රුපියල් 10000 ට කට නිසා වෙන්දේසි කල පොල් රොටි 10 Pol Roti Wendesiya at 10000 Rupees

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2022
  • රුපියල් 10000 ට කට නිසා වෙන්දේසි කල පොල් රොටි 10 Pol Roti Wendesiya at 10000 Rupees
    0702631220 / 0776659198
    #polroti #viridu
  • เพลง

ความคิดเห็น • 456

  • @ajithkannangara9405
    @ajithkannangara9405 ปีที่แล้ว +242

    මේ නංගිගේ හැකියාව හරිම ඇගෙයි. ඉස්සරහට රටට ලොකු සේවයක් කරන්න ලැබේවා

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว +17

      රට වෙන්දේසි කරන්න පුළුවන් වෙයි හොඳ ගානකට

    • @hippoplanka5562
      @hippoplanka5562 ปีที่แล้ว +2

      1
      Mkoppp0

    • @abeydeerasena9284
      @abeydeerasena9284 ปีที่แล้ว +1

      @@hippoplanka5562 obai

    • @giwanthashayamal2925
      @giwanthashayamal2925 ปีที่แล้ว

      th-cam.com/video/pvVWxXhnyIM/w-d-xo.html

    • @ashannethmika
      @ashannethmika ปีที่แล้ว

      @@dilukarosha7297 😂

  • @kaveeshapamod1526
    @kaveeshapamod1526 ปีที่แล้ว +101

    ඔයාගෙ හැකියාව නම් මරු අක්කේ ඔයාගෙ අනාගත බලපොරොත්තු සියල්ල ඉටු වේවා කියා පාර්තනා කරනවා

  • @niroshalakmali8225
    @niroshalakmali8225 ปีที่แล้ว +143

    ඔහොම කටක් තියෙනන්නම ඕන දුවේ...වතුර විකුණලා හරි ජීවත් වෙයන් ...වරදින්නේ නෑ ...❤❤❤

  • @SEVANACREATION7594
    @SEVANACREATION7594 ปีที่แล้ว +98

    පට්ට නංගි ඔය ගැම්ම ආදරෙයි වොයිස් එකට ඉස්සරහටත් සුපිරිම වැඩක් කරමු 😍

  • @user-pd4jj8fr9o
    @user-pd4jj8fr9o ปีที่แล้ว +12

    කෙල්ලෝ ❤️ ත් ඉන්නවා දහසක් කොල්ලෝ පරද්දන... සුබ පැතුම් ❤️❤️

  • @chalanimanodya1655
    @chalanimanodya1655 ปีที่แล้ว +23

    ගොඩක් ලස්සනයි අක්කෙ ඔයාගෙ හැකියාව ගොඩක් වටිනවා .
    මේ දක්ශතාවයට මන් හදවතින්ම සුබ පතනවා

  • @kavindawanshanath3958
    @kavindawanshanath3958 ปีที่แล้ว +138

    සිත්තම්ගල්ලේ තොරනත් කරේ මේ සහෝදරී නේ...💪

    • @uvindusujampath7118
      @uvindusujampath7118 ปีที่แล้ว +6

      සිත්තම්ගල්ලෙ තොරණ නම් හිටිය එකී කවුරු උනත් ටකරමක්. තනිකර හෑවා. කනක් ඇහෙන්න නැතුව හිටියේ දවස් ටිකේම.🤮

    • @giwanthashayamal2925
      @giwanthashayamal2925 ปีที่แล้ว

      th-cam.com/video/pvVWxXhnyIM/w-d-xo.html

    • @dayanmadhushankha4591
      @dayanmadhushankha4591 ปีที่แล้ว +2

      @@uvindusujampath7118 🤣🤣🤣

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 12 วันที่ผ่านมา

      😂😂😂​@@uvindusujampath7118

  • @dumindapradeep22
    @dumindapradeep22 ปีที่แล้ว +75

    රොටි කීයට ගත්තත් නංගිගේ හැකියාව අගය කල යුතුමයි....

  • @sugathkulasekara1649
    @sugathkulasekara1649 ปีที่แล้ว +44

    හොඳටම කරනවා කුමාරිගමත් හොඳටම කරා සුබ අනාගතයක් දෙන්නාටම

  • @---------MPK------------
    @---------MPK------------ ปีที่แล้ว +9

    මේක එක එක්කෙනාට සාපේක්ෂයි සමහරු අගයකරන අතරේ තවත් සමහරු මාර කටකාර කෙල්ලේ නේ කියල කියන්න පුළුවන් / හැකියව යහපතට යොදාගත්තොත් වටිනවා

  • @ajithkumara8070
    @ajithkumara8070 ปีที่แล้ว +48

    අපේරටේ දක්සයෝ යින්නවා කෝ තැනක් එයාට ගහයි පෝට්ටර 😢👍(නියමයි නැගනී

  • @samirabuddika3878
    @samirabuddika3878 ปีที่แล้ว +58

    අම්මෝ අක්කිලා දෙන්නාගෙ හැකියාව මාරයි ඔයාලාට හොද අනාගතයක් තියෙනවා

    • @giwanthashayamal2925
      @giwanthashayamal2925 ปีที่แล้ว

      th-cam.com/video/pvVWxXhnyIM/w-d-xo.html

    • @danushkabandara4032
      @danushkabandara4032 ปีที่แล้ว

      අාසරේයි නන්ලා 2දෙන්නටම

    • @danushkabandara4032
      @danushkabandara4032 ปีที่แล้ว

      සන්ගිත කන්ඩායම නම මොකද්ද

    • @SamanKumara-ki1zh
      @SamanKumara-ki1zh ปีที่แล้ว

      Meyawa sambanda karagana puluwamda

  • @user-zj5xs8yo4s
    @user-zj5xs8yo4s ปีที่แล้ว +53

    ලංකාව හරි වෙනස් මල්ලි...හිතාගන්න බැරි දේවල් මයි කරන්න‍ෙ.

    • @lakshanchamika9492
      @lakshanchamika9492 ปีที่แล้ว +2

      ඒකනේ අමුතු ඇටේ කියන්එ

    • @SHEHAN_21
      @SHEHAN_21 ปีที่แล้ว

      ​@@lakshanchamika9492😂✋

  • @Sanara845Sana
    @Sanara845Sana 21 วันที่ผ่านมา +1

    සියලු දෙව්‍පිහිට ලැබේ වා ඔබ දෙපලට තෙරුවණ්සරණයි දෙව්‍පිහිටයි සුබ ආනාගතයක් වෙවා

  • @ureshchandima8276
    @ureshchandima8276 ปีที่แล้ว +38

    හරිම දක්ෂයි.බුදු සරණයි.

  • @RasiNew-xc6xl
    @RasiNew-xc6xl ปีที่แล้ว +5

    හැකියාවට බුදු සරනයි

  • @user-gh8nt4cb3n
    @user-gh8nt4cb3n ปีที่แล้ว +27

    කලුලා අනික් උන් ටිකට ප්‍රෑන්ක් එකාක් දුන්නේ බන් 😂😂

  • @lisitharanhinda3270
    @lisitharanhinda3270 ปีที่แล้ว +105

    පොල් රොටියකුයි බීම බෝතලයකුයි ගිය දුර 🍶😂🍥

  • @sithuwiliabewikrama8650
    @sithuwiliabewikrama8650 ปีที่แล้ว +19

    💙💙💙💙💙👍👍 supiri නංගියේ ලස්සනයි බුදු සරණයි

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว +11

    ඒක නම් සුපිරි හැකියාව ක් කෙල්ලගෙ කට නිසා කොල්ලො ටික සකන්ඩ් වෙන්න කැමති උනේ නෑ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +11

    සුපිරි දුවේ ...ape ගමත් karadagola alahara

  • @dhanushkadilshan1990
    @dhanushkadilshan1990 ปีที่แล้ว +10

    වැඩේ හොදටම කරනවා😋♥️

  • @inoshasewwandi1439
    @inoshasewwandi1439 ปีที่แล้ว +11

    ඇත්තට පරාද වුනේ ගත්ත එකා මොන ගොනාද බන් 10000 රොටි කන්නෙ

  • @ashenniroshana705
    @ashenniroshana705 ปีที่แล้ว +6

    සුපිරී ගැම්මක්🤘

  • @korayal1235
    @korayal1235 ปีที่แล้ว +45

    තමන්ගේ තත්වය,ලොකුකම පෙන්නන්න ගිහින් ,රටේ මිනිස්සුන්ගේ මොඩ කම තේරැම් ගන්න පුලුවන් උනා..මිනිසුන්ට එදා වෙල කන්න අමාරැ කාලෙක රොටි 10යක් දහදාහට ගන්න මොඩයන් සිටිනා රටක් කියන දේ තේරැම් ගන්න පුලුවන් කලා..😅👌

    • @sadeebaba2022
      @sadeebaba2022 ปีที่แล้ว +5

      අව්ලක් නෑ ඉතිම් පන්සලටනෙ ඒ සල්ලි

    • @thusharidilrukshi
      @thusharidilrukshi ปีที่แล้ว

      Aulaka ne pasale wadata ne

    • @rathnayakakumari4539
      @rathnayakakumari4539 ปีที่แล้ว

      උබට ඉතිනන් හරිම දුකද

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว

      Ehema kiynna epa ethana iita wada deyk thiyenawa therum gnna balanna

    • @dinumadushanka1526
      @dinumadushanka1526 ปีที่แล้ว +1

      සලිපිලකට ගිහින් නැද්ද බං 🤣

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +2

    Theruvan saranai ඔබට

  • @kumariceylon9667
    @kumariceylon9667 ปีที่แล้ว +15

    මේ කාලේ පිටිත් ගනන් එකේ රෝට් 10 යි බිමබෝතලේයි ගියා නේද දහදහට පට්ටම පට්ටයි

  • @pathumpraboda
    @pathumpraboda ปีที่แล้ว +2

    Marama lassanata karanawa oyl denn niyamai budu saranai 🙏🙏

  • @sugathwajira5387
    @sugathwajira5387 ปีที่แล้ว +1

    Niyamai . good luck.
    Dedenatama Budu saranai.

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 ปีที่แล้ว +7

    ජයවේවා.....❤🇱🇰

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 ปีที่แล้ว +7

    හොඳ හැකියාවක්...අනාගතය යමක්‌ කරන්න පුළුවන් හරි පැහැදිලියි.

    • @wijitalakmal7412
      @wijitalakmal7412 ปีที่แล้ว +1

      පරන වාහනවෙන්දේසියකට තමා හරියන්නෙ අනාගතේදි

  • @samankumara4049
    @samankumara4049 ปีที่แล้ว +1

    සුපිරි nangiyo ,oyata hoda hakiyawak thiyenne..hoda anagathayak thiyenawa oyata jayen jaya...koheda scole ?..

  • @komarkomar8497
    @komarkomar8497 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @buddhikabandaranuwarawewa4407
    @buddhikabandaranuwarawewa4407 ปีที่แล้ว +24

    කලූ තමා හොදටම කරේ😂

  • @GayaniDilrukshi-lp6ib
    @GayaniDilrukshi-lp6ib ปีที่แล้ว +2

    Theruwan saranai nangila dennatama. ❤❤❤❤

  • @hirushanmalalasekara309
    @hirushanmalalasekara309 ปีที่แล้ว +8

    ජය වේවා නංගී ♥️

  • @theekshanapremasinghe9367
    @theekshanapremasinghe9367 ปีที่แล้ว +22

    කලුට මොලෙ තියේ 😂

  • @rohankumara7495
    @rohankumara7495 ปีที่แล้ว +4

    Lassanay nangiya oya wandasiya hodatamakara budusaranai nangi

  • @sachinirashmika9680
    @sachinirashmika9680 ปีที่แล้ว +4

    Good luck akki❤❤🤗🤗

  • @malindabandara5255
    @malindabandara5255 ปีที่แล้ว +4

    ලස්සනයි 🥰❤️

  • @indikasampath7968
    @indikasampath7968 ปีที่แล้ว +5

    Supiriyak tamai etn kiyannawachana netha ❤❤

  • @wgsanjeewani7864
    @wgsanjeewani7864 ปีที่แล้ว +6

    සුපිරි ❤️❤️❤️

  • @bimalchandika3901
    @bimalchandika3901 ปีที่แล้ว +1

    Lassanai nangi.budu saranai

  • @nilukasanjiva616
    @nilukasanjiva616 ปีที่แล้ว +5

    Super nangi 👌

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว +4

    ලංකාව සංවර්ධනය නොවීම ඉතින් කියන්ඩ දෙයක් නෙවෙයි නේද...😁😁😁😂😂😂🤣🤣🤣

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว +2

    බුදු සරනයි චුටි කෙල්ලට

  • @nilukadamayanthi9496
    @nilukadamayanthi9496 ปีที่แล้ว +3

    Bdusaranai oyala dennata patiyo..parissamen inna hamadamath..

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +2

    අනාගතය ජය නියතයි සහෝදරිය 🌷

  • @Dihara28
    @Dihara28 ปีที่แล้ว +1

    Niyama hakiyak good luck girl 😘

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 ปีที่แล้ว +9

    Talented girl💗

  • @dinudeshi2193
    @dinudeshi2193 ปีที่แล้ว +2

    Pol roti 10k wendesi krnn aththe echchr salli thiyen aya nemeine.. e minissunta kochchr watinwada echchara ganak hmbunama.. maru akke oyge hekiyawaa. Budu saranaaii.

  • @ishanmaeliya504
    @ishanmaeliya504 ปีที่แล้ว +1

    Mewage weda wala therumak nodanna un kiyay eka eka katha.supiri nangiyo.patta German.budhu saranay oba depalata

  • @user-gh5fh8nd8k
    @user-gh5fh8nd8k 3 หลายเดือนก่อน +1

    Very good

  • @pamodwijekoon6552
    @pamodwijekoon6552 ปีที่แล้ว +1

    Spirit budusaranai dennatama

  • @user-qf1zj7wb7h
    @user-qf1zj7wb7h 3 หลายเดือนก่อน +2

    Super❤❤❤

  • @dhananji753
    @dhananji753 ปีที่แล้ว +6

    niyamai❤️😍

  • @sugathkulasekara1649
    @sugathkulasekara1649 ปีที่แล้ว +3

    Patta adarei dennatama supiri

  • @ethaliya3283
    @ethaliya3283 ปีที่แล้ว +18

    බඳින එකාට වැලෙ wal නෑ
    කණට හෙන gahanawa wage වෙයි
    මේක මගේ මතයක් විතරයි හොඳේ

  • @dnmdezoysa.2999
    @dnmdezoysa.2999 ปีที่แล้ว +4

    Supiriyak.....❤️❤️❤️

  • @sachilasithum9895
    @sachilasithum9895 ปีที่แล้ว +1

    Ado Super Bn Ekanan A

  • @erandiesayumika1813
    @erandiesayumika1813 ปีที่แล้ว +48

    10000 දීලා රොටී ගෙනාවාම අම්මා
    යසයි පුතේ

  • @dolkipodda-7961
    @dolkipodda-7961 ปีที่แล้ว +8

    සුපිරි ❤❤️❤🥰🥰

  • @inokapathmakumari626
    @inokapathmakumari626 ปีที่แล้ว +3

    Harima lassanaii bs dp🙏🙏❤❤❤❤

  • @Chamindakumara5937
    @Chamindakumara5937 ปีที่แล้ว +2

    Lankawe daksa wiridu silpiyak wena monaragala asangika madumalige golayk.good luck duwa...

  • @galamala7677
    @galamala7677 ปีที่แล้ว +12

    අපරාදේ හන්දියේ කඩෙට ගියානම් 1000 කින් විතර ශෙප් වෙන්න තිබ්බා

  • @kelanithissa7334
    @kelanithissa7334 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුතේ ඔයාලට

  • @nimanthalakmal6730
    @nimanthalakmal6730 ปีที่แล้ว +2

    Niymai nangi

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +363

    කෙල්ලගෙ හැකියාව පැත්තකින් තියාපල්ලකෝ මේ ශුවර් එකට ඔතන ඉන්න ඇත්තේ අනිත් එකාට සෙකන්ඩ් වෙන්න බැරි එහෙම උනාම නෝන්ඩියි කියලා හිතන උන් සෙට් එකක් වෙන්නැති අනිවාර්යයෙන් ඔතන ඉන්න උන්ගෙ පොඩි හරි ඇරියස් එකක් නැත්තම් මොන මෝඩයද 10000ට රොටි ගන්නේ,එහෙම උන් ගොඩක් ඉන්න තැන ඉතින් කෙල්ල සුපිරි වගේ තමා පේන්නෙ,කමක් නෑ මොනා උනත් හොද කටක් 😂

    • @Lasitha9711
      @Lasitha9711 ปีที่แล้ว +13

      Math me kthwtnm ekgai

    • @rmhansi9984
      @rmhansi9984 ปีที่แล้ว +7

      Aniwa ban matath okama hithuna

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว +24

      අපි කිව්වේ ඒකිගේ කට ගැන ඒ හැකියාව බන්🤣 කෙල්ලෙක් ඉතින් මොකක් හරි කලාම කටු අනිනවා වගේනේ නේද🤣..කරන්න දෙයක් නෑ බන්.....ඔයා කියන එක ඔතන ඉන්න ගොබ්බයින්ගේ නොහැකියාව🤣

    • @kapilbulla6159
      @kapilbulla6159 ปีที่แล้ว +8

      සල්පිලක ට ගිහින් නැති ,,,,,,

    • @wasanthaherath2012
      @wasanthaherath2012 ปีที่แล้ว +6

      නන්ගිගෙ.කට..විතරක්.නෙවෙයි..ගල්මුල්ලෙ..10000..ට.රොටී..10.ගත්තු..අයටත්.අපගේ.උපහාරය.

  • @nishanthithilakarathna5481
    @nishanthithilakarathna5481 3 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් තමයි ඉතින්❤

  • @GunarathnaBandaara
    @GunarathnaBandaara 2 หลายเดือนก่อน +1

    Niyamai akka❤❤❤❤❤❤

  • @madhujaywardhane9354
    @madhujaywardhane9354 ปีที่แล้ว +24

    යකෝ හැමඑකාම දැක්කේ එක පැත්තක්. ඒත් මම වෙනස්ම දෙයක් දැක්කේ. ගම් දෙකක සෙට් දෙකක් කුලප්පු කරලා රුපියල් 500ක පොලි රොටිය් බීම බෝතලෙයි 10000ක් දක්වා ගෙනාවා නම් මේ කෙල්ලෙක්. ජාතිවාදය, ආගම්වාදය, කුල ප්‍රශ්න අවුස්සලා දේශපාලුවෝ මේ හරකුන්ගේ චන්දේ ගන්න එක අහන්නත් දෙයක්ද.? මේ රටට මෙහෙම වුන එක අහන්නත් දෙයක්ද.? ලැජ්ජ වෙන්න ඕන 500ක් වටින දේ 10000ක් දීල ගත්ත එකට මිසක් ගමේ නම කැත වුන එකක් ගැන නෙවෙයි. පව් අසරණ අන්දොස් ජීවිත.

    • @arunakumara2786
      @arunakumara2786 ปีที่แล้ว +1

      මෙහේ ඇවිත් කලෙත් ඒකම තමයි බන්. මී හරක් වගේ කුලප්පු කරනව ගම් දෙක් උන්ව. නෝන්ඩි වෙන්න බැරි නිසා නැති සල්ලි අරන් එනව.
      ඒකිට දක්ෂකම නම් තියෙනව ඒක හැමෝටම පිහිටන්නෙත් නෑ. ටෙඩිබෙයා කෙනෙක් 147000 ගියා මෙහේ

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA ปีที่แล้ว +2

      එක වෙනම ආතල් එකක් බාන්ඩේ වටිනා කමට වඩා ආතල් එකට තාම මිනිස්සු ලන්සු තියන්නේ

  • @renookar3623
    @renookar3623 ปีที่แล้ว

    Lassanai puthe.lassanai.budu.saranai

  • @user-rg1hk8iw9s
    @user-rg1hk8iw9s 14 วันที่ผ่านมา +1

    Good🎉

  • @MaduSanka-rc2cg
    @MaduSanka-rc2cg 4 วันที่ผ่านมา

    Aththatama hodai ❤

  • @ruwanfrred8662
    @ruwanfrred8662 ปีที่แล้ว

    jayawewa nangi patta

  • @user-fg2tn4jq4t
    @user-fg2tn4jq4t 22 วันที่ผ่านมา +2

    සුපිරි නංගී ❤❤❤❤

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 ปีที่แล้ว +3

    BUDU SARANAI HARI LASSANA VIRIDU ♥️♥️♥️🤲🤲🤲👃👃👃

  • @kumara7149
    @kumara7149 10 หลายเดือนก่อน +1

    Patta duwa

  • @asithawedaarachchi3009
    @asithawedaarachchi3009 ปีที่แล้ว +3

    Supper duwe

  • @harshaniharshani2627
    @harshaniharshani2627 ปีที่แล้ว +1

    Bs menika oya niyamai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Pushpakumara-yg8sd
    @Pushpakumara-yg8sd ปีที่แล้ว +18

    ලමයට නම් හොද හැකියාවක් තියනව...... අනිත් උන් නම් මහ මෝඩ රැලක්....... කොහෙද මුංගෙ ගම.....

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว +1

      මහියංගනෙද බන් මොඩයොම.විතරක් ඉන්න ගමක් වෙන්න ඇති

    • @investigator6797
      @investigator6797 ปีที่แล้ว

      Gon gamak😂👍

  • @dananjanimaduwanthi2156
    @dananjanimaduwanthi2156 ปีที่แล้ว +1

    Lassana hakiyawa kawdawath adambara wela nathi karganna EPA presidda Una Aya godak ikmaninma Nath une e nisa nihathamaniwa minissunta adren salakala issarahatama yanna

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว +5

    අපිට අපේ ගමේ වැඩකට ගෙන්නගන්න කොහොමද.හරිම ලස්සනට වෙන්දේසි කරනව.කතාකරගන්න ක්‍රමයක් සලස්වන්න.දෙදෙනාම දක්ශයො.වාසනාවන්.

  • @mangalakulasinghethotage5774
    @mangalakulasinghethotage5774 ปีที่แล้ว +1

    niyamayi nangi

  • @ChamaraIresh
    @ChamaraIresh หลายเดือนก่อน +1

    wow

  • @ruparanjani1075
    @ruparanjani1075 ปีที่แล้ว +2

    Dennata dalada hamuduruwange asirwadsya labewa

  • @dslgaming5524
    @dslgaming5524 ปีที่แล้ว +8

    කලූ උබ කෑවෙ ටිකිරි මාරි නේත...😂😂😂

  • @otomanking3380
    @otomanking3380 ปีที่แล้ว +4

    රුපියල් දහදාහට රොටී 10යි බීම බෝතෙලෙයිලු 😂😂🤣😂😂

  • @nuwansenarathna3139
    @nuwansenarathna3139 ปีที่แล้ว +4

    සල්පිල්/වෙන්දේසි ගැන මෙලෝ තේරුමක් ඇති උන් නෙමේ comment කරල තියෙන්නේ.

    • @bagyaudayangani6309
      @bagyaudayangani6309 ปีที่แล้ว

      Aniwarayen kawadawath wendesiyakata gihin na wage neda

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 ปีที่แล้ว +21

    විනී එකේ සල්පිල වගේ🤣🤣🤣🤣

    • @silva38.7
      @silva38.7 ปีที่แล้ว +1

      😂😂💔

  • @dinaldilshan7083
    @dinaldilshan7083 ปีที่แล้ว +4

    කොහෙද බන් මෙ 😂😂😂 ලමා සාරිය ඇදගෙන ලොකු ගෑනියෙට එහා කතා කරන පොඩි එකි

  • @yasirusuranga9246
    @yasirusuranga9246 ปีที่แล้ว

    Good luck

  • @palliyagodellapuranawihara1764
    @palliyagodellapuranawihara1764 ปีที่แล้ว +2

    me kawe kiyana lamayawa sambanda kara ganna puluwan durakkathana ankayak laba denna puluwan nam

  • @chamikamadukshi5485
    @chamikamadukshi5485 ปีที่แล้ว +3

    😁nangi thama nangi...pw aiyo roti 10ta 10000k thiyapu kastiya....😹😹

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 10 หลายเดือนก่อน +1

    ඇගේ හැහැකියාව අගය කරන්න ඕනි සුභ අනාගතයක්

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว +2

    Niyamai

  • @susanthaindrasiri5927
    @susanthaindrasiri5927 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ

  • @neleesha3355
    @neleesha3355 ปีที่แล้ว +2

    Nice work

  • @imtyping2794
    @imtyping2794 ปีที่แล้ว +3

    adoo ohoma daskam pennaddi ape ammala api dihaa baladdi mage muuna🙂

  • @madhushikaishara5837
    @madhushikaishara5837 ปีที่แล้ว +2

    Panpiti rotida oka raththaran rotida