අපිට අභය දානය දුන්නු පරයගේ ලයිට් කැපුවේ කොයි පරයද ? sudaa studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • #sagala #anurakumaradissanayaka#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 399

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 15 ชั่วโมงที่ผ่านมา +122

    අවුරුදු 30 ක යුද්ධය ඉවර කලේ හමුදාපති සරත් ෆොන්සේකා. අන්තිමට යුද්ධය දිනපු කෙනාව හිරේ දැම්මේ , මහින්ද රාජපක්ෂ.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 15 ชั่วโมงที่ผ่านมา +1

      Sarat ponseka wetarak dewepidu ranweruo jewat wela enna ranaweruwo

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා 15 ชั่วโมงที่ผ่านมา

      විෂ්වයේ බලය. පලිසන්දෙනවාමයි

    • @KaAnurarathna
      @KaAnurarathna 14 ชั่วโมงที่ผ่านมา

      67​@@Sadalirajapaksha

    • @geethgayan7687
      @geethgayan7687 13 ชั่วโมงที่ผ่านมา

      SF Atulu Army Nevi Air Force CFD STF Yudde Dinuwe MR Ge Pawle Mokada Yuddeta Giye❤ Malimawata Jayawewa

  • @kusumajayaseeli8749
    @kusumajayaseeli8749 14 ชั่วโมงที่ผ่านมา +41

    මහින්දගේ පුතත් මේ පාර ගෙදර යවල රාජපක්ශ සාපයෙන් මුදාගනිමු.ජයවේවා සුදා

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 14 ชั่วโมงที่ผ่านมา +38

    අනිවාර්යෙන් අපි සියලු දේනාම අනුර ජනපති තුමා ට සහය දේන්න පින් සිද්ද වේයි රටේ හොරැ අල්ලන්න 😮😮😮😮😮

  • @rohanadunusinghe7475
    @rohanadunusinghe7475 15 ชั่วโมงที่ผ่านมา +48

    යුද්දෙ ඉවරයි එදා අපි චන්ද දුන්න ඔයාත් ගෙදර යන්න අද අපි ඔක්කොම මාලිමාව

  • @premadasalanka
    @premadasalanka 15 ชั่วโมงที่ผ่านมา +54

    හොර මයිනාගේ ලයිට් කැපූ එක හොඳයි

  • @upalidabare7450
    @upalidabare7450 15 ชั่วโมงที่ผ่านมา +68

    යුද්ධයට අපි ගරු කලයුත්තෙ හා සියලු සහන ලබාදියයුත්තෙ මියගිය සහා අබාධදිත රනවිරැවන්ට සහා ඔහුන්ගෙන් යැපෙන්නන් හටය.

    • @RanjiHaritha
      @RanjiHaritha 13 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 13 ชั่วโมงที่ผ่านมา +1

      හරියට හරි ඔවුන් තමයි මේ රටේ ජනතාවට අභයදානය දුන්නේ

  • @nuwanpradeep4322
    @nuwanpradeep4322 15 ชั่วโมงที่ผ่านมา +44

    ඔය හැම වරප්‍රසාදයක්ම රණ්විරුවන්ටත් දෙන්න එහෙනම් උන්ට මොනාද හම්බවෙන්නෙ උන් කරපු කැප කිරීම් වලට

  • @Normaln2966
    @Normaln2966 14 ชั่วโมงที่ผ่านมา +39

    එක එකාගේ ලයිට් බිල් ගෙවන්න අපි බදු ගෙවන්න නෑ.

  • @PoornichandralathaBandara
    @PoornichandralathaBandara 13 ชั่วโมงที่ผ่านมา +23

    මහින්ද නෙවෙයි යුද්ධය නැති කරේ අපේ තිුවිද හමුවේ සොල්දාදුවන් ❤❤❤❤❤❤

    • @danieaviles576
      @danieaviles576 13 ชั่วโมงที่ผ่านมา +2

      100 1000 ❤

  • @hashanch
    @hashanch 14 ชั่วโมงที่ผ่านมา +26

    විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ මේවා නිසා තමයි අපි තමයි TAX කන්න ඕන 😡😡😡😡🤬🤬🤬 කන්චන @$@%##$

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 15 ชั่วโมงที่ผ่านมา +42

    යුද්ධ. කරපූ. සොල්දාදුවන්ගේ. ගේවල්. වලට. ත්. නොමිලේද. විදුලිය

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 14 ชั่วโมงที่ผ่านมา

      Soldaduwanta padet ne

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 15 ชั่วโมงที่ผ่านมา +37

    ගෙවල් කීයක් අදුරේද ලයිට් කපලා මේ වෙනකොට .උන් බිල් ගෙවන්න නැතුව ඉන්න ඕකුන්ට් ඔහොම කරලා මදි

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 15 ชั่วโมงที่ผ่านมา +31

    ඕකගේ කලිසම කලිසම ගලවල ඔලුවේ ඔතන්ට ඕනේ

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා 14 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාරයෙන්ම මුට පිස්සුද

    • @aurora5658
      @aurora5658 14 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @aurora5658
      @aurora5658 14 ชั่วโมงที่ผ่านมา

      He's Bonkers and stupid ​@@චතුරිකා.පියා

  • @PriyanganiWerellagama
    @PriyanganiWerellagama 15 ชั่วโมงที่ผ่านมา +53

    තොපේ රනිල් මැරුනොත් අපිත් මැරෙන්න ඕනද😂😂😂😂.පට්ට කතාව😂😂😂😂😂😂

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 15 ชั่วโมงที่ผ่านมา +18

    සාගල මේක හිතන්න,, රටකට ජනාධිපති කෙනෙක් පත් කරන්නේ,,අවුරුදු 5ක් පුටුවකට වෙලා ඉඳගෙන ඉන්න නෙවෙයි චන්දේ දෙන්නේ,,,රට ගොඩ නගන්නයි රට බාර දෙන්නේ,,,කතාව නම් හරිම අප්පිරියයි , සාගල ඇමතිගේ,

  • @UpulSanjeewa-zo1ql
    @UpulSanjeewa-zo1ql 14 ชั่วโมงที่ผ่านมา +17

    කරන්ට් එක කපල මදි අබුඩෙ ගස්සල යවන්ඩ ඕනේ පාර දිගේ

  • @gnanayakka5734
    @gnanayakka5734 15 ชั่วโมงที่ผ่านมา +37

    සුදත් මහත ට නිදුක් නීරෝගී බව ලැබේවා ඇත්ත් කියනවට.

    • @TharangaAmarasinghe-m9f
      @TharangaAmarasinghe-m9f 13 ชั่วโมงที่ผ่านมา

      මොකද me ponnaya walelenna හදන්නේ

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 15 ชั่วโมงที่ผ่านมา +38

    සාගලයෝ, යුද්දෙ ඇතිකෙරුවෙ කවුද? මහින්ද තුවක්කුවක් අරගෙන යුද්දෙට ගියාද බොල? යුද්දෙ කෙරුවෙ හමුදාව. හමුදාව දහස් ගනනින් ජීවිත පූජාකළා. දැන් මහින්ද කරපු පාපකර්ම ගෙවනවා.
    සුදාගේ පැහැදිලි කිරීම්වලට ස්තුතියි.

    • @saratharunashantha6787
      @saratharunashantha6787 14 ชั่วโมงที่ผ่านมา

      යුද්ධය අවුලපු කට්ටිය තමයි බන්ඩාරනායකල J R හනුමා ඒකගෙ බෑන යාපනේ පුස්තකාලය ගිනිබත් කල වුන් පියානෝ කලු ජූලිය නිර්මාණය කල හැත්ත නිසයි අපේ රටෙහි යුද්ධය ආරම්භ වුනේ

  • @GangaNiroshani-w2y
    @GangaNiroshani-w2y 14 ชั่วโมงที่ผ่านมา +19

    ජයවෙිවා 🎉සුදා

  • @leenaleyanage8845
    @leenaleyanage8845 15 ชั่วโมงที่ผ่านมา +21

    වත්තේ විදුලිය කැපුවට ගේ ඇතුලේ තියෙන්නේ
    රෑ ට මගුලේ යන්න යැ
    උන්ගේ ඉන්න තැන තිබුනානම් මදිද හමුදාවේ අය මොකද කරේ
    මහින්න රට බෙරුවනම් 😢😢

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 14 ชั่วโมงที่ผ่านมา +1

      😜😜😜😜

    • @subashiniperera2881
      @subashiniperera2881 14 ชั่วโมงที่ผ่านมา

      අයියෝ අපේ හමුදාව නෙවි නාකි මයින සමග කාඞ් බෝඩ් ගොබ්බ පුතාලා තුන් දෙනයි
      🤮🤮🤮🤮🤮🤮

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 15 ชั่วโมงที่ผ่านมา +14

    සූදා,,සාගරයා,,ඇටපිටින්,ගන්ජාගහලද,කොහෙද ,,ගනන්ගන්න,එපා,,

  • @Sd9H
    @Sd9H 14 ชั่วโมงที่ผ่านมา +11

    තාජුඩ්න් ගෙ අතපය විසන්දි කරපු එක ලයිට් විසන්දි කරපු එකට වඩා පොඩිද දන්නෙ නෑ.....😢😮😢

  • @AdithyaKusha
    @AdithyaKusha 15 ชั่วโมงที่ผ่านมา +9

    රට ගොඩ ගන්න උදව් කරන්න ඕනි මිනිස්සු රට වැටෙන කම් බලන් ඉන්නේ, අයියේ ඔබ පස්සෙන්ම ඉදගෙන කුහක මිනිස්සුන්ට අභියෝග කරන්න.

  • @sammobile5496
    @sammobile5496 16 ชั่วโมงที่ผ่านมา +58

    එහෙම කියනවනම් ඇස් මස් ඇට ලේ හා ජීවිතය පුදපු රණවිරුවන් ට රජයක් ආන්ඩුවක් වසයෙන් කොපමණ දේවල් දෙන්න ඕනෙද මහින්දට විතරද මේ හැම දේම දෙන්න ඕනේ යකෝ මේකට කියන්නෙ ලැජ්ජාවක් නැතිකම නිකම්ම හැමදාම ගන්න එක

  • @champrahilwa9466
    @champrahilwa9466 15 ชั่วโมงที่ผ่านมา +12

    ඉවර වෙන්නැති කතාවක්අසූවට අසූ නමය වගේ ඉවර වෙන්නැති කතාවක්

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 15 ชั่วโมงที่ผ่านมา +10

    Ow..ow මයිනා ගිහින් undage ශක්තිය යොදා තනියම යුද්ධ කරලා රට බේරා ගත්ත මිනිහා නේ😂😂😂

  • @Saman-b6k
    @Saman-b6k 14 ชั่วโมงที่ผ่านมา +9

    යුද්ධය මුවාවෙන් රාජපක්ෂලා පට්ට සැපක් ගන්න පුරවැසියන්ගෙ බදු මුදලෙන්

  • @MIJERgaming
    @MIJERgaming 15 ชั่วโมงที่ผ่านมา +15

    දමිතත් ඉන්නෙ රට වලපල්ලට යන සීන් එකේ නේ

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 15 ชั่วโมงที่ผ่านมา +8

    ජයවේවා ❤️

  • @manjulakumara2868
    @manjulakumara2868 14 ชั่วโมงที่ผ่านมา +6

    ජය වෙිවා

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 15 ชั่วโมงที่ผ่านมา +13

    හම්‍රදාවෙ අය නෙවෙයිද ය්‍රද්දය නිමා කලේ රටක පාලකයෙක් ච්‍රනාම රටේ තියන දේවල් බලලා කරන්න ona තමයි මේ ක තමයි කියන්න තියෙනනෙ රට කාලා තාමත් හොර කම් කඅප්‍ර ඒවා මදි වෙලා දගලන්නෙ ම්‍රන් මැරැනදාට ම්‍රල්‍ර ලංකාවෙම පිර්ත් දාන්න වෙයි😂

  • @NightExpressline2009
    @NightExpressline2009 14 ชั่วโมงที่ผ่านมา +7

    සාගරය කතා කරන තරමට පොහොට්ටුවේ ඡන්ද කැඩෙනවා😅 මාලිමාවට ඡන්ද වැඩි වෙනවා

  • @AnilPriyankara-qb8ol
    @AnilPriyankara-qb8ol 15 ชั่วโมงที่ผ่านมา +9

    අනේ සුදා මෙන්න වැන්දා..🙏🙏 අන්න අර රාජාන්ගනේ ගනයාගේ කට පොඩ්ඩක් වහල දෙනවද..🙏

  • @gnanayakka5734
    @gnanayakka5734 15 ชั่วโมงที่ผ่านมา +8

    සුදා පුතා අර හොර ගණයාගේ සිවුර ගලවන්න.

  • @lulukwt3588
    @lulukwt3588 13 ชั่วโมงที่ผ่านมา +3

    ඔවුන්ගේ ලයිට් බිල් ගෙවන්න බෑ ඌ හොරාකාපු සල්ලි වලින් ගෙවන්න කියන්න එඋන්ගෙ ආරක්ශාව අපිට් වැඩක් නෑ.දැන්වත් මුන්ට ලැජ්ජ නෑ.මුන් එළවන්න හරිම් අමාරුයි ඇත්ත ඔබගෙ කතාව මාත් එකගයි ඔබේ කතාවට අපි අපේ රටට ආදරෙයි ❤

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 16 ชั่วโมงที่ผ่านมา +29

    මයිනගෙ පිලමන්ට් එකත් යයි ලගදිම..🤣🤣

  • @SasalaPriyadarshani-m6p
    @SasalaPriyadarshani-m6p 16 ชั่วโมงที่ผ่านมา +10

    සුදාට හරි

  • @lochanaaa-fj9zr
    @lochanaaa-fj9zr 15 ชั่วโมงที่ผ่านมา +9

    දැන්,,සැපද,අ,අ,අ,අ,අ

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 14 ชั่วโมงที่ผ่านมา +4

    පාස්කු ප්‍රහාරය වගෙම යුද්ධය ඇති කලෙත් ඔය දේශපාලුවොම තමයි
    ආර්ථික ගා

  • @SujathaShamali-z3f
    @SujathaShamali-z3f 15 ชั่วโมงที่ผ่านมา +5

    ජය වේවා සුදා❤

  • @theresamargaret22
    @theresamargaret22 15 ชั่วโมงที่ผ่านมา +7

    God bless you 🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 15 ชั่วโมงที่ผ่านมา +17

    ❤❤❤ ඉතින් අප ට විදුලිය ගෙවීම කරනවා තබා මිනිසුන් ට කන්නත්නෑ වතුරට සීනි දා.... කුරුම්බා ලොද...කා ගංගා වල ට දරුවන් සමඟ පැණ දිවි නසා ගැනීම උන්ට නොකෙරෙන එකෙ.....රට ගොඩ නගනවා සිතිය හැකිද......

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 15 ชั่วโมงที่ผ่านมา +6

    Ane yako muwa badala කන්න හිතෙනවා me para බල්ලව hadigawila pala kalakanni රාජපක්ෂ lage asuchi kapiya malimawata කෝටියක් ජයවේවා

  • @premawathi-yw2fb
    @premawathi-yw2fb 14 ชั่วโมงที่ผ่านมา +4

    යකෝ එහෙනම් රණවිරුවොන්ගෙ ගෙවල් වලටත් නිකන් විදුලිය දීපිය

  • @SnapshotS2U
    @SnapshotS2U 15 ชั่วโมงที่ผ่านมา +6

    Whomever think can live forever with old government benefit can't survive under NPP ❤

  • @tharidunuwan8195
    @tharidunuwan8195 16 ชั่วโมงที่ผ่านมา +109

    සුදත්ත තිලකසිරි මහත්තයට ආදරේ අය මේකට ලයික් එකක් දාන්න 👍

    • @Yashodya1234
      @Yashodya1234 15 ชั่วโมงที่ผ่านมา +2

      Pala huththa

    • @Dammikaprasanna-s5k
      @Dammikaprasanna-s5k 14 ชั่วโมงที่ผ่านมา

      sudage awasana kale me gewenne

    • @TharangaAmarasinghe-m9f
      @TharangaAmarasinghe-m9f 13 ชั่วโมงที่ผ่านมา

      Meka කාටද mhaththaya

  • @Shriyani-e7s
    @Shriyani-e7s 13 ชั่วโมงที่ผ่านมา +2

    උන්ගේ දරුවෝ සැප ගන්න අපේ දරුවෝ දුක් විදින්න කාලකන්නි අපේ දරුවෝ විනාස කරා

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 14 ชั่วโมงที่ผ่านมา +3

    අවුරුදු 30ක යුද්දේ කලේ හමුදාව අපි කතිරේ ගහලා පත් කර ගත්තේ ජනතාවට‍ සේවය කරන්න මිස තොපිට හොරට ලයිට් ගන්නයි නිකන් සේරම අරගන. සැප ගන්නද මෙපමන. කල් අන්ධ බීරෝ ඉදලා තියෙන්නේ. දැන් උන් ඇස් ඇරල

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 15 ชั่วโมงที่ผ่านมา +6

    සාගර සදුහුණු ගාන්න උපන් හපනා.....

  • @Sudath-ij2ln
    @Sudath-ij2ln 15 ชั่วโมงที่ผ่านมา +25

    සාගර ගෙ කටට හුජ්ජ කරන්න හිතෙන්නෙ මට ව්තරද

    • @ribji34
      @ribji34 14 ชั่วโมงที่ผ่านมา +1

      මට නම් රෙන්න හිතෙන්නේ 😂😂😂😂😂😂😂😂

    • @WasanthiWasanthi-ck6uy
      @WasanthiWasanthi-ck6uy 13 ชั่วโมงที่ผ่านมา

      Okage kalisama galavanna one para balla

  • @krishanthipriyadarshani1174
    @krishanthipriyadarshani1174 15 ชั่วโมงที่ผ่านมา +3

    Mahindage budalen karapu magulak na .jaya weva sudaththa aiya. 🎉❤

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 14 ชั่วโมงที่ผ่านมา +5

    සාගර කරිය වසම් ට මොලේ කොලොප්පන් වෙලා තියෙණ්නෙ බලෙ නැති වෙන කොට. මුන්ට පිස්සු හැදෙනවා

    • @dilhandesilva246
      @dilhandesilva246 13 ชั่วโมงที่ผ่านมา

      Aniwarenma,Sagara kariyawasam kiyanne Rajapakshalage passa hodana pimpiyek

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 14 ชั่วโมงที่ผ่านมา +3

    මන් දුකින් තමයි ඉන්නෙ කවුද මාව බලාගන්නෙ කවුද මන් අසරන අනාත පුන්චි ලමෙක් මන්

  • @Nelum461
    @Nelum461 15 ชั่วโมงที่ผ่านมา +3

    ජය වෙවා..මමෙ..❤

  • @NayomiPerera-m4h
    @NayomiPerera-m4h 15 ชั่วโมงที่ผ่านมา +8

    සුදාඅයිය්😅😅😅😅😅😅

  • @gihansamarakoon
    @gihansamarakoon 13 ชั่วโมงที่ผ่านมา +2

    යුද්ධ යෙන් මැරැනෙ අපේ පවුල් වල එවුන් ඒ වෙනුවෙන් ලයිට් ගන්නෙ උන් මාර වැඩේ උන් යුද්ධ ය විකුණන ගෙන කනවා

  • @vipularohitha320
    @vipularohitha320 14 ชั่วโมงที่ผ่านมา +2

    සුදා මයිදට දරුවො ඉන්නවා ලයිටි බිල ගෙවන්න 😅 යුද්දේදි අතපය නැති උණ අපේ හමුදා නිලධාරින්ගේ කරටි බිල කවිද ගෙවන්නෙ ??????

  • @jandrajandra5712
    @jandrajandra5712 13 ชั่วโมงที่ผ่านมา

    ජයවෙිවා සුදා මල්ලි ❤❤👍💪සුපිරියි ❤❤

  • @DAbeysinghe
    @DAbeysinghe 13 ชั่วโมงที่ผ่านมา +2

    යුද්ධෙි ඉවර කරන්න සේනාධිනායකයා විදියට එයා කටයුතුකල බව ඇත්ත.ඒක හරි.හැබැයි ඒ කරපු දේ මත නම් කිසිම කෙනෙක්ගෙන් සතුරු බලපෑම් එන්නේ නැහැනේ.යුද්ධෙන් පස්සේ කරපු සුද්දේ සහා එයාගේ පවුලේ අයට සුර සැප විඳින්න, හැමදේකම ආධිපත්‍යය එයාලටම තියාගන්න කරපු දේවල් නිසා තමයි ඔය තරම් ආරක්ෂා දාගෙන බයෙන් සැකෙන් ඉන්නවෙලා තියෙන්නේ.ඔය කියන විදියට හොඳම විතරක් කලානම් මොකටද බයවෙන්නේ.

  • @dammikasanjeva1474
    @dammikasanjeva1474 15 ชั่วโมงที่ผ่านมา +4

    ❤neyami Aeya

  • @madarapremadasa7938
    @madarapremadasa7938 15 ชั่วโมงที่ผ่านมา +6

    Thanks සුදා පුතේ ❤❤

  • @GUITARFOVERER
    @GUITARFOVERER 15 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata jayawewa 🙏

  • @Nelum461
    @Nelum461 15 ชั่วโมงที่ผ่านมา +4

    තොපි යුද්ධය විකුනගෙන කෑවා...

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb 13 ชั่วโมงที่ผ่านมา +1

    නොමිලේ ලයිට්දිපියව් හමුදා පවුල් වලට❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 13 ชั่วโมงที่ผ่านมา

    Niyama. Katawa sudda
    I like very much thank you

  • @sanjeewakumararathna927
    @sanjeewakumararathna927 14 ชั่วโมงที่ผ่านมา +4

    මුන් හැමදාම යුද්දේ ගැන විතරයි කතා කරන්නේ, හොරකම් ගැන කතා කරපන්

  • @DamithMadusanka-qk3qg
    @DamithMadusanka-qk3qg 14 ชั่วโมงที่ผ่านมา +3

    ස්‍රදත්ත.... අර පිලියන්දල බට්‍රවන්දර රෝගි ලමය ගැනත් කියන්නකො....😂😂😂

  • @pabawathieperera9118
    @pabawathieperera9118 14 ชั่วโมงที่ผ่านมา +2

    Rajapaksha family stole billions from us and they still need free electricity from us? Let them be in prison so they can get free electricity.........

  • @patminiw9467
    @patminiw9467 12 ชั่วโมงที่ผ่านมา

    Aney masuran kata malliy oyagey api malimawata jayaweewa jayaniyathi budusarani ❤❤❤❤❤❤❤

  • @WAWeerasooriya
    @WAWeerasooriya 16 ชั่วโมงที่ผ่านมา +4

    Npp🎉🎉

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 15 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤👍🏻👍🏻

  • @user-ig7rd6bb6l
    @user-ig7rd6bb6l 13 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා.

  • @Ruwan-e4i
    @Ruwan-e4i 16 ชั่วโมงที่ผ่านมา +2

  • @dammi7819
    @dammi7819 15 ชั่วโมงที่ผ่านมา +3

    Oya hari

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 15 ชั่วโมงที่ผ่านมา +2

    ඔය පොහොතේ හිටපු හැම එකාම මේ රටේ ජනතාවට වෛර කරපු එවුන්.

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla 15 ชั่วโมงที่ผ่านมา +4

    superb Vedio

  • @dilhanichampika2260
    @dilhanichampika2260 15 ชั่วโมงที่ผ่านมา +6

    සුදා අයියා ඔයා මරු ❤❤❤❤❤

  • @ariyawathiliyanagedara574
    @ariyawathiliyanagedara574 16 ชั่วโมงที่ผ่านมา +7

    පාර්ලිමේන්තු මන්ත්‍රී ද එතුමාට දුන්නේ කියලා අපට වැඩක් තියෙනවා. අහිංසක මිනිස්සුන්ට දෙන්න ඕනේ මේ කොයිතෙක් දෙනවා නම්, ඒ මොකෝ සල්ලි නැති මිනිස්සු ඇයි උන්ට සල්ලි නෑනේ

  • @maleverajineprimalatha7610
    @maleverajineprimalatha7610 13 ชั่วโมงที่ผ่านมา

    ජය වෙිවා💯🇮🇹👍💖🙏

  • @OppoA17-d7v
    @OppoA17-d7v 13 ชั่วโมงที่ผ่านมา

    ජයවෙිවා පුතා ඔයාට

  • @rangasankalpa7833
    @rangasankalpa7833 14 ชั่วโมงที่ผ่านมา +1

    හොදට බලන්ඩ හැමොම සමහර එවුන් ඉන්නවා උං රට හරි විදිහට හැදේයි මේ රට දියුණු වෙයි රටේ මිනිස්සු දියුණු වෙයි රටට යහපතක් වෙලා හැම මනුස්සයෙක්ම සතුටින් කලා ඇදලා ඉන්න තැනකට එයි කියන එකට කැමති නෑ එ තරම් උං කුහකයි හරියට බැලුවහම එක්කො අරැන්ගෙන් වාසි ගත්ත එකෙක් නැත්නම් හොර පලකයන්ගෙ හයිය අරගන ගම්වල පවා රාගාගන හිටිය එවුන්, නැත්නම් හොර වියාපාර කරන එවුන් එ හැම එකාම මේ රටේ හොරැන්ගෙන් යැපුන එවුන්

  • @chandidasnayaka
    @chandidasnayaka 13 ชั่วโมงที่ผ่านมา

    Oba thuma nam......sudha❤️❤️❤️🌹🌹🌹

  • @sanjanaranasinha2999
    @sanjanaranasinha2999 14 ชั่วโมงที่ผ่านมา

    නියම කතාව❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 15 ชั่วโมงที่ผ่านมา +2

    Aneeee sudu malliye okunge ewa nm ahanakota apita Leda wenawa okunwage gon parayo nisa rata vinasa una dan ewa ewarai janathawatath parlimentuwe untath siyaluma denatama eka handen Anura sahodara janadipati bedavi hitapan ewasala malliye okun parlimentuwen adala danna ona satutui 🙏❤️❤️❤️❤️❤️❤️❤️👍👌👏👏👏

  • @PriyangiPeiris
    @PriyangiPeiris 15 ชั่วโมงที่ผ่านมา +2

    වැටෙන්කම් නෙමෙයි කපනකම් උදේශි බලන් ඉන්නෙ

  • @wijayanathaDilhani
    @wijayanathaDilhani 15 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤😢😢

  • @rohini9599
    @rohini9599 13 ชั่วโมงที่ผ่านมา

    රටේ නීතිය හැමෝටම එකලෙස ක්‍රියාත්මක වෙන්නෙ කවදාද කියලා බලා සිට්‍ අපි සතුටුයි

  • @ලංකා-ඛ7ඹ
    @ලංකා-ඛ7ඹ 14 ชั่วโมงที่ผ่านมา +1

    විදුලිබල මණ්ඩලය හරියට ම විගණනය කරගත්තා නම් මහින්ද විදුලිබල ය දෙන ගමන් විදුලි වේගයෙන් මුදල් ගිණුම් ගත වුණ පවුල් සංඛ්‍යාව හොයන්න තිබුණා

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 15 ชั่วโมงที่ผ่านมา +2

    මයිනා අගමැති කාලෙ ඉදන් viraketiye .වත්තට විදුලි ය දුන්නේ. එකාලේ ඉදලා බිල් පත් ගෙවලා නැද්ද ..............?😮😮😮
    සාගර කියන. රාජපක්ෂ ලාගේ පස්ස හෝදන එකා තෝට තියෙන්නෙ පුදුම අමාරුවක් නේද 😂😂

  • @kosalaudaya3138
    @kosalaudaya3138 13 ชั่วโมงที่ผ่านมา +1

    විදුලි දුන්න දවසෙ ඉඳන් ..විදුලි කපපු දවස දක්වා අයකර ගන්න ඔනා ......අනුර ජනාධිපති තුමො.........සල්ලි අයකර නොගත් තොත් රටේ අනෙකුත් පුරවැසියන් ගෙන් අයනොකර ඉන්න ජනාධිපති තුමා.......

  • @SanoonMuhammed
    @SanoonMuhammed 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 13 ชั่วโมงที่ผ่านมา

    Sudath aiye anna ruwanthi mangala oyage damitha නංගී නාමයෝජනා baradenawa

  • @RuwanRuwanpradip
    @RuwanRuwanpradip 15 ชั่วโมงที่ผ่านมา +3

    😂😂😂😂😂😂😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sameeranuwan4358
    @sameeranuwan4358 13 ชั่วโมงที่ผ่านมา

    Nice work thanks for every one

  • @ariyawathinanayakkara2331
    @ariyawathinanayakkara2331 12 ชั่วโมงที่ผ่านมา

    යුද්දය ඉවර කිරිමේ ගව්‍රරවය හිමිවන්නේ සරත් පොන්සේකා මහතාට .

  • @priyanperera3803
    @priyanperera3803 15 ชั่วโมงที่ผ่านมา +1

    Udde iwara kare sarath fonseka❤

  • @disnaw992
    @disnaw992 14 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා!!!

  • @SamanLiyanadurage
    @SamanLiyanadurage 14 ชั่วโมงที่ผ่านมา +2

    උන්ට සල්ලි නැද්ද. බිස්නස් නැද්ද.

  • @WimalasiriHennayake
    @WimalasiriHennayake 14 ชั่วโมงที่ผ่านมา

    Niyamai sudu mahathayo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aliyarnaseer
    @aliyarnaseer 14 ชั่วโมงที่ผ่านมา

    NIYAMAI SUDA NIYAMAI