උසස් පෙළ කලා විෂයන් තෝරා ගැනීමට අත්වැලක් How to select A/L Arts stream subjects for 2025 A/l

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 422

  • @SarrixMusic
    @SarrixMusic 3 ปีที่แล้ว +79

    ලන්කාවේ අදයාපන ක්‍රමය ජරාවක් සහ ලමයින්ට කරන විශාල දුකක්

    • @X_sltopic_X
      @X_sltopic_X 3 ปีที่แล้ว +4

      ඇත්ත😭

    • @sanjananethmini5996
      @sanjananethmini5996 3 ปีที่แล้ว +3

      Ow neh...😐

    • @sayureelilithiya2484
      @sayureelilithiya2484 2 ปีที่แล้ว +6

      ඔව් 😭😭 අපිට කැමති subject කරන්න වෙන්නේ නෑ. එක්කො එකම bucket එකේ නැත්තම් Z score අඩුයි😭😭

    • @user-rb2ko9pf2y
      @user-rb2ko9pf2y 4 หลายเดือนก่อน

      ඔව් නිකන් පේපර් හෙකකින් ලමයිව මනින්න බේ 💔

  • @chamilafernando3353
    @chamilafernando3353 3 ปีที่แล้ว +28

    ගොඩක් ප්‍රයෝජනයක් තියන වීඩියෝවක් !!! ඔබ තුමාට ගොඩක් ස්තුතියි !! තෙරුවන් සරනයි !!

  • @spchandralatha1338
    @spchandralatha1338 3 ปีที่แล้ว +58

    සර් උසස් පෙළට භාශා විශයන් තෝර ගන්නව නම් සාමාන්‍ය පෙළ ප්‍රථිඵල කොහොම වෙන්න ඕනද සර්

    • @sarathranasinghe8221
      @sarathranasinghe8221 ปีที่แล้ว +3

      සර් උත්තර දෙන් නැනේ හලෝ 😭😭

  • @kingknight9204
    @kingknight9204 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතිය සර්,හොදට පැහැදිලි කරා❤️

  • @mashimadushani3691
    @mashimadushani3691 3 ปีที่แล้ว +12

    Media ,drama subject 2තෝරාගෙන භාෂා වලින් කොරියන් කරන්න පුළුවන් ද සර්

  • @sangeethinirohan1544
    @sangeethinirohan1544 3 ปีที่แล้ว +12

    සර්, සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය, ක්‍රිස්තියානි,ගෘහ ආර්ථික විද්‍යාව කරන්න පුළුවන් ද?

  • @madhawamadhawa8281
    @madhawamadhawa8281 3 ปีที่แล้ว +11

    සර් උසස්පෙළ විභාගය සඳහා A,B,C,S ගන්න කොච්චර ලකුණු ප්‍රමාණයක් ඒ ඒ සාමාර්ථ වලට ගන්න ඕනිද සර්?

  • @sadeekachandimal221
    @sadeekachandimal221 2 ปีที่แล้ว +3

    Thank you very much sir, I've chosen English language & literature, French language and I.C.T.

    • @insha2006
      @insha2006 ปีที่แล้ว

      Can we choose any other subject other than English to do with Japanese and ICT?

  • @nethmisanjana7375
    @nethmisanjana7375 3 ปีที่แล้ว +8

    සර්,සිoහල, භූගෝල විද්‍යාව සහා ආර්ථික විද්‍යාව කරන්න පුලුවන් නේද....

  • @hirutharu9315
    @hirutharu9315 3 ปีที่แล้ว +9

    Thank you very much sir 🙏

  • @liuxia1884
    @liuxia1884 2 ปีที่แล้ว +8

    Thank u very much sir ! ❤
    I 'll do English , chinese and ICT for AL 's

  • @kavinduvindyana6250
    @kavinduvindyana6250 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි.

  • @rajeewamendis4994
    @rajeewamendis4994 3 ปีที่แล้ว +4

    බොහොම පිං සර් 🙏🙏🙏
    Thnks sir .....

  • @sayureelilithiya2484
    @sayureelilithiya2484 2 ปีที่แล้ว +18

    Sir, media,art,korean කලොත් Z score එක හොදයිද 🥺🥺

  • @nkaa444
    @nkaa444 4 ปีที่แล้ว +8

    Sir english, කෘෂි තාක්ෂණයවේදය, ගෘහ ආර්ථික විද්‍යාව කරන්න පුළුවන් ද

  • @slshadow7297
    @slshadow7297 4 ปีที่แล้ว +8

    ඉතිහාසය ,දේශපාලන විද්‍යාව, චිත්‍ර විෂයන් හොඳයි ද?

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි සර් 💚

  • @nethminimnadi9716
    @nethminimnadi9716 4 ปีที่แล้ว +1

    සෞන්දර්යය විශ්ව විදයාලයට, නීති පීඨයට යන්න කරන්න ඕනෑ විශේෂ විෂයන් තියෙනවද? ඒ ලෙවල් ආර්ට් කරපු අයට කැම්පස් එකේ කරන්න පුළුවන් පාඨමාලා ඒ පාඨමාලා වලට ඉල්ලන සුදුසුකම් වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

    • @StudentLankaTube
      @StudentLankaTube  4 ปีที่แล้ว +1

      law faculty yanawa nam z score wadi subjects karanna. godak aya logic, geography wage ewa thora gannawa

    • @sasinisanudika8944
      @sasinisanudika8944 4 ปีที่แล้ว

      sir comps ynn aniwaren sinhala karann onida

    • @pemaranjani7927
      @pemaranjani7927 4 ปีที่แล้ว

      සෞන්දර්ය විශයන් තොරගන් නැතුව අනික් එවුවගෙන් 3 ක් තොරගෙන උසස් පෙල කරන්න පුලුවන්ද

  • @vipulgunawardhana7089
    @vipulgunawardhana7089 4 ปีที่แล้ว +5

    Great sir.Thanx lot

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 ปีที่แล้ว +1

    සර් මම a/l මුලිනම කරේ 2012 අවුරුද්දේ ...commerce වලින්...ඒකෙ එක subject එකක් fail උනා...ඊට පස්සේ මට ප්‍රශ්න වගයක් ඇවිත් A/ l exam එක කරගන්න බැරි උනා...ඉතින් දැන් මට ආයෙත් 2023 අවුරුද්දේ a/l කරන්න පුලුවන්ද කලා subject වලින් ....private දාලා අයදුම් කරන්න පුලුවන්ද ...සර් අනේ මේකට reply එකක් ඕනමයි....උදවු කරන්න ....🙏🙏🙏

  • @tharushikajayamini4677
    @tharushikajayamini4677 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි සර්

  • @tharu942
    @tharu942 3 ปีที่แล้ว +5

    සර් මට පෙර පාසල් ගුරුවරු වරියක් වෙන්න. ගෘහ විද්‍යාව, සන්නිවේදනය හා මාද්‍ය , නාට්‍ය හා රංග කලාව කලාට කමක් නැය්

  • @bhagyasewmini3158
    @bhagyasewmini3158 3 ปีที่แล้ว +5

    සර් ict , සංගීතයි, හින්දි විශයයි කරන්න පුලුවන් නේද? 🙏

  • @bharip9668
    @bharip9668 3 ปีที่แล้ว +3

    සර් ගොඩක් ස්තුතියි විඩියෝ එකට ඉතිහාසය .මිඩියා සහ ගිුක් ශිෂ්ටාචාරය යන විසයන් තෝරා ගන්න පුළුවන් ද

  • @nadeeshamadhuwanthi8224
    @nadeeshamadhuwanthi8224 3 ปีที่แล้ว +11

    History , political , geography 3 thora ගන්න පුළුවන්da

    • @X_sltopic_X
      @X_sltopic_X 3 ปีที่แล้ว +1

      Wow...🙏 මමත් ඕවා තුනටමයි කැමති💖

  • @gimhanianuththara7415
    @gimhanianuththara7415 3 ปีที่แล้ว +2

    Thank you sir budusarani !!!🙏🙏🙏🙏

  • @sewwandi308
    @sewwandi308 2 ปีที่แล้ว +3

    සර් සිංහල,ict,නැටුම් කියන විශයන් 3 කරන්න පුලුවන්ද

  • @movieclip2496
    @movieclip2496 2 ปีที่แล้ว +1

    japanese , English , Ict ..හොදයි නෙද සර්

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර්..

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 3 ปีที่แล้ว +3

    Thank u❤

  • @isurusulakshana9092
    @isurusulakshana9092 4 ปีที่แล้ว +8

    Sir, economey,history,ict ekata karanna puluwanda?

  • @voice3250
    @voice3250 9 หลายเดือนก่อน +1

    තර්ක ශාස්ත්‍රය , දේශපාලන විද්‍යාව , සිංහල විශයන් 3 එකට කරන්න පුළුවන් නේද .....?
    සමහරු කියනවා තර්ක ශාස්ත්‍රය කරනවා නම් සෞන්දර්ය විෂයක් අනිවාර්යයි කියලා

  • @roshantharanga293
    @roshantharanga293 3 ปีที่แล้ว +2

    Thank u sir 👍💫

  • @arshkhan3001
    @arshkhan3001 3 ปีที่แล้ว +7

    Can't we do 'Telugu' as a language subject in Sri Lanka ?

  • @HimaliSurangi
    @HimaliSurangi 4 หลายเดือนก่อน

    හරිම වැදගත් vedeo ekak❤

  • @dineeshamalshan3724
    @dineeshamalshan3724 4 ปีที่แล้ว +2

    Thanks 🙏

  • @sumu6997
    @sumu6997 4 ปีที่แล้ว +1

    අනේ සර්මන් ලොකු පශ්නෙක ඉන්නෙ mn 2022 තමයි AL කරන්න ඉන්නෙ මන් තොර ගත්තෙ ආර්ට් වල account ,grogrophy,sinhala සර් මට එහෙම Al කරන්න පුලුවන් නේද සමරක් අය එහෙම කරනව කියල පස්සට වැඩක් නෑ කියනව ප්ලීස් මට කියන්න සර්

  • @jesuschristinlotus3161
    @jesuschristinlotus3161 ปีที่แล้ว +3

    Sir Can we Choice 2 Aesthetic Subjects Dance & Drama & Theatre in A/L please response me?

  • @vijinisewwandi8773
    @vijinisewwandi8773 3 ปีที่แล้ว +4

    Geography, media, political me 3 hodaida sir

  • @jesuschristinlotus3161
    @jesuschristinlotus3161 ปีที่แล้ว +2

    Sir Can We choose Tamil, Dance & Drama & Theatre 3 subjects in Advanced level

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน

    භාෂාත්මක විශයන් තෝරා ගැනීමේදී පාසල් පද්ධතියේ ගැටලු ඇත .විශේෂයෙන්ම විදේශීය භාෂා තෝරා ගැනීමේදී ඒ යටතේ japanese language ,korean language ,arabic language ,hindi language ,වැනි විශයන් තෝරා ගැනීම සම්බන්ධව program එකක් දාන්න මහාචාර්යතුමණි.

    • @StudentLankaTube
      @StudentLankaTube  9 หลายเดือนก่อน +1

      සෑම පාසලකට ම සෑම භාෂාවක්ම ඉදිරිපත් කරන්න ගුරුවරුන් නැතුව ඇති. ඒ නිසා පන්ති ගිහින් තමයි ඉගෙන
      ගන්න වෙන්නේ.

    • @malanierathnayake3232
      @malanierathnayake3232 9 หลายเดือนก่อน +1

      @@StudentLankaTube thank you sir

  • @dahamisathsarani5267
    @dahamisathsarani5267 4 ปีที่แล้ว +4

    Sir baasha wishayan o/l walata kaloth witharada a/l walata karanna puluwan

  • @sehanipahasarani8979
    @sehanipahasarani8979 2 ปีที่แล้ว +2

    Sir french,English lit,ICT subject 3කරන්න පුලුවන්ද?

  • @deepikabandaranayaka5777
    @deepikabandaranayaka5777 4 ปีที่แล้ว +3

    Sir,logic,english literature ,japanese select keruwoth law karanna puluwanda?

  • @cpriyamanthi989
    @cpriyamanthi989 4 ปีที่แล้ว +5

    Sir , මට දෙශපාලන විද්‍යාව , භුගෝල විද්‍යාව , බෞද්ධ ශිශ්ඪාචාරය කරන්න පුලුවන් ද ?

    • @Nimeshadadallage
      @Nimeshadadallage 4 ปีที่แล้ว +1

      Political kranna epa...wena watina subject ekk krnna

    • @Decodooangel133
      @Decodooangel133 3 ปีที่แล้ว

      Political krnn epa eka epa wenwa

    • @seelanganikp6361
      @seelanganikp6361 2 ปีที่แล้ว

      Sar sinhala .media. loggic 2024 A/l karanne. hodaida.

    • @nethulisathsara7108
      @nethulisathsara7108 2 ปีที่แล้ว

      Matatg dngnn oni😪

  • @sandunipermasiri3264
    @sandunipermasiri3264 2 ปีที่แล้ว

    සර් නැටුම් , සිංහල , එක්ක කරන්න හොද විෂයක් කියන්නකො
    Political
    Agree
    Gogropi
    Icon
    Home science
    Logic
    මේ විෂයන් ටිකෙන්

    • @StudentLankaTube
      @StudentLankaTube  2 ปีที่แล้ว

      Man kohomada kiywne. Oyage jeewiyhayata balapana deyak Obama theeranaya karanna

  • @hirushipaboda4822
    @hirushipaboda4822 4 ปีที่แล้ว +2

    Sir law krnna.sinhala ,bc,logic kiyn subject krta kmk ndda??plz sir reply one

  • @fashionnwr4761
    @fashionnwr4761 3 ปีที่แล้ว +2

    Wadagat vedeo ekak 👍👍👍

  • @samanthidias478
    @samanthidias478 2 ปีที่แล้ว

    hoda pahadili kirimak sir....thank you...

  • @shiranishirani6131
    @shiranishirani6131 4 ปีที่แล้ว +3

    sir law faculty yanna... economics,logic,media karala puluwandha..mata O/L English valata B thiyanava

  • @nandaniweerasooriya3911
    @nandaniweerasooriya3911 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @ayeshu3884
    @ayeshu3884 2 ปีที่แล้ว

    Sir Geography ict media karanna puluwandd . ict karnna maths resalt eka kohomadd one

  • @dhananjayamadusanka8833
    @dhananjayamadusanka8833 2 ปีที่แล้ว

    සර්. Compiter since කරන්න A level maths stream එකේ it කරන්න ඔනෙද chemistry කරලා බැරිවෙයිද

  • @hirunividusha1546
    @hirunividusha1546 3 ปีที่แล้ว +4

    LOGIC , ICT , MUSIC කියන්නෙ හර විශයන්ද සර්

  • @entertainerbehappy79
    @entertainerbehappy79 4 ปีที่แล้ว +5

    Sir can i do english,media,inthuculture?

  • @PANTHYFF
    @PANTHYFF ปีที่แล้ว

    Godak watinawa ❤️

  • @suseemamanel1273
    @suseemamanel1273 4 ปีที่แล้ว +1

    Sir geography,logic ,econ ekata karanna puluwanda?,campus yaddi prashnayak wenne nedda

  • @nkaa444
    @nkaa444 4 ปีที่แล้ว

    කෘෂි තාක්ෂණයවේදයද, අාහාර තාක්ෂණයවේදයද ලේසි ලමයි..? Exam pass වෙන්න විතරයි ඔින. පුළුවන් අය comment ekk දාන්න

    • @naduladilum7382
      @naduladilum7382 4 ปีที่แล้ว

      agri hodai e unata amarui

    • @sujanibandara4081
      @sujanibandara4081 3 ปีที่แล้ว

      Agri,agro tec,bio systum technology karan pluwanda privat xam karanakota??

  • @sthilakarathne7382
    @sthilakarathne7382 3 ปีที่แล้ว +1

    English, wesern music , economics...

  • @user-bu8nd2pt9d
    @user-bu8nd2pt9d 11 หลายเดือนก่อน

    සර් බුද්ධ ධර්මය,ක්‍රිස්තියානි ධර්මය ,සිංහල කරන්න පුලුවන් ද? අනේ කියන්නකෝ

  • @pahanrosairodremz7807
    @pahanrosairodremz7807 3 ปีที่แล้ว

    Bohoma sththuthi sir😊

  • @upekshaimanthi3950
    @upekshaimanthi3950 4 ปีที่แล้ว +2

    අනේ සර් මම මේ අහන්නේ විඩියෝ එකට අදාල දෙයක් නෙවෙයි අනේ සර් මට උදව් කරන්න මට කියන්න 2021පැරනි විශය නිර්දේශය න් කලා අංශයෙන් ව්භාගෙට පෙනි ඉන්න පුලුවන්ද කියලා පිලිස් සර්

    • @StudentLankaTube
      @StudentLankaTube  4 ปีที่แล้ว

      nie.lk eke link ekak thiyenawa eken ahanna. nathnam examination detpartment ekala call ekeak ganna
      1911
      +94 11 2784422 (School Exams)

  • @insha2006
    @insha2006 ปีที่แล้ว

    ICT and Japanese ekka karanna puluwan wena subjects monawada english arenna

  • @tharukshidevindi4253
    @tharukshidevindi4253 4 ปีที่แล้ว +1

    sir a/l sinhala ,geography,political .vishayan 3 galapenawada.eka karata kamak nadda.man e tika toragathte

  • @washi364
    @washi364 3 ปีที่แล้ว +1

    සර්, සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය,ගණිතය විෂයන් තෝරා ගන්න පුළුවන් ද

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 ปีที่แล้ว +1

    Good

  • @dilinidilini4570
    @dilinidilini4570 4 ปีที่แล้ว

    සර් මම තෝර ගත්තේ සිංහල ,ගෘහවිද්‍යාව ,නැටුම් සමහර අ⁣ය කියවවා ඒ විෂයන් තුන කරන්න බැරිලු ,නැටුම් හා ගෘහවිද්‍යාව එක කාණ්ඩේ වෂයන් කියලා කරන්න බැ කියලා එහෙම නැ නේද සර්.එ විෂයන් කරන්න පුළුවන් නේද .

    • @dilinidilini4570
      @dilinidilini4570 4 ปีที่แล้ว

      අනේ ප්ල්ස් සර් help karanna

  • @dulnishehara7987
    @dulnishehara7987 2 ปีที่แล้ว

    දේශපාලන vidyawa,බුද්ධාගම ,සිංහල karanna පුළුවන් neda sir

  • @pasidudananjaya244
    @pasidudananjaya244 2 ปีที่แล้ว +1

    Sir midia ,political ,agriculture subject karoth law yanda puluwanda

  • @IshaniSenadeera-ms3nm
    @IshaniSenadeera-ms3nm ปีที่แล้ว

    සර්,ඒ ලෙවල් ප්‍රයිවට් දානකොටත් ආර්ට් වලින් මේ විදියටමද විෂයන් කරන්න ඕනේ.

  • @nipuniimasha5849
    @nipuniimasha5849 2 ปีที่แล้ว

    සර් sinhala,bc,geography විෂයන් හොදද.කැම්පස් යන්න පුළුවන්ද සර්❤️

  • @imalkadilrukshi528
    @imalkadilrukshi528 3 ปีที่แล้ว +4

    Can I select econ., ICT and Japanese for my A/L s?

    • @MP-oh7ec
      @MP-oh7ec 2 ปีที่แล้ว

      Oya karana subject thunama hodai .. mula idanma atha arinne nethuwa wed tika karanna ... maga era ganna epa.. thunama tikk sankirna wishayan ❤️❤️❤️

    • @malshasewmini3071
      @malshasewmini3071 2 ปีที่แล้ว

      @@MP-oh7ec japan china dekama karanna puluwanda ee ekka thawa karanna hoda wishayak kiyanna plzz

    • @MP-oh7ec
      @MP-oh7ec 2 ปีที่แล้ว

      @@malshasewmini3071 danna widiyata nm e dekama eka para karanna be ... samaharwita iskola walin iskola walata wens wenna puluwan.. oya yana iskolen tikk balnna

  • @isharapramudithudayanga3493
    @isharapramudithudayanga3493 4 ปีที่แล้ว +1

    Sir political agree ICT krnn puluwnd?plz reply one sir

  • @dahamisathsarani5267
    @dahamisathsarani5267 3 ปีที่แล้ว +2

    සර් භාෂා විශයන් කරද්දි ... O/L වලට භාෂා කරලා තියෙන්නම ඕනීද ???

    • @sayureelilithiya2484
      @sayureelilithiya2484 2 ปีที่แล้ว

      එහෙම ඕනි නෑ. තියෙන ප්‍රශ්නය Z score එක ගැන. ඒත් english lit වල වගේනම් වැඩීලු. ගොඩක් ලමයි කරන්නේ නැති නිසා 🥺🥺🥺

    • @malshasewmini3071
      @malshasewmini3071 2 ปีที่แล้ว

      @@sayureelilithiya2484 japan chinese wala z score eka aduda

  • @user-km4xo6bn7u
    @user-km4xo6bn7u 2 ปีที่แล้ว

    මට A/L වලට Combined maths ,art ,ICT කරන්න පුලුවන් නෙද..Art stream එකෙන්

  • @n.n..4950
    @n.n..4950 4 หลายเดือนก่อน

    2026 A/L korean online ugannana clz ekk gana dannavanan kavruhari poddak kiyannako,, loku udavvak 🥺❤💫🙏

  • @ishansashika1910
    @ishansashika1910 6 หลายเดือนก่อน

    සර් ගණිතය කියලා තිබ්බේ combined maths ද නැත්තම් mathematics(07) ද??..... Arts අයට combined maths කරන්න පුළුවන් ද?

  • @janakagodagandeniya2241
    @janakagodagandeniya2241 4 ปีที่แล้ว +3

    Sir art vala sinhala විෂය අනිවාර්ය වෙනවද

  • @dilukamadushan7502
    @dilukamadushan7502 3 ปีที่แล้ว

    Sir sinhala, geography, politicle keranda puluwnda? Nethtan sinhalai geography ekka wena keranda puluwan subject monada

  • @imashanuwandi9208
    @imashanuwandi9208 ปีที่แล้ว

    Sir,ජයිව සම්පත් තාක්ෂණවේදයයි,තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ එන ජයිව පද්දති තාක්ෂනවේදයයි කියන්නේ විෂයන් දෙකක්ද?

  • @janindumadumal4751
    @janindumadumal4751 3 ปีที่แล้ว +1

    Budda darmaya, geography,Ict karanna puluwanda sir

  • @sasankalakshitha890
    @sasankalakshitha890 2 ปีที่แล้ว +1

    ICT , Japan , Media කරන්න පුලුවන්ද

    • @heshavimukthi1932
      @heshavimukthi1932 ปีที่แล้ว

      @sasanka lakshitha ඔයා කරන්නෙ ඔය ටිකද.මමත් ඔය ටිකමයි

  • @supunwanshanayaka6490
    @supunwanshanayaka6490 4 ปีที่แล้ว +1

    Sir ict,english,japanese kalot arts walata kohmda ??. Place ekak tiyeda anagathayedi

    • @StudentLankaTube
      @StudentLankaTube  4 ปีที่แล้ว

      Me combination ok. anagathaya gana nam kiyann ba

  • @tharucreations7797
    @tharucreations7797 4 ปีที่แล้ว +3

    Econ,music ,art ekata karanna puliwanda sir???

    • @StudentLankaTube
      @StudentLankaTube  4 ปีที่แล้ว

      Puluwan

    • @tharucreations7797
      @tharucreations7797 4 ปีที่แล้ว

      @@StudentLankaTube tnx sir

    • @tharucreations7797
      @tharucreations7797 4 ปีที่แล้ว

      Sir saundarys campus ek parin yanna api thora ganna oni subjects monwa wenna onida .ane plzzz.... sir kiyannakoo .

  • @tiktokboys6100
    @tiktokboys6100 2 ปีที่แล้ว

    මට උසස් පෙළ ,ආර්ථික විද්‍යාව,English litereture, සංයුක්ත ගණිතය. කරන්න පුළුවන් ද?

  • @sanjananethmi1200
    @sanjananethmi1200 4 ปีที่แล้ว

    Thankz

  • @ChandimaDilshani-vr9qg
    @ChandimaDilshani-vr9qg ปีที่แล้ว

    Sir,සිංහල ,logic ,drama,karoth z score ek hodaid?

  • @gihantrash6459
    @gihantrash6459 4 ปีที่แล้ว +2

    sir ART wain - BC, Geography, ICT karanda puluwanda?

  • @sapnajanadari8390
    @sapnajanadari8390 4 ปีที่แล้ว +1

    Sir,mn asai fashion denn knk wenna.eth mata thama theren nh ekta kranna one subject mnwada kyl.mt ekt krnn puluwn subject tika mnwd sir?

    • @StudentLankaTube
      @StudentLankaTube  4 ปีที่แล้ว

      Moratuwa University fashion design waltata yanna Z scores wadi subjects thora ganna.

    • @sapnajanadari8390
      @sapnajanadari8390 4 ปีที่แล้ว

      @@StudentLankaTube logic/ drama/french puluwnd sir .it onema ndd ekta

  • @sameeralakshan9338
    @sameeralakshan9338 3 ปีที่แล้ว +1

    Sir...ICT,Geography,Sinhala krnn pluwnda..?

  • @wadindika3712
    @wadindika3712 3 ปีที่แล้ว

    mama O/L walata Japanese kala. Mn A/L walata business studies,econ , Japanese karanna hitan inne , O/L walata commerce kale nati nisa BS select karaanna prashnayak weida? Danna kenek reply akk dannako. ...loku udawwak aka

  • @guwanikavishka1084
    @guwanikavishka1084 2 ปีที่แล้ว

    Ict japanese french ekt krnn berida ?

  • @HansakaAmashan-s9v
    @HansakaAmashan-s9v ปีที่แล้ว

    Sir, media , geography , art karanna puluwanda hodada

  • @queenchutti216
    @queenchutti216 ปีที่แล้ว

    Sir english lit , economic mevath ekka thava karanna puluvan hoda subject eka mkkd sir

  • @bhakthiabeysooriya7397
    @bhakthiabeysooriya7397 3 ปีที่แล้ว

    Sir mama danna daruwek wyaapara adhyanaya, sanniwedanaya saha deshapalana widyawa karanna kamaththen innawa. Mema wishaya sankalayana harida?

  • @Subagune
    @Subagune 3 ปีที่แล้ว +1

    සර් ,dancing ,home science , geagropy krnn puluwnd

  • @sheygirl3715
    @sheygirl3715 4 ปีที่แล้ว +2

    sir Law facaltiy yanna..geography ,sinhala,media karala puluwanda...mata OL english walata S ekak thiyenne..

    • @StudentLankaTube
      @StudentLankaTube  4 ปีที่แล้ว +1

      karanna puluwan. eth law faculty yanna honda z score ekek ganna

    • @naveendananjaya7939
      @naveendananjaya7939 4 ปีที่แล้ว

      Matath oya parashne thiyenne

  • @jayaranicolambage5306
    @jayaranicolambage5306 4 ปีที่แล้ว +2

    Sir,law karanna oni karana subjects monada??

    • @StudentLankaTube
      @StudentLankaTube  4 ปีที่แล้ว

      සව්න්දර්ය හැර අනිත් විශයන් 3ක් තෝරා ගන්න.

    • @hirushipaboda4822
      @hirushipaboda4822 4 ปีที่แล้ว

      Math thiyenne oya prashnem thamai 🤔🤔🤔🤔🤔🤔

  • @ravijapesanjith4225
    @ravijapesanjith4225 ปีที่แล้ว +1

    sir logic,ict,econ karanna puluwanda

  • @slfantiktok1800
    @slfantiktok1800 3 ปีที่แล้ว +1

    Sir sinhala , japan, IT ekata karanna puluwanda