රු.5,990/-කට TV එකෙන් YouTube බලන අලුත් කලාව - Dialog Viu Mini පරණ TV එක Smart TV එකක් කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 479

  • @ranganakumara9732
    @ranganakumara9732 3 ปีที่แล้ว +43

    හොඳ වටිනා video එකක්. මම Dialog TV විකිණීම, සවිකිරීම කරන නිසා ගොඩක් වටිනවා.

    • @subasingheranil6281
      @subasingheranil6281 ปีที่แล้ว

      Kohomada ganne

    • @ceyloansociety6050
      @ceyloansociety6050 ปีที่แล้ว

      මට ප්‍රශ්නයක් තියෙනවා.ඔයාගෙ නම්බර් එක ගන්න පුළුවන්ද

    • @hasalankawijekoon7383
      @hasalankawijekoon7383 3 หลายเดือนก่อน

      dialog vimi mini eka daganne kohomada wada na

    • @hasalankawijekoon7383
      @hasalankawijekoon7383 3 หลายเดือนก่อน

      placewait idala aye mulatama yanawa man use karapu ekak gatte

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 3 ปีที่แล้ว +17

    අලුතෙන් එන flag ship phon වල cam compare කරන vedio එකක් කරන්නකෝ ගොඩක් වටිනවා එක

  • @dilrukrajapakse612
    @dilrukrajapakse612 11 หลายเดือนก่อน +3

    A - Z ඔක්කොම කියලා දෙනවා... Thanks Brother

  • @lakshamanrohitha5566
    @lakshamanrohitha5566 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි උපදෙස් වලට ඔබ තුමාට .!

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 3 ปีที่แล้ว +15

    Samsung A52 camera එක ගැන විඩියො එකක් දන්න plz...

  • @senorisanjana466
    @senorisanjana466 ปีที่แล้ว +8

    A - Z ඔක්කොම කියලා දෙනවා.... ඇත්තටම ගොඩාක් වටිනවා.....Thank you so much 🤗

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 3 ปีที่แล้ว +37

    මාත් ගත්තා viu එකක් හොඳ යි ,එත් සමහාරක් චැනල් වැඩ කරන් නැ කට් වේනවා,,,,අනික you tube walata වේනම ගාණක් ඇඩ් වේනවා ද දන්නෙත් නැ...

    • @deepalraja
      @deepalraja 3 ปีที่แล้ว +3

      Data කැපෙනවා ...(TH-cam වලට)

    • @anuruddhasanjeewa2409
      @anuruddhasanjeewa2409 3 ปีที่แล้ว +3

      @@deepalraja එහෙම ද පැකේජයක් දගන්න බැරි ද

    • @deepalraja
      @deepalraja 3 ปีที่แล้ว +4

      @@anuruddhasanjeewa2409 තාම බැහැ.
      Dialog tv වගේ පැකේජ් ගන්න බැහැ එයාලා දීලා තියෙන ඒවා විතරයි.

    • @amilabrolk
      @amilabrolk 3 ปีที่แล้ว +3

      @@deepalraja asadaranai

    • @zoomzone3994
      @zoomzone3994 3 ปีที่แล้ว +2

      ඒකේ දීලා තියන ෆිල්ම් වලටනං ඩේටා කැපෙන්නෙ නෑ ඕං

  • @MH_Track24
    @MH_Track24 3 ปีที่แล้ว +9

    Recently I come s cross ur TH-cam channel.. amazing... I'm very much delighted 🥰 your technical videos on explore reviews on cameras and etc.. keep good work..

  • @sandayaliyanawadu9682
    @sandayaliyanawadu9682 10 หลายเดือนก่อน +4

    මේකට බිල් ගෙවන්න ඔනේද?

  • @slwildtv
    @slwildtv 3 ปีที่แล้ว +2

    75-300 is 2 යි
    75-300 is 3 usm යි අතර මොකක්ද වෙනස සර්

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      70-300 USM එකේ build quality එක එහෙම වැඩියි

    • @slwildtv
      @slwildtv 3 ปีที่แล้ว +1

      @@R2StudioMasterclass thanks .. ,ජය වේවා සර්

  • @navodrathnayaka8143
    @navodrathnayaka8143 8 วันที่ผ่านมา

    Tv බලනන්න ඩේටා ඕන නැ නේද
    ගූගල් යූ ටියුබ් වගෙ පාවිච්චි කරනව නම් විතරයි නේද ඩේට ඕන්න වෙන්නෙ

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +10

    ෆට්ටම..🤙❤️

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk 3 ปีที่แล้ว +5

    Tv chanel බලන්නත් deta ඔනෙද?

  • @kariyakarawana7759
    @kariyakarawana7759 3 ปีที่แล้ว +2

    Ela supirema TH-cam channel ekak meka supirema explne 🥰🥰

  • @dinushachathuranga9023
    @dinushachathuranga9023 ปีที่แล้ว +1

    Tv බලන්න විතරක් අඩු ඩෙටා පැකෙජ් නැද්ද...

  • @blackstranger00
    @blackstranger00 10 หลายเดือนก่อน +1

    Phone eka blututh connect karanna baridha games ehama gahanakota wage

  • @AshanLahiru93
    @AshanLahiru93 2 ปีที่แล้ว +2

    පෝන් එකේ Screen එක TV එකට දෙන්න බැරිද අයියේ ඔය ගැජට් එකෙන්

  • @awanthakamalawarnalakshman548
    @awanthakamalawarnalakshman548 2 ปีที่แล้ว +2

    මේ උනිට් එක අරගෙන ඒකට ඔකේ පැකෙජ් එක ගන්නේ නැතුව youtube විතරක් යන විදිහට හදාගන්න පුලුවන්ද මට ඔන කරන්නේ youtube එක විතරයි අනිත් ඒව ඔන වෙන්නේ නෑ. මට මේක දැන ගන්න පුලුවන්ද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว +1

      මේ unit එක ගන්න කොට package එක එක්ක තමයි ගන්න වෙන්නේ. නමුත් එක ගෙවුවේ නැත්නම් disconnect වෙනවා, ඊට පස්සේ WiFi වලින් TH-cam විතරක් බලන්න පාවිච්චි කරන්න පුළුවන්

  • @chanu_chanu_chanu
    @chanu_chanu_chanu 3 ปีที่แล้ว +2

    නෝමල් tv බලනවනම්,
    ඩයලොග් රව්ටරෙ ඩේටා නැතුව බලන්න පුලුවන්ද?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +3

      Connection එක active තියෙන්න ඕනේ, dialog ලා කියනවා TV බලද්දී data යන්නේ නෑ කියලා

  • @rasindunavinda3915
    @rasindunavinda3915 3 ปีที่แล้ว +8

    Tv balanna ganna ayata kiyanne danmama oka ganna yanna epa tikak aul... quality eka 432p thiyenne..channels add kara ganna ba... thiyena tika vitharai balanna puluwan.. tax ekath ekka 550 bill ekak enawa.. ipl ehema.balanna ba star sport channel eka oke na add kara gannath ba.. dialog wifi ekak aniwa ona nathan data kapenawa.. mobitel eke wage ekak dunnoth iwarai.. dialog viu mini eka gana godak dewal kiwwa madi wage me video eke nam.. maseta bill ekak ena eka gana kiwwema na ne..

    • @paradox7669
      @paradox7669 3 ปีที่แล้ว +3

      ඔව් ඇත්ත ඕක ගන්න එක පාඩුයි ගොඩක් ඇප්ස් සපෝට් කරන් නෑ ඩයලොග් සැටලයිට් ටීවි වලට වඩා වීඩියෝ කොලිටි අඩුයි. චැනල් ලෝඩ්වෙන්න වෙලා යනවා. රිමෝට් එක සෑහෙන්න බාලයි. සොෆ්ට් ටච් නෑ. ගූගල් හෝම් එක හොදයි ඔයිට වඩා.

    • @-panduwaa6580
      @-panduwaa6580 3 ปีที่แล้ว +2

      ඇත්ත

    • @menushansilva6822
      @menushansilva6822 3 ปีที่แล้ว +1

      oya Hari. man gawath oka thiyenawa, Tv baladdi Qualitiya hodatama adui, You Tube walata nam Prashnayak na. oita wada hodai Dialog Viu hub 2.0 eka. eke gana tikak wadie, Rs.8000, masekata ena ganath Rs.925 withara.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      True, නමුත් මේ ගාණට unit එක පාඩු නැ. මාගෙ ලොකුම අවශ්‍යතාවය උනේ TH-cam සහ Netflix. TH-cam නම් ප්‍රශ්නයක් නැ, නමුත් Netflix වැඩ කරන්නේ නැ. Yes TV ඕනේ නැත්නම් Chromecast එකක් ගත්තත් පාඩු නැ

    • @rasindunavinda3915
      @rasindunavinda3915 3 ปีที่แล้ว +1

      @@-panduwaa6580 hub 2.0 eke channels kiyak thiyenawada

  • @prasathantony
    @prasathantony 3 ปีที่แล้ว +3

    මේ device එක පාවිච්චි කරනව අය ඉන්නවාද. ගන්න කලින් විස්තරයක් දැනගන්නට.

    • @mehanihansika6139
      @mehanihansika6139 ปีที่แล้ว

      ඔව් මම පාවිච්චි කරනවා

    • @chamikaamith2402
      @chamikaamith2402 ปีที่แล้ว

      @@mehanihansika6139 mekta antena ekk oni ndda
      tv blnne
      wifi router eka haraha connect welada

  • @PeyamalHansaka
    @PeyamalHansaka 3 หลายเดือนก่อน

    මගේ ෆෝන් එකේ හොස්පොඩ් දීලා බලන්න බැරිද රෞඋටරය වෙනුවට
    මගේ ෆෝන් එකට යුට්යුබ් පැකේජ් එ එකක් දාල තියෙන්නේ 🥺

  • @Nadun891
    @Nadun891 3 ปีที่แล้ว +3

    මගේ viu mini එකේ live tv එකටයි video එකටයි යන්න බෑ නේ restart වෙනව නේ ඇයි ඒ

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      device එක factory restart එකක් කරන්න, නැත්නම් warranty තියෙනවා නම් බලන්න dialog එකට දිලා.

    • @reanukapriyanthi8952
      @reanukapriyanthi8952 3 ปีที่แล้ว +1

      Mageth oya අවුලම තියෙනවා

  • @Madushan1992
    @Madushan1992 11 หลายเดือนก่อน +2

    Thhx goodak dewal dan gatta❤

  • @kaveeshabanuka7894
    @kaveeshabanuka7894 ปีที่แล้ว +2

    normal චැනල් බලාද්දි wifi oneda salli gewwala active karanna baida

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +6

    ඩයලොග් ලා ඩයලොග් ටීවී වල වගෙ මාසෙකට ගානක් අයකරගන්නවද

    • @deepalraja
      @deepalraja 3 ปีที่แล้ว

      ඔව්...450/=

    • @menushansilva6822
      @menushansilva6822 3 ปีที่แล้ว

      @@deepalraja 450 + Tax ( okkoma 550 maseta )

    • @deepalraja
      @deepalraja 3 ปีที่แล้ว

      @@menushansilva6822 ඔබ හරි...👍

    • @prasathantony
      @prasathantony 3 ปีที่แล้ว

      Pre paid wage daily rental karanna baridha?

  • @buddhikautube
    @buddhikautube 3 ปีที่แล้ว +5

    MI tv stick highly recommended 👍👍

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +3

    Good video එකක් 🤟👌😀

  • @A_D_I_T_I
    @A_D_I_T_I ปีที่แล้ว +2

    Google search වගේ දේවල් පාවිච්චි කරන්න බැරිද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      screen share කරලා phone එකෙන් පුළුවන්

  • @sanjayabandara3201
    @sanjayabandara3201 8 หลายเดือนก่อน

    Tv chanel බලන්න deta chaerge වෙනවද.....

  • @විශ්වයාත්රා
    @විශ්වයාත්රා 3 ปีที่แล้ว +4

    ඔය DEVICE 1ට CAMERA 1K SET කරන්න පුලුවන් ද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      wire එකකින් බැ

    • @විශ්වයාත්රා
      @විශ්වයාත්රා 3 ปีที่แล้ว +1

      @@R2StudioMasterclass කොහොමද කරන්නේ කියලා වීඩියෝ 1ක් කරන්න බැරි ද ... ZOOM USE කරන්න ඕන.. ඒකයි

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      @@විශ්වයාත්රා එහෙම නම් බැ මම දන්න විදිහට

    • @විශ්වයාත්රා
      @විශ්වයාත්රා 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass BLUETOOTH CAMERA 1K SET කරන්න පුලුවන් නේද .. එතකොට PLAY STORE WALIN ZOOM DOWNLOAD කරලා CAMERA 1KA BLUETOOTH CONECT KAROTH වැඩ කරයිද..

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      @@විශ්වයාත්රා Bluetooth connect කරන්න පුළුවන්, නමුත් මම try කරලා නැ bluetooth cam එකක් connect කරන්න.

  • @ArunaSumendra
    @ArunaSumendra 4 หลายเดือนก่อน

    Dislog viu වලින් රවුටරෙන් බලන්න බැරි ද

  • @kaveenoditha7076
    @kaveenoditha7076 3 ปีที่แล้ว +2

    Phone hospot walatA weda nedd

  • @jurassicpark6022
    @jurassicpark6022 9 หลายเดือนก่อน

    Disconnect වෙචිචි viu mini එකකින් youtube google බලන්න පුලුවන්ද

  • @enjoylife9413
    @enjoylife9413 3 ปีที่แล้ว +2

    Pakge price kohomd?

  • @a.s2482
    @a.s2482 3 ปีที่แล้ว +3

    දැන් viu mini device එක වෙනස් වෙලානේ ඒ ඇයි??🤔🤔🤔🤔

    • @Maneesha_Fernando
      @Maneesha_Fernando 3 ปีที่แล้ว

      Ow kalin eka nemea...

    • @zoomzone3994
      @zoomzone3994 3 ปีที่แล้ว +1

      ඒ උනාට බං ඕක නෑ නෙ.. මං ගත්තෙ පරන එකමයි. අරං දවස් 4යි අලුත් එකක් ගැන හෙඩ් ඔෆිස් එකේ උන්වත් දන්නෙ නෑ 😂 මේකා කොහෙන් ගත්තද මංදා😳🤔

    • @a.s2482
      @a.s2482 3 ปีที่แล้ว +1

      @@zoomzone3994 අනේ මන්ද බං ඔහම design එකක් නෑ කියලා ඩයලොග් එකෙන් කියනවා

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      Head Office එකෙන් ගත්තේ

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว +1

    niyamai aiye godak watinawa

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 3 ปีที่แล้ว +2

    ටීවි බලන්නේ නැතුව ප්ලේයර් එකක් වගේ පාවිච්චි කරනවා නම් සල්ලි ගෙවන්න ඕනේද මාසේ ගානේ

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      එහෙම නම් ඕනේ නැ, dialog tv connection එක විතරක් disconnect වෙයි

    • @prasathantony
      @prasathantony 3 ปีที่แล้ว +1

      Ehema Karla pre paid accak hadhan local channel witharak balanna puluwandha

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      @@prasathantony prepaid බැ මේකට මම දන්න විදිහට

  • @nalindawijesekara2219
    @nalindawijesekara2219 ปีที่แล้ว +4

    HDMI to VGA converter ekak use karala ethanin sound output ekak aran speakers walata deela monitor ekakin use karanna puluwanda meka?

  • @madusankanarampanawa368
    @madusankanarampanawa368 2 ปีที่แล้ว +1

    TH-cam yanna nethnam tv විතරයි nam balanna එකටත් wifi routes oneda

    • @lahirumadushanka5756
      @lahirumadushanka5756 2 ปีที่แล้ว +1

      ow meka wada karne wifi walin. habay data kapenne nha channels walata. namuth wifi eka connect krla thamai thiyanna oni wadakaranna nm. wasi meka habay. 🙂

  • @gamikarasanjana
    @gamikarasanjana 2 ปีที่แล้ว +4

    අයියේ ඕකේ channels monthly bill විදිහට ද pay කරන්න ද තියන්නේ?.
    TH-cam වලට router එකේන්
    DATA කෑපෙනවද?
    මං දන්න තරමින් නම් Dialog broadband එකෙන් හැමදේකටම free DATA කියලා තමා අහලා තියන්නේ .

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว +4

      Dialog Wifi නම් TV channel බලනකොට විතරක් data free, නැත්නම් අනිත් දේවල් වලට data කැපෙනවා

    • @diniduthikshana9978
      @diniduthikshana9978 ปีที่แล้ว +4

      4n eken connection deela balanna baida 🙂

    • @teratera8719
      @teratera8719 ปีที่แล้ว

      dialog 4g aul thenakta okak gaththot wedk wenne neda

  • @isharalakshan8543
    @isharalakshan8543 3 ปีที่แล้ว +3

    Phone එකේ data use කරලා viu mini එක tv එකට connect කර ගන්න බැරිද

  • @ruwankumara8687
    @ruwankumara8687 2 ปีที่แล้ว +2

    Good product and very good presentation

  • @buddikadharmapriya1943
    @buddikadharmapriya1943 3 ปีที่แล้ว +2

    මේකේ HD Chanal බලන්න බැරිද..?

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 3 ปีที่แล้ว +1

    Apple cast karanna ba.mama genawata passe danne

  • @senuth_jr
    @senuth_jr 3 ปีที่แล้ว +3

    DJI AIR S2 Video Ekak danna
    Mona hari drone ekak pls

  • @antdarmawardana1742
    @antdarmawardana1742 9 หลายเดือนก่อน +1

    Ikmnta close wenwne 😢

  • @renukapriyanthi131
    @renukapriyanthi131 3 ปีที่แล้ว +1

    Mage viu mini divice eke catchup karanna ba.aida danne na

  • @GKSKUMARA-xp1sq
    @GKSKUMARA-xp1sq ปีที่แล้ว +1

    Me item eka vehicle ekaka tv eke use karanna puluwanda

  • @dinushahashini312
    @dinushahashini312 3 ปีที่แล้ว +2

    Led tv වලට නැතුව නෝමල් ටීවි වලට විදියක් නැද්ද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว +1

      HDMI port එකක් තියෙනවා නම් පුළුවන්

    • @KD_Travel
      @KD_Travel 9 หลายเดือนก่อน

      neka normal tv walata ba anith eka puluwan viu hub eka

  • @UpulDimantha
    @UpulDimantha ปีที่แล้ว

    Godaak hodata visthara kala. Thank

  • @LalindaRanawaka
    @LalindaRanawaka 3 ปีที่แล้ว +3

    Can I find out if this can mirrorcast an Apple phone to a TV?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      Apple Phone im not sure, this is a android based system

  • @charith3892
    @charith3892 ปีที่แล้ว +1

    5990 vata thiyenne post paid eka pre paid eka 8990 k venava post pain eke monthly 850 k venava pre paid aduma 554 k venava

    • @gayaniranasingha9858
      @gayaniranasingha9858 ปีที่แล้ว

      Thank you very much for your valuable information

    • @chapaumayangani1829
      @chapaumayangani1829 ปีที่แล้ว

      Masetama TV channel, youtube balanna wi fi router ekata danna ona package eka kiyada?

  • @user-hm8pi8pg5e
    @user-hm8pi8pg5e 2 ปีที่แล้ว +2

    You tube යනකොට සල්ලි කැපෙනවනෙ dialog wifi eke

  • @kajakaja6083
    @kajakaja6083 2 ปีที่แล้ว +1

    Mega HDMI port moniter walada . Tv widiyada use karanna puluwanda

  • @kdevendran2554
    @kdevendran2554 ปีที่แล้ว

    Bluetooth speaker ekta pair ven nane.
    Mokkda ekta hethuva

  • @damithdharmawardena7368
    @damithdharmawardena7368 3 ปีที่แล้ว +2

    Good 👍 and thanks....

  • @dineshbaduraliya3341
    @dineshbaduraliya3341 3 ปีที่แล้ว +2

    ඔක ඩුබායි වලට අරන් අවොත් වෙඩකරයිද බ්‍රෝ

  • @ashyvlogs2976
    @ashyvlogs2976 2 ปีที่แล้ว

    Sport chanel tika ne na oke ?

  • @sarathkumara6459
    @sarathkumara6459 ปีที่แล้ว +1

    Mage laga tiyenawa google cromcast ekak eka tv ekata conect wenne nane wifi nathiwa barida conect karanna mata kikiyanna eka kara ganna widiya

  • @nimalrohana-mh2wb
    @nimalrohana-mh2wb 3 หลายเดือนก่อน

    Aiya maka phone akenm can't kranna oneda😢

  • @oshanidusara1803
    @oshanidusara1803 ปีที่แล้ว +1

    මේකට ඩයලොග් ඇන්ටනාවක් ඕනිද??

  • @noty4014
    @noty4014 3 ปีที่แล้ว +2

    බජට් කැම් ගැන video එකක් ඔනෙ plzz ❤

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      අපේ video එකක් තියෙනවා බලන්න

  • @videoartcreation1702
    @videoartcreation1702 3 ปีที่แล้ว +1

    මේක Europe රටවලට වැඩ කරනවද?

  • @mananjayabalasooriya1356
    @mananjayabalasooriya1356 2 ปีที่แล้ว +1

    ටීවී එකට pen එකක් ගැහුවම මේ device එකෙන් read කරන්න පුළුවන් ද?

  • @hasithadulan589
    @hasithadulan589 9 หลายเดือนก่อน

    Viumini ekata mobile hospot connect karanne kohomada

  • @randeeshamax2999
    @randeeshamax2999 ปีที่แล้ว +1

    ඔකට මවුස් කීබෝඩ් කනෙක්ට් කරන්න පුළුවන්ද

  • @dasithrukshansamarasinha5213
    @dasithrukshansamarasinha5213 3 ปีที่แล้ว +2

    Aiyea meka us karanna postpaid router ekak da oni?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      ඕනේ Wifi connection එකකින් පුළුවන්

  • @SugeethMadhuranga
    @SugeethMadhuranga 8 หลายเดือนก่อน

    Meke 8GB nisa storage madi prashnayaka enawada

  • @samanshevin
    @samanshevin 7 หลายเดือนก่อน

    Meka wena rataka weda karaida?

  • @roshenshalinka3263
    @roshenshalinka3263 3 ปีที่แล้ว +2

    Chrome cast aluth generation eke remote ekak enwa dan.

  • @yasithjayawardana5429
    @yasithjayawardana5429 3 ปีที่แล้ว +2

    zoom wage application ekak download karan run karanna puluwanda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      ඔයාට phone එක mirror කරන්න පුළුවන්

  • @tharushadpeiris2132
    @tharushadpeiris2132 3 ปีที่แล้ว +3

    Dialog connection ekak tiyeddi dialog television viu mini eken oonama deyak free balanna , game gahanna free puluwanda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      TV විතරයි, අනිත් ඒවාට data කැපෙනවා

    • @tharushadpeiris2132
      @tharushadpeiris2132 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass ඕනම chanel එකක් පුළුවන්ද rewind karanna th data yanawada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      @@tharushadpeiris2132 හැම එකම බැ

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +2

    dialog router ekak tiyenawanam eth monthly package price ekak anawada??poddak kiynna.naththan dialog router ekak tiyenawanam monthly package ekak add wenne nadda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      monthly package එක TV channel වලට, එක බලන්න local channel වලට dialog router එකෙන් data යන්නේ නැ

  • @rc22sl14
    @rc22sl14 ปีที่แล้ว +1

    Ayyiye oke pakege ekata chanel 70 ganayineda thiyenne anrth chanel data charge ekakain balanna puluwannda naththam ona thiyana seroma chanel balanna puluwanda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      Data charge වෙනවා ඕනේ channel එකකට dialog router එකකින් නෙමේ නම්

  • @chamithmadusha3822
    @chamithmadusha3822 3 ปีที่แล้ว +1

    Keyboard mouse use karanna baida mekata remote ekata amatharawa

  • @dmx08
    @dmx08 5 หลายเดือนก่อน

    දැන් ඩයලොග් ටීවි එකක් කීයද

  • @kavindusadaruwan2850
    @kavindusadaruwan2850 6 หลายเดือนก่อน

    Viu connection ekata facebook connect karaganna berida?

  • @MrIrshadonline
    @MrIrshadonline 5 หลายเดือนก่อน +1

    Mekai post paid package eka nadda?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  5 หลายเดือนก่อน

      එක නම් Dialog එකෙන් තමයි check කරන්න වෙන්නේ

  • @DINUJAYA_PRAGEETH_OFFICIAL
    @DINUJAYA_PRAGEETH_OFFICIAL 5 หลายเดือนก่อน

    Hostpot walin connected wenne ndd

  • @dilmina3432
    @dilmina3432 3 ปีที่แล้ว +2

    *Ayye aniwaryen reply karanna..oke lankawe chanel balanna data oneda*

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      Dialog WiFi නම් තියෙන්නේ data යන්නේ නැ ලංකාවේ channel බලන්න. අනිත් ඒවා වලින් යනවා

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 7 หลายเดือนก่อน

    හරීම පැහැදිලියි.

  • @shehanmatheesha6145
    @shehanmatheesha6145 ปีที่แล้ว +1

    Viu mini tv eke remot eka conet karata wada karan naththe ai

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      battery බැහැලද දන්නේ නැ, නැත්නම් අයෙත් reconnect කරන්න ඕනේ

  • @HART_TOUCHING1000
    @HART_TOUCHING1000 11 หลายเดือนก่อน +1

    දන්නෙ නැති නිසා අහන්නේ live tv බලන්න ඩේටා කැපෙනවද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  11 หลายเดือนก่อน

      ඔව් data කපනවා, Dialog නෙට් connection එකක් නම් Data යන්නේ නැ

    • @NavodayaSathsarani
      @NavodayaSathsarani 10 หลายเดือนก่อน

      @@R2StudioMasterclass dailog net connection kiyanne

  • @isuruudana7559
    @isuruudana7559 3 ปีที่แล้ว +1

    Ayye d7200 photography* walata hodaida d7500ta wada .smharu kiyanawa .

  • @enoshperera221
    @enoshperera221 2 ปีที่แล้ว +1

    Viu mini ekata dena channel 65 ta amatharawa thawa channel salli gewala ganna baida?

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 3 ปีที่แล้ว

    Wadasatahana hoday ayye ita amtharawa thawa vedio editing vedio ekak katamu

  • @dinushahashini312
    @dinushahashini312 3 ปีที่แล้ว +2

    යූටියුබ් පැකේජ් එක දාගෙන හිටියම බැයිද... පෝන් එකෙන් ලොග් වෙන්න

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว

      බිල ගෙවන්නේ නැතුව හිටියොත් unit එක නිකන් cast කරන්න පාවිච්චි කරන්න පුළුවන්

  • @IDK-em4me
    @IDK-em4me 3 ปีที่แล้ว +1

    iphones cast karanna ba neda viu mini ekath ekka #Reply_Please

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      ඒක නම් මම try කරලා නැ. මම හිතන්නේ නැ පුළුවන් වෙයි කියලා

    • @IDK-em4me
      @IDK-em4me 3 ปีที่แล้ว

      @@R2StudioMasterclass ooh. Thanks

  • @dumindumalshan6403
    @dumindumalshan6403 ปีที่แล้ว +1

    Aiiye api mekata maseta ganak dilog ekata gevanna onada

  • @sachiya3460
    @sachiya3460 3 ปีที่แล้ว +1

    මසෙට ගනක් ගෙවන්න ඔනෙද wifi වලින් ඩෙටත් කැපෙනවද🙄

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      tv channel වලට මාසෙට ගානක් කැපෙනවා
      data කැපෙනවා, Dialog Wifi නම් තියෙන්නේ TV බලද්දී කැපෙන්නේ නැ

    • @sachiya3460
      @sachiya3460 3 ปีที่แล้ว +1

      එ කියන්නේ dialog wifi තියනවම් ඩෙටා ඩෙටා කැපෙන්නේ නෑද්ද එතකොට මසෙට ගනක් ගෙවන්න ඔනේ මොකටද🙄

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      @@sachiya3460 dialog TV වගේ Sri Lankan channel වලට ගෙවන්න ඕනේ, Dialog Wifi වලින් data කැපෙන්නේ නැත්තේ TV බලද්දී විතරයි, TH-cam වලට වගේ කැපෙනවා

  • @Panda_fx_1
    @Panda_fx_1 6 หลายเดือนก่อน

    Zoom use karanna puluwanda

  • @dilansankalana4858
    @dilansankalana4858 3 ปีที่แล้ว +2

    රජිත අයියෙ dialog ල කියනව වගේ ඇත්තටම dialog wifi එකකින් ඕකට contact උනොත් data free ද දෙන්නෙ එයාල. TH-cam වලට ඇරෙන්න චැනල් බලන්න අයකිරීමක් කරන් නැත්ද? පාවිච්චි කරනකොට හිර වෙනව වගේ ප්‍රශ්න එනෙ නැත්ද?

    • @dilansankalana4858
      @dilansankalana4858 3 ปีที่แล้ว

      @kalana manupiya youtube වලට කැපෙනව නේද .මම ගන්න හදලත් .ඕක දැනගෙන ගන්න හන්ද ටිකක් හිටියෙ.චැනල් කීයක් වගේ හම්බෙනවද

    • @nushan_nirosh
      @nushan_nirosh 3 ปีที่แล้ว +1

      @@dilansankalana4858 චනෙල් 60 තියෙනවා

    • @nushan_nirosh
      @nushan_nirosh 3 ปีที่แล้ว +2

      @@dilansankalana4858 youtube යන්න ඔනෙනම් youtube unlimited package එකක් ඩාගන්න

    • @dilansankalana4858
      @dilansankalana4858 3 ปีที่แล้ว

      @kalana manupiya thanks සහෝදරයා

    • @dadboy6171
      @dadboy6171 3 ปีที่แล้ว

      @@nushan_nirosh channel 60ma dialog wifi use krnwnm data freeda

  • @ajoyfulbeauty4703
    @ajoyfulbeauty4703 2 ปีที่แล้ว

    Will it work on a normal Non smart tv

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka ปีที่แล้ว

    Slow නේද Buffering

  • @stefanantony4218
    @stefanantony4218 3 ปีที่แล้ว +2

    can we change language

  • @Bumithnuwantha6624
    @Bumithnuwantha6624 6 หลายเดือนก่อน

    Chaj ekata gahala pavichchi karanna baida uncle😮😮

  • @SriyaniSilva-t4n
    @SriyaniSilva-t4n 11 หลายเดือนก่อน +1

    Game ගහතෑකිද

  • @kswdmadhuranga9906
    @kswdmadhuranga9906 3 ปีที่แล้ว

    Mm ooka gaththoth masen remote eka iwarai

  • @amalarawinda9125
    @amalarawinda9125 ปีที่แล้ว

    මේක වටින්නේ ස්මාර්ට් TV එකක් නැති අයට කියලයි මට හිතෙන්නෙ. Smart Tv එකක් තියනවනම් මේ Device එක අවශ්‍ය නෑ.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      ඔව්, smart TV එකක් නම් ඕනේ නැ