මැටි වළදක් ලිපේ තියන්න කලින් පදම් කරන විදිහ ( How to season a claypot for first use)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 11 หลายเดือนก่อน

    ස්තුතියි අක්කේ දැනුවත් කලාට.👌

  • @nirupaperera7320
    @nirupaperera7320 3 ปีที่แล้ว

    පිටරටක හිටියත් අපේ සිංහලකම හොදට රැකගෙන වැඩ කරනවා.හරි සතුටක් දැනෙනවා .වටිනා දෙයක් කියලා දුන්නේ.සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .තමන්ගෙ ආරක්ෂාව ගැන බලන්න

  • @ishaniwarnakulasuriyapatab7583
    @ishaniwarnakulasuriyapatab7583 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අක්කේ හාල් වතුරින් පදම් කරන එක මට අලුත් ❤ ට්‍රයි කරලා බලන්නම්

    • @JananiGurusinghe
      @JananiGurusinghe  3 ปีที่แล้ว +1

      ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi3484 3 ปีที่แล้ว +1

    ගොඩක්ම වටින වීඩියෝ එකක් අක්කේ ,මමත් පොල් කුඩු එක නම් කරල තියෙනව හාල් වතුර එකත් කරලා බලන්න ඕන ,ස්තුතියි පැහැදිලි කරල දුන්නට

    • @JananiGurusinghe
      @JananiGurusinghe  3 ปีที่แล้ว

      ස්තූතියි ඔයාටත් නංගි ❤️❤️

  • @shyamaliedesilva
    @shyamaliedesilva 6 หลายเดือนก่อน

    Thank you so much God bless you

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว

    I like cooking from claypot.but unfortunately we don't have here.i wanna try every where.thanks for good information. Otherwise i love your TH-cam Chanel. Me i pripeyarin every meals.god bless to you.🤲🏽🙏❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    Really great video love it thank you so much

  • @veenaperera1705
    @veenaperera1705 2 ปีที่แล้ว

    Thanks. Some say that it's not good to wash with soap clay pots. Is it true?
    After I cook curries I wash with soap.

  • @chamarashiran9659
    @chamarashiran9659 3 ปีที่แล้ว

    Meka karala balanna one.thnks akka

  • @subodhafernando5020
    @subodhafernando5020 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.ස්තුති 😘♥️

  • @kaushisera
    @kaushisera 3 ปีที่แล้ว

    අක්කේ.. Glazed clay pots ලිපේ තියන්න කලින් මේ විදිහට කරන්න පුළුවන් ද? බොහොම ස්තූතියි !

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක්...good prasantation.

  • @NiruRaji
    @NiruRaji 3 ปีที่แล้ว

    හරිම වටිනවා අක්කා ❤️❤️

  • @stellaian4164
    @stellaian4164 3 ปีที่แล้ว

    Good idiya

  • @janitharuwanthi6341
    @janitharuwanthi6341 3 ปีที่แล้ว +1

    තෙල් සාත්තුවයි පොල් කුඩු සාත්තුවයි නම් කලා අක්කෙ. ඒත් දෙකක් පිපිරුවා 😥 තව එකයි තියෙන්නෙ ..
    හාල් වතුර නම් දැම්මෙ නෑ.. ඊලඟ පාර ඒකත් කරල බලන්නම් අක්කෙ . ස්තුතී

    • @JananiGurusinghe
      @JananiGurusinghe  3 ปีที่แล้ว

      මෙහෙම කරලා බලන්න නංගි ❤️❤️

  • @chamarashiran9659
    @chamarashiran9659 3 ปีที่แล้ว

    Pol kudu aka hari yanne nadda

  • @shonadesilva4289
    @shonadesilva4289 3 ปีที่แล้ว +1

    Thanks dear

  • @shamilaperera5979
    @shamilaperera5979 3 ปีที่แล้ว

    Thank You!😘

  • @Rajiv999ish
    @Rajiv999ish 3 ปีที่แล้ว +1

    Thank you so much akka

  • @kapilasampathudekumara451
    @kapilasampathudekumara451 ปีที่แล้ว

    Watinawa godk

  • @madumadu3835
    @madumadu3835 3 ปีที่แล้ว +1

    වතුර ටිකක් දාල ලිපේ ත්යන්න කිසිම දෙයක් වෙන්නැ මම උයන්නෙ මැටි වලන්වල වතුර ටිකක් රත් වෙනකමිි තියල තිබිිබම හොදටම ඇති මගේ එක වලදක්වත් පුපුරල නැහැ බිම වැටිල කැඩුනොත් මිසක්

  • @chandanarasika451
    @chandanarasika451 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 3 ปีที่แล้ว

    සබන් දාලා හෝදන්න එපානේ මැටි වලට අස්සට සබන් දියර අල්ලලා තියෙනවා කියන්නෙ කොච්චර සේදුවත් හොදි කරි වලට ලිපේ දී මිශ්‍ර වෙනවලු

  • @chandranidesilva370
    @chandranidesilva370 3 ปีที่แล้ว

    Thanks dear