Freesat වලට මාස 6කට පස්සේ වෙච්ච දේ🤔 Freesat Sri Lanka Review: My Personal Experience After 6 Months
ฝัง
- เผยแพร่เมื่อ 17 เม.ย. 2023
- In this video, I'll be sharing my personal experience using Freesat in Sri Lanka for the past 6 months. I'll be discussing the pros and cons of the service, the channels available, and the overall value for money. Whether you're thinking of getting Freesat or just curious about the service, this review will provide you with all the information you need. So, sit back, relax, and join me as I share my honest thoughts on Freesat Sri Lanka.
• Music - TH-cam Audio library
• Edited & Present by -Lasitha chathuranga
If you can't understand the language I speak, visit my website now. I have posted all these facts in English on the website.
My Website - www.slgadgetman.com
Follow Us On:
Facebook : / slgadgetman
Instagram : / slgadgetman
Twitter : / sl_gadget_man
Tiktok : / slgadgetman1
Thanks for watching this video. If you like this video then hit the LIKE button, share it and also make sure you don't forget to subscribe to my channel for more upcoming awesome projects.
If you have any questions related to this project then let me know in the comment section below :) - วิทยาศาสตร์และเทคโนโลยี
TH-cam එකෙන් කාලයක් මේ වීඩියෝ එක වැරදීමකින් strike එකක් ගහලා අයින් කරලා තිබ්බේ ඔන්න ආපහු ඒ වීඩියෝ එක ගත්තා..මේක මීට ටික කාලෙකට කලින් දාපු වීඩියෝ එකක්
ඩයලොග් මිනිසුන්ගෙ සල්ලි සූරන් කනවා. ඩයලොග් නැතුව වෙන ඕනෙම සැටලයිට් වර්ගයක් ගන්නව අපි
wena box ekakin balanna bari eka thamai issue eka stb ekath balai awruddak dekak addama apahu thawa ekak ganna wewi e athin gaththama freesat freema newei awruddakata yana chargers ekka thamai stb eken allanne
සුපිරියි❤️
ada tiyena asia cup match eka tv 1 eken freesat eka haraha baluwakida ayye?
Smart tv walata dish eken vitharan free channel ganna barida
Freesat STB එකේ USB PEN එකේ තියෙන MP4, MP3 FILE PLAY වෙනවද?
Mage wada karan natuwa masa 6kata wadi.tecnishiyan knk hoyala denna puluwanda
කරුණාකර ඔබගේ දුරකථන අංකය එවන්න ,
Satelite Parts ගන්න අවශ්‍යයි මට
Movies balanna channels nadda?
SUN TV ?
VIJAY TV ?
ZEE TAMIL ?
COLORS TAMIL ?
meke lankawe chanel wala cricket match yana welawata weda kaeranne nedda?
Oke star sports wage ewa thiyenawad mach balnn puluwand lankawe chanel walin live deddi
Laosst srilanka wata ahuwennendda mata can't ekak danawad
Kohenda
Gonna puluwan
freesat aluth update video ekak karanna
කොහෙන්ද ගන්නේ
Ape gdratath awa ada promotion ekk kiyla..ඇත්තටම dialog walata wada meka hodada
Komda Dish dekak set karane
ape gedarath freesat masa 8 k thisse wada kala hodata dan. eke setup box eka weda karanne na ne me laga kadi idala ewa kohenda ganne mokada karanne ekada
කම්පැනි නමිබර් එකට කෝල් කරන්න..මාරැ කරලා දෙයි
ඕකෙ DTV එකෙ තියන movie channel ටිකයි cartoon channel ටිකයි තියෙද
Ayya mekata recommend krnne KU band dish ekakne apita barid disque switch ekak use krla C band dish ekakuth set krnna
Puluwan wei..try karala balanna
@@slgadgetman mm try krla wde hari giyoth kiynnmko☺️
dialog dish ekata freesat decorder eka set karala TV balanna puluwanda?
පුලුවන්...ඩිෂ් එක freesat සැටි එක තියෙන පැත්තට හරවන්න ඕන...මං වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා සිග්නල් ගන්න විදිය. ඒක බලන්න.
Matath gann one kohmda gnne
Freesat box want india price
Nomile balanna buluwan fta sports chanal alana widiya danna
What are the Tamil channels?
Suntv, Vijay TV?
කොහොමද ගන්න සම්බන්ධ වෙන්න පුළුවන්. ...
Bro Hello box 6 dialog tv free baln puluwn ne ak gan video karn malii
Hell box 6 sartakada bro? Please make a video.
මගෙ box ඒක මාස 8 විතර පාවිච්චි කලේ නැ දැන් on වෙන්නේ නෑ ඒකට මොකද කරන්නේ
කමිපැනි කතා කරලා යවන්න..හදලා දෙනවා එයාලා
Kohomth freesat ekat dialogla gema adi lagadima..😂
Freesat eke channel play weddi nawathi nawathi play wenne signal 95% wage thiyrnwa eka hada ganne kohomada
Box eke awlak wenna puluwan..naththan HDMI cable eke awlak wennath puluwan.. Freesat srilankan facebook page ekata massage ekak dala balanna ...free repair karala dei warranty thiye nm
Bro HELLOBOX 6 installation process plss explain
Hellobox eken balanna puluwan da freesat
බොක්ස් එකයි ඩිෂ් එකයි දෙකම කීයද ගාණ
meka gannee kohenda
Bro is it possible to see Indian DD freedish channels with this box
Yes. I have posted a video of how I watch Indian channels.
@@slgadgetman can I get your what’s app contact bro
Ko tp tika nane
මේකෙ CBO, Cinema world වගේ channels නැද්ද?
නැහැ
Dialog tv wala thiyna wrestling yana channel eka sony 1 eka thiynwada meke ane aniwaren kiynna
ewa meke na
Dialog viu hub gana video ekk oni. Disconnected kiyannei unlock kiyannei mokkd 😢😢
Viuhub review ekak nm danatamath dala thiyenne.. thawa video set ekak dannm ikmanta
Ayiye 2024 awuruddet vidioe ekak dennako,alut gana ehema...
Hriii 😊
Freesat eke ART TV Sri Lanka thiyenawa da? 😊
na
Patan gaththahama genna ekak
Dan Freesat 25000 k wenaea
Star sport channel eka denawada
Na
mata obage mobile number eka ewanda puluwanda? buy karanda
Ape gedara dialog satalite tv tiyenne ekata set karanna puluvanda?
පුලුවන්...කලින් දාලා තියෙනවා ඒ ගැන වීඩියෝ
පුළුවන්
Dn mn freesat use karann patn aran masa 6k wage wenw....awulk neh freesat hodayi..lankawe chanel tika thiyen nisa sep
Dialog eke wage hulga tiyana වේලාවට signl na කියලා msg eka enne නැද්ද meke
@@amilabandara1856 ehemnm wel nee...wahiddinm signel aduyi tham
Meka masa 6n passe awlk ne neda
@@ashenkavinda6032 ow ow...dn 10,000ta gnn puluwn
@@shashikamadushani9130 dn mn use karnn patn arn 1 year wenw...awulk nee tham
Mcn monthly kiiyk pay krnn oone da
නමේම Free කියලා තියෙද්දි ඒක තේරෙන්නැති උඹ නම් පිස්සෙක් 😂😂
Live cricket going or not
No
Ehema loku antenna hanne kohomda?
Wikunana aya innawa... tikk mahansi wela hoyanna oni .. 🥲 brand new nm hoyaganna amarui
@@slgadgetman eewa wenama hadana eewada . Me antenna Walata ena eewa nemene🤔
@@hiranthisumuduni8737 ow wenama hadhana ewa
මේ service එක කලයක් නතර නොවී තියේවිද?
Dish TV වගේ වෙයිද
Dish TV වැඩකරනවා
@@rumeshkanth1921 ගිය මාසෙ Freesat එකක් ගත්තා. 👍
avith hi karala denna ko
Aiye oka දිගටම devida
Watan HD ganna widiha kiyannako brother
Lasitha chathuranga watan hd කියලා youtube එකේ සර්ච් කරන්න මගේ අනිත් චැනල් එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා
1:11
මූලික ගෙවීම වැඩියි
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මැච් යන වෙලාවට ( උදා :- SupremeTV නාලිකාව වෙනුවට මැච් එක නැති වෙන SupremeTV නාලිකාවක්) දාන්නේ ඇයි?
මැච් එක සැටලයිට් ටීවි වල විකාශය කරන්න සල්ලි දීලා ඒ චැනල් එකෙන් අයිතිය අරන් නැති නිසා...
නිවසට පැමිණ සවිකර දෙන නියෝජිතයකු කුරුණෑගල ඉන්නවද
ඔව් ඉන්නවා chathuranga perera
Watan hd den weda karanne neththe ai
Frequency wenas karala wage...
Dialog sattalite එකේ signal 80% තියනවා quality එක එන්නෙ ගොඩක් අඩුවෙන් 20% වගේ HD decoder එකක් තියෙන්නේ 😢 මොකක්ද කරන්නේ ඒකට
LNB එක ටිකක් කරකවලා බලන්න... වයර් දිරලද බලන්න
Oyage sattalie eka niwaradi peththata herila thiyenawa. Eth gahaka aththak wage deyak ekata ahuwenawa. Ekai ehema wenne.
Discovery chanal balanna berida
Ewa Paid Channels nisa Freesat wala balanna behe. Freesat wala denne Nomile balanna Puluwan FTA Channels witharai.
Ganna vidiyak kiyanna
Freesat සැටලයිට් එකෙන්මද DD chanal දෙන්නේ. නැත්නම් සැටලයිට් දෙකකින්ද
සැටලයිට් දෙකක් ... එක ළඟ තියෙන නිසා එකම ඇන්ටනාවෙන් සිග්නල් ගන්න පුලුවන් වෙන්නේ
@@slgadgetman එතකොට ඩිශ් එක පොඩ්ඩක්වත් වෙනස් නොකර DD chanal වලට Full Signal Full Qulite ගන්න පුළුවන්ද.
ඩිෂ් එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන දෙකටම බැලන්ස් වෙන්න... dd freedish ෆුල් සිග්නල් ගන්න බැහැ. ඒකට ටිකක් ලොකු ඩ්ෂ් ඇන්ටනාවක් ඕන.. චැනල් ටිකක් අවුලක් නැතුව 65 cm ඇන්ටනාවෙන් බලන්න පුලුවන්..චැනල් එකේ වීඩියෝවක් තියෙනවා ඒ ගැන
Freesat eke gewala ganna puluwan channel nedda ekakwath cricket match ehema balanne kohomada poddak kiyanna ko
oya mokakwat wedak nehe batapola antenawe pihita tama
Wahina kota komada?
ලොකු වැස්සකදි නමි බලන්න බැහැ...පොඩ් වැස්සක් නමි අවුලක් නැහැ
අය්යෙ මට සැටලායිටි 2ක් කපල් කරන කැල්ලක් ගන්න ඔනේ
Mamanm wire gata gahala gatta. Supiriyata wada
Online shops wala balanna
Dailog ඕනම dish එකකින් මේක සෙට් කරගන්න පුලුවන් ද
Sri lanka chanal okoma ahuwenawada
Ow
Ganna hoda shop ekak tinawada ona ekakin gattahakida . Hoda shop ekak reccomed karanawa
මෙකට අහුවෙන්න එපා මෙක බොරුවක් අපිත් ගත්තා .පොඩි හරි වලාකුළක් තිබිබත් පේන් නැහැ. ඩයලොග් ටීවි වගේ නැහැ.සමහර දවසට සති දෙක තුන බලන්න බැහැ .දන්න අයට මම නං කියන්නේ freesat ගන්න එපා
සිග්නල් හරියට අල්ලගන්න එතකොට ප්‍රශ්නයක් නැහැ ☺️ සිග්නල් අඩු අයට තමයි ඔය වලාකුළක් ආව ගමන් පේන්නේ නැති වෙන්නේ...සති දෙක තුනක් නමි කවදාවත් freesat down වෙලා තිබිලා නැහැ..
Kohomada ganne meka
Freesat fb page ekata msg ekak danna
මම REQUEST කලා ,,,NO RPPLY
Thanks. FOOTBAL. RESLIN. Balanna puluwan CHANNEL NEDDA
Na
Contact number denna puluwn da
meka gannee kohenda