තමන්ගේ දැක්ම නිවැරදි නොවීම කෙසේ බලපාවිද? | මීතිරිගල එස් රොබින් සිල්වා වෙදමහතා | Siwhela Sinha Nadaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Like 👍 comment 🖊️Share
    සිව්හෙළ සිංහ නාදය Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    මීතිරිගල එස් රොබින් සිල්වා වෙද මහතා - 071-7137222
    #Wedamahaththaya #Robin_Silva #Meethirigala
    #Special_Talk #Special Video
    #විශේෂ වැඩසටහන #struggle #people #disaster #upcoming
    #heavyrain #flood #understanding #earth #message
    #Siwhela_Singhanadaya #සිව්හෙළ_සිංහ_නාදය
    #Future #SriLanka
    #2024 #2031 #2043
    #Diyasen
    #TH-cam

ความคิดเห็น • 150

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +5

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා. නිර්මාණ්ශ වෙමු. පනරැකගමු.

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @lakmal1319
    @lakmal1319 ปีที่แล้ว +8

    ඔබතුමන්ලා දෙපලම අපේ රටට සම්පතක්..
    එකට ගමනක් යමු..
    හෙළයට ජය 🙏..

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +2

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!
      ඉදිරියටත් අපහා රැඳී සිටින්න.
      තෙරුවන් සරණයි 🙏
      ජය ශ්‍රී ❗

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +1

    ඔබ තුමා එතුමා සමඟ එකතු වෙන්න. ගැටුමක් අනවබෝධයක් ඇති නොකර ගන්න.. එතුමා ප්‍රඥාවන්තයෙක්.. එතුමා කිසිම මොහොතක අනවබෝධයෙන් සිටින කෙනෙක් නොවේ.. යක්කයින් එකතුවිය යුතුමයි.. බොහෝ පිරිසක් එතුමාට අපහාස අවලාද ඕනෑම තරම්... ඒත් එතුමා මේ රටේ රජ විය යුතුමයි.. තෙරැවන් සරණයි.. 🙏

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      කවුරුන් කා සමඟ එකතු විය යුතුදැයි විශ්වය විසින් තීරණය කරනු ඇත.
      තෙරුවන් සරණයි 🙏

  • @wasanthakumarasinha4496
    @wasanthakumarasinha4496 ปีที่แล้ว +2

    සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තූතියි
      තෙරුවන් සරණයි 🙏
      ජය ශ්‍රී ❗

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 ปีที่แล้ว +7

    ඔබතුමා ගැන මම දන්නැ එත් අනෝජ් සිල්වා වෙද මහතා ගැන දන්නවා ඔහු මිනිසත් කම හදුනන පුද්ගලයෙක් රට මනුසත්කමින් බුදු දහම රැකගන්න පුද්ගලයන් වෙනු අප හෙලයින්ට ජය ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +2

      යහපත්කම වේවා ඔබට තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @tiron5700
    @tiron5700 ปีที่แล้ว +5

    අනිවාර්යෙන් අනෝජ සිල්වා අවශ්‍ය කෙනෙක් ඔබතුමා අවශ්‍ය කෙනෙක් වෙද මහත්තයා දෝෂ කෙනෙක් තිලක් කන්දේගම එතුමාත් අවශ්‍ය කෙනෙක් අවංක හදවත් ටික පමණයි ශ්‍රී ලංකාව නිර්මාණය කරන්නේ ග්‍රහ කොළ සතා සිව්පාවා මනුෂ්‍යයාට සතුටින් සමගියෙන් සමාදානයෙන් මේ සසර ගමන ඉවර කිරීම සඳහා ඒ සියල්ලටම උත්තර නිර්මාණය වෙමින් යන ගමනක සෑම මනුස්සයෙක්ම ජීවත් වෙන්නේ අපේ රට තුළ සමගිය සමාදානය සතුට හැකියාව මතු විය යුතුමයි එහෙම නැති වුණොත් විනාසයක් පමණයි ඉතුරු වෙන්නේ!

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      ඔබට යහපතක්ම වේවා
      අදහස් දැක්වීමට බොහොම ස්තූතියි ඉදිරියටත් රැදී සිටින්න තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @worldNatureRO
    @worldNatureRO ปีที่แล้ว +12

    හෙලයේ රජු අනොජ් ද සිල්වා වෙදමහාතා 🙏🙏🙏🙏🙏🙏

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +1

      අදහස් දැක්වීමට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!!.

    • @sethapathmakanthi5702
      @sethapathmakanthi5702 ปีที่แล้ว +1

      ඔබ කුමන රජ නමින් ද රජවෙලා සිටියේ.කියන්න දැන ගන්න කැමතියි .

  • @kalukalu3799
    @kalukalu3799 ปีที่แล้ว

    ඔබ තුමාට අනොජ් ද සිල්වා වෙදමහත්තයා ගැන කතා කරනවා තියා හිතන්නවත් බෑ ඔහු ඒ තරම් ශ්‍රේෂ්ඨයි

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      පුතේ මම සත්‍යය පැවසුවේ
      මම කවදාවත් අනෝජ් සිල්වා මහතා වෙන්න හදන්නේ නැහැ
      මම රොබින් සිල්වා මට උවමනාව තියෙන්නේ රොබින් සිල්වා කව්ද කියලා නිවැරදිව සියළු දෙනාටම දැනෙන්න අරින්න මිසක් කවදාවත් මම තව කෙනෙක් අනුකරණය නොකරමි
      අපි බලන කෝණයෙන් තමයි පුතේ අනෙකාව අපට පෙනෙන්නේ
      මම සත්‍යය ප්‍රකාශයක් මගින් ඔය වීඩියෝව නිකුත් කලේ අනෝජ් සිල්වා සහෝදරයා ව අපහසුවට පත් කරන්න නොවේ
      අද පුතා තුළ ඇති වැරදි වැටහීම වගේ තව දරුවෙක් දක්වා තිබූණ වැරදි වැටහීම දුරු කිරීම උදෙසා තමයි ඔය වීඩියෝව නිකුත් කලේ
      ඒ වගේම මම සෑම මොහොතකම එතුමා ගැන ප්‍රකාශ කරන දේවල් ගැන සිතා බලන්න
      වීඩියෝව නැවත නරඹන්න
      මම මම වෙන්න උත්සාහ කරමි
      මට තරගය ඇත්තේ මා සමඟ මිසක්
      වෙනත් පුද්ගලයන් සමග නොවේ
      අනාගතයේදී සත්‍යය ජය ගනී
      ඔබට යහපතක්ම වේවා
      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏
      ජය ශ්‍රී ❗

  • @kkn77
    @kkn77 ปีที่แล้ว +1

    පිරිසක් යලි ඉපදී යුතුකම සොයයි

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      ඉදිරියේදී ඔය හා සම්බන්ධව වීඩියෝවක් දැකගන්නට ලැබේවි. තෙරුවන් සරණයි 🙏

  • @KiirthiKumara
    @KiirthiKumara 28 วันที่ผ่านมา

    Oba Hoyan de mama denagan inna a data kalaya awasa kara tibe

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  27 วันที่ผ่านมา

      පැහැදිලිව කියන්න පුළුවන් නම් වටිනවා ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!!.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    Budusaranai devipihitai obatumata

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි යහපත්කම වේවා ඔබට ජය ශ්‍රී!!!

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තූතියි
      තෙරුවන් සරණයි 🙏
      ජය ශ්‍රී ❗

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 ปีที่แล้ว

    Ma dadanama boho hoda uttamayan dadanak,,, anojaya wadamahata tama kawada ho ma rata baraganna,,,ma rata sampath oba dadanama,,,, anojaya mahata apa Ragun atuma Ratath jatiya agamath baraganna awa dawikanak,,, oba dadanama rata ona dannak obalata budu saranai,,, 🙏🙏🙏🙏 ma dawal karanna anjatiyai kotasak inna buddayan ratata sapayak una aun un tama rata araksha karanna apu obala wiruddawa wada karanna paukara hattak innawa,,,oba tumanlata dawi pihitai 🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐🔥🔥🔥

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      අදහස් දැක්වීමට බොහොම ස්තූතියි ඉදිරියටත් රැදී සිටින්න තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @arunahiroshi9404
    @arunahiroshi9404 ปีที่แล้ว

    Great

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    🙏🏆️🙏🏆️🙏🏆️

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏
      ජය ශ්‍රී ❗

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 ปีที่แล้ว

    Anojaya mahata atulu oba sama dana tama tata inna buddimath tatata jatiyata ada karanna apa pranamaya wagama oba tumala wanuwan giwita unath danna lasti 🙏🙏🙏🙏⭐⭐⭐

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      අදහස් දැක්වීමට බොහොම ස්තූතියි ඉදිරියටත් රැදී සිටින්න තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ ปีที่แล้ว +2

    පුතේ ඔබ. කවදාවත්. බොරු කියන්න. නැති ගුනයට. ගරු කරනවා ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපෙ දැයට සුබ දවසක් උදා වේවා

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි අම්මේ
      දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว

    ආසිර්වාද වේවා

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      යහපත්කම වේවා !
      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @ranasingheherath3152
    @ranasingheherath3152 ปีที่แล้ว

    සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයට අනුව ඉදිරි වෙසක් පුන් පොහොය දින සත්පතිනි දේව ආත්මයට දියසෙන් බලය ලබන බව සත්‍යයි.
    සත්පතිනි දෙවඟන සතු දියසෙන් බලය ගන්න උත්සහ කරන සියල්ලන් හෙට ⁣ගොලුවන බව සත්‍යයි.

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      ඔව් ඔව් බොරුකාරයො සියල්ල ගොළුවෙයි.

  • @kasungunasekara6441
    @kasungunasekara6441 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා ජය ශ්‍රී!!!.

  • @jayadharani9733
    @jayadharani9733 ปีที่แล้ว +5

    අපි බලාපොරොත්තු වන සුන්දර දේශයේ ගැලවුම්කරුවා ඔබයි පුතුනි, ඔබට ජය ශ්‍රී! 🙏🙏🙏🇱🇰

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      අදහස් දැක්වීමට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @kkn77
    @kkn77 ปีที่แล้ว

    බුදුන් උපන් බිම රකිමු

  • @manjulakumari5074
    @manjulakumari5074 ปีที่แล้ว

    me widiyata Katha karala nayakayo path karagaththe desha paluwo me kathawatha sidda karanawanam karannawena kalayak enne ne uthsahaya watinawa unwahanse pahala wenawa 2024 4 5 6 yana masa thunedi

  • @peththaputhagaming5153
    @peththaputhagaming5153 ปีที่แล้ว

    2023 mula mahaa vinasayk sidu wimata niyamithai.....2023 meda bagayedi suli kunatu,ganwathura saha swabavika apada athiwemata niyamithai....me mage anaweki

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @lasithalakmal4674
    @lasithalakmal4674 ปีที่แล้ว +1

    වික්‍රමආරච්චි වෙදමහතා ගැන ඔබ තුමාට මොනවාද කියන්න තියෙන්නෙ

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      th-cam.com/video/QWWnYeihiYU/w-d-xo.html
      විකාශය තුළ තේරුම් ගැනීමට අවශ්‍යදේ ඇත. සම්පූර්ණ බලන්න

  • @Saleen906
    @Saleen906 ปีที่แล้ว +3

    රට ජාතිය වෙනුවෙන් වැඩ කරන හැමෝම එකිනෙකා එක්ක අමනාප නොවී ඉදිරියට වැඩ කරනවනම් හොදයි

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      යහපත්කම වේවා ඔබට
      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 ปีที่แล้ว

    මම හිතන්නේ සැභැ දියසෙන් දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ බවයි
    අපි දියසෙන් වන්දනාව කරපූ.අය
    දියසෙන් සක්විති සටන you ටියුබ් චැනලය බලන්න
    දියසෙන් විශ්ව විද්‍යාවන් අහන්න
    ධ්‍යාන බුදුරජාණන් වහන්සේ ව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න
    රටට ජාතියට ආගමට ආදරය නම් අපි සැම එකතු වන්න ඹන
    හැම කෙනාටම රටට අවශ්‍ය අය
    තෙරුවන් සරණයි

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      ප්‍රඥාව පහළවේවා.
      තෙරුවන් සරණයි 🙏

  • @Gamespodda12
    @Gamespodda12 ปีที่แล้ว +5

    ඔයාලා රන්ඩු කරන්න එපා වෙලාවට සොබා දහම රජු එයි .මෙහෙ ඉන්නවා රජු (82) ඉපදිලා තියෙන්න බොරුවට කතා කරලා කට රිද්ද ගන්න එපා මේවා දේව බල කාටත් වලක් වන්න බැහැ 🙏🙏🙏🙏

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +1

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!
      ඉදිරියටත් අපහා රැඳී සිටින්න.
      තෙරුවන් සරණයි 🙏
      ජය ශ්‍රී ❗

    • @sannukanadun83
      @sannukanadun83 ปีที่แล้ว

      දේව බල😵

  • @kalumvas5464
    @kalumvas5464 ปีที่แล้ว +1

    සමන් දෙවියන් සෝවාන් ඵලයක ඉන්න දෙවි කෙනෙක් ,ඉතා උසස් ඵලයක ඉන්න දෙවි කෙනෙක් හැටියට එතුමා විසින් ඔබට පනිවිඩ දෙන්ඩ , එතකොට ඔබ කවුද ?

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි පුතාට යහපත්කම වේවා
      ඔබ බුද්ධිමත් අපේ රට වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ ඔබ වගේ පිරිසක්
      පුතේ මම සම්බෝධිය පතාගෙන පාරමිතා ධර්ම පුරණ කෙනෙක් වෙමි
      ඒ වගේම යම් යුතුකමක් පැවරුණ රාජ කාරියක් ඉටුකිරීමට කාලය එලඹෙන තෙක් බලා සිටී
      ඔබ අනිවාර්යයෙන්ම ඉදිරියටත් රැදී සිටින්න තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว

      මූ නිකම්ම නිකම් ගොන් කවඩියෙක් පුතේ.මුන් මිනිස්සු මුලා කරල හම්බ කරන් කනව මයෙ පුතේ..ඔයා කල්බල වෙන්න එපා.මුන් පිස්සන් කොටුවෙන් පැන්න දරුනු පිස්සො ටිකක් පුතේ

  • @jayakanthiwelivita8984
    @jayakanthiwelivita8984 ปีที่แล้ว +1

    සිවූ හෙලයෙ සිංහ රජූ අනොජ් සිල්වා හෙළ වෙද මහත්මා

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +1

      අනාගතයේදී සත්‍යය පෙනේවි
      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!

  • @prabathneelaka1983
    @prabathneelaka1983 ปีที่แล้ว

    Oba thuman hamuwanda puluwan daa

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා
      පුතේ මේ දිනවල කාර්යබහුලයි
      එම නිසා සියළු හමුවීම් තාවකාලිකව නතර කර ඇත
      ඉදිරියේදී ඔබට හමුවීමට අවස්ථාවක් උදා කර දෙන්නම්
      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!!.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    💛💛💛💛💛🌷🙏🙏🌷💛💛🌷🙏💛💛🌷🙏🌷

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @chathuryasilva8993
    @chathuryasilva8993 ปีที่แล้ว +2

    ධන බල පොරය අතහැරලා මොහොතකට...
    පෙර රජ දවස ගැන සිහියේ මෙනෙහි කොට...
    කේසර සිංහ රජිදා ගෙන පෙරමුණට...🦁
    හෙළයිනි මුල පුරමු සදහම් රජයකට...☸️
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @neranjanasahan5602
    @neranjanasahan5602 ปีที่แล้ว

    Siyalu sathwaya venuwen vada Karaddi.sambudhdha sasanea(1)karanna onea na (1) .......

  • @kkn77
    @kkn77 ปีที่แล้ว +1

    අධ්‍යාත්මක පුතිවිප්ලවය සදහා ුඋනුනුන් කෙටවේ

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +1

    ඔබතුමා යොගි අංගම්පොර අසේල මහතා දන්නවා ද ? එතුමා කියන විදියට පිටසක්වල ජිවින්ගෙන් ලංකාවට හා ලෝකයට බලපෑමක් තියෙනවද එතුමා ත් ඔබතුමාගේ ගමනට සම්බන්ධ කෙනෙක් ද ? ඔබතුමා තමයි එහෙනම් හැමෝම කියන පුද්ගලයා ඔබතුමාට නීදුක් නීරෝගී බව ලැබේ වා 🙏🙏🙏🙏☸☸☸🌺🌺🌺 තෙරුවන් සරණයි ......

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      නැහැ මම එතුමාව හදුනන්නේ නැහැ
      පිටින් එල්ල වෙන බලපෑම් ගැන කෙටියෙන් කියනවාට වඩා ඉදිරියේදී පැහැදිලි කර දෙන්නම්
      එතුමා කොටස් කරුවකු නොවේ
      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

    • @dissanaakaddtee901
      @dissanaakaddtee901 ปีที่แล้ว +1

      මන් එක දෙයක් කියන්නම් වෙද මහත් තුරු ඔක්කොටම තම වරදින්න පටන් ගන්ගෙත නැ

    • @saj3649
      @saj3649 ปีที่แล้ว

      ලබ්බ තමයි 😂😂😂

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 ปีที่แล้ว +1

    ඇයි සමන් දෙවායො ඔබට කියන්නෙ
    උන්වහන්සේට තිබ්බනෙ එතුමාටම කියන්න🙂🙂

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      මේ සම්බන්ධයෙන් පිළිතුරක් මම පසුව කියන්නම් මේ ඒකට සුදුසු මොහොත නොවේ තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 ปีที่แล้ว

    මම හැමෝටම කියන්නෙ දියසෙන් බලය සත්පතිනි දෙවඟන සතු බලයක්, ඇය මිනිසුන් ඉදිරියට නොඑන දුෂ්කර භාවනායෝගි දිවියක් ගෙවනව.
    ඒ බලය ගන්න දඟලපු වික්‍රමආරච්චිට චිත්තයක් අන්දපු ඇත්ත දැකල නුඹල දැන්වත් පත්තිනි දේව ශාපයෙන් මිදියයුතු කාලයයි.
    අනෝජ් සිල්වත් ලඟදිම නිරැවත් වෙනව.

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      අනාගතය තුල කුමක් කෙසේ විසඳේවිද කියල කාලයාට ඉඩදී බලමු.
      තෙරුවන් සරණයි 🙏

  • @upulmanavadu5057
    @upulmanavadu5057 ปีที่แล้ว +1

    ලන්කාව දියබරියන්ගෙන් පිරිලා..පවු මුන්... කාගෙම හරි දරුවො..මුන්ට බෙහෙත් අරන් දෙන්න වත් එකෙක් නැති හැටි...

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි යහපත්කම වේවා ඔබට ජය ශ්‍රී!!!.

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 ปีที่แล้ว

    Anojaya mahata dasaya sampatai jatiya arakshakaya rata balawata apa hitawataaaa 🔥🔥🔥🔥🙏🙏🙏🙏

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @Monamagulakda
    @Monamagulakda ปีที่แล้ว +2

    ඒ දියසෙන් කුමාරය තමා

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!
      ඉදිරියටත් අපහා රැඳී සිටින්න.
      තෙරුවන් සරණයි 🙏
      ජය ශ්‍රී ❗

    • @randikalakshan9672
      @randikalakshan9672 ปีที่แล้ว +1

      Rawana enne nedda ethakota

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว

      @@randikalakshan9672 ආ ඌත් මේ දවස් වල ඔටුන්න හදනවලු... උගෙ අම්මට අසනීපලුනෙ

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 ปีที่แล้ว

    dan etumage piramidet na...kasaya dennet na.minissu marila..ekai mukut nokara desapalane kiyawanne..

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @susa3082
    @susa3082 ปีที่แล้ว +2

    Anoj de silva 👑 our king ❤️✌️

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +1

      ඉස්සරහට වෙනදේ බලන් ඉමු
      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @SithumHirushan-y1i
    @SithumHirushan-y1i ปีที่แล้ว

    දැන් ඔයාද දියසේන් , මේ රටේ දියසෙන් අනෝජ්ද සිල්වා විතරයි යාලු

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      හොඳමයි. තෙරුවන් සරණයි 🙏

  • @KunuLK
    @KunuLK ปีที่แล้ว +2

    මචං පොඩ්ඩක් කණ්නාඩියක් ඉස්සරහ තියාගෙන පොඩ්ඩක් උඹේ මුණ බලාගෙන උඹෙන්ම අහල බලපන් මොනවාද මේ උඹ කියවන්නේ කියල...
    {දැන් මේකට තෙරුවන් සරණයි කියල දාන්න එපා }

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

    • @KunuLK
      @KunuLK ปีที่แล้ว

      @@siwhelasinhanadaya උඹ රජ වෙනවද බං ?

    • @newmobile9414
      @newmobile9414 ปีที่แล้ว

      @@KunuLK 🤣🤣🤣🤣🤣

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +1

      මුන් පවු බන්.හාල්දන්ඩියො..පිස්සු හිකනල්ලු

  • @anusongs6629
    @anusongs6629 ปีที่แล้ว

    අනේ මංදා අනී ! මිනිස්සු කුහක මානවහිමිකම් රක්ෂා කරන ! තාක් ! නිහතමානී පිරිසක් බිහි වෙන්නේ නෑ නේ නේද ? නංගිලා මල්ලිලා ! ඹයාල සතුටින්ම ඉන්න ඹ්නේ හොදේ ! නමෝ නමහ් !

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @udayapriyantha3365
    @udayapriyantha3365 ปีที่แล้ว

    දොයසෙන් ඉපදිලා නත

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      ඉපදී ඉන්නේ ඔබලාට හදුනාගත නොහැකි වීම කණගාටුවට කරුණකි
      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @peththaputhagaming5153
    @peththaputhagaming5153 ปีที่แล้ว

    Awasthawak demuko api ahenm....😀😀😀😀

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @kkn77
    @kkn77 ปีที่แล้ว

    හෙළයින් සිටිත්

  • @kkn77
    @kkn77 ปีที่แล้ว

    යලි උපන් හෙළවිරුවන්

  • @maheshtharanga3821
    @maheshtharanga3821 ปีที่แล้ว

    ඒ තුමාට මේ ඉඩ පරශ්තාව හැදෙන්නේ

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි අදහස් දැක්වීමට බොහොම ස්තූතියි ඉදිරියටත් රැදී සිටින්න තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @vishnukalki2866
    @vishnukalki2866 ปีที่แล้ว

    පිටසක්වල බලපෑම අති ප්‍රබල ලෙස තිබුන. වැඩි විස්තර අවශ්‍ය නම් comment කරන්න... නමුත් දැන් පිටසක්වල වල ජීවින් මේ විශ්වයෙවත් නැ. මනුෂ්‍ය තලය තමයි ඉදිරියට පිරිසිඳු කිරීමට තිබෙන්නේ 🕉️🕉️🕉️🕉️🕉️🔱🔱🔱

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට ජය ශ්‍රී!!!.

  • @kalukalu3799
    @kalukalu3799 ปีที่แล้ว

    දැන් අව්රුදු 3කුත් වෙනවා තාම වැහි නැටුම ඉගෙන ගත්තෙ නැතැයි😂

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      පුතේ මම එදා කොයි මොහොතක දී වත් වැහි වස්ස වන්න පුළුවන් දෙයක් සම්බන්ධයෙන් කතා කළේ නැහැ
      මම මැජික් වලින් ජන ආකර්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ
      මොකද මම සත්‍යය දකින පුද්ගලයෙකු
      හැබැයි මම අවබෝධයට පත් ජනතාවක් ඒක රාශී කිරීමක් බලාපොරොත්තු වෙනවා
      මොකද මේ යන ගමන අවසන් කිරීමට හැකි වන්නේ අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් එක්ක පමණි
      පුතේ ඔයාලට ඇත්තටම වුවමනා මේ රට හදන්න නම්
      ඔයාලට වෙනස් වෙන්න සිදු වෙනවා
      සත්‍යය ඒකයි
      ඔයාල මට හිනාවෙන්න ඇවිත්
      ඔයාලට ඇඩෙන දවසක් එනවා
      එදාට මම කිසිම තරහක් නැතිව
      සියළු දෙනාවම සතුටින් තියන්න උත්සාහ කරනවා
      මම පුතාගෙන් ඉල්ලා සිටිනවා වැරදි වැටහීම් වලින් ඉවත් වී
      සියළු සත්වයාටම යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට අප සියළු දෙනාම එක් වී කටයුතු සිදු කිරීම තුළින් අප බලාපොරොත්තු වන දේශය ගොඩනැගීමට හැකි වනු ඇත
      එක ගමනක් යන අපි වෙන් වී කටයුතු සිදු කිරීම තුළින් බලාපොරොත්තු සුනු විසුනු වෙනවා නියතයි
      ඔබට යහපතක්ම වේවා
      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @ABA.19851
    @ABA.19851 ปีที่แล้ว

    Kolaya balanne nethiwa katha karannako

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      කොලයක් ගැන අවධානය යොමු වන්නට ඇත්තෙ පලවෙනියෙන්නම මේ වීඩියෝවපෙල බැලුව නිසා නම් සියලුම වීඩියෝ සම්පූර්ණ බලා නිගමනය එසේමදැයි නිශ්චය කරන්න. තෙරුවන් සරණයි 🙏

  • @milanimotomaski8303
    @milanimotomaski8303 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @tharangalakmal4313
    @tharangalakmal4313 ปีที่แล้ว +3

    අනේ බන් තොට පිස්සු ද

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว

      තෙරුවන් සරනයි.පිස්සු නෙවෙයි මොන්ගල්

  • @kkn77
    @kkn77 ปีที่แล้ว

    5G මගින් ංආධ්‍යාත්මය බිදීවිද

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว +3

    ඇයි අපේ රටේ මිනිස්සු එකතු වෙලා මේ රට ගොඩ ගන්න බැරි කුහකයි මිනිසුන්.අනොජ්ද සිල්වා මහතා රටට ආදරේ කරන කෙනෙක් එතූමාට බනිනවා මිනිසුන්

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +1

      පුතේ එතුමාට දොස් නැගීමක් සිදු කර නැහැ මම කියන්නේ භේද නොවී සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතු නොවේද ?
      සමහර තැන් වලදී අපි දරණ මතයෙන් පොඩ්ඩක් එලියට එන්න වෙනවා මේක එසේ මෙසේ සටනක් නොවේ තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

    • @විමුක්තියසොයා
      @විමුක්තියසොයා ปีที่แล้ว +1

      @@siwhelasinhanadaya ඔබ තුමාට නොවේ කිවුවේ ඔබ තුමා සත්‍යය කතා කලේ ඔබ තුමාත් රටට ආදරේ කරන කෙනෙක් ඔබලා දෙපල එකතු වෙලා වැඩ කරන්න

    • @robinsilva5750
      @robinsilva5750 ปีที่แล้ว +1

      @@විමුක්තියසොයා තෙරුවන් සරණයි පුතේ ජය ශ්‍රී!!!.

  • @manojruwan4244
    @manojruwan4244 ปีที่แล้ว +3

    මුන් සේරෝටම පිස්සු

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තූතියි
      තෙරුවන් සරණයි 🙏
      ජය ශ්‍රී ❗

  • @kalukalu3799
    @kalukalu3799 ปีที่แล้ว

    අනෝජ් ද සිල්වා වෙදමහත්තයා ලගට ඇවිත් මාස 3ක් ඇතුලත රුවන්වැලිසෑයට ඇවිත් වස්සලා පෙන්නන්න පුලුවන් කිව්ව බොරු කාරයා නේද මේ

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      කොහෙදිද එහෙම කියල තියෙන්නෙ? මාත් ආසයි දැනගන්න.
      තවකෙකු පාගා දමා නැගී සිටීම මගේ න්‍යාය නෙමෙයි. නමුත් වැරදි පෙන්වා දෙනව. බොරු චෝදනා එල්ල කලා කියල සත්‍යය වහන්න බෑ මිත්‍රයා.
      සත්‍යය ජය ගනී.
      තෙරුවන් සරණයි 🙏
      ජය ශ්‍රී ❗

  • @peththaputhagaming5153
    @peththaputhagaming5153 ปีที่แล้ว

    Mata mahema balayk tynwa Kyla kattiyama diyasen wenna mara gemak ghnwa....🤣🤣🤣🤣hina oi mewata....

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว

      කියල වැඩක් නැහ.කටුස්සො ටිකක් උන්ගෙ කරේ රත්තරන් බඳින්න කියල පොරේ.මුන් පවු අප්පා

  • @RohanJayawardane-es5tr
    @RohanJayawardane-es5tr ปีที่แล้ว

    😂

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

  • @hiddenguest7920
    @hiddenguest7920 ปีที่แล้ว +1

    දියසෙවෙල් කුමාරයො විස්සක් තිහක් විසි වෙනව දැන් පදුරකට පයින් ගැහුවම 😂.. ආතල් දෙන්නෙපා අයියෙ...
    ලෝකෙ ආපස්සට යන්නෙ නෑ..
    ඩිජිටල් ලෝකෙට දුනු ඊතල ගැලපෙන්නෙ නෑ

    • @siwhelasinhanadaya
      @siwhelasinhanadaya  ปีที่แล้ว +1

      ඉවසීමෙන් සැනසීම ලැබේ
      කාලයට ඉඩදී බලා සිටින්න අදහස් දැක්වීමට බොහොම ස්තූතියි ඉදිරියටත් රැදී සිටින්න තෙරුවන් සරණයි ජය ශ්‍රී!!!.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว

      ඉදිරියටත් රැඳෙන්න.. පිස්සො රජ වෙන කාලය ඉදිරියෙ.. උන්ට ඉසකුඩිච්චි දාන්න රාජකීය ඇබෑර්තු ඉස්සරහට..

    • @minoliadithya7371
      @minoliadithya7371 ปีที่แล้ว

      ඩිජිටල් ලෝකය කියන්නෙ මිනිසා විනාශ වීම. මිනිසා තුළ ඇතිවෙන්නෙ තිරශ්චීන ධර්ම. මිනිස් සිත් සතන් දූෂණය වෙද්දි සොබාදහමත් වියරු වෙන්න පටන් ගන්නවා. වසංගත රෝගයන් පැතිරෙනව. අවි ආයුධ කළ කෝලාහල වලින් මිනිසුන් ව්නාශ වෙනවා. ආයුෂ අඩුවෙනවා. කල්ප විනාශය ඇති වෙනවා. මනුෂ්‍ය ලොකයේ බොහෝ මිනිස්සු මැරෙනවා. නැවත ඇරඹුමක් හට ගන්නෙ යහපත් පිබිදීමකින්.