🔴නෑනෑ! අපි ඔය පොල්ලෙලි පොල් කෝම්බ දාන්නෙ නෑ!මාලිමා නාමයෝජනා අත්සන් කරයි.ටිල්වින්-මාධ්‍ය අතර සංවාදයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • නෑනෑ! අපි ඔය පොල්ලෙලි පොල් කෝම්බ දාන්නෙ නෑ!මාලිමා නාමයෝජනා අත්සන් කරයි. ටිල්වින්-මාධ්‍ය අතර සංවාදයක්
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 234

  • @drslmax
    @drslmax ชั่วโมงที่ผ่านมา +54

    මහත්මා දේශපාලන කරන ටිල්වින් සහෝදරයා අපේ ගෞරවය ❤❤❤❤

  • @preethiperera9261
    @preethiperera9261 54 นาทีที่ผ่านมา +20

    ඉස්සර ගම්වල ලමයි යුද්ධය ට ගියා රට බේරගන්න ජීවිතය හිතුවෙ නෑ .ඒ වගෙ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අඩු කරපු වෙලෙ දැන් ඉදිරිපත් වෙන ඔබ සැමට ස්තුති

  • @dilandasanayaka8851
    @dilandasanayaka8851 2 ชั่วโมงที่ผ่านมา +66

    මම උඩරට.අපි ලාල් සහෝදරය ඇතුලට යවද්දි,අපේ දකුනෙ සහෝදරයින්ට කියන්නෙ මොන මැච් එකක් හරි ගහල අපේ නලීන් හේවගේ කොල්ලව ඇතුලට දාපල්ලා..එච්චරයි.ආදරෙයි උඹලට❤

    • @Jeewanthikaludewa
      @Jeewanthikaludewa 10 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන් යවනවා ඒ ගැන සැක තියාගන්න එපා

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 3 นาทีที่ผ่านมา

      අහන්න දෙයක් නෑ, බොසා අපි බැහැලම වැඩ, අපි ඇල්පිටිය ආසනේ ,❤🙏

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i 2 ชั่วโมงที่ผ่านมา +75

    අපි දැන් දේශපාලන වහලුන් නොවෙයි ඒ නිසාම මේපාර අපි සියලුදෙනාම මාලිමාව දිනවන්න පුර්ණ වශයෙන් සහයෝගය දෙම් අපි ඔබතුමන්ලව ගොඩාක්ම ව්ශ්වාස කරනවා අපිට තේරෙනවා ඔබතුමන්ලට පුලුවන් ❤❤❤❤❤ ජයවේවා මාලිමාවට❤❤❤

  • @KaruKapuge-j8i
    @KaruKapuge-j8i 2 ชั่วโมงที่ผ่านมา +63

    කමල් අද්දර ආරච්චි නොගත් නිසා මගේ චන්දය මෙවර මාලිමාවට

    • @SN-hd5hf
      @SN-hd5hf 2 ชั่วโมงที่ผ่านมา +4

      රන්ජන් ගත්තෙත් නෑනේ..

    • @shanakavlogs5882
      @shanakavlogs5882 ชั่วโมงที่ผ่านมา +1

      E aywa gannawa kiyala views ganna u tube karayo dapu heading misak

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 52 นาทีที่ผ่านมา +4

      කමල් අද්දරාරච්චි කියන්නේ හොඳ තක්කඩියෙක් තමයි. ඒ පැත්තට පනිනවා මේ පැත්තට පනිනවා.

    • @chamanijayarathna5381
      @chamanijayarathna5381 9 นาทีที่ผ่านมา

      Ammo nalu niliyo epa...ugath aya athi....

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 2 ชั่วโมงที่ผ่านมา +68

    යහපත් මහජන පාලනයක් සදහා ,මහජනතාවගේ සුබසිද්දිය සදහා අනිවාර්යයෙන්ම මාලිමාවට 2/3ක බලයක් ලබා දිය යුතුයි .

  • @drslmax
    @drslmax ชั่วโมงที่ผ่านมา +34

    මේපරත් මල්ටිබරල් ලැහැස්ති අපි ගම්පහ , අනුර මහත්තයාට ❤❤❤පැලෙන්න යකො, රට කාපු එඋන් එකෙක් වත් පාර්ලිමේන්තුට යන්නෙ නැ

    • @VisaakaaJ
      @VisaakaaJ ชั่วโมงที่ผ่านมา +6

      උතුරන්න දෙමු මෙවර ගම්පහෙන් මාළිමාවට

    • @manjola_1999
      @manjola_1999 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @wasanakumari5738
    @wasanakumari5738 ชั่วโมงที่ผ่านมา +16

    ආදරනිය සොදුරු ම්නිස්සු ඉන්නේ මාලිමාවට ව්තරයි ❤❤❤ 🧭🧭🧭

  • @nilanthi22nila93
    @nilanthi22nila93 2 ชั่วโมงที่ผ่านมา +36

    අනිවාර්යයෙන් මාලිමා ආන්ඩුවක් අත්‍යාවශ්‍යයි....

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 ชั่วโมงที่ผ่านมา +37

    අනිවාර්යයෙන් 2/3 ක් ගමු.
    මේක හිරියට කරමු.

  • @illankoon2754
    @illankoon2754 2 ชั่วโมงที่ผ่านมา +35

    පාවෙන කෝම්බ නම් ගන්නම එපා සහෝදරයා එහෙම උනොත් අපරාදෙ අපේ අහිංසක චන්දෙ😢

  • @shaniidesilva453
    @shaniidesilva453 2 ชั่วโมงที่ผ่านมา +47

    ජයවේවා මාලිමාව🤗🧭 🧭 🧭 🤗අනිවර්යෙන් ජය නියතයි ✌️🧭💪 #මාලිමාවටකෝටියක්

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 ชั่วโมงที่ผ่านมา +37

    රංජන් රාමනායකව පක්ෂය ඇතුලට ගන්න එපා ටිල්වින් සහොදරයා කරුනාකරලා

    • @chathurangasenevirathna6496
      @chathurangasenevirathna6496 2 ชั่วโมงที่ผ่านมา +1

      Ranja wenma illne

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 2 ชั่วโมงที่ผ่านมา +7

      පිස්සුද ඔය එකෙක්වත් ගන්නෑ. අන්න රංජන් ඩිල්ශාන් එක්ක අලුත් පක්ශෙකුත් පටං අරං😂😂මරු මඩු ටිකක් ඉන්නෙ රංජන් එක්ක 😂

    • @nilanganisangeetha7757
      @nilanganisangeetha7757 ชั่วโมงที่ผ่านมา +4

      Apoo Ranjan Ramanayaka nam waddaganna APA.

    • @dananjayalakmal2446
      @dananjayalakmal2446 51 นาทีที่ผ่านมา

      Ow ow okaa ganna epa කොල්ලෝ කාරයා gonja

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 45 นาทีที่ผ่านมา

      එකනේ අපි කියන්නේ ඔය රංජන් හිරුනිකා දමිතා පෙශල ඉරාජ් සුදත් හොද උනාට එකත් කපටියෙක් පරිස්සම් වේන්න ඔනා මුන් රටට ආදරය කරන අය නෙමේයි ඩිල් කාරයෝ

  • @sumududesilva6782
    @sumududesilva6782 ชั่วโมงที่ผ่านมา +13

    මේ පක්ෂයේ මහ ලේකම්වරයා සිය වගකීම මැනවින් ඉටුකරමින් කටයුතුකරන අතර,
    පාර්ලිමේන්තුවට පිවිස රැඟුම් දැමීමට ක්‍රියා නොකිරීම හොඳ ආදර්ශයක්!
    වෙන පක්ෂයක ඒ සඳහා එන්නෙම පාර්ලිමේන්තුවට රිංගා ගැනීම උදෙසාමය!

  • @Shanhash
    @Shanhash ชั่วโมงที่ผ่านมา +15

    නලින් හේවගේ වගේ මිනිස්සු තමා පාර්ලිමේන්තුවට යන්න ඕන

  • @rachelperaud1945
    @rachelperaud1945 2 ชั่วโมงที่ผ่านมา +24

    මෙන්න මිනිස්සු . තෝරල රටට ආදරේ අය විතරක් එවන්න. අපිව හූරන් කන එවුන් ඇති දැන්.

  • @anuraanthony2431
    @anuraanthony2431 ชั่วโมงที่ผ่านมา +16

    හොඳ බුද්ධිමත් දූෂිත නොවෙන වංචාව නොවෙන හොරු නොවෙන හොඳ උගත් තරුණ පිරිසක් පාර්ලිමේන් කියලා එහෙට මෙහෙට පනිනව වෙනුවෙන් වයස උදවිය නොවේ අනිවාර්යෙන්ම අරින්න හොඳ බුද්ධිමත් පිරිසක් මාළිගාවට ජයවේවා ❤❤මේ රටේ වැසියන්ගෙන් ඉල්ලා සිටිනවාට ජය වේවා❤❤❤

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w ชั่วโมงที่ผ่านมา +7

    මීට පස්සෙ හරවත් සංවාද පාර්ලිමේන්තුව ඇතුලෙ අහන්න ලැබෙයි.

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 2 ชั่วโมงที่ผ่านมา +39

    සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තවේ ඉන්නම ඕන කෙනෙක්...

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 ชั่วโมงที่ผ่านมา +18

    අපිට එක මුනක් වත් හුරු නැ අපිට එක වැඩක් නැ කවුරු ඉදිරිපත් කරත් චන්දේ දෙනවා අපිට සුවර් පක්සෙට පිටින් ඔය කවුරුත් යන්නේ නැ කියලා

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 2 ชั่วโมงที่ผ่านมา +4

      බය වෙන්න එපා සහෝදරයා මේ ඉන්නේ දැනුමෙන් බුද්ධියෙන් වෘත්තියෙන් ක්‍රියාශීලීත්වයෙන් හැම දේකින්ම පිරුණු භාජන

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 ชั่วโมงที่ผ่านมา +9

    නලු නිලියො නැතිව දේශපාලන අත්දැකීම් ඇති දූෂණ වංචාව හෙරකම නැති නීතිගරුක සාමකාමී රටක් ගොඩනගන්න මේ පාර චන්දෙ මාලිමාවට තමයි❤

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o ชั่วโมงที่ผ่านมา +7

    නලින්සහොදරය.සමන්තසහොදරය.ආදරයි දෙන්නටම අනිවාර්ය යෙන් පාර්ලිමේන්තු ව ඇතුළෙ සිටියයුතු යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kanchanaattanayaka9700
    @kanchanaattanayaka9700 2 ชั่วโมงที่ผ่านมา +13

    ටිල්වින් සිල්වා ... ආසයි වෙදිකාවේ කත කරනවා දකින්නට ❤❤❤❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 ชั่วโมงที่ผ่านมา +13

    එක කතිර යයි ගැහැව්වේ 40 විතර ගෙදර ❤❤

  • @disnaw992
    @disnaw992 ชั่วโมงที่ผ่านมา +16

    මාලිමාවට ජයෙන් ජයම වේවා!!!

  • @anujadeepthi3698
    @anujadeepthi3698 2 ชั่วโมงที่ผ่านมา +20

    සතුටුයි ලොකු අයියා ඇතුළු සහෝදරයෝ දැකීමත් ❤️

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama ชั่วโมงที่ผ่านมา +9

    මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @chandanajmg5032
    @chandanajmg5032 ชั่วโมงที่ผ่านมา +11

    මෙවර මාලිමාවෙන් 150 ට වඩා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ❤🎉🧭🧭💯💯

  • @u_gamage7728
    @u_gamage7728 21 นาทีที่ผ่านมา +2

    පුදුම සතුටක් මට තින්නේ මෙහෙම දකිද්දි!
    🙏❤️🧭🇱🇰🇳🇿

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 2 ชั่วโมงที่ผ่านมา +13

    ජීවිත කාලේ ම රට සහ ජනතාව වෙනුවෙන් කැප කරපු මේ මිනිස්සු එක්ක බලන කොට හිටපු එව්වෝ මොක්කුද ...

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 ชั่วโมงที่ผ่านมา +12

    MALIMAWATA ..150....ජයවේවා ජයවේවා

  • @Adj-y7c
    @Adj-y7c 2 ชั่วโมงที่ผ่านมา +15

    උගත් බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් කරමු

  • @SN-hd5hf
    @SN-hd5hf ชั่วโมงที่ผ่านมา +10

    6:18 මගේ crush එක ❤❤❤💐💐💐 ටිල්වින් සහෝදරයා

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 42 นาทีที่ผ่านมา +2

    ටිල්වින් සහෝදරයා ඔය සියලු දේනාට ජයේන් ජය❤❤❤❤❤❤❤❤❤

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 2 ชั่วโมงที่ผ่านมา +10

    අනිවාර්යෙන්ම 2/3 බලය ලබා දීම අපි කාගෙ කාගෙත් වගකීම වන්නේ ය

  • @Tryandreams
    @Tryandreams ชั่วโมงที่ผ่านมา +6

    එකතු වෙමු මාලිමාව රජ කරවුමු,,ප්‍රති ලාබ අපි හැමෝටමය්🎉👍👍👍👍🙏🙏🙏🙏

  • @damayanthiwn1553
    @damayanthiwn1553 2 ชั่วโมงที่ผ่านมา +16

    පාලක පක්ෂය උගත් බුද්ධිමත් අය විතරයි

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 5 นาทีที่ผ่านมา +1

    නිහතමානී ,අවංක කාර්‍යසුර ,දක්ශ මිනිස්සු ,npp ජනතා බලවේගය 🚩🚩🚩🚩🚩🚩🚩ජයවේවා❤

  • @gamagemotors3473
    @gamagemotors3473 ชั่วโมงที่ผ่านมา +9

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @SanathFernando-vy1fl
    @SanathFernando-vy1fl 2 ชั่วโมงที่ผ่านมา +12

    මගේ සහෝදර යන්ට ජය

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාව දිනවමු... දුශිතයෝ පන්නමු.... ජයවේවා ❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      💯💯💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @sreemathilka9633
    @sreemathilka9633 ชั่วโมงที่ผ่านมา +3

    අනාගතයේ දරුවන් වෙනුවෙන් අලුත් ජනාධිපති tuma අගමැති tumiya ඇතුළු හැමෝටම අලුත් රටක් බිහි karnna thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏❤❤❤❤❤❤❤

  • @sudarshanisadamali6754
    @sudarshanisadamali6754 ชั่วโมงที่ผ่านมา +10

    බදුල්ලෙන් සමන්ත සහොදරය

  • @lalalwis7679
    @lalalwis7679 2 ชั่วโมงที่ผ่านมา +15

    ජයවේවා ජයවේවා ජයවේවා npp uSA budusarani

  • @h.gsrideva7179
    @h.gsrideva7179 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා ඔබ සැමට ජයවේවා මාලිමාවට

  • @anujadeepthi3698
    @anujadeepthi3698 2 ชั่วโมงที่ผ่านมา +11

    විශිෂ්ඨ ජයක්....මාලිමාවට ❤

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤❤❤ආදරෙයි..අපේ..සර්ලාට

  • @nilanmayura3558
    @nilanmayura3558 ชั่วโมงที่ผ่านมา +6

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ❤❤❤

  • @BuddikaDarsana-mz6vf
    @BuddikaDarsana-mz6vf 59 นาทีที่ผ่านมา +1

    ජය වේවා 💟💌🌹

  • @kumara-v5m
    @kumara-v5m 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 ชั่วโมงที่ผ่านมา +5

    නොවැම්බර් 16 ජන්දය තියෙනවනම් සුපිරි ජයක් ජයවේවා

  • @haroldperera697
    @haroldperera697 ชั่วโมงที่ผ่านมา +4

    රටට aadare minisunge paksaya ❤🙏

  • @SimaWerasingha
    @SimaWerasingha 54 นาทีที่ผ่านมา +2

    අනිවාර්යෙන්ම මාලිමාව ට ජය වේවා...

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි ජයවේවා පොල් ලෙලි පොල් කෝම්බ එපා

  • @ChandrikaSriyalatha
    @ChandrikaSriyalatha ชั่วโมงที่ผ่านมา +6

    ජය ගැනීමට වැඩ කරමු

  • @sepalajayasekara363
    @sepalajayasekara363 18 นาทีที่ผ่านมา +2

    කාන්තා නියෝජනය මදි වගේ

  • @samanthirajapaksha2937
    @samanthirajapaksha2937 ชั่วโมงที่ผ่านมา +5

    රටට ජය

  • @SN-hd5hf
    @SN-hd5hf 2 ชั่วโมงที่ผ่านมา +5

    ටිල්වින් සිල්වා 😊💐

  • @manjola_1999
    @manjola_1999 ชั่วโมงที่ผ่านมา +2

    ටිල්වින් සහෝදරයා සුපිරි ❤❤❤❤

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා.👍🌻🌻🌻🌻🌻

  • @spswijeratne831
    @spswijeratne831 2 ชั่วโมงที่ผ่านมา +14

    අපිට බලන්න ගම්පහ නාම ලේඛනය දානවාද? ඒකේ රන්ජන් රාමනායක නෑ නේද?කමල්,රන්ජන් එපා.බුද්දිමත් විශිෂ්ට පුද්ගලයන් පමනයි .මාලිමාවට ජයවේවා❤❤

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 2 ชั่วโมงที่ผ่านมา +1

      නෑ නෑ එයා නැහැ. අපි මේ එයාව ගන්නවට අකමැති වුණා එයා ගන්නැහැ. එයා වෙනම පක්ෂයක් හදාගෙන බය වෙන්න එපා සහෝදරයා

    • @WasanaSadamali-x7r
      @WasanaSadamali-x7r ชั่วโมงที่ผ่านมา

      Ranjan alutha aka hadala dilsan akan😂🤣🤣

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 56 นาทีที่ผ่านมา

      @@WasanaSadamali-x7r ම්ම්ම්

    • @shyamaliepanagoda1335
      @shyamaliepanagoda1335 26 นาทีที่ผ่านมา +1

      Kamal Uvindu lagata gihin. Eka hodai.

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 3 นาทีที่ผ่านมา

      @@spswijeratne831 ඔය කවුරුත් එකයි ඒකයි අපි ඔය npp එකට ආවට ගියාට කට්ටිය ගන්න එපා කියලා බල කරන්නේ හොඳ කෙනෙක් ඉන්නවනම් අපිට ඒක තේරෙනවා හැමෝම ඉතින් අපෙන් ගොඩ යන්න බලන අය තමා රටට ආදරේ කරන අය බොහෝම අඩුයි

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 ชั่วโมงที่ผ่านมา +9

    ඒවගෙම සහෝදරයා කමල් වගේ වනචර නළු මිනීමරැවොත් කිසිසේත්ම ගන්නනං එපා

  • @Vins-l9b
    @Vins-l9b 2 ชั่วโมงที่ผ่านมา +9

    ජයෙන් ජයම වේවා...!!

  • @SN-hd5hf
    @SN-hd5hf 2 ชั่วโมงที่ผ่านมา +5

    මෙයාලා කවුරුත් කොල බලන්නෙ නැතුව පිලිවෙලට සංයමයෙන් කතා කරනවා..

    • @manjola_1999
      @manjola_1999 ชั่วโมงที่ผ่านมา

      සුපිරි කතිකත්වය❤❤❤

  • @palliyaguru332
    @palliyaguru332 ชั่วโมงที่ผ่านมา +3

    උනුසුම් සුබපැතුම් .

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 54 นาทีที่ผ่านมา +1

    ඔබ සැමට සුබ පැතුම් කැනඩාවේ සිට ❤

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 2 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට නොවැම්බර් 14 පාර්ලිමේන්තුව ට බහුතරයක් අනිවාර්යයෙන් ලැබෙනවමයි

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha 24 นาทีที่ผ่านมา

    ජයෙන් ජයවෙේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahindaaberathna1956
    @mahindaaberathna1956 26 นาทีที่ผ่านมา

    නියත ජයග්‍රහණය මාලිමාවටමය ...

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ชั่วโมงที่ผ่านมา +7

    🙏🙏🙏✌️🇱🇰❤️
    From Australia 🇦🇺

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ชั่วโมงที่ผ่านมา +2

    ජාතික ජනබල වේගයේ ඉන්න අය කවදාවත් එහෙට මෙහෙට පනින අය නොවේ. අවුරුදු ගානක් තිස්සේ දුක් විදගෙන ආව අය. අනුර වගේම එකම ප්‍රතිපත්තියක ඉන්න අය ඉතින් මෙයාල විතරක්ම හිට්යොත් රටට හොදක් වෙයි. රන්ජන් එන්න ඇති මුක්කු ගහන්න එයා ප්‍රතික්ෂේප කරන්න ඇති දන් අලුත් පක්ෂයකින් ඇවිත් අනුරගේ චන්දනම් කඩන්න බැරි වෙයි. අයියෝ දිල්ෂාන් ලැජ්ජා නැද්ද? කමල්, රන්ජන් වගේ කාටවාචාලයෝ වනචරයෝ උන් ගාව ගන්නනම් එපා!

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj ชั่วโมงที่ผ่านมา +3

    Jayawewa malimawata 💪🇱🇰🧭💯👍

  • @meragalmalani2016
    @meragalmalani2016 53 นาทีที่ผ่านมา +1

    Siyaluma sithum pathum itu wewa. Theruwan saranai hemotama ❤❤ ❤❤ ape rata dinewa anurata jayawewa jayawewa

  • @prabashnisshanka5641
    @prabashnisshanka5641 6 นาทีที่ผ่านมา

    අනිවාරෙන පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවනවා

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it ชั่วโมงที่ผ่านมา +3

    ඔබ පක්ෂයේ නීති රාමුව ගැන සීලාචාර හැදියාව ගැන විශේෂ පුහුණුවක් රංජන්ට අනිවාර්යෙන් ලබා දියයුතුයි

  • @IndikaKumara-cg4sy
    @IndikaKumara-cg4sy 2 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජයවෙවා ❤️❤️💜💜

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j ชั่วโมงที่ผ่านมา +3

    Npp jaya niyathai❤❤❤

  • @Menike-Ek55
    @Menike-Ek55 2 ชั่วโมงที่ผ่านมา +6

    Good teem jaya neyathai👍👍👍👍👍

  • @ranipatel6835
    @ranipatel6835 59 นาทีที่ผ่านมา

    මහමැතිවරණයේ අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ innama oni කෙනෙක් thamai samantha viddyarthana

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 2 ชั่วโมงที่ผ่านมา +2

    Oba siyallata Jayawewa. Podu janathawage asheerwadaya lebewa.

  • @nimalr5111
    @nimalr5111 37 นาทีที่ผ่านมา

    Excellent!!!

  • @VindiyaVindiya-u1l
    @VindiyaVindiya-u1l 2 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewa...... Malimawata jayawewa.....

  • @ManjulaJayaweera-s4l
    @ManjulaJayaweera-s4l 41 นาทีที่ผ่านมา

    Jaya wewa mali mawata

  • @InduHewapathirana
    @InduHewapathirana 59 นาทีที่ผ่านมา

    My heartiest congratulations I am always with ANURA

  • @malshagayashini9360
    @malshagayashini9360 2 ชั่วโมงที่ผ่านมา +2

    jaya weva......❤❤❤❤

  • @tomysinghe1495
    @tomysinghe1495 42 นาทีที่ผ่านมา

    MALIMAWATA jaya wewa.

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 2 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewaa❤

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 ชั่วโมงที่ผ่านมา

    Ratata adare mahhatma desapalanayak wata pelagahemu🙏🙏🙏❤️

  • @jenetteweliwita825
    @jenetteweliwita825 12 นาทีที่ผ่านมา

    MALIMAWATA JAYAWEWA. EKENMA MLAIMAWATA

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 2 ชั่วโมงที่ผ่านมา +1

    #පාර්ලිමේන්තුවමාලිමාවෙන්පුරවමු!

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala ชั่วโมงที่ผ่านมา

    Malimawe loku aiya tilvin sahodarayage jeewitha kathawa harima Sawedi una mallila tika loku aiyawa hondata balagenna budu saranai

  • @Menike-Ek55
    @Menike-Ek55 2 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa ❤️💕💖

  • @nisranvlogs
    @nisranvlogs 2 ชั่วโมงที่ผ่านมา +2

    කිය කිය ඉඳලා වැඩක් නෑ සෙට්වර්ල්ලා චන්දෙ දීපල්ලා

  • @nalanisk374
    @nalanisk374 8 นาทีที่ผ่านมา

    මාලිමාවට 150❤❤❤❤❤❤❤

  • @rubansaniyo3321
    @rubansaniyo3321 2 ชั่วโมงที่ผ่านมา +1

    Get the challenge around the world our nasan youngster with you ❤ watching from Saudi Arabia ⚘🙏🌏 Ruban Hatton

  • @samithadilrukshi-e9w
    @samithadilrukshi-e9w ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤Malimaweta jaya niyathai...❤❤❤❤❤❤❤

  • @SARATHCHANDRASIRI-l6k
    @SARATHCHANDRASIRI-l6k 47 นาทีที่ผ่านมา

    Jayawewa malemawata

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 8 นาทีที่ผ่านมา

    උගත් බුද්ධිමත් විතරක් නෙමේ සංවර විනිත වෙන්නත් ඔින මතකයි ඉස්සර ගහමාරාගත්ත හැටි

  • @sithyfareena954
    @sithyfareena954 ชั่วโมงที่ผ่านมา

    Malimawa jeyawewa NPP JEYAWEWA AKD JEYAWEWA
    Vote for malimawa to change the corrupted system of governance