Motif Express හරහා ලංකාවට පාර්සල් යවන සහ ගෙන්වා ගන්නා ආකාරය | How To Used Motif Express

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Motif Express හරහා ලංකාවට පාර්සල් යවන සහ ගෙන්වා ගන්නා ආකාරය | How To Used Motif Express | LIFE IN JAPAN 🇯🇵
    🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    ► Instagram :
    / _jana_weerasinghe_
    Contact for business inquiries : +94 78 43 49 439
    (Managed by Motif Digital)

ความคิดเห็น • 44

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y 6 หลายเดือนก่อน

    Oyata baida mata bicycle ekak ewanna...mata tikak e gena pahasili karanawada

  • @maleeshathathsarani4512
    @maleeshathathsarani4512 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @asankachandrapriya7618
    @asankachandrapriya7618 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤ මැනිකේ බලන්නත් එක්ක එහෙනම් මට චොකො එකක් එවන්න😊😊😊. ආදරේයි ඔයාට

  • @nishanifrenando9286
    @nishanifrenando9286 10 หลายเดือนก่อน +3

    මගේ දරැවෝ දෙන්නත් ලබන අවුරුද්දේ ජපානයට එනවා ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා ජෙසුපිහිටයි ❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      ස්තූතියි 😊😊😊

  • @ccchaminda5617
    @ccchaminda5617 9 หลายเดือนก่อน +2

    ජය වේවා

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 10 หลายเดือนก่อน +3

    මේක නම් හරිම වටින වීඩියෝවක්. මොකද චීනයෙන් බඩු ගෙන්වන්න පහසුකම් තිබුනට ජපානයෙන් එහෙම කරගන්න විදියක් ගැන අප දැන සිටියේ නැහැ. ඔබට ස්තූතියි මේ ගැන දැනුවත් කලාට

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ඔබටත් බොහෝම ස්තූතියි ඔබේ අදහසට.

  • @YenushiPamudika
    @YenushiPamudika 9 หลายเดือนก่อน +1

    Godak hoday me vedioes. Api oyage hama vedioes ewama balanawa. Thankyou ❤️

  • @charithapushpamali4716
    @charithapushpamali4716 10 หลายเดือนก่อน +1

    ඔයාගේ මේ වීඩියෝ එක නම් මාරෙටම වටිනවා. නංගී අනේ පොඩි දෙයක් දැන ගන්න ඔනී සෙන්මොන් යද්දි,ඩිපෙන් දාන්න බැරිද?

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      Danna puluvan, eekata salli tikak pennana one 😊❤️

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 10 หลายเดือนก่อน +1

    Super ම super දරුවෝ. ගොඩක්ම වැදගත් වෙන දෙයක්. Thank lot දරුවෝ

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ස්තූතියි ☺️

  • @nilupahettige4069
    @nilupahettige4069 10 หลายเดือนก่อน +1

    පොඩි පාර්සල්ද ගෙන්න ගන්න පුලුවන් වෙන්නේ නැති නමි බඩුපෙටියක් එහෙම දාන්න බැරිද මෙියලා ගේදරටම ගෙනල්ලා දෙනවාද ස්තුතිය මෙිවාගේ දැනුවත් කරාට👍👍

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      පොඩි පාර්සල් පමණයි, අපි ගෙදරටම ඩිලිවරි කරනවා

  • @nethminasenarathna5763
    @nethminasenarathna5763 10 หลายเดือนก่อน +1

    Language school ekkata enawa nam api eka sarema Salli gewanna onida akki oyata Japan enna kiyak giyada apata karana pat time job eken labena mudala madida ekata gewanna

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 10 หลายเดือนก่อน +2

    Godak watina vedio ekk nangi. ♥️♥️♥️

  • @slv8519
    @slv8519 10 หลายเดือนก่อน +1

    Japan awilla school gihilla campus yanna puluwand mm kiynne api kamathi degree ekk krnna japan walma example ekkt nikn engineering medicine wage airline side degree thiynwd mekt poddk reply ekk dnnko

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      Ow karanna puluvan, eekata oyage Japanese language eka n2 wage tiyenavanam Hodai ❤️☺️

  • @heshanirajapaksha
    @heshanirajapaksha 10 หลายเดือนก่อน +1

    Thank you akke..my favourite 🥰🥰🥰🥰🥰🥰🥰one.good luck akke🌸💛💜💙💚❤

  • @jakerio9913
    @jakerio9913 9 หลายเดือนก่อน

    Cool video💥 අක්කේ මෙකට reply එකක් ඕනමයි. මට n4 වලට 81, මගේ ලගම නැයෙක් ඉන්නො ඔහේ,එයාට කියන්න කලින් තොරතුරක් දැන ගන්න.. එයාට කිව්වෝත් combimi, restaurant හරි අයිතිකාරක් එක්ක කාතා කරලා ජොබ් එකක් හොයල දෙන්න කියලා, එහෙම් හැකියාවක් තියෙනොද කියලා කියන්න පුලුවන්, එයා automobile job එකක් කරන්නේ

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      ඔයා මෙහෙට ආවට පස්සෙ කතා කරලා part time එකක් හොයාගන්න පුලුවන් වෙයි...

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 10 หลายเดือนก่อน +1

    Thank you so much 👍

  • @e233su
    @e233su 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ කොල්ලා නේ මෙ

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      නෑ අම්මෝ නෑ 😂😂😂😂 මගේ ඉන්ස්ටග්‍රෑම් එකේ ඔයා හොයන කෙනා ඉන්නවා.

  • @ishara5623
    @ishara5623 9 หลายเดือนก่อน

    Akke api japan language school ekk igen gnn kot english ona wenwad
    E kiynne senseila apit e japan words therum gnn english wlind kiyla denne e gan kiynnko akke plz reply

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y 10 หลายเดือนก่อน

    Oyata puluwanda mata monawa hari ewanna....ok...😘😘😘😘

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน

    💥❤👍ඉස්තුති ❤

  • @sameeraprabath4496
    @sameeraprabath4496 10 หลายเดือนก่อน +1

    T v wage DeWal ewanna puluwanda..?

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +2

      ඒ වගේ දේවල් අපේ සේවාව හරහා යවන එක අවාසියි, රේගු බදු එකතු උනාම තේරුමක් නැ.

    • @sameeraprabath4496
      @sameeraprabath4496 10 หลายเดือนก่อน

      @@Daysofchathujay ok.. wakarimashita 😁😁

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 9 หลายเดือนก่อน

    dubai wala idala lankawata badu muttu genna ganna puluwanda kiynne ethakota

  • @harshi-wi7si
    @harshi-wi7si 10 หลายเดือนก่อน +1

  • @jayunallaperuma
    @jayunallaperuma 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ruvanchamara959
    @ruvanchamara959 9 หลายเดือนก่อน

    👍

  • @janithachamodana8193
    @janithachamodana8193 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @vishwaprabath9168
    @vishwaprabath9168 10 หลายเดือนก่อน +1

    Japan Kellek oder kla mn.. aii ne.

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      ඒ වගේ දේවල් නම් අපි ප්‍රවාහනය කරන්නේ නෑ 😂😂😂