St. Moritz Part frozen lake | වැව මැද හිටගෙන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • වැවක් සම්පූර්ණම මිදිල ඒක උඩ අශ්ව රේස් එකක් තිබ්බ කියල මම දැක්කෙ ඉන්ටර්නෙට් එකේ. කොරෝනා ලොක්ඩවුන් වලිනුත් රිංගල දඩ කෑවත් කමක් නෑ කියල හිතල මමයි ලංකියි ගියා මේ අති සුවිෂේශී අත්දැකීම විඳින්න. ඉතින් මේ ඔයාලට පෙන්වන්නෙ අපේ ඒ සොඳුරු දුර්ලභ අත්දැකීමේ තොරතුරු ටිකක්.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 687

  • @sadeeshamihiran2583
    @sadeeshamihiran2583 4 ปีที่แล้ว +2

    ඔබතුමා ලස්සනට චැනල් එක කරනවා ගොඩක් ස්තුතියි..

  • @Lovetonaturelk
    @Lovetonaturelk 2 ปีที่แล้ว +2

    ඔබතුමා මේ සංචාරයන් වෙනුවෙන් කරන කැපකිරීම් ප්‍රශංශනීයයි.මෙවැනි තවත් සංචාරයන් කිරීමට ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @everforyou.awpdni5193
    @everforyou.awpdni5193 3 ปีที่แล้ว +2

    අද තමයි මේ Video 1k දැක්කේ ...
    ඔන්න 10 දෙනෙකුට Share කලා👍👍😊 නියමයි Video 1ka

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔබට

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +23

    ඔය දෙන්නා පට්ට පිනක් කරලා තියෙන්නේ. මෙහෙම හරි දකින්න අපිත් පින් කරලා. ඔය දෙන්නා ලබන ආත්මේ ඔහේම ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +1

    ඇත්තටම මාරම ලස්සන අත්දැකීමක් සර්.ලංකි අක්කා සර් මාරම අත්දැකීමක්.හිතාගන්න බෑ.සුපිරි.මේ පාරත් හොද හිම වීඩියෝ එකක් ඕනේ ලස්සනම ලස්සන.👍👍❤️❤️💯💯

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +1

    Patta ලස්සනයි vloge eka nam 👍👍👍

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි,ක්‍රමයෙන් ඒ වැව දිය වෙනකොට තවත් ෂෝක් ඇති🥰♥️

  • @sujeewabalasuriya9595
    @sujeewabalasuriya9595 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. හැබහින් යන්න බැරි අපිව හිතින් හිම ගොඩේ එක්කන් ගියා ඔබ දෙපල. බොහොම පින්. පුදුම සතුටක් ලැබුවා. ස්තුතියි ..

  • @senakajiwani5329
    @senakajiwani5329 3 ปีที่แล้ว +1

    හරිම සුන්දර මනුස්සයෙක් ඒක කියන්න තේරෙන්නෑ බුදු සරණයි ඔයාලට හැමදාම ඡීවිතේ සතුටින් ඉන්න ලැබෙිවා😊😊😊

  • @nuwankodikara6360
    @nuwankodikara6360 3 ปีที่แล้ว +5

    ඉතාලි තමයි ලොකුම හීනෙ එනව දවසක අනිවාර්යයෙන්ම එනව 🇮🇹 ♥️" දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි "♥️
    ජයවේවා ඔබ තුමන්ට 🙏🙏

  • @maanaya6694
    @maanaya6694 4 ปีที่แล้ว +9

    අරවින්ද අයියගේ විස්තරේ අහලයි ආවේ. ඔබතුමා හරිම නිර්ව්‍යාජ නිහතමානි මිනිසෙක් බව පැහැදිලි. ඇත්තටම ඒ අත්දැකීම මටත් විඳින්න ලැබුණු තරම්ම හැගීමක් දැණුන. ඔබට තවත් මෙවෙනි වැඩසටහන් කරගෙන යාමට ශක්තිය ලැබේවා..! තෙරුවන් සරණයි..!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️

  • @shashikalavithanage128
    @shashikalavithanage128 4 ปีที่แล้ว +15

    රෑ වෙලා බලන්නම් අංකල් පාඩම් කරනව.ආසම චැනල් එක.දවසක ජර්මන් එනවමයි❤
    01:05am after
    හදාගන්නව නම් හදාගන්න ඕන මේ වගේ පිස්සුව..addicted

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว +1

      හොදින් ඉගෙන ගන්න.එතකොට බැරි නෑ ❤️❤️

  • @lvsnperera
    @lvsnperera 3 ปีที่แล้ว +3

    පොඩ්ඩක් වත් කම්මැලි නැතිව එක හුස්මට බලන්න පුලුවන් ...නියමයි...
    ඔබ පවුලටම ජයමවේවා....!!

  • @nandafernando9536
    @nandafernando9536 3 ปีที่แล้ว +1

    හරීම අගය කරනවා. අපිත් හිම උඩ ඇවිදින්න ගියා වගේ දැනුනා. බොහොම ස්තුතියි ඔබ දෙපලට

  • @dinushajayarathna2459
    @dinushajayarathna2459 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි .. කවදාවත් මෙච්චර ලස්සන වීඩියෝ බලලා නෑ .තව තවත් ලස්සන වීඩියෝ කරන්න ඔබ දෙපලට ලැබේවා ...

  • @LahiruFernando-jw4ce
    @LahiruFernando-jw4ce 6 หลายเดือนก่อน

    ඔබ තුමා ගොඩක් අවන්කයි නිහතමානී අපි වෙනුවෙන් මේ❄️❄️වාගේ ලස්සන දේවල් අපිට පෙන්වනවාට ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි. ඒ වගේම ඔබතුමාටත් ඔබතුමා ගේ පවුලේ සියලුම දෙනාටම ලොකයේ 🌏🏆️ ඉහලටම යන්න ඔනා ඉහලම තැනක් ලැබෙන්න ඔනා.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 ปีที่แล้ว

    ඉතාම සුන්දරයි .ලස්සන දර්ශන
    සීතලේ යද්දි හිම කබාය අමතක කරන්න එපා .....ප්‍රවේශම ගැනත් කල්පනාවෙන් ....කාලය ශ්‍රමය සහ ඔබගේ ධනය වැය කරමින් මේ කරන ක්‍රියාවට ගොඩක් ස්තුතියි 💕💕💕💕💐💐💐

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමාට ලංකාවේ අපිව ස්විට්සර්ලන්තය ට.. ඒ අවට රටවල් වලට එක්කන් ගියාට.. ඔබතුමාගේ ඒ නිහතමානී කම.. කියන්න වචන නෑ... තෙරුවන්සරණයි ❤️😊👍

  • @buddhikakariyawasam6009
    @buddhikakariyawasam6009 4 ปีที่แล้ว +10

    ඔබගේ කැපවීම හරිම අගේයි. බොහෝම ස්තුතියි මෙවැනි වීඩියෝ සහ දැනුම අප වෙත ගෙන ඒම සම්බන්ධයෙන්.

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ උත්සාහයේ ප්‍රතිපල ඔබට වගේම අපිටත් ලැබෙනවා,,,හදවතින්ම ස්තුතියි ....ඔබතුමා ට .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @danuskadanuska7920
    @danuskadanuska7920 4 ปีที่แล้ว +3

    ආදරෙයි අයියා මගෙ ආසම chanal එක අද ඔයාගෙ ගැන සියතේ අරා අයියා කිවිවා හොද දෙයට නිසි තැන තියෙන්න ඔිනා නියමයි අයියා එල ජය වෙිවා දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙවා බුදු සරණයි ♥️♥️♥️♥️♥️👍👍👍👍👍💐💐💐💐

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මල්ලී ඒ වගේම සතුටුයි ❤️❤️❤️❤️

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +13

    ඔබතුමාගේ අවංක උත්සාහය මම ගොඩාක් අගය කරනවා....අපිට ඔය වීඩියෝ ගොඩාක් වටිනවා .

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว

    නියම අත්දැකීමක්.ස්තුතියි සුදන්තක මහත්මයා.

  • @chithiradewsith714
    @chithiradewsith714 3 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින්.මේව දකින්නට අපිත් පින් කරල තියෙන්නේ ඔබ නිසා.පරිස්සමි වෙන්න .බුදු සරණයි .

  • @randikajayasekara2592
    @randikajayasekara2592 3 ปีที่แล้ว

    මමත් ඔබ තුමා එක්ක යුරෝපයේ ගොඩක් තැන් වල ඇවිදලා තියෙනවා වීඩියෝ වලින්. ඔබ තුමාට ගොඩක් පින්. අපිට ලස්සන වැදගත් තැන් පෙන්වනවට

  • @ajithbandara4778
    @ajithbandara4778 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි . ඔයාලට ගොඩාක් පින් අනිත් අයට මෙම ස්තාන බලන්න සලස්වන එකට. ස්තුතියි

  • @didulangawickramarachchi389
    @didulangawickramarachchi389 3 ปีที่แล้ว +3

    කොරෝනා දවස් වල ගෙදර ඉදලම රටවල් කීපයකම අද්දැකීම ගන්න පුලුවන්. ගොඩක් ස්තූතී මේ අද්දැකීම් සින්හලෙන්ම අපිට දැනෙන විදිහට සමීප කරනවට.♥

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +1

    සර් මම මුල ඉඳලම සර් ගේ විඩීයෝ බලාගෙන එන ගමන්.හැම එකක්ම share කරනවා.දැන් මෙතනට එනකන් බලලා තියෙනවා.👍👍❤️❤️💯💯

  • @kolithamendis2780
    @kolithamendis2780 4 ปีที่แล้ว

    ස්තුතියි. ඉතා කදිමයි. කම්මැලි නැතිව බලන්න අහන්න පුළුවනි. ස්තුතියි නැවතත් ඔබ දෙදෙනාටම.

  • @nevilwarnakula1667
    @nevilwarnakula1667 4 ปีที่แล้ว +8

    ඇත්තෙමිිම මහත්මයා ඔයා නමිි ගොඩාක් පිං කරල තියනව එ ගැන මට ගොඩාක් සන්තෝසයි ලක්ස ගනනක් වියදමිි කරලවත් ලංකාවෙිි මිනිස්සුන්ට දකින්න නොලැබෙන.ගොඩක් අත්දැකීමිි ඔබ අපිට ලබාදෙනව ගොඩාක් ස්තුතියි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️❤️

    • @sandyamunaweera935
      @sandyamunaweera935 2 ปีที่แล้ว

      Thank you very much for you and Lanki

  • @mohomadirfan5154
    @mohomadirfan5154 3 ปีที่แล้ว

    සුපිරි අත්දැකීම් 😍😍😍😍

  • @vineetha5846
    @vineetha5846 3 ปีที่แล้ว +1

    අැත්තමයි ඕයාල දෙන්නගෙ කැපවිමට ගොඩාක් ඉස්තුතියි ❤❤

  • @udariamanda2529
    @udariamanda2529 3 ปีที่แล้ว

    ගොඩක් මහන්සි වෙලා, ලස්සන වීඩියෝ ගේනවට, බොහොම ස්තූතියි

  • @somakommala6229
    @somakommala6229 3 ปีที่แล้ว +2

    Thank you!thank you!! thank you!!!

  • @shamithkrishan6759
    @shamithkrishan6759 3 ปีที่แล้ว

    අත්තටම ගොඩක් ලස්සනයි බලන්න බලන්න ආස හිතෙනවා ..

  • @fernandokavi6863
    @fernandokavi6863 3 ปีที่แล้ว +2

    බෙස්ට් ඔෆ් ද බෙස්ට්..😍best of the best traveler

  • @Radhavimoksh
    @Radhavimoksh 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. දෙන්නටම ස්තූතියි. වාසනවන්න ජීවිතයක් පතනවා

  • @SUDESH0831
    @SUDESH0831 4 ปีที่แล้ว +12

    *ලෝකෙ වටේ යන්න බැරි උනත් මේ හැම විඩීයෝ එක්කම බලද්දී ලෝකෙ වටේ ගියා හා සමාන හැගීමක් ආවා ගොඩක් ස්තුතියි තවත් මෙවන් වටිනා විඩීයෝ බලාපොරොත්තු වෙනවා ස්තුතියි අයියා & අක්කේ බුදු සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි ❤️*

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාලත් ❤️❤️❤️❤️❤️

    • @sardarathnayaka2578
      @sardarathnayaka2578 2 ปีที่แล้ว

      අයිස්වල ඇවිදලා මට මාහසියි සිතලයි කැපච්නෝ අපට නැ යනවා කහට කොප්පයක් බොන්න

    • @sardarathnayaka2578
      @sardarathnayaka2578 2 ปีที่แล้ว +1

      මටත් හිතුනා කොලපතක වාඩි වෙලා ඇදගෙන යන්න

  • @mt-ol7lp
    @mt-ol7lp 4 ปีที่แล้ว +5

    අදයි ඔබතුමාගේ video සියල්ලම බලලා ඉවර කලේ.. නියමයි,,, අපිත් ඒ රටවල් වලට ගියා වගේ දැන්නෙනවා.හොදටම පැහැදිලි කරනවා. මේ සමග ඒ ඒ රටවල් වල විශේෂ ආහාර, මුදල්, භාෂාව, ජනග්‍රහණය, ජිවත් වන ජාතින් ගෙනත් විස්තරයක් කියනවනම් හොදයි කියලා සිතුනා.ඔබට දිගින් දිගටම මෙවෙනි වැඩසටහන් කරගෙන යාමට ශක්තිය ලැබේවා !!තෙරුවන් සරණයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว +1

      ගොඩාක්ම ස්තුතියි ඔබට.ඉදියෙදි පුලුවන් හැම දෙයක්ම පෙන්වන්නම්❤️❤️

  • @TJ-ki9uu
    @TJ-ki9uu 3 ปีที่แล้ว

    අපි ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනව.ගොඩක් දේවල් ඉගෙනගනව.බොහොම ස්තූතිය

  • @anujimaya301
    @anujimaya301 4 ปีที่แล้ว +1

    සුදන්ත අපි ලංකාවෙ. දරුවන්ට පෙන්වනවා ඔයා ගෙ අපූරු විිඩියෝ . හරි ම තාත්විකයි . අපි ත් ගමන යනවා වගේ. මේක විශේෂ හැකියාවක් . ඔයා නොදැන ඔයා ලග තිබුනු පවුලේ කෙනෙක් රට ඉන්නවා වගේ...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว

      අනේ හරිම සතුටුයි මට .ඒ වගේම ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

  • @buddikadenesh8028
    @buddikadenesh8028 3 ปีที่แล้ว

    අපට සොදුරු අද්දැකීම් ගෙන ඒමට ඔබ දරන වෙහෙස හදවතින් අගයමි ...💐💐...එල ..සුපිරි ...පට්ට ..👍

  • @dananjanamendis1323
    @dananjanamendis1323 4 ปีที่แล้ว +1

    ඔබ මට ගොඩක් වටිනව බුදු සරනයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️🙏

  • @lahirumadusanka1151
    @lahirumadusanka1151 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි .ස්තුති ඔබ තුමාට.

  • @benfernando6418
    @benfernando6418 4 ปีที่แล้ว

    ඔබගේ youtube චැනල් වීඩියෝ සහ facebook account එක අපේ ලංකාවාසි ජනතාවට ඉමහත් ප්‍රයෝජනයක් වේවායි කියා මම මගේ ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම එහි ඇති වටිනාකම මැනවින් ප්‍රයෝජනයට ගනීවි කියාත් තරයේම විශ්වාස කරනවා. මෙවැනි දේ මගින් ලංකාවාසීන්ගෙ දැනුම වැඩිකිරීම මගින් ඔබත් ඔබෙ පවුලේ සියලු දෙනාටමත් ගොඩක් තුති. ජයවේවා සහෝදරයා!! Ben Fernando

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️❤️🙏

  • @udeshikamadhumali3150
    @udeshikamadhumali3150 4 ปีที่แล้ว +2

    සොදුරු අත්දැකීමක්. ස්තූතියි .

  • @jinadariherath
    @jinadariherath 7 หลายเดือนก่อน

    athi sundara hadawath athi oba pawle samata jayen jayama wewa

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ... ගොඩක් ස්තූති .....ජයවේවා....

  • @sunethliyanage7531
    @sunethliyanage7531 4 ปีที่แล้ว +7

    ගිය ආත්මෙ කරල තියෙන පිo නිසා ඔබ දෙපල අද මේ විදියට ජීව්තේ ම්හිරියාව විදිනව.... මේව බොහොම අමාරුවෙන් vedio කරල අපිට පෙන්නල ලබන ආත්මෙටත් පිo එකතුකරගන්නව ❤️ ජයෙන් ජයම වේවා !!!🌊🧊🖤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏❤️❤️❤️

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 3 ปีที่แล้ว +1

    මම පොඩි කාලේ ඉඳන් හරිම කැමතියි හිම වලට.....සැබැවින්ම විදින්න බැරි වුනත්,ඔබගේ මේ videoවෙන් ඒ අත්දැකීම ලබාදීමට බොහෝම ස්තූතියි!!!!!

  • @silwasilwa2423
    @silwasilwa2423 ปีที่แล้ว

    Hare lassanae oba keyadana wedeya godak pahadele ,

  • @athulakumara1179
    @athulakumara1179 4 ปีที่แล้ว

    ඔබතුමා කරන මේ වීඩියෝ අපට හරි වටිනවා

  • @priyanathdeshapriya4036
    @priyanathdeshapriya4036 3 ปีที่แล้ว +1

    එක හීනයක් මුලු යුරෝපෙම ට්‍රැවල් කරන එක 😍😋

  • @slgreenwheels2421
    @slgreenwheels2421 4 ปีที่แล้ว +1

    Thank you sir & madam🙏🙏💐💐👍👍👌👌🌹🌹😍😍

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ,

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 ปีที่แล้ว +1

    අප වෙනුවෙන් ගන්නාවෙහෙසට ඔබට ස්තූතියි.🇱🇰🇱🇰🌾🌾

  • @sunildissanayake
    @sunildissanayake 4 ปีที่แล้ว +6

    Wonderful wish you all the best thanks for all affords you both great

  • @dumalihewavithana3867
    @dumalihewavithana3867 4 ปีที่แล้ว +6

    එනකම් බලාගෙන හිටපු වීඩියෝ එක. ශා.. ඒක නම් නියමයි..

  • @surekameddegoda1485
    @surekameddegoda1485 3 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් යන්න බැරි උනත් ලස්සන වින්දා තව මේ වගේ වීඩියෝ කරන්න

  • @GamayasPro
    @GamayasPro 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතීයි ඔබතුමාට .
    අපි වගේ ට්‍රැවල් පිස්සොන්ට මේ වගේ දේවල් බලන්න ඉඩ සලස්සලා දෙනවාට .
    අපේ මාමා ඔබතුමාගේ දුරකතන මිතුරෙක් . මාමා කීවා ඔබතුමා නිතර කතාකරනවා කියල .
    නුවර , පිලිමතලාවෙ
    :- අශෝක අරමුදලි මහත්තයා .

  • @Manjula-i6h
    @Manjula-i6h ปีที่แล้ว

    දෙන්නටම බුදුසරණයි ❤️

  • @dencil1978
    @dencil1978 4 ปีที่แล้ว +3

    ලස්සනයි... ලොකු උත්සාහයක්...🙏🙏🙏

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana7305 4 ปีที่แล้ว +1

    හරිම වටිනවා අපිවගේ යට මේ වගේ දේවල් කවදාවත් බලන්න ලැබෙන්නේ නෑ. ගොඩක් ස්තුති ඔබ දෙපලට. මේවගේ රිස්ක් එකක් අරගෙන මේ ගමන ගිහින් අපේ භාෂාවෙන්ම විස්තර කරලා දුන්නට. පුළුවන් උනොත් කොහොම හරි යුරෝපීය රටකට එනවා. හිතේ පුංචි හීනයක් තියනවා, බුදුසරණයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️❤️🙏

  • @chathurangasandaruwan2991
    @chathurangasandaruwan2991 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඒ අත්දැකීම් විදින්න ඕනේ කොහොමහරි මමත්..
    බුදුසරණයි අයියේ..🙏🙏🙏

  • @upulpriyantha5033
    @upulpriyantha5033 4 ปีที่แล้ว

    sudanthaka මහත්තයෝ.....ඔබ අපට ලෝකයේ ලස්සන තැන් පෙන්වීමට....ඒ වගේම සිංහල භාෂාවෙන් ඒ ගැන ඉතා අනර්ඝ ආකාරයට විස්තර කරුණු කාරණා සියල්ල ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපේ හද පිරි ස්තුතිය පුදකරමි....!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @sarabhumiya896
    @sarabhumiya896 4 ปีที่แล้ว +1

    ඔබතුමා ලෝකෙ වටේ channel එක නියමෙටම කරනවා සුභ පැතුම්

  • @tulasibandara3516
    @tulasibandara3516 3 ปีที่แล้ว

    Obathumage me hema video ekakma harima watinawa...present karana widiyath harima piliwelai...bohoma sthuthi

  • @kingsley861
    @kingsley861 3 ปีที่แล้ว

    ස්තුතියි සුදන්තක. අපිත් හිම මිදුන වැවේ ඇවිද්ද වගෙයි. ඔබගේ ලොව වටා අත්දැකීම් අප වෙත ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.. ඔබ‍ට තවත් මෙවන් අගනා ඉදිරිපත් කිරීම් සදහා ශක්තිය දිරිය ලැබේවා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️🙏

  • @jineshniranjana3195
    @jineshniranjana3195 3 ปีที่แล้ว

    මම කළින් දවසක කිවුව වගේ ඔබතුමා යන රටවල තියෙන පිලිවෙල, පිරිසිදුකම, විනය දකින විට අපේ ලංකාව කොහෙද තියෙන්නේ කියලා හිතෙනවා. අපිට බැරි උනත් අපේ පොඩි එවුන් හරි ඔය වගේ රටකට එවන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕනි. ඔබටත් ඔබේ පවුලේ සැමටත් ජයෙන් ජය පතනවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් ජිනේශ් දරුවොනම් ලංකාවෙ තියෙන්න එපා. කොහේ හරිම රටකට යවන්න. ලංකාවෙ අනාගතේ මටනම් සහන් එලියක්වත් පේන්නෙ නෑ

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว

      ​@@lokewatesudanthakaඒක නම් ඇත්ත 🥺

  • @slcabi7773
    @slcabi7773 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට ..❤❤❤

  • @yogideepthi
    @yogideepthi 3 ปีที่แล้ว

    බොහොම පිං හරිම වටිනවා
    🙏🙏🙏

  • @trackworld5150
    @trackworld5150 3 ปีที่แล้ว

    අපි මේ video එක බලල ගොඩක් සතුටට පත් උනා.❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว

    Lassanai video ekak oba thuma ge mahansya watinawa apathey tanner na perfect perfect good luck 👍👍👍👍👍

  • @Ariyasinghe-r8r
    @Ariyasinghe-r8r 2 ปีที่แล้ว

    Sudantha aiye ape lanki Akka ya wanna eppa baya hithuna kalin.theruwan saranai€

  • @pasindudilanga3418
    @pasindudilanga3418 3 ปีที่แล้ว

    තව විඩියෝ කරන්න ශක්තිය ලැබේවා 👌👌👌👌👌

  • @kassacreation2163
    @kassacreation2163 3 ปีที่แล้ว +1

    perfect video... god blesed

  • @lionelilone5189
    @lionelilone5189 4 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔය දෙන්නටම යුරෝපයට එන්න ආසයි.
    බලමු බලමු

  • @TFZone83
    @TFZone83 3 ปีที่แล้ว +1

    සුපිරි 🥰👍👍👍👌

  • @judithfernando8096
    @judithfernando8096 3 ปีที่แล้ว

    very beautiful. good achievment..MAY GOD BLESS u to do more videos

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว +1

    හරිම ප්‍රශංසනීයයි, පුදුමයි ගොඩක් ස්තූතියි ඔබට මේ අත්දැකීම අපට ගෙනාවට. අවුරුදු 10 කට වඩා ප්‍රංශය ජීවත් වෙනවා. යුරෝපයේ ඇවිදලත් තියෙනවා. ඒත් මේ අත්දැකීම නම් කවදාවත් ලබල නෑ. ඉදිරියේදී කවදහරි
    මෙවැනි අවස්ථා වක අත්දැකීමක් ලබන්න කැමති යි.
    ඔබගේ මේ වීඩියෝ අපිට හරිම දිරිගැන්වීමතක්. මගේ මහත්තයාටත් මම පෙන්නුවා මේ වගේ ගමනක් මට යන්න ඕන කියලා. බලමු කියලා කිව්වා ඉතින්. තෙරුවන් සරණයි ඔබ සැමට නිදුක් නිරෝගී භාවය ලැබේවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඇත්තටම මේව ලස්සන අත්දැකීම් .මගහැරගන්න එපා.වෙලාවක යන්න.❤️❤️❤️

  • @sanaravinda393
    @sanaravinda393 3 ปีที่แล้ว

    Niyama video ekak. Eththatama hoda athdekeemak. Oyage awyaja hageem ekka hodata feel wenawa. Good luck ayya.

  • @nhdnilanthi5136
    @nhdnilanthi5136 3 ปีที่แล้ว

    රසවත් අත්දැකීමක්..

  • @chamindakumara3312
    @chamindakumara3312 3 ปีที่แล้ว

    Great. I shared your videos to lot of students. Take care and be safe

  • @ajithpallawala2177
    @ajithpallawala2177 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි, පොඩි දේවල් ගැනත් විස්තර කරනවාට

  • @sheenofficial9198
    @sheenofficial9198 3 ปีที่แล้ว +1

    හම්බුනු හොදම චැනල් එකක්....❤️

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    Bohome mahansi wela kapevimen oyala denna lassene hime kadu pennuwa..athi sundere athdakimak..oyala vidine sunderathweye apitath vidinne saladsuwate godak pin obelate theruwan sarenai!!!🙏

  • @ruwenesandamalesandamale1080
    @ruwenesandamalesandamale1080 3 ปีที่แล้ว +2

    Harema lassanai mage duwage heenayak hema dakenaa eka

  • @violetpathirana509
    @violetpathirana509 3 ปีที่แล้ว

    While you having winter there we having summer here in the southern hemisphere. thank you. we are in the winter now here.

  • @sajithawantha5266
    @sajithawantha5266 4 ปีที่แล้ว +1

    nise 👏 jayawewa s koreya

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 4 ปีที่แล้ว

    Obatuma mekerana kapaweemata momatharam stuti kelath madi.ane api monatharam lassana dewal dakinawada.obatumata pinsidda wenna.hoda nona kenek obatumata labila tiyanawa.eyath obatumatama galapenawa.ane dennama parissamen.api asawen baluwata monatharam dukak widinawada.ane parissamen. Budusaranai.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  4 ปีที่แล้ว

      ගොඩාක් ම ස්තුතියි ලස්සන comment එකට ,ඒ වගේම සතුටුයි ❤️❤️❤️❤️❤️

  • @sumithu6950
    @sumithu6950 4 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අයියා නියමයි

  • @rathnar1791
    @rathnar1791 3 ปีที่แล้ว

    Soooooooooo Interesting....

  • @wkacademy2133
    @wkacademy2133 ปีที่แล้ว

    So Nice. Thanks.

  • @aviationtechnologyandmoder2056
    @aviationtechnologyandmoder2056 4 ปีที่แล้ว +5

    Wow beautifull video 🥰
    Thank you for Sharing it with us.❤️❤️❤️stay blessed.greetings from japan.❤️😘

  • @ceylontruckers8428
    @ceylontruckers8428 3 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ.මාරම ලස්සනයි සර්.
    දිගටම මේවගේ විඩියෝ කරන්න.❤️❤️.
    ජර්මනිය ගැනත් විඩියෝ එකක් කරන්න.දෙවන ලෝක යුද්ධ කාලේ නටබුන් එහෙම බලන්න ගොඩක් ආසයි. බොහොම ස්තුතියි සර් 🙏🙏

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 2 ปีที่แล้ว +1

    මමත් ඔබ තුමා එක්ක යුරෝපයේ ගොඩක් තැන් වල ඇවිදලා තියෙනවා වීඩියෝ වලින්. ඔබ තුමාට ගොඩක් පින්. අපිට ලස්සන වැදගත් තැන් පෙන්වනවට

  • @danucreations9041
    @danucreations9041 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් 👍 ලංකාවේ අයට රට තොට විස්තර බලාගැනීමට ඔබගේ වීඩියෝ පෙළ ඉතාමත් වැදගත් වේවි. සුභ පැතුම් එක්කරනවා ඔබ තුමාගේ මේ යූ ටියුබ් චැනලය ට දිනෙන් දිනම ලස්සන වටිනා වීඩියෝ කරන්න ලැබෙන්න කියලා, අපිත් හරිම ආසාවෙන් ඔබ තුමාගේ වීඩියෝ බලනවා බහරේන් රටේ ඉඳන්, ජයවේවා!

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 4 ปีที่แล้ว

    Very nice video I live USA .I am watching most of your videos. Thank you .Be safe and good luck.!!!

  • @supunchathuranga6701
    @supunchathuranga6701 3 ปีที่แล้ว +1

    ලංකි හරි වාසනාවන්තයි සුදන්ත මහත්තයත් එක්ක මුළු යුරෝපයම යන්න ලැබිච්ච එක ....සුභ අනාගතයක් 😇😇😇😇

  • @dinusinali4291
    @dinusinali4291 3 ปีที่แล้ว

    Thanks .👍👍👍👍👍🙏🙏🙏🙏🙏