සත 75ක් ඉනේ ගහන් ඇවිත් ලන්කාවෙ ලොකුම සල්ලිකාරයෙක් වුන Nawaloka මුදලාලිගෙ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น •

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 6 ปีที่แล้ว +24

    නිහතමානී කමත් . දුප්පත්කම. උඩගු කමත් නැති . මෙවැනි මහත්තුරු අප රටට ආඩම්බරයකි
    මෙම කතාව අපි කලින් නොදනී.
    ඔබට ගොඞක් ස්තුතී.

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +26

    අදමයි දැන ගත්තේ මේ විස්තර මම සීදුවට නිතර යන නිසා පෑලියගොඩ නවලෝක එක ලගින් හිත හිතාත් යනවා මේවාගේ නිර්මාතෘවරුන් කවුරු විය හැකිද කියා මැලිබන් එකේ නිර්මාතෘ ගැන නම් අහලා තියෙනවා ඉතිං ඔයාට ගොඩක් ස්තුති අපි නොදන්නා දේ ගොඩක් මහන්සි වී සොයා අපිට දෙනවට ඒ වගේම මේ ධර්මදාස මහතා කොහේ හෝ හොද තැනක ඇති නිවන් මගේ දොරටුව ඇරෙනතෙක් 😌😌😌😌😌😌😌😌😌😌😌

    • @luckymedia108
      @luckymedia108 6 ปีที่แล้ว

      N.sahiree Reanuka Gamage oya seeduweda mamat seeduwae

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 6 ปีที่แล้ว +28

    සෑම.පොහොසතෙකු ගේම.පිටිපස.දුකක්.ඇත.ස්තුතියි .ඔබට.මෙම.ලිපිය.පලකලාට

    • @mdsnandasiri746
      @mdsnandasiri746 6 ปีที่แล้ว

      මානෙල් හේනකආරච්චි mama. Rata. Anna. Para. Nawaloka. Wada. Kala. Ow. Oya. Katawa. Atha. Thank you

    • @sumanalathaabea4379
      @sumanalathaabea4379 6 ปีที่แล้ว

      මානෙල් හේනකආරච්චි 7. 3

    • @prasathsamarawickrama4653
      @prasathsamarawickrama4653 ปีที่แล้ว

      Me minssu bila karayo nemei ratta yamk kala kenek anunge sallie walien nemei hamba karapu sallevalien

  • @hituwakkari1760
    @hituwakkari1760 6 ปีที่แล้ว +8

    නවලෝක තොරන නිර්මාණ කරන්නේ මේතුමා තමයි

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +2

    මාතර රෝහලේ දැඩිසත්කාර ඒකකය මෙතුමන් කල පරිත්‍යගයක්

  • @salmasarif8688
    @salmasarif8688 5 ปีที่แล้ว

    ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹👍

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว

    අපේ ගෙවල් මෙතුමාගේ මහගෙදර ලග

  • @hemajayantha2351
    @hemajayantha2351 3 ปีที่แล้ว +9

    ඔය මනුස්සයා මාතරට රෝහලට දැඩිසත්කාර ඒකකයක් පරිත්‍යාග කරා

  • @ametha-ky3ng
    @ametha-ky3ng ปีที่แล้ว

    ඉස්තූතියි

  • @aneeseetas8208
    @aneeseetas8208 6 ปีที่แล้ว +2

    THANK YOU SEMATA

  • @nayanapeiris1402
    @nayanapeiris1402 6 ปีที่แล้ว +1

    Harima lassanai idiripath kireema.🌹🌹🌹

  • @indrapieris9592
    @indrapieris9592 6 ปีที่แล้ว +2

    Thanks

  • @shiranifernando3266
    @shiranifernando3266 2 ปีที่แล้ว +2

    ඇන් ඉන්නකටටියට වැදගත් පනිවිඩයක්

  • @pushpatharanga9179
    @pushpatharanga9179 ปีที่แล้ว

    Oba apata dekaganna beri unata oba inna thena deka ma sathutu ma sathutu wemi idieiyatamayanna hekiwewa

  • @අමිල-ථ5ස
    @අමිල-ථ5ස 2 ปีที่แล้ว +2

    අපෙ රටෙ ගොඩාක් උන් දියුනු උනාම කියන්නෙ රුපියලක් අරන් ආවෙ සතයක් නැතිව ආවෙ කියල අම්මාට හුකම බොරු සුරංගනා කතා මේවා

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว +1

      නවලෝක මුදලාලි හොදටම දියුණු වුනේ ප්‍රෙමදාස යුගයේ..
      අද කොළඹ නවලෝක රෝහල පිහිටා තියෙන භුමිය අවුරුදු 99 බද්දට ආණ්ඩුවෙන් ලැබුනු ඉඩමක්...

  • @kanthiwickramasinghe3236
    @kanthiwickramasinghe3236 4 หลายเดือนก่อน +1

  • @idkuwait4249
    @idkuwait4249 ปีที่แล้ว

    Mama.wada.karpu.nawaloka.hosptal.hoda.gun.yahapth.minisak.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asela9151
    @asela9151 6 ปีที่แล้ว +1

    RESPECT YOU SIR

  • @Fernando-w4i1o
    @Fernando-w4i1o 16 วันที่ผ่านมา

    Minihek diunu welawata kamathi asai.godak diunu samahara minissune kalu charitha thiyanawa.jrlage. Premadasalage kale meta hariyata diunu Una kiyanawa ahala thiyanawa.gam udawal muwawen Kala wala russa gas kapala awwa addede meya kiyala ahala thiyanawa.koti ganan wala gas kapala Kala vinaasa kale jr jayawardanala premadasala samagai me nawloka mudalalila kiyala ahala thiyanawa.ithin me wage ayage pity pasa thawa mona wage dewal thiyanawa Asda.habai awa kese wethath diunuwa gana suba pathanawa

  • @gihandelrukshasooriya8650
    @gihandelrukshasooriya8650 6 ปีที่แล้ว

    Thanks nangiyooo

  • @cyberinfo5491
    @cyberinfo5491 3 ปีที่แล้ว +2

    Nawaloka mudalali ge duwath ekka yalu wela hitiye Mr Milton Mallawarachchi. E sambandaya nawaththanna kiyala mudalali Mr Milton gen kamathi ganak illanna kiyala eth Mr Milton kamathi wela na. Nawaloka mudalalige wiruddathwaya nisa duwath ekka thibba sambandathawa nathara karala thiyenawa e dukata thama Mr Milton Mallawarachchi marenakan wiraha geetha gayanne.. 😒😭

  • @udhudhchampa3930
    @udhudhchampa3930 6 ปีที่แล้ว +1

    Ow ada lokaye dana watun ge mul kalaya harima katukai...wasanawa utsahaya tibenewanam jeevitaya jaya ganna puluwan..wasana wantta paulak..ohuge charitaya harima uss.e gunayana nisama ohuta jeevitaya jaya ganna puluwan una...hita hoda kama manussa kama hadunana utum manussayanta kawadat nowaradi..sarala jeevitayak.. nihatamani..kama etat watinawa...ohu api oba samata adarssayak..watina minisek...ohuta ajaramara niwan suwayama labewa....etuma miya giyada ohuge namaya ohu rata wenuwen kala de kawadat..nomare....stuti...teruwan saranai..

  • @peshalakalhari4349
    @peshalakalhari4349 6 ปีที่แล้ว +1

    Great life....

  • @chandanirenuka5562
    @chandanirenuka5562 4 ปีที่แล้ว

    Budu saranai

  • @surangagunasekara2423
    @surangagunasekara2423 3 ปีที่แล้ว

    Superb

  • @kanthiwickramasinghe3236
    @kanthiwickramasinghe3236 4 หลายเดือนก่อน +1

    ❤😂❤

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    Good

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว

    1920 සත 75 ලොකු දෙයක්

  • @dilhandhanuka7021
    @dilhandhanuka7021 6 ปีที่แล้ว +4

    Loku adyapanayak natath hoda guna garuka minisek

    • @kumari1235
      @kumari1235 6 ปีที่แล้ว

      Dilhan Dhanuka ow oya hari

  • @rukmaldias6762
    @rukmaldias6762 6 ปีที่แล้ว +10

    79 - 90 UNP rajaye agamaethi Premadasa mahaththayata gahapu Jack eka nisaa thamayi dhiyunu vunea...Union place eke rajaye idama saha BOC naya naethnam Navaloka Rohala hadhanava boru....enisaa satha .75 haedunaa kiyannea patta boru nokiva yuthuyi...

    • @gamagesamin1467
      @gamagesamin1467 6 ปีที่แล้ว +1

      Obathuma godak dewal danna kenek wage 😀😀😀

    • @chitransilva9477
      @chitransilva9477 6 ปีที่แล้ว +4

      Ethin Oyath Jack ekkak gahala, nayak aragena karala pennanako

    • @rukmaldias6762
      @rukmaldias6762 6 ปีที่แล้ว +1

      Chitran Silva ....prashnaya thibenne Navaloka Mudhalalige vyaapaara hoe dhiyunuwa noveyi.... sathya sangawaa nikan patta pal boru gothaa adha ratea innaa tharuna parapura mulaa karamin mahaa porak ..dhaanapathiyek bawa prachaaraya kiriimayi....shatha 0.75 owa koranna puluwani nam mea rata minissu haemoema dhiyuNu viya yuthuyui....... Thawa avurudhu 40 kin mahaa baenkuwa kolla kae Aloysius mokuth naethuva kolomba higaa kamin dhiyunu vunu mahaa dhaanapathiyeku vunu bawa kiyaawi.....

    • @gamagesamin1467
      @gamagesamin1467 6 ปีที่แล้ว +1

      මම දන්න තරමින් මෙ මනුස්සයට එහෙම අතිතයක් නෑ, මොකද මේ අපෙ ගමේ මනුස්සයෙක්. ඔබේ වචන ටික අපහසයක් මේ මනුස්සයට

    • @rukmaldias6762
      @rukmaldias6762 6 ปีที่แล้ว +2

      Gamage Samin1 .......නවලෝක මුදලාලිට කිසිසේත් අපහාසයක් කරලා නෑහෑ.. එය ඔබගේ මනසේ ඔහු ගෑන ඈදී ඈති ප්‍රතිරූපය සමග සත්ය ගෑටෙනා විට ඔබ සිතතුල නෑගෙනා සංඥාවයි...ඔහුට ශත.75 ඔපමණ දෑ කල හෑකිනම් ඈයි එක ගමේ කියනා ඔබටත් බෑරි..? ඒ රහස තමයි දෙස්පාලුවන්ට ගොටු ඈල්ලීමට නොහෑකි වීම ..අන්න එතෑනයි බොරුව තියෙන්නේ.. එකල ලංකාවට විශාල වශයෙන් හණ ගෝනි ගෙන්නුවා බංගලිදේශයෙන්..ප්‍රේමදාස මෑතිතුමා එය තහනම් කරලා නවලෝක මුදලාලිට අතහිත දුන්න පොලිතීන් බෑග් හදන්න...මුලු රටේම ගෝනි වෙනුවට පොලිතීන් බෑග් පෑතිරුනා...සෑම ගම් උදාවකම රුපියල් කෝටි ගණන් ප්ලස්ටික් පෑදුරු..පොලිතීන් බෑග් විකුණුවා...අද එය පරිසර විනාශයක් දක්වා දුර ගොසින්... පන් ..පොල්කොල පෑදුරු වලින් දිවි ගෙවූ දුප්පතුන්ට කෙලවුනා.. මහවෑලි ව්යාපාරය නිසා කෑලෑ කපන්න පර්මිට් දුන්නා...තව විශේෂිත හේතුවක් තියෙනවා ඔහුට උදව් කිරීමට.. ඔබ ඒ ගෑන ගවේශණය කොර සොයා ගන්න...
      අපේ රටේ දෙස්පාලුවන්ට ගොට්ට අල්ලාපු නෑති නියම ව්යාපාරිකයින් දෙදෙනයි මේ රටේ මෙතෙක් බිහිවෙලා තියෙන්නේ...ඒ නම් මෑලිබන් මුදලාලි නමින් හදුන්වන දකුණේ මාතර කෑකණදුර සිට පෑමිණි ඒ.ජී. හින්නි අප්පුහමි සහ යාපනයේ සිට පෑමිණ පරණ යකඩ එක්කාසු කිරීමෙන් දිවිගෙවා ගත්තු සෙන්ට් ඈන්තනීස් ආයතන සමූහය ..ටොකියෝ ලංකා සිමෙන්ති බිහිකල ඒ. වයි.ඈස්.ඥාණම් මහතායි...අදටත් ඔවුන්ගේ පෑවතෙන්නන් ඉතා නිහතමානි පුද්ගලයින්...
      කිසිදිනෙක ඔවුන් හොරණෑ ගසන්නේ නෑහෑ... මොකෝ ඔවුන් මේ රටේ නියම ව්යාපාරිකයෝ....මේ සිරිලංකාවේ එතෙක් මෙතෙක් ලෝක බෑංකුවෙන් ණය ලෑබුණේ ඒ පුද්ගලයින් දෙදෙනාට පමණයි...

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 2 ปีที่แล้ว

    🙏💯

  • @sugathlal6028
    @sugathlal6028 6 ปีที่แล้ว +3

    කථාව හොදයි ! නිවෙිදිකාව ශත හැත්තෑපහ රිපිටි කරනවා වැඩියි ..

  • @pushpatharanga9179
    @pushpatharanga9179 ปีที่แล้ว

    Me wage mahathwarunge pilirueak hadanna mathara

  • @YashmiPrabodha
    @YashmiPrabodha หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @andrewmullegama5130
    @andrewmullegama5130 6 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @r.a.svedio534
    @r.a.svedio534 6 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @susanthasanath9336
    @susanthasanath9336 ปีที่แล้ว

    Danna kattiya dannawa aththa katawa

  • @m.w.8073
    @m.w.8073 5 ปีที่แล้ว

    Lankawe warayawal airport padu labaddi mea wage adatat hakiyawak tiyena mewage uththamayanta bara dunnanam lankawa goda

  • @perfectcarrom4497
    @perfectcarrom4497 6 ปีที่แล้ว

    Ana.oba.godak
    Dairyamath.ma.godK.asarani.matTh.upadas.tikak.danna

  • @nayanapeiris1402
    @nayanapeiris1402 6 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 6 ปีที่แล้ว +1

    මරනින් පසු දුගතියේ බවයි ආරන්චිය

    • @anurakumaradisanayake
      @anurakumaradisanayake ปีที่แล้ว

      ආරුඩයකින්ද කීවේ??

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 ปีที่แล้ว

      @@anurakumaradisanayakeආරුඩයකින් නොවෙයි,මහ රහතුන් වැඩි මග ඔස්සේ ස්වමීන් වහන්සේගේ දේශ්නාවක සදහන් කරන්නේ

  • @prasathsamarawickrama4653
    @prasathsamarawickrama4653 ปีที่แล้ว

    Mena menessu

  • @anuhas685
    @anuhas685 6 ปีที่แล้ว

    Kalniye unnu hodama phinum karaya thama meka okkoma un posath unama pacha kelinaw arakai mekai kiyala

  • @thusharaanup8600
    @thusharaanup8600 6 ปีที่แล้ว +1

    Sajith GE ammatath keliya porak thama meya

  • @shamalisudu7050
    @shamalisudu7050 2 ปีที่แล้ว

    Meya ape siyiya boru nadayainta baluwenah gani harima napurui boru thma mewa.

  • @manuaarachchi76
    @manuaarachchi76 ปีที่แล้ว

    ane ban mu rate salli gilla mu bolnaya vidiyata banku polu godai

  • @mohmedtaman2021
    @mohmedtaman2021 6 ปีที่แล้ว

    💘💘💘💘💘💘💘💘

  • @gwanth7928
    @gwanth7928 6 ปีที่แล้ว

    By his

  • @sumithsumith63
    @sumithsumith63 6 ปีที่แล้ว +3

    eunata podi manussayata beheth tikak ganna bane neda.satha 75 mudalali unata

  • @manuelmanoj3240
    @manuelmanoj3240 6 ปีที่แล้ว +1

    amude ගහගේනේ අපු එකා ජිඅනදිපති උන ratk

  • @anuhas685
    @anuhas685 6 ปีที่แล้ว

    Yako tom pacha kelinna epa bn meka nidanayak gatta yako kalni gagen ahaapan kalani mulle paliyagoda inna wayasak ammalagen

  • @anuhas685
    @anuhas685 6 ปีที่แล้ว

    Patta boruwak oka kalaniye minissu dannawa nawalokaya hoda pihinum karaya gagen gatta nidanayak nisai salli karayek une. Piyada mudaligawa wada karanakota thama jalthra okkoma gawwe

  • @malkanthimadugallamadugall2424
    @malkanthimadugallamadugall2424 6 ปีที่แล้ว +1

    Thanks