ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය කියන හැම ක්‍රමේම කරලා බැලුවා ඒත් ටික කාලයක් යද්දි පුපුරනවා😮😮
ඔයා හැමතිස්සෙම gas ගොඩක් වැඩි කරල උයන්න එපා, හදිස්සි වෙලාවක ඇරුනම
මම කරන්නෙ දෙවනි කමයට හරියටම හරි ඒක ස්තුතියි ❤
Ow
Adamayi mee krama danagaththe😊 awurudu kaaleta godak watinawa ❤❤❤
😊
ඔයාට බුදුසරණයි දෙවි වරැන්ගේ පිහිටයි පවුලේ සියලුම දෙනාට
1st comment & like 😊
thank you😍
Kiipa warak badinna paawichchi karapu thel tikak ekathu karaganna pasuwa aethiliyata polkudu damaa ara baedala ayin karapu theldaala polkudu tika baedenakam badinna.saeehena kaalayak.pupuranne naethuwa paawichchi karanna puluwan.
මම නම් පොල්කුඩුයි වතුරයි දාලා තම්බලා ගන්නේ
😍
Apith wathurai polkudui dala
ඒක තමයි ගම් වල කරන පහසුම ක්‍රමේ
මමත් එහෙමයි
පොල්කුඩු වලට තෙල් ටිකක් දාලා මුලින් විදියට රත්කරන්න
Oyata godak pin .duwe .mehema apiwa denuwath kalaata.
😍🤗
මටත් ඔය ප්‍රශ්නෙ තිබුණා. දුවට ගොඩක් ස්තුතියි දැනුවත් කළාට. ❤
Good job thank for sharing ❤
Thankyou dear.❤❤❤
🤗
Thank you sis ❤️❤️❤️
🤗😍
මේ එක ක්‍රමයකින්වත් පුපුරන එක නවත්තන්න බෑ
කොහොම කරත් ටික කාලෙකින් පිපිරෙනවා..ඒත් මමනම් ආසම මැටි වලන් කොහේ ගියත් උස්සන් එනවා..🤣🤣🤣🤣
වලන් වර්ග තියෙනවා ඉක්මනට පිපිරෙන හෝ නැති. පිපිරෙන එක ගාන හුඟක් අඩුයි. එත් සමහර කපටි මුදලාලිලා වෙනස කියන්නේ නැහැ
Thank you so much 🎉🎉
Thank you 💕🌹
Pol kudu pilusunama gindara thiyanna
Thank you 😊
Lassana walan kohendagathte
walan kadekin..nawagamuwa dewale paththe
Mama inne matara ane mehe oya wage assana walan na b.s oyata
👍👍👍👍👍👍👍👍👍
❤❤❤
මිස් මිකිරි ගෙදරදිම හදන්න නැවත නැවත පාවිචිචි කරන්න හටිටිමොනවගේ ඒවා ගන්න ඔනද විස්තරයක් දාන්න
walan kadawala thiyanawa mikiri danna wenama hatti..eyalagen ahanna ethakota pennai
කොහොම මොනවා කරත් දැන් තියන වලං පැලෙන්නේ හදන මැටි බාල නිසයි
පොල් තෙල් නැතුව sunflower oil හොඳ නැද්ද
puluwan
වතුර දමලා ලිපේ තියලා හොඳට විනාඩි දහයක් විතර උතුරවා ගන්නත් පුළුවන්, එතකොට වලං වල ඇතුල කළු වෙන්නෙ නෑ.
සබන් වලින් මැටි භාජන සෝදන්න හොඳ නෑ..වඩා හොඳ දර ලිපේ අලු පාවිච්චි කරන එක.....
පොල්කුඩු දමල පිශ්ශෙනකල් ලිප තියනව
ඕවා පැය 24 ක් ජලයේ ගිල්වා තියලා ගන්න
ඔව් මමත් ඒක තමයි කරන්නේ.
මැටි හට්ටි සබන් ගාන්න එපා කියල කිව්ව
ං