ එක ලංකාවේ වටේම ශෙයා කරපල්ලා ටික්ටොක්වල පවා මොකද අපිට රටක් ඔිනේ ලංකාවට ජය වේවා

  • @dilukaprasad
    @dilukaprasad หลายเดือนก่อน +46

    මාලිමාව දිනුව කියන්නෙ රටේ ජනතාව දිනුව කියන එක තමයි ❤

    • @US-zo1hc
      @US-zo1hc หลายเดือนก่อน

      එහෙම වේවි ද

    • @SVA790
      @SVA790 หลายเดือนก่อน +1

      @@US-zo1hcමු්‍රට පිස්සු මොකාද බං අබිට ආදරේ මුංගෙ බොරැ අහලා ඒවාට ජයවේවා කියන මෝඩයො ඉන්න රටක්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      💖💖💖💖💖🧭🧭🧭

  • @LokugeWasantha
    @LokugeWasantha หลายเดือนก่อน +19

    අහගෙන හිටිය වගේම චන්දෙ දාන්න හොඳේ..මේ සැරේ ලේසි වෙන්නෙ නෑ..ඔච්චර කියලත් තේරෙන්නෙ නැත්නම් sorry තමයි හොඳේ..

  • @lasithananda8290
    @lasithananda8290 หลายเดือนก่อน +93

    අනුර දිනුවත් නැතත් මම දෙන්නෙ අනුරට අනිවාර්යෙන්

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 หลายเดือนก่อน +7

      අනිවරෙන් දින්නවා ඒකේ දෙකක් නෑ

    • @nalakadanansuriya8940
      @nalakadanansuriya8940 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්... අපි දිනවමු... ❤

    • @lakputha
      @lakputha หลายเดือนก่อน +4

      මේක ගහන්නම ඕන ගේමක් සහෝදරයා💓✊

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv หลายเดือนก่อน +2

      ❤❤❤

    • @lakshithajayasanka3475
      @lakshithajayasanka3475 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤

  • @user-xb3fz9jl8p
    @user-xb3fz9jl8p หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤❤❤❤❤ අපේ ජනපති ඔබ තූමාට දෙව් යන්නෙ පිහිට ලැබෙවා❤❤❤❤❤❤මම කියනවා ආරක්ෂා කරන්න කියල දෙවියත්ට❤❤❤❤❤

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවේවා ❤️❤️ අනුර සහෝදරයාට ජයෙන් ජයවේවා 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @surajuoc4926
    @surajuoc4926 หลายเดือนก่อน +4

    අනිවාර්යෙන්ම අපි මේ සටන දිනන්න ඕනේ.

  • @user-hw7oi6tm9n
    @user-hw7oi6tm9n 29 วันที่ผ่านมา +2

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 หลายเดือนก่อน +17

    අනුරගෙ..ආරක්ෂාව ඕන...වෙයි..ඔක්කොම ටම.කලින් ..

    • @SVA790
      @SVA790 หลายเดือนก่อน +1

      කව්ද යකෝ ගැරඩි මරන්නේ

    • @dilanHewage
      @dilanHewage 29 วันที่ผ่านมา

      ​@@SVA790පල හුකන්න්න්න

    • @SVA790
      @SVA790 29 วันที่ผ่านมา

      @@dilanHewageකොපි වගේ අඩු කුලේ අපතයො නම් මිනිමරැ පාදඩ ජෙප්පො තොපිට ඔහොම නටන්න වෙනිනෙ තව ටික දවසයි ඊට පස්සෙ කටයි පුකයි වහගන වෙනදාවගේ කුඩු විකුනපල්ලා තොපි වගේ පොන්න පකෝරිස්ලා දන්නෙ එච්චරයි අනුර සිහින ජනපති ආවොත් ගැනිවයි දුවයි ගනිකාවන් කරලා සල්ලි හොයපන් පොන්නයෝ

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน +2

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @dhammikmanel2660
    @dhammikmanel2660 หลายเดือนก่อน +1

    ඔබට දීර්ඝායුෂ ලැබේවා..බුදු සරණයි. සියලු දෙවි පිහිටයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭🙏🏼

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน +2

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤

  • @AnandaSamarakoon-c8g
    @AnandaSamarakoon-c8g หลายเดือนก่อน +2

    නීතියත් විනයත් ඇති රටක් හදන්න තමයි ජනතා පැතුම.
    එවන් රටක අවශ්‍යතාවය නිසයි
    මේතරම් ජනගගක් මාලිමාව වටා
    ඒකරාශී වන්නේ.
    නායකත්වයට ජයවේවා...

  • @180-cy5zf
    @180-cy5zf หลายเดือนก่อน +3

    පාතාලෙට කලින් ඒ සත්තු බෝ කරපු නාකි හැතිකරේ ගේ වත්කම් ආන්ඩුවට අරගෙන රට ගැන හෙව්වොත් තමයි ඉතින් ජනතාව කැමති.

  • @jayalathwijesingha4366
    @jayalathwijesingha4366 29 วันที่ผ่านมา

    ❤❤

  • @madushikadarmapala8664
    @madushikadarmapala8664 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @kamalrohitha1701
    @kamalrohitha1701 หลายเดือนก่อน +2

    කොනක ඉඳලා දෙන්නම ඕන සහෝදරයා රටම විකාර වෙලා තියෙන්නෙ . ලොක්කෝ sokko නිසා .ජයවේවා සහෝදරයා ❤❤❤❤❤

  • @ThuwanFaizer
    @ThuwanFaizer หลายเดือนก่อน +1

    Api rata hadhamu allas dhoosanaia paathalaye nethi karamu jaya gamu sri lanka❤🎉😂 ❤🎉maalimava❤🎉

  • @user-bh8wg8of4w
    @user-bh8wg8of4w 23 วันที่ผ่านมา

    මෙපාර හැමදෙම වෙනස්වෙයි❤

  • @RajithaLakmal-ux4eb
    @RajithaLakmal-ux4eb หลายเดือนก่อน +1

    Ohoma thama hemoma kiyagenaa enne

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 หลายเดือนก่อน +2

    මෙහෙම කියලත් වෙනස් වෙන්නේ නැත්නම් කියලා වැඩක් නෑ

  • @ariyadasaadl9568
    @ariyadasaadl9568 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @disnawickramarachchi5317
    @disnawickramarachchi5317 25 วันที่ผ่านมา

    මරණ දඬුවම ගෙනාවනම් මේ හැම දේම හරි. ඒවා ක්‍රියාත්මක කරන දේශපාලකයෙක් තමයි රටට ඕන

  • @ThilinaBagya
    @ThilinaBagya หลายเดือนก่อน +2

    මහ ජනතාව අමු අමුවේගාතනය කරා එවා අමතක අය දෙයි

    • @SVA790
      @SVA790 หลายเดือนก่อน

      පයිට් කනුවල ඇන ගැහුවා මිනිස්සු තියලා අපිට මතකයි ගහ්වල එදත් අදත් ඉන්න අපත රැල තමයි මුන්ට චන්දෙ දෙන්නෙ ඒ සප්ලිකාරයො එක්ක තියන වෛරයට

    • @maliya_maliya
      @maliya_maliya หลายเดือนก่อน

      Thopi nm hadenne nh bath balayo.......😂😂😂

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 หลายเดือนก่อน +1

    Npp jaya❤❤❤

  • @IndiraWelgama
    @IndiraWelgama หลายเดือนก่อน +1

    නීතිය යනු ගෙවල් ගිනිතැබීමයි.

  • @InnocentEagle-fe6uv
    @InnocentEagle-fe6uv 29 วันที่ผ่านมา

    Jaya wewa Anura Mahathmaya🎉

  • @TDConsolidate-gk4ix
    @TDConsolidate-gk4ix 27 วันที่ผ่านมา

    එක දක්ෂයෙක් මේ රටේ ඉතුරු වෙන්න ඕන මොකද අනුරත් 70 වසරක් ගහපු බෙරේම ජන්දෙන් පස්සේ ඉදිරි වසර පහේ ගහන්න ගත්තොත් එදාට අනුරගේ කතාව අවසන් කරලා පොත වහන්න ... හොදට මතක තියාගන්න සහෝ

  • @Veri.Jay656
    @Veri.Jay656 หลายเดือนก่อน

    We need change ❤

  • @Sandesa_2024
    @Sandesa_2024 หลายเดือนก่อน +1

    මමත් නුවර දෙවනත් උනේ නෑ නේ.

  • @user-we9qt9py7e
    @user-we9qt9py7e หลายเดือนก่อน +2

    මාලිමාවට ජය නාකි පරයෝ ටිකට යන්න කාලේ ලගයි

  • @lalithmadhushanka44
    @lalithmadhushanka44 23 วันที่ผ่านมา

    අපේ පරම්පරාවම අනුරට...මේ පාර

  • @Amarasinghage.25
    @Amarasinghage.25 หลายเดือนก่อน +2

    නියම පාතාලය තමයි JVP අමනයෝ😡😡😡😡

    • @kushanlakmal6575
      @kushanlakmal6575 หลายเดือนก่อน

      Gon pomna pamka tho

    • @ThuwanFaizer
      @ThuwanFaizer หลายเดือนก่อน +1

      Umbalata hora pohottuvai u n p balloth hondhai j v p ajeernai pakayo 😂😂😂😂😂😂😂

  • @DanithaTapsara
    @DanithaTapsara หลายเดือนก่อน

    ජයවේවා

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 หลายเดือนก่อน +2

    බලාපොරොත්තු නොවූ ආකාරයෙන් මිනිස්සු මාලිමාවෙන් අයින් වෙනවා. අනුර සහෝදරයා මේ ගැන කුමක් හෝ කළයුතුයි.

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg หลายเดือนก่อน +11

    වැඩිය කැගහන්න එපා මලයා උබටත් කෙළියි ඔකුන්....?

  • @user-gz2uy3vq8e
    @user-gz2uy3vq8e หลายเดือนก่อน +1

    එවනමිි බොරැ කංචපනි ඔයාගේ යලුවා නෙද ලොකු පැටි එහෙම

  • @101Chamika
    @101Chamika หลายเดือนก่อน +1

    කටින් බතල හිටවනව කියන්නෙ ඹ්කට, මේමනුස්සය ගනන් හදල පෙන්නුව නෙ highway එක හදන්න සිගිරියත් කඩන්න වෙනව කියල, එදත් වචන ටිකනම් මේවගේම ලස්සනයි. 🤓😂

  • @sanjayasilva1566
    @sanjayasilva1566 29 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂

  • @knupulpereraperera9617
    @knupulpereraperera9617 28 วันที่ผ่านมา

    Api oba samagai

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 25 วันที่ผ่านมา

    පව් කියලත් හිතෙනවා දැන්නම් අනූරය බඩුවක් වගේ වටෙ යනවා

  • @sujithdahanayaka1499
    @sujithdahanayaka1499 หลายเดือนก่อน +1

    Hinassawanna apa bn

  • @cookingdeliciousand
    @cookingdeliciousand หลายเดือนก่อน

    ජයවේවා 🇱🇰

  • @user-je2vg2ww7m
    @user-je2vg2ww7m หลายเดือนก่อน +1

    අනුර ජනාධිපති උනාම ආණ්ඩුව මොකක්ද එක්කො පොහොට්ටු බාගයක් නැත්නම් ටෙලිපොන් භාගයක් එක්ක දීග කන්න වෙයිද?

    • @dilanHewage
      @dilanHewage 29 วันที่ผ่านมา

      උබ උබෙ චන්දෙ දිපන් එ ඇති

  • @anilsilva5004
    @anilsilva5004 หลายเดือนก่อน +7

    මෙම අය තමයි රටට මේ තත්වය උදා කලේ බයිලා ගැහුවට

    • @SVA790
      @SVA790 หลายเดือนก่อน +1

      අනිවා

  • @Sehan_dilrr
    @Sehan_dilrr หลายเดือนก่อน +1

    මීළග බලවතා බැරලා නිසා ජෙහාන් ඔස්ටින් ට වැඩ කරන ගමන් බැරල් ටත් වැඩ කරා...😂💀

  • @user-sp8jb4yr1h
    @user-sp8jb4yr1h หลายเดือนก่อน

    Jayawewa

  • @ShashikaLakmali-si3hw
    @ShashikaLakmali-si3hw หลายเดือนก่อน +10

    දැම්ම හොයනවා ඇති හැංගෙන්න තැන් අනුර ජනාධිපති වෙයි කියලා බයට දැන් පාතාලයෝ වෙව්ලලා ඇති 😂😂😂

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 หลายเดือนก่อน +3

      පාතාලය නෙවෙයි උන්ගෙන් මුවාවෙලා ඉන්න උන්

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw หลายเดือนก่อน +1

      @@imadurawalamadurawala6776 ඒ කියන්නේ පාතාල උන්ට බයයි මුවා වෙච්ච කට්ටියට බය නෑ කවුද මුවා කවුද ගෝනා

  • @dilukaprasad
    @dilukaprasad หลายเดือนก่อน +1

    ❤❤❤

  • @malisirlanka570
    @malisirlanka570 หลายเดือนก่อน +1

    89.වගේ නේද.

  • @user-ir7vz6ci7j
    @user-ir7vz6ci7j หลายเดือนก่อน +5

    දැන්ම ජනාධිපති වෙලා වගෙ කතාව😂😂

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw หลายเดือนก่อน +1

      අනේද කියන්නෙ

    • @gayanludwick1616
      @gayanludwick1616 หลายเดือนก่อน +3

      අනුර එදා ඉඳලාම පාර්ලිමේන්තුවේ නොබියව රාජපක්ෂලාගේ මූණටම කියන්න ඕනදේ කිව්වා,රනිල්ට වගේම අනිත් අයටත් අභියෝග කලා...ඒක තමයි පිරිසිදු දේශපාලනයේ ස්වභාවය.

    • @bigbird_D
      @bigbird_D หลายเดือนก่อน +1

      Ai sakaida? 😅

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw หลายเดือนก่อน

      @@gayanludwick1616 අම්මපා 😂😂😂

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw หลายเดือนก่อน

      @@bigbird_D ඔය රැලි වල සෙනඟ හිටියාට ඡන්ද ගනිනකොට සැකපාවෙයිද දන්නෑ 😂😂😂😂

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy หลายเดือนก่อน +2

    අනුර කියන්නෙ අැත්ත තමයි මොකද රංජන් රාමනායක එදා කියපු දේවල් අද ඔප්පු වෙලා හමාරයි අනුර කුමාරට ජය වේවා මාලිමාවට ජයවේවා

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 หลายเดือนก่อน

    👍👍

  • @user-yu2fm1pr1i
    @user-yu2fm1pr1i 20 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 หลายเดือนก่อน +10

    අනුර මහත්තයෝ පාතාලයේ අයට හැංගෙන්න කියන්න එපා. ඒ අයත් අනික් අය වගේම සාමාන්‍ය මිනිස්සු. එයාලව පුනරුත්තාපනය කරන්න ඕන දැනුවත් කරන්නයි අවශ්‍ය එයාලව හොඳ මනුෂ්‍යයන් කරන්න. නමුත් පාතාලය කප්පම් දීලා මෙහෙයවපු පරයොන්ව තමයි ඉස්සල්ලාම අල්ලලා කරන්න ඕන දේ කරන්න.

    • @bigbird_D
      @bigbird_D หลายเดือนก่อน

      Ekagai

    • @user-ur7cx1gr9b
      @user-ur7cx1gr9b หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @HaiyaRox
      @HaiyaRox หลายเดือนก่อน

      😂😂

    • @sriyanifernando7326
      @sriyanifernando7326 หลายเดือนก่อน

      😢

    • @user-tt8ve5kf9e
      @user-tt8ve5kf9e หลายเดือนก่อน +1

      මූ කරන්නෙත් මිනිස්සු අන්දන එක තමයි. කාලෙ වෙලාවෙ හැටියට මිනිස්සුන්ගෙ හිතට දැනෙන්න කතා කරලා මිනිස්සු අන්දන එක දේශපාලුවන්ගෙ හැකියාව 😂😂😂😂😂😂😂😂

  • @pubudunamal
    @pubudunamal หลายเดือนก่อน +2

    නාකි මහලු රනිල් එලවල, අනුර මීලග ජනාධිපති ❤❤

  • @ranga.lassaniwasthuranga3833
    @ranga.lassaniwasthuranga3833 หลายเดือนก่อน +1

    Karaida

  • @Tishangaming46510
    @Tishangaming46510 หลายเดือนก่อน

    අනූර අනුර අනුර අනුර අනූර අනුර අනුර අනුර මාලිමාව අපි හැම දෙනාගෙම රට අපි ඹබ සමගයි .

  • @lakputha
    @lakputha หลายเดือนก่อน

    දිනනවමයි සහෝදරයා💓✊

  • @dungasaman3284
    @dungasaman3284 หลายเดือนก่อน

    Good

  • @DamayanthiSingappuli
    @DamayanthiSingappuli หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා

  • @RangaMadara-qr3ot
    @RangaMadara-qr3ot หลายเดือนก่อน +1

    පුක දේනන ටමයි කයිය නයක එන්නේ

  • @malakagirley
    @malakagirley หลายเดือนก่อน

    Aththa kathawa..

  • @yajasaji5955
    @yajasaji5955 หลายเดือนก่อน +2

    මගෙ පවුලේ සියලුම චන්ද මාලිමාවට

  • @ruchirabandara
    @ruchirabandara หลายเดือนก่อน +1

    මැරුම් කාපු වසන්ත රටට ණය වෙලා කියලා දේශබන්දු හොයා ගෙන .

    • @Xcxxc572
      @Xcxxc572 หลายเดือนก่อน

      ඔය කථා වලට කොහෙන් හිනාවෙන්නද මන්ද. බන්දුව හිතනව ඇති රටේ ඉන්නෙ ඔක්කොම ඌ වගේ ගවයො කියල..

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q หลายเดือนก่อน

    Apita oona ratata aadaraya karana, janathawata aadaraya karana sabaa ,awanka nayakyek. e thamai Anura sahodaraya. deergau weewaa. ❤.

  • @chamid6040
    @chamid6040 หลายเดือนก่อน +1

    අනුර ලග තමා පාතාලේ ඉන්නේ 😂😂😂 ත්‍රස්තවාදී න් ටික සෙරම ඉන්නේ අරුන්ට වඩා හපන් මුන් ..හාමුදුරුවෝ 700 මරපු මුන්ට 😂😂😂😂 පාතාලේ ඕනේ නැ .මුනුත් මිනිමරුවෝ 😂😂😂

  • @kaveeshnavodya1726
    @kaveeshnavodya1726 หลายเดือนก่อน

    jaya❤

  • @elishakarunarathne
    @elishakarunarathne หลายเดือนก่อน

    God bless you brother

  • @rajitha332
    @rajitha332 หลายเดือนก่อน +1

    🤣

  • @kingphone8251
    @kingphone8251 หลายเดือนก่อน

    ඔබ පරිස්සමින් ඔක්කොම පාතාලයෝ තාම බලවත්

  • @ThilinaBagya
    @ThilinaBagya หลายเดือนก่อน +1

    මු දැන් සුද්ද වන්තයො වෙන්න හදනවා මෙන්න මු වගේ එ වුන්ටයි ගහන්න ඔනේ

    • @abcd-fd4uw
      @abcd-fd4uw 29 วันที่ผ่านมา

      Umbe ammata thamai gahanna ona

  • @dammikasilawa2758
    @dammikasilawa2758 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම අපි මෙ පාර මාලිමාවට

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp หลายเดือนก่อน

    Malimawata ❤❤❤❤❤❤💪👍👍👍👍👍👍👍

  • @geographyworld4796
    @geographyworld4796 หลายเดือนก่อน

    Npp ❤❤❤❤❤❤

  • @rangasandaruwan572
    @rangasandaruwan572 หลายเดือนก่อน +1

    අනෙ මු කරයි මුගෙ වැඩ කටින් තමා කටින් වැඩ්ඩා,පිංගුත්‍තරය

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q หลายเดือนก่อน

    ❤❤❤❤❤metumatat dela balamu neda mokada wenne kila ballanna dela balamu jayawewa

  • @ravindramalalasekara9804
    @ravindramalalasekara9804 หลายเดือนก่อน

    පාතාලය හදන්නේ දේශපාලනය

  • @user-dh5vl8yk2c
    @user-dh5vl8yk2c 22 วันที่ผ่านมา

    මරණ දඩුවම නීතිගත කරන්න හැම දේම අඩුවෙයි කුඩු කාරයො ස්ත්‍රී දූෂකයන්,බාල අපචාර කරන උන් ඔක්කොම එල්ලුවොත් මේක හැදෙයි

  • @dungasaman3284
    @dungasaman3284 หลายเดือนก่อน

    uo. Good. Me..Like

  • @ajithperera2434
    @ajithperera2434 หลายเดือนก่อน

    ඇත්ත තිත්තයි ... තිත්ත ඒත් ඇත්ටයි .... " 🎉

  • @vimukthi3342
    @vimukthi3342 หลายเดือนก่อน

    Mahindala,ranilla iwarai me paara, chanda okkoma iwarai thiyena ewath. Malimawa.❤

  • @sithuumadi
    @sithuumadi หลายเดือนก่อน

    Npp❤

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🤲🤲🤲

  • @PradeepKeppetipola
    @PradeepKeppetipola หลายเดือนก่อน

    ජය වේවා JVP

  • @SrimaliPriyangika
    @SrimaliPriyangika หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikaroshan5085
    @indikaroshan5085 หลายเดือนก่อน +1

    Ai ban thopi marapuwa kiyapiyau thopi ahinsaka hamudruwo ahinsaka kello kollo kochra maruwada ballo

  • @user-me7kh4dv9o
    @user-me7kh4dv9o หลายเดือนก่อน +1

    අනුර ඔබ මොන හිවලෙක්ද බන් ඔබ‍ට පිස්සු kauda බන් ඔබ වගේ හිවලෙක් මේ රටේ ජනාදිපති කරන්නේ තාමත් ඔබලට තුන witarai

  • @Varuni-m7r
    @Varuni-m7r 23 วันที่ผ่านมา

    අනේ පාඩුවෙ හිටපන් බන්

  • @jagathsirikumara-nz3de
    @jagathsirikumara-nz3de หลายเดือนก่อน +1

    අනුර මහත්තයට ආරක්ෂාව තර කරන්න.

  • @RaviSuthan-bm2jt
    @RaviSuthan-bm2jt หลายเดือนก่อน +1

    Kage kadeth kirilotawala kunu thiyaawa

  • @user-fx9gy1rh6d
    @user-fx9gy1rh6d หลายเดือนก่อน

    අපි මාලිමාවට

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka หลายเดือนก่อน

    Ane

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu หลายเดือนก่อน

    Very good respect anura❤❤

  • @lakshithajayasanka3475
    @lakshithajayasanka3475 หลายเดือนก่อน

    අපිට ඔනෙ නැ බත් අරක්කු අපිට ඔනෙ නැ . ජොබ් අපිට ඔනෙ නිදහසෙ ඉන්න පුළුවන් . රටක් අදාර පස්සේ යන්නේ නැ මෙදා පාර රතු බලයක් දීලා බලමු npp ජය වෙවා