Dinushika & Dilrukshi | සල්පිල් නම් මේ දෙන්නා තමයි | Salpil

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • " මම තොරණ් වල තමා විරිඳු කිව්වේ. ගමේ ගොඩක් දුරට ගෑනු ළමයි ගෙදර හිර කරලා තියන්න තමා බලා ගෙන ඉන්නේ. ඒ ගොල්ලෝ ජීවිතය කියලා දෙනවා. අපිට ලෝකෙ පෙන්නනවා. අපිට පුළුවන් විදියට කුඹුරු කරනවා. අනික් ගැහැණු ළමයින්ට වඩා සමාජය දකිනවා."
    Dinushika & Dilrukshi became known after their video started going viral during a Salpila. They share their life experience of growing up in a village, Viridu, the way girls are viewed in rural Sri Lanka and more with Divaina Online.
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #salpila

ความคิดเห็น • 375

  • @DivainaOnlineLk
    @DivainaOnlineLk  ปีที่แล้ว +23

    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : facebook.com/divainanewspaper
    නවතම වීඩියෝ : facebook.com/DivainaOnline
    👉Instagram : instagram.com/divaina_newspaper
    👉Tik Tok : www.tiktok.com/@divainaonline

  • @kkjewwani3498
    @kkjewwani3498 ปีที่แล้ว +116

    දැන් ඉන්න ටික් ටොක්කලාට වඩා දුවෙ නුඹලා දෙන්නා රටට ආදර්ශයක් ජයවෙවා බුදුසරනයි 🌹🌹🌹🌹👏👏👏👏

    • @mweerasinhga
      @mweerasinhga ปีที่แล้ว +3

      හ්ම් ♥️
      සහතික ඇත්ත
      මෙවැනි දරුවන්ට
      විශ්වයේ සක්තිය තව තවත් ලැබේවා

    • @OrganicCeylon
      @OrganicCeylon 2 หลายเดือนก่อน

      Super ❤

  • @deepikadharmarathna1348
    @deepikadharmarathna1348 ปีที่แล้ว +46

    දකිනකොට ලොකු ආඩම්බරයක් දැනෙනවා..ඉදිරියටම යන්න සුභ පතනවා නංගිලා දෙන්නටම..තෙරුවන් සරණයි.

  • @thanugapabasara6120
    @thanugapabasara6120 ปีที่แล้ว +69

    යක්ශ කෙල්ලො දෙන්නෙක් ❤️ අනාගතය ජය නියතයි

  • @kendarajayalath7942
    @kendarajayalath7942 ปีที่แล้ว +14

    ගෙදරට හිරවී සිටිනා කාන්තාවන්ට ..හොද ආදරශයක් දෙනවා..දෙදෙනාටම දෙවිපිහිටයි..

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +28

    මේ දරුවන්ට කුණුහරුපෙන් බැනපු එවුන් උන් මනුස්සයො වෙන්න බැහැ කොච්චර දක්ෂ දරුවෝ දෙන්නෙක් ද ආශිර්වාද කරපල්ලා මේ දරුවන්ට ඉදිරියට යන්න දුවලා දෙන්නටම ජයෙන් ජයම වේවා හැබැයි දෙමව්පියෝ දෙන්නට හොඳට සලකන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා☝️❤️

    • @next6559
      @next6559 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ...

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +34

    අද වැඩකට නැති ටික් ටොක් විකාර කරන උන්ට වඩා මොන තරම් ආඩම්බරයක් ද ඔය දෙන්න අද මුලු රටේම ආසිර්වාදය ලැබෙනව සුබ පැතුම් තව ඉදිරියට යන්න බුදු සරනය්

  • @shalanidisanayaka9224
    @shalanidisanayaka9224 ปีที่แล้ว +13

    මේ දරුවන් දෙදෙනා ගෙ තියෙන විශේෂ හැකියාවක් මේ දරුවන් ගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා ඒ දෙමාපියන් ටත් තෙරුවන් සරණයි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +53

    පුතේ නුබලාට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ශක්තිය බලය ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම නිතර ලැබේවා

  • @likehub-ql1py
    @likehub-ql1py ปีที่แล้ว +25

    සුපිරි මාකටින්ග් කෙල්ලො දෙන්නෙක් අලුත් පාරක් ශුබ පැතුම් සින්හල නිර්භීත ලන්කා මාතාවගෙ දිරිය දියනියනි!"

  • @chamiyabroofficial
    @chamiyabroofficial ปีที่แล้ว +34

    මම මීගමුවේ මේ දූවගේ කට හඬ අසංගිකා මදුමාලිගේ හඩට සමානයි.සුබ පැතුම් දරුවනේ.....

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +13

    වරදින්නේ නැහැ දුවේ ඔයාලා දෙන්නට, ගල් මුල් මේ සමාජයේ හොද දේ කරන හැම දෙනාටම එනවා ඒ ගැන හිතන්න එපා හදවතින්ම ආශීර්වාද කරනවා සාර්ථක ගමනක් යන්න පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤❤❤

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 ปีที่แล้ว +22

    මාතලේ අපිට ආඩම්බරයක් ඔයාලා දෙන්නා...දිගටම ඔය ගමන යන්න..හදවතින්ම සුබ පතමි ...ආදරෙයි ..තෙරුවන් සරණයි ...!!!

  • @Amith133
    @Amith133 ปีที่แล้ว +11

    ටික් ටොක් මල හොල්මන් වගෙද මෙ ලම්‍යි කොච්චර වටිනව

  • @ganithapaaraadeesaya4283
    @ganithapaaraadeesaya4283 ปีที่แล้ว +76

    හදුන්ගමුවට ආඩම්බරයක්...අපේ කෙල්ලෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sisipiyaliyanage5352
    @sisipiyaliyanage5352 ปีที่แล้ว +14

    දිරියදියනියනි ත්‍රිවිධ රත්නයේ පිහිටයි, ඔයාලට මුළු ලොවම ජයගැනීමට ශක්තිය ධෛරය ලැබේවා!

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +12

    ඉස්සර මතයක් තිබුණ කට ඇති පුතයි රැව ඇති දුවයි. ඒ බමුණු මත බිදගෙන කටයි රැවයි දෙකම ඇති දූවරැ බිහි කල දෙමොවුපියන්ට තෙරැවණ්සරනයි.දුවෙි ඔබලාටත් විශ්ව ශක්තියේ ආණුභාවයෙන් සියලුම වැඩකටයුතු සාර්ථකත්වයට පත්වෙිවා!!!🙏 🙏 🙏

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +11

    දිනුශිකා අක්කි වගේම නංගිත් අනිත් ගෑනු ලමයින්ටත් ලොකු ආදර්ශයක්...💞 ඔයාලා දෙන්නගේ අනාගතයට සුභ පතනවා...❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +10

    ගොඩක් දක්ෂ දරුවෝ දෙන්නෙක් ජයෙන් ජයම වේවා දුවේ උතුම් සරස්වතී දේවමෑණියන්ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය ලැබේවා අපේ කලා කෙත අස්වද්දන්නට විශ්වයෙන් ලැබුණු දායාදයක් මේ දුවලා දෙන්නා රටට සම්පතක් ඔයාලා කරන වැටි ඉදිරියටම කරගෙන යන්න මුළු විශ්වයේම ආශිර්වාදය ලැබේවා☝️❤️❤️🙏👏👏👏

  • @Bikelife755
    @Bikelife755 ปีที่แล้ว +44

    Tik tok එකේ පඩ හාල් කෑලි වලට වඩා නම් ඇත්තටම හොඳයි ✌️✌️❤️❤️

    • @svkitchen3398
      @svkitchen3398 ปีที่แล้ว +1

      සිරාම කතාව

    • @SanjeewlasanthKarunarathna
      @SanjeewlasanthKarunarathna หลายเดือนก่อน

      Tiktok ake unta Baninna. Good kiyanava unta Bageta Adanne Natanne akai Venasa.

  • @miyesimusic
    @miyesimusic ปีที่แล้ว +8

    කරදර දුරු කරන්න ඔබ දෙන්නව රකින්න
    මේ ලෝකය දකින්න දස්කම් බෝ වැඩෙන්න
    කලාව පිහිටත්වා ශිල්පය වැඩි වෙත්වා
    ආසිරි වැඩි වේවා ඇස්වහ දුරු වේවා ...
    තෙරුවන් සරණයි දරුවනේ ...ජයෙන් ජයම අත් වේවා ආදරණීය දියණිවරුනි....❤🥰🥰

  • @diliniwikramasingha5839
    @diliniwikramasingha5839 ปีที่แล้ว +5

    ඔබ දෙපල මුලු ලෝවටම ආදර්ශයක්. ඔබ දෙපලට හොද අනාගතයක් උදාවෙිවා."සුභ පැතුම්"

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +8

    දුවේ ඔයාල කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා.ඔයාලහොදින් හිටියොත් කාටත් ඔයාලව වට්ටන්න බැහැ. ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි.

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +3

    දක්ෂ දරුවෝ දෙනනෙක් ඉදිරියටම යන්න ජය නියතයි❤❤

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +16

    මරු කෙල්ලෝ දෙන්නා.. කෙල්ලෝ උනාම ඔහොම තමා ඉන්න ඕන

    • @NuNaKye
      @NuNaKye ปีที่แล้ว

      යහපත් සිතුවිලි සිත තුල ඉපදී.. ඉපදුනු සිතුවිලි බලාපොරොත්තුවක් වී..බලාපොරොත්තුව මල්පළ ගැන්වී..විකසිත අද දින ඔබ හට ජය ජය ගෙන දේ...💞..ලස්සනම ලස්සන,සුභම සුභ උදෑසනක් වෙිවා..ගෙවෙන හැම තප්පරේම හොදින් සතුටින් පරිස්සමෙන් හිනාවෙලාම ඉන්න නංගා..දලදා සමිදු පිහිටයි ඔයාට..🙏

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +4

    නංගිල දෙන්නටම ජය නියතයි...කරන සෑම දෙයක්ම අතිසාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!🌹🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝💝💝

  • @sadamalipradepa5110
    @sadamalipradepa5110 ปีที่แล้ว +4

    දියණියන් දෙදෙනාට ම ඉදිරියටම යන්න ධෛර්ය ශක්තිය නිරතුරුවම ලැබේවා දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +15

    හරිම ආඩම්බරයි දුව ඔයලා දෙන්නා ගැන.බුදු සරනයි ඔයාලට

  • @ranykk3912
    @ranykk3912 ปีที่แล้ว +13

    දුවෙ ඔය දෙන්නට බුදු සරනයි දෙව් පිහිටයි ඉදිරියට යන්න සියලු සිතුම් පැතුම් ඉටුවෙවා බුදු සරනයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු

  • @ayeshateacher8227
    @ayeshateacher8227 ปีที่แล้ว +12

    ආදරෙයි දරුවෝ දෙන්නටම ❤ඔයාලා අපිට ආඩම්බර යක් 💪

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +4

    ගැහැණු ගැහැණුන්ට ඉරිසියයි ඵ් අයට කරන් බැරි නිසා කාගෙන්වත් අඩ පාලී වැඩක් නැ මැණික ඔයාලට ඔයාලගේ අම්මා තාත්තා කියන දෙවල් විතරක් මතක තියාගෙන තව ඉදිරියට යන්න දහිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว

      මන් නම් හිතන්නෑ හැබැයි ගෑනු ගෑනු අයටම ඉරිසියයි කියන කතාව ඇත්තක් කියල 🙂

  • @rajithakumari3297
    @rajithakumari3297 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ආඩම්බරයි නංගිලා දෙන්නා ගැන .ඉදිරියටම යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @pawithramadhubhashini5888
    @pawithramadhubhashini5888 ปีที่แล้ว +6

    දිනු තවතවත් ඉදිරියට යන්න සුභපතනවා... බුදුසරණයි දෙන්නටම... 😍😍

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 7 หลายเดือนก่อน +1

    වාසනාවක් ඉදිරි පරපුරේ මේ හැකියාවන් දකීම. දුවෙ ඩබලාට ශක්තිය දහිරිය තව ඉදිරියට යන්න.

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +5

    රටේ.අනාගතය නයක් නෑ බරක් නෑ.පුතේ හොරු බිහිවෙලා ඉන්න මේ රටේ හොද වැඩක් කලාම පේන්නෙ නරකට .බුදු සරණයි පුතේ ♥️♥️

  • @gbro7504
    @gbro7504 ปีที่แล้ว +6

    ජයවේවා නංගියේ උබලා දෙන්නට ❤️‍🩹 තෙරුවන් සරණයි දෙවිරැකවරණයි

  • @kumudunikumuduni7542
    @kumudunikumuduni7542 ปีที่แล้ว +3

    කවුරු මොනව කිව්වත් කවදාවත් සැලෙන්න එපා අක්කේ ඔයදෙන්නා.ඔයාලා ඔය කරන දේවල් හැම ගෑනු ළමයෙක්ටම ලොකු හයියක්. ඇත්තම කිව්වොත් මමත් මේ වගේ දේවල් වලට ගොඩක් කැමති කෙනෙක්. මාත් නිවේදන කරනවා මං ඒවට ආභාෂේ ගන්නේ ඔයාලගේ widio බලලා.අක්කේ ඔයාටයි,නංගිටයි තියෙන දක්ෂතාවෙ මං කොහෙවත් දැකලා නෑ.කතා දෙකක් නෑ.. සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් තමයි.ඔයාලා දෙන්නටම බුදුසරණයි. තවත් ඉදිරියටම යන්න ලැබේවා...🙏💖🙏💖ආදරෙයි දෙන්නටම

  • @niroshapriyadarashi4133
    @niroshapriyadarashi4133 ปีที่แล้ว +4

    දක්ෂ දරුවො දෙන්නෙක් ජෙසු පිහිටයි දරුවනේ

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 ปีที่แล้ว +10

    ඉදිරියටත් මෙවනි හොද වැඩක් කරගෙන හොද ගමනක් යන්න දුවෙ බුදුසරනයි දෙනාටම

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 ปีที่แล้ว

      Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා ජයවේවා ආඩම්බරයක්

  • @shanu4437
    @shanu4437 ปีที่แล้ว +2

    ඉතාම දක්ශ දුවලා දෙදෙනෙක් සුබ අනාගතක් දෙන්නටම❤️

  • @sudermamatli1566
    @sudermamatli1566 ปีที่แล้ว +4

    බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සියලු දෙවි දේවතාවුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @tkumarakumara5161
    @tkumarakumara5161 ปีที่แล้ว +8

    ආඩම්බරයි නන්ගිලා දෙන්නා ගැන ..තෙරුවන් සරණයි ...

  • @Matara-Ruwan
    @Matara-Ruwan ปีที่แล้ว +9

    නියමයිනේ ඌරුබොක්කේ අපිටත් ගැම්ම👍👍👍

  • @yamunarajani7559
    @yamunarajani7559 ปีที่แล้ว +4

    මටත් ඉන්නෙ දුවලා දෙන්නෙක් උන් දෙන්නත් නියම කොල්ලො දෙන්නෙක් වගේ තමයි වැඩ කටයුතු කරන්නේ ඔයාලා දෙන්නාට තවත් දිරිය සක්තිය ලැබේවා බුදු සරණයි

  • @NandaKumari-nz5oz
    @NandaKumari-nz5oz ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නා නමි පුදුමයි රටේ බැබලෙන තරැදෙකක් වෙලා ඉවරයි ඉදිරියටම බාධක බිදදා ජය ගන්න

  • @iranganisagarika4389
    @iranganisagarika4389 ปีที่แล้ว +1

    කාටවත් ඕන වැඩ අපි කරලා වැඩක් නැහැ ,අපට ඕනැ වැඩයි අපි කල යුත්තේ .ඔබට දිරිය ශක්තිය .

  • @renukawanni5677
    @renukawanni5677 ปีที่แล้ว +3

    අගෙයි පුතේ ජයෙන් ජයම වේවා ..ඔයාලා දෙන්නාටම තෙරුවන් සරණයි !

  • @sihanadastudio2592
    @sihanadastudio2592 3 หลายเดือนก่อน

    අසංගිකා මධුමාලි කිවිදියට ගොඩක් පිං.....❤මේ වගේ දක්ෂයින් බිහිකරාට.

  • @khemaliyanage8786
    @khemaliyanage8786 ปีที่แล้ว +3

    බුදුසරණයි දුවේ ඔයාලට මේගමන සැමදා ජයෙන්ජයවේවා

  • @sudathperera636
    @sudathperera636 4 หลายเดือนก่อน

    ඔය දුවලා දෙන්නට තව තවත් ඉදිරියට යන්න ධෛර්යය වාසනාව උදාවේවා පුළුවන් නං විරිඳු කැසට් එකක් කරන්න බලන්න ජයෙන් ජයම පතමි දුවලට

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +1

    දුලා දෙන්නාටම මගේ සුබ පැතුම් කවුරැ මෝනවා කිවත් පසු බසින්න එපා ඔය දෙන්නා රටට සම්පතක් ගැනු කියලා සැලේන්න එපා ඉදිරයටම යන්න බුදුසරනයි ❤❤❤❤❤❤❤

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 4 หลายเดือนก่อน

    ඔය දුවලා දෙදෙනා ගෙ විරුදු අහන්න හරි අසයි. අධ්‍යාපන කට යුතු සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.. තෙරුවන් සරණයි....❤❤🇱🇰🇱🇰🙋🙋🌹🌹

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏❤️බුදුසරණයි 🙏❤️බුදුසරණයි 🙏❤️පුතේ ඔයලා දෙන්නට සහ හදා වඩා පෝෂණය කරපු දෙමවුපිය දෙපලට බුදුසරණයි 🙏❤️ඔබ දෙපලට තව තව ඉදිරියට යන්න සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @pusphakumarakumara8383
    @pusphakumarakumara8383 ปีที่แล้ว +2

    දැන්ඉන්න කෙල්ලන්ටවැඩිය මේවගෙ අය රටට ආඩමිබරයක් ගල් මුල් එනව මොකද හොදඅයටතමයි ගහන්නෙ පන්නපන්න සැලේන්නඑපා මොනබාදක ආවත් ඉදිරියටමයන්න ජයවේවා 🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞💞💞💞

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว +1

    ඉදිරියටම යන්න .දලදා සමිදු පිහිට පමනයි තියෙන්නෙ.තුනුරුවන් සරනයි.

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 ปีที่แล้ว +1

    මේ දෙන්නට පුලුවන්නම් ප්‍රසිද්ද නාලිකාවක නිවේදන කටයුතු පැත්තෙන් ඉදිරියට යන්න උදවුවක් කරන්න ..තොරන් ,සල්පිල්, හැමදාම නෑ. මෙයාලව මේ කර්තව්‍යයෙන් ගිලිහෙන්න පුලුවන්. අපි බලාගෙන ඉන්නවා මෙයාලව නිතරම දකින්න. ..

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +2

    ඔබ දෙපලට තවත් ඉදිරියට යන්න දයිරිය සක්තිය ලබේවා ❤❤🙏🙏🙏🌷

  • @kusumpitigala4087
    @kusumpitigala4087 ปีที่แล้ว +4

    සුබ පැතුම් පුතේ ඔයාලට තෙරුවන් සරනයි ,අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .🙏🙏🙏🙏🙏💐💐❣️❣️

  • @ranusha-rf7ry
    @ranusha-rf7ry 3 หลายเดือนก่อน

    මේ දෙන්නා මේ වෙසක් එකට අපෙ ගමටත් එනවා..❤️(2024)

  • @tharushimadurangi1914
    @tharushimadurangi1914 ปีที่แล้ว +7

    බුදු සරනයි දුවේ කවුරු මඩ ගැහුවත් ඉදිරියටම යන්න ❤️❤️❤️❤️❤️

  • @AnandaDelgollalage
    @AnandaDelgollalage ปีที่แล้ว

    මොලෙ නැති වුන් බැන්නට කරන්න දෙයක් නැ නංගී ඔයාලගෙ ගමන පරිස්සමෙන් සතුටින් දෙමාපියන් රැකගෙන ඉදිරියට යන්න වැරදි කරන්න එපා ඔයාලට උතුම් දළදා සමිිදුපිහිටයි

  • @henryperera1998
    @henryperera1998 ปีที่แล้ว +1

    ,තෙරුවන් සරණයි දූවරුණි නොනැවතී ඉදිරියටම යන්න.හෙල දෙරනි තලය සොල්වා විකුමන් පාන්න.එඩිතර හිත පෙර ගමන්කරු වේවා.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +8

    හොඳ විදිහටම ඇඳුමින් හැසිරීමෙන් ඉදිරියට එන්ඩ හෙලිවැලි කෑල්ල ඇඳගෙන ඉන්න උගේ තත්වෙට වැටෙන්න එපා .තෙරුවන්සරණයි

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว +2

    ❤❤❤💯💯💯👍👍👍🙏🙏🙏තෙරුවන්සරණයි.දූල දෙන්නාට ජයෙන්ජයම ආදරෙයි.හැම දාම පරිස්සමට ඉන්න. ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.අනුන්ගෙ කටවල් වහන්න අපටබෑ.බාධක බිදගෙන ඉදිරියට යන්න බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤❤❤

  • @tharengaramia5999
    @tharengaramia5999 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයල දෙන්න්ට .ඉස්සරහට යන්න තවත් ශක්තිය ලබෙව

  • @MalaniPushpalatha-jt2ho
    @MalaniPushpalatha-jt2ho 3 หลายเดือนก่อน

    භාධක බිඳ ඉදිරියටම යන්න දුවෙි ඔයාලට බුදු සරනයි .❤❤

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว +1

    දිරිය දියනියනි හැමටම බුසුසරනයි ඉදිර්යටම යන්න

  • @hasinimadurangi8200
    @hasinimadurangi8200 3 หลายเดือนก่อน

    බුදුසරයි නංගි ඔයාලා දේන්නා මාරයි අපි අාදරේයි ඔයාලා අපේ දහමි පාසලට කඳරානට අාවා ඔයාලට සුබ පැතුමි❤❤❤

  • @priyankathennakon3360
    @priyankathennakon3360 ปีที่แล้ว +2

    Theruwan saranai puthala දෙන්නට !💓💓💓💓

  • @sampathpriyankara7270
    @sampathpriyankara7270 ปีที่แล้ว +14

    හිත ඉල්ලන තරු වැඩ සටහනට එන්න ලෑස්ති වෙන්න 😅😆

  • @harshaniperera425
    @harshaniperera425 ปีที่แล้ว +1

    අවශ්‍ය හැම වෙලාවෙදිම සුදුසුම වචන පාවිච්චි කරන්න වගබලන්, දිගටම ඔය හැකියාවෙන් ඉස්සරහට යන්න නංගිලා. නියම හැකියාවක් ඔයාලට තියෙන්නෙ. ආඩම්භරයි සතුටුයි ගොඩාක්...🌹🌹💞💞💞💞💞💞💞💞💞 ඒත් සමාජෙ කට වහන්න බෑ. අනාගතේදි ගෑනු ළමයි උනු අපිට අපි විතරමයි. ඒ නිසා ඇදුම, හැසිරීම වචන භාවිතය පරිස්සමින් පාවිච්චි කරන් ඔය විදිහට ඉස්සරහට යන්න....

  • @arunisubashini6104
    @arunisubashini6104 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පුතේ හරිම වැදගත් මේ දරුවෝ දෙන්නා

  • @Sathyalakshmee
    @Sathyalakshmee ปีที่แล้ว

    අපේ ලස්සන දක්ෂ නංගි ලා දෙන්නාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💖💖💖👩‍👧

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv ปีที่แล้ว

    ගොඩක් සතුටුයි..හරිම ලස්සනට වැඩ ටික.කරන් යනවා.ඉසරහටම.යන්න ශක්තිය ලැබෙන්න ඕනි තෙරුවන් සරණය්

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 ปีที่แล้ว +1

    දුව ,තව හොදින් ඉගෙනුම ලබන්න ,නව නිර්මාණය කරන්න.ජය වේවා

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 ปีที่แล้ว

    Oyalata සියලුම දෙවියන්ගේ පිහිටයි පුතේ hoda ගමනක් yanba ලැබේවා

  • @Sanara845Sana
    @Sanara845Sana 3 หลายเดือนก่อน

    Nngila.dennatm jywewa තෙරුවණ්සරණයි දෙව්‍පිහිටයි

  • @nilanthaperamuna8801
    @nilanthaperamuna8801 ปีที่แล้ว

    ලස්සනයි දුවලා.....ඉදිරියටම යන්න
    තෙරැවන් සරනයි

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 ปีที่แล้ว +2

    💕Good Luck .තෙරුවන් සරණයි පුතේ.❤️

  • @pathmaarachchi3381
    @pathmaarachchi3381 ปีที่แล้ว

    වැඩිය හිතන්න එපා ඔයාට හරි දේකරන්න මොකද ගනිකාවක් වෙන්නෙත් මෙිි කාලකන්නි සමාජයේ වරදින් ඒත් මොකද දරැවෙක් ඒ තැනට ඇදලදැමිිමම උන්ම තමා හිනාවෙන්නෙ ඒනිසා හැම දේටම නින්දාකරන හිනාවෙන එක බහුතරයක් බලන් ඉන්නෙ ඒ කට අපිට කන්නවත්උන් දෙන්නෑ මම නමිි ඔයාල ගැන ආඩමිිබරයි මොකද කොන්ද පනනැති උන් හැමදාම කරන්නෙ කකුලෙන් අදින එක උන්ගෙ හැටි සුභ ගමන් පුතේ බුදුසරණයි

  • @madadeniyedhammadhaja5148
    @madadeniyedhammadhaja5148 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් සුභ අනාගතයක් වේවා දරුවනේ .....

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 ปีที่แล้ว +3

    අනාගතය ජය වේවා පැටියොනෙ❤️❤️

  • @SaN-zi6pb
    @SaN-zi6pb ปีที่แล้ว

    ජය වේවා මැනිකලා දෙන්නාටම බුදු සරනයි❤❤❤❤

  • @sumanasuma7485
    @sumanasuma7485 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පුතෙ ඔයාල දේන්නට ❤❤❤

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +2

    උතුම් දළධා සමිදු පිහිටෙන් සියඵ කටයුතු සාර්ථක වේවා.! දිවියම සරුසාරවේවා.!

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි
    දුවේ ඔයාලා දෙන්නාටම
    අම්මා ටත් තාත්තාටත් 🙏
    ගොඩක් පින් මෙවැනි දරුවන්
    ලක්මවට දායාද කලාට 🙏

  • @IsharaMadhuwanthi-j4r
    @IsharaMadhuwanthi-j4r ปีที่แล้ว

    ලස්සනයි gaodak oya ladann watainwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍

  • @kumaraaluthgedara1411
    @kumaraaluthgedara1411 ปีที่แล้ว

    සුබ පැතුම් නන්ගිලා දෙන්නට මන් ඔයාලා ගේ වීඩියෝ ගොඩක් බලල තියෙනවා බුදු සරනයි

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ ඔයාලා දෙන්නට 👍👍👍👍👍🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼

  • @srilankanew529
    @srilankanew529 ปีที่แล้ว

    බුදුසරණයි ඔබලා දෙන්න ට...

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว +1

    niyamai පරිස්සමෙන් weda karagena yanna budusaranai daruwo

  • @udenirenuka2962
    @udenirenuka2962 ปีที่แล้ว

    හොද අනාගතයක් දෙන්නටම ❤

  • @indranilinage3017
    @indranilinage3017 ปีที่แล้ว +1

    දුවේ ඔයාලට බුදුසරණයි

  • @tharindudinesh284
    @tharindudinesh284 ปีที่แล้ว

    මේ ලංකාවනේ ඕක තමයි අපෙ මිනිසු මෙවගේ හැකියා වට ආසිර් වාද කරමු ඉරිසියා කරන් නැතුව plz ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතන වා බුදු සරණයි

  • @nimmikasampath5064
    @nimmikasampath5064 ปีที่แล้ว

    බුදු සරනයි දෙවි පිහිටයි ලෝකයක් බලාගෙන ඉන්නවා නුබලා ගැන පරෙස්සමෙන් ඉදිරි ගමන යන්න දලදා සමිදු පිහිටයි

  • @PathmaKumari-o4b
    @PathmaKumari-o4b ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ ඔයාලා දෙන්නටම පරිස්සමෙන් වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා හදවතින්ම ප්‍රථනා කරනවා ❤️❤️❤️❤️

  • @fatimakwt4815
    @fatimakwt4815 ปีที่แล้ว

    බුදුසරණය සියලුදෙනාම දුවලා,දෙන්නටම හෙදීයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว

    රටේ සම්පත් ...බුදුසරණයි දුවේ .....

  • @nimaliharshani3632
    @nimaliharshani3632 ปีที่แล้ว

    ජයවේවා නංගිලා මගේ ආශිර්වාදය දේන්නටම