Sinhala Guitar Lesson 16 - ගිටාර් ගහන්න අමාරුද??මෙන්න විසදුම් - Guitar Sannada (Saranga Kulathunga)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Sinhala Guitar Lesson 16 - ගිටාර් ගහන්න අමාරුද??මෙන්න විසදුම්..
    ගිටාර් වාදනයේදී ඔබට එන ගැටලු වලට විසදුම් මේ පාඩමෙන් කතාකරනවා..
    ඒ ගැටලු විසදගන්නෙ නැතුව අපිට ඉදිරියට යන්න අමාරුයි..
    ඔබ යොමුකල ගැටලු..
    01-කෝඩ් මාරු කරද්දී නිවැරදිව අහුවෙන්නෙ නෑ.
    02-පික් එක බිම වැටෙනව
    03-ඇගිලි දිග මදි
    04-ප්‍රෙට් බෝඩ් එක පේන්නෙ නෑ
    05-එකම කෝඩ් එක කිහිප තැනක තියෙනවද
    06-Left Hand වාදනය කරන අයට.
    Guitar Lesson Videos
    Lesson 01 • Sinhala Guitar Lesson-...
    Lesson 02 • Sinhala Guitar Lesson ...
    Lesson 03 • Sinhala Guitar Lesson ...
    Lesson 04 • Sinhala Guitar Lesson ...
    Lesson 05 • Sinhala Guitar Lesson ...
    Lesson 06 • Sinhala Guitar Lesson ...
    Lesson 07 • Sinhala Guitar Lesson ...
    Lesson 08 • Sinhala Guitar Lessons...
    Lesson 09 • Sinhala Guitar Lessons...
    Lesson 10 • Sinhala Guitar Lessons...
    Lesson 11 • Sinhala Guitar Lesson ...
    Lesson 12 • Sinhala Guitar Lesson ...
    Lesson 13 • Sinhala Guitar Lesson ...
    Lesson 14 • Sinhala Guitar Lesson ...
    Lesson 15 • Sinhala Guitar Lesson ...
    Lesson 16 studio.youtube...
    Lesson 17 • Sinhala Guitar Lesson ...
    Lesson 18 • Sinhala Guitar Lesson ...
    Lesson 19 • Sinhala Guitar Lesson ...
    Lesson 20 • Sinhala Guitar Lesson ...
    ඔබට වෙනත් ගැටලු ආවොත් මට Comment කරන්න.විඩියෝව හොදනම් Like කරන්න.Share කරන්න.Channel එක Subscribe කරන්න..ස්තුතියි..

ความคิดเห็น • 119

  • @SarangaKulathunga
    @SarangaKulathunga  4 ปีที่แล้ว +15

    ‌මේ ගිටාර් වාදනයේදී ඔබට ඇතිවන,, ඔබ යොමුකල මූලිකම ගැටලු වලට විසදුම්..තවත් ගැටලු තිබෙනවානම් මට කියන්න..පාඩම ගැන ඔබගේ අදහස් මට කියන්න..

    • @sanjeewarupasinghe6325
      @sanjeewarupasinghe6325 4 ปีที่แล้ว +1

      මයින කෝර්ඩ් ගැන ලෙසන් එකක් කරනවද..

    • @sanjeewarupasinghe6325
      @sanjeewarupasinghe6325 4 ปีที่แล้ว +1

      මයින කොර්ඩ් ගොඩක් වෙලෙට ඕන නේද

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว +1

      ඔව්..ඊලඟට තියෙන්නේ මයිනර් කෝඩ්ස් පාඩම කරන්න

    • @isharaeranga8422
      @isharaeranga8422 4 ปีที่แล้ว +1

      Sir digatama karanna

    • @isharaeranga8422
      @isharaeranga8422 4 ปีที่แล้ว +1

      Bohoma pin

  • @chandanakrishantha7746
    @chandanakrishantha7746 ปีที่แล้ว +1

    Thank you very much bro very clear go head

  • @aroundtheworld9125
    @aroundtheworld9125 4 ปีที่แล้ว +3

    ඔය ප්‍රශ්න ටික තමයි තිබුනේ.විසදුමක් දුන්නට තෑන්ක්ස් අයියේ.👌👌

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 ปีที่แล้ว +1

    Thanks for your advises.

  • @vasanthichandrika4300
    @vasanthichandrika4300 2 ปีที่แล้ว +1

    පට්ටයි ........

  • @HSS144
    @HSS144 8 หลายเดือนก่อน

    Nodanna godak dewal dena gaththa bohoma ස්තුති

  • @ayanthafernando3052
    @ayanthafernando3052 4 ปีที่แล้ว +2

    🎼🎸🎶🎸දැවේන ප්‍රශ්න කීපයකට පිලිතුරැ ලැබුන....ගොඩක් ස්තුතියි 🎸🎶🎸🎼

  • @mihirangajayalath3427
    @mihirangajayalath3427 3 ปีที่แล้ว +2

    Good

  • @priyanthaudayakumara2866
    @priyanthaudayakumara2866 ปีที่แล้ว +1

    ඉස්තුතියි ❤

  • @mrdesilva1138
    @mrdesilva1138 ปีที่แล้ว +1

    Ela❤

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 4 ปีที่แล้ว +2

    Ekama chords tiyana tan speed pennapu නිසා අමාරුයි ටිකක් himin කරන්න eka hari වැදගත් thanks teacher god bless

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว

      hema pradana patten akakama ekama chord aka thiyenawa..hoyaganna amaru na..

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 4 ปีที่แล้ว +3

    You've got good skills in teaching, can you do some lead guitar lessons?

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 2 ปีที่แล้ว +1

    🙏

  • @ruwaa647
    @ruwaa647 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති සර් ඔබ තුමා ගොඩක් ම පැහැදිලි ලෙස කියා දෙනවා ඔබ තුමා උගන්වන විදියට ඉගන ගන්න තියෙන ආසාවන් උනන්දු වත් ගොඩක් වැඩි වෙලා තියෙනවා ඒ ගමන කොහොම හරි යනවා ඉතිං අපේ ඇගිලි තුඩු අද නම් අල්ලන්න බැරි තරමට රිදෙනවා එක එක දිගට කොච්චර කාලයක් කරන කො හරි යයි ද ගිටාර් එක ටියුන් කකරන්නත් ඔනිද

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว

      ඔව්..ගිටාර් එක tune කරන්න ඕන ..ඇගිලි හරි යනව..දිගටම පුහුණුවෙන්න

  • @thirandemel4756
    @thirandemel4756 2 ปีที่แล้ว

    Goodaak වටිනවා

  • @nilanthawickcramasinghe8892
    @nilanthawickcramasinghe8892 3 ปีที่แล้ว +1

    Hodai... 👍

  • @silvan.shirani5530
    @silvan.shirani5530 2 ปีที่แล้ว

    Thank you sir.

  • @supunwedasinghe1
    @supunwedasinghe1 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා beginners ලට ❤️

  • @indikasampath557
    @indikasampath557 2 ปีที่แล้ว +1

    පැහැදිලි sir

  • @thusharasampath4197
    @thusharasampath4197 4 ปีที่แล้ว

    ගොඩක් පිං...තුතිවේවා බොහෝමත්ම...තිබුණ ගැටලු ගොඩාක් විසඳුනා මටත්...

  • @CalculusProfessor
    @CalculusProfessor 4 ปีที่แล้ว

    Saranga, thanks. You are the best.

  • @taantuiqjuwellerworkshop1853
    @taantuiqjuwellerworkshop1853 4 ปีที่แล้ว

    Godakma wedagath aluthuin igena ganna apata ❤️👍

  • @shiranisilva3563
    @shiranisilva3563 2 ปีที่แล้ว

    💐💐💐💐💐👍

  • @tharupoddi95
    @tharupoddi95 4 ปีที่แล้ว

    thanq sir uththara hoya hoya hitapu pshna tikak wisadala dunna.thanq so much sir🙏

  • @kaveesha3213
    @kaveesha3213 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️

  • @dilrukappuhamy4023
    @dilrukappuhamy4023 3 ปีที่แล้ว +1

    ස්තුතිය 👍❤

  • @thusharawanninayaka9679
    @thusharawanninayaka9679 4 ปีที่แล้ว

    ස්තුතියි ගුරුතුමනි ඔබට.

  • @wasantha78
    @wasantha78 4 ปีที่แล้ว

    Godak dewal iganagatha,Thanks!

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว

    ඇත්තටම ස්තුතියි 🙏 chord okkoma danno . Mata chenj kranna amarui . Thawa beat danne na . Funch kranna

  • @itsmeDama
    @itsmeDama 4 ปีที่แล้ว

    නියමයි සර් දිගටම දාන්ඩ❤

  • @sudeshjanaka4706
    @sudeshjanaka4706 3 ปีที่แล้ว

    ❤️

  • @LankaNewsLine1
    @LankaNewsLine1 3 ปีที่แล้ว

    Thanks for your help sir

  • @hashiniharischandra9983
    @hashiniharischandra9983 4 ปีที่แล้ว

    Godak sthuuthi sir🙏

  • @manjulakumara517
    @manjulakumara517 4 ปีที่แล้ว

    නියමයි සර්.

  • @nirupamad1796
    @nirupamad1796 9 หลายเดือนก่อน

    ඔබගෙන් මා ලැබූ දැනුම සුවිශාල යි scale පිළිබඳ වීඩියෝ දාන්න sir

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo ปีที่แล้ว +1

    අඩේ මරු

  • @prasnnaratnayake4405
    @prasnnaratnayake4405 4 ปีที่แล้ว

    Good ,thanks !

  • @kgkstudio6673
    @kgkstudio6673 4 ปีที่แล้ว

    niyamy saranga mahattayo...

  • @_SixStrings_
    @_SixStrings_ 4 ปีที่แล้ว

    thank you sir🙏🏻❤️

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 4 ปีที่แล้ว

    Very nice.

    • @rohanwatagala1724
      @rohanwatagala1724 4 ปีที่แล้ว

      sisira wijesinge Minor chords api balaporottu wen inne

  • @raveenindika3770
    @raveenindika3770 4 ปีที่แล้ว

    Thanks sir

  • @pssstarvlogs4892
    @pssstarvlogs4892 4 ปีที่แล้ว

    supiriii saranga aiye

  • @manojhgc1047
    @manojhgc1047 4 ปีที่แล้ว

    Thank you

  • @kcd123x
    @kcd123x 4 ปีที่แล้ว

    බාර් එකක් තුල කෝඩ්ස් 2ක් හෝ 3ක් මාරු කරන්නෙ කොහොමද සර්...ඔබේ පාඩම් මාලාව ඉතාම පැහැදිලියි ...ගොඩක් ස්තුතියි 🙏

  • @donkooragama3430
    @donkooragama3430 9 หลายเดือนก่อน

    Please advise what is the best tension applied for nylon strings guitar whether 440/430 or 420 Hz for a classical guitar for best sound sir.please reply thank you.

  • @LiveSenas
    @LiveSenas 4 ปีที่แล้ว

    Niyamaai sir

  • @CeylonLastMile
    @CeylonLastMile 4 ปีที่แล้ว

    මරු මචන්.අහම්බෙන් දැක්කෙ.

  • @kameshshanaka3429
    @kameshshanaka3429 3 ปีที่แล้ว

    Sir bar cords allana hati poddak kiyala denna puluwanda

  • @janakaranawansa4771
    @janakaranawansa4771 4 ปีที่แล้ว

    ආයුෙබා්වන්🙏 අපිට කියල ෙදන්ට පික් එෙකන් මැන්ඩලින් තාලය වාදනය කරන විදිහ.

  • @ajithkumara7228
    @ajithkumara7228 4 ปีที่แล้ว

    Tnx sir

  • @thusharamendis3301
    @thusharamendis3301 4 ปีที่แล้ว

    💐💐💐

  • @sanjeewarupasinghe6325
    @sanjeewarupasinghe6325 4 ปีที่แล้ว

    ෆින්ගර් ස්ටයිල් ප්ලෙ කරන විදිය ගැනත් දැන ගන්න ඕන.❤️

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 4 ปีที่แล้ว

    👌👌👌👌

  • @Koreansaho
    @Koreansaho 4 ปีที่แล้ว

    pattai

  • @nuwankumara6131
    @nuwankumara6131 3 ปีที่แล้ว

    Kiyanna beri tharam hitha hoda kenek sir budusaranai

  • @manjulabandara7442
    @manjulabandara7442 4 ปีที่แล้ว

    ♥️

  • @rasikaprasad8169
    @rasikaprasad8169 4 ปีที่แล้ว

    👍👍👍👍👍🙏

  • @gwnisallalaka9593
    @gwnisallalaka9593 4 ปีที่แล้ว

    Sir godak pin mewidiyata apita danuma dena eka🙏 puluwannam lead guitar gahanna mula idalama kiyala denna

  • @ranhirupeiris9641
    @ranhirupeiris9641 4 ปีที่แล้ว

    Guitar ekke neck ekai.strings atthara paratharaya kocharada sir?strings push karaddi strings tune wela wadida kiyala hethenawa.eka poddak kiyala 2nawada?

  • @LiveSenas
    @LiveSenas 4 ปีที่แล้ว

    😍😍😍😍

  • @skmiusicbrend-1463
    @skmiusicbrend-1463 2 ปีที่แล้ว +1

    ගිටාරය මට හටියට pley karanna බෑ තව මන් පුහුණු වෙන ගමන් *ස්තූති *

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว

    🎸 eka ellan ghanna amaruine samaharak part . Fret 7 8 9 10 wage than walin . Uda string 3 thamai amaru . A agili kota nisada agili patalenne . Note walata hariyta set wenne na agili 😢

  • @sachithraminidukarasinghea3443
    @sachithraminidukarasinghea3443 3 ปีที่แล้ว +1

    සර් මගෙ ගිටාර් එකේ cord වාදනයේදී සමහර කම්බි වාදනය වෙන්නෙ නෑනෙ. box guiter එකකට ගන්න හොද කම්බි වර්ග මොනවද?

  • @chamaralakshansilva1699
    @chamaralakshansilva1699 4 ปีที่แล้ว

    ආයුබෝවන් සර් 🙏

  • @indikasampath557
    @indikasampath557 2 ปีที่แล้ว +1

    Ithaa pahadily sir

  • @naveendakshika4811
    @naveendakshika4811 4 ปีที่แล้ว

    Sir purudu wena kenekta milin adu gutir ekakin purudu unata kamak nethda? e wala sound godak aulda?

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว

      Na..awlak naa..danna kenekuta pennala ganna..

  • @samanthasamantha9169
    @samanthasamantha9169 4 ปีที่แล้ว

    Alla ganna amarui..kambi

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว

      මම කියල දෙන විදිහටම කරන්න ..එතකොට හරියනව

  • @samanthasamantha9169
    @samanthasamantha9169 4 ปีที่แล้ว

    Mata thiyenneth agili wala prsne aiye.. thawama.. 1st.lesson eke inne

  • @samanthasamantha9169
    @samanthasamantha9169 4 ปีที่แล้ว

    Mata thiyenneth..agili wala prasne thamai.. aiye

  • @dhdjcjsjcbskfueug994
    @dhdjcjsjcbskfueug994 4 ปีที่แล้ว

    Ai sir Dan paadam danna natta

  • @sithusitha
    @sithusitha 3 ปีที่แล้ว +1

    සර් මට තාලෙට patan එකක් ගහන්න බෑ මට ටෙස්ට් එකට වත් ගහන්න බෑ තාලෙට මට quotes පහක් මම දැන් කරල තියෙනවා

    • @sithusitha
      @sithusitha 3 ปีที่แล้ว +1

      පුලුවන්නම් එක පාඩමක් කරලා පෙන්නකො ඔබට ගොඩක් පින්

  • @tharukigayanya1438
    @tharukigayanya1438 ปีที่แล้ว

    මන්ද්‍ර ස්වර තියෙන්නෙ කොහෙද කියලා කියලා දෙන්නකො

  • @nevildewsiri3759
    @nevildewsiri3759 4 ปีที่แล้ว

    Chord lesoon ekak karanna

  • @Nature60810
    @Nature60810 11 วันที่ผ่านมา

    minor code hoya gannavidiya

  • @ChathuChathu-u8r
    @ChathuChathu-u8r 6 หลายเดือนก่อน

    Pattens tikak dannako

  • @pickme2783
    @pickme2783 4 ปีที่แล้ว

    Beet wala steaming pattern hadunaganne kohomada

  • @cover1705
    @cover1705 4 ปีที่แล้ว

    Aiye sudu parawi rana se lead part eka karanenako

  • @ruwanabayarathne3761
    @ruwanabayarathne3761 4 ปีที่แล้ว

    Gogak pehedila aiyee...

  • @warunaambagaspitiya602
    @warunaambagaspitiya602 3 ปีที่แล้ว

    Yamha Fs 100c eka hodida

  • @manolisamantha4072
    @manolisamantha4072 2 ปีที่แล้ว +1

    Bar chords අමාරුයි

  • @samanthasamantha9169
    @samanthasamantha9169 4 ปีที่แล้ว

    Mage loku hinayak..meka aiye..plz

  • @ගයාන්ලක්මාල්
    @ගයාන්ලක්මාල් 4 ปีที่แล้ว

    බොක්ස් ගිටාර් එකකට හරියන හොදම ස්ට්‍රින්ග්ස් වර්ගය සහ තෝරාගත යුතු ගේජ් එක මොකක්ද?

  • @chathurangapremasiri5599
    @chathurangapremasiri5599 4 ปีที่แล้ว

    Sa re ga ma pa dha ni enawa widiha tikak kiyannko

  • @sithusitha
    @sithusitha 3 ปีที่แล้ว

    සර් ඔබ පාවිච්චි කරන ගිටාර් එක කීයද ඕක හොදයි මට ඕක ගන්න ඕනේ

  • @nadeekashamili483
    @nadeekashamili483 4 ปีที่แล้ว

    Hoda guitar ekak thoranne kohomada

  • @samanthasamantha9169
    @samanthasamantha9169 4 ปีที่แล้ว

    Aiye..mata oyage imo no ekak dennako.. man lankawe nemei inne.. oyagen hellp ekak oni

  • @priyanthapushpakumara5574
    @priyanthapushpakumara5574 3 ปีที่แล้ว

    Sir ,phone number eka denawada., please.

  • @ගයාන්ලක්මාල්
    @ගයාන්ලක්මාල් 4 ปีที่แล้ว

    පික් එක නැතුව ඇගිලිවලින් පුරුදුවෙන එක හොද නැද්ද?

  • @MohomadAziz
    @MohomadAziz 5 หลายเดือนก่อน

    😂