Hi guys 😍 මේ පාර 2024 කැම්පස් book එකේ තියන විදියටනම් සාමානය පෙළ විභාගයට english C හෝ උසස් පෙළ විභාගයේ English වලට S සාමාර්තයක් තියේනම් ඔයාලට law faculty එකට Apply කරන්න chance එක තියනවා.😍
@@Archiegirl391 අක්කේ සාමාන්‍යයෙන් English literature අමාරුයි කියනවනේ. ඒ නිසා ඒකෙ Z score එක වැඩිලු. මං Comment එකක තියෙනවා දැක්ක English literature වලට C එකක් ගත්ත කියන්නේ Bc වගේ Subject එකකට A එකක් ගත්තා වගේ කියලා. මේක ඇත්තක්ද. Campus යන්න A, B passes බලපාන්නේ නැද්ද Z score එක විතරද බලපාන්නේ. මං English literature වගේ Subject එකක් තෝරාගත්තොත් මට Campus යන්න ඒක බලපාන්නේ නැද්ද. මොකද A subject එක ගොඩක් අමාරුයි කියන නිසා
@@ManoriKokila-wr9zs z eka kiyanne awrudden awruddata wens wena deyak pass wena prethishathaya anuwa ek wenaswenawa.me para history z eka adu wenwa kiynne,labana parath eka ehemma wenne ne bc unth emai.subject 3ma hara subject nisa hoda z ekkt ynn puluwm
@@dushanidilrukshi7075 Ou mn oya video ek karanakota aluth campus book eka awith thibune ne.methek kalayaknm thibune e dekama thiyenn oni kiyalai.me para wenas karalada danne ne.o/l C ho A/l S thibunm athi kiyl thiynwa thama e qualification thiyenm apply karala blnn.thank you 🥰💝
Hi guys 😍 මේ පාර 2024 කැම්පස් book එකේ තියන විදියටනම් සාමානය පෙළ විභාගයට english C හෝ උසස් පෙළ විභාගයේ English වලට S සාමාර්තයක් තියේනම් ඔයාලට law faculty එකට Apply කරන්න chance එක තියනවා.😍
අක්කෙ මම කරන්නෙ bc,geography ,logic සාමාන්‍යයෙන් 90 marks වගේ තිබ්බොත් Z eka wadi wei neda. Law facalty yanna puluwan wei neda. Bc වලට Z eka අඩු නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි නේද අක්කෙ
@@SanjeewaKarunarathna-xm3gg Aiyo nee hoda subject tikak mahansiwela weda tika krgnn aniwrenm law faculty ynn puluwm ♥️🥰
@Archiegirl391 හරි අක්කෙ thank you. Bc nisa habai matanam poddak bayai. Lakunu ne prashne. Mata bayai Z eka prashnayak wei kiyala
@ ne ne logic geography dekama krn nisa z eka gena bayawenna deyak nee uparima lakunu gnn try krnn.♥️
Akke bc,sinhala ,political walin low yanna pulnda ithmnta kiyannako scl subject thoragnna oniii🥺
@@JeewaniAyeshika15-r7b puluwm ♥️
History , Sinhala , Home science වගේ කොහොමද අක්කී
@@VimashaSandeepani homescience eka change krgnn wenwa law faculty ynnm anith subject deka hodai ♥️
@ හරි Thank you 🖤
Akke, media, political , history krl rank ekk ghn puluwand , islnd wage
@@TharushiFernando-ef2fr ou e subject tikth hodai ❤️
Akke English walata 2 para karala b ekk thibboth low yanna barida
@@PasinduPasindu-t5u puluwm results enn klin english krgen thibunm athi ♥️
Akke history logic media hodaida
Akka mn karanne media, bc , drama eke z eka hodad nthn drama wenuwata karanna hoda subject ekak kiynako ☺️
@@SamanKumari-m4e geography logic wage subject ekk balann petiyo 💙
Akke Mn Korean, ICT krnawa... Eth ekk krnn smnyen hma year ekkma z score wdi subjects tikk kiynnako... 😊
@@Yash_kaviii logic,Geography,Econ,political science wage subject hodai ❤️
Akke econ,media ekka thawa mona wage subject ekakda krnn ona econ,media wala z score eka wadida aduda akke
Ane akke kiynnko
@@sameeranilwella5810 Econ හොදයි හැබැයි කොමස් අය එක්ක යන subject එකක් නිසා ඔයාට හුගක් මහන්සිවෙන්න වෙයි.Logic , Geography වගේ subject එකක් කරන්න බලන්නකෝ ඔයා කැමතිනම් ඒවගේත් z score hodai.♥️
@@Archiegirl391media z score eka aduda
Ane akke econ,media ekka balance wena subject ekak kiynnko🥲
@@sameeranilwella5810 Z score එක වෙනස්වෙනවා මේ subject එකට z score මෙච්ච්රයි කියලා කියන්න බැහැ.ඒක තීරනය වෙන්නේ විභාගයට පෙනී සිටින සංඛ්‍යාව විභාගයෙන් සමත්වෙන සංඛ්‍යාව මතයි.සමස්තයක් විදියට econ,logic,geo වල z score වැඩියි කියලා අපිට කියන්න පුලුවන්.econ,media දෙක හොදයි තව හොද subject ekk select krgnn
French,Economics, ICT subjects vala z eka hodayda akke
@@kimshin4154 ou z eka hodai language subject wala mokada wediya kawruth karanneth neni .econ ict dekth hodai 😍
@@kimshin4154 ou z eka hodai language subject wala mokada wediya kawruth karanneth neni .econ ict dekth hodai 😍
@@Archiegirl391 🥰
Akke logic , media , political hodada law karanna
@@b.h.a.rashmika1475 super 💖
First shy eke general English C ekk thibila me shy ek absent unm mulika sudusukm thibil first shy ek english c ekn law faculty ekt yann barid akka
@@YashohariMalshani absent nm prashnayak nehe.english C thiyn 1st shy results ek document ywnkota yawann e athi
Akke Political science , history , sinhala krl law faculty ynn puluwnd
@@NethmiRansala sinhala ekk history krnn epa mokda z-score ekt balapanwa subject deken ekk change krgnn puluwm nm hodai.law ynn puluwm z-score ek wedim wenn oni ithin oya subject 3 kaloth.💖
Akke sinhala walata s thiyennr me para private dala karanna inne c ekk ona nedha law faculty yanna
Mm karanne history political logic
@@Lakmaliroshan06 English C vitharai balanne
@@Archiegirl391 English c thiyanawa akke
අක්කේ මට English littiture, History, ict තෝරගන්න ඉන්නෙ. ඒ විෂයන් 3 හොදයිද. ඉක්මනට උත්තරයක් ඕනේ මට School ඒකට Application දාන්න ඕනා
@@Cdk356 Ow hodai apply karanna ♥️
@@Archiegirl391 අක්කේ සාමාන්‍යයෙන් English literature අමාරුයි කියනවනේ. ඒ නිසා ඒකෙ Z score එක වැඩිලු. මං Comment එකක තියෙනවා දැක්ක English literature වලට C එකක් ගත්ත කියන්නේ Bc වගේ Subject එකකට A එකක් ගත්තා වගේ කියලා. මේක ඇත්තක්ද. Campus යන්න A, B passes බලපාන්නේ නැද්ද Z score එක විතරද බලපාන්නේ. මං English literature වගේ Subject එකක් තෝරාගත්තොත් මට Campus යන්න ඒක බලපාන්නේ නැද්ද. මොකද A subject එක ගොඩක් අමාරුයි කියන නිසා
@@Cdk356 A B Passes walin newei z score ekai balapanne samahara subject wala kalen kaleta pass wena premanaya anuwa z score wenas wenawa.me para z score wedi ekak labana awruddaka z score adu wenna puluwm.Anith aya kiyanawata newei thamanta pahasu subject ekak karanna mokada awrudu ganak oyt jivthwenn wenne e subject eka ekkane hoda decision ekk gnna oya amrui kiyl hithenwnm wen subject ekakata maru wenna.karagnn puluwm kiyl hithenwnm risk ekk aragena hri eka karanna hemdema lesi ne ithin ape kepavima thamai watinne.good luck ♥️
Akke A/L private karapu ayata law faculty yanna barida
Political ,Econ,midia karala yanna puluwan da campas ane kiyannako 🙂
Akke history ,geography ,bc hodaida law yanna.
Ow hodai 😍
Bc vala z eka adui kiyanavane akke. Aththada
@@ManoriKokila-wr9zs z eka kiyanne awrudden awruddata wens wena deyak pass wena prethishathaya anuwa ek wenaswenawa.me para history z eka adu wenwa kiynne,labana parath eka ehemma wenne ne bc unth emai.subject 3ma hara subject nisa hoda z ekkt ynn puluwm
Hari akke tnx 😊
Akke geography , history , media hodaid 👀💗
@@RashmiThishara-b9j ou hodai 💖
bc, media , political subject karala A3 k dala campus ynn puluwnd
Ou aniwarenma 💖
Akki al tips ❤🎉
ලබන සතියේ ගේනවෝ 💖🥰
Akke logic ,political ,media zcore eke wadida
@@ErangiSilva-h4c ou hoda subject tikk ❤️
@ thank you ane
Anee akki poddak kiynnko mn 2023 a/l commerce kare (ABC ) Z ek 0.7381 mata campus ynn bari wei da bottuwen hari
@@nishadiraneesha1592 commerce walanan mn hariyatama danne nee nangi.oya laga campus book ek thiynawanam oyage z-score ekata adalawa chuttak balanna.mata eka gena idea ekak nethiwa hariyata kiyanna beni petiyo 🥺💖
@@Archiegirl391 anee hari akkii thank youu mn blnmko 🥲💗
@@nishadiraneesha1592 Mn arts kala nisa man danne experience thinne mt arts gena guid krnnai. oya chuttk commerce karapu kenekgen ahala blnnkoo nngi 🥲
@@Archiegirl391 hari akki mn blnm 💗🥲
Akke political ,homescinece, sinhala vishayan hodaida
Home science karala low faculty yanna bane
Mage z eka 1.32 mt art degree krnn barida
Giyapara ruhuna l.34
Kelani 1.43
Ethakota ewata mt enna barida
මේ පාර z-score එක බලපු හුගක් අයගේ වැඩියි ඉතින් ඔයාගේ z-score එකට වැඩියෙන් තියන කැලණිය,රුහුණට Apply කරන ගමන්ම z-score එකට පහලින් තියන university ටිකත් apply කරන්න.university එක මොකක් උනත් Arts degree එක කරන්න පුලුවන් නේහ් Risk එකක් නොගෙන ඊට පහළින් වගේම z-score එකට සමාන university apply කරන්න chance එකක් ලැබෙයි.නමුත් රුහුණු,කැලණිම සෙට් වෙයි කියන්න අමාරුයි.
Akki sinhala ,geography ,media hodayida
@@SandaruwanChanuka ou hodai 💖🥰
Akke media,bc sinhala hodaida akke..
@@NuwanChamara-h2p ou hodai 🥰
Akki econ , english and geography hondyd ?
@@nuhzz Hodai 🥰💖
Logic econ sinhala hodaida
@@ROCKY-w3e Hodai ♥️
akke media sinhala geography walin barida
akka mn 2025 AL
@@NETHMIDIWYANGANA-yn7dl puluwm ❤️
Sinhala econ history hodida Akke kiynnko
Akke, media, Political science, BC hondada
Ow hodaii 😍
@@Archiegirl391 Akke, law faculty ekata select unata passe art faculty eke courses karanna barida campus eke?
@@escpss1104 law faculty ekai art faculty ekai kiynne dekak.law faculty select unoth ekata adala subject thama krnn oni oya art ewa krnn be.🥲
Akke mama 2023 A/L kare
Sinhala political A
Agree c
Rank 261
Zcore 1:1676
Campus eida akke
Mata denhanna oni campus yanna puluvanda kiyala
Campus handbook eke thiyenne giya para campus walata ganipu z-score ekai.ek danne apita dala awabodayak gannai. eka hariyatam sure karanna apita be.namuth giya para 1.1729 n නැගෙනහිර university aran thiynw යාපනය,නැගෙනහිර university Apply karanna.eth sure krnn amarui select wei kiyl try krnn uththasahaya atha arinna epa 💖
Hari akka thanks
Ict ,agri science ,agro technology කරලා law දාන්න බැහැද... z 2.0164k tynw 😒...plz reply
කැම්පස් පොතේ 89-90 page වල තියනවා මොන subject කළාමද law apply කරන්න පුළුවන් කියලා පැහැදිලිව.tec ඇරෙන්න ඕනිම stream එකකින් z-score එක ඉල්ලලා තියන ප්‍රමාණය තියේනම් කිසිම ගැටලුවක් නෑ.ict,agri science dekm thiyn nisa law apply krnn puluwm.
Agri ,political ,media subjects hodaid akki
Shaa maru 💖
@@Archiegirl391 akki hoda subjects thunak kiyl dnnw ,e nisa hodt pdm krl japure ynw ,aniwren🩷,thanks you akki oyatath ❣️
@@PavaniChamodya Ranking walinm 1st thiyenne nngi colombo university eka.Hodata weda karaganna.Good luck 💖
@@Archiegirl391 thanks akki 🥰🥳
Colombo sri pali hodaida nathnm art degree da nathnm නැත්නම් sabare kala අදය්න්ය් cource ekda
Arts degree ekata pahalin thama oya mandapa hema ekm thiyenne 🌚
ත්‍රිකුණාමලය මණ්ඩපය media ek hodaida නැත්නම් art degree ek hodaida
Media da? Communication study da?
Communication studies
Akke,logic media political hodid
Ou hodai 😍
❤❤
🥰❤️
akki sinhal media ict hodaida
Thawa hoda හර විෂයක් add krgnn 💖
Akke tech karala law faculty yanna barida
ඕනිම විෂය ධාරාවකින් A/L එක්සෑම් කරලා law faculty එකට ඉල්ලන z-score එක තියනවනම් apply කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ හැබැයි campus පොතේ තියන rules ටික complete කරලා තියෙන්න ඕනි නන්ගි💖
@@Archiegirl391 අක්කෙ සමහරු කියනව tech කරල law යන්න බෑ කියල.. ඒක ඇත්තද
නංගි,සමස්ථයක් විදියට අපි දන්නේ ඕනෑම විෂය ධාරාවකින් පාස් වෙලා ඉහළ z-score එකක් තිබුනොත් නීති පීඨයට යා හැකි බවයි.ඒක Arts,commerce,Science,Maths ඕනිම එකකින් law faculty යන්න පුලුවන් බව campus book එකේ පැහැදිලිව සදහන් වෙලා තියනවා.
ඔයා ඔය අහපු ගැටලුව නිසා මං ඒක ගැන හොයලා බැලුවා 2024 campus book පැහැදිලිව දක්වලා තියනවා එක් එක් විෂය ධාරාව යටතේ හැදෑරිය හැකි පාඨමාලා,මේකේදි Technology විෂය ධාරාවට නීතිය කියන පාඨමාලාව ඇතුළත් වෙලා නැහැ.
නීතිය හදාරන්න අවශ්‍යයැයි ඉල්ලන මූලික සුදුසුකම් එයට සපුරාලිය නොහැකි නිසා වෙන්න ඇති ඒක ඇතුළත් නොවී තියෙන්නේ.ඔයා හුගක් ආසනම් lawyer කෙනෙක් වෙන්න law entrance හෝ open university එකේ law කරන්න අවස්තාව ඔයාට තාමත් තියනවා.වෙනත් ඩිග්රි එකක් හදාරන අතරතුරම.Good luck 💖
@@Archiegirl391 thanks akke ❤️
Akka den sinhla wala z eka aduida
Political geography වගේ සමාජීය විද්‍යාව විෂයන්ට සාපෙක්ෂව කොහොමත් නංගි සිංහල Z eka අඩුයි 🥹
@@Archiegirl391 thank you akke
Al English s ho ol English c kiyala neda thiyenne
Ne O/l english C සහ A/l english S oni 💝
@@Archiegirl391 eka chuttak balannako mm campus potha baluva.eka ho kiyala thiyenne
@@dushanidilrukshi7075 Ou mn oya video ek karanakota aluth campus book eka awith thibune ne.methek kalayaknm thibune e dekama thiyenn oni kiyalai.me para wenas karalada danne ne.o/l C ho A/l S thibunm athi kiyl thiynwa thama e qualification thiyenm apply karala blnn.thank you 🥰💝
@@Archiegirl391 🥰 hari.digatama Karan Yan video s.goodluck.oyage nihathamani kama niyamae.🥰❤️
@dushanidilrukshi7075 ගොඩාක් ස්තූතියි ඔයාගේ ඒ වචන වලට 🤍🌼😍
Mama political science
B.C
Drama karanne akke ..Drama karala ynna barida😶...
O/L English walata 'C' එකක් තියෙනවා.
@@GayashikaDilhara Drama karala law ynn be petiyo 🥲
Logic karamnm onad
නෑ නංගි,
සමාජීය විද්‍යා කියලා හදුන්වන විෂය කාණ්ඩයේ ඕනිම එකක් කරන්න පුළුවන්.උදා:- Econ,Geography,political,history....
අක්කේ History , BC, Homescience වල Z score අගය වැඩිද?
@@Dilu337 homescience krlnm law ynn beriyo 🥲 History Bc deka hodai z score eka.♥️
th-cam.com/video/OQXX51XfNzI/w-d-xo.htmlsi=3sRFdR9x8Dn4RwRS 👈 කලින් වීඩියෝ එක මෙතනින් බලන්න..❣️
Akke history logic media hodaida
Ou hodai 😍
❤
🥰❤️
Akke history logic media hodaida
Ou hodai 😍
♥️
🥰❤️
❤❤
🥰😘
❤️
❤️🥰
❤❤
❤️🥰