🔴 LIVE | Siyatha News | 12.00 PM | 09 - 10 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • 🔴 LIVE | Siyatha News | 12.00 PM | 09 - 10 - 2024
    Siyatha News - The most reliable news brand in Sri Lanka
    Siyatha Morning News - 6.00am |
    Siyatha Midday News - 12 Noon |
    Siyatha Prime time News - 6.00pm |
    Siyatha Late night News - 9.35pm |
    Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
    Website : www.siyathatv.lk
    Facebook: siyathanews.lk/...
    English: english.siyatha...
    Facebook: / siyathanewsenglish
    Watch Siyatha TV News online on siyathatv.lk/live/
    #SiyathaNews #SriLanka #News
    --------------------------------------------------
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 51

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi ชั่วโมงที่ผ่านมา +12

    කවුරු කොහොම බලාපොරොත්තු තියාගෙන හිටියත් මෙවර මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ප්‍රමාණය මාලිමාවෙන් පාර්ලිමේන්තුවට

  • @danudesilva9634
    @danudesilva9634 ชั่วโมงที่ผ่านมา +6

    අනේ බුද්ධ්මත් මිනිසුනේ ආයි හොරුගෙනල්ලා අනාගන්නෙ නැතිව මාලිමා රජය ලබන මහා මැතිවරනයෙන් ශක්තිමත් කරමු රට නීතිගරුක ,යුක්ති ගරුක , විනය ගරුක රටක් ගොඩ නැගීම සදහා මාලිමාවට ජය තහාවුරු කරමු....✔👍

  • @shanthasilva9587
    @shanthasilva9587 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට 150 වැඩිය ආසන ගන්නවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ชั่วโมงที่ผ่านมา +4

    අර රන්ජන් කපටිය බොරු කාර්ය නම් ගන්න එපා දෙවියන් ge නාමයෙන් ඔකොම ඉවරයි බුදුසරණයි මාලි මවට

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ชั่วโมงที่ผ่านมา +12

    අපි හැමෝම මාලිමාවට ඒවගේම අපිට මාලිමාව විස්වාසයි

  • @SugathPires
    @SugathPires ชั่วโมงที่ผ่านมา +8

    අම්මෝ සජබේ චන්දෙ ට දාන්න උන් නැතිවද දමිතා හොර ගැනිව දැම්මේ hiwarai ita වඩා හොදයි ජීන් ආච්චි dammanan

    • @danudesilva9634
      @danudesilva9634 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම කවුදමේ ජින් ආච්චි කියන්නෙ මොනාද එයා මේ වගෙ කෙනෙක් වෙන්න හේතුව ඇත්තටම දැන්නෙ නැති නිසා අහාන්නෙ..

  • @randikakumara8453
    @randikakumara8453 ชั่วโมงที่ผ่านมา +7

    අවුරුදු තිස් හයක් ඉඳලා මොනවද බොල කරේ

  • @jayanthabandara5963
    @jayanthabandara5963 32 นาทีที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

  • @VisaakaaJ
    @VisaakaaJ ชั่วโมงที่ผ่านมา +2

    සජබෙන් දමිතලා, මංගලාලා, අප්සාරිලාට නාම යෝජනා දෙන එකේ වාසියත් මාළිමාවටනේ. සජබෙට ඉන්න තරුණ කාන්තා නියෝජනයක තරම!
    බලමු එයාලට රටට සේවය කරන්න පුලුවන් කියලා හිතන අය කොපමණ කොළඹ ඉන්නවද කියලා. විශේෂයෙන් දමිතා වගේ අයට. අපි කොහොම හිතුවත් එයාලට මනාප ගහන අය හිටියොත්, ඒ අය කොයි වගේ අයද කියලා හිතන්න පුලුවන් වෙයි.

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 2 ชั่วโมงที่ผ่านมา +4

    අංකේ ලැබ්ල නේ තියෙන්නෙ ගොන් වැස්සි

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 46 นาทีที่ผ่านมา +1

    මේ මහ මැතිවරනයෙන් උපරිම ආසන 2/3 බලය මාලිමාවට ලැබෙන්නෙ . ජය වෙවා මාලිමාවට .හොරු පලයව් .

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 34 นาทีที่ผ่านมา +1

    මාලි මාවට ජය🙏දම්තට ඇපත් නැ😂

  • @nayanaprabath7423
    @nayanaprabath7423 8 นาทีที่ผ่านมา

    ගොවි මහතුනුත් අමාරු අපහසුතාවයට ලක්වෙලා තියෙනවා නම් කන්න දෙක තුනක් රජයෙන් වැඩිමුදලට අරගෙන රජයෙන් පාඩුව ගෙන පාරිභෝගයට ඊට වඩා අඩු මුදලකට ආහාර දීමට සකසන්න මොකද සෑහෙන ජනතාවක් තුන් වේල නොකා දරුවන්ට දුක් දෙන පවුල් ප්‍රමාණය වැඩිය .අසරණකමින් දෙමව්පියෝ ගොඩ යවමු🇱🇰❤️ මාලි මාවට ජයෙන් ජයම වේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️👍🇱🇰🇱🇰❤️👍🙏✔️

  • @SugathPires
    @SugathPires ชั่วโมงที่ผ่านมา +2

    අගමැති ට සජබේ ජීන් ආච්චිව දැම්මනම් හොදයි

  • @InokaSanjeewani-pn1fr
    @InokaSanjeewani-pn1fr ชั่วโมงที่ผ่านมา +1

    පුළුවන්නම් මුන්ට ජන්දය නොදී ඉන්න

  • @randikakumara8453
    @randikakumara8453 ชั่วโมงที่ผ่านมา +1

    ධම්මිතා දුවේ වරෙන් අංකය දෙන්න ත්‍රීවීල් අංකයක් දෙන්න

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha 45 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන් .

  • @rihanamihan8592
    @rihanamihan8592 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @SugathPires
    @SugathPires ชั่วโมงที่ผ่านมา +1

    සාගර තොපි එලවනවා හොරු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ชั่วโมงที่ผ่านมา +1

    ඊයා මේකිට ගු ගහලා එලවන්න දමිතා ඊයා ගු හැලිය

  • @SriyaLatha-u5g
    @SriyaLatha-u5g 16 นาทีที่ผ่านมา

    අපි හැමෝම මාලිමාවට..මාලිමාවට කෝටියක්...❤

  • @ThilaniKumari-zs7fq
    @ThilaniKumari-zs7fq 38 นาทีที่ผ่านมา

    Malimawa❤

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 43 นาทีที่ผ่านมา

    ඇත්ත මාදුරුව්ස්නේ .

  • @SonaliPramudika
    @SonaliPramudika 2 ชั่วโมงที่ผ่านมา +1

    🙏❤️🙏

  • @InokaSanjeewani-pn1fr
    @InokaSanjeewani-pn1fr ชั่วโมงที่ผ่านมา +1

    නළු නිලියෝ දන්නේ රගපාන්න

  • @sriyanweerasinghe7733
    @sriyanweerasinghe7733 25 นาทีที่ผ่านมา

    Malimawen pirenne ❤❤❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 ชั่วโมงที่ผ่านมา

    Good luck God bless you all

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 46 นาทีที่ผ่านมา

    Bath amma rathna puret finish

  • @sriyani4567
    @sriyani4567 19 นาทีที่ผ่านมา

    ගොන් වැස්සියට දෙන අංකය තමයි සජිතගේ 3 😂😂😂😂

  • @krishokkv1907
    @krishokkv1907 14 นาทีที่ผ่านมา

    පට්ට සිල්වත් තර්කයක් දාගෙන තියෙන්නේ සජබි දමිතා අප්පටඩු නඩුව ඉවරද්දන්න😂

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi ชั่วโมงที่ผ่านมา

    වට්ටක්කා නෙවෙයි බොල ඔය බටානා

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 2 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍🧭🧭

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 47 นาทีที่ผ่านมา

    Duvath genavada horakam😂😂karanna balu alle😂😂😂

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 41 นาทีที่ผ่านมา

    Rajitha dusitayek neveda😂

  • @rangabandara156
    @rangabandara156 ชั่วโมงที่ผ่านมา

    API dannawa dn hodata nombare.........😂

  • @anularange7567
    @anularange7567 2 ชั่วโมงที่ผ่านมา

    Npp🎉🎉🎉🎉🎉

  • @nihalbandula8247
    @nihalbandula8247 ชั่วโมงที่ผ่านมา

    බුදු අම්මෝ භූමිතෙල් ලීටරයකට රුපියල්ම විසිපහක සහනයක් අපි ගොඩේ ගොඩ ලීටර් දෙකක් ගත්තොත් බුලත් විටක් ගන්න සල්ලි මදිවෙයි ඒකට දවසක් ලේන්සුවක් එලාගෙන පාරේ ඉමු නේද හිඃ හිඃ හිඃ 🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @RohanRanaweera
      @RohanRanaweera 27 นาทีที่ผ่านมา

      Saagalaya hondatama bayawela maalimaawa 2/3 ganna bava therila. Dinanne kawda kiyala lokema dannawa .

  • @Shashikasadeepa
    @Shashikasadeepa ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @JayanthiJaya-s2p
    @JayanthiJaya-s2p 2 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭