නීති පීඨයට තේරී පත්වීමට අවම Z අගය / Minimum Z Score for Faculty of Law

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @amandidharmarathne
    @amandidharmarathne ปีที่แล้ว +42

    ලංකාවේ නීති පීඨ එකයි තියෙන්නෙ.. ඒ කොළඹ විශ්ව විද්‍යාලය ..පේරාදෙණිය සහ යාපනේ නීති දෙපාර්තමේන්තු තියෙන්නෙ❤

    • @DasuniNawodya-u5v
      @DasuniNawodya-u5v 11 หลายเดือนก่อน +2

      නීති දෙපාර්තමේන්තු , නීති පීඨ වෙනස මොකක්ද

    • @Lochi2000
      @Lochi2000 8 หลายเดือนก่อน

      ​@@DasuniNawodya-u5v faculty eke eka koyasak thamai department kiyanne
      Law wala degree eke wenasak nm na me thunema

    • @ChaminduRidmal-g1d
      @ChaminduRidmal-g1d 16 วันที่ผ่านมา

      ​@@Lochi2000 law faculty eke vithary digre ekak denne

  • @Soul-j9b
    @Soul-j9b ปีที่แล้ว +3

    Tq

  • @dpt7062
    @dpt7062 10 หลายเดือนก่อน +2

    මොනරාලින් කොලබ නීති පීටයට තේරෙන්න අවම සුදුසුකම් මොනාද

  • @sumedasilva5578
    @sumedasilva5578 หลายเดือนก่อน +1

    Mis history
    Political
    Religion karala low yanna puluvanda

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +6

    මිස් please reply me,
    මිස් මම Olevel english fail , ඒත් ඒලෙවල් english S එකක් තියෙනව.Olevel english මෙදාපාර කරන්න ඉන්නෙ.හැබැයි රිසාල්ට් එද්දි ටිකක් පරක්කු වෙනව.Z එක තිබිලත් low apply කරන්න බැරි ද මට Olevel english results pending කියල හරි 😢

    • @colombolawacademy
      @colombolawacademy  11 หลายเดือนก่อน +1

      OL English one

    • @malshathom5297
      @malshathom5297 6 หลายเดือนก่อน +2

      Akke dn oya mokdd kra gtte law wlata . ane mtat tinne oy prshnemai 🥺

  • @anusharathnayaka2181
    @anusharathnayaka2181 6 หลายเดือนก่อน +1

    Anuradapura aya jaffna walatada aithi

  • @DasuniNawodya-u5v
    @DasuniNawodya-u5v 11 หลายเดือนก่อน +3

    Bio , chemistry , agri karapu kenekge rank eka adu unath z score eka 1.9 wage nam low yanna puluwanda😊

    • @colombolawacademy
      @colombolawacademy  11 หลายเดือนก่อน +1

      province eka anuwa wenas wenawa

  • @ayodyasayurangi6628
    @ayodyasayurangi6628 ปีที่แล้ว +2

    2021 batch eken law faculty ekata thora gaththu z - score 1 kiyada kiyanna puluwanda ?

  • @KannangaraUpeka-ev7mc
    @KannangaraUpeka-ev7mc ปีที่แล้ว +2

    Mis 1.9841 z core 4:44 kakutara district eke colombo yanne puluwan nada

  • @kasunnawoda1019
    @kasunnawoda1019 9 หลายเดือนก่อน +3

    Low faculty යන්න o/l english /sinhala යන විශයන් දෙකටම "c" ඔනෙමද

    • @gayanikapuwaththa3632
      @gayanikapuwaththa3632 8 หลายเดือนก่อน

      Ou ned

    • @t011hiranya3
      @t011hiranya3 หลายเดือนก่อน

      Na ,o/l English C eka witharai illanne ,ehema Nathnam a/l English S ekak thiyenne one mathaka widihata

    • @dil.vlogs1015
      @dil.vlogs1015 3 ชั่วโมงที่ผ่านมา

      Ow

  • @disnaranjani9765
    @disnaranjani9765 6 หลายเดือนก่อน +1

    Kegalle idan low walata peradeniye university ekata ganna (z score ) ek a kiiyada.

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 10 หลายเดือนก่อน

    Miss b.c , ict , sinhala ❤ puluwnd kiynn miss z agaya kohomad 😊😊

  • @Ruka57
    @Ruka57 ปีที่แล้ว +5

    Akke mama 2022 a/l art kale
    Z eka 1.9723 mawa select weida

  • @TharushiNawodya-k1c
    @TharushiNawodya-k1c 5 หลายเดือนก่อน

    Mis z score eka vadi sinhala,bc,history karamada neththan sinhala,bc,political vishayan karamada ❤️

  • @abubakkerrisna6705
    @abubakkerrisna6705 9 หลายเดือนก่อน

    Anuradhapura ta kohamada

  • @sajithpodigedara5551
    @sajithpodigedara5551 ปีที่แล้ว +3

    එම වසර තුළ උසස් පෙළ සමත්වූ පසු නිතී පීඨ තුනෙන් එකකට යාමට උපරිම වයස් සීමාවක් තියනවද?

  • @vidushadulanjana
    @vidushadulanjana 10 หลายเดือนก่อน +2

    Olevel english C tiyeno Alevel english kohomada balanne miss,

  • @nadeeshamaduwanthi2230
    @nadeeshamaduwanthi2230 6 หลายเดือนก่อน

    Nithi piteta athulath wimedi o/l english c eka aniwarayamda A/l english c ekk thibunta wdak nadda mis...

  • @Soul-j9b
    @Soul-j9b ปีที่แล้ว +2

    ඔය share කරල තියන image එක පේන්නෙ නෑ download කරගන්න විදියක් නැද්ද

    • @WTF-qe2lp
      @WTF-qe2lp ปีที่แล้ว

      Take a Screenshot dr😅

  • @Rockyboy551
    @Rockyboy551 ปีที่แล้ว +4

    වව්නියා වලින් 1.6569 වලින් යාපනයේ law එයිද

  • @ishaniishani6207
    @ishaniishani6207 4 หลายเดือนก่อน

    Mis man 2023 Al kenek ....mge z ak 1.93 jaffna law shuwer krnn baid mokd mge district rank ak 33 kurunegala district man

  • @dewmikeshani2740
    @dewmikeshani2740 6 หลายเดือนก่อน +1

    නාට්‍ය විශය Al කලොත් peradeniya law department එකට යන්න බැයිද ❤

    • @sakuthathsarani
      @sakuthathsarani 6 หลายเดือนก่อน

      බෑ සවුන්දර්‍ය විශයන් කරලා බෑ

  • @SavaniNethusarani
    @SavaniNethusarani 5 หลายเดือนก่อน

    Law yanna hodama peradeniya universityda Colombo universityda

  • @BlackAdam17629
    @BlackAdam17629 6 หลายเดือนก่อน +1

    Mis O/L English c neththam A/L genaral English walatd English literature subject ekatd s pass ekak illanne kiyannako

    • @colombolawacademy
      @colombolawacademy  6 หลายเดือนก่อน

      LLb karanna English one na, law entrance OL English C one

  • @DasuniNawodya-u5v
    @DasuniNawodya-u5v 11 หลายเดือนก่อน +1

    Agri , chemistry biology karapu kenekta low yanna mona wage z score ekak onada

  • @sewmisathsarani8014
    @sewmisathsarani8014 ปีที่แล้ว

    Mn 2021 a/l japura mgt select mata danaganna puluwanda mage professional qualification widiyata lawyer wenna asawak thiyenawa eka kohomada karaganna puluwan

  • @nandanaariyasingha874
    @nandanaariyasingha874 8 หลายเดือนก่อน

    Low faculty ekata yanna hodama subject monada(A/L) plzz reply

  • @dewagepremasiri797
    @dewagepremasiri797 7 หลายเดือนก่อน

    Akke kurunegalin colombo University yanna onenam

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 5 หลายเดือนก่อน

    2024 රිසාට් ආපු කෙනෙකුට නිතිපීට යන්න පුලුවන්ද එයාගෙ ව්ශයයන් අයිට් B ජපන් B ලොජික් C

  • @sandunsampath8544
    @sandunsampath8544 ปีที่แล้ว +7

    නීතී පීඨ තියෙන්නේ කොලබ විතරයී..ඒක නිවැරැදි වෙන්න ඕන.

    • @ChamodiImeshika
      @ChamodiImeshika 10 หลายเดือนก่อน

      Ne 3 nema thiyanawa

  • @m.asachiniprasadika9895
    @m.asachiniprasadika9895 ปีที่แล้ว

    Badulla district 1.7901 z yapanaya law yanna bariweid boottuwakin wath 😢 al 2022 man

  • @sandunianuradha5598
    @sandunianuradha5598 ปีที่แล้ว +2

    law faculty yanna z score eka 1.9 wage thibboth puluwan da gampaha district eken

  • @DgDammika
    @DgDammika 2 หลายเดือนก่อน

    (home economics)Practical subjects ekak karala District rank ekak gaththoth law faculty yanna puluwanda miss

  • @umeshamalshani7212
    @umeshamalshani7212 ปีที่แล้ว +1

    A/l result එකෙන් නීති පීඨයට අවශ්‍ය z core එක තියනවනම් නීති ප්‍රවේශ විභාගය අනිවාර්යය නැද්ද?

    • @dinithidivyanjalee3670
      @dinithidivyanjalee3670 ปีที่แล้ว +2

      Na.nithi praveshaya karala yanne low college.
      A/L valata hoda z agayak thiyenava nam low faculty yanne.
      Low college kiyana ekai low faculty kiyana ekai dekai.hoda z score ekak thiyenavanam low faculty yanne.ethakota nithi praveshaya karanna one na.

    • @umeshamalshani7212
      @umeshamalshani7212 ปีที่แล้ว

      ​@@dinithidivyanjalee3670Thank you ❤❤

  • @methsirikusum8820
    @methsirikusum8820 ปีที่แล้ว +2

    කොමස් කරලා නිති පීඨයට යන්න පුළුවන් නේද
    පේරාදෙණිය නිති පීඨයට යන්න පුළුවන්ද

  • @wethmisadupama
    @wethmisadupama 5 หลายเดือนก่อน

    Rank 95 kurunegala district
    1.8036 jaffna select weyida

  • @UDANI-j7t
    @UDANI-j7t ปีที่แล้ว +3

    ඒ කියන්නෙ results ආවට පස්සෙ law faculty යන්න අපෙ result එකයි z එකයි ok නම්, අපි campus දාන්න යද්දි වෙනම law faculty යන්න apply කරන්න ඕනෙද? නැත්තන් අපෙ results අනුව automa law faculty එනවද? මට මේක චුට්ටක් පැහැදිලි කරන්න පුලුවන්ද මිස්?

    • @ratawata3809
      @ratawata3809 ปีที่แล้ว +1

      කැම්පස් පොත එනවනේ නංගි කැම්පස් පොත ආවට පස්සෙ ඔයාට පිලිවෙලටහොයා කැමති ෆැකල්ටි එක එතකොට degreඑක මොකක්ද කියලා එනවා එක මොකක්ද කියලා එනවා..ඒ පිළිවෙළට අපි දාන්න ඕනේ campus apply කරද්දී නැත්තං එහෙම Auto එන්නේ නැහැ

    • @UDANI-j7t
      @UDANI-j7t ปีที่แล้ว

      @@ratawata3809 harii thank u so much☺️💗

  • @JananiMadara-fb1pu
    @JananiMadara-fb1pu ปีที่แล้ว +2

    Z core = 1.48
    District gampha
    Jaffna law select veida ?

  • @anjalithalagala8787
    @anjalithalagala8787 ปีที่แล้ว +4

    Homescience krla law krnna krnna baneda

  • @UmanjaNelunka
    @UmanjaNelunka ปีที่แล้ว

    2022 A/l කරපු කෙනෙක් නීති විද්‍යාලයට තේරුනත් o/l English වලට s එකක් තියෙන්නෙ..ඒක නිසා නීති විද්‍යාලයට ඇප්ලයි කරන්න බැරිද..නැත්තම් ඊලගට එන O/l විභාගෙදි english වලට C එකක් දාගන්නක්ම් නීති විද්‍යාලයට යන්න පුළුවන් ද .😢👍

    • @WTF-qe2lp
      @WTF-qe2lp ปีที่แล้ว

      YS In English C must... Y didn't u do English (ol) exm during ur AL studies... Or u should get C in General English

  • @TeleshaWithanawasam
    @TeleshaWithanawasam ปีที่แล้ว +1

    Nuwara eliyen 1.9678 z ekakin peradeniya law faculty select weida(2022A/L)

    • @colombolawacademy
      @colombolawacademy  ปีที่แล้ว

      boho durata select wenna one

    • @TeleshaWithanawasam
      @TeleshaWithanawasam ปีที่แล้ว

      @@colombolawacademy ❤️🙏

    • @WTF-qe2lp
      @WTF-qe2lp ปีที่แล้ว

      ​@@TeleshaWithanawasam Oh.. Are u the arts district rank holder bro/sis in Nuwara eliya ☺️ Gud luck... God bless you❤

    • @TeleshaWithanawasam
      @TeleshaWithanawasam ปีที่แล้ว

      @@WTF-qe2lp thank you🥰

    • @IshadiSithumini
      @IshadiSithumini ปีที่แล้ว

      1.9225
      Anuradhapura mata Pera law aida🙄

  • @sithumkaveesha494
    @sithumkaveesha494 ปีที่แล้ว +3

    Sinhala medium ,english medium select karaddi english medium walata select karanne exam akak thiyalada

  • @MaduraJayan-ix3id
    @MaduraJayan-ix3id ปีที่แล้ว

    O/l..s thiyne ..2022....art kre ranak eka 12 low ynn brid

    • @WTF-qe2lp
      @WTF-qe2lp ปีที่แล้ว

      Or In A/L.. In General English C enough... But If u fail those 2... No doubt. Why didn't u do an English ol exam during ur AL study period. 😢

  • @SenuriShanilka
    @SenuriShanilka ปีที่แล้ว

    Hama subject akamadima balanne samana z-core akada.a kiyanne thamange diatrict ake art-1.5 k balanawanam maths karapu kenekgeth 1.5 k ma z aka balanawada

  • @NipunaSubashitha24
    @NipunaSubashitha24 ปีที่แล้ว +1

    Bio කරලා බැරිද

  • @claraliliyana9309
    @claraliliyana9309 ปีที่แล้ว

    🔴 Law faculty යන්න A/L මොනවද කරන්න ඔන ?
    කලා විශයන් කරොත් මොන විශයන්ද කරන්න ඔන කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    • @Desertfox18
      @Desertfox18 11 หลายเดือนก่อน

      සිංහල, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, මාධ්‍ය අධ්‍යයනය, තර්ක ශාස්ත්‍රය වගේ විෂයන් කරොත් ලේසියෙන් යන්න පුළුවන් වෙයි.

    • @hiruniprasadi7015
      @hiruniprasadi7015 11 หลายเดือนก่อน

  • @abubakkerrisna6705
    @abubakkerrisna6705 9 หลายเดือนก่อน

    Anuradhapura ta kohamada

  • @priyangasajeewani8919
    @priyangasajeewani8919 6 หลายเดือนก่อน

    Matarin peradeniya / yapane law yana z eka kochchara oneda?