මැටි වලන් ඉන්දියන් විදියට පදම් කරගමු | Mati walan padam kirima | How to season new clay pots |
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- මැටි වලන් ඉන්දියන් විදියට පදම් කරගමු, Mati walan padam kirima, How to season new clay pots, mati waladak padam karaganima, mati walan padan kirima, Meti walan padam kirima, how to seasoning, how to season clay pot for cooking, How to season clay pot for the first time, How to season cooking clay pot, mud pot season, mud pot seasoning first time, How to season a new clay pot, seasoning of clay pots,how to use clay pot for the first time, How to season the mud pot at home,
Wow very valuable video thanks for sharing
Thanks 😊
Aluth deyak .igana gaththa. Thank you. ❤
Welcome 🤗
හරිම වටින වීඩියෝ එකක්.. නොදන්නා දේවල් සරලව පැහැදිලි කරන ඔබතුමියට ගොඩක් ස්තුතියි
Thanks 😊
Valuable kitchen tips
Thanks a lot
සුපිරිම වීඩියෝ එකක්...හරිම වටින වීඩියෝ එකක්..
Thanks 😊
ඇත්තටම මැටි වලං වල කෑම උයපුවාම ගොඩක් රසවත් ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා වීඩියෝ එකක් ගෙනාවට
Welcome 🤗
Niyamai...godak eatinawa...
Thanks 😊
Very valuable information good sharing
Thanks 😊
Great sharing dear sister stay its very important advice thank you so much 👍
Thank you 😊
ඇත්තටම ගොඩක් වටින මුළුතැන්ගෙයි රහසකි. බොහෝ ම ස්තූතියි මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ ගේනවට.
Thanks 😊
බොහොම ස්තූතියි මෙවැනි වටිනා දැනුවත් කිරීමක් අරන් ආවට..
Thanks 😊
Wow..Valuable video
Thanks a lot
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් මැටි වලං පදම් කරන හැටි දැන් තමයි දැන ගත්තේ බොහොම ස්තුතියි ඔයාට
Welcome 🤗
ඇත්තටම ගොඩක් වටිනවා ..මේ වීඩියෝ එක ගෙනාවට..බොහොම ස්තුතියි😊
Welcome 🤗
Thank U so much for Ur great video
Welcome dear❤️❤️
Very good explanation. Thanks ape sihina
Always welcome
ගොඩක් අය ඉව්වට මැටි වලන් පදම් කරන හැටි දන්නේ නෑ හරියටම.. ගොඩක් අය මේ දවල්වල අලුත් මැටි වලන් ගන්නවා ලග එන අවුරුදු උත්සව සමයත් එක්කම.. ගොඩක් ස්තුති පැහැදිලිව කියා දුන්නාට ඔබට ❤
Welcome 🤗
Very good explaining
Keep watching
ගොඩක් වටිනා vidio එකක්
ගොඩක් වටිනවා
Thanks 😊
Godak watina video eka.
Thanks
ගොඩක් හොද දැනුවත් කිරීමක්
Thanks 😊
Superb video. .
Thanks a lot
Actually very important .thanks a lot
Most welcome
Good information video
Thanks
Thank you mis ❤ ❤ ❤ ❤
Welcome dear ❤️❤️
excellent sharing thank you sister 👍
Thank you so much
Valuable video
Thanks 😊
Eka nam watina video ekak
Thanks 😊
Niyamayi 😍
Thanks
good vidro content...
Thanks for the view
Good video for the avrudu season ❤
Thanks 😊
Very good video
Thanks
Good video 😍❤️
Thank you 😋
Good video
Thanks 😊
Godak wadagat una
Thanks 😊
මේ හාල් වතුර දාන එක ඇරෙන්න අනිත් පදම් කිරීම් ටික නම් කරලා තියෙනවා. බොහෝම ස්තුතියි.😍👍
ඉන්දියන්ස්ලා මේ විදියට තමයි පදම් කරන්නේ…❤️
මැටි වලදකින් උයපු කාලයක් මතක නැහැ අක්කේ . රටේන් ඈතක් ඉන්නකොට තමයි එකේ අගේ තෙරෙන්නේ. ගොඩක් හොඳට පැහැදිලි කරා.
ඒකනම් ඇත්ත…ස්තූතියි ඔයාට..
Thumbs Up On Your Video👍👍👍👍 LIKE@ 58 Greetings from South Africa new subscriber to your channel 💪💪
Thanks you! 😊
aluminiyam athili padam karana vidiyo danna kenk inawanm kiyana
පදම් කර එය නොඇලෙන පරිදි සකස් කිරීමට ලුණු ද යොදා ගත හැකිය. පෑන් වෙත මේස ලුණු ග්රෑම් 200ක් එකතු කරන්න, පෑන් මුළු මතුපිටම ආවරණය වන පරිදි එය පැතිරෙන්න. දුඹුරු පැහැ ගැන්වීම සඳහා පෑන් ලිප මත තබන්න. ප්‍රවේශමෙන් ලුණු ඉවත් කරන්න (එය ඉතා උණුසුම් වනු ඇත)
@@Apesihina waldta nikn lunu danna kiyalda kiyannee
@@Apesihina meka mta hariyta phadili naa
බොහෝම ස්තූතියි වටිනා වීඩියෝ එකක් 👍
Thanks 😊
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් බොහෝම ස්තුතියි
Thanks 😊