මිනුවන්ගොඩ විජයග්‍රාහී රැලිය | රට අනුරට | NPP Srilanka | AKD | 2024.08.27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Follow Anura Kumara Dissanayake:
    Facebook - / anurakumara
    Twitter - / anuradisanayake
    LinkedIn - / anuradissanayake
    TikTok - / anurakumaraofficial

ความคิดเห็น • 74

  • @eshIndu
    @eshIndu 17 วันที่ผ่านมา +14

    කෑගල්ලටත් එන්නකෝ...🥺🥺🥺...කෑගල්ල නිදහස් මාවතේ තියමු සුපිරි රැලියක්...🤩🤩🤩...කෑගල්ලම රත් වෙලා යන්න...plz කෑගල්ලටත් එන්න...😗😗😗

  • @Batugahagenisansala
    @Batugahagenisansala 17 วันที่ผ่านมา +5

    Ai මෙච්චර kal oba thumawa apita දැනුණේ nethththe.😢 ape රටට දළදා himi saranai ❤❤❤

  • @NPPYapahuwa
    @NPPYapahuwa 17 วันที่ผ่านมา +5

    වෙනස් කරන්න මේ ජාතියම... නුඹට භාරයි අපේ අනාගතය ❤

  • @NPPYapahuwa
    @NPPYapahuwa 17 วันที่ผ่านมา +6

    ජයෙන් ජය වෙන්න ඕනේ.. සැවොම පෙරට - අපි අනුරට ❤

  • @keerthigamage5711
    @keerthigamage5711 17 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය නියතයි ❤️❤️❤️👊👊👊
    අපි ගොඩනගමු මේ අපේ උතුම් රට, බේරාගමු අපේ මාතෲභූමිය කාලකන්නි ලේ පිපාසිත පිසාචයින්ගෙන්. තෙරුවන් සරණයි සහෝදරවරුනි, ඔයාලා හැමෝටම. 🙏🙏🙏🙏🙏

  • @user-iz8cl3ew4v
    @user-iz8cl3ew4v 17 วันที่ผ่านมา +2

    හැම රැලියක්ම ඩ්‍රොන කැමරාවලින් ගන්න ජයවෙවා ❤❤❤❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 17 วันที่ผ่านมา +2

    සංගීත් සහෝදරයා අවංක චරිතය ක්,,,මාලීමාවට ජය වේවා🌷🙏

  • @charithsameera9520
    @charithsameera9520 17 วันที่ผ่านมา +16

    මොලේ පෑදිච්ච මේ සහෝදර සහෝදරියන් හැමෝටම අපගේ ප්‍රණාමය ගෞරවය 🙏🙏🙏

    • @envirodeveloper
      @envirodeveloper 17 วันที่ผ่านมา +1

      Gewal horata aran ape balaporoththu binda

    • @charithsameera9520
      @charithsameera9520 17 วันที่ผ่านมา

      @@envirodeveloper කවුද ?

  • @user-oj2rd4sl4l
    @user-oj2rd4sl4l 17 วันที่ผ่านมา +3

    ලස්සන හෙටකට රට අනුරට 🧭🧭🧭🧭🧭 මාලිමාවට කෝටියයි....💯💯💯💯💯💯💯💯

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤3:35:47, මුළු මහාත් ජාතියම සිතිය යුතු අවස්ථාවක් මෙය අනුර ඔබට කෝටියක් චන්ද ❤❤❤❤

    • @OmeshaLion
      @OmeshaLion 13 วันที่ผ่านมา

      ❤❤❤

  • @ShiranudayangaGunathilak-bm2ci
    @ShiranudayangaGunathilak-bm2ci 17 วันที่ผ่านมา +3

    ජයවේවා ❤❤

  • @milanidhanushika9072
    @milanidhanushika9072 17 วันที่ผ่านมา +7

    ජය නියතයි❤

  • @chammimanikpura1981
    @chammimanikpura1981 3 วันที่ผ่านมา

    ජය වේවා අනුර සහෝදරයාට👍👍💗

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 17 วันที่ผ่านมา +3

    Jayawewa AKD 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanderala
    @kanderala 17 วันที่ผ่านมา +3

    we wish you people of Minuwangoda Area, towards 21 September victory of NPP/Comrade Anura

  • @sudeshranganasenavirathna9362
    @sudeshranganasenavirathna9362 17 วันที่ผ่านมา +2

    NPP jaya wewa ❤️❤️❤️❤️

  • @ashatareena8503
    @ashatareena8503 17 วันที่ผ่านมา +1

    ජය ජය ජයම වේවා npp🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kariyawasamnarigamagamaget7614
    @kariyawasamnarigamagamaget7614 17 วันที่ผ่านมา +2

    දැන්වත් අවබෝධ කර ගන්න, මේ ඉන්න හොරුටික පන්නා දැමිය යුතුයි. මාලිමාවට ජයග්‍රහණය ලැබීමට අප සියලුම එක්විය යුතුයි.❤❤❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 17 วันที่ผ่านมา +1

    🌎🌎🌎🇱🇰🇱🇰🇱🇰Akd Akd Akd 💯💯💯

  • @Robots1994
    @Robots1994 17 วันที่ผ่านมา +3

    ❤❤❤ jaya wewa

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 17 วันที่ผ่านมา +1

    NPP❤️ ජය නියතයි ❤️🧭

  • @lakpura4129
    @lakpura4129 17 วันที่ผ่านมา +5

    මාලිමාව දිනේවා රටට හොද හෙටක් උදා වේවා ❤

  • @senaraperera8518
    @senaraperera8518 12 วันที่ผ่านมา

    MR PRESIDENT, ANURA DISSANAYAKE 💪💪
    Also, the most outstanding and meaningful symbol is the COMPASS 🧭🧭
    the right direction!!GOD BLESS & PROTECT YOU!!

  • @Hashanmadubhash
    @Hashanmadubhash 13 วันที่ผ่านมา +1

    තුන්වෙනි පැයේ තිස් හයවෙනි මිනිත්තුව 🥹😍

  • @user-jd2tw9ru1n
    @user-jd2tw9ru1n 17 วันที่ผ่านมา +2

    Npp jayawewa ❤️❤️❤️

  • @aurora5658
    @aurora5658 17 วันที่ผ่านมา +2

    👌👍👏👏👏

  • @deepikadamayanthi173
    @deepikadamayanthi173 16 วันที่ผ่านมา

    මාලිමාවට කෝටියක්... 👍රට අනුරට ❤️පොහොසත් රටක් 🌹

  • @bandaramanike7603
    @bandaramanike7603 17 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා අම්පාරෙන් සුභපැතුම්

  • @KasunFernando-69
    @KasunFernando-69 17 วันที่ผ่านมา +3

    ජයවේවා මාලිමාවට

  • @sameeramadusanka71
    @sameeramadusanka71 17 วันที่ผ่านมา

    Thankzzz සංගීත් අයියා

  • @pamelabartholomew9126
    @pamelabartholomew9126 17 วันที่ผ่านมา

    Jaya vewa jaya vewa jaya vewa

  • @Jay_99_95
    @Jay_99_95 17 วันที่ผ่านมา +3

    #මාලිමාවජයනියතයි

  • @indikarajive7675
    @indikarajive7675 16 วันที่ผ่านมา

    ❤Jayawewa❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 17 วันที่ผ่านมา +2

    Good luck NPP 🌷 🙏

  • @thusharajayakody6005
    @thusharajayakody6005 17 วันที่ผ่านมา +1

    ❤ # මාලිමාවට කෝටියක් ! ❤

    • @rhp20001
      @rhp20001 17 วันที่ผ่านมา

      හෑෂ් ටැග් ලිවීමේදී Space තියන්න එපා.
      #මාලිමාවටකෝටියක්
      #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 17 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤ ජය වෙිවා ❤❤❤❤❤NPP ගල්ගමුව අපි .❤❤❤❤

  • @priyanthelokuhewa5785
    @priyanthelokuhewa5785 16 วันที่ผ่านมา

  • @samanthalusena8610
    @samanthalusena8610 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dilanthaprabath7759
    @dilanthaprabath7759 17 วันที่ผ่านมา

    🤩

  • @IndikaNuwan-dq5ub
    @IndikaNuwan-dq5ub 17 วันที่ผ่านมา +1

    Jayaniyathai npp.

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 17 วันที่ผ่านมา

    💯💯💯💯💯👍👍👍👍♥️♥️♥️♥️♥️♥️🎉🎉🎉🎉

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 17 วันที่ผ่านมา

    පැය 2 යි 102k viws ❤❤❤

  • @sameeramadusanka71
    @sameeramadusanka71 17 วันที่ผ่านมา

    මාලිමාවට කෝටියක් ❤❤❤

  • @UpekshaWijeweera
    @UpekshaWijeweera 17 วันที่ผ่านมา +2

    🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🙏🙏🙏❤️❤️❤️

  • @gracevilla1264
    @gracevilla1264 17 วันที่ผ่านมา +1

    Aluthen liyannta pituwak Rathu pata…. Gahapan kathire harahata malimawata………..

  • @musicbank111
    @musicbank111 17 วันที่ผ่านมา

    Nnp ❤❤❤❤

  • @Jay_99_95
    @Jay_99_95 17 วันที่ผ่านมา +2

    #මාලිමාවටකෝටියක්
    #මාලිමාවටජයනියතයි

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 17 วันที่ผ่านมา +1

    nittabuwae eka live dennda

  • @deepanikuwait9743
    @deepanikuwait9743 17 วันที่ผ่านมา

    මාලිමාවට කොටියක්

  • @supunchathuranga3653
    @supunchathuranga3653 17 วันที่ผ่านมา

    සුරජීව අනෝජ් ද සිල්වා ❤️❤️❤️රජාලියා

  • @shiromiabenayaka
    @shiromiabenayaka 17 วันที่ผ่านมา

    Good luck nnp. ❤❤❤❤❤

  • @PattiPatti-di3jo
    @PattiPatti-di3jo 17 วันที่ผ่านมา

    88/89 භීෂණය jvp එකෙ උන් කරා කියනව සමහර අය කියනව රනිල් කලා කියල කවුරු කලත් තාම කවුද කියල හොයාගෙන දඬුවම් දිල නැ නේද? 😂 මොකද මුන් ඔක්කොම එකතු වෙලා තමයි ඔය දෙවල් කරන්නෙ පක්ෂ විපක්ෂ හදාගෙන ඉන්නෙ අපිට තියෙන ආදරෙට නෙවෙයි 😂 උන්ගෙ වාසියට එක එකා අනිත් එකාට බැන බැන නාට්‍ය රඟපානව එක පාරක් කෙලවගත්තා ගෝඨාට කඩේ ගිහින්. ඉදිරියටත් මිනිස්සු එකතු වෙලාම මුන්ව පන්නයි. එතකොට වෙන්න ඕනි දෙවල් වෙලා තියෙයි. විවිධ රජයන් බලය⁣ට ආවා 88/89,බටලන්ද,සූරියකන්ද,පාස්කු ප්‍රහාරය. මෙ කිසිම දෙකට වරද කාරයෙක් අහුඋනෙ නැ අරපක්ෂෙට මෙ පක්ෂෙට වැරැද්ද පටව පටව ඉන්නවා. ලංකාවේ දේශපාලන පක්ෂ තියෙනව 80 ගානක් 😂 දියුනු රටවලවත් එච්චර නැ. එච්චර පක්ෂ තියෙන්නේ කඩේ යන උඹලට මිනිස්සු බෙදෙන්න බෙදෙන්න උන්ට වාසි. 225 එපා කියල අරගල කලා දැන් උන්ව ඕනිලු 😂😂 ලංකාව දියුනු වෙයිද?. පාර්ලිමේන්තුවේවත් නැති මිනිස්සු දේශපාලන සහයක් වාසියක් ලාභයක් නැති මිනිස්සු එලියෙ ඉන්නව එ අයටයි අපි අවස්ථාව දෙන්න ඕනි වෙනසක් කරන්නනම්. තෙරුම් ගැනිම ඔබ සතුයි. චන්ද අයිතිය ඔබේ රැල්ලට නොයා හොඳට හිතන්න අවුරුදු 75ක් තිස්සේ රැවටුනා රැල්ලට ගිහින් තව අවුරුදු 5ක් රැවටෙනවද නිවැරැදි තීරණයක් ගන්නවද කියල. අනොජ්ද සිල්වා හෙල වෙදදුරෙක් බොනොවන රොග ඇති රොගීන් 150000ක් සනීප කල මනුස්සයෙක් රටට කොච්චර මුදලක් ඉතිරිකර දීල තියෙනවද? ඔහු දේශපාලනයට එන්නෙ වැඩ පෙන්නල.අද බොනොවන රොගවලින් රොගීන් කී දෙනෙක් මැරෙනවද?. වෙදෙක්ට පුළුවන් ද මෙරට හදන්න මං ඔබෙන් අහනව උපාධි කරපු පට්ටම් ගහපු ආචාර්ය මහාචාර්ය ජනාධිපති ලෙකම්ල අගමැතිල ඉහලින් වැජඹෙන මිනිස්සු මොකක්ද මෙච්චර කල් කලෙ? කෘෂිකාර්ම ඇමතිල ඉන්නව ආයතන තියෙනව හැබැයි රටෙ හාල් ටික හදාගන්න බැ එක ගෙන්නෙත් රටින් මෙකද දියුනුව.මෙ වගෙ ඔබ හැම පැත්තක් ගැනම බලන්න මොනවද මෙච්චර කල් මුන් කලෙ කියල. Laankeshwarayano youtube චැනල් එකට ගිහින් බලන්න මෙතුමාගෙ අදහස් හා වැඩපිළිවෙළ මොනවගෙද කියල.

  • @envirodeveloper
    @envirodeveloper 17 วันที่ผ่านมา

    Ayyo,,,,oya ape balaporothtbu serama binda....dukai.....

  • @චානුක-oraganshort
    @චානුක-oraganshort 17 วันที่ผ่านมา +1

    අනුර දිනුවොත මම ඉවරයි මම නම් කියන්නේ ආවොත් 88.89 වගේ හැමතැනම කෝලහාල කරලා තියන අයගේ ඒවා නැති කරලා අනිත් ඒවුන්ට දීලා රට කාලා හාලා දායී😢

  • @samithaisards9950
    @samithaisards9950 16 วันที่ผ่านมา

    podi aulak thiyenawa thwath duppathun atharata yanna

  • @envirodeveloper
    @envirodeveloper 17 วันที่ผ่านมา

    Chooti geyakinuth hora kana oya,rata gaththaoth kohoma horakam karaida

    • @DilushaLakmal
      @DilushaLakmal 17 วันที่ผ่านมา

      යැයි යෑයි දීලා බලන්න

  • @AjanthaRanasingha-re1ex
    @AjanthaRanasingha-re1ex 16 วันที่ผ่านมา

    Npp❤

  • @siransiran5107
    @siransiran5107 16 วันที่ผ่านมา

    ජයෙන් ජය වේවා❤❤❤

  • @ShaneV1127
    @ShaneV1127 16 วันที่ผ่านมา

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 17 วันที่ผ่านมา +1

    🧭❌

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp 17 วันที่ผ่านมา

    ❤❤

  • @milanidhanushika9072
    @milanidhanushika9072 17 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @samanthalusena8610
    @samanthalusena8610 17 วันที่ผ่านมา

    ❤npp🧭🙋👏

  • @user-cp4rf7wc2k
    @user-cp4rf7wc2k 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @lebanonlebanon1572
    @lebanonlebanon1572 17 วันที่ผ่านมา

    🧭🧭🧭☝️