27. ආනාපාන සූත්‍රය | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මිය | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @eavijerathna2501
    @eavijerathna2501 ปีที่แล้ว

    සාදු..සාදු සාදු ..මගෙ .ගෙටලු.ගොඩක්.ලෙහුන.අරිහත්.තුමියට..සුවපත් වේව ...නෙරොගිවේව

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +5

    අතිශයින්ම වටිනා දෙසනාව බොහෝම ප්‍රයෝජනවත් ,හරියටම
    ආනපාන දෙසනාව අසන්නට ලැබුණේ ,ඔබ තුමියගෙන්,ඔබ තුමියට සියබලාපොරොත්ත එලෙසම ඉශ්ටවේවා!!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว +1

    හරිම වටිනා දේශනාවක් ..සාදු සාදු සාදු සුවපත් වේවා උත්තමාවියනි

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 5 หลายเดือนก่อน

    Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +5

    ඔබතුමියට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilipkarunarathna8175
    @dilipkarunarathna8175 ปีที่แล้ว +4

    පින්වත් මැතිණිය අපමණ වෙහෙසක් විදිමින් මේ සදහම් දේශනා ව කරන ඔබ තුමියට වහ වහා නිවන්මග පූර්ණ ය වේවා !යි අධිෂ්ඨාන කරමි.යහපතක් ම වේවා !

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 6 หลายเดือนก่อน

    ඔබ තුමියට කායික නිරෝගී දීර්ගායු වේවා යි අදිටන් කරමි සුවපත් වේවා

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +2

    තම තමන් තුල ඇති ගති අවබෝධ කර ගැනීම ජීවත් වීමට ගොඩක් වටිනව.තෙරැවන් සරණයි ඔබ තුමියට.

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි. ඔබතුමිය සුවපත් වේවා!!

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු...

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 3 หลายเดือนก่อน

    අරිය උත්තමාවීයනී මේ ජාතියේම අරහත් ඵළයෙන් නිවී සැනසේවා...🙏🙏🙏🙏🙏

  • @lalweragoda
    @lalweragoda 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි. සුවපත් වේවා !

  • @indraekanayake8811
    @indraekanayake8811 2 ปีที่แล้ว +12

    සමිපුර්ණ වම පැහැදිලි කරමින් කෙරෙන දේශනාව අති විශිෂ්ඨයි. උත්තමාවියට නිදුක් නීරෝගී සුවය ශක්තිය ධෛර්ය . දේශනා ප්රාතිහාර්ය තව තවත් ලැබෙීවා ! අදිශ්ඨාණ කරමි . 🌸🌸🌸🙏🙏🙏

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 2 ปีที่แล้ว +2

    ආයු රක්කන්තු ආවඩා 🙏
    සුවපත් වේවා, යහපතක්ම වේවා

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 8 หลายเดือนก่อน

    කොතරම් සත්‍ය ධර්මය ක් ද. මට ඇති වූ ගැටලු කීපයක් ම මේ දේශනා අසා මා යහපත් ලෙස විසදා ගත්තා. ඔබ තුමිය ගේ දේශනා අසා තව තවත් ධර්මය සොයන විට අරිහතුන් වහන්සේ ගේ සහ බෝපිටිය ස්වාමීන් වහන්සේගේ අරිය විමුක්ති ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශුවණය කලා. තව තවත් ධර්මය දේශනා කරන්නට හැකි වේවා යි අධිෂ්ඨාන කරමි.

  • @malikanarangasange1908
    @malikanarangasange1908 2 ปีที่แล้ว +4

    ඉතාමත් අගේට ⁣පැහදිලි කරා. නිදහසෙ නැවත වතාවක් ඇසිය යුතුයි💖

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි!❤❤❤❤😊

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා.

  • @shenu-z8s
    @shenu-z8s ปีที่แล้ว +1

    සුවපත් වේවා! 🙏

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 2 ปีที่แล้ว +1

    ඔබ තැමියට ගොඩක් පිං...මගේ ගැටලුවට අද පිලිතැරැ ලැබුනා.......

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +1

    මේ වගේ ගාම්භීර දේශනාවක් සරල උදාහරණ මඟින් ධර්ම කරුණු කාරණා වල ගැඹුර, සියුම් තැන්
    තම තමන්ගේ ලෝකයට ගලපාගෙන ප්‍රායෝගිකව දකින විදිය වෙහෙසක් දරමින් පැහැදිලි කරදෙන ඔබතුමිය ගේ දෙපා නැමැද නමස්කාර කරමි. අරිය උත්තමාවිය දැකගත් දහම ...
    දේශනා ප්‍රාතිහාර්ය කරන්නට හැකිවීම සහ අප වැනි අයට ඒ සිරි සදහම් කරුණු කාරණා හදවතට මොළයට කාවදින ලෙස පැහැදිලි කර දීමට ඇති හැකියාව විශ්මිතයි..
    හදවතට දැනෙන හැඟීම් වචන වලට පෙරලන්න බැහැ.
    ඔබතුමියට පින් සිදු වේවා 🙏🙏
    ලොව පුරා සිටින සසර ගෙත්තමට තිත තියන්නට පෙර පින් ඇති මිනිසුන්ට ඔබතුමියගේ දහම් කරුණු කාරණා ශ්‍රවණය කර පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🌹💐

  • @pramithayapa6452
    @pramithayapa6452 2 ปีที่แล้ว +1

    ඔබතුමියට නිදුක් නීරෝගි සුවපත් භාවය අදිට්ඨානය කරමි. තව තවත් මෙවන් දේශනාවන් කිරීමට ශක්තිය ධෙෙයයර්‍ ලැබේවායි අදිට්ඨානය කරමි. සාධු සාධු සාධු

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +1

    සුවපත් වේවා...

  • @nilushipredeepika1508
    @nilushipredeepika1508 7 หลายเดือนก่อน

    සුවපත් වේවා!❤

  • @AnulaNilmini
    @AnulaNilmini 8 หลายเดือนก่อน

    සුවපත් වෙවා

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt ปีที่แล้ว +1

    Pahadili. Pahadili..sadu.sadu..❤ ❤ ❤ ...

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 ปีที่แล้ว +1

    පෙර නෑසූ ...පෙර පින් ඇත්තන් පමණක් දකින දහම.

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා උත්තමාවියනි ........

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +2

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏

  • @ChamindaKumara-xd6tr
    @ChamindaKumara-xd6tr 2 ปีที่แล้ว +7

    සියඵ ලෝක සියඵ සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

  • @Anula-z2w
    @Anula-z2w ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanthaperera2865
    @dilanthaperera2865 ปีที่แล้ว +1

    Wonderful

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 8 หลายเดือนก่อน

    මැඩමිි වචනවල තේරැමත් එක්ක කියන්නකෝ ඔබෙි හැකියාව විතරයි මට දැනෙන්නෙ පේන්නෙ අංගචලන එහෙම නියමයි හරි ෂෝක්.❤❤❤❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 ปีที่แล้ว +1

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @BalagePriyadarshana
    @BalagePriyadarshana ปีที่แล้ว

  • @kasunperera3828
    @kasunperera3828 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanalathakaikarage5113
    @sumanalathakaikarage5113 ปีที่แล้ว

    මම asa ඇති anapana භාවනාව sha methumiya desana kala anapana භාවනාව devidiyak වගෙයි මට තේරුම් ගියේ .

  • @thushanweerasooriya8497
    @thushanweerasooriya8497 2 ปีที่แล้ว +1

    May tripple gem bless you

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 9 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි😂😂😂

  • @anjanalasanthi3464
    @anjanalasanthi3464 2 ปีที่แล้ว

    🙏 🙏 🙏 🙏 🙏

  • @ajithgamini6172
    @ajithgamini6172 2 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹🙏

  • @ravindrakumaraamarasingha2653
    @ravindrakumaraamarasingha2653 2 ปีที่แล้ว

    Exellent Madam

  • @ebay1718
    @ebay1718 2 ปีที่แล้ว +1

    Suwapath wewa

  • @lalaniderosairo7237
    @lalaniderosairo7237 2 ปีที่แล้ว

    Sadhu ! Sadhu !! Sadhu !!!

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 ปีที่แล้ว

    කොතනින්ද පටන් ගන්නෙ

  • @sarathhewamanage1546
    @sarathhewamanage1546 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @champikakodippili9848
    @champikakodippili9848 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jmljayasundara4128
    @jmljayasundara4128 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹🙏

  • @damayanthiperera2785
    @damayanthiperera2785 2 ปีที่แล้ว

    Suwapath weva

  • @surangapriyashantha5426
    @surangapriyashantha5426 2 ปีที่แล้ว

    dahama penwana manowydyawariya obathumiyata pin siduwewa!

  • @chamarikumari6355
    @chamarikumari6355 ปีที่แล้ว

    අනේ උන් වහසේ ⁣ඉක්මනටම අපවත් වෙනවනම් මොනතරම් හොඳද🤣

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කරැනා භරිතව කරන පැහැදිලිකිරිමෙන් ඔබතුමිය
    සිරිසද්දර්මය පැහැදිලිව අවබෝදකොට ගනිමින් අන්‍ය සත්වයන්ටත් දර්ම දේශනා කරමින් යන මෙි සසර ගමනේදි පාපමිත්‍රසේවනයෙන්වෙන්ව බුද්ධාදි උත්තම කල්‍යනමිත්‍ර සමිපත්තිය ලැබ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලවලට පැමින උතුමි වු අමාමහනිවනින් සැනසිමට මෙි දහම පැහැදිලි කොට දිම හේතුවෙිවා වාසනාවෙිවා
    මෙි භවයේදි කරන කියන සෑම කටයුත්තක්ම සමෘර්දි මත්වෙිවා අධිෂ්ඨාන කරමි

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 8 หลายเดือนก่อน

    Acharya newei mokak hari kamak ne huththi budda wachana vihiluwata ganda epa thopi oya salli walata owa tika kalyai

  • @Harshini-p5l
    @Harshini-p5l 3 หลายเดือนก่อน

    ඔබතුමියට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා 🙏🙏🙏🙏

  • @rathnayakamudiyanselageraj6502
    @rathnayakamudiyanselageraj6502 ปีที่แล้ว +1

    සුවපත් වේවා උත්තමාවනි !!!.......

  • @og.bandara
    @og.bandara 2 ปีที่แล้ว

    ඔබ තැමියට ගොඩක් පිං...මගේ ගැටලුවට අද පිලිතැරැ ලැබුනා.......

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 11 หลายเดือนก่อน

    Suwapath weva

  • @udaniliyanage6729
    @udaniliyanage6729 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranjinadeeshagunawardhan3712
    @suranjinadeeshagunawardhan3712 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Harshini-p5l
    @Harshini-p5l 3 หลายเดือนก่อน

    ඔබතුමියට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා 🙏🙏🙏🙏

  • @devikarranawaka831
    @devikarranawaka831 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anushamadhu6911
    @anushamadhu6911 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sherenefernando7905
    @sherenefernando7905 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @narthscienceacademy7029
    @narthscienceacademy7029 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilmadesilva9609
    @nilmadesilva9609 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @DayasriSakalasuriya-lj6gs
    @DayasriSakalasuriya-lj6gs 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 7 หลายเดือนก่อน

    🙏🙏🙏