Sinhala Guitar Lesson 07 මුලසිට සරලව. Major Chords Changing - Guitar Sannada (Saranga Kulathunga)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 193

  • @SarangaKulathunga
    @SarangaKulathunga  3 ปีที่แล้ว +7

    Guitar Lesson 08 Link
    ගිටාර් වාදන පුහුණුව 08 වන පාඩම බලන්න .
    th-cam.com/video/7US36haFNO4/w-d-xo.html

    • @vihagathassara8149
      @vihagathassara8149 3 ปีที่แล้ว

      Ana aiya sarigama gahanna kiyala dannakoo😅😅😅

  • @SanjuPutha-km4se
    @SanjuPutha-km4se ปีที่แล้ว +2

    කියල දීමෙ පුදුම පැහැදිලි කමක් තියෙනව මාරම ලේසී ඉගෙන ගන්න..ඔච්චර පැහැදිලිව කියල දෙනවට සර්ට පිං..🖤☘️ 🙏

  • @nuwanchandana735
    @nuwanchandana735 4 ปีที่แล้ว +12

    සර්..ඔයානම් මාරයි..පුදුම සරලව කියලා දෙනවා..❤️❤️❤️

  • @dhammikeajithjayasinghe5687
    @dhammikeajithjayasinghe5687 4 ปีที่แล้ว +29

    සර් මම youtube එකේ ගොඩක් guitar lesson කරන අය follow කරන්න උත්සාහ කරා.නමුත් ඒ එක්කෙනෙක්වත් ඔයා තරම් හොඳට පැහැදිලිව lessons කරන්නේ නෑ. මම දැනට ඉගෙන ගන්නේ මේජර් කෝඩ්ස් 4. ඔය විදියටම continue කරොත් ඉගෙන ගන්නා අය නිවරදිව හොඳින් ඉගෙන ගනියි. බුදු සරණයි.

  • @udithawij1968
    @udithawij1968 3 ปีที่แล้ว

    ඔයාට දෙවියන්ගේම පිහිටයි පරිස්සමෙන් ඉන්න👏👏🙏🙏

  • @sandaruwikasitha4586
    @sandaruwikasitha4586 2 ปีที่แล้ว +1

    සර්ගේ පාඩම් ගොඩක් වටිනවා .❤️❤️

  • @julianarun1766
    @julianarun1766 4 ปีที่แล้ว +5

    සරලයි පිළිවෙලයි සර්ගෙ පඩ්ම් නම් සුපිරියටම තෙරෙනවා ස්තුති සර්

  • @somasiriwedage2260
    @somasiriwedage2260 ปีที่แล้ว +1

    හරිම වටිනා පැහැදිලි කිරීම thanks

  • @gayan6100
    @gayan6100 3 ปีที่แล้ว +2

    ගිටාර් ගැන තිබුන ප්‍රස්න ගොඩකටම උත්තර හම්බ උනා.
    සර්නම් හරියන්නෙ උගන්වන්නම තමයි. සුපිරියටම තේරෙනව කියල දෙන විදියට 😍🎸

  • @sunandalakmal9971
    @sunandalakmal9971 3 ปีที่แล้ว +2

    නියමයි...ගිටාර් එක අරගෙන අව්රුදදු 8 වේනවා දැන් මම ගිටාර් ඉගන ගන්නවා ගොඩක් ස්තුති සර්...🙏🙏🙏🙏💐

  • @vino.ft.....7986
    @vino.ft.....7986 2 ปีที่แล้ว +1

    සර් ඔයා හරිම පැහැදිලිව හැම දෙයක්ම කියල දෙනව අපි ගිටාර් පන්තියකට ගියා නම් ලොකු ගානක් වියදම් කරගෙන ගොඩක් කල් යනව ඉගන ගන්න ඒත් සර් ඔයාගෙ මේ චැනල් එක හම්බ උනේ මගේ පිනකට

  • @vino.ft.....7986
    @vino.ft.....7986 2 ปีที่แล้ว

    සර් ගොඩක් පින් ඔයාට අපි වගේ ගිටාර් ගහන්න ආස අයට මෙහෙම උගන්නන එක... ඇත්තටම සර් ඔයා ලග ඉදන් උගන්වනව වගේ දැනෙනව....
    ගොඩක් පිං සර් ඇත්තටම 🙏🙏🙏🙏ප්ප්ප්

  • @rohanfernando4745
    @rohanfernando4745 4 ปีที่แล้ว +2

    ඔබේ පැහැදිලි කිරීම ඉතා සරලයි සහ න්‍යායිකයි.ස්තූතියි

  • @sandaruwanjayawardhana5242
    @sandaruwanjayawardhana5242 3 ปีที่แล้ว +2

    සර්ගේ පාඩම් ගොඩක් වටිනවා❤️

  • @sampaththushara6827
    @sampaththushara6827 2 ปีที่แล้ว

    සිංදුවනම් සුපිරියට කිවුව හොදේ. කියා දෙන විදිය සුපිරි

  • @rohanasudath3217
    @rohanasudath3217 ปีที่แล้ว +2

    Sir, your explanation is fantastic . Wish you all 🙏 the beat thanks lot

  • @priyankalup7298
    @priyankalup7298 3 ปีที่แล้ว +1

    නියමයි සර් හොදට පැහැදිලිව කියල දෙනවා.. ස්තුතියි ඔබට..❤️🎸🎸

  • @prasangiprasangi1203
    @prasangiprasangi1203 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම පැහැදිලියි

  • @lalanimadushika9684
    @lalanimadushika9684 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි සර්. සර්ගෙ class මම බලනව...ඒ වගේම ඒවායින් මම ඉගෙන ගන්නවා..මුල ඉදන්ම guitar ගහන්න ඉගෙන ගන්නේ..මෙලෝ දෙයක් දන්නේ නැතිව ආසවට guitar එක ගත්තේ..chord හරියට ඉගෙන ගන්නේ සර්ගෙන්...බොහොම 🙏 ස්තුතියි ..

  • @nimalkottearachchi5956
    @nimalkottearachchi5956 3 ปีที่แล้ว

    ඔබ තුමා ඉතාම සරලව හොදට වැටහෙන ආකාරයට කියලා දෙන ක්‍රමය පුදුම සහගතයි. තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා...!!!

  • @lalanthamadusanka1641
    @lalanthamadusanka1641 2 ปีที่แล้ว +1

    Godak watinawa.ithama hodata pahadili karnawa.thank you sir..

  • @nawodyabandara2736
    @nawodyabandara2736 2 ปีที่แล้ว +1

    ස්තුති
    ...
    ගොඩක්ම

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 4 ปีที่แล้ว

    ලස්සනට සින්දුව කිව්වා...ලස්සනයි ....හොදට තේරෙනවා...බුදුසරණයි

  • @nilminisandamali4971
    @nilminisandamali4971 3 ปีที่แล้ว +1

    ගුරු පියානනි...... 🙏🙏

  • @sasindurampitiya3204
    @sasindurampitiya3204 4 ปีที่แล้ว +2

    මමත් ඉගෙන ගන්නෙ සර් ගෙන් ... පැහැදිලිව උගන්වනව ..ස්තුතිය 🙏🙏🙏❤️

  • @samanthavikkramasinha7892
    @samanthavikkramasinha7892 3 ปีที่แล้ว

    Sar godak saralawa kiyala denawa hodata therenawa theruwan saranai sar

  • @manjulahennayaka8299
    @manjulahennayaka8299 3 ปีที่แล้ว

    ඔබ ඉතා සරල කියලා දෙනවා.බොහොම ස්තූතිය 🙏🙏🙏

    • @jvsiriwardena5511
      @jvsiriwardena5511 3 ปีที่แล้ว

      You are a real teacher. Thank you so much.

  • @sudharmadarmani6543
    @sudharmadarmani6543 ปีที่แล้ว +1

    හොඳම හොඳයි sir

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 ปีที่แล้ว +1

    Hodatamaa pehediliuna.❤🎉

  • @arunamihiran2865
    @arunamihiran2865 2 ปีที่แล้ว

    ලංකාවෙ නෙවෙයි ලෝකෙ වත් වෙන නැතුව ඇති මේ තරම් පැහැදිලිව උගන්නන්න පුලුවන් සර් කෙනෙක්.... ❤️❤️🙏🙏

  • @kavindhisumi6279
    @kavindhisumi6279 4 ปีที่แล้ว

    Aththamai sir.godak lassanata clear ekata kuyala denawa oya.godak tnx sir.oyata God bless you sir..

  • @dinidudinidu2427
    @dinidudinidu2427 2 ปีที่แล้ว +1

    Hodata kiyala denawa supiri

  • @gaminigamini6575
    @gaminigamini6575 4 ปีที่แล้ว +2

    ආයුබෝවන් sir මම ඇත්තට ම සංගීතයට ගොඩක් ලැදි පුද්ගලයෙක් නමුත් කාලයත් එක්ක මට තවම නොහැකිවුණා සංගීතය අදහන්න නමුත් තවම ඒ ආසාව අඩුවෙලා නෑ මට තවම ගිටාර් එකක්වත් නැහැ ඉතින් දැනට මම ඔබගේ වීඩියෝ සේරම narampanawa මම විශ්වාස කරනවා තව මාස ගැටළුවේදී ගිටාර් එකක් මිලදී ගන්න ඔබගේ ගුරුහරුකම් මැද සංගීතය අදහස් මට අවස්ථාව ලැබීම ගැන ගොඩක් සන්තෝසයි තෙරුවන් සරණයි ඔබට

  • @foodcookwithkitchen
    @foodcookwithkitchen 3 ปีที่แล้ว

    අයියෙ පට්ට පැහැදිලි ඔයා කියල දෙනව පුලුවන් නම් මුල ඉදල බේස් ගිටාර් කියල දෙන්නකො

  • @udithawij1968
    @udithawij1968 3 ปีที่แล้ว

    Wow 😮 හරිම සරලයි ඒත් මම තවම මාසයක්වත් නෑ පුරුදුන්වෙන්න අරගෙන. ඒත් මට තවම අමාරුයි කොඩ්ස් මාරු කරන්න ඉක්මනට. මම ඉන්නෙ ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් වල. ඉතින් මම හරියට අගය කරනවා ඔයාගෙ ඉගැන්වීම හරිම සරලයි කියල දෙන විදිහ.

  • @surekanadeeshani7933
    @surekanadeeshani7933 3 ปีที่แล้ว

    sir නියමයිනේ
    Thanks

  • @hashangamage5530
    @hashangamage5530 4 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ...යන විදිය සුපිරි...😊

  • @ගයාන්ලක්මාල්
    @ගයාන්ලක්මාල් 4 ปีที่แล้ว

    නියමයි සුපිරියටම කියල දෙනව

  • @nihalhettiarachchi9987
    @nihalhettiarachchi9987 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් යු.....!

  • @thisen_yt4377
    @thisen_yt4377 4 ปีที่แล้ว +2

    Thanx ayye mama aluth kenek nisa baruwa hitiye chords changing . Thanx....

  • @sanujranaweera9083
    @sanujranaweera9083 3 ปีที่แล้ว

    Niyamay sir lassanata kiyala denawa

  • @adeeshailshan6464
    @adeeshailshan6464 2 ปีที่แล้ว +2

    Thank you sir💜💖

  • @dilumtharanga7400
    @dilumtharanga7400 4 ปีที่แล้ว

    Suuuuuuuuuuper ....man sir kyana vidihata purudu wenawa...

  • @Asheekothalawalaofficial
    @Asheekothalawalaofficial 4 ปีที่แล้ว

    Supiri sir oya adarei ♥️🧡💚...godak pehediliwa kiyla denwa oya.....godak isthuthi....

  • @gayathridissanayaka8038
    @gayathridissanayaka8038 4 ปีที่แล้ว +5

    Thank you sir 😍💙

  • @susanthadharmasena4670
    @susanthadharmasena4670 5 ปีที่แล้ว +4

    Good job master Jaya veva

  • @susanthaadhikari5256
    @susanthaadhikari5256 4 ปีที่แล้ว

    thnak bro good teaching...budusaranai..

  • @තරුක්ෂි
    @තරුක්ෂි 3 ปีที่แล้ว

    තැන්ක් යූ සර්❤❤

  • @SLDMRUSA
    @SLDMRUSA 4 ปีที่แล้ว

    i like the way you teach ,Before i watch your video i don't know any thing now i know little bit

  • @gaminisathyapala6053
    @gaminisathyapala6053 4 ปีที่แล้ว

    very attractive explanation and highly appreciated

  • @maleeshadilshan4533
    @maleeshadilshan4533 2 ปีที่แล้ว +1

    Thank you sir.❤

  • @leelanandananayakkara9661
    @leelanandananayakkara9661 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ ඉගැන්වීමේ ‍රටාව අතිශ්‍ය වැදගත්කමක් තියෙනවා. මම මේ කෝවිඩ් කාලෙ ප්‍රයෝජනයට අරගෙන ඉගෙනගන්න හිතුනා. ඒ අනුව 7 වන පාඩමේ ඉන්නෙ. ජීවිතයම පුරාවට දුටු සිහිනය පෙන්වා දෙනවට ඔබට පිං.දු.ක. අංකය හැකියාවක් ඇතොත් දන්වන්න

  • @darshagayashan1798
    @darshagayashan1798 ปีที่แล้ว +1

    Thank you. Sir..

  • @sacheerashmi8231
    @sacheerashmi8231 4 ปีที่แล้ว

    You are very good teacher..👍👍

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 4 ปีที่แล้ว

    Excellent teaching dear sir

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 3 ปีที่แล้ว +1

    Thank you very much sir.....❤️❤️

  • @rumeshsiriwardhana3702
    @rumeshsiriwardhana3702 2 ปีที่แล้ว +1

    Good Lesson

  • @sugathgamage7672
    @sugathgamage7672 5 ปีที่แล้ว +3

    Thank you very much sir...

  • @LiveSenas
    @LiveSenas 4 ปีที่แล้ว

    Jaya wewaa sir...budusaranaiii

  • @thuwanfazilmarso3323
    @thuwanfazilmarso3323 4 ปีที่แล้ว

    Harima pahadili master ❤️

  • @hashantharanga2352
    @hashantharanga2352 3 ปีที่แล้ว

    Superb lesson thak you👉👉👉❤❤❤

  • @pamodividanapathirana5495
    @pamodividanapathirana5495 3 ปีที่แล้ว

    Thank you very much sir!☺️

  • @nalinkarunarathna7747
    @nalinkarunarathna7747 2 ปีที่แล้ว +1

    🙏🙏👍

  • @Nilmantha1
    @Nilmantha1 4 ปีที่แล้ว

    Supiri gurek bro Oya ❤💗💯🙏

  • @dilrukappuhamy4023
    @dilrukappuhamy4023 3 ปีที่แล้ว

    ස්තුතිය 🙏🙏❤

  • @buddikasandaruwanjayamanna3708
    @buddikasandaruwanjayamanna3708 4 ปีที่แล้ว +1

    Good job sir👍🏼

  • @noelinekotuwila544
    @noelinekotuwila544 4 ปีที่แล้ว

    Thank you sir.God bless you.

  • @වෙස්වෙනස්
    @වෙස්වෙනස් ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏

  • @සුරාසුරා-ඡ5ෂ
    @සුරාසුරා-ඡ5ෂ 4 ปีที่แล้ว +1

    Superb 👍👍👍

  • @crickethotnewsforworldcric1536
    @crickethotnewsforworldcric1536 4 ปีที่แล้ว +1

    ලෝකු උදවුවක් සර්

  • @lalithkumara9272
    @lalithkumara9272 3 ปีที่แล้ว

    Thank you very much master

  • @dimuthusanjeewani12
    @dimuthusanjeewani12 4 ปีที่แล้ว +1

    Thnk youu sir,good job😊

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b ปีที่แล้ว

    🎉

  • @samadhi111
    @samadhi111 3 ปีที่แล้ว

    Ane thank sir 🙏🙏😍

  • @lifeinthejunglewithdimuthu5910
    @lifeinthejunglewithdimuthu5910 4 ปีที่แล้ว +2

    D chords එකේ A කම්බිය open වාදනය කරන්න පුලුවන්ද .නැත්තම් E A නැතුවද වාදනය කරන්නේ.

  • @mayurangagayashan3819
    @mayurangagayashan3819 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @korea.r.lk05
    @korea.r.lk05 3 ปีที่แล้ว

    👍

  • @knowledgebank5072
    @knowledgebank5072 3 ปีที่แล้ว

    super teacher

  • @thejandinujaya1635
    @thejandinujaya1635 5 ปีที่แล้ว +1

    Superb

  • @iresharanathunga9737
    @iresharanathunga9737 4 ปีที่แล้ว

    That's very good

  • @ovinhashan1066
    @ovinhashan1066 11 หลายเดือนก่อน

    Thank you

  • @harshajayasooriya232
    @harshajayasooriya232 3 ปีที่แล้ว

    🙏 sir

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 3 ปีที่แล้ว

    You are a very talented master.You can explain very clearly. Thank you Sir.

  • @salomirathnam627
    @salomirathnam627 4 ปีที่แล้ว +1

    Thanks

  • @Learnloop327
    @Learnloop327 3 ปีที่แล้ว

    Thanks 🙏 👍👍💪

  • @wenasa1365
    @wenasa1365 4 ปีที่แล้ว +1

    🎼❣️

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 7 หลายเดือนก่อน

    Thankyou

  • @vijithalakshman3308
    @vijithalakshman3308 4 ปีที่แล้ว

    Mama aurudu 18 kalin band gahapu kenek namuth melo deyak mathaka ne den namuth oyage vidio balapuwama mata aye egena ganna aasa hithuna kalin play karala thiyana nisa egena ganna lesi mula sita saralawa kiya dena nisa godak pahasui good luck sir

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 4 ปีที่แล้ว

    Very nice

  • @udithaniroshan9751
    @udithaniroshan9751 3 ปีที่แล้ว

    ❤❤❤

  • @donbatuwanthudawa8126
    @donbatuwanthudawa8126 4 ปีที่แล้ว

    Super

  • @ltharindu2455
    @ltharindu2455 3 ปีที่แล้ว

    Tnx u

  • @madushandharmarathna3086
    @madushandharmarathna3086 4 ปีที่แล้ว

    sir.yamaha fs 100c/ f310 me dekn hoda mokkda

  • @nethudamayanthi653
    @nethudamayanthi653 4 ปีที่แล้ว +2

    Sir me chanal ekanan wahanna epa.meken thamai igena gaththe

  • @laknaharindie8951
    @laknaharindie8951 4 ปีที่แล้ว

    Thank you sir..

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 ปีที่แล้ว

    Me letion nam nawattanna epa..sir thanks lot..🙏🙏

  • @_SixStrings_
    @_SixStrings_ 4 ปีที่แล้ว

    thank you sir❤️🙏🏻

  • @sampathsri84
    @sampathsri84 4 ปีที่แล้ว

  • @ramiduw1
    @ramiduw1 4 ปีที่แล้ว

    great

  • @sustainable-hacks
    @sustainable-hacks 4 ปีที่แล้ว

    ❤️❤️❤️😍