ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි බොහොම .මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤❤
ඔබගේ පැහැදිලි කිරීම් වලට ඉතාමත්ම ස්තුතියි
කලින් වගේම මෙම අවස්ථාවේදීත් මින් ඉදිරියටත් රටට ජනතාවට ඔබතුමාගේ සේවය ඉතාමත් වටිනවා බොහොම ස්තුතියි ජයවේවා🙏❤️💐
මාලිමාවට චන්දය දුන් නෙදුන් සියලුදෙනටම කරැනාකර මාලිමාවට චන්දය දෙන්න අපේ රට නිතිගරැක ලස්සන රටක් හදන්න මාලිමාවට චන්දය දෙන්න 🙏🙏මාලිමාවට ජයවෙිවා ජයවෙිවා බුද්දිමත් ජනතව මාලිමාවට හොරැ නමි ගෙන්න එපා එපා පැහැදිදිලි කිරිමට ඔබතුමාට ගොඩක් ඉස්තුතියි ❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉
ඔබතුමාගේ වෙහෙස මහන්සිය ඉතා අගය කරනවා. දිගටම මාලිමා ආණ්ඩුවට සහාය ලබා දෙන්න.❤❤❤
ගූඩ් මොර්නින්ග් සර් ඔබ තුමාට ස්තුතියි අපේ ජනාධිපති තුමාට සහය ලබා දෙන්න ස්තුතියි බුදුසරණයි අල්ලාහ් දෙවි පිහිටයි මා කුවේට් ❤️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@See,😊thaSeetha-o3b
ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා ගේ ආරක්ෂාව පළමුවෙන්ම තහවුරුකල යුතුයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉
මාලිමාවට 6න්5ක් ලැබේවා. අනිවාර්‍යෙන් ලබේවා.සියලු දෙවියෝ උදව් කරත්වා.සියලු මිනිසුන්ගේ නුවණ වැඩෙත්වා.අනුරකුමාර ජනාදිපතිතුමා ඇතුලු රජයට තෙරුවන් සරණ්‍යි.සැමදාම බුදුන් වැද අපි රජයට සෙත් පතා පිරිත් කියමු.
මාලිමාවට ජය .everybody join the fight .
අනුර ජනපති ඇතුළු සියලු රාජ්‍ය නායක රාජ්‍ය පාලක සහ සියලු ලක් ලක් වැසියන් සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි! .උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා ! උතුම් රුවන් වැලි මහා සෑයේ අසීමිත අනුහසින් සෙත් වේවා!සියලු උවදුරු දුරු වේවා!සියලු දෙනාගේ ජිවත ආරක්ෂා වේවා!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
දැන් .ඔබ තුමා ලංකාව ට.ඇවිත් .රට.ගොඩ ගන්න හවුල් .වෙන්න කියා හදවතින් ම.ඉල්ලා .සිටිනවා ස්තුතියි බුදු සරණ යි ඔබට
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ....ඔබතුමාට හැකි නම් ජනාධිපති අනුර සහෝදරයාට ආරක්ෂාව වැඩි කරන්න කියලා නව ආරක්ෂක ලේකම් දෙපලට දන්වන්න ...ඔබතුමා කරන මෙහෙවර ට්ල් ගොඩාක් ස්තුතියි ...ජයවෙවා ...
ශ්‍රි ලාල් ප්‍රියන්ත මහතානෙනි පැහැදිලි කිරීම පිලිබදව ඔබට 🙏 🙏 🙏 ස්තුතියි
❤❤❤
නැවතත් හොරැ රැ ගෙන්නඑපා.ජනතාවට සැවිදින්න උවමනානමි.මාලිමාවෙි අය පත්කර යවමු.රටගොඩගන්නනමි .බුද්ධියෙන් සිතන්න.රටත් ජනතාවට ලැදි මාලිමාව තොරාගන්න.❤
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🇩🇪
මෙිිවා දැක දැකත්,හොරැත් එක්ක ලඟින එවුන් ඉන්නවා කියලත් දැනුවත්ව ඉමු
මේකෙන් අපි ජය නියතයි අනිත් පක්ෂ ගෙදර යනවා මාලිමාව පමනයි ජය ගන්නවා දළදා සමිදුගෙ පිහිටයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සියලු දේවියො රැක දේවා 🙏🙏🙏
අනුර ජනාපත් තුමනි ඔබට ගොඩාක් මේ රට හැදුවාට හොර කාලකන්නි කියන රට බේරිකත්වය ඔබට ගොඩාක් පින් අනුර ජනපතිතුමනි
අපි අනිවාර්යෙන්ම ජාතික ජනබල වෙගය ඉහලින් ම දිනවන්නට එකාමෙන් පෙළගැසෙමු
විශාලතම දියුණුම සොරකැළ ඉඳලා තියෙන්නෙ අපේ රටේනෙ.
''Kamba Horu'😢
L....@@krishaniseneviratne9242
💯✅💯✅💯✅🇱🇰🫣 අන්තර් ජාතික ප්‍රබළ දැවැන්ත දේශද්‍රෝහී තක්කඩි ජඩ කූට පල්හොරු කල්ලි ශ්‍රී ලංකා දේශපාළුවෝ ලෝක වාර්තාවක් පිහිටුවයි.🫣😭😂🤣😂🤣 ආත්මගෞරවයක් ලැජ්ජා බයක් නැති නූගත් බල ලෝභී කෑදර අපරාධ කාරයෝ.
පරණ බහිරවයෝ ටික ආයෙත් පාර්ලිමේන්තුවේ ඉන්නවා බලන්න බහුතරයක් කැමති නෑ.තනිකරම මාලිමා ආණ්ඩුවක් යටතේ ඉන්න ලැබේවා !
💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
ඔබ තුමාගේ උද්යොගිමත් ධෛර්යමත් කැපවිම ඉතාමත්ම ගෞරවයෙන් අගේ කරමු. ජයවෙිවා ඔබතුමාට. ස්තුතියි.
සේවය කරන්නට පැමිණෙන අපේක්ෂකයන්ගෙන් එම මුදල් අය කරගන්න අහිංසක ජනතාව වෙත එය පටවන්න එපා ❤❤❤❤
විශාකා සූරියබණ්ඩාරට විරැද්ධව නීතිමය පියවර ගන්න .
ඔබ තුමා ඇවිත් සහය දෙන්න අපේ.ජනාධිපති තුමා හට තෙරුවන් සරණ යි ..
❤❤
එකෙන්ම ජයවේවා සහෝදරයා
හොරු රැලක් ඉඳලා තියෙන්නේ . ආත්ම ගානක් පඩිසන් දෙනවා ඔය මිනිස්සුන්ට . මාලීමාවට ජයවේවා
5/6 දැන් අදාල නෑ,එව්වා පරණ කතා.දැන් ඕනා 2/3 තමයි අනුරට.
අමතක නොකළ යුතු ජන කණ්ඩායමක් රටේ සෑම තැනකම එදත් හිටිය අදත් ඉන්නවා.ඒ කණ්ඩායම හෙවත් ජන සමූහය තමයි : එදා වේල සරි කර ගන්නට වෙර දරන ඉතා අසරණ, දරිද්‍රතාවයෙන් පෙළෙන, ගම්වල සහ නගරවල කීයක් හරි උපයාගෙන එදා වේල සපයා ගැනීමට අව් වැසි නොතකා මහ මඟ, පදික වේදිකාවල දවස ගත කරන, බර උසුලන ආදී වශයෙන් විවිධ කටයුතු කරන, ගම්වල කිසිදු ආදායමක් නොමැතිව කුලී වැඩ කරමින්, බැල මෙහෙවර කරමින් අනේකවිධ කරදරවලට මුහුණ දෙමින් කීයක් හරි හොයා ගන්නා ජනතාව ආදී වශයෙන් සමාජයේ සිදුවන් විපර්යාස පිළිබඳ ව හෝ රටේ ආර්ථිකය, දේශපාලනය වැනි කිසිදු දෙයක් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව කල් ගත කරන සැළකිය යුතු පිරිසක් මේ රටේ ජීවත් වෙන බවත් ඔවුන් ' අපි හම්බ කර ගත්තොත් අපි කනව බොනව ' යන අදහස මත පිහිටා ජීවත්වන බවත් අමතක නොකළ යුතුයි.ඔවුන් ඡන්දය දා එක්කෝ සුපුරුදු පක්ෂයකට කතිරය ගසයි නො එසේ නම් එදිනත් කීයක් හරි හම්බ කර ගැනීමට කටයුතු කරනවා.මහ මැතිවරණයට පෙර ඔවුන් ගැනද විශේෂ අවධානය යොමු කළ යුතුයි. ඔවුන්ගේ කතිර තීරණාත්මකයි.
මම හිතනවා වර්තමාන රටේ තත්වය ජනතාව වටහා ගෙන ඉන්නවා.හැබැයි හොරුන්, ජාවාරම් කාරයන්,අපරාධ කාරයන් මේ තත්වයෙන් බැහැරව ඉන්නවා.හරිම පහසුයි නේද සුර,අසුර දෙපාර්ශවය තෝරා බේරා ගන්න.තෙරුවන් සරණයි!!! ඔබතුමා ගේ කැපවීම සහ දැනුවත් කිරීම ගැන.❤❤❤❤
1@@udaperera9945
ඉතාමත්ම වටිනා පෙළ ගැස්මක්මාලිමාව තුලින් අපට ව්ජයග්‍රාහී අනාගතයක ඔඑර නිමිති පේනවා ජයවේවා
ජය වෙවා සැලසුම් ක්‍රියාත්මක කරමු දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏
ඔබතුමාගේ විචාරය අති විෂිශ්ටයි! මෙච්චර කල් කොහෙද හිටියෙ ? ඔබතුමා වගේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.හරිම සතුටුයි!❤
ස්තුතියි මහත්මයා ඔබට.බොහෝ යුටියුබ් කාරයො තමයි දැන් ආණ්ඩුකරන්න හදන්නෙ. NPPකල්පනාවෙන්යමු.
මාලීමාව ඉහලින් දිනවීමට දැනුවත් කරමු
Thank for your explanation, very important, Budusarani
Thank you sir
මාලිමාවට අති බහුතරයක් දීල තට්ටුමාරු ජඩ වසලයින් සහමුලින්ම උපුටා දමමු. පාර්ලිමේන්තුව ශුද්ධ භූමියක් කරමු. සත්‍යය යුක්තිය සාධාරණය රජ කරවමු
You have explaned many things for us.i appreciate very much. Keep it up .
සාමකාමිම මැතිවරනයක් පැවැත්වුවා අපි
නිරායුධ සාමකාමී ඉතාම අනර්ඝ සරල සාමාන්‍ය මාලිමාව මැතිවරණය සහ අනූර දිසානායක ජනාධිපති තූමාගේ දිවූරුම් දීම මූදල් කෝට් ගණනක් අනවශ්‍ය වියදම් කිරීමෙන් තොරව මෙතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවතූන එකම මහජන ජයග්‍රහණය යි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾😂
💯✅💯✅💯✅💯ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සාමකාමී ශ්‍රී ලංකා මැතිවරණය සහ 🇱🇰 👑 ජනාධිපති 👑දිවූරුම් 👑දීම මාලිමාව විසින් සරල සාමාන්‍යයෙන් අනවශ්‍යය වියදම් වලකා අභිමානවත්ව කරන ලදි.
දෙකක් නෑ මේ ටිකටම බොහෝ අය මාලිමාවට හැරිල .6/5 එනව සැකයක් තියාගන්නෙපා
5/6
අපේ පැත්තෙත් එහෙමයි
හැමදාම ගොඩාක් මහන්සි වුණා ඔබ තුමා ඉදිරියට ඔබගේ උතුම් සේවය .බලාපොරොත්තු වෙමු මඩ ගහන.එව්වන් මඩ වලින් නාවන්න ඕනෑ මේක හොරු කුට්ටම ගෙ.කාලය නොවේ .ජනතාව ගේ කාලය.බව .හොදින් මතකයේ තියාගෙන ඉන්න 🎉🎉
පොහොට්ටුව , U,N,P , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය , ස.ජ්.බ මේ පක්ෂ තුනේ උන් ආයි පාර්ලිමන්ට් යවන්න නම් එපා මොකද උන් යන්නෙ වරප්‍රසාද ලබන්න විතරයි අලුත් පාර්ලිමන්ට් එකේ වැඩකටයුතු ටිකවත් කරගන්න බැරිවේවි ආයෙත් කඩාකප්පල් කාරයෝ ඕක ඇතුලට යැවුවොත් ඇත්තමයි....
සොයුර ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි. දිගටම අප සමග රැදී ඉන්න.
@@bandusilwa7967 ජය
Your explanation is very clear thanks
මාලිමාවට ජයවෙවා
මැරුණු රටකට පැන දෙන්න හදන ඔබලා හැමදෙනාටම දීර්ගායුෂ වේවා
_මෙතෙක් හිටි පාලකයින්ට ඉදිරියෙන් ජනතාව සිටියා. අනුරට ඡන්දය දෙන්න බැරිවුනාට කමක් නෑ _*_යහපත්_*_ මිනිසුන් පාර්ලිමේන්තුවට එවන්න. පව්කාරයෝ එව්වොත් මළකරදරයක් වේවි !_
ජනතාවට හොද වෙන්නේ පවිකාරයො ගෙනවාමද.මොලේ පරික්ෂාකරගන්නවෙයි.
මේ වාහන විකුණා රාජ්‍ය ආදායම තරකරගන්න . මාලිමාවේඅපි හොදස්ථාවර ගමනක් යමු.🇱🇰🇱🇰🇱🇰
ඇත්ත අපි හැමදාම මාලිමාව සමගයි
ඉතා වැදගත් අදහස් 🎉thanks
බුද්ධිමත් සමාජ මාධ්‍ය මිතුරනි හැමෝම ඒක්වෙලා ඉතිර්‍රි ටිකත් ගොඩ දාමු
මහත්තයා ඔබේ වගකීම ඉතා ම ඉහල ඉ. ඉස්තුතී. වා හන ගැ න පප්පාපමණක් නොව ඒවගේ ඉන්දන ව් යදම් ගා න ගැ න ත් ජනයා දැ නු ව ත් කරන්න. ඉස්තුතී ඊ 🙏🙄 බුදුසරණයි
අනිවාර්යෙන්ම ❤❤❤
ඒ කතිකාචාර්ය තුමියට එන්න කියන්න එතූමිය එහේම කිවිවද කියලා අහාන්න? ඊට පස්සෙ ප්‍රසිද්ධියේ සමාව දෙන්න. මේ කැත දේශපාලනය දැන්වත් අවසාන කල යුතු නැද්ද කියලා එතුමියගෙන් අහාන්න.
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී ගමිවල.ශාඛාසමීතිබලගන්වා.සාමාජීකයන්බදවාගතයුතුයී.අපේගමිදුර්වලයී.ලක්ෂ30ක්හදාගතයුතුයී..ඉක්මන්වන්න
Anurata jayawewa malimawata jayawewa thankyou
ජනාධිපති තුමනි ඔබතුමා ආරක්ෂා විය යුතුයි.ඒවාග්මදුෂිතයන් රකින්න එපා.හොරවැඩ නරන අයට නිතිය කරන්න.නොවැමිබර් 14 පෙර කලයුතු දෙකරන්න.එවිට ජයගුුහනය 6/5ගන්න .ආරක්ෂාව ගැන සිතන්න.
🇱🇰🇱🇰🇱🇰රජයට ලංකාවේ නිෂ්පාදන වාහන හදුන් වන්න??? 🇱🇰🇱🇰🇱🇰
Your ideas and educating the public is greatly apptrciated
මාලිමා අපේක්ෂකයින්නමි මනාපය පිළිබදව ඇන කොටා ගන්නේ නැහැ .ඔවුන් ලග මනාප පොරයක් නැහැ .
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් මාලිමාව මහා ජනතාව සමගයි.පවූල් නඩත්තු කිරීමේ දේශපාළුවන් නොමැත. මාලිමාව 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Meweni Denuwath Kiirim Thawa Thawath Karanna....Obalata Shakthiya Dhiriya Lebewa....Jayasri mama....!
Api 1 න් Ma 👍
මේ වනවිට දැනටත් චන්දය ලබානුදුන් බොහෝදෙනෙක් පසුතැවෙනවා.ඒ බව දැන් ඒ අය පැහැදිලිවම කියනවා.රටටත් ජනතාවටත් මාලිමාවටත් ජයෙන් ජය.🧭❤️❤️❤️🧭💐
ඔබතුමාගෙ කතාව අැස්පියාගෙන බණක් අහනව වගේ සවන්දුන්නෙ,හරිපැහැදිළියි
මාලිමාවට අතිවිසිස්ට ජයක් අනිවර්‍යයෙන්ම ලැබෙනවා
මොන සන්දානයෙන් ආවත්හොරැ ගෙඳර
Thank you sir 🙏🏻 AkD god bless ❤❤❤❤❤❤
Oba wishala shakthiyak... maalimawata jayawewaa
මාලිමාවට ජයවේවා
විශාකා සූරියබණ්ඩාර රනිල් මුත්තාගේ ගූ කාල වෙන්න ඇති.😮😮😮😮😮😮 මාලිමාව ට ජයෙන් ජයම ලැබේවා ❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭✌️✌️✌️👍👍👍👍👍❤️❤️❤️❤️❤️👍👍👍
ලතෂ.1100ක්.කියන්නෙ.කෝටි.11.යි.අනිකුත්.පක්ෂවල.ඇමතියො.එහාට.මෙහාට.පන්න.ගන්න.උන්.එකෙකුට.කෝටි.සියගනනක්.හොරාකාපුව.වියදම්.කරන්න.ඇද්ද.
👍👍👍👍👍👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭☸️☸️☸️☸️☸️☸️ධර්මද්දීපයක මංපෙත .
අෙප් මවි බිම යලිත් පෙරදිග ධන්‍යාගාරය කරනවා මෙි අපේ ගැලවුමි කරැවා
මාලිමාවට ජය රටටත් ජය ෙවිවා
වාහන ටික මන්ත්‍රී ලාට .අගමැති ලාට.. නොදි .විකුණන දිළින්දුන්ට .දෙන්න
🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰.ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු රජපක්ෂලා සමග මනමාල නාකි මයිනා. මිනීමරු නාකි රනිල් බටලාන්තයේ බටයා. මිනීමරු නාකි ගාමිණී ලොකුගේ විජය කුමාරනතුංගව ගතනය කරන්න පිස්තෝලය දුන්න උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් එකෙන් එලියට වරෙල්ලා තව ඉන්නවා ඔතන හැන්ගෙන්න🤪 . එලියට ඇවිත් බලපිය දැන් සැපද කියලා . Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.
Excellent explanation and speach 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාලිමවට ජය වෙිවා අපෙ මාලිමවට ජය වෙිවා ජය වෙිවා
ස්තුතියි ශ්‍රී ලාල් මයා ණෙනි ❤!
අනුර ජනාධිපති වරයාගේ ආරක්ෂාව ගැන වීඩියෝවක් කරන්න දැනට අප බියටත් ශෝකයටත් පත්ව ඇත ඉන්දියාවට අවශ්‍යවන්ෙන් නැවෙන නායකයෙකි....
.
ස්‍රීලාල් මහත්තය ගොඩක් අය ගෙ මනස හැදුවා ආණ්ඩුවේ හොරුන් රට ට හෙලිකලා මන්ත්‍රීවරුන් ගෙ මිනීමැරුම් හෙලිකලා අපිව අවදිකලා රට වෙනස් කරන්න ඔබට තවත් ද්‍යිරිය ලැබෙන්න ඕනෑ ❤
@@sujiwasujiwa595 ජය
තවමත් හොරුන්ට කඩේ යන කාල්කණ්ණින්ට ශාප වේවා , අනුර කුමාර දියසෙන් කුමරාට 2/3 අනිවාර්යයෙන්ම චන්දය ලැබෙන්වාමයි, එය නවත්වන්න කාටවත් බෑ, ඕකුන් එක පොකුරට තියල ගෙදර යවල එක එකා විමර්ශන කර කර හිරේ යැවිය යුතුමයි
Thanks a lot
Very good ❤
❤❤👍👍ස්තූතියි
ජනාධිපති තුමාට ජය වේවා ♥️♥️🙏
I agree with you
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......රනිල් වික්‍රමසින්හ මහින්ද රාජපක්ශ සජිත් ප්ර්රේමදාසමයිත්රීපාලනාමල් රාජපක්ශ ජොන්ස්ටන් ප්‍රනාන්දු නිමල් ලංසා තිස්ස කුට්ටිආරච්චිලක්ශ්මන් කිරිඇල්ල එස් බී දිසානායක රවී කරුනානායකරාජිත සේනාරත්න රෝහිත අබේගුණවර්ධන නිමල් සිරිපාලද සිල්වා විමල් වීරවංශ දයාසිරි ජයසේකර හරීන් ප්‍රනාන්දු සුජීව සේරසින්හ මනූශ නානායක්කාරපාටලී චම්පික ජෝන් සෙනවිරත්නගීතා කුමාරසිංහ කංචන විජේසේකර දුමින්ද දිසානායක ඩිලාන් පෙරේරා ප්‍රසන්න රණතුංග අකිල විරාජ් රංගේ බන්ඩාර උදය ගම්මන්පිල සුසිල් ප්‍රේමජයන්ත රංජිත් සියඹලාපිටිය කෙහෙලිය රබුක්වැල්ල කනක හේරත් ඩලස් අලහපෙරුම දිලිත් ජයවීර රිෂාඩ් බදීයුදීන් තොණ්ඩමන් කබීර් හෂීම් රාවුෆ් හකීම් අලි සබ්‍රි දිගම්බරම් එසේ එම් චන්ද්රසේනශෙහාන් සේමසිංහමහින්දු අමරවීරවිමලවීර දිසානායකචොකා මල්ලිඉන්දික අනුරුද්ධDV චානකD වීරසිංහදිළුම් අමුණුගමචාමර සම්පත් අජිත් මාන්නප්පෙරුමඉන්දික අනුරුද්ධකුමාර වෙල්ගමමහින්ද යාපාඅජිත් පී පෙරේරාසංජීව එදිරිමාන්නගෙවිඳුටිරාන්ශාන්ත බණ්ඩාරසමන් ප්‍රිය හේරත් ලක්ශ්මන් යාපාසුසන්ත පුංචිනිලමේ තාරක බාලසූරියරාධිකා වික්රමසිංහඋදයකාන්ත ගුණතිලකසුජිත් සංජය පෙරේරාදුෂ්මන්ත මිත්රපාලශෙහාන් සේමසිංහඅජිත් පී පෙරේරාගාමිණී ලොකුගේවේලු කුමාර් අජිත් රාජපක්ෂ හෝමාගම - 01. බන්දුල ගුනවර්ධන ගම්පහ - 01. ප්‍රසන්න රණවීර රත්නපුර - 01. හේශා විතානගේ 02. ප්‍රේමලාල් ජයසේකර 03. වාසුදේව නානායක්කාර 04. තලතා අතුකෝරල 05. පවිත්‍රා වන්නිආරච්චි කෑගල්ල - 01. කනක හේරත් නාවලපිටිය - 01. මහින්දානන්ද අලුත්ගමගේ මාලිමාවට දුන්නනං මුං නිකංම හැලෙනවා. 🧭 🧭 මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න. මේ අය ඉන්න පළාත කමෙන්ට් එකක් දාන්න දන්න අය.
Thank ❤❤❤❤
ඔබතුමා පුකාශ කල පරිදි අපේ රටේ බුද්ධිමත් මිනිසුන්ගේ අඩුපාඩුව බලවත් ලෙස මෙම මැතිවරණයෙන් පැහැදිලි වුනා. එසේ වුවානම් අනුරමහතා මීට වඩා ඡන්ද පුමානයක් ලැබිය යුතුමයි.රටේ අවාසනාවද අපේ අවාසනාවද එලෙස වුයේ.මේ තරමින් හෝ එතුමාගේ පත්වීම නොවන්නට හොර කල්ලියම රටනැවත අල්ලාගන්නවා
Niyamai, niyamai.
Jayawewa malimawat horu klabila
ජනතා මුදල් අමු අමුවේ කොල්ල කන ජනපති වැය sheershayen 75% k වහා කපා දමනු !!!
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු රටට සෙතක් වෙනවා නියතයි ඒ සදහා ඔවුන් කැපවීමෙන් කටයුතු කරනවා නියතයි
Horu thamai rata hadanawa wenuwata Rata kewe unta chandaya nodiya yuthu namuth embetta land Kamen inne Oba thumage nihanda sewayata apage pranamaya , Budu saranai🎉🎉
ආදරෙයි ඔබ තුමාට ❤❤❤ ජයවෙවා.❤❤❤❤😂😂😂
ශ්‍රීලාල් ඔබේ විච්චූර්ණ වැඩියි. W- 5 ට සහ H ට අදාළව ප්‍රවෘත්ති ය සැකෙවින් ඉදිරපත් කර, ඉක්බිති අවශ්‍ය දෑ පමණක් පවසන්න. පල් හෑලි අපට වෙහෙසකරයි .
horunta wadagath wadan ahagena inna puluwan kamak natha sri lal mahataneani obatumage seawaya lankawata awassya mohotai
❤❤🎉🎉🎉malimawa
මාලිමාවට ජය වේවා
❤ Malimawata jayawewaa ❤❤❤
සමගි ජනබලවේගයට ලැබූවන් චන්ද ප්‍රමාණය අතරින් උතුර නැඟෙනහිර චන්ද හම් බවෙන්නේ නෑ.ඒ චන්ද ඒ පලාත්වල අය තරගකරන පක්ෂවලට යනව
NPP is the only solution for Sri Lanka
Yes of course😊
ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි බොහොම .මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤❤
ඔබගේ පැහැදිලි කිරීම් වලට ඉතාමත්ම ස්තුතියි
කලින් වගේම මෙම අවස්ථාවේදීත් මින් ඉදිරියටත් රටට ජනතාවට ඔබතුමාගේ සේවය ඉතාමත් වටිනවා බොහොම ස්තුතියි ජයවේවා🙏❤️💐
මාලිමාවට චන්දය දුන් නෙදුන් සියලුදෙනටම කරැනාකර මාලිමාවට චන්දය දෙන්න අපේ රට නිතිගරැක ලස්සන රටක් හදන්න මාලිමාවට චන්දය දෙන්න 🙏🙏මාලිමාවට ජයවෙිවා ජයවෙිවා බුද්දිමත් ජනතව මාලිමාවට හොරැ නමි ගෙන්න එපා එපා පැහැදිදිලි කිරිමට ඔබතුමාට ගොඩක් ඉස්තුතියි ❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉
ඔබතුමාගේ වෙහෙස මහන්සිය ඉතා අගය කරනවා. දිගටම මාලිමා ආණ්ඩුවට සහාය ලබා දෙන්න.
❤❤❤
ගූඩ් මොර්නින්ග් සර් ඔබ තුමාට ස්තුතියි අපේ ජනාධිපති තුමාට සහය ලබා දෙන්න ස්තුතියි බුදුසරණයි අල්ලාහ් දෙවි පිහිටයි මා කුවේට් ❤️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@See,😊thaSeetha-o3b
ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා ගේ ආරක්ෂාව පළමුවෙන්ම තහවුරුකල යුතුයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉
මාලිමාවට 6න්5ක් ලැබේවා. අනිවාර්‍යෙන් ලබේවා.සියලු දෙවියෝ උදව් කරත්වා.සියලු මිනිසුන්ගේ නුවණ වැඩෙත්වා.අනුරකුමාර ජනාදිපතිතුමා ඇතුලු රජයට තෙරුවන් සරණ්‍යි.සැමදාම බුදුන් වැද අපි රජයට සෙත් පතා පිරිත් කියමු.
මාලිමාවට ජය .everybody join the fight .
අනුර ජනපති ඇතුළු සියලු රාජ්‍ය නායක රාජ්‍ය පාලක සහ සියලු ලක් ලක් වැසියන් සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි!
.උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා ! උතුම් රුවන් වැලි මහා සෑයේ අසීමිත අනුහසින් සෙත් වේවා!
සියලු උවදුරු දුරු වේවා!
සියලු දෙනාගේ ජිවත ආරක්ෂා වේවා!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
දැන් .ඔබ තුමා ලංකාව ට.ඇවිත් .රට.ගොඩ ගන්න හවුල් .වෙන්න කියා හදවතින් ම.ඉල්ලා .සිටිනවා ස්තුතියි බුදු සරණ යි ඔබට
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ....ඔබතුමාට හැකි නම් ජනාධිපති අනුර සහෝදරයාට ආරක්ෂාව වැඩි කරන්න කියලා නව ආරක්ෂක ලේකම් දෙපලට දන්වන්න ...ඔබතුමා කරන මෙහෙවර ට්ල් ගොඩාක් ස්තුතියි ...ජයවෙවා ...
ශ්‍රි ලාල් ප්‍රියන්ත මහතානෙනි පැහැදිලි කිරීම පිලිබදව ඔබට 🙏 🙏 🙏 ස්තුතියි
❤❤❤
නැවතත් හොරැ රැ ගෙන්නඑපා.ජනතාවට සැවිදින්න උවමනානමි.මාලිමාවෙි අය පත්කර යවමු.රටගොඩගන්නනමි .බුද්ධියෙන් සිතන්න.රටත් ජනතාවට ලැදි මාලිමාව තොරාගන්න.❤
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🇩🇪
මෙිිවා දැක දැකත්,හොරැත් එක්ක ලඟින එවුන් ඉන්නවා කියලත් දැනුවත්ව ඉමු
මේකෙන් අපි ජය නියතයි අනිත් පක්ෂ ගෙදර යනවා මාලිමාව පමනයි ජය ගන්නවා දළදා සමිදුගෙ පිහිටයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සියලු දේවියො රැක දේවා 🙏🙏🙏
අනුර ජනාපත් තුමනි ඔබට ගොඩාක් මේ රට හැදුවාට හොර කාලකන්නි කියන රට බේරිකත්වය ඔබට ගොඩාක් පින් අනුර ජනපතිතුමනි
අපි අනිවාර්යෙන්ම ජාතික ජනබල වෙගය ඉහලින් ම දිනවන්නට එකාමෙන් පෙළගැසෙමු
විශාලතම දියුණුම සොරකැළ ඉඳලා තියෙන්නෙ අපේ රටේනෙ.
''Kamba Horu'😢
L....@@krishaniseneviratne9242
💯✅💯✅💯✅🇱🇰🫣 අන්තර් ජාතික ප්‍රබළ දැවැන්ත දේශද්‍රෝහී තක්කඩි ජඩ කූට පල්හොරු කල්ලි ශ්‍රී ලංකා දේශපාළුවෝ ලෝක වාර්තාවක් පිහිටුවයි.🫣😭😂🤣😂🤣 ආත්මගෞරවයක් ලැජ්ජා බයක් නැති නූගත් බල ලෝභී කෑදර අපරාධ කාරයෝ.
පරණ බහිරවයෝ ටික ආයෙත් පාර්ලිමේන්තුවේ ඉන්නවා බලන්න බහුතරයක් කැමති නෑ.තනිකරම මාලිමා ආණ්ඩුවක් යටතේ ඉන්න ලැබේවා !
💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
ඔබ තුමාගේ උද්යොගිමත් ධෛර්යමත් කැපවිම ඉතාමත්ම ගෞරවයෙන් අගේ කරමු. ජයවෙිවා ඔබතුමාට. ස්තුතියි.
සේවය කරන්නට පැමිණෙන අපේක්ෂකයන්ගෙන් එම මුදල් අය කරගන්න අහිංසක ජනතාව වෙත එය පටවන්න එපා ❤❤❤❤
විශාකා සූරියබණ්ඩාරට විරැද්ධව නීතිමය පියවර ගන්න .
ඔබ තුමා ඇවිත් සහය දෙන්න අපේ.ජනාධිපති තුමා හට තෙරුවන් සරණ යි ..
❤❤
එකෙන්ම ජයවේවා සහෝදරයා
හොරු රැලක් ඉඳලා තියෙන්නේ . ආත්ම ගානක් පඩිසන් දෙනවා ඔය මිනිස්සුන්ට . මාලීමාවට ජයවේවා
5/6 දැන් අදාල නෑ,එව්වා පරණ කතා.දැන් ඕනා 2/3 තමයි අනුරට.
අමතක නොකළ යුතු ජන කණ්ඩායමක් රටේ සෑම තැනකම එදත් හිටිය අදත් ඉන්නවා.
ඒ කණ්ඩායම හෙවත් ජන සමූහය තමයි :
එදා වේල සරි කර ගන්නට වෙර දරන ඉතා අසරණ, දරිද්‍රතාවයෙන් පෙළෙන,
ගම්වල සහ නගරවල කීයක් හරි උපයාගෙන එදා වේල සපයා ගැනීමට අව් වැසි නොතකා මහ මඟ, පදික වේදිකාවල දවස ගත කරන, බර උසුලන ආදී වශයෙන් විවිධ කටයුතු කරන, ගම්වල කිසිදු ආදායමක් නොමැතිව කුලී වැඩ කරමින්, බැල මෙහෙවර කරමින් අනේකවිධ කරදරවලට මුහුණ දෙමින් කීයක් හරි හොයා ගන්නා ජනතාව ආදී වශයෙන් සමාජයේ සිදුවන් විපර්යාස පිළිබඳ ව හෝ රටේ ආර්ථිකය, දේශපාලනය වැනි කිසිදු දෙයක් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව කල් ගත කරන සැළකිය යුතු පිරිසක් මේ රටේ ජීවත් වෙන බවත් ඔවුන්
' අපි හම්බ කර ගත්තොත් අපි කනව බොනව ' යන අදහස මත පිහිටා ජීවත්වන බවත් අමතක නොකළ යුතුයි.
ඔවුන් ඡන්දය දා එක්කෝ සුපුරුදු පක්ෂයකට කතිරය ගසයි නො එසේ නම් එදිනත් කීයක් හරි හම්බ කර ගැනීමට කටයුතු කරනවා.
මහ මැතිවරණයට පෙර ඔවුන් ගැනද විශේෂ අවධානය යොමු කළ යුතුයි.
ඔවුන්ගේ කතිර තීරණාත්මකයි.
මම හිතනවා වර්තමාන රටේ තත්වය ජනතාව වටහා ගෙන ඉන්නවා.හැබැයි හොරුන්, ජාවාරම් කාරයන්,අපරාධ කාරයන් මේ තත්වයෙන් බැහැරව ඉන්නවා.හරිම පහසුයි නේද සුර,අසුර දෙපාර්ශවය තෝරා බේරා ගන්න.තෙරුවන් සරණයි!!! ඔබතුමා ගේ කැපවීම සහ දැනුවත් කිරීම ගැන.❤❤❤❤
1@@udaperera9945
ඉතාමත්ම වටිනා පෙළ ගැස්මක්
මාලිමාව තුලින් අපට ව්ජයග්‍රාහී අනාගතයක ඔඑර නිමිති පේනවා
ජයවේවා
ජය වෙවා සැලසුම් ක්‍රියාත්මක කරමු දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏
ඔබතුමාගේ විචාරය අති විෂිශ්ටයි! මෙච්චර කල් කොහෙද හිටියෙ ? ඔබතුමා වගේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.හරිම සතුටුයි!❤
ස්තුතියි මහත්මයා ඔබට.
බොහෝ යුටියුබ් කාරයො තමයි දැන් ආණ්ඩුකරන්න හදන්නෙ. NPPකල්පනාවෙන්යමු.
මාලීමාව ඉහලින් දිනවීමට දැනුවත් කරමු
Thank for your explanation, very important, Budusarani
Thank you sir
මාලිමාවට අති බහුතරයක් දීල තට්ටුමාරු ජඩ වසලයින් සහමුලින්ම උපුටා දමමු. පාර්ලිමේන්තුව ශුද්ධ භූමියක් කරමු. සත්‍යය යුක්තිය සාධාරණය රජ කරවමු
You have explaned many things for us.i appreciate very much. Keep it up .
සාමකාමිම මැතිවරනයක් පැවැත්වුවා අපි
නිරායුධ සාමකාමී ඉතාම අනර්ඝ සරල සාමාන්‍ය මාලිමාව මැතිවරණය සහ අනූර දිසානායක ජනාධිපති තූමාගේ දිවූරුම් දීම මූදල් කෝට් ගණනක් අනවශ්‍ය වියදම් කිරීමෙන් තොරව මෙතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවතූන එකම මහජන ජයග්‍රහණය යි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾😂
💯✅💯✅💯✅💯ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සාමකාමී ශ්‍රී ලංකා මැතිවරණය සහ 🇱🇰 👑 ජනාධිපති 👑දිවූරුම් 👑දීම මාලිමාව විසින් සරල සාමාන්‍යයෙන් අනවශ්‍යය වියදම් වලකා අභිමානවත්ව කරන ලදි.
දෙකක් නෑ මේ ටිකටම බොහෝ අය මාලිමාවට හැරිල .6/5 එනව සැකයක් තියාගන්නෙපා
5/6
අපේ පැත්තෙත් එහෙමයි
හැමදාම ගොඩාක් මහන්සි වුණා ඔබ තුමා ඉදිරියට ඔබගේ උතුම් සේවය .බලාපොරොත්තු වෙමු මඩ ගහන.එව්වන් මඩ වලින් නාවන්න ඕනෑ මේක හොරු කුට්ටම ගෙ.කාලය නොවේ .ජනතාව ගේ කාලය.බව .හොදින් මතකයේ තියාගෙන ඉන්න 🎉🎉
පොහොට්ටුව , U,N,P , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය , ස.ජ්.බ මේ පක්ෂ තුනේ උන් ආයි පාර්ලිමන්ට් යවන්න නම් එපා මොකද උන් යන්නෙ වරප්‍රසාද ලබන්න විතරයි අලුත් පාර්ලිමන්ට් එකේ වැඩකටයුතු ටිකවත් කරගන්න බැරිවේවි ආයෙත් කඩාකප්පල් කාරයෝ ඕක ඇතුලට යැවුවොත් ඇත්තමයි....
සොයුර ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි. දිගටම අප සමග රැදී ඉන්න.
@@bandusilwa7967 ජය
Your explanation is very clear thanks
මාලිමාවට ජයවෙවා
මැරුණු රටකට පැන දෙන්න හදන ඔබලා හැමදෙනාටම දීර්ගායුෂ වේවා
_මෙතෙක් හිටි පාලකයින්ට ඉදිරියෙන් ජනතාව සිටියා. අනුරට ඡන්දය දෙන්න බැරිවුනාට කමක් නෑ _*_යහපත්_*_ මිනිසුන් පාර්ලිමේන්තුවට එවන්න. පව්කාරයෝ එව්වොත් මළකරදරයක් වේවි !_
ජනතාවට හොද වෙන්නේ පවිකාරයො ගෙනවාමද.මොලේ පරික්ෂාකරගන්නවෙයි.
මේ වාහන විකුණා රාජ්‍ය ආදායම තරකරගන්න . මාලිමාවේ
අපි හොද
ස්ථාවර ගමනක් යමු.🇱🇰🇱🇰🇱🇰
ඇත්ත අපි හැමදාම මාලිමාව සමගයි
ඉතා වැදගත් අදහස් 🎉thanks
බුද්ධිමත් සමාජ මාධ්‍ය මිතුරනි හැමෝම ඒක්වෙලා ඉතිර්‍රි ටිකත් ගොඩ දාමු
මහත්තයා ඔබේ වගකීම ඉතා ම ඉහල ඉ. ඉස්තුතී. වා හන ගැ න පප්පා
පමණක් නොව ඒවගේ ඉන්දන ව් යදම් ගා න ගැ න ත් ජනයා දැ නු ව ත් කරන්න. ඉස්තුතී ඊ 🙏🙄 බුදුසරණයි
අනිවාර්යෙන්ම ❤❤❤
ඒ කතිකාචාර්ය තුමියට එන්න කියන්න එතූමිය එහේම කිවිවද කියලා අහාන්න? ඊට පස්සෙ ප්‍රසිද්ධියේ සමාව දෙන්න. මේ කැත දේශපාලනය දැන්වත් අවසාන කල යුතු නැද්ද කියලා එතුමියගෙන් අහාන්න.
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී ගමිවල.ශාඛාසමීතිබලගන්වා.සාමාජීකයන්බදවාගතයුතුයී.අපේගමිදුර්වලයී.ලක්ෂ30ක්හදාගතයුතුයී..ඉක්මන්වන්න
Anurata jayawewa malimawata jayawewa thankyou
ජනාධිපති තුමනි ඔබතුමා ආරක්ෂා විය යුතුයි.ඒවාග්මදුෂිතයන් රකින්න එපා.හොරවැඩ නරන අයට නිතිය කරන්න.නොවැමිබර් 14 පෙර කලයුතු දෙකරන්න.එවිට ජයගුුහනය 6/5ගන්න .ආරක්ෂාව ගැන සිතන්න.
🇱🇰🇱🇰🇱🇰රජයට ලංකාවේ නිෂ්පාදන වාහන හදුන් වන්න??? 🇱🇰🇱🇰🇱🇰
Your ideas and educating the public is greatly apptrciated
මාලිමා අපේක්ෂකයින්නමි මනාපය පිළිබදව ඇන කොටා ගන්නේ නැහැ .ඔවුන් ලග මනාප පොරයක් නැහැ .
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් මාලිමාව මහා ජනතාව සමගයි.පවූල් නඩත්තු කිරීමේ දේශපාළුවන් නොමැත. මාලිමාව 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Meweni Denuwath Kiirim Thawa Thawath Karanna....Obalata Shakthiya Dhiriya Lebewa....Jayasri mama....!
Api 1 න් Ma 👍
මේ වනවිට දැනටත් චන්දය ලබානුදුන් බොහෝදෙනෙක් පසුතැවෙනවා.ඒ බව දැන් ඒ අය පැහැදිලිවම කියනවා.රටටත් ජනතාවටත් මාලිමාවටත් ජයෙන් ජය.🧭❤️❤️❤️🧭💐
ඔබතුමාගෙ කතාව අැස්පියාගෙන බණක් අහනව වගේ සවන්දුන්නෙ,හරිපැහැදිළියි
මාලිමාවට අතිවිසිස්ට ජයක් අනිවර්‍යයෙන්ම ලැබෙනවා
මොන සන්දානයෙන් ආවත්හොරැ ගෙඳර
Thank you sir 🙏🏻 AkD god bless ❤❤❤❤❤❤
Oba wishala shakthiyak... maalimawata jayawewaa
මාලිමාවට ජයවේවා
විශාකා සූරියබණ්ඩාර රනිල් මුත්තාගේ ගූ කාල වෙන්න ඇති.😮😮😮😮😮😮 මාලිමාව ට ජයෙන් ජයම ලැබේවා ❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭✌️✌️✌️👍👍👍👍👍❤️❤️❤️❤️❤️👍👍👍
ලතෂ.1100ක්.කියන්නෙ.කෝටි.11.යි.අනිකුත්.පක්ෂවල.ඇමතියො.එහාට.මෙහාට.පන්න.ගන්න.උන්.එකෙකුට.කෝටි.සියගනනක්.හොරාකාපුව.වියදම්.කරන්න.ඇද්ද.
👍👍👍👍👍👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭☸️☸️☸️☸️☸️☸️ධර්මද්දීපයක මංපෙත .
අෙප් මවි බිම යලිත් පෙරදිග ධන්‍යාගාරය කරනවා මෙි අපේ ගැලවුමි කරැවා
මාලිමාවට ජය රටටත් ජය ෙවිවා
වාහන ටික මන්ත්‍රී ලාට .අගමැති ලාට.. නොදි .විකුණන දිළින්දුන්ට .දෙන්න
🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰.
ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු රජපක්ෂලා සමග මනමාල නාකි මයිනා. මිනීමරු නාකි රනිල් බටලාන්තයේ බටයා. මිනීමරු නාකි ගාමිණී ලොකුගේ විජය කුමාරනතුංගව ගතනය කරන්න පිස්තෝලය දුන්න උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් එකෙන් එලියට වරෙල්ලා තව ඉන්නවා ඔතන හැන්ගෙන්න🤪 . එලියට ඇවිත් බලපිය දැන් සැපද කියලා .
Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.
Excellent explanation and speach 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාලිමවට ජය වෙිවා අපෙ මාලිමවට ජය වෙිවා ජය වෙිවා
ස්තුතියි ශ්‍රී ලාල් මයා ණෙනි ❤!
අනුර ජනාධිපති වරයාගේ ආරක්ෂාව ගැන වීඩියෝවක් කරන්න දැනට අප බියටත් ශෝකයටත් පත්ව ඇත ඉන්දියාවට අවශ්‍යවන්ෙන් නැවෙන නායකයෙකි....
.
ස්‍රීලාල් මහත්තය ගොඩක් අය ගෙ මනස හැදුවා ආණ්ඩුවේ හොරුන් රට ට හෙලිකලා මන්ත්‍රීවරුන් ගෙ මිනීමැරුම් හෙලිකලා අපිව අවදිකලා රට වෙනස් කරන්න ඔබට තවත් ද්‍යිරිය ලැබෙන්න ඕනෑ ❤
@@sujiwasujiwa595 ජය
තවමත් හොරුන්ට කඩේ යන කාල්කණ්ණින්ට ශාප වේවා , අනුර කුමාර දියසෙන් කුමරාට 2/3 අනිවාර්යයෙන්ම චන්දය ලැබෙන්වාමයි, එය නවත්වන්න කාටවත් බෑ, ඕකුන් එක පොකුරට තියල ගෙදර යවල එක එකා විමර්ශන කර කර හිරේ යැවිය යුතුමයි
Thanks a lot
Very good ❤
❤❤👍👍ස්තූතියි
ජනාධිපති තුමාට ජය වේවා ♥️♥️🙏
I agree with you
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
රනිල් වික්‍රමසින්හ
මහින්ද රාජපක්ශ
සජිත් ප්‍ර්‍රේමදාස
මයිත්‍රීපාල
නාමල් රාජපක්ශ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
නිමල් ලංසා
තිස්ස කුට්ටිආරච්චි
ලක්ශ්මන් කිරිඇල්ල
එස් බී දිසානායක
රවී කරුනානායක
රාජිත සේනාරත්න
රෝහිත අබේගුණවර්ධන
නිමල් සිරිපාලද සිල්වා
විමල් වීරවංශ
දයාසිරි ජයසේකර
හරීන් ප්‍රනාන්දු
සුජීව සේරසින්හ
මනූශ නානායක්කාර
පාටලී චම්පික
ජෝන් සෙනවිරත්න
ගීතා කුමාරසිංහ
කංචන විජේසේකර
දුමින්ද දිසානායක
ඩිලාන් පෙරේරා
ප්‍රසන්න රණතුංග
අකිල විරාජ්
රංගේ බන්ඩාර
උදය ගම්මන්පිල
සුසිල් ප්‍රේමජයන්ත
රංජිත් සියඹලාපිටිය
කෙහෙලිය රබුක්වැල්ල
කනක හේරත්
ඩලස් අලහපෙරුම
දිලිත් ජයවීර
රිෂාඩ් බදීයුදීන්
තොණ්ඩමන්
කබීර් හෂීම්
රාවුෆ් හකීම්
අලි සබ්‍රි
දිගම්බරම්
එසේ එම් චන්ද්‍රසේන
ශෙහාන් සේමසිංහ
මහින්දු අමරවීර
විමලවීර දිසානායක
චොකා මල්ලි
ඉන්දික අනුරුද්ධ
DV චානක
D වීරසිංහ
දිළුම් අමුණුගම
චාමර සම්පත්
අජිත් මාන්නප්පෙරුම
ඉන්දික අනුරුද්ධ
කුමාර වෙල්ගම
මහින්ද යාපා
අජිත් පී පෙරේරා
සංජීව එදිරිමාන්න
ගෙවිඳු
ටිරාන්
ශාන්ත බණ්ඩාර
සමන් ප්‍රිය හේරත්
ලක්ශ්මන් යාපා
සුසන්ත පුංචිනිලමේ
තාරක බාලසූරිය
රාධිකා වික්‍රමසිංහ
උදයකාන්ත ගුණතිලක
සුජිත් සංජය පෙරේරා
දුෂ්මන්ත මිත්‍රපාල
ශෙහාන් සේමසිංහ
අජිත් පී පෙරේරා
ගාමිණී ලොකුගේ
වේලු කුමාර්
අජිත් රාජපක්ෂ
හෝමාගම -
01. බන්දුල ගුනවර්ධන
ගම්පහ -
01. ප්‍රසන්න රණවීර
රත්නපුර -
01. හේශා විතානගේ
02. ප්‍රේමලාල් ජයසේකර
03. වාසුදේව නානායක්කාර
04. තලතා අතුකෝරල
05. පවිත්‍රා වන්නිආරච්චි
කෑගල්ල -
01. කනක හේරත්
නාවලපිටිය -
01. මහින්දානන්ද අලුත්ගමගේ
මාලිමාවට දුන්නනං මුං නිකංම හැලෙනවා. 🧭 🧭
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න. මේ අය ඉන්න පළාත කමෙන්ට් එකක් දාන්න දන්න අය.