Boys Over Flowers Medley | Derana Hits - FM Derana Online Concert | News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 940

  • @salindamadushan9605
    @salindamadushan9605 2 ปีที่แล้ว +506

    කෙල්ලගෙ කටහඩ ගොඩක් ලස්සනයි ❤️

    • @kalindugamlath8160
      @kalindugamlath8160 ปีที่แล้ว

      Nama mokadda

    • @p._r141
      @p._r141 ปีที่แล้ว +1

      @@kalindugamlath8160 Nadee senavirathne

  • @nuwanthi9043
    @nuwanthi9043 ปีที่แล้ว +122

    Korean සින්දු වලට බනින අයට අකැමැති අයට කියන්නේ මේ තමයි එයාලගෙ Music ❤️ අපේ වචන යොදලා මේ සිංදු ටික ලස්සනට හදල තියෙනවා. එදා අහපු හැගීම් අදටත් එනවා 🥺❤️

    • @amithanipun5378
      @amithanipun5378 7 วันที่ผ่านมา

      attak yaluwa ... music teast ekk nathi aya thamai ehema baninne ..apita wage geethawath bashawak eyalata na habai eyala harima melodys hadanwa .. mind set ek diunu minissu eyala mehe inna banina ayata kiyannee ape music danuma kothanada balanna thiyenne lassana bashawak thibilath sinduwak nh lassana .. eka nisa agayanna pinama labei respect korea😍

  • @supunchamara2386
    @supunchamara2386 2 ปีที่แล้ว +1192

    Boys over Flowers .. මොනා වුනත් ඒකේ ලස්සන සින්දු ටිකක් තියෙනවා.. 🙂 පිස්සුවෙන් වගේ ඇහුවා ඒ දවස් වල.. සුපිරි 😍🔥 මේ songs වල original k version ටිකත් පට්ට

    • @Madaramadushini6908
      @Madaramadushini6908 2 ปีที่แล้ว +13

      සිරාවටම ❤️‍🔥

    • @chithrufernando5052
      @chithrufernando5052 2 ปีที่แล้ว +8

      K versions tika daannako

    • @cleoo7608
      @cleoo7608 2 ปีที่แล้ว +3

      @@chithrufernando5052 th-cam.com/video/52ZzaofxuWI/w-d-xo.html

    • @supunchamara2386
      @supunchamara2386 2 ปีที่แล้ว +1

      @@chithrufernando5052 th-cam.com/video/1AopjlDWJ8o/w-d-xo.html

    • @amindusaputhantri5610
      @amindusaputhantri5610 2 ปีที่แล้ว +1

      👍

  • @malshika99
    @malshika99 2 ปีที่แล้ว +43

    ඉස්සර ඉස්කෝලේ දි යාලුවො එක්ක Boys Over Flower ගැන කතා වෙවී හිටිය කාලේ.. ජීවිතේ සැහැල්ලුම කාලේ අපේ.. අමතක නොවන මතක වලට ආයේ එක්කන් ගියාට ස්තූතියි NEWS ♥️✨

  • @amilaruwan00
    @amilaruwan00 2 ปีที่แล้ว +408

    බොහොම ස්තූතියි News මම ලියපු රෑ සිහිනයක් වගේ,විදින දුක ආදරේ සින්දු දෙක ගොඩාක් ලස්සන කළාට❤🎸

  • @ameshisuru
    @ameshisuru 2 ปีที่แล้ว +187

    සරිත් සුරිත් & නිව්ස් කියන්නෙ වෙනම ආතල් එකක්,පිස්සුවක්,පොඩි කාලයක් ඇතුලත ලංකාවෙ හැම Tv Channel එකක්ම ඇල්ලුවා😊,එතනින් එහාට තවත් කතා කරන්න කිසිම දෙයක් නෑ,අති සාර්තක සුපිරිම බෑන්ඩ් එකක්,දිහටම මේ ගැම්ම ඕනි සෙට් එකහ්❤,ලස්සන ගමනක් තියෙනවා කාටවත් දෙවනි නැතිව යන්න පුලුවන් විදියෙ,සුභ පැතුම්,ආදරෙයි සෙට් එකටම😘,බුදු සරණයි😊,පරිස්සමින් ඉන්න කස්ටියම❤❤❤

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

  • @dewmilinara2283
    @dewmilinara2283 2 ปีที่แล้ว +455

    ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු Boys Over Flowers එකේ ලස්සනම songs ටික🥺🥺❤️❤️ මේක නම් අනිවාර්යෙන්ම 1 Million+ Views ගහන්නම ඕන..NEWS is my Favourite Band all the Time❤❤❤🔥🔥🔥

    • @sanukadeshstuffs8761
      @sanukadeshstuffs8761 2 ปีที่แล้ว +2

      mata asa nadda

    • @dewmilinara2283
      @dewmilinara2283 2 ปีที่แล้ว +4

      @@sanukadeshstuffs8761 Frustative man😂💔

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 ปีที่แล้ว +3

      @@dewmilinara2283 oya fake ekakin comment danma ma ehemai real eken damma nm oyage katha dakla wamane yanawa ona kollekt 🤮😂😂 k?

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +227

    No words 😌😍❤✌️
    අඩු කාලයකින් වැඩිම මීඩියා ශෝ ගහපු බෑන්ඩ් එක මං හිතෙන්නේ ඒ ගහපු හැම ශෝ එකම youtube ට්‍රෙන්ඩින් 🔥
    News බෑන්ඩ් එකක් නෙමේ, මේක බ්‍රෑන්ඩ් එකක් 🔥❤

  • @shaniii0r
    @shaniii0r 2 ปีที่แล้ว +64

    මේවා අහනකොට මුලු කතාවම මුල ඉදලා මතක් වෙනවා 😍❤️ ජුන්පියෝ & ජැන්දියා 🤵👰කවදාවත් අමතක වෙන්නේ නැති සිංදු 💓 කොයි තරම් k drama බැලුවත් බලපු ලස්සනම කතාව කියලා තාමත් හිතෙන්නේ 😘 news ජයවේවා ❤️

  • @sayunithedasna2746
    @sayunithedasna2746 2 ปีที่แล้ว +371

    Boys over flowers පිස්සුවෙන් වගේ බැලුව විදිහ මතක් වෙනවා 🥺❤️🔥 tears in my eyes

  • @angie4086
    @angie4086 2 ปีที่แล้ว +132

    Boys Over Flowers ඒ කාලේ පිස්සුවෙන් බලපු Drama එකක් 🥺♥️ ඒ songs ටික නම් කවදාවත් අමතක වෙන් නෑ...😭♥️
    Simply අමරණීය Songs ටිකක්!!!! 😎♥️

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว +1

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +99

    මේවා මතක අවුස්සන මාරාන්තික ගීත 🍻❤😭

    • @kavi3321
      @kavi3321 9 หลายเดือนก่อน +1

      ඔව් දෙයියනේ.

    • @1965D
      @1965D 4 หลายเดือนก่อน +1

      😢❤

    • @ChandimaPrasangi-be2ou
      @ChandimaPrasangi-be2ou 2 หลายเดือนก่อน

      ඔව්😪❤

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani1121 2 ปีที่แล้ว +145

    🔥🔥🔥අහපු වාර ගණනත් මතක නෑ එච්චරට අහුවා ඒත් එපා වෙන්නෑ Sri Lankan No.1 band ❤❤❤❤

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว +1

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

    • @savijay3565
      @savijay3565 2 ปีที่แล้ว +3

      Yeah💯❤🔥

    • @nethmifdo2189
      @nethmifdo2189 2 ปีที่แล้ว

      😌💯💯😍

  • @dailytvshow3335
    @dailytvshow3335 2 ปีที่แล้ว +206

    Centigradez එක බැලුවා විතරයි.පාඩම් කරලා හවසට newsලගේ සින්දු තමා අහන්නේ.Keep it Up.superb "the news"

    • @YSM-co5hh
      @YSM-co5hh 2 ปีที่แล้ว

      Me too ☺️

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

  • @mateeishapavan1789
    @mateeishapavan1789 2 ปีที่แล้ว +44

    ඉස්සරත් දැනුත් පිස්සුවෙන් බලන කතාවෙි මෙිසින්දු අහද්දි අමුතු හැගිමක් දැනේනේ මට විතරද ??❤❤❤❤❤

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 ปีที่แล้ว +225

    අමරණීය සිංදු සෙට් එකක් ♥️ තාමත් වචන මතකයි💜💛

    • @pahandianuththara9291
      @pahandianuththara9291 2 ปีที่แล้ว +5

      Yeah 💯😘😍❤️❤️

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว +2

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

    • @Cobrapearl1
      @Cobrapearl1 ปีที่แล้ว +1

      💯

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +166

    ආසම Band එක NEWS එක්ක 2014/15 පිස්සුවෙන් වගේ අහපු K Drama songs ටික එක දිගට🥺🥺🥰🥰..This deserves 1 Million views in a week,Love you soo much Sarith Surith and the NEWS❤️❤️❤🔥🔥🔥

  • @chamaradilshan3054
    @chamaradilshan3054 2 ปีที่แล้ว +71

    News 😎 රටේම පෙරලියක් කරන ලංකාවේ හොදම බ්‍රෑන්ඩ් එකක් වෙන බෑන්ඩ් එක ❤️😍

  • @disithadisitha5478
    @disithadisitha5478 2 ปีที่แล้ว +49

    නියමයි දැනට දහ පාරකට වඩා ඇහුවා අහම්බෙන් දැකල බැලුවේ ලන්කාවේ හොදම බෑන්ඩ් එක ❤️❤️👌👌👍👍

  • @wasalamaddumabandara834
    @wasalamaddumabandara834 2 ปีที่แล้ว +49

    බලපු ලස්සනම kdrama එක😍❤️සින්දු ටිකත් එ වගෙමයි හරිම ලස්සනයි

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 2 ปีที่แล้ว +674

    Original K-Versions are truly remarkable. ❤love these. 💟

    • @dewminijayasinghe326
      @dewminijayasinghe326 2 ปีที่แล้ว +5

      Can you say the name of the original version of this song.

    • @nemi_mash2623
      @nemi_mash2623 ปีที่แล้ว +3

      @@dewminijayasinghe326 stand by me

    • @dewminijayasinghe326
      @dewminijayasinghe326 ปีที่แล้ว +2

      @@nemi_mash2623 thanks dear

    • @rupikaamarasinghe2461
      @rupikaamarasinghe2461 ปีที่แล้ว

      Yes yes yesss

    • @brandons3000
      @brandons3000 ปีที่แล้ว

      Boys over flowers is a 2005 Japanese drama series. all Asian countries made their version of course kdrama was the popular one.

  • @dilharapriyasad8666
    @dilharapriyasad8666 2 ปีที่แล้ว +64

    තාමත් ඇගේ මයිල් කෙලින් වෙන.සීන් එකක් තියනවා නේ.මතකයන් දුවන් යනවා සෑහෙන කාලයකට.

  • @disithadisitha5478
    @disithadisitha5478 2 ปีที่แล้ว +209

    විදින දුක ආදරේ song එක the heirs උරුමක්කාරයෝ එකේ සින්දුවක් නේද 🙂🙂

  • @anilweerathissa4316
    @anilweerathissa4316 2 ปีที่แล้ว +76

    සරිත් සුරිත් අයියලා පට්ට හොදේ, හැමදාමත් බොක්කේ ඉන්නවාමයි.💙💛💝

  • @fugixx8642
    @fugixx8642 2 ปีที่แล้ว +56

    තනි වචනෙන්ම "පිස්සුවක්"😍😭❤️

  • @ictsuperguru
    @ictsuperguru 2 ปีที่แล้ว +84

    හැම බැන්ඩ් එකකම සිංදු අහනවා. හැම වර්ගෙකම සිංදු අහනවා.😃🔥 ඒත් කිසිම දේකට sarith surith and the news රහට ඇබ්බැහි උන තරම් ඇබ්බැහි උනේ නැ.🤗🔥❤️

  • @janithamarathunga1041
    @janithamarathunga1041 2 ปีที่แล้ว +25

    සුපිරියක් තමයි..දවස පටන් ගන්නේ NEWS Meldey එකක් අහලා,,මාෙන ප්‍රශ්නෙ ආවත් උඹලගේ සිංදුවක් අහලා දවස පටන් ගත්තම මුළු දවසම Full Happening🤟🤟😌😎.. බාෙක්කෙන්ම ආදරෙයි සරිත් සුරිත් & the NEWS මල්ලිලා සෙට් එක❤❤❤🔥🔥🔥

  • @yangsanvlogs
    @yangsanvlogs 2 ปีที่แล้ว +17

    ඇත්තටම කිව්වොත් මේ film එක මට තවම බලන්න උනේ නෑ.. ඒත් කොරියන් සිංදු ටික ,සිංහල සිංදු ටික ඒ දවස් වල ඉඳලම අහනව. නිව්ස්ලගෙ මේ සිංදු සෙට් එක ඇහුව ගමන් ආයෙමත් ආස හිතුන film එකම හොයාගෙන බලන්න. මම දැන් ඉන්නෙ කොරියන් .එහේ ඉඳගෙනම හවසට එක එක බලනව දැන්.. 😜 ජය වේවා සරිත් සුරිත් සහ කොල්ලො සෙට් එකටම ❤️🤗😊

    • @jees261
      @jees261 2 ปีที่แล้ว +4

      Film නෙමේ බන් tv seriese😁👍

    • @geethma194
      @geethma194 2 ปีที่แล้ว +1

      Kochchr Bluwth epa wenna e thrm Mt nm lssni😍❤😌

    • @yangsanvlogs
      @yangsanvlogs 2 ปีที่แล้ว

      @@geethma194 oww neda kush....😍😍

  • @tharu5412
    @tharu5412 ปีที่แล้ว +14

    ගුම්ජැන්දි මතක් උනා..😊❤

  • @sarathpiyasena-ne5tn
    @sarathpiyasena-ne5tn 8 หลายเดือนก่อน +9

    සොඳුරු දවසක මුනගැසී...💙
    විහාර මරු..❤️

  • @NovaNurture01
    @NovaNurture01 2 ปีที่แล้ว +102

    අදටත් ආසම කතාවක්, ආසම සිංදු ටිකක් korean original version ටිකත් පට්ට ආසම බෑඩ් එකක් 😍 සුපිරි වැඩක් දෙරණ 💖

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

  • @lakshansamith2279
    @lakshansamith2279 2 ปีที่แล้ว +149

    Boys flowers මතක් උනාම පොඩ්ඩක් අතීතෙට යනව න්හේ😊✋

  • @prasad6332
    @prasad6332 9 หลายเดือนก่อน +6

    මේ කෙල්ලගේ වොයිස් පට්ටම ලස්සනයි.කොරියාවේ අවුරුදු10ම එක දිගට මතකෙට ගලාගෙන ආවා❤️

  • @loramusic2607
    @loramusic2607 2 ปีที่แล้ว +27

    Sarith surirh කියන්නේ දැන් ආගමක් 😍😍😍😍ර්

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +27

    *💗*.. මේක අහද්දී....original song එකේ music එක play වෙනෝද කියලත් හිතෙනවා...ඒ තරම් එයාල talent...woooww...ඇඩෙනව ඒවටනම්....♥️♥️😝🔥♥️♥️

    • @Abee1234-f5k
      @Abee1234-f5k 6 หลายเดือนก่อน

      love this comment❤

  • @shamikakaushalya7931
    @shamikakaushalya7931 2 ปีที่แล้ว +38

    Boys over flowers ❤️ සින්දු ටික මරු ඔයාලගෙ ආසම සින්දු ටිකක් ලෙසටම කිව්වා

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +10

    *💗*.. Newsලා කියන සිංදුවල වචන හරිම clear....හැම වචනයක්ම හොදින් ඇහෙනව....අනිත් බෑන්ඩ් වල නැත්තෙම ඒක....

  • @pasidudevinda6750
    @pasidudevinda6750 5 หลายเดือนก่อน +8

    remembering 2020. when derana decided to re telecast boys over flower due to covid. this was the only one that relaxed the mind. all other dramas are filled with anger, cruelness, cunningness and all other bad things which made the already stressed people more stress

  • @kavishka_indunil
    @kavishka_indunil 2 ปีที่แล้ว +32

    5:29 shift is perfect 🤩 🔥✨

  • @malkininik4666
    @malkininik4666 ปีที่แล้ว +5

    Soduru dawasaka muna gesi song ek wooow❤️❤️❤️anith songs tikath niyamaaai

  • @arunipramudika9722
    @arunipramudika9722 3 หลายเดือนก่อน +3

    අනේ ඒ කටහඩ කවදාවත් එපා වෙන් නෑ අක්කී .ඒ වගේම යි සරිත් සුරිත් ❤❤❤❤

  • @ai-rj9gh
    @ai-rj9gh ปีที่แล้ว +8

    Wowww Loving this Medley....❤❤🔥🔥
    විඳින දුක ආදරේ
    හිතට බර නෑ මගේ....!!!
    Love ittt.....❤❤❤

  • @s.c.rathnayaka3680
    @s.c.rathnayaka3680 ปีที่แล้ว +4

    අදිමාත්‍රා.සුපිරියි...හඩ ටික මරු.. සිංහලෙන් නැතුව ඒ භාශාවෙන්ම කියන්න පුලුවන් ද....?

  • @priyanthapremalal1674
    @priyanthapremalal1674 2 ปีที่แล้ว +44

    Everyone in your band is very talented and wishes you a happy future Sarith Surith Never forget brotherhood ❤️❤️❤️

  • @PoornaChamikara123
    @PoornaChamikara123 8 หลายเดือนก่อน +2

    Me song eka ඇහෙන කොට මුලු ඇගම හිරි වැටෙනවා 🥺💗❗

  • @savijay3565
    @savijay3565 2 ปีที่แล้ว +18

    මේක‍ දානකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ🥺🤩..You guys gives the Best Music as always,Love you NEWS Boys😍😍❤❤🔥🔥

  • @dooz647
    @dooz647 6 หลายเดือนก่อน +10

    Oh god nadee ur voice 🎉❤ Miss you 😥

  • @dhanukawimantha6006
    @dhanukawimantha6006 2 ปีที่แล้ว +15

    මාරම ආස බෑන්ඩ් එකක් ❤️🤩

  • @dinushi3237
    @dinushi3237 2 ปีที่แล้ว +11

    Boys over flowers 💐.
    ගුජුම්පියෝ 😍

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

  • @saara7788
    @saara7788 ปีที่แล้ว +10

    Boys over flowers 💙🪄මම අදටත් බලපු ලස්සනම k drama akh..මේ සිංදු කවදාවත් අමතක වෙන්නෑ..💙

  • @ushenthavishka2326
    @ushenthavishka2326 ปีที่แล้ว +6

    සැහැල්ලුවෙන් ගෙවු ජිවිතෙට එක රොස මාලක් බර උනා 😌✨️🌹

  • @s2jzx
    @s2jzx 2 ปีที่แล้ว +34

    ඊළඟට සඳ මිදුලට එනවා සින්දුව දාන්නකො නදීමාල් එක්ක කියපු 😍🙏🏽 ඒක පට්ට 🤗❤

  • @YSM-co5hh
    @YSM-co5hh 2 ปีที่แล้ว +18

    Sarith's voice is awsome🔥😍
    Addicted Sarith Surith n the#News ❤️

  • @sewminijayathilaka4226
    @sewminijayathilaka4226 ปีที่แล้ว +2

    වෙනම ලෝකයක් ✌️🤗💕 සිංදුව ඇහුව ගමන් ලස්සන කොරියන් ඩ්‍රාමා පිස්සුවෙන් බලපු ඒ ලස්සන අතීතෙට ගියා😍

  • @Rasmiii_2222
    @Rasmiii_2222 2 ปีที่แล้ว +11

    Wow ... korean song එකට අලුත් ලස්සන වෙනසක්... කොහොමත් ඉස්සරත් මාර ආසාවෙන් ඇහුවේ ❤

  • @sl2024al
    @sl2024al 9 หลายเดือนก่อน +2

    Sarith ayyge voice ekann pissuwak deiyanee..❤❤

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani1121 2 ปีที่แล้ว +19

    ❤❤❤🔥🔥😗😗දවස පටන්ගන්නේ sarith and surith Aiya lage song ekakin දවසම නිකන් full happening ආදරෙයි කස්ටියමට NEWS 💖💖

  • @Kavee__2
    @Kavee__2 6 หลายเดือนก่อน +1

    තාමත් මෙක ඇහෙද්දි.. හිතට අමුතු සතුටක් එන්නෙ..මාර ලස්සන සින්දු ටිකක් තිබ්බෙ..🥺❤

  • @warshamaddegoda818
    @warshamaddegoda818 2 ปีที่แล้ว +17

    My fav Boys over flowers and The Heirs .Those songs are heart touching .Love them .And you all are gave a perfect color to every song .Keep it up guys . Wish you all the best

  • @warunaudayantha8307
    @warunaudayantha8307 2 ปีที่แล้ว +6

    Tv බලන කාලෙ ගිය සිංදු..ආදරෙයි ලස්සනයි ❤️

  • @hirubeats_official
    @hirubeats_official 2 ปีที่แล้ว +14

    Acoustic band වලින් මම ආසම band එක News❤️❤️‍🔥🔥😍😍

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +64

    Great one Boys!! 🥰🥺❤️❤️.. ඒත් මේකේ Title එක ටිකක් අවුල් වගේ😐 Boys Over Flowers Medley කියලා Title එක change කරන්න🙏🙏🙏..නැත්තම් එක පාරට දකින අය හිතයි Derana Hits Medley කිව්වම අර දෙවනි ඉනිම වගේ ගාෙබ්බ local කතා වල songs තියෙන එකක් කියලා😐😂💔

    • @avindyaweerakon3354
      @avindyaweerakon3354 2 ปีที่แล้ว +6

      ඔව්,මාත් මේ ඒකමයි කියන්න හිටියෙ🙌🙂..Title should be changed as "Boys Over Flowers Medley"❤🔥

    • @savijay3565
      @savijay3565 2 ปีที่แล้ว +2

      Thumbnail එකත් change කරානම් හරි❤🔥

    • @minuparathnayake2482
      @minuparathnayake2482 2 ปีที่แล้ว +1

      Done

  • @namangoonawardena8893
    @namangoonawardena8893 2 ปีที่แล้ว +3

    Pissuwnnne ahpu sindu tkk thmi 😍, aye a kaleta arn gya NEWS oyla apiwa , ❤

  • @senu5860
    @senu5860 2 ปีที่แล้ว +15

    අනේ ලස්සනයි.. අයෙත් මතක් වෙනවා ❤❤ Thank 💕you so much ❤

    • @shavicovers7881
      @shavicovers7881 2 ปีที่แล้ว

      Boys over flowers sinhala playlist ost
      th-cam.com/video/BIM1IDeplTU/w-d-xo.html

  • @akilavimukthi4265
    @akilavimukthi4265 2 ปีที่แล้ว +9

    Congratulations සුපිරි සින්දු සෙට් එකක් 🤟😇❤️

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 5 หลายเดือนก่อน +3

    සිරසෙන් ආපු කොල්ලොදෙන්නෙක් අද ලොවක් හොලවනො 🥺♥️ පට්ට ආඩම්බරයි

  • @shareenjunpa9500
    @shareenjunpa9500 2 ปีที่แล้ว +29

    අනේ ඔය කටහඩට නම් ඇස්වහක් වදින්න එපෝ🥵🔥❤️

  • @dilrukshijayathilaka0.1
    @dilrukshijayathilaka0.1 ปีที่แล้ว +7

    මා සමඟින් මා දෙස බලා " හර්ශ ධනෝෂ්ගේ voice එක මතක් වෙනවා..boys over flowers drama එක කොච්චර බලලා ඇද්ද..😘

  • @udeshaindurasi8900
    @udeshaindurasi8900 2 ปีที่แล้ว +3

    Legend of the blue sea(සසර කින්නරාවි) එකේ සිංදු වල cover එකක් ඕනෙ

  • @Blckgaming224
    @Blckgaming224 8 หลายเดือนก่อน +3

    Kollane අහලා බලන්න කො සසර කින්නරාවි ඩ්‍රාමා එකේ songs ටික,තනිකර පිස්සුවක්..❤️

  • @achiylakshan1335
    @achiylakshan1335 2 ปีที่แล้ว +5

    ආසම ටිකක් ආසම විදිහට සුපිරියක්

  • @bumalhansaja
    @bumalhansaja 7 หลายเดือนก่อน +1

    නියමයි news දිගටම ඔහම යමු සුපිරයක්❤

  • @rashmikaveesha5893
    @rashmikaveesha5893 2 ปีที่แล้ว +10

    ♥️🤗🤗 boys over flowers ekee sindu tika shooii supiri ✌️❤️‍🔥

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 2 ปีที่แล้ว +10

    පිස්සුවෙන් බලපු එ කතාවෙ සින්දු ටික....✨️🔥❤

  • @liveyoutube7921
    @liveyoutube7921 2 ปีที่แล้ว +7

    ගැම්මක් news❤️❤️❤️❤️❤️

  • @lrkumarapeli7249
    @lrkumarapeli7249 2 ปีที่แล้ว +6

    2.50 Amazing😍 Just like the original version❤ Great❤

  • @nihalukwatta4641
    @nihalukwatta4641 2 ปีที่แล้ว +6

    ආසාවෙන් බලපු එකම කොරියන් කතාව...❤️

  • @malindudulanjana4586
    @malindudulanjana4586 ปีที่แล้ว +1

    Band eknm පට්ට❤️ ආදරෙයි ඔක්කොම සෙට් එකට ..ලස්සනයි Boys Over Flowers එකෙ පට්ටම ලස්සන සින්දු ටික පිස්සුවෙන් අහපු😘❤️....

  • @dhanamillionaire8936
    @dhanamillionaire8936 2 ปีที่แล้ว +8

    ආසම සිංදු ටිකක්🔥

  • @shan.u.k.
    @shan.u.k. 2 ปีที่แล้ว +10

    අලුත්ම news එක......🌝❤️

  • @dithmikalansuriya8372
    @dithmikalansuriya8372 ปีที่แล้ว +4

    The most beautiful Korean drama I've ever seen, I still feel the same feeling as before when I listen to these songs 😫❤️

  • @Shavinofficial
    @Shavinofficial 2 ปีที่แล้ว +8

    Great Mix guys... Clean and precise 🔥🔥🔥🔥

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว +22

    Their music is so clear, well balanced and pushes everything to the next level👍❤👊👊👊👊👊 4:20. Energetic Presentation and music arrangements are excellent. Keep it up. Video editing also superb. 👍

  • @hypergaming6843
    @hypergaming6843 2 ปีที่แล้ว +10

    ඔයාලගෙ සවුන්ඩ් පට්ට අයියා💜️💜️👌👌👌👌ර්

  • @chamalive2784
    @chamalive2784 ปีที่แล้ว +8

    2014 මතකයන් වලට ඇදීලා ගියා ❤️❤️

  • @avindyaweerakon3354
    @avindyaweerakon3354 2 ปีที่แล้ว +9

    This is Amazing😍😍❤❤ But please change the Title as "Boys Over Flowers Medley" 🤗🤗❤️❤️

  • @pethmibudara1041
    @pethmibudara1041 2 ปีที่แล้ว +3

    Super....,💜💜 BTSලගේ සිංදුත් මේ වගේ දෙන්නකෝ.....💜💜

  • @amithanipun5378
    @amithanipun5378 7 วันที่ผ่านมา

    aththatama hoda sadaranayak karanwa me music walata news api godak kamathi ... eth lankawe colity eke aulk pennanwa meyalage awadane nathi kama nisa ... sidu wena tharam nemei me sinduwe kiyanne sathutu wena tharam kiyala ..... ithin sarith e ganath awadanaya dunne watinakama wadii

  • @Rasabandara2008
    @Rasabandara2008 2 ปีที่แล้ว +11

    Addicted to your Medleys ❤️❤️🔥🔥

  • @sayurinethumini1064
    @sayurinethumini1064 2 ปีที่แล้ว +12

    News superb 🔥🔥❤❤

  • @isurimithma6524
    @isurimithma6524 2 ปีที่แล้ว +17

    My favourite band❤🔥

  • @venujaedirisinghe8700
    @venujaedirisinghe8700 2 ปีที่แล้ว +8

    නියමයි කොල්ලනේ
    ගැම්මක් තමා

  • @chamindusasmika8753
    @chamindusasmika8753 2 ปีที่แล้ว +10

    ඊයේ live බැලුවා කොම්ලෝ. 😊❤️

  • @sarathsamarawera8901
    @sarathsamarawera8901 3 หลายเดือนก่อน +3

    Great ❤love f4

  • @oshadajayasundara7691
    @oshadajayasundara7691 2 ปีที่แล้ว +6

    මෙක ලස්සනයි අය්යෙ .. ගැම්මක් තමයි..❤️❤️💕💕🇱🇰🇱🇰🇱🇰

  • @1965D
    @1965D 4 หลายเดือนก่อน +1

    මතක ඇවිස්සුවට thank you ❤😊

  • @kaveenagandhari1964
    @kaveenagandhari1964 2 ปีที่แล้ว +3

    අම්මෝ.. ඒදවස් වල පිස්සුවෙන් වගේ ඇහුව සින්දු ටික... මාරම ලස්සනයි ♥️♥️♥️♥️😘😘😘

  • @dinethmaaponso8873
    @dinethmaaponso8873 10 หลายเดือนก่อน +1

    Luv this onee

  • @blackheyla9607
    @blackheyla9607 2 ปีที่แล้ว +12

    Anee this gave me goosebumps 🥺❤️❤️..2014 idn thamth mn me drama eka blnawa boys over flowers songs ayeth mehema aurudu 7kata psse ahaddi e atheethyata apahu giya🥺..Thank you for choosing bof songs🥺🥺❤️Added this to my favourite playlist 🥺

  • @akilagayantha1862
    @akilagayantha1862 2 ปีที่แล้ว +2

    girl gen thawa music ona. niyama voice ekk talented.thawa chances denna eyata