ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පක්ෂ භේදයෙන් තොරව මම කියන්නෙ ඔයාල දෙන්න නම් මරේ මරැ.ඔහොම තමයි වැරදි නිවැරැදි පෙන්වලා දෙන්න ඕන.npp ගැට වලින් ජනතාව අැන්දුවා බොරැ කියලා.දැන් තියෙන්නෙ npp ලට වැසිකිළි වලක් හාරගෙන කන එක.සල්ලි තියෙන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට යන්න ඕන.අපේ පැත්තෙත් ඉන්නවා රැකියාවක් නැති රස්තියාදු ගහන ඉදිරියේදී පැවැත්වෙන ඡන්දවලට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්න කට්ටිය.ඡන්දයට කලින් වරප්‍රසාදයන් ගන්නෙ නැහැ කියල ගිවිසුමකට අත්සන් ගන්න ඕන.එතකොට ඒවා එපා අය විතරක් ඉදිරිපත් වේවි.
නියමයි ඉරාඡ ඔය දෙන්නාට ඡයවේවා
ඉරාජ් අයියෙ හිටපු ඇමතිතුමායි , ඔයයි , මිනිස්සුන්ට විහිලුවෙන් වුනත් , කරපු ගොන් කම ගැන හොදට කියලා දෙනවා. ❤ තව තවත් කරන්න වැඩ සටහන්. මං නම් බලනවා. පට්ට තෙරුමක් තියෙන නිසා ❤
කතා දෙකක් නෑ දැන් සුදාට වඩා ඔයා ජනප්‍රියයි
මෙච්චර කාලයක් ඔය කුහක ජෙප්පෝ මේවට විරුද්දව කෑගැහුවේ තමන්ට නොලැබුන කුහක කමට කියලා දැංවත් මිනිස්සූ තේරුම් ගනිත්වා..!!!
දෙපැත්තක් 76ක් තිස්සෙ කැවනෙ උන්ටත් අවුරුදු 5හක් කන්න දෙමු කුහකනොවි
නියම වැඩසටහන ❤ විනාඩි 20 ත් 30 ත් අතර වගෙ කරන්න ඉරාජ් අයියෙ. ආතල් එකෙ බලන්න පුලුවන් ❤
අම්මෝ ..... 😂😂 මේ ආතල් එක දිගටම ඕනේ ,
ammmooo aththa thama thiththai kiwatta eka pattane hahha
මිලින්ද නියමයි ❤️ තව තව ඕනෙ මේ වගේ ඒවා 😂
ඉරාජ් කුහක වෙන්න එපා.. NPP මන්ත්‍රීවරුන්ට ඒ ආතල් ගන්න දෙන්න.. එයාලා පව්.. අවුරුදු ගානක් කට්ට කාපු මිනිස්සු මේ අවුරුදු 05ට ආතල් එකක් ගන්න දෙන්න.. ඒ අතරේ වෙලාව තිබ්බොත් රට හදන්නත් පුලුවන් නේ..
අම්මෝ ජෙප්පො කොහොමද මෙව්වා බලන්නේ 😂😂
ගොඩක් කැමති ඔයාලා දෙන්නගෙ මේ වැඩසටහනට හැමදාම වීඩියෝ එකක් කරන්නෙත් මේ වැඩසටහන ඔලුවක් නැති මිනිස්සුන්ට වුණත් තේරුම් ගන්න හොඳ පැහැදිලි කිරීමක් කරනවා ජය වේවා❤❤
මාලිමාවේ කටුකන එවුන් කියනවාමේ vedio එන්නේ නැතීවිදියක් හදා ගන්න බැරිද කියලා ඉරාජ් දෙන එක දෙනවා ලොවේත් නැතී වෙන්න
පව් අනේ එකසිය පනස් නවය ඔන්න ඔහේ අරගෙන ගියදෙන් 😂😂😂😂 බහිරවයට චිකන් කෑල්ලක් දෙන්න ඇඹරිච්ච උන් උන්ගෙ දේවල් නම් හරියට ගන්නව 😂😂😂
හැම දින තුනකට වරක්වත් මෙ වැඩ සටහන කරන්න , ඇත්ත බොරැව වුනා ,ඇත්ත අපි කියමු
සමාජ මාද්‍ය තහනම් කල යුතුයි . කියල හිතුන JVP 👽🤒
නියමයි ඉරාජ් 💪👍❤
😅😅😅 මරු ආතල් ඕයි දෙන්නෙ ඉරාජ් ඔයානම් 😂😂
අම්මෝ බං
😂😂😂 පව් යකෝ මාලිමාවට කඩේ ගිය උන්
ජෙ.වි.පි අපිට අැරියා අැරිල්ලක් අයෙ ලොවෙත් නැති වෙන්න😂😂😂
හොදම වැඩේ 😆😆😆😆😆
නිදානෙ හම්බ නොවුන එකත් හොදයි...නැත්නම් ඒකත් පක්ශ අරමුදල ට තමා😂
මේවා නිතරම මතක් කරන්න , පාඩුවෙ ඉන්න නම් එපා , මාලිමාවෙ උන් හිතාන ඉන්නෙ අපි ට මොලේ නැති ගොන් කියලා
❤❤❤❤❤❤❤❤
ජෙප්පොන්ගේ බොරු පෙන්නන එක නම්.වටිනවා
පට්ට ආතල් එකක් ගන්නවා
නියමයි ඉරාජ්.මිලින්ද Good Job .
සහතික ඇත්ත ඉරාජ් මෙ තට්ටයා කඩේ යන්නෙ කාටද අපි බලාපොරොත්තු වෙන්නෙ අනුර කියපු විදියට රට හදයි කියලා මෙ සරේ නම් ජනතාව රවට්ටන්න බැ ඉරාජ් මචන් ඔබ රටට ඇත්තටම ආදරේයි එකටයි ගරු කරන්නෙ ඔබ තමයි නියම සිංහලයා 🙏🙏🙏 බුදුසරණයි ජේසූ පිහිටයි
ඡන්දෙ ගන්න කියපු කතා ගණන් ගන්න එපා මල්ලි😅
එල ඉරා......ජ්❤❤❤❤❤❤❤
ජේපී උන්ට බලය ගිය එකත් හොදයි..මොකද .. උනුත් එකයි මුනුත් එකයි කියල හැමදාම කියපු උන්ට.. තොපිත් එකයි කියල අපිට කියන්න පුළුවන් වෙන නිසා...
අන්න නියම කතාව හැබැයි පරක්කු වැඩි එතකොට රට අගාධයකට වැටිලා ඉවරයි
ඉරාජ් අලුත් අයිය නම් දැන් JVP එකට කඩේ යනව වැඩී වගේ. මම හිතන්නෙ අනුර මිනිහව බාගෙනද කොහෙද 🥺
මෙවැනි වැඩ සටහන් ඉදරියට කරන්න මගෙ ජෙපි යාලුවෝ පෙන්වන්න
අපි අවදියෙන් ...
පකද
ස්තූතියි, මේ වගේ උගත් බුද්දීමත්, වැදගත්, පඩිවරු දෙන්නෙක් දැක්කමයි, තව අපිට මෙවැනි වැඩසටහන් වලින් හමුවෙන්න කියලා ඉල්ලාසිටිමි, ගවුම් ඇදලා කරනම් තව හොදයි
❤❤❤iraj
මාර ආතල් එකක් ඕයි ගන්නේ... 😂😂😂 කරගෙන යන්න... නවත්වන්න එපා... 😂😂😂
Respect
Iraj putha,.......
කියද්දී එහෙමයි. කරද්දී මෙහෙමයි
ජෙප්පො කියපුවා උන්ට දැන් අමතකයි.... 😂😂
Eka maru 😂😂 iraj digatama karanna
❤superii ❤❤❤wadasatahanak❤❤❤jaya❤❤❤❤wawaaa❤❤❤❤❤
ආදර්ශයක් දෙමු කිසිදු මුදලක් නොගෙන අරමුදල් තර නොකර ජනාතා සේවය
ජෙප්පො පවු ඉරාජ්
ඉරාජ් අක්කි කොහෙද හිටියෙ මෙච්චර කල්
Ube am ma ge hutta asse hitiye
මම නම් හේෂා මන්ත්‍රීතුමාට මල් තියලා වදිනවා යකෝ 😂 දැන් ජෙප්පන්ට මගහිටියොත් තෝ නසී 😬 ගෙදර ගියොත් අඹු නසී💥 වගේ වැඩක් උනේ 😁ජෙප්පන්ට දැන් මේකට එකග වෙලත් බෑ එකග නොවිත් බෑ 😂🤣
මාර ආතල් ප්‍රෝගෑම් එකක් යකෝ😂😂😂
👍
මරු
පට්ට ආතෙල්
මරු ඕයි
තරහ නෑ ඉරාජ් එයාලා අපිට arala දැන් දන්නේ😂😂
😂👍 පච කොටාගේ සෙට් එක ලේෆ්ට්
🔥🔥🔥❤❤❤❤
වහල් බාවයෙන් මිදිලා බලද්දි මෙව්වට හිනා වෙන්නද අඬන්නද හිතාගන්න බැරිවෙනවා
හරිම විනෝදජනකයි. නියමෙට ඔලුව අතගාල ටොකු අනිනව.
👍🏽👍🏽👍🏽👍🏽👍🏽❤❤
දන්නේ නෑ එහෙම වෙන්න ඇති බලමු....විනාඩි 15එක තමා බම්ම්ම්😂😂😂😂😂😂😂😂
Funny as😂😂😂
බැ කියන අයින් කරළ හා කියන අය අලුතින් ගන්න
ට කෙලවෙන ලයින් එකක් එන්නෙ නේ 🤣🤣🤣🤣🤣
iraj bro, one Italian diplomat name nicollo Machiavelli wrote a book called " the prince" , can you read this book and tell us bit more about it.Paranty anura and malumawa team use this book, to lie and come in to power.
Maru. Ohomama yan.😂😂😂😂
👍👍👍👍
තව ඉදිරියට හොඳ හොඳ කතා අහන්න පුළුවන්. පුදුම විපක්ෂය හා නායක නිහඩ ඇයි කියලා.
විපතක්නෙ මේ වෙලා තියෙන්නෙ 😢
ආදර්ශය දෙමු නේද
අම්මෝ. රිදෙනවා
රාජපක්ෂ මාමලා එහෙම කරපු නිසා නේ මෙච්චර සුන්දර උනේ 😀😀😀😀රට
ammoo🙂🙂😂😂
Jayalal is going to donate bonus money to customers which has been over charged by kanchana's regieme.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Milly....I need a coffee 😂😂😂😂
Aiyo muth ivarai illan kanna yannr, namak thiyan hitiya mama hithube ugath manussayek kiyala
හම්මෝ මේදේන්නා දෙන ආතල් 😂😂😂😂හිනාවෙලා පණ යනවා
කාට මොනවා කියල විනෝද උනත් මහින්ද ආයේ එන්නේ නෑ
Iran you have to ask also Sirasa Suranga
😂😂😂👍👍
Paw bn unta සැපක් ganna diyallako😂
මෙච්චර දවස් සද්ද නැතුව ඉදලා, ආයේ මතු වෙලා..!! ඔයාට දේශපාලනය ගැලපෙන්නේ නෑ...!!please don’t be so toxic !
😂🤣👍
adoo hint gahana eke simawath thiyaganin ban milinda 🤣😂
පිරිමි ගනිකාව ආයෙත් ඇවිත්
ieraj kiyanne thani ponnayek
ai jeppage puthata ammadaahan inna barinam makabavila Pala thopi thamai niyama ponnayoo
*iraj
Jepponge kuhaka kama mehema pennanna oni
ආ ඉරජ් අක්කි.. කෝ ගවුම
හු හු
🙏🙏🤙🤙🤙🤙🤙🤙❤️❤️❤️❤️
❤😂😂
Super😂😂❤
😂😂😂😂😂😂😮😮😮😮
iiya kawda me ponnaya
Awrudu. 76 kathawa kiyana Aya. Mona schooletatha mona campus ekatatha giye mona hospital ekentha beheth gaththy
පවූ බං උබලා... හිතට ආමාරුද 😂😂😂
RS.50000.00 ONAVENAVA ABBA MUSIC SHOW EKA..BALANNA YANNA PAVUNE EYALATA FUN EKA GANNA TAVA SALLI DENNA ONEBAIO TOIYO VENNE ETHAKOTA.
Pau appa punaruda baiyo kehel kole bath bedagena bus eke parliament ena manthrela balanna hitiya 😂
මම FB හි පලකලා
Ara sirase surangaya ko ban ratawath gihin da😂
එළ.දැන් නිධන් නැ.පුරාවස්තු තියෙන්නේ . එතකොට මහින්ද සජිත් 😂😂😂😂😂 ආතල් Npp
Supari brooo digatama gahapan 😅😅 ubalata mewa kiuwa 😅😅 gahapan uparima😅😅
😂😂😂 එළ
පක්ෂ භේදයෙන් තොරව මම කියන්නෙ ඔයාල දෙන්න නම් මරේ මරැ.ඔහොම තමයි වැරදි නිවැරැදි පෙන්වලා දෙන්න ඕන.npp ගැට වලින් ජනතාව අැන්දුවා බොරැ කියලා.දැන් තියෙන්නෙ npp ලට වැසිකිළි වලක් හාරගෙන කන එක.සල්ලි තියෙන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට යන්න ඕන.අපේ පැත්තෙත් ඉන්නවා රැකියාවක් නැති රස්තියාදු ගහන ඉදිරියේදී පැවැත්වෙන ඡන්දවලට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්න කට්ටිය.ඡන්දයට කලින් වරප්‍රසාදයන් ගන්නෙ නැහැ කියල ගිවිසුමකට අත්සන් ගන්න ඕන.එතකොට ඒවා එපා අය විතරක් ඉදිරිපත් වේවි.
නියමයි ඉරාඡ ඔය දෙන්නාට ඡයවේවා
ඉරාජ් අයියෙ හිටපු ඇමතිතුමායි , ඔයයි , මිනිස්සුන්ට විහිලුවෙන් වුනත් , කරපු ගොන් කම ගැන හොදට කියලා දෙනවා. ❤ තව තවත් කරන්න වැඩ සටහන්. මං නම් බලනවා. පට්ට තෙරුමක් තියෙන නිසා ❤
කතා දෙකක් නෑ දැන් සුදාට වඩා ඔයා ජනප්‍රියයි
මෙච්චර කාලයක් ඔය කුහක ජෙප්පෝ මේවට විරුද්දව කෑගැහුවේ තමන්ට නොලැබුන කුහක කමට කියලා දැංවත් මිනිස්සූ තේරුම් ගනිත්වා..!!!
දෙපැත්තක් 76ක් තිස්සෙ කැවනෙ උන්ටත් අවුරුදු 5හක් කන්න දෙමු කුහකනොවි
නියම වැඩසටහන ❤ විනාඩි 20 ත් 30 ත් අතර වගෙ කරන්න ඉරාජ් අයියෙ. ආතල් එකෙ බලන්න පුලුවන් ❤
අම්මෝ ..... 😂😂 මේ ආතල් එක දිගටම ඕනේ ,
ammmooo aththa thama thiththai kiwatta eka pattane hahha
මිලින්ද නියමයි ❤️ තව තව ඕනෙ මේ වගේ ඒවා 😂
ඉරාජ් කුහක වෙන්න එපා.. NPP මන්ත්‍රීවරුන්ට ඒ ආතල් ගන්න දෙන්න.. එයාලා පව්.. අවුරුදු ගානක් කට්ට කාපු මිනිස්සු මේ අවුරුදු 05ට ආතල් එකක් ගන්න දෙන්න.. ඒ අතරේ වෙලාව තිබ්බොත් රට හදන්නත් පුලුවන් නේ..
අම්මෝ ජෙප්පො කොහොමද මෙව්වා බලන්නේ 😂😂
ගොඩක් කැමති ඔයාලා දෙන්නගෙ මේ වැඩසටහනට හැමදාම වීඩියෝ එකක් කරන්නෙත් මේ වැඩසටහන ඔලුවක් නැති මිනිස්සුන්ට වුණත් තේරුම් ගන්න හොඳ පැහැදිලි කිරීමක් කරනවා ජය වේවා❤❤
මාලිමාවේ කටුකන එවුන් කියනවාමේ vedio එන්නේ නැතීවිදියක් හදා ගන්න බැරිද කියලා ඉරාජ් දෙන එක දෙනවා ලොවේත් නැතී වෙන්න
පව් අනේ එකසිය පනස් නවය ඔන්න ඔහේ අරගෙන ගියදෙන් 😂😂😂😂 බහිරවයට චිකන් කෑල්ලක් දෙන්න ඇඹරිච්ච උන් උන්ගෙ දේවල් නම් හරියට ගන්නව 😂😂😂
හැම දින තුනකට වරක්වත් මෙ වැඩ සටහන කරන්න , ඇත්ත බොරැව වුනා ,
ඇත්ත අපි කියමු
සමාජ මාද්‍ය තහනම් කල යුතුයි . කියල හිතුන JVP 👽🤒
නියමයි ඉරාජ් 💪👍❤
😅😅😅 මරු ආතල් ඕයි දෙන්නෙ ඉරාජ් ඔයානම් 😂😂
අම්මෝ බං
😂😂😂 පව් යකෝ මාලිමාවට කඩේ ගිය උන්
ජෙ.වි.පි අපිට අැරියා අැරිල්ලක් අයෙ ලොවෙත් නැති වෙන්න😂😂😂
හොදම වැඩේ 😆😆😆😆😆
නිදානෙ හම්බ නොවුන එකත් හොදයි...නැත්නම් ඒකත් පක්ශ අරමුදල ට තමා😂
මේවා නිතරම මතක් කරන්න , පාඩුවෙ ඉන්න නම් එපා , මාලිමාවෙ උන් හිතාන ඉන්නෙ අපි ට මොලේ නැති ගොන් කියලා
❤❤❤❤❤❤❤❤
ජෙප්පොන්ගේ බොරු පෙන්නන එක නම්.වටිනවා
පට්ට ආතල් එකක් ගන්නවා
නියමයි ඉරාජ්.මිලින්ද Good Job .
සහතික ඇත්ත ඉරාජ් මෙ තට්ටයා කඩේ යන්නෙ කාටද අපි බලාපොරොත්තු වෙන්නෙ අනුර කියපු විදියට රට හදයි කියලා මෙ සරේ නම් ජනතාව රවට්ටන්න බැ ඉරාජ් මචන් ඔබ රටට ඇත්තටම ආදරේයි එකටයි ගරු කරන්නෙ ඔබ තමයි නියම සිංහලයා 🙏🙏🙏 බුදුසරණයි ජේසූ පිහිටයි
ඡන්දෙ ගන්න කියපු කතා ගණන් ගන්න එපා මල්ලි😅
එල ඉරා......ජ්❤❤❤❤❤❤❤
ජේපී උන්ට බලය ගිය එකත් හොදයි..මොකද .. උනුත් එකයි මුනුත් එකයි කියල හැමදාම කියපු උන්ට.. තොපිත් එකයි කියල අපිට කියන්න පුළුවන් වෙන නිසා...
අන්න නියම කතාව හැබැයි පරක්කු වැඩි එතකොට රට අගාධයකට වැටිලා ඉවරයි
ඉරාජ් අලුත් අයිය නම් දැන් JVP එකට කඩේ යනව වැඩී වගේ. මම හිතන්නෙ අනුර මිනිහව බාගෙනද කොහෙද 🥺
මෙවැනි වැඩ සටහන් ඉදරියට කරන්න මගෙ ජෙපි යාලුවෝ පෙන්වන්න
අපි අවදියෙන් ...
පකද
ස්තූතියි, මේ වගේ උගත් බුද්දීමත්, වැදගත්, පඩිවරු දෙන්නෙක් දැක්කමයි, තව අපිට මෙවැනි වැඩසටහන් වලින් හමුවෙන්න කියලා ඉල්ලාසිටිමි, ගවුම් ඇදලා කරනම් තව හොදයි
❤❤❤iraj
මාර ආතල් එකක් ඕයි ගන්නේ... 😂😂😂
කරගෙන යන්න... නවත්වන්න එපා... 😂😂😂
Respect
Iraj putha,.......
කියද්දී එහෙමයි. කරද්දී මෙහෙමයි
ජෙප්පො කියපුවා උන්ට දැන් අමතකයි.... 😂😂
Eka maru 😂😂 iraj digatama karanna
❤superii ❤❤❤wadasatahanak❤❤❤jaya❤❤❤❤wawaaa❤❤❤❤❤
ආදර්ශයක් දෙමු කිසිදු මුදලක් නොගෙන අරමුදල් තර නොකර ජනාතා සේවය
ජෙප්පො පවු ඉරාජ්
ඉරාජ් අක්කි කොහෙද හිටියෙ මෙච්චර කල්
Ube am ma ge hutta asse hitiye
මම නම් හේෂා මන්ත්‍රීතුමාට මල් තියලා වදිනවා යකෝ 😂
දැන් ජෙප්පන්ට මගහිටියොත් තෝ නසී 😬 ගෙදර ගියොත් අඹු නසී💥 වගේ වැඩක් උනේ 😁ජෙප්පන්ට දැන් මේකට එකග වෙලත් බෑ එකග නොවිත් බෑ 😂🤣
මාර ආතල් ප්‍රෝගෑම් එකක් යකෝ😂😂😂
👍
මරු
පට්ට ආතෙල්
මරු ඕයි
තරහ නෑ ඉරාජ් එයාලා අපිට arala දැන් දන්නේ😂😂
😂👍 පච කොටාගේ සෙට් එක ලේෆ්ට්
🔥🔥🔥❤❤❤❤
වහල් බාවයෙන් මිදිලා බලද්දි මෙව්වට හිනා වෙන්නද අඬන්නද හිතාගන්න බැරිවෙනවා
හරිම විනෝදජනකයි. නියමෙට ඔලුව අතගාල ටොකු අනිනව.
👍🏽👍🏽👍🏽👍🏽👍🏽❤❤
දන්නේ නෑ එහෙම වෙන්න ඇති බලමු....විනාඩි 15එක තමා බම්ම්ම්😂😂😂😂😂😂😂😂
Funny as😂😂😂
බැ කියන අයින් කරළ හා කියන අය අලුතින් ගන්න
ට කෙලවෙන ලයින් එකක් එන්නෙ නේ 🤣🤣🤣🤣🤣
iraj bro, one Italian diplomat name nicollo Machiavelli wrote a book called " the prince" , can you read this book and tell us bit more about it.
Paranty anura and malumawa team use this book, to lie and come in to power.
Maru. Ohomama yan.😂😂😂😂
👍👍👍👍
තව ඉදිරියට හොඳ හොඳ කතා අහන්න පුළුවන්. පුදුම විපක්ෂය හා නායක නිහඩ ඇයි කියලා.
විපතක්නෙ මේ වෙලා තියෙන්නෙ 😢
ආදර්ශය දෙමු නේද
අම්මෝ. රිදෙනවා
රාජපක්ෂ මාමලා එහෙම කරපු නිසා නේ මෙච්චර සුන්දර උනේ 😀😀😀😀රට
ammoo🙂🙂😂😂
Jayalal is going to donate bonus money to customers which has been over charged by kanchana's regieme.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Milly....I need a coffee 😂😂😂😂
Aiyo muth ivarai illan kanna yannr, namak thiyan hitiya mama hithube ugath manussayek kiyala
හම්මෝ මේදේන්නා දෙන ආතල් 😂😂😂😂හිනාවෙලා පණ යනවා
කාට මොනවා කියල විනෝද උනත් මහින්ද ආයේ එන්නේ නෑ
Iran you have to ask also Sirasa Suranga
😂😂😂👍👍
Paw bn unta සැපක් ganna diyallako😂
මෙච්චර දවස් සද්ද නැතුව ඉදලා, ආයේ මතු වෙලා..!! ඔයාට දේශපාලනය ගැලපෙන්නේ නෑ...!!please don’t be so toxic !
😂🤣👍
adoo hint gahana eke simawath thiyaganin ban milinda 🤣😂
පිරිමි ගනිකාව ආයෙත් ඇවිත්
ieraj kiyanne thani ponnayek
ai jeppage puthata ammada
ahan inna barinam makabavila Pala thopi thamai niyama ponnayoo
*iraj
Jepponge kuhaka kama mehema pennanna oni
ආ ඉරජ් අක්කි.. කෝ ගවුම
හු හු
🙏🙏🤙🤙🤙🤙🤙🤙❤️❤️❤️❤️
❤😂😂
Super😂😂❤
😂😂😂😂😂😂😮😮😮😮
iiya kawda me ponnaya
Awrudu. 76 kathawa kiyana Aya. Mona schooletatha mona campus ekatatha giye mona hospital ekentha beheth gaththy
පවූ බං උබලා... හිතට ආමාරුද 😂😂😂
RS.50000.00 ONAVENAVA ABBA MUSIC SHOW EKA..BALANNA YANNA
PAVUNE EYALATA FUN EKA GANNA TAVA SALLI DENNA ONE
BAIO TOIYO VENNE ETHAKOTA.