පුරාවෘතයෙන් යථාර්ථයට පැමිණෙන දියසෙන් රජු | Suranjeewa Anoj De Silva | Laankeshwarayano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • පුරාවෘතයන්ගේ කියවෙන මේ දියසේන් කුමාරයා කියන්නේ කව්ද? මේ කුමාරයා ඉපදිලාද ඉන්නේ ? ඔහු සමාජයට ඉදිරිපත්වන්නේ මොන අවුරුද්දේද? දියසෙන් ගැන වීඩීයෝ මාලාවක් මින් ඉදිරියට බලාපොරොත්තුවන්න...
    පුරාවෘතයෙන් යථාර්ථයට පැමිණෙන දියසෙන් රජු | Suranjeewa Anoj De Silva
    අනෝජ් ද සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට ඔබ උත්සහ කරන්නේ නම් ඒ සඳහා 0759618253 / 0705011745 දුරකතන අංක පමණක් උපයෝගී කරගන්න...
    / anojds
    / suranjeewas
    #suranjeewa
    Suranjeewa Anoj De Silva © 2022

ความคิดเห็น • 80

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +3

    ඔබ තුමා තාමයි අපේ සිංහලේ රජුන් 🙏🙏🙏

  • @naveensasanka1829
    @naveensasanka1829 ปีที่แล้ว +5

    ජය වේවා❤ තෙරැවන්සරනයි වෙද මහත්මයාට

  • @sureshapalihawadana4649
    @sureshapalihawadana4649 ปีที่แล้ว

    Theruwan saranai! oba thuma thamai e diyasen kumaru. kalaya awama viswa neethiya awasya wata parisaraya udawei.

  • @ayashmax4276
    @ayashmax4276 ปีที่แล้ว +11

    අපට හැමදාම බලාපොරොත්තුවක් සමගින් රට ජාතිය ආගම වෙනුවෙන් නොබියව හඩ නගන ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +5

    ඔබතුමාගේ වචන සත්‍යයි.....ඔහු එනවාමයි මේ භුමිය නැවතත් දහම් දිවයිනක් කිරීමට .....පුහු ආටෝප වලින් රට මුදවා ගැනීමට ......සරල සැනසිලිදායක ජීවිතයකට මිනිසුන් හැඩගැස්සවීමට, සරල දේශීය අධ්‍යාපන රටාවක් බිහිකිරීමට ......දීර්ඝායු වේවා ජාතියට ජීවය දීමට සමත් පාරමී බල⁣ පිරි හෙලයේ පියාණනි .......!

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology ปีที่แล้ว +12

    දේශාභිමානය ඇතිවෙන්න කථා කරනව, ඔබට ජය!!!

  • @vishnukalki2866
    @vishnukalki2866 ปีที่แล้ว +16

    මං ඔබතුමාට ගොඩක් ගරු කරනවා. ඔබතුමාට පිරිසිඳු දැක්මක් තියෙනවා. ඔබතුමා කියන දේ අවබෝධ වෙන්නේ ඉතා අඩු පිරිසකටයි 🕉️🕉️
    ඔබතුමාට මං දිගාසිරි පතනවා චිරාත් කාලයක් මේ හෙළය වෙනුවෙන් වැඩකටයුතු කරන්න..🕉️🕉️☸️🔱

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 ปีที่แล้ว

    ආයුබෝවේවා🙏🙏🙏

  • @prasannainimankada5978
    @prasannainimankada5978 ปีที่แล้ว +4

    ඔබ තුමා කියන දෙය ඉතා නිවැරදියි .

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 ปีที่แล้ว +17

    හෑම පැත්තකින්ම මේ රට රටේ මිනිස්සු හිර කිරීම මුලා කිරීම නොමග යැවීම යන සියලු දෙයින් මුදවා ගැනීමේ හැකියාවක් ඇති එකම හෙලයා ඔබයි තෙරුවන් සරනයි .

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +13

    මේ කතාවට ඇඩුන මහත්තයෝ 🥺🙏.ඇගේ හිරිගඩු පිපුන 🥺.අනේ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰.සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🇱🇰❤️

  • @samantasrilanka7795
    @samantasrilanka7795 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි වෙද මහත්මයාට ජයවෙිවා

  • @seetha25
    @seetha25 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaniroshan944
    @amilaniroshan944 ปีที่แล้ว +4

    Aiye ඔයාලාගේ වැඩසටහන් හැමදාම මන් බලනවා වික්‍රමආරච්චි වේදමහත්තයගේ වැඩසටනුත් බලනවා. ඔයාලා කියනවනේ 2023 දියසෙන් එනවා කියලා. මාත් බලන් ඉන්නේ එනකන් කවුද කියලා බලන්න.2023 ඔයා කියන කවුරුත් ආවේ නැති උනොත්. ඔයාලගේ ඔයා වැඩසටහන් කරන එක නවත්තන්න.මොකද හැමදාම ඔයා වගේ මිනිස්සු කරන්නේ ප්‍රසිද්ද වෙන්න තමඊ. බලමුකෝ වික්‍රම ආරච්චි වේදමහත්තය්ගේ අනාවැකිය 2023

    • @nelukachandranath7183
      @nelukachandranath7183 ปีที่แล้ว +1

      සමහරවිට මාගේ පැමිනීම නොවැලැක්වියහැකි හේතුවක් මත 2024,හෝ25ට කල් යා හැක.🙂😆

  • @kasunchameera9332
    @kasunchameera9332 ปีที่แล้ว +2

    jayawewa‼️

  • @මගේඉස්කෝලපොත
    @මගේඉස්කෝලපොත ปีที่แล้ว +1

    නිදුන් නීරෝගී දීර්ඝ අයු ලැබේවා සත්‍ය වසන් කිරිමට උත්සහ දරනවානම් යමේක් ඒ ඔහු තුල ඇති මාන්යත් තන්හාවයි යමක් විඳීමේ ඇති කෑදරමයි එයම ඔහුගේ විනාශය වනු ණීයතයි ඔබ තුමාට සත්‍ය අවබෝධ වේවා! 🙏🙏🙏

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 ปีที่แล้ว +3

    Theruwan saranai rajaneni ai thavath pa ma me obe kalayai obe rajya baaraganna ..🙏🙏🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @swarnarupa3087
    @swarnarupa3087 ปีที่แล้ว +4

    ජය වේවා ❤️

  • @shiranbandara8210
    @shiranbandara8210 ปีที่แล้ว +6

    හෙලයේ රජු ඔබයි.....

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @sadaruwandissanayake24x7
    @sadaruwandissanayake24x7 ปีที่แล้ว +3

    ආයුබෝවන් වෙදදුරාණෙනි..😍😍😍

  • @pathmaherath5036
    @pathmaherath5036 ปีที่แล้ว +2

    Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai

  • @wandana8702
    @wandana8702 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය ปีที่แล้ว +3

    ඇත්ත මහාත්තයා රට හැමදම අපස්සට යනවා අපි හැමදම දෙස පලුවන්ට බැන බැන යින්නවා බැන්නයි කියලා මෙ රට හැදෙන්නැ අපිට හදන්න පුලුවන් සැලැස්මක් හොද මොල තියන අය ලන්කාවෙ යින්නවා ඒ අය එකතු වෙලා සැලැස්මක් ගහාන්න ඔනෙ එත් එවා කරාන්න මෙ පලකයො කවදවත් වුනාන්දුවක් ගන්නෙත් නැ අරගලෙත් කඩා කප්පල් කරෙ දෙස පලුවො එකෙන් රටට අදරෙ කරන ගොඩාක් අය ගැනත් අපි වරදවා වටාහා ගන්නවා මිසාක් තෙරුන් ගත්තෙ නැ මෙ රට හැමදම අපස්සට යන එක පර්ලි මෙන්තුවෙ කටවත් නතර කරාන්නත් බැ අපි තව තවාත් නය කරයො වෙනවා මිසාක් කවදවාත් ඔලුව යිස්සිමක් නැ මෙතන යිදාන් ඔය ගැටලු විසදන්නාත් බැ මට දියසෙන් වෙන්න ඔනි නැ හැබැයි මට රට රැක ගන්න ගන්න වෙන තිරන විටක දරදඩු වෙවි අපහාස එවි එත් මන් ගානාන් ගන්නැ මොකද මන් මෙදෙ කරාන්නෙ පිරිසිදු ජෙතනාවෙන් අනගත දරුවන්ට පිරිසිදු රටාක් නිර්මනය කිරිම පලමු රජ කරිය කරගෙන එවෙනුවෙ අගෙ කැලි කැලි ගියාත් මන් මෙක නතර කරාන්නැ

    • @සදුන්-බ6ය
      @සදුන්-බ6ය ปีที่แล้ว

      මන් වෙනුවෙන්ම පරට බැහැපු අය යින්නවා එයලාට එ බලාපොරොත්තුව දුන්නෙ මන් එයලා එදා පරට බැහැලා එ වින්ද දුක් ගැන කල්පනා කරනකොට මට අපස්සට හැරෙන්න බැ මන් එ පොරොන්දු අනිවරෙයෙන්ම කරනවා

    • @vishnukalki2866
      @vishnukalki2866 ปีที่แล้ว +3

      තවත් දියසෙන් හීනයේ ඉන්න කෙනෙක්.. දියසෙන් ඉන්නවා එය ඒකාන්තයි. එත් ඔබ නොවේ....🔱🔱🔱🔱

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว

    Budusaranai obathumata.

  • @sriyanisilwa9653
    @sriyanisilwa9653 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajithrajapaksha7911
    @indrajithrajapaksha7911 ปีที่แล้ว +5

    සමහරවිට මේකෙ සිද්ධි නිසා අතෑරල දාලද දන්නෙත් නෑ දියසෙන්ල වැටමාර පඳුරකට ගැහුවත් 4,5 දෙනෙක් විසිවෙනවනෙ...

  • @amilahashi1885
    @amilahashi1885 ปีที่แล้ว +1

    Api hamoma වෙනුවෙන් ඔබතුමා දැන්වත් ඉදිරියට එන්න....rata,jathiya,agama,hamadema අනතුරක

  • @Isha5579-s8d
    @Isha5579-s8d ปีที่แล้ว +1

    Theruwan saranai wedamahata

  • @786kankungotukola
    @786kankungotukola ปีที่แล้ว +1

    හොද video එකක්. මෝසස් නබිතුමා පහලවෙනවා කියලා ආරන්චියට පාරාවෝ රජතුමා පොඩි පිරිමි ලමයි ඔක්කොම මැරුවා, අන්තිමට මුහුද දෙබෑවෙලා පාරාවෝ මැරුනා, උගේ මිනිය තාම ර්‍ර්ජිප්තු කෞතුකාගාරයේ තියෙනවා. දියසෙන් ලෝකයට එන්නේ 2033 දී, තවත් අධ්‍යාත්මික නායකයෙක් 2025 විතර පහල වෙයි. ලංකාවෙන් එනවද කියන එක නම් සැක සහිතයි. ලෝකයට මේ දෙන්නම එනවා.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw ปีที่แล้ว

    ❤️❤️❤️❤️💜💜💜💜💛💛

  • @premanikodithuwakku7627
    @premanikodithuwakku7627 ปีที่แล้ว

    Oba.thumata.godak.pin.me.deval
    Hari.vidiyata.th

  • @anushangadeshapriya7653
    @anushangadeshapriya7653 ปีที่แล้ว +2

    🙏

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 ปีที่แล้ว +4

    Obata jaya mata danaganna ona 2024 diyasen ipadenawada nathnam ohu danata ipadilada inne

  • @-Society
    @-Society ปีที่แล้ว +1

    👌💙

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +1

    Sambudusaranai devipihitai obatumata

  • @dishmagimhani5149
    @dishmagimhani5149 ปีที่แล้ว +3

    දියසෙන් විවාහකයි ද,විවාහකයි නම් ඔහු විවාහයත් සමග සම්බන්ධ වූ පලාත කුමක්ද? ඔහුගේ නළලේ සලකුණක් තිබේ ද?

  • @dushanchamara2676
    @dushanchamara2676 ปีที่แล้ว

    ❤❤❤

  • @nuwanbandara8035
    @nuwanbandara8035 ปีที่แล้ว +6

    පැරකුම් සිරිතෙ කවියක තියෙනව ඔය දියෙනා ( ලොකෙටම නායකයෙක් ) එකල හිටපු පැරකුම් රජු නැවත එනබව සුමන සිරිදුන් කිවා කියලා කියනවා

    • @Helaya188
      @Helaya188 ปีที่แล้ว

      ඒකේ තියෙන කවිය බලන්න බලලා හරිදේ වටහාගන්න නැත්නම් ඇන්දෙන්න පුලුවන් 😇🙏

  • @indikasadamali3335
    @indikasadamali3335 2 หลายเดือนก่อน

    ජිවත් විමට රටක් අවශ්‍ය යි රට ධර්මද්විපයක් කරන්නට හැක්කේ ඔබට පමණයි එය යතථාර්ථක් බවට පත්වෙනවා සත්‍යයකි

  • @rajithmaduranga9008
    @rajithmaduranga9008 ปีที่แล้ว +1

    Eya pahala wenawamai kiyala wedamahaththayama kiyanawa ehenam ai kiyanne pahala nounth yuda gini dal athi wenawa kiyala pahala wenawa wenawa wenawamai nam yuda gini dal atji wewii kiyala kiyanne ai wedamahaththayo mama obathumata garu karanawa mt ekathawe podi apahadilibawak thiyaawa

  • @kumarasinghaweragama1643
    @kumarasinghaweragama1643 ปีที่แล้ว

    Ratatam Jaya geena

  • @sumindajayathilaka995
    @sumindajayathilaka995 ปีที่แล้ว +1

    Gesu pihitai

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +3

    Theruwan Sarani Ape halaya Raju

  • @amilaniroshan944
    @amilaniroshan944 ปีที่แล้ว +2

    හැමදාම ඔයාලා කරේ මිනිස්සුන්ට හීනමාන පෙන්නපු එක තමඊ. ඔයාලා කියපු දේවල් උනාද. මන්නම් බලන් ඉන්නේ දියසෙන් එනකන් 2023. බලමුකෝ තව මාස 3 නේ.

  • @asanka2061
    @asanka2061 ปีที่แล้ว +2

    👍👍👍 💪💪💪 🤝🤝🤝👊👊👊

  • @mymixchanel9459
    @mymixchanel9459 ปีที่แล้ว

    Theruwan sarnii

  • @josefernandez2382
    @josefernandez2382 ปีที่แล้ว +2

    Lamkeshwr brota jaya 🥳

  • @chrishanthieperera2500
    @chrishanthieperera2500 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @asiriwickramarathna4927
    @asiriwickramarathna4927 ปีที่แล้ว

    😌🖤❤️

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +2

    මේ කාලකණ්ණි වහල් නාකි ගොං රැල ඉන්නකල් දියසෙන් පහලවෙන්න..??එහෙනම් තුන්වැනි හතරවැනි මාත්‍රාව ඉක්මනට ගස්සන්න ඕන රාජපක්ෂ වික්‍රමසිංහ වහල්ලුන්ට.අන්න එතකොටනම් රටේ යම් තැනක් හැදෙයි.නමුත් මේ කාලකණ්ණි හැත්ත ඉන්න යුගයක රජ වෙන්නෙ,සිරිසෙන්,නන්දසෙන් වගේ ගොබ්බයො තමයි.ගෑනු මිනිස්සුන්ගෙ රට බේරාගන්න,විරු ගාය එහෙම හුඟක් අඩුකරල වේලක් කන්න නැති ගානට දැම්ම.කෙලින්ම කියනව රාජපක්ෂලා යනු බෛෟද්ධ නායකයන් නොවේ..රටේ මිනිස්සු තමන්ගේ ජාතිය ගැන කිසිම හිතක් පපුවක් නැති තැනක ඉන්නකොට දියසෙන් පහලව කුමට.😥

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 ปีที่แล้ว +1

    ohuge photo tiyagena minissu danut wadinawa.pahan dalwanawa..hoya baluwot danagatahaki...

  • @malalakshmi9049
    @malalakshmi9049 ปีที่แล้ว +1

    Ane.ape.daruvata.subakalayak.udaveva

  • @diyasen9358
    @diyasen9358 ปีที่แล้ว

    Kopi kala haka...sama kala nohaka...

  • @sujeewasamarasinha3887
    @sujeewasamarasinha3887 ปีที่แล้ว +3

    Me awurudda iwarawenna kalin enne nathi diyasen aye ennath epa. pukata pain gahala elawanna ona.

    • @සදුන්-බ6ය
      @සදුන්-බ6ය ปีที่แล้ว +1

      එක ඇත්ත මත් පිලිගන්නවා බලමුකො නෙද

  • @kaweeudara4682
    @kaweeudara4682 ปีที่แล้ว

    Thawama nadda enne

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 ปีที่แล้ว +1

    🙏🙏🙏🤍

  • @Isha5579-s8d
    @Isha5579-s8d ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @milanimotomaski8303
    @milanimotomaski8303 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @j.anandunthisara8624
    @j.anandunthisara8624 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @pasindudilshan1583
    @pasindudilshan1583 ปีที่แล้ว

    ❤️