සැප්තැම්බර 21 පසු මහා විනාශයක්.! නව ජනපතිට දිවුරුම් දෙන්න නැකැත් නැහැ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 150

  • @naena.3972
    @naena.3972 2 หลายเดือนก่อน +36

    වෙද මහත්තයාගේ සුප් එක මමත් ගම පුරා දුන්නා.හදාගන්න බැරි අයට බඩු ගිහින් දුන්නා.ගොඩක් දෙනා,ඔබතුමාට පින් දුන්නා.අපේ ගමේ ගොඩක් අය සනීප වුනා.මගේ පවුලේ අයත් සනීප වුණා.ඔබතුමාට ගොඩක් පින්.කවුරු කොහොම ,කිව්වත් අපි හැමදාම ඔබතුමා එක්කයි.අපි කිව්වොත් මම.❤❤❤🙏🙏🙏🙏🙏

  • @harshaeditisinghe4263
    @harshaeditisinghe4263 2 หลายเดือนก่อน +64

    නැකතක් නැහැ. කියන්නෙ. ජයග්‍රහණයක්. අවුරුදු 76 ක් නැකත් බැලුවා මදැයි..

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 2 หลายเดือนก่อน +32

    නැකතට දිවුරුම් දුන් අයගෙන් රටට මොකද උනේ ඒ නිසා... එහෙමත් බලමු.

  • @sudathathukorala9954
    @sudathathukorala9954 2 หลายเดือนก่อน +73

    මිත්‍යාව අසත්‍ය ,පරදා . ස්වභාවධර්මයේ අසීමිත බලය ජයග්‍රහණය කරන තුරු සබුද්ධික පුරවැසියෝ බලා සිටී ....❤️❤️❤️❤️❤️👍

  • @vijithakumari9216
    @vijithakumari9216 2 หลายเดือนก่อน +65

    පිට රටවල් වල නැකත් බල්ලා නෙමේනේ වැඩ කරන්නේ

  • @BuddikaMadushantha-yx9bu
    @BuddikaMadushantha-yx9bu 2 หลายเดือนก่อน +16

    අපි අනෝජ්ද සිල්වාට මෙවර වෙද මහත්තයාත් එයාට සහය දෙන්න අනෝජ්ද සිල්වාට රට හදන්න පුළුවන් කියා මට ලොකු විශ්වාසයක් තියෙ

  • @RoshaniRoshaniimalka
    @RoshaniRoshaniimalka 2 หลายเดือนก่อน +30

    හරියටම හරි වෙද මහත්තයා වමත් හිතනවා මේ ජනාධිපතිවරනයෙන් අපිට සෙතක් නොවන බව. මේ රටේ අපතයින් ඉන්න තුරු හැමදාම අපි දුකින්😂😂😂😂

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 2 หลายเดือนก่อน +18

    කිසිම දුකක් කරදරයක් ජනාතවට නොවේවා

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 2 หลายเดือนก่อน +6

    මමත් වෙද මහත්තයො ඔබතුමා ගේ සුප් එක හින්දා මම සහ මගේ පවුලේ අය සහ ගමේ අය බීවා.
    ඔබ තුමාට තෙරුවන් සරණයි 🌸☸️

  • @US-zo1hc
    @US-zo1hc 2 หลายเดือนก่อน +35

    අපිට නම් කව්‍රරු ආවත් අපිට වැඩක් නැහැ අපි හොයාගෙන අපි කනවා මොකෙක්වත් උදව් කලේ නැහැ ඔක්කොම තක්කඩි

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @ytsho
    @ytsho 2 หลายเดือนก่อน +3

    සංතෝසයි ❤🎉

  • @SL_Car_Models
    @SL_Car_Models 2 หลายเดือนก่อน +7

    වෙදමහත්තයගෙ සුප් එක මම අපේ ගෙදර හැමෝටම හදල දුන්න අපේ ගේ වටේම අයට කොරෝන තිබුන ඒත් අපේ ගෙදර අයට හෙම්බිරිසාවක්වත් හැදුනෙ නෑ කොරෝන හැදුන අයට හදල ගිහින් දුන්න දන්න හැමෝටම හදල බොන්න කියල link eka share කලා ඇත්තටම වෙදමහත්තය බොහොම පින් දෙනව අදටත් 🙏❤️

  • @RasikaWickramasinghe-vx7zb
    @RasikaWickramasinghe-vx7zb 2 หลายเดือนก่อน +4

    Theruvan saranai!

  • @kumudujayasinghe7771
    @kumudujayasinghe7771 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි ඔබ තුමාටත් තරන්ග මහත් මාටත්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnomaHerath-bw6lp
    @AnomaHerath-bw6lp หลายเดือนก่อน +1

    Theruwan saranai Oba thumata 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 หลายเดือนก่อน +7

    නැකත් බලලා රට භාරගත්තට මේ රටට මොනවද වෙලා තියෙන්නේ ඒක නිසා නැකත් නැති එකමයි හොඳ

  • @InduAththanayake-vc5zp
    @InduAththanayake-vc5zp 2 หลายเดือนก่อน

    Godaaaaak Adarey❤❤❤❤❤❤oba pinwath puthek🎉🎉🎉🎉 theruwan saranai ❤❤❤

  • @amig4732
    @amig4732 7 วันที่ผ่านมา

    බුදු දහමේ සහ දෙවියන් ද නැකත් පිලි ගන්නවා.

  • @SujithaPriyadarshani-t5s
    @SujithaPriyadarshani-t5s 2 หลายเดือนก่อน +4

    ඔබ දෙදෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤

  • @ashokapadmini2981
    @ashokapadmini2981 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔබ තුමාට දීර්ඝායු ලැබේවා

  • @amig4732
    @amig4732 7 วันที่ผ่านมา

    ඉස්සර හට ගොඩක් ස්වාභාවික විපත් බහුල වෙන්න පුළුවන්. ඒක මේ කාලයට නියමිත දෙයක්.

  • @Megatech-sn8yx
    @Megatech-sn8yx 2 หลายเดือนก่อน +12

    JVP එකට බලය තියන සමුපකාර 6 ක‍් උපරිම දියුණු කරලා පෙන්නලා තියෙනවා. අකුරැස්ස එකෙන් කෝටි ගණනක් වටිනා රෝහලක් හදන්න මුදල් වෙන් කරලා. ඒක ලඟදි දිනයක වැඩ ආරම්භ කරා. දන්නේ නැත්නම් කාතා නොකර ඉන්න ඕන. නැත්නම් සොයා බලා කතා කරන්න ඕන..
    NPP එකේ අය කරන්න බලාපොරොත්තු වෙන දෑ කියන හැම වෙලේම ඒවා කරන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරනවා. NPP එකට තියන අකැමැත්ත නිසා ඔවුන් ගේ කතාවක් සම්පූර්ණයෙන් අහන්නේ නැතිව ඔහේ පිස්සු කියවනවා. ඔයා සියල්ල දත් නෙමේ. මේ රටේ මිලියන ගණනක් ජනතාව දන්නවා දෙයක් විග්‍රහ කර ගන්න. මේ වෙද ත‍් හිතට එන එක කියවනවා. ඒවා අහල අදහන ජනතාව ට සරණක් නෑ.

  • @NuwaRandeniya
    @NuwaRandeniya 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc หลายเดือนก่อน +5

    අනුර ,රනිල් ,සජිත් කවුරු ආවා ත් වැඩක් නැ මොකද අපි හොයා ගත්තොත් කනවා

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 2 หลายเดือนก่อน +22

    කව්රුහරි දිනයි..දිනපුඑකා දිව්රුම් දීල හරි නොදී හරි ජනාධිපතිකම කරාවි.දිව්රුම ට වඩා වැදගත් මහජන කැමැත්ත..එ්කැමැත්ත තමයි වැදගත්..

  • @Indersena-cw3di
    @Indersena-cw3di หลายเดือนก่อน +1

  • @SumithraKodithuwakku-xh2cf
    @SumithraKodithuwakku-xh2cf 2 หลายเดือนก่อน +1

    Ow weda mahaththaya, ohoma yamu, hari welawata obathuma ape pinata raja wewa kiyalai api pathanne.Theruwan saranai.

  • @BawlaneSubadra
    @BawlaneSubadra หลายเดือนก่อน

    වෙදමහත්තයාට බුදු සරනයි මම පොලොන්නරුවේ සුබදා

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur หลายเดือนก่อน

    බුදු සරණයි ඔබතුමාට

  • @PriyanthaRanasingha-dj3vq
    @PriyanthaRanasingha-dj3vq 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @NewSamsung-nv2xe
    @NewSamsung-nv2xe 2 หลายเดือนก่อน +3

    Math sup eka biuwa wedamahaththaya.... a wagema katta vidapu apita beheth eka apita dunna api biuwa weda mhaththaya oba thumata godak pin ❤❤❤

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 2 หลายเดือนก่อน +43

    මාලිමාවට ජය වේවා

  • @geethakumari5684
    @geethakumari5684 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achalakumari6845
    @achalakumari6845 2 หลายเดือนก่อน +5

    බුදු සරණයි වෙදමහත්තයාට ❤❤❤❤❤අපි

  • @nayomnayom9247
    @nayomnayom9247 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏ayusabohowewa GURUTHUMANANI samma sambudu sarany

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 2 หลายเดือนก่อน +2

    ❤❤❤බුදුසරණයි ❤❤

  • @naena.3972
    @naena.3972 2 หลายเดือนก่อน +8

    බුදු සරණයි jesu පිහිටයි කතරගම දෙවි,පිහිටයි ,වෙද මහත්තයටත් තරංගට.❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @NewSamsung-nv2xe
    @NewSamsung-nv2xe 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunafonseka5881
    @arunafonseka5881 2 หลายเดือนก่อน +20

    මේ චන්ද පොරය හැට්යට ඔබගේ අනාවැකිය හරියටම හරි යයි හැම කෙනාම කොහොම හරි දිනන්නනෙ බලන්නෙ.ඉතින් අපේ රටේ අනාගතය ගැන හරිම අවිනිශ්චිතයි.

  • @asafernando6290
    @asafernando6290 2 หลายเดือนก่อน +11

    Match එක ගහන හැටි දන්න අයයි, ගහන හැටි කියන අයයි හිටියට
    Ground එකේ අන්තිමට play කරන
    Chance එක තියෙන්නේ සුපුරුදු ක්‍රීඩාකයින්ට.
    මොකෙක් හරි එකෙක් 21 දිනනවා කියලා විතරයි අපි දන්නේ.
    එන එකෙකුට වැඩක් කරගෙන යන්න දුන්නොත් හැටි.

  • @SuneththraAmarasinha
    @SuneththraAmarasinha หลายเดือนก่อน

    Ane mamth godak kamat anojda silwa weda mahathayata niyama sinhalayek eya ❤❤❤❤❤ budusaranai

  • @Rita-cb8xm
    @Rita-cb8xm 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 2 หลายเดือนก่อน +2

    Budu saranai devi phitai ❤❤❤❤🎉🎉

  • @amig4732
    @amig4732 7 วันที่ผ่านมา

    වික්‍රමරාචිචි වෙද මහත්තයා කතා කරන්නේ හරියට තෝරලා බේරලා චන්දෙ දෙන්න තරම් සුදුසු අය චන්දය ඉල්ලනව වගේ

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 2 หลายเดือนก่อน

    taruwan.. saranai... 🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚🌹🌹🌹🌹🌹🌹

  • @MalekaMaleka-t8o
    @MalekaMaleka-t8o 2 หลายเดือนก่อน +1

    ❤️❤️🙏🏻🙏🏻

  • @surangasura4276
    @surangasura4276 2 หลายเดือนก่อน +1

    ජය වේවා ...❤❤❤❤

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx 2 หลายเดือนก่อน +5

    💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰👑️ජාතික නායක යුග පරිවර්තනාධිපති👑️🇱🇰 😍අපේ ආධ්‍යාත්මික නායකතුමා😍 ⁣🌍ලොවට සෙන්පති බෝසත් දියසෙන් කුමරු නුඹයි අප පතනා🌍 🎓ආචාර්ය තරිඳු වික්‍රම ආරච්චි මැතිතුමා🎓 🗳️2026 නියත ජනපති🗳️

  • @ViaZain
    @ViaZain หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👍

  • @mallikarathnayake9033
    @mallikarathnayake9033 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shriyalathws4792
    @shriyalathws4792 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalidanielAnthony
    @MalidanielAnthony 2 หลายเดือนก่อน +9

    මේ සෙල්ලමට උර දුන්, අමාරුම වෙලේ රටට සක්තියවුන රනිල් තමා සුදුසුම

  • @athulasenadeera-nh3kg
    @athulasenadeera-nh3kg 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤

  • @nilminidevika3877
    @nilminidevika3877 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ දෙපලට

  • @kuwaitkuwait8220
    @kuwaitkuwait8220 2 หลายเดือนก่อน

    oba tumata budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @sumiyvip7184
    @sumiyvip7184 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤❤❤❤

  • @sepalikafernando1946
    @sepalikafernando1946 2 หลายเดือนก่อน

    Good luck

  • @SusilaPathmalatha
    @SusilaPathmalatha 2 หลายเดือนก่อน

    වෙදමහත්තයා,බුදු සරනයි

  • @merilrodrigo3096
    @merilrodrigo3096 2 หลายเดือนก่อน +2

    අනේ මන්දා!!මේ ග්‍රහලෝක 9 ලංකාවේ මිනිස්සුන්ට දෙන වදයක් 😅

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 หลายเดือนก่อน

    ආයුබෝවන් වෙදමහත්තයා

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 หลายเดือนก่อน

    Taruwan saranai siyaluma danata 🙏🙏🙏

  • @rajinifonseka2075
    @rajinifonseka2075 2 หลายเดือนก่อน +6

    අපි දන්නෙ ගෑස් ටික නැතුව විදපු දුක.😢😢😢😢😢

  • @ChamilaFenandu
    @ChamilaFenandu 2 หลายเดือนก่อน +9

    නව වැනි ජනාදී පති නව යත් අසුබ ඉලක්කමක්

  • @jayampathisuravira73
    @jayampathisuravira73 หลายเดือนก่อน +1

    ඒ සුප් එක නිසා සෙම්ප්‍රතිශ්‍යාව පවා ඉක්මනින් හොද උනා. එකනන් ඇත්ත .

  • @PriyangaShiromal
    @PriyangaShiromal หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම නියත ජනපති සජිත් මැතිතුමා ❤❤❤❤❤❤❤

  • @DG_Music_Video
    @DG_Music_Video 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @MOREEN100
    @MOREEN100 2 หลายเดือนก่อน +4

    ඇත්ත කතාව සමිපුර්න වෙදමහත්තයා

  • @ThThyd-f4r
    @ThThyd-f4r 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndiraRajapaksha
    @IndiraRajapaksha หลายเดือนก่อน

    obathuma kiyana vedeyata ape sathuta nathe vanava harema dukae moda menusu vaace balaporothu vana varade ❤❤❤❤

  • @DamikaDamika-l2l
    @DamikaDamika-l2l หลายเดือนก่อน

    weda.mahattya.kiyana.wacsnasupiri.budusaranai

  • @mddammananda8100
    @mddammananda8100 2 หลายเดือนก่อน +2

    ආසිර්වාද වේවා

  • @RamyaNilangani
    @RamyaNilangani 2 หลายเดือนก่อน

    Thayruwan saranay obathumata deergausha

  • @WewalagamageEitzert
    @WewalagamageEitzert 19 วันที่ผ่านมา

    Winasaya wenn diya yatin himin sare balamuko idiriyata

  • @SujithaPriyadarshani-t5s
    @SujithaPriyadarshani-t5s 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo หลายเดือนก่อน

    පුලුවන් ශ්‍රී ලංකා

  • @mkum5244
    @mkum5244 หลายเดือนก่อน

    Wada mhttya mama hmdam balnwa oba davyak kurunt kama nh tawt raawtnn bh minssu maril yaì

  • @user-farmersl683
    @user-farmersl683 2 หลายเดือนก่อน

    🇱🇰🦅

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 2 หลายเดือนก่อน +1

    අම්මෝ

  • @maleeshapiyumantha6802
    @maleeshapiyumantha6802 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ඇත්ත සෙරම

  • @sharmenkinson3804
    @sharmenkinson3804 2 หลายเดือนก่อน +1

    We also had the soup for covid. Thank you

  • @nilushibasnayeka1281
    @nilushibasnayeka1281 2 หลายเดือนก่อน

    දැන් meeting වල ඉන්ෙන අපේ ර ෙටි අය නෙවෙයි වෙන දුපතක කටිටියක්❤ඔබතුමා හරියට හරි

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 2 หลายเดือนก่อน +3

    මගේ කකුල පැලිලා තිබුනේ.මම පායල් පාවිච්චි කලා.දවසට එක වරක්වත් හැමදාම ගාන්නත් බැරි උනා.ඒත් තුන් වතාවක් ගාද්දි අඩු උනා දැන් හොදටම හොදයි.බොහෝ පිං ඔබට.දීර්ඝායු වේවා වෙදදුරාණනි.

  • @chrissyjoseph3299
    @chrissyjoseph3299 2 หลายเดือนก่อน +1

    වෙදමහත්තයා මං අහලා තියෙන විදියට කෝන මාසය පටන් ගන්නෙ පෙබරවාරි සහ මාර්තු අතර කාලයයි. ඒත් මං දැනගෙන හිටියෙ නැහැ සැප්තැම්බර් , ඔක්තෝබර් මාස කෝන මාස බව. පැහැදිලි කරන්න. 🙂

  • @sstrus5100
    @sstrus5100 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shanedirisinha6134
    @shanedirisinha6134 2 หลายเดือนก่อน +3

    මේ වීනාශය කොහොමද වේද මහත්තයා නතර කරන්නේ

  • @fathmaKuwait
    @fathmaKuwait 2 หลายเดือนก่อน

    Theruwan sarnai sithuthi sithuthi bohoma pin

  • @gnanawathiwijesinha1340
    @gnanawathiwijesinha1340 หลายเดือนก่อน

    Obathuma dunna sup eka harima gunai korona hedila apita sanipa una obathumata pin

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 หลายเดือนก่อน +2

    චන්දේ ඡනවාරීවලට යවන්න

  • @SusilaPathmalatha
    @SusilaPathmalatha 2 หลายเดือนก่อน

    වෙදමහත්තයා ,බුදුසරනයි .සුසිලා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 หลายเดือนก่อน +1

    නව ජනපතිට පත් උන දවසේ ඉදන් නැකතක් ඇත්තෙම නැ කියන එකද මෙි කියන්නේ එහෙම වෙන්න බැනේ

  • @arunafonseka5881
    @arunafonseka5881 2 หลายเดือนก่อน +4

    ඔබතුමා හොඳ අවන්ක හා දැනුම්සම්බාරයක් ඇති අපක්ෂපාතී පුද්ගලයෙක් කියලයි හිතෙන්නෙ.කාටවත් කොන්ද නවන්නෙ නැතිව ජීවත් වෙන එකයි වැදගත්.මේ රටේ නැත්තෙම එහෙම අයයි.

  • @dammikabandara4577
    @dammikabandara4577 2 หลายเดือนก่อน +2

    වෙද මහත්තයා අනෝජ්‍ය සිල්වා මහත්තයා දැන් එනවනේ කරළියට එතුමාගේ ප්‍රතිපත්ති ගැන මං වැඩිය දන්නේ නැහැ මොනවා වෙනවද කියලා කියලා බලාගෙන ඉන්න එක තමයි ප්‍රේක්ෂකයෝ වශයෙන් අපිට තියෙන්නේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @MamaDama-p1o
    @MamaDama-p1o 2 หลายเดือนก่อน +1

    Wedamahaththayata tharangatath budusaranai දළදා සමිඳුන් පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි කුවේට් දමයන්ති ජයවේවා ❤❤❤❤❤

  • @rajinifonseka2075
    @rajinifonseka2075 2 หลายเดือนก่อน

    මෙතුමා කියන්නෙ සහතික ඇත්ත.😂😂😂😂❤❤❤

  • @arunafonseka5881
    @arunafonseka5881 2 หลายเดือนก่อน +1

    ඒක නම් අපිට දැන්මම හිතාගන්න.සිද්දාර්ත කුමාරය ඉපදුන වෙලාවෙ ජ්‍යොතිෂ වේදීන්ගෙ අනාවැකි කියුවෙ.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 หลายเดือนก่อน +2

    50% වඩා වැඩි වුනොත් තමයි එතුමාට අලුත් වෙනසක් ප්‍රතිපත්ති ව්යවස්ථාවක් හදන්න පුලුවන් වෙන්නෙ. නැත්තම් ඔය ව්යවස්ථාව වෙනස් කරන්න බැරි තත්වයක් තියෙන්නෙ මම දන්න විධියට. ඉතින් වෙද මහත්තයෝ 50% නැතුව එයාට අලුත් රටට ගැලපෙන ප්‍රතිපත්ති ව්යවස්ථාවක් හදන්නෙ කොහොමද? එතනම රටට ලොකු පසු බෑමක් නොවෙයිද?

  • @MilinaMilina-p3o
    @MilinaMilina-p3o หลายเดือนก่อน

    ඔබතුමා කීවා හරි දැන් අඩන්න ලෑස්ති වෙන්න ඕනෑ . පේන විදියට රටට සුබ නෑ වෙදමහත්තයා

  • @anurakiriella1801
    @anurakiriella1801 2 หลายเดือนก่อน +2

    මේපාරත් අපිට කෙලවෙයිද.

  • @malekaanegeta2608
    @malekaanegeta2608 หลายเดือนก่อน

    සජිත්ට ජයවෙවා