මාලිමාව හැරගිය කිකිළියෝ බිත්තර මිල උස්සයි | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • පුළුවන් නම් අපේ හොරකම්...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • Video
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • සුදා කරපු සමීක්ෂනයට බෙ...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 349

  • @dhanushka6834
    @dhanushka6834 วันที่ผ่านมา +86

    අපිනම් චන්දෙ දුන්නෙ බිත්තරයක් හින්දා නෙවෙයි මෙක සම්පුර්න සුද්ද කරලා හරි පාරෙ රට ගෙනියන්න. අපි නොදන්න ගොඩක් දෙවල් තියනවා මෙකෙ සුද්ද කරන්න. අනුරට ජය

    • @smhs3313
      @smhs3313 วันที่ผ่านมา +10

      අනිවාර්යයෙන් .මේ සම හරක් එවුන් බිත්තර අල ලූනු අල්ලගන බොරැවට සිගිති ආතල් ගන්නව. උන්ට මතක නැ බිත්තර 65 ට ලූනු 650 ට අල 500 ට කෑව කියල රනිලගෙ ආන්ඩුව කාලෙ.

    • @SameeraWijendra
      @SameeraWijendra วันที่ผ่านมา +5

      ❤ අනිවාර්යයෙන් කතාව හරි 💪💪💪💪

    • @JayanthaTharanga-z6m
      @JayanthaTharanga-z6m วันที่ผ่านมา +4

      Yes ❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา +4

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา +2

      ​👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣🤔🤔🤔🤔

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 วันที่ผ่านมา +105

    අනුර සහෝදරයා ❤ රට ගොඩදායි කියලා අපිට විස්වාසයි. කුහකයෝ ඕනි දෙයක් කියපුදෙන්.

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA วันที่ผ่านมา +87

    මහින්ද මහත්තයා ගෙ Lite කපුපු හින්දා 😂😅🤣 මං වගේම හදවතිම්ම සතුටු වෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @smhs3313
      @smhs3313 วันที่ผ่านมา +3

      මහින්ද හොරා .😂😂

    • @meenugurusinghe5
      @meenugurusinghe5 วันที่ผ่านมา +3

      මයින්ද මාතියා නෝටි ෂොරා හුම්ම්

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg วันที่ผ่านมา +2

      👍👍👍👍👍♥️♥️

    • @damithhandugala6192
      @damithhandugala6192 20 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @IndiraWelgama
      @IndiraWelgama 13 ชั่วโมงที่ผ่านมา

      තෝ වගේ මුල මතක නැති ගූ බල්ලො හිටියට මේ රටේ මුල මතක තියෙන මිනිස්සු එක්කෙනෙක් හරි ඉන්නවනම් අපිට ඒ ඇති.

  • @kavindubandara7172
    @kavindubandara7172 วันที่ผ่านมา +113

    අනුරට බලවත් ආන්ඩුවක් හදමු හොරු නැතිකරමු 👍👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา +2

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @hiranthajayawardana768
      @hiranthajayawardana768 22 ชั่วโมงที่ผ่านมา

      @@kavindubandara7172 එකෙන්ම

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 วันที่ผ่านมา +35

    ඔබේ පැහැදිලි කිරීම් අතිවිශිෂ්ටයි.

  • @colombo7chanal186
    @colombo7chanal186 วันที่ผ่านมา +40

    බිත්තර වැඩක් නෑ අපිට ඕන ලස්සන රටක්. 60ta කෑව බිත්තර අපිට 45ට කෑවත් අවුලක් නෑ ජන්දේ දිනලා රට හදන්න ඕන

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp วันที่ผ่านมา +2

      හරි යටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @shyamaliepanagoda1335
      @shyamaliepanagoda1335 23 ชั่วโมงที่ผ่านมา

      India walin genallath dunne. Mehe minissunta saadarana milata bittara dipuden. Kalukada kaarayonta paadamak ugannamu. Dudley ge rice stocks minissu gaththe nethi nisa naadu kanna purudu una. Dan naadu neha neda ? Oka thamai mafiawa. Eyalage monopoly eka nethi karamu.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 23 ชั่วโมงที่ผ่านมา +1

      It's. Very true

    • @chandmobilephone9394
      @chandmobilephone9394 21 ชั่วโมงที่ผ่านมา +1

      හරියට හරි.

  • @Travewithson
    @Travewithson วันที่ผ่านมา +27

    අපෙ ගෙවල් ලග ගොඩගම අතුරුගිරිය පාරෙ Food city එක අසල තියෙන කුකුල් ෆාම් එකෙනම් සිල්ලර මිල බිත්තරයක් රු 30යි තොග මිල බිත්තරයක් 28යි

  • @ThilanRanjith
    @ThilanRanjith วันที่ผ่านมา +49

    ආදරෙයි අපේ මාලිමාවේ මාද්‍ය ප්‍රකාශක,,,,❤

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA วันที่ผ่านมา +35

    මං වගේම ඇත්ත කතා කරන සුදා ගෙන් 🔔 Notification 🔔 එනකන් බලන් ඉන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws วันที่ผ่านมา +22

    ඇත්තමයි සුදා අයියා කියනකතාව ඇත්ත තමයි දැන් හරිම හදිස්සියක් තියෙන්නෙ දේශපාලුවොන්ට.අරක තාම නෑනෙ මේක නෑනෙ කියලා.දෙන්න ඕනනෙ කාලෙ මේ රට හදන්න.

    • @Beautifulthings638
      @Beautifulthings638 วันที่ผ่านมา

      ඔව් ගම්මන්පල කියන බල්ලගේ වැඩේම අැද හොයනවා. කාලකනියා ජනාධිපතිතුමාට හුස්ම ගන්නවත් ඉඩක් නෑ

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz วันที่ผ่านมา +22

    අපි කාළාන්තරයක් ප්‍රාර්ථණා කරපු ඒඅවස්තාව උදාවුණා.රළු,ගල් ,බොරලු මැදින් ගඟ ගලා යයි ඉදිරියට....

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp วันที่ผ่านมา +2

      👍🏾💪🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 วันที่ผ่านมา +12

    ආණ්ඩුව නියම ට්‍රැක් එකේ අරගෙන යමු සුදා. ස්තුතියි ❤🙏 චූලා අධිකාරි මහතාත් ඔබේ හොඳ කියනවා. තෙරුවන් සරණයි ❤🙏

  • @disnaw992
    @disnaw992 วันที่ผ่านมา +43

    මහ මැතිවරණයට ඇප කැප වෙමු.මාලිමාව දිනවමු
    මාලිමාවට ජය වේවා!!!

  • @shiromisurangika4305
    @shiromisurangika4305 วันที่ผ่านมา +22

    ගොඩක් ස්තුතියි සුදා 🙏❤️

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 วันที่ผ่านมา +15

    ❤❤❤ පලමුව වීශෙසත්වය වන්නේ හොරු ඇල්ලීම නොගෙවු බදු අයකර දීම ඒ තුළින් රට ගොඩගැනීම කුක් සිද වය හැකි ය ඉවසීමෙන් ඉනන❤❤❤❤❤❤❤❤

  • @UshaRajapaksha
    @UshaRajapaksha วันที่ผ่านมา +19

    අතරමැදි හොරු ආඩුවට තොග.අරන් වැඩියට විකුනන මාෆියාව නැති කරන්න ඕන

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @NPPKOREA
    @NPPKOREA วันที่ผ่านมา +33

    බිත්තර නොකා වලව්වල ඉදුල් කකා ඉදපු වහල් හැත්ත බිත්තර කන්න පුරුදු වෙලා හරි කරදරයක් 😂😂

    • @Dilrukshi_disanayaka
      @Dilrukshi_disanayaka วันที่ผ่านมา +5

      ඡන්දෙ දීපු අපිටවත් නැති හදිස්සියක් තමා දැන් වහල්ලු ටිකට තියෙන්නෙ 😂😂

  • @madusanjana7855
    @madusanjana7855 วันที่ผ่านมา +22

    රටට යහපතක්ම වේවා

  • @DammikaKrishantha-f4m
    @DammikaKrishantha-f4m วันที่ผ่านมา +13

    නියමයි

  • @Beautifulthings638
    @Beautifulthings638 วันที่ผ่านมา +12

    පුතානෝගේ හිරු රිපෝට් කරන්න ඕන

  • @niroshananjula3275
    @niroshananjula3275 วันที่ผ่านมา +11

    ඇත්ත ජඩ මාද්‍ය තමයි ගිනිගෙඩි දෙන්නේ අහාර මිල මාද්‍යට දාන්න තහනම් කරා නම් අහාර මිල අඩු වෙනවා

    • @shanthagamage2915
      @shanthagamage2915 วันที่ผ่านมา +1

      මෙම කමෙන්ට් එකේ ගත යුතු දෙයක් ඇත.මිල සඳහන් කලපසු අඩු කල මිල වැඩි වෙනවා හැර වැඩිකල මිල අඩු වන්නේ නැත.

  • @padmasiribandara9613
    @padmasiribandara9613 วันที่ผ่านมา +22

    පොල්මිල අඩුවෙ රිලව්ගේ විනාසය නතර උනොත්

    • @ThimiraRanjeewaDewage
      @ThimiraRanjeewaDewage วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @smhs3313
      @smhs3313 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් .

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm วันที่ผ่านมา +1

      ඔය රිලව් ඒ කාලේ චිනේට ඇරිය නම් මොකෝ 😀😀😀😀

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 วันที่ผ่านมา +14

    Sudaa niyami ela malimawata කෝටියක් ජයවේවා

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 วันที่ผ่านมา +14

    අපි හිරැ දෙරන බලන්නේ නෑ

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg วันที่ผ่านมา +7

    රනිල් ගෝතයට මුකුත් නොකියා බිත්තර 70 ට කෑවේ.ඇයි දැන් බැරි කටේ ගෙඩි දාලද . 70 ට කාලා 40 ට කන කොට තොපි ට අවුල් වගේද.

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA วันที่ผ่านมา +16

    සුදා මම එක ❤❤❤❤

  • @nadinadi647
    @nadinadi647 วันที่ผ่านมา +10

    හිරු නම් අහන්න අප්පිරියඉ හොරුන්ට හොඳඉ හිරු

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 วันที่ผ่านมา +8

    හුගක් අය වාසිය උදෙසා කකුලෙන් අදිනවා

  • @AnusahAnusah
    @AnusahAnusah วันที่ผ่านมา +9

    බ්ත්තර ගනම් උස්සලානම් උන්ට විරුද්දව නඩුදමන්න

  • @danuka-vj5lj
    @danuka-vj5lj วันที่ผ่านมา +9

    අනුර මේ රට හදනවා ❤❤❤❤

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 22 ชั่วโมงที่ผ่านมา +3

    ජනහිතකාමි ජනාධිපති අනුරට ජය විශිෂ්ඨ වේවා .

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 22 ชั่วโมงที่ผ่านมา +3

    ඔබට ආදරෙයි ආයුබෝවන් ස්තුතියි .හිරු විතරක් නොවේ නයි දෙරන ත් එහෙම තමයි ..

  • @UchithaPrasad-b5f
    @UchithaPrasad-b5f วันที่ผ่านมา +12

    මයිනගෙ ගෙදර කරන්ට් කපලලු😂

    • @niroshananjula3275
      @niroshananjula3275 วันที่ผ่านมา +2

      😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 23 ชั่วโมงที่ผ่านมา

      ඉතින් අපි ට පාන් ද බන් දුප්පතුන් ලක්ශයක් ගෙ විතර කරන්ට් කපලා තියෙන්නේ ..

  • @Thisa-ks
    @Thisa-ks วันที่ผ่านมา +7

    රිලා වසන්ගතය අඩු කරානම් පොල් මිල බහිනවා මගේ පොල් ගස් 5 ක් තියෙනවා පොල් ගෙඩි 4 ක් ගන්න බෑ ඔක්කොම විනාශ කරලා මුන්ව අල්ලලා විල්පත්තු යාල වගේ කැලෑවට ගිහිල්ලා දැම්මොත් ගහනය පාලනය වෙනවා මෙහෙ උන්ව කන්න කිසි සතෙක් නැති හින්දා ස්වභාවික චක්‍රය බිදිලා හින්දා කරදරේ නැත්තං මෙච්චර පොල් හිගේකුයි පොල් ඉල්ලුමකුයි එන්නෙ නෑ

  • @RuviniRu-dq4ke
    @RuviniRu-dq4ke วันที่ผ่านมา +3

    මෙච්චර කල් වැඩි මිලට අපි කෑවනේ. තව අව්රුද්දක් මේ දුක විදින්නම්. මේ හොරු අල්ලලා . කුඩ්ඩෝන්ට දඩුවම් දෙන්න. අනුර සහෝදරයා මම ඔබ තුමා විස්වාස කරනවා 👍

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 วันที่ผ่านมา +3

    සුදා මම ඔයාල දෙන්නගෙ දෙරණ කතාබහක් බැලුව හරිම ලස්සනයි සුමුදු සුදා ඒක නිවේදිකාව පූර්නිකා සැමදෙනාටම ස්තුතියි

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA วันที่ผ่านมา +16

    මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 19 ชั่วโมงที่ผ่านมา

    මාලිමා රජයක් නිර්මාණය කරමු... ජයවේවා.. සුදා අය්යේ බොහොම ස්තුතියි ඔයාට ❤️❤️
    අනුර සහෝදරයා ඇතුළු නව රජයට ජයෙන් ජයම වේවා.. තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි.. ❤️❤️🌹💐

  • @Srilanka.Küche
    @Srilanka.Küche วันที่ผ่านมา +3

    බඩ ගැනම විතරක් හිතලා රට හදන්න පුඑවන්ද අනික බිත්තර කන්නම ඔිනද පොල් ගස් නමි ගොඩාක් අයට තියෙනවා අපේ රටෙි මිනිස්සු ගොඩාක් කමිමැලි කුකුළන් හෙදරම හදා ගන්න බුඑවන් නේ අපි ඉන්න රටවල නමි ගමෙි කිප දෙනෙක් කුකුළන් හදනවා එයාලාගෙන් තමා බිත්තර ගන්නේ එ නිසා මෙි රටවල කැම මිල පාලනයක් තියෙනවා බිත්තර නොකා ඉමු

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP 23 ชั่วโมงที่ผ่านมา +6

    අපි මේරට තවදුරටත් වෙනස් කරමු සුදා පුතා❤

  • @shanthagamage2915
    @shanthagamage2915 23 ชั่วโมงที่ผ่านมา +3

    රටින් ගෙන්වන්න හදන විට බිත්තර නිපදවන්නන්ගේ සංගමය මිල අඩු වීමක් පෙන්නුම් කරනවා.

  • @sajeedh2822
    @sajeedh2822 วันที่ผ่านมา +7

    පිල්ලි තාම තියනව.....

  • @niranjalapushpakanthi1693
    @niranjalapushpakanthi1693 23 ชั่วโมงที่ผ่านมา +3

    අපි නම් චන්දෙ දුන්නෙ බිත්තරේ ට නෙමෙයි රට වෙනුවෙන් 😂 තවම හොරු ටික නිදැල්ලෙන

  • @SHENUK759
    @SHENUK759 วันที่ผ่านมา +3

    සුදා මල්ලි ඔයා ට ගොඩාක් පිං මෙච්චර කල් අපි හොරු න්ව නේද පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ .මේ පාර අනුර කුමාර ජනාධිපති තුමා ට චන්දෙ දීලා අපි හැමෝම ගොඩාක් සතුටු වෙනවා .ඒකේ ස්තුතිය ඔබතුමා ට ත් තියෙනවා .මේ කාලකණියෝ ගැන ගොඩාක් දේවල් දැන ගත්තේ ඔබ තුමා ගෙන් .මම කාලෙක ඉඳන් ඔයා ගේ කතා බලනවා.❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา

      💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇩🇪

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 23 ชั่วโมงที่ผ่านมา +8

    අපි මාලිමාවට චන්දෙ දුන්නෙ අඩු
    මුදලට බිත්තර කන්න නෙවෙයි
    හොර ගෙඩියො එලවලා රට ගොඩ ගන්නට සුදාටත් ස්තුතියි 💐👏👏👏...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @pawanrashmitha9289
    @pawanrashmitha9289 20 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ස්තූති අයියේ මෙය රටට පැහැදිලි කරලා දුන්නා ට
    🙏🙏❤️❤️

  • @Chathura_Gunasekara
    @Chathura_Gunasekara 22 ชั่วโมงที่ผ่านมา +1

    බිත්තර මිල රුපියල් 40ට වඩ ඉහල ගියොත් තවකලිකව බිත්තර කැමෙන් වලකිමු

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 วันที่ผ่านมา +3

    Exactly said Suda hats off to u

  • @nandanidisa1031
    @nandanidisa1031 วันที่ผ่านมา +3

    මාලිමාවට බලය නොදුන්නොත් මෙ රට විනාශයට පත් වෙනවාමයි , එය නිසා අපෙ උදව් අවශ්‍යයි 5/6ට ලබා දෙමු,අවුරුදු 76 ක් අපිට බිල්ලෝ මවපු කාලකන්නි පරයෝ මහ මැතිවරනයෙන් එලවපියව්,

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy วันที่ผ่านมา +2

    This video is precious - my respect to you, Sudaa ❤🙏

  • @DCWorld69
    @DCWorld69 วันที่ผ่านมา +2

    අනිවාර්යේන් මගේ චන්දය මාලිමවට,මාලිමාවට චන්දෙන කට්ටිය ලයික් එකක් දාගේන යන්න 👍

  • @CheerfulSunlightForest-hv6vv
    @CheerfulSunlightForest-hv6vv วันที่ผ่านมา +5

    76 කාපු එක හදන්න සාධාරණ කාලයක් ලබාදිය යුතුයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣

  • @vihangasathsara2926
    @vihangasathsara2926 วันที่ผ่านมา +5

    මම දෙක.....❤❤❤❤

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 วันที่ผ่านมา +2

    I am happy of giving my vote to the present president and hope to vote to Malimawa who can do good for the people at large.

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 20 ชั่วโมงที่ผ่านมา

    Thank you Suda,sampath malli මේ mafia එක ගැන කතා කලාට. මේ රටේ තියෙන ආර්ථික මධ්‍යස්ථාන වල ට ආනයනයනික අල ලූණු තමයි වැඩියෙන් තියෙන්නේ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา

    👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 ඔබතූමාගේ සත්‍යයම
    නිවැරදි තොරතුරු ඉතාම වැදගත් අපූරුයි.
    අනර්ඝයි. ජයෙන්ම ජයවේවා!!! 💪🏾💪🏾💪🏾🇩🇪

  • @dhanachami2190
    @dhanachami2190 วันที่ผ่านมา +1

    රටෙි නිෂ්පාදන ඉදිරියට යන්න නමි ආනයනය සීමා,බදු ගහන්නම ඔිනි. බිත්තර වගේම කුකුල් කැමත් අඩු උනානමි හරි. නැත්නමි රටෙි හැදෙන ටිකත් නවතියි කියලා හිතෙනවා. සුදා අයියා ජය.🎉

  • @somawathipeththahewage-jt4ul
    @somawathipeththahewage-jt4ul วันที่ผ่านมา +2

    ඇත්තනේ ...බඩුමිලරනිල්වගේමතමයි..දැන්තිස්අටනෙමෙයිහතලිස්තුනයි..
    හාල්තිබුනමිලමයි...කවදාවත්පොල්එකසියහතලිස්පහයි..
    හෙනගහනගනන්කන්නේකොහොමද..තියෙනඑවුන්ටගානක්නැහැ....

    • @sssssssssuv
      @sssssssssuv 23 ชั่วโมงที่ผ่านมา

      Eka thamai mamath kiyanne. Thibbatath wada ganan wadi

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 17 ชั่วโมงที่ผ่านมา

    සුපර් සුපර් සුදා අයියේ අනිවා නෑ මේ රට හැදෙනවාමයි. ඔබද අපිත් සමග අනිවා සිටිය යුතුයි හොදේ, දකුණේ අපි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา

    දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී රට ජාතිය ආගමට ආදරය කරන ශ්‍රී ලංකා අපේ හෙළ විරුවෝ. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.🇱🇰♥️🇱🇰 🇩🇪

  • @SAMAN-e6p
    @SAMAN-e6p 23 ชั่วโมงที่ผ่านมา +2

    අනුරලත් තිබ්බ ආණ්ඩු වලට ගැහුව එකනේ කරේ

  • @jandrajandra5712
    @jandrajandra5712 วันที่ผ่านมา +1

    සුභ උදැසනක් සුදා මල්ලි ජයවෙිවා ❤👍❤

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA วันที่ผ่านมา +9

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @Yashodya1234
      @Yashodya1234 วันที่ผ่านมา

      Dennama mee harak

    • @NamalRajapaksha-r7e
      @NamalRajapaksha-r7e วันที่ผ่านมา

      කටට ගනින් සුදාගේ😂

  • @lulukwt3588
    @lulukwt3588 22 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත ම ඇත්ත කතාව මේ ගැන දැනුවත්වීම රජයේ වගකීමයි

  • @mohamedwazeerabdulmajeed2764
    @mohamedwazeerabdulmajeed2764 20 ชั่วโมงที่ผ่านมา

    Sudha ayye oya kiyaneka 💯 ta100 aththa jayawewa

  • @dineshdavid405
    @dineshdavid405 วันที่ผ่านมา +5

    Hiru supporting the crooks in SJB

  • @MallikaDisanayaka-x3h
    @MallikaDisanayaka-x3h 20 ชั่วโมงที่ผ่านมา

    බිත්තර නොකා ඉමු හිරු නොබලා ඉමු අල්ලුත් මාලු කමු 🎉🎉😮

  • @vonal7839
    @vonal7839 19 ชั่วโมงที่ผ่านมา

    බිත්තර වගාව සදහා අලුතින් නව පිරිසකට තාක්ෂණය ලබා දී විවසායකයන් පිරිසක් ඇති කිරිමයි. පිටින් ගෙනත් මිල පාලනය රටට අහිතකරයි.

  • @ravikumara3965
    @ravikumara3965 วันที่ผ่านมา +1

    ආයේ මේ රටේ මාලිමා ආණ්ඩුව විතරයි දිගටම තියෙන්නේ මොකද මාලිමාව කියන්නේ මේ රටේ ඉන්න පිරිසිදු බහුතර ජනතාවගෙන් කැමැත්තට පත් උන ආණ්ඩුවයි, දැන් කිසිම කෙනෙක්ට හොලවන්න බැහැ මේක 😊

  • @Ranga979
    @Ranga979 วันที่ผ่านมา +2

    සුදා ඊයේ අඩියක් ගහල වගේ..😂😂

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 19 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ඉතාම පුබල විදියට පාර්ලිමේන්තුවේ බලයකින් දිනවිය යුතුමය ඉන්පසු මෙි හැමදේම හරි විදියට වෙනස් කල යුතුමය මෙි සැරේ වරද්දා ගන්න බැ ඔබ ඉතාම හොද පහැදිලි කිරිමක් කරේ හැම දේටම වැඩිය රඡය power full විය යුතුමය එතකොට මිනිසුන්ට විශ්වාස ය ඇතිවෙනවා අපරාධ කාරයෝපහු බසිනවා

  • @jeyabro9553
    @jeyabro9553 23 ชั่วโมงที่ผ่านมา

    ඔය වගේ රටකට නෙවෙයි යන්න ඕනී. ගල්ෆ් රටකට යන්න ඕනී. එතකොට තේරෙයි අපේ ලංකාව මොනතරම් සුන්දර පාරාදීසයක් ද කියලා. ❤️❤️

  • @GeethadeSilva-i2s
    @GeethadeSilva-i2s วันที่ผ่านมา +1

    ❤❤splendid.!These people who try to find fault with the present government are so impatient and on the other hand they seem to be spiteful and have no sense of patience. It is only a few weeks since they came into power.keep up your good work.

  • @banduladias6954
    @banduladias6954 วันที่ผ่านมา +4

    සුදා මල්ලියේ , ඔයා ගේ ටෙ,,,අංකය මට ඕනෑ යම් දෙයක් කියන්න,,ඒක ලියන්න බෑ ,,සුදා ,,,,,

  • @arunakeerthi8462
    @arunakeerthi8462 วันที่ผ่านมา +2

    suda පොල් වලට podi පස්නයක් තියෙනව එකක් thamai පොල් ඉඩම් වෙන්ඩෙසි කරල katti කරල විකුනල අනික thamai rilaun waduran vinasa karanawa එකට පිලියමක් කරන්න

  • @priyajanakakumara859
    @priyajanakakumara859 23 ชั่วโมงที่ผ่านมา

    නියමයි සුදා

  • @Friendship-y6t
    @Friendship-y6t วันที่ผ่านมา +1

    Akd🎉❤

  • @PrasannaPeriyannan
    @PrasannaPeriyannan วันที่ผ่านมา +2

    Don't talk bila man, it's clear, the way you are talking you voted for Malima. I still believe SJB has a good team, only they can save this country from this economic cricess

  • @786kankungotukola
    @786kankungotukola 15 ชั่วโมงที่ผ่านมา

    දැන් එහෙම කිව්වාට බිත්තරේ රුපියල් දහයකින් අඩු උන ගමන් මාලිමාවේ සමහර උන් උඩපැන්නා, ඉගිල්ලුනා. අලුත් ආන්ඩුව ආපු ගමන් බඩුමිල අඩුඋනා කියලා කියෙව්වා නේ. ඒක තමයි ආපහු වැඩි උනාම මිනිස්සු සමච්චල් කරන්න පටන් ගත්තේ. වැරැද්ද සිගිති ආතල්ගත්තු සමහර උන්ගේ

  • @nathanilangovan911
    @nathanilangovan911 วันที่ผ่านมา +2

    Sudaa Uncle Oya Minisunta Odatama Pedili karanawa. Jeyawewa❤

  • @nilanthsilva8707
    @nilanthsilva8707 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන් අනිවාර්යෙන් සුදත්ත අයියේ අපේ හරි වාසනාවත්ත රටක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰 🇩🇪

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 วันที่ผ่านมา +2

    ඇයි සජිත්ට මොකුත් කියන් නැත්තෙ ඔය කියන ගොඩේම තමයි සජිතුත්.මාලිමාවෙ ඉදන් කිලෝමීටරයක්වත් ලඟින් තියන්න බැහැ සජිත් පක්ෂයත්.

  • @hiranthajayawardana768
    @hiranthajayawardana768 วันที่ผ่านมา +2

    බිත්තර මිල පහළ ගියේ සමහරක් හිතන විදිහට මාලිමාව හින්දා කියලා කිව්වට ඇත්තම කතාව ජන්දේ නිසයි ඇදිරි නීතියයි නිසා එම සතිය තුළ බිත්තර පරිභෝජනය අඩු වීමයි, උගත් මාලිමාවෙ 90% දෙනා ඒක එහෙම කිව්වේ නැති වුනාට ,ඕනම තැනක මෝඩ අයත් ඉන්නවා හැබැයි මාලිමාවේ ඉන්නේ 10% වගේ තමයි,ඒ අය ප්‍රචාරයක් ගෙනච්චා, හැබැයි මාලිමාව ට සාපේක්ෂව අනිත් පක්ෂවල මෝඩ රැල 95% ඉන්නවා ඒකයි ඇත්ත ,අර 10% මෝඩයෝ කියන එක අහනවා ඉතින් අර 95% මෝඩයෝ ටික.

  • @thusharagamage1903
    @thusharagamage1903 21 ชั่วโมงที่ผ่านมา

    සුදත්ත ඔයා හරි

  • @mudithamuditha3339
    @mudithamuditha3339 วันที่ผ่านมา +1

    Malimawata jaya wewa ♥️♥️ Muluratama Malimawata

  • @lifewithnpp
    @lifewithnpp วันที่ผ่านมา +2

    සුදා මම දෙක ❤❤❤❤

  • @DeepsJaya
    @DeepsJaya วันที่ผ่านมา +1

    💯💯🙏🙏

  • @Sri-pp6nq
    @Sri-pp6nq 22 ชั่วโมงที่ผ่านมา

    Super sudaa❤❤❤

  • @DineshKatugampola
    @DineshKatugampola วันที่ผ่านมา +1

    වතුරට පයින් ඉස්සෙල්ලා පීනන්න පුරුදු වෙලා ඉන්න ඕනේ.හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. අමාරුයි කියලා හිතෙනවා නම්. කෙන්ද පෙරළෙයි කියලා හිතනවා නම්.life gard jacket එකක් දාගෙන පයින්ඩ පුරුදු වෙන්න.කටින් බතල හිටවනවා වගේ නම් ලේසි නෑ.

  • @kumara2619
    @kumara2619 22 ชั่วโมงที่ผ่านมา

    Kathava eththa ❤🎉

  • @SmallHead-s1b
    @SmallHead-s1b วันที่ผ่านมา +1

    2/3 to NPP jana jaya ❤❤❤❤❤❤❤

  • @SAMAN-e6p
    @SAMAN-e6p 23 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනාධිපති උන උනාට පස්සේ සද්දයක් නැතුව හිටියේ මෙන්න මේ හේතුව නිසා. මහ මැතිවරණය අත ළඟ නිසා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 วันที่ผ่านมา +1

    අනුර කුමාර ලාගේ
    ලොකු මාන්නෙ
    ඉගොල්ලෝ අධිතක්සේරුවකින් ඉන්නෙ
    හොද කට්ටියව දැන් එකතු කරගන්න ඔනා
    චමල් සංජීව (doctor)
    රන්ජන රාමනායක
    අමිල ( lawyer )
    මනොජ ( lawyer )
    සුමන්තිරන්
    Rasamanikyyan
    වගේ කට්ටිය එකතු කරගන්න ඔනා මලිමවට

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 23 ชั่วโมงที่ผ่านมา

    තවම මහමැතිවරණය නැතුවම දීපු සහන හොඳයි. ඌට ඕන මලයා එළියට ගන්න

    • @sssssssssuv
      @sssssssssuv 22 ชั่วโมงที่ผ่านมา

      Monawada deepu sahana?

  • @madhurabotheju981
    @madhurabotheju981 วันที่ผ่านมา

    Well said ❤❤❤❤

  • @Tryandreams
    @Tryandreams 23 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු කොහොමත් දන්නවා ,බන්කොලොත් රටෙ,ශනිකව මැජික් එකක් වගෙ රට ගෙනියන්න බැරි කම ,,ඉවසිමෙන් ඉමු ලස්සන ර්ටක් හරි ඉක්මනට ලැබෙය් ,මුල ඉදන් පේනවනෙ තුන්දෙනෙක් රට ගෙනියන ලස්සන ,පාර්ලිමෙන්තුවත් මාලිමාවන් පිරෙද්දි බලන්නකො අපෙ හීන හැබැම වෙන විදිය🎉🎉🎉🎉🎉

  • @shamala4052
    @shamala4052 21 ชั่วโมงที่ผ่านมา

    Atta kiyana channels Siyatha Sirasa 👍👍👍👍👍

  • @ni-x2p
    @ni-x2p 22 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම සුදාගෙ භාෂාවෙන් කිව්වොත් තමයී ඒ වගේ කට්ටියට හොදට තේරෙන්නෙ,

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 วันที่ผ่านมา

    Very true brother ❤

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 วันที่ผ่านมา +1

    ඒ බොරු පෙරෙදා අපි ගෙනාවෙ කිරි සම්බා රුපියල් 260,කලින් අපි ගෙනවෙ රුපියල් 345ට.බිල් එකත් දාන්නම් ඔනෙ නම්