අඩිය පුපුරන්නෙ නෑ පැය ගනන් යන්නෙ නැ ගෑස් ,දර ලිපට ක්‍රම 2ක්👌 | mati walan padam karana vidiha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 8 หลายเดือนก่อน +11

    ඔය කියන හැම ක්‍රමේම කරලා බැලුවා ඒත් ටික කාලයක් යද්දි පුපුරනවා😮😮

  • @Maleesha580
    @Maleesha580 9 หลายเดือนก่อน +2

    Adamayi mee krama danagaththe😊 awurudu kaaleta godak watinawa ❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 8 หลายเดือนก่อน +2

    මම කරන්නෙ දෙවනි කමයට හරියටම හරි ඒක ස්තුතියි ❤

  • @Mangalikadevendra
    @Mangalikadevendra 8 หลายเดือนก่อน

    ඔයාට බුදුසරණයි දෙවි වරැන්ගේ පිහිටයි පවුලේ සියලුම දෙනාට

  • @madushanimmv2924
    @madushanimmv2924 9 หลายเดือนก่อน +40

    මම නම් පොල්කුඩුයි වතුරයි දාලා තම්බලා ගන්නේ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน +3

      😍

    • @nadeeshapiyumali9185
      @nadeeshapiyumali9185 9 หลายเดือนก่อน +3

      Apith wathurai polkudui dala

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe 9 หลายเดือนก่อน

      ඒක තමයි ගම් වල කරන පහසුම ක්‍රමේ

    • @bashi-fh1vr
      @bashi-fh1vr 8 หลายเดือนก่อน

      මමත් එහෙමයි

    • @samanthifernando2284
      @samanthifernando2284 8 หลายเดือนก่อน

      පොල්කුඩු වලට තෙල් ටිකක් දාලා මුලින් විදියට රත්කරන්න

  • @SaduDanu521
    @SaduDanu521 9 หลายเดือนก่อน +3

    1st comment & like 😊

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน +1

      thank you😍

  • @dharmafamily9201
    @dharmafamily9201 8 หลายเดือนก่อน +1

    Kiipa warak badinna paawichchi karapu thel tikak ekathu karaganna pasuwa aethiliyata polkudu damaa ara baedala ayin karapu theldaala polkudu tika baedenakam badinna.saeehena kaalayak.pupuranne naethuwa paawichchi karanna puluwan.

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp 9 หลายเดือนก่อน +2

    Oyata godak pin .duwe .mehema apiwa denuwath kalaata.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      😍🤗

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 8 หลายเดือนก่อน

      මටත් ඔය ප්‍රශ්නෙ තිබුණා. දුවට ගොඩක් ස්තුතියි දැනුවත් කළාට. ❤

  • @champamenikkumbura1401
    @champamenikkumbura1401 9 หลายเดือนก่อน +2

    Thankyou dear.❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +4

    Good job thank for sharing ❤

  • @malkanthiilankhon59
    @malkanthiilankhon59 9 หลายเดือนก่อน +2

    Thank you sis ❤️❤️❤️

  • @NethumAshinsha
    @NethumAshinsha 4 หลายเดือนก่อน

    Lassana walan kohendagathte

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      walan kadekin..nawagamuwa dewale paththe

    • @NethumAshinsha
      @NethumAshinsha 4 หลายเดือนก่อน

      Mama inne matara ane mehe oya wage assana walan na b.s oyata

  • @nayananandani5353
    @nayananandani5353 9 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @indikadilhani4931
    @indikadilhani4931 9 หลายเดือนก่อน

    Thank you so much 🎉🎉

  • @samanthifernando2284
    @samanthifernando2284 8 หลายเดือนก่อน +6

    කොහොම කරත් ටික කාලෙකින් පිපිරෙනවා..ඒත් මමනම් ආසම මැටි වලන් කොහේ ගියත් උස්සන් එනවා..🤣🤣🤣🤣

    • @HAZOYSA
      @HAZOYSA 8 หลายเดือนก่อน

      වලන් වර්ග තියෙනවා ඉක්මනට පිපිරෙන හෝ නැති. පිපිරෙන එක ගාන හුඟක් අඩුයි. එත් සමහර කපටි මුදලාලිලා වෙනස කියන්නේ නැහැ

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @WijerathnaWije-v6y
    @WijerathnaWije-v6y 9 หลายเดือนก่อน

    පොල් තෙල් නැතුව sunflower oil හොඳ නැද්ද

  • @mohamednusair186
    @mohamednusair186 9 หลายเดือนก่อน +4

    මිස් මිකිරි ගෙදරදිම හදන්න නැවත නැවත පාවිචිචි කරන්න හටිටිමොනවගේ ඒවා ගන්න ඔනද විස්තරයක් දාන්න

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน +2

      walan kadawala thiyanawa mikiri danna wenama hatti..eyalagen ahanna ethakota pennai

    • @upulkumara3265
      @upulkumara3265 8 หลายเดือนก่อน +1

      කොහොම මොනවා කරත් දැන් තියන වලං පැලෙන්නේ හදන මැටි බාල නිසයි

  • @sarathratne
    @sarathratne 8 หลายเดือนก่อน +3

    මේ එක ක්‍රමයකින්වත් පුපුරන එක නවත්තන්න බෑ

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @ariyaguru1241
    @ariyaguru1241 9 หลายเดือนก่อน +1

    පොල්කුඩු දමල පිශ්ශෙනකල් ලිප තියනව

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 8 หลายเดือนก่อน

    සබන් වලින් මැටි භාජන සෝදන්න හොඳ නෑ..වඩා හොඳ දර ලිපේ අලු පාවිච්චි කරන එක.....

  • @SudharshaniRamyalatha
    @SudharshaniRamyalatha 9 หลายเดือนก่อน +1

    වතුර දමලා ලිපේ තියලා හොඳට විනාඩි දහයක් විතර උතුරවා ගන්නත් පුළුවන්, එතකොට වලං වල ඇතුල කළු වෙන්නෙ නෑ.

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 9 หลายเดือนก่อน +3

    ඕවා පැය 24 ක් ජලයේ ගිල්වා තියලා ගන්න

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 8 หลายเดือนก่อน +1

      ඔව් මමත් ඒක තමයි කරන්නේ.

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 8 หลายเดือนก่อน

    මැටි හට්ටි සබන් ගාන්න එපා කියල කිව්ව