Soduru Dawasaka Muna Gasi සොඳුරු දවසක Lahiru Prabath at TV DERANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2020
  • Boys over flower theme song (සොඳුරු දවසක මුනගැසී) Live perfomance @ TV DERANA
  • บันเทิง

ความคิดเห็น • 929

  • @user-dl2iv3oi5u
    @user-dl2iv3oi5u 2 หลายเดือนก่อน +282

    2024/5/22 අද දැනගත්තේ කව්ද කියන්නේ කියලා කොරියන් song ekata 100% මැච් මාර කටහඩක් ❤

    • @sanjanamalpawani2956
      @sanjanamalpawani2956 12 วันที่ผ่านมา

      ප්‍රාර්ථනා එකෙ සහස් දැන් ගොඩක් වෙනස් වෙලා නේද ❤

  • @sakunthalawarsha6734
    @sakunthalawarsha6734 3 ปีที่แล้ว +731

    සිංදුවටයි ඒ කටහඬටයි වශී වෙලා හිටියට අද තමා ඒ හඬේ අයිතිකාරයා දන්නෙ. ජීහුට ගැළපෙන ම හඬක්. කොරියන් සෝන්ග් එකට ම මැචින් වෙනවා..

  • @geethanisewwandi1087
    @geethanisewwandi1087 3 ปีที่แล้ว +479

    Boys over flowers බලන්නකොට ජීහූගේ රගපෑමත් එක්ක ලස්සනට ගැලපුන ලස්සන කටහඩ...ඒ සිංදුව නම් වශියක් වගේ...

  • @oshadarathvita8142
    @oshadarathvita8142 3 ปีที่แล้ว +241

    MG දිනපු වෙලාවේ ඌව උස්සපු විදිහෙන්ම දැනගත්තා උඹ එළ කොල්ලෙක් මචං♥️

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +326

    school යන දවස් වල යාලුවොත් එක්ක බලපු boys over flowers කතාවෙ තිබුන අාසම ගීතය...සින්දුවේ වචන වලට වඩා අාස කලේ එ් voice එකට...❤ අමතක නොවන තරුවක් ❤
    දක්ෂයෙක් ❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 หลายเดือนก่อน +42

    2014.ඒකාලෙ උන්මාදයක් මේවා..ඒ වගේ කතාවක් ආපහු එන්නෑ..එච්චර පිස්සුවෙන් බැලුව කතාවක්..ළහිරු අයියා වගේම අනිත් සින්දු ගායනා කරන හර්ෂ අයියා කසුන් අයියා ගයානි අක්කත් dreamstar season 5 හරහා ආවෙ 2014 අවුරුදෙමයි.(MG ධනුෂ්ක වින් කරපු සීසන් එක..dreamstar ගොඩක් ජනප්‍රිය උන අවුරුද්දක් 2014).ඒ කතාවට ගැලපෙන විදියට ඒ ගීත ගායනා කරන්න පුලුවන් හඩවල් ඒ අවුරුද්දෙ ම බිහිඋන එක කොච්චර දෙයක් ද..හරිම කාලෙදි හරිම දේවල් එකතු උන නිසයි එච්චර ලස්සනට දෙරනට මේ කතාව අපට දෙන්න පුලුවන් උනේ❤❤❤ආපහු එහෙම කාලයක් නම් එන්නෑ😢

  • @NithashaDiary...
    @NithashaDiary... หลายเดือนก่อน +204

    එදා වගෙම අදත් හරි ආසාවෙන් අහනවා♡♥..හැබැයි අද තමයි ගායකයා දැක්කේ....❤ඒ කටහඩ නම් පිස්සුවක්♥🥰.....2024

    • @gizenma9353
      @gizenma9353 หลายเดือนก่อน +6

      මමත් අදයි දැක්කෙ.....හිත් නිදහසේ තිවුනු එ් ලස්සන කාලෙ මතක් වෙනවා....

    • @shashikamadhushani9051
      @shashikamadhushani9051 หลายเดือนก่อน +4

      ප්‍රාර්ථනා එකේ ඉන්නෙ මෙයද

    • @Risandi_Senumitha
      @Risandi_Senumitha หลายเดือนก่อน

      ​@@shashikamadhushani9051ow

    • @Amagawri18
      @Amagawri18 หลายเดือนก่อน

      ​@@shashikamadhushani9051 Oo sahas

    • @kaveeshadevindi9084
      @kaveeshadevindi9084 หลายเดือนก่อน +3

      ​@@shashikamadhushani9051ඔව් එයා තමයි. මම නම් ඩ්‍රීම්ස්ටා ආව කාලෙ ඉදන් මාරම ආස ගායකයෙක්

  • @Tharurasanjana
    @Tharurasanjana 3 ปีที่แล้ว +238

    2014 ඉදන් තාමත් ආසම සිංදුව 😍😘

    • @crazylove7300
      @crazylove7300 3 ปีที่แล้ว +4

      මාත් අසම එක😍😍😍😍😍😍😍😍😍
      තාමත් පිස්සු වැටිලා ඉන්නෙ ඒ voice එකට

    • @dulannimeka7604
      @dulannimeka7604 3 ปีที่แล้ว +2

      song එක ලස්සනයි කියනවත් ලස්සනයි කොරියන් එක වගේමයි

    • @shalithavinod
      @shalithavinod ปีที่แล้ว

  • @ahasni3192
    @ahasni3192 3 ปีที่แล้ว +188

    අච්චර පිස්සු කෙලින පේශලත් ඒ සිංදුව කියද්දි ඒක විදපු හැටි 😍😍😍💜️...

  • @jayanividanagamage9222
    @jayanividanagamage9222 3 ปีที่แล้ว +104

    අම්මෝ මේ සිංදුව මේ වොයිස් එක ඇහෙද්දි... ඒ දැනෙන feeling එක වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ... ❤❤😍😍

  • @achini7572
    @achini7572 3 ปีที่แล้ว +204

    අම්මෝ kochchara ඇහුවත් එපා වෙන්නේ නැති song 1k🥰

  • @kaveeshaganguli5049
    @kaveeshaganguli5049 3 ปีที่แล้ว +221

    කොහෙද අප්ප මෙච්චර දවසක් ඔයා හිටියේ..සිංදුවට පිස්සු වැටිලා හිටියට ඔයාව දැනන් හිටියේ නෑනේ..අනේ හරිම ලස්සනයි අයියේ..බුදු සරණයි ඔයාට

  • @dulikadilhani5260
    @dulikadilhani5260 3 ปีที่แล้ว +90

    කොච්චර ඇහුවත් එපා උනේ නැති එකම සින්දුව පිස්සු හැදෙනවා 😍😙

  • @Chandramanika4131
    @Chandramanika4131 หลายเดือนก่อน +8

    මෙච්චර කල් සිංදුව අහුවට 2024/06/27 අද තමයි ගායකයාව දැක්කේ ❤❤❤❤ ඒ සිංදුව නම් පිස්සුවක් boys over flowers එකේ ආසම සිංදුව 😊

  • @bawaniwandana6503
    @bawaniwandana6503 3 ปีที่แล้ว +71

    ඩ්‍රීම් ස්ටාර් ,ඒ සීසන් එකේ ආසම ගායකයා😍🥺❤️තවමත් ආස කෙනෙක්🥺

    • @sheydevil4353
      @sheydevil4353 2 ปีที่แล้ว +2

      මේ season එකේ ආසම කෙනා මලිත්ද 🙂

    • @kaushigunasekara4126
      @kaushigunasekara4126 หลายเดือนก่อน

      Sirasa super star season one ekata tharam me derane me season eke hitapu ayata asai
      Thamath mthakai e kttiya🥺❤️

  • @prabodhaindeewari4486
    @prabodhaindeewari4486 หลายเดือนก่อน +8

    ආසම සිංදුවක්....2024 වෙනකොට ලොකු වෙනසක්...ආසම ගායකයෙක්....අද වෙනකොට දෙරන ප්‍රාර්ථනා තුලින් දකින එක මාර සතුටක්...මේ එයා කියලා දැන ගත්තෙ අද...lahiru prabhath ❤ මේ හඩ හරිම ලස්සනයි ...

  • @shiushiu7604
    @shiushiu7604 3 ปีที่แล้ว +95

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන song එකක් ❤❤❤❤❤😍😍😍

  • @user-us7rp5uw4e
    @user-us7rp5uw4e 3 ปีที่แล้ว +153

    ඉස්සර උබ කොන්ඩේ කපන විදිහට කොන්ඩේ පවා කැපුවා බන්. ඒ තරම් ආස චරිතයක්.. මන් school යද්දින් තමා dream star එකේ සින්දු කිවේ අද තමයි channel එක සෙට් උනේ🙂🙂

  • @JagathKithsiri
    @JagathKithsiri 3 ปีที่แล้ว +187

    මෙ සින්දුවට විතරක් නෙමෙ කතාවටත් පට්ටටම වශී වෙලා හිටියෙ අයෙ කතාව දෙන්න පුලුවන්නම් ඇත්තමයි මරු දෙරණෙ ගිය හොදම කතාව boys ower follovers

    • @nimalisenanayake940
      @nimalisenanayake940 3 ปีที่แล้ว +5

      Ai kathawa giye ane me lagadi mn nm baluwa

    • @JagathKithsiri
      @JagathKithsiri 3 ปีที่แล้ว +5

      @@nimalisenanayake940 ov giya eth sampurnama kathava dunne na kotas tikai dunne

    • @nimalisenanayake940
      @nimalisenanayake940 3 ปีที่แล้ว +3

      @@JagathKithsiri aththada?

    • @nilunature192
      @nilunature192 3 ปีที่แล้ว +2

      Sampurna kathawa youtube eke thiyanawa.part 81k thiyana vedeo eka thoragana balanna

    • @dulannimeka7604
      @dulannimeka7604 3 ปีที่แล้ว +1

      අනේ ආයි දුන්න නම් 💞💞💞

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 3 ปีที่แล้ว +42

    සින්දුවට පිස්සු හැදිලා හිටියට කොල්ලා දැක්කෙ අදනෙ අනෙ🥰🥰🥰🥰 💚💚💚💚

  • @dilakshibhagya5248
    @dilakshibhagya5248 3 ปีที่แล้ว +105

    ළහිරැ අයියේ..... ආදරෙයි. ජීහුගෙ ඇත්තම Voice එකට ගොඩක් Same.අපේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උනාට ගොඩාාාාාාාාාාාාාාරියක් ආඩම්බරයක් ❤❤❤

  • @amelak45
    @amelak45 3 ปีที่แล้ว +35

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නැ මම හරිම ආසයි ඒ වගේම තමා මේ කතාව බාශාවල් 3 බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤ ❤ ❤ ❤ ❤

  • @nimanthisamarathunga2797
    @nimanthisamarathunga2797 ปีที่แล้ว +23

    ජීවිතේ අමතක වෙන්නැති ..සින්දුවක් ...කවදාවත් අමතක වෙන්න්නෑ ජීහුවයි ගුජුම්පියෝ වයි ..ආදරෙයි හැමදාම ..❤️❤️❤️

  • @DEW19
    @DEW19 3 ปีที่แล้ว +57

    දැනටත් ඔය සිංදුව කියනවා.මම ආසම සිංදුවක්🌹. හරි ආස ලස්සන වොයිස් එකක්.. ඒ කියන්නේ කව්ද කියලා දැනගත්තේ අද 😍🌷🌷

  • @big8862
    @big8862 3 ปีที่แล้ว +27

    ඒ දවස් වල පට්ට popular චරිතයක් නිර්මාණ එක්ක දිගටම රැදිලා ඉන්න නුබට ජය

  • @anuravi9820
    @anuravi9820 3 ปีที่แล้ว +229

    අනේ ඔයා ද ඒ සිංදුව කියන්නේ.ඔයාටත් වඩා සින්දුව ජනප්‍රියයි.👌👌👌👌👌👌

  • @thesi1669
    @thesi1669 3 ปีที่แล้ว +38

    සිංදුවට ගොඩක් කැමති උනාට කියන්නෙ කව්ද කියල දැක්කෙ අද. හරිම ලස්සනයි ❤️

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +24

    ඒ සින්දුව පිස්සුවක් යකූ.. 😍😍 රිපීට් කර කර අහනවා.. කොහෙද ඔයා මෙච්චර කල් හිටියේ.. ❤❤

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 3 ปีที่แล้ว +22

    කට හඩට පිස්සු හැදෙනවා අනේ...මාරම ලස්සනයි...බුදු සරණයි පරිස්සමින් අයියෙ 💚💚😍😍

  • @highlevel6988
    @highlevel6988 3 ปีที่แล้ว +20

    නියමයි boys over flowers ආයෙමත් දාන්න

  • @hannahbaker596
    @hannahbaker596 3 ปีที่แล้ว +18

    හිතට දැනෙන හරිම ලස්සන voice එකක්.පොඩි කාලෙ ඉදන්ම හරිමා ආසාවෙන් අහපු සිංදුවක්.Good luck ළහිරු අයියේ

  • @hiruniprarthana3196
    @hiruniprarthana3196 3 ปีที่แล้ว +16

    ඔයා නම් මරු අනේ ඔයාගේ ඔය සින්දුවට මං වහ වැටිල ඉන්නෙ 💖💖

  • @maduhiru7488
    @maduhiru7488 3 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි අනේ...පිස්සු වැටුනු සින්දුවක්...කතාවක්...ඔක්කොම කොටස් බැලුවේ යූ ටියුබ් ...ලස්සනට සින්ග් කරනවා ඔයා .. තෙරුවන් සරණයි ...!!!

  • @sanda2813
    @sanda2813 หลายเดือนก่อน +7

    ලාහිරු අයියා ඒ කාලේ crush එක 💖🌝🥺🥰 තාමත් අමත්ක නෑ .
    ඒ වගේම boys over flower මන් මගේ ජීවිතේ බලපු ලස්සනම කතාව.🌈💫 ඒ තරම් ලස්සන කතාවක් තාමත් මට නෑ.එකේ ගිය සින්දු ටික පිස්සුවක්.මේක තමයි ලස්සනම එක.
    මේ සින්දුව අහෙනකොට දැනෙන feeling එකනම් පිස්සුව ක් 🥺🌈

  • @kumarimunasingha9659
    @kumarimunasingha9659 3 ปีที่แล้ว +28

    අදයිනෙ දන්නෙ ඒ සෝන්ග් එක ඔයාගෙ කියල 😍😍😍 ලස්සනයි ඒ වොයිස් එක

  • @kumudunikahangama7815
    @kumudunikahangama7815 3 ปีที่แล้ว +13

    අම්මෝ ඔයාගේ මේ සින්දුව පිස්සුවක්❤️❤️.. මොකද ඉතින් boys over flowers යනකොට මන් මේක කියනවා ගෙදර වහල උඩ යන්නම... ❤️❤️🙂 .. ❤️ touching song... good luck... ❤❤️

  • @aishurashmi4127
    @aishurashmi4127 3 ปีที่แล้ว +22

    අම්මෝ ආසම සින්දුවක් 😍 ඔයාගෙ වොයිස් එකත් ඒකටම මැච් වෙනවා.ගොඩාක්ම ලස්සනයි අයියා 😍😍😍😍

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 หลายเดือนก่อน +5

    ඇස් දෙක පියාගෙන ඕනම තැනක ඕනම වෙලවක අමුතුම හැඟීමකින් අහන්න පුළුවන් සිංදුවක් ඒක.❤
    ඒක නම් මාරම විදියට හදවතකට feel වෙන්නේ.
    ඇත්තෙන්ම ප්‍රාර්ථනා teledrama එක පටන් ගත්තාමයි සහස් විදියට චරිතයකට ආපු නිසයි මේ විදියට හරි හැමෝම දැනගත්තේ.
    💖💖💖💖💖💖💖💖💖💖💖

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +14

    මේ song එක තමයි ආසම.. ඒක පිස්සුවක්... ❤😍😍😍

  • @tharangasadamali2619
    @tharangasadamali2619 3 ปีที่แล้ว +61

    අනේ මම අාසම ගීතය හරිම ලස්සනයි ඔයාගේ කටහඩ අයියේ ලස්සනට කියනවා 😘😘😘

  • @sitharadevinda4405
    @sitharadevinda4405 3 ปีที่แล้ว +19

    පට්ට ලස්සනයි බං 2021 අහනව..😍

  • @smadushimadushi4199
    @smadushimadushi4199 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි..අද තමයි කවුද කියන්නෙ කියලා හරියටම දැක්කේ..ගොඩාක් ලස්සනයි..❤️❤️

  • @neelikachandrani4557
    @neelikachandrani4557 หลายเดือนก่อน +3

    boys over flower තාමත් මම බලනවා බලනවා. ඒත් සංගීතේ රස වින්දේ අදයි හැමදාම හැමදාමත් අහනවා සින්දුවඅයිතිකාරය දැනගත්තේ අදයි හරිම ලස්සනයි. සියයට සීයක්

  • @Kawinimadhuwanthi
    @Kawinimadhuwanthi หลายเดือนก่อน +3

    සින්දුවටයි එ කටහඩටයි මාරම ආස උනත් අද තමා ඒක කියන කෙනා දන්නේ ❤️😍😘

  • @hiruprarthana3323
    @hiruprarthana3323 3 ปีที่แล้ว +14

    හිතට දැනුන සින්දුවක් මේ අයියාව දන්නෙ නෑ ඒත් මේ සින්දුව අම්මො කියන්න වචන නෑ ඒ සින්දුවෙ වචන එහෙම මාර විදියට හිතට දැනෙනො❤️

    • @Poornadiz
      @Poornadiz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @chamathkapanagoda9957
    @chamathkapanagoda9957 3 ปีที่แล้ว +7

    මම ආසම කටහඩක් .... මාර ලස්සනයි අයියා ..

  • @crazylove7300
    @crazylove7300 3 ปีที่แล้ว +9

    ලහිරු😍😍😍😍😍😍

  • @sandamalifernando4705
    @sandamalifernando4705 ปีที่แล้ว +4

    ඒ කතාවෙ ලස්සනම සින්දුව ලහිරු අයියෙ ඔයාගෙ කටහඩින් හැඩගැන්වුන එකට හරිම සතුටුයි❤️❤️❤️

  • @Pubudu_Lakruwan
    @Pubudu_Lakruwan 2 หลายเดือนก่อน +4

    ආසම එකක්..💗ඒත් හිතුවෙ ලයිව් කියනවා කියලා..රෙකෝඩින් එකනෙ මෙ..😅

  • @user-bs5bh9cc8v
    @user-bs5bh9cc8v 9 วันที่ผ่านมา +2

    2024 me sinduwa ahana set eka me paththta enna ❤😊

  • @sharliduravlog2
    @sharliduravlog2 หลายเดือนก่อน +2

    ඒ කාලේ මම පිස්සුවෙන් වගේ ආස කරපු dreamstar කෙනෙක් ලහිරු ප්‍රභාත්❤

  • @devdunie
    @devdunie 3 ปีที่แล้ว +8

    සිංදුව වගේම ජීහුගෙ චරිතයට පන දුන්න පට්ට voice එකහ් ❤️❤️❤️

  • @erandisandunika1900
    @erandisandunika1900 3 ปีที่แล้ว +7

    අයියා සිංදු කියනවා dreamstar වලදි දැක්කා😊.dreamstar kirula dinanakan balan hitiye😍.ආස කරපු ලස්සනම කටහඩක්❤️.මේ සිංදුවට ඔයාගෙ voice eka හරියටම ගැළපෙනවා.🌹මේ සිංදුව තිබුණ drama එක ලස්සන වෙන්න මේ සිංදුවත් ගොඩක්ම ලොකු හේතුවක් වෙන්නැති කියලා හිතෙනවා❤️.හදවතට දැනිච්ච සුපිරි කටහඩක් සුපිරි සිංදුවක්❤️😎. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ දැන් අවුරුදු ගානක ඉදන් මේ සිංදුව අහන්නෙ😍.හැමදාමත් හැමෝම ආදරේ කරන හදවතේ ගායකයෙක් වෙන්න සුභ පතනවා අයියෙ ඔයාට .ජය වේවා.😎😎.

    • @Poornadiz
      @Poornadiz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️😍

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 ปีที่แล้ว +9

    දැනටත් මගේ ආසම සින්දුවක්..💆😍❤️

    • @Poornadiz
      @Poornadiz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි subscribe කරලා තියාගන්න අලුත් වීඩියො එකක් upload කරන්න ඉන්නේ ❤️

  • @maheesharavindi
    @maheesharavindi 3 ปีที่แล้ว +8

    මම මේ සිංදුවට ගොඩක් ආසයි I love this song very much

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 2 ปีที่แล้ว +4

    Voice එක නම් මරු ඈ. සින්දුව ගැන කියන්න දෙයක් නෑ, පට්ට.💖💖✌️❤️‍🔥

  • @devindiimasha2680
    @devindiimasha2680 3 ปีที่แล้ว +3

    සිංදුව ගනන් කරන්න බැරි තරම් වාරයක් අහලා තියනවා. ඒත් ඒක කියන කෙනා දැක්කේ අදනේ. ඒ කටහඩට වශී වෙලා හිටියේ ඒ තරම් ලස්සනයි. මාරම ලස්සනයි

  • @TheEagle-littlebeautifulthings
    @TheEagle-littlebeautifulthings หลายเดือนก่อน +6

    මෙන්න තරුනම් තරු කවුද මේ කියල දන්නෙ නැතත් මෙච්චර කල් කොච්චර ආසාවෙන් මේ සි‍ංදුව අහල තියනවද ❤

  • @igsmadumali2081
    @igsmadumali2081 3 ปีที่แล้ว +10

    My favorite song.(boys over flowers) ... Lssnai gdkkkkkkk lahiru aiy ....

  • @saraniamaya3544
    @saraniamaya3544 3 ปีที่แล้ว +7

    අදනෙ දන්නෙ මේ සිදුවේ අයිතිකාරයව 😌❤ ලස්සනයි කටහඩ ✌

  • @dulanatwedige3744
    @dulanatwedige3744 3 ปีที่แล้ว +10

    ජීවිතයම අහපු ලස්සනම සින්දුව

  • @hiruprarthana3323
    @hiruprarthana3323 3 ปีที่แล้ว +7

    පෝදා සදක් වී හිරුට ලං වී තුරුලු වී ❤️❤️❤️

  • @dkmusic_2000
    @dkmusic_2000 3 ปีที่แล้ว +6

    ලහිරු අයියා❤️ අදටත් ආසම කෙනෙක් dreamstar හිටපු ❤️

  • @preethikasamanmali7713
    @preethikasamanmali7713 3 ปีที่แล้ว +4

    Aneee mn asama sinduwak harima ලස්සනයි 😍

  • @anuruddhikadilrukshi2963
    @anuruddhikadilrukshi2963 3 ปีที่แล้ว +21

    After dream star season.. I watch your all shows.. crazy with your expressions more than voice.. ♡

  • @gihansasanka6587
    @gihansasanka6587 3 ปีที่แล้ว +11

    තව සිංදුවක් කරමු ❤️🙏

  • @vinugidahamsa5521
    @vinugidahamsa5521 3 ปีที่แล้ว +6

    boys over flowers is the best korean drama I have ever seen. Also this song is very beautiful. Like jeehu sings

  • @rusiruwijerathna3865
    @rusiruwijerathna3865 3 ปีที่แล้ว +24

    ආසම සින්දුවක්❤️❤️

    • @Poornadiz
      @Poornadiz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @nathashahettige3316
    @nathashahettige3316 3 ปีที่แล้ว +5

    Oyada me song eka sing karanne ❤️❤️ woww oya mage favourite

  • @a.pchannel6668
    @a.pchannel6668 หลายเดือนก่อน +1

    අදටත් හරිම ආදරෙයි ❤ ඒ සිංදුව ටයි කටහඬටයි ❤

  • @dilanjanachamuditha9052
    @dilanjanachamuditha9052 หลายเดือนก่อน +2

    ලස්සනයි .....❤❤❤❤❤👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🎉️

  • @chamodiimalsha7880
    @chamodiimalsha7880 2 ปีที่แล้ว +3

    My favorite singer... adatath me song ekt godak adarei... Aiye oyge voice ekth godak lassani

  • @kawilakshani5340
    @kawilakshani5340 3 ปีที่แล้ว +5

    Lassanai aiyh..mn asama song eka..bs aiyh oyta 😘😘💞💞

  • @Hasitha..2003..
    @Hasitha..2003.. หลายเดือนก่อน +2

    ලස්සන කට හඩක් අයියේ....
    Good Luck aiye❤❤

  • @trishiya
    @trishiya 18 วันที่ผ่านมา +1

    මේ boy තමයි ප්‍රර්තනා කාතාවේ ඉන්නේ භාවනා ගේ boy හැටියට...මාර ලස්සන කටහඩක් ...

  • @dilshikamadushani2719
    @dilshikamadushani2719 3 ปีที่แล้ว +5

    Dream star eken eliyata apu super talent ekak😘 voice eka harima lassanai aiye. 😍

  • @samadhisrimali1841
    @samadhisrimali1841 3 ปีที่แล้ว +5

    Woow.congratulation. හඩට වශී වෙනවා.දෙපාරක් අහව්ව බැලුවා.

  • @sandunikavindya9012
    @sandunikavindya9012 27 วันที่ผ่านมา +1

    කියන්න වචන නැත... අම්මෝ ඒ feeling එකහ් 🥺🥺🥰🥰❤❤

  • @athulasumanadasa985
    @athulasumanadasa985 หลายเดือนก่อน +2

    2020 asawenma balapu drama eke asama sinduwa kiyanne prarthana drama eke sahas kiyala danagaththe ada 🥺❤ kim hyun joon nisa original sinduwa pissuwen wage ahuwa sinhala sinduwath ekata dewani na e wagema lassanata lahiru aiya sing karanawa sinhala sinduwa abbahiyak une lahiru aiya hinda thamah ithim 🤗💖

  • @nishamikaushika5731
    @nishamikaushika5731 หลายเดือนก่อน +3

    ඒ season එකේ මගෙ fav එයා තමයි 🙈🙈

  • @dilkisandu2462
    @dilkisandu2462 3 ปีที่แล้ว +3

    Lassanai aiya harima lassanai wenamama lokekata giya ♥️♥️♥️

  • @nimeshakavindi775
    @nimeshakavindi775 3 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ඒ සිංදුව ❤️❤️

  • @chaundaridilshani4973
    @chaundaridilshani4973 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියේ..👍❤️ good Luck

  • @ruchiniweerasekara3444
    @ruchiniweerasekara3444 3 ปีที่แล้ว +4

    ආසම සින්දුවක්..😍😍

  • @himashanawodi1566
    @himashanawodi1566 3 ปีที่แล้ว +4

    WOOW. You have perfect vocal tone. So, l love you and this song.Good Luck❤️

  • @maheshmadhusanka4349
    @maheshmadhusanka4349 2 ปีที่แล้ว +2

    මම ආසම song එකක්.....කියාගන්න බෑ දැනෙන හැගීම....ආසම voice එකක්.....

  • @nowtykavee6066
    @nowtykavee6066 หลายเดือนก่อน +1

    අනේ ඒ සින්දුව අහනකොට හිතට මොකක්ද වගේ.මාරම ලස්සනයි ❤

  • @kaveeshashivindi9810
    @kaveeshashivindi9810 3 ปีที่แล้ว +5

    Wooow oyada e gayakaya...my fev...best of luck..❤

  • @darshisamaraweera6424
    @darshisamaraweera6424 3 ปีที่แล้ว +3

    කට හඬ හරිම ලස්සනයි 🤗

  • @jenniferrenold2809
    @jenniferrenold2809 3 ปีที่แล้ว +2

    Ane harima lassanai ayiye.Oyath lassanai oyage sinduwath lassanai.2nd Gu Jun Pyo

  • @DL12323
    @DL12323 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ගායනයක්, එ් සිංදුව ගොඩාආආආක් ලස්සනයි☺️☺️😍🥰😊 ලස්සන කටහඩක් තියෙන්නෙ , සිංදුවට match වෙනවා ඒ කටහඩ😊
    jhoo ge song eka😍😊❤️

  • @preethikasamanmali7713
    @preethikasamanmali7713 3 ปีที่แล้ว +5

    Oyath ammoo jeehu aiya wage 🤭 harima ලස්සනයි sinduwa ahuwata kiyana kenawa dekke adane

  • @sachinichamara6030
    @sachinichamara6030 3 ปีที่แล้ว +11

    අනේ ඔයාද කියන්නේ... ආසම ඩ්‍රාමා එකෙ ආසම සින්දුවක් 😍

  • @NelunikaChathu
    @NelunikaChathu หลายเดือนก่อน +1

    ලස්සන කටහඬක් ....ආස හිතෙනවා

  • @pabasaralinoshi6762
    @pabasaralinoshi6762 3 ปีที่แล้ว +23

    ආසම සිංදුවක් ...❤💙💜️👌

  • @lrkumarapeli7249
    @lrkumarapeli7249 3 ปีที่แล้ว +6

    Wow ❤ My Favourite song. The lovely voice i have ever heard 😍❤️💃

  • @achiniuthpala3253
    @achiniuthpala3253 5 วันที่ผ่านมา

    Ane ලස්සනයි මතක් උනා Boys over flowers🥺😫🥺💗

  • @nowtydiwon6346
    @nowtydiwon6346 3 ปีที่แล้ว +1

    ලස්සනයි godaaak aiyee

  • @kaveeshadasun6874
    @kaveeshadasun6874 2 ปีที่แล้ว +3

    Me song ekt man godak asai..❤️❤️❤️❤️🔥🔥🔥 patta bro...

  • @chamodimenike6430
    @chamodimenike6430 3 ปีที่แล้ว +7

    My favourite song and your voice is amazing ❤😍