ඇය විෂ කන්‍යාවක්.../දෙකම නීචයි ..(Astrology Revision)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 84

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว +18

    අනිවාර්යෙන් ඒ විෂ කන්‍යාවට දිට්ඨධම්ම වේදනීය කර්මය පළදෙන වාමයි

    • @neodolphi8046
      @neodolphi8046 ปีที่แล้ว +1

      kauda e wisha kanyawa?

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว

      Akanm aththa thamai oba thuma pahadele karanawata tharuwan saranai obata🙏👍❤️

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 ปีที่แล้ว +4

    රාජ නීතියෙන් දඩුවම් නැතිනම් දේව නීතියෙන් හෝ දඩුවම් ලැබිය යුතුමයි.වේදනාවෙන් සසල වූ හදවත් නිසල කරන්නට ඔබ යුහුසුළුව ගත් පියවරට බොහෝ තුති.ඇදූරුතුමනි, ජය!❤

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 ปีที่แล้ว +7

    අපි කලබල වෙන්න ඕනි නෑ... මොකද අපට මතකයි බුදුහාමුදරුවන්ගේ නෑයො වෙනවා කියපු කෙනා අද ඉන්න තත්ත්වය පේනවානේ ...

  • @manojidinu757
    @manojidinu757 ปีที่แล้ว +3

    මන් කැමතියි සර්ට පුලුවන් නම් හදහන් බලන්න උගන්වන පන්තියක් ඔන්ලයින් හරි කරනවනම්. මන් ඉගෙන ගෙන තියෙනව. නමුත් ඔබේ බොහෝ පැහැදිලි කිරීම් විශිෂ්ටයි

  • @nilanthisomathunga7824
    @nilanthisomathunga7824 ปีที่แล้ว +3

    සර්ප යෝගය හැදෙන විදිය හා ඒගැන පැහැදාලි කිරීමක් කරන්න පුලුවන්නම් හුගක් වටිනව සර්

  • @dilshamika7230
    @dilshamika7230 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nilanthikanakarathna8591
    @nilanthikanakarathna8591 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි .ස්තුතියි සර් .🙏

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 ปีที่แล้ว +5

    ඔබතුමාටත් සම්මා සම්බුදු සරණයි!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @chandralatharanawera486
    @chandralatharanawera486 ปีที่แล้ว +4

    සර්ප යෝගය පැහැදිලි කරන්න සර් ...

  • @princesssujeewa9891
    @princesssujeewa9891 ปีที่แล้ว +3

    Adath wedagath padamak gewata sirta bohoma sthuthi🙏theruwan saranai 🙏

  • @anomasilva-uy8ig
    @anomasilva-uy8ig ปีที่แล้ว +1

    Niyamai,niragamika arthakathanaya.visesayenma Taniyata. Obata jaya !

  • @kamalani6053
    @kamalani6053 ปีที่แล้ว +1

    ඔබතුමා කියන දේ සත්‍ය සර් පව්කරයෝ ස්වභාවධර්මයේ න් ඇයට දඩුවම් ලැබේවී ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว +3

    Jayawewa sir. Samma sambudu saranai. Oba godak niwaradi pahadili kireemak. Aniwaryenma swabawa darmaya maga balan innawa welawa anaturu.

  • @dileepaashan7066
    @dileepaashan7066 ปีที่แล้ว +4

    Godak sthuthi sir. Theruwan saranai!!!

  • @ruvinifonseka1604
    @ruvinifonseka1604 ปีที่แล้ว +3

    සර්,බුදු සරණයි ,

  • @Rdot19
    @Rdot19 ปีที่แล้ว +1

    niragamika hoda minissuth innwa mahatmaya eyalata api garu karanawa

  • @dhammikanayana1126
    @dhammikanayana1126 ปีที่แล้ว +2

    මොනවා නැතත් දිට්ඨධම්මවෙදනිය කර්මය විශ්වාස කරනවා

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 ปีที่แล้ว +3

    Tharuwan.saranai.jayama.wewa.oba.thumata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @balapuwadugesajith215
    @balapuwadugesajith215 ปีที่แล้ว +1

    Asirimath asiyawe wishmita widiyawe Bala kendarayak uga minisa 🔥.obatumata jayen jayama labewa budusaranai 🙏🙏🙏🙏

  • @pradeepmadarasinghe4158
    @pradeepmadarasinghe4158 ปีที่แล้ว +7

    Sir,
    මෙයා විස කන්‍යාවක් නෙමෙයි .
    විස ගනිකාවක්..

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว +6

    කාලීන මාතෘකාව ක් මොකද කරන්නේ සර් අපි. රටේ පාලකයා අවුල් නම් ඔහොම අපරාධය වෙනවා නේද සර්

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 ปีที่แล้ว +2

    ස්තුතියි
    සර්.

  • @buddhikarox
    @buddhikarox ปีที่แล้ว +1

    Swabha dahame nithyata anuwam vishmitha shanige chalithayen niyathadaduwam labe u atha sthuthi sir videowak danakam magabalamin hitiye

  • @dilkiamarasekara2071
    @dilkiamarasekara2071 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @sanjayawanasinghe5489
    @sanjayawanasinghe5489 ปีที่แล้ว +4

    මෙහෙ ප්‍රශ්නයක් නැති බව දන්න නිසා තමයි එක එකා අපහාස කරන්නේ ,අරාබියේ එහෙම කරානම් ගල් ගහලා මරන බව දන්න නිසා වැරදලාවත් කියන්නේ නෑ .මේක ඉතින් පුදුම රටක් නේ.

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 ปีที่แล้ว +1

    මෙලොවෙහි සදාකාලික යම් දෙයක් වේද ඒ උතුම් වූ සද්ඩර්මය පමණකි

  • @nethmi2015
    @nethmi2015 ปีที่แล้ว +1

    බුදු සරනයි සර්

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 ปีที่แล้ว +4

    ඔය ව්ෂ කන්‍යාව අපිට අහු උනොත් අපි දන්නව ඔය විෂ නැති කරන විදිය .

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      ඒ අයගේ මෝඩවැඩ වලට ඔබ ගැටීම් ඇති කරගැනීම කිසිසේත්ම සුදුසු නැහැ

  • @cccsss1188
    @cccsss1188 ปีที่แล้ว

    බුදු .සරනයි ඔබතුමාට 🙏💐

  • @j.b.m7420
    @j.b.m7420 ปีที่แล้ว +1

    Obathumata Devi pihitai !! Samahara u tube karayo kassapa saduta baninava ; obathuma Budda darmaya venuven Katha karana eka pinak!

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 ปีที่แล้ว +1

    Theruwan sarani obathumata .

  • @upuliperera8404
    @upuliperera8404 ปีที่แล้ว +1

    Thank you sir. Theruwan saranai

  • @nishanthakumara6814
    @nishanthakumara6814 ปีที่แล้ว +1

    Theruwan saranai !

  • @champajayakody
    @champajayakody ปีที่แล้ว +2

    චූටි දෝණි video ලියද්දි අකුරු වැරැදිලා😊

  • @xxkuu5775
    @xxkuu5775 ปีที่แล้ว +2

    Mongal muna dakiddima hituna oba hari sir ❤

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 ปีที่แล้ว +3

    පරිවර්තන යෝග කියන්නෙත් ඕකමද

  • @m.wkanthi5835
    @m.wkanthi5835 11 หลายเดือนก่อน +1

    Sthutie

  • @anushajayawardana9493
    @anushajayawardana9493 ปีที่แล้ว +1

    ස්වභාව ධර්මයෙන් දඩුවම් දෙනකම් නොයිද හිනාවෙන කට්ටියටත් අල්ලගෙන ඉක්මනින් නීතියෙන් දඩුවම් දියයුතුම තත්වයක්??????

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 4 หลายเดือนก่อน

    sir rahu 12 neechay kethu 6 neechay kiyanneth neecha bangayakda pleas

  • @anuraasitha6524
    @anuraasitha6524 ปีที่แล้ว +2

    Hathane katada puluvana ipadhuna gaman havidinna,,,,,,

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 ปีที่แล้ว +1

    මම දන්න අය ඉන්නවා ශනි කුම්භ රාශියේ 9 වැන්නේ හැබැයි හොද බේබද්දො.....සමාජ සේවයට හොදයි...

  • @Ruby_Kolla
    @Ruby_Kolla ปีที่แล้ว +1

    Sir makara lagnaya gena dannako guru Marie's gena westara

  • @bubudunichampika2043
    @bubudunichampika2043 ปีที่แล้ว

    Rahu ,kethu genuth neecha bhanga yogaya yedenawada sir. Wushaba rashiye kethu ,wuchchika rashiye rahu pihitiyoth komada sir.

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 8 หลายเดือนก่อน

    ලග්නය ධනු වෙලා එහි ලග්නාධිපති (ගුරැ) දෙවැන්නේ ශනි සමඟ යෝගව නීච භංග රාජ යෝගය සදද්දී, 9 වැන්නාධිපති ගුරැ 10 වැන්නාධිපති ශනි සමඟ එක්ව සිටීමෙන් ධර්මකර්මාධිපති යෝගය සෑදෙනවාද? හේතුව ධනුවට ගුරැ දෙවැන්නේ (මකරයේ) නීච නිසා. ඔබ තුමාට කරදරයක් නොවේ නම් පිළිතුරක් බලා 19:31 පොරොත්තු වෙනවා. ඔබ තුමාට ජය!!!

  • @inokadilhani7623
    @inokadilhani7623 ปีที่แล้ว +1

    SIR WEDESHA GATHA WENANA PULUWAN YOGA GENA VIDEO 1 KIYANNA.

  • @chamilakumuduni114
    @chamilakumuduni114 ปีที่แล้ว +1

    අංග ලක්ශන වලින්ම ඇය මොනවගේ කෙනෙක්දැයි කිව හැක.

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi3020 ปีที่แล้ว +1

    🙏

  • @b.n.d.gunawardana9802
    @b.n.d.gunawardana9802 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nadi7071
    @nadi7071 ปีที่แล้ว +1

    Guru ha lagnadipathi yoga weemath shrimath yogaya da?

  • @abeyratnaanthony3037
    @abeyratnaanthony3037 ปีที่แล้ว +1

    Sir ape kendara ya bala ganna puluvanda

  • @Ruby_Kolla
    @Ruby_Kolla ปีที่แล้ว +1

    Sir makara lagnaya gena dannako guru Maruwa gena

  • @sajithalochana534
    @sajithalochana534 ปีที่แล้ว +1

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +1

    ❤❤❤👌👌👌

  • @ajithkumara6700
    @ajithkumara6700 ปีที่แล้ว +2

    🙏🙏🙏🧘‍♂️😥

  • @nadi7071
    @nadi7071 ปีที่แล้ว +1

    Shani, chandra naraka yogayak da?

  • @mudithrajapaksha6185
    @mudithrajapaksha6185 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏👍

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว +1

    Welimada ipaduna kenek ne mamath welimada

  • @sarathchaminda440
    @sarathchaminda440 ปีที่แล้ว +3

    ඔබ තුමා ට කියලා බැරිද මගෙ කෙන්ද්‍ර බලා ගන්න

    • @wdpk7762
      @wdpk7762 ปีที่แล้ว

      Balanna epo..melo wedak na...videos balanna ewa rasai...habei salli deela balanna epa ubata epa wei...sure

    • @avanthijanaki9
      @avanthijanaki9 ปีที่แล้ว

      වෙන කෙනෙක් නැද්ද බලන්න වැඩක් නෑ

  • @senarathpe4742
    @senarathpe4742 ปีที่แล้ว +1

    සර්ප යෝගය පිළිබඳ සදහන් නොකලේ මන්ද

  • @bkindrni2444
    @bkindrni2444 ปีที่แล้ว +1

    හිරි ඔතප් කියන දෙ නොදන්න එම දෙකම නොමති අම්ම අප්පගෙන් බිහිවෙලා

  • @dharmathilaka5222
    @dharmathilaka5222 ปีที่แล้ว +1

    Face to face සිටින විටද නී ච භංග වෙන්නේ.

  • @Chandifernando7031
    @Chandifernando7031 ปีที่แล้ว

    දන්න කෙනෙක් මගෙ කමෙන්ට් එකට රිප්ලයි කරන්න.. මං වෘශභ ලග්නෙ.. 4 වැන්නේ සිංහ රාශීයේ ශනි සතුරුවත්, 10වැන්නේ කුම්භ රාශියේ රවි සතුරුවත් තියෙන්නෙ මේක පරිවර්තන යෝගයක් .. එතකොට ඒ පරිවර්තන යෝගය නිසා ඒ රාශි දෙකේ සතුරු බලයන් වලින් එන අසුබ නැති වෙනවද..

  • @sisirakumara3515
    @sisirakumara3515 2 หลายเดือนก่อน +1

    මෙතුමාගේ නම්බර් එක දාන්නකෝ

  • @ShalaniTharushika-hm7ic
    @ShalaniTharushika-hm7ic ปีที่แล้ว +1

    Wursaba ko

  • @rashmigunawardhana128
    @rashmigunawardhana128 ปีที่แล้ว

    සර් නීචද මිතුරුද බලන්නෙ කොහොමද

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 ปีที่แล้ว

    ආලවක ඉන්දියාවේ ද්

  • @anuraasitha6524
    @anuraasitha6524 ปีที่แล้ว +1

    අපි ක ලබල නැ හැ, ඇත්ත නේ,,,,, ,,,,,,,,,,,,,,

  • @chandeepaabhishek1074
    @chandeepaabhishek1074 ปีที่แล้ว

    කුජ බ්‍රහස්පති දෙන්නම උච්ච වෙලා හිටියෝ උච්ච බංග වෙනවද

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    මානසික ලෙඩේ තමා සල්ලි
    තණ්හාව.

  • @sajeekankanamge
    @sajeekankanamge ปีที่แล้ว

    4 කේන්‍ද්‍රය පාළුයි කියන්නෙ 1,4, 7, 10 ග්‍රහ පිහිටීම් නැති වුනාම නේද සර්. ? එහෙම අයට විවාහ ජීවිතයක් නැහැ කියලා මං අහලා තියෙනවා. ඒක ඇත්තද.?

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      මොන බොරුද
      මම දන්නා දෙදෙනෙක් ඉන්නවා .බොහොම හොදින් ජීවත් වෙන වා. එක්කෙනෙක් ඉංජිනේරු ,අනිත් කෙනා ගුරුවරයෙක් .ඉංජිනේරු මහතා ගෙ දුව දොස්තර ,ගුරුවරයා ලගදි විවාහ වුනේ .හරිම උත්සාහ වන්තයි ,ධාර්මිකයි .

  • @indikadilshan
    @indikadilshan ปีที่แล้ว +1

    Sirgee whatsapp number aka denda puluwanda

    • @econwithupalisir1979
      @econwithupalisir1979  ปีที่แล้ว

      Whatsapp 076 149 25 60

    • @wdpk7762
      @wdpk7762 ปีที่แล้ว +1

      Machan meyagen salli deela balanna epa videos wala wage nemei..ati අසාර්ථක ii..videos balanna eka hodai...

  • @samee6865
    @samee6865 ปีที่แล้ว +1

    🙏🙏🙏