දරුවට කිරි දෙනව කියල අම්මලා කරන දේවල් හිතන්නත් බෑ - Nayana Kumari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2022
  • #NayanaKumari #GEETH #NayanaKumariSalon
    Thank You.
    Write to us: geethgmm@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 70

  • @samadhidemel1710
    @samadhidemel1710 2 ปีที่แล้ว +13

    හැම ස්වාමිපුරුෂයෙක්ම මේ කියන විදිහට අවබෝධයෙන් බිරිඳ එක්ක හොඳින් ඉන්නවා නම් ඒක ලොකු පිනක්. හැම දියණියක්ටම නිසි කලට මෙවන් ස්වාමියෙක් ලැබේවා යැයි පතනවා.

  • @nilushasandharuwan4741
    @nilushasandharuwan4741 2 ปีที่แล้ว +18

    ඔබ තුමියගේ කතාව ගොඩාක් ආදර්ශමත් . ඒ හැමදේම දරාගෙන අම්මාවරුන් කරනා මෙහේයක්. පුදුමාකාර දරාගැනිමක්. වචන නෑ කියන්න .💞💞💞💞💞💞💐💞💞💞💞💞💞💞

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +10

    නයන හොඳ දක්ෂ නිළියක් කතා දෙකක් නෑ ඒත් මං එයාගෙ සාකච්ජා ගොඩක් බලල තියනවා ඒ හැම එකකම එයා කතා කරන්නෙ තමන් තමන්ට ලැබෙන දේවල් තමන් කරන දේවල් සියල්ල පර්ෆෙක්ට් විදිහට හොඳම උදාහරනෙ දොස්තර කියපු කතාව වගේ දේවල්.අනික දරැවෙක් ලැබුන් නැත්නම් ගෑණියෙක්ගෙන් වැඩක් නෑලු එතකොට දරැවො නැති අයට මොනා හිතෙයිද අපි එහෙම කතා කරන එක අසාධාරනයි ජීවිතේ කියන්නෙ සියලු දේ ලැබෙන එක නෙවෙයි ලැබෙන දේ එක්ක සතුටෙන් ඉන්න එකයි....

    • @daisyirani6778
      @daisyirani6778 2 ปีที่แล้ว +2

      එක එත්ත මන් ඔයා ගෙ කථා වට එකගයි මිතුරිය.මෙ ලොකෙ හෙම මනුස්සයෙකුටම වටිනාකමක් තියනවා දරුවෙකු නෙති කන්තවක් වටිනාකමක් නෙති කෙනෙකු නෙමෙයි ...

    • @shanika9913
      @shanika9913 2 ปีที่แล้ว +1

      Eka thama mama kiyanne.maha lokuwata kiyewwata eyalage anith paththath api dannawane

    • @wardana2
      @wardana2 ปีที่แล้ว +1

      ඔව් මොඩ ගෑනි
      ඔක්කොම සිද්ධ වෙන්න සොබාදහම අනුව
      Wesakam ටික වහන් ඉන්නවා
      Gayathri akka appa ගහල
      A පවුල කැඩුව් 🐒🐒🐒🐒🐒

    • @indrar1945
      @indrar1945 ปีที่แล้ว

      එහෙම හිතන්නෙ තමුන්ගෙ තියන කාලකණ්ණි මානසිකත්වය නිසා. එයා කිව්වෙ තමන්ගේ අඟ කැතවෙයි කියල දරුවන් නොහදා කිරි නොදී ඉන්න අය ගැන මිසක් දරුවන් නොමැති අය ගැන නෙමේ. හැමදේම වැරැදි කෝණෙන් නොබලා තමන්ගෙ කනට වැටෙන හැදේකින්ම ජීවිතයට යමක් එකතු කරගන්න
      නයනා කුමාරිගෙ ජීවිතය වාසනාවන්තයි නම් එයා තමන්ගෙ ඒ අද්දැකීම් ආඩම්බරයෙන් තව කෙනෙක් එක්ක බෙදා ගන්න එක වැරැදි නැහැ
      කුහක මානසිකත්වය පැත්තකට දාල ඔය හිත යහපත් සිතුවිලි වලින් පුරව ගන්න

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +7

    හරියට හරි ඔයා..ඒ වේදනාව දන්නෙ දරුවෙක් ලැබුන කෙනෙක් විතරයි ..❤🙏

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 ปีที่แล้ว +7

    හරිම වටිනා වීඩියෝ එකක්......... අම්මා කෙනෙක් කියන්නේ අම්මට.....

  • @samadhidemel1710
    @samadhidemel1710 2 ปีที่แล้ว +4

    ඔබතුමියගේ මේ ඉතා වටිනා කතාවට මගෙ හද පිරි ස්තූතිය.💐💐💐💐

  • @madusilva1021
    @madusilva1021 2 ปีที่แล้ว +9

    සම්පූර්ණ ඇත්ත කතාව ...

  • @chamanipalihakkara6927
    @chamanipalihakkara6927 2 ปีที่แล้ว +19

    Geeth මම ඔයාගෙ හැම වැඩසටහනක් ම බලනව .හරි ලස්සනයි . මම ඉන්නෙ ඉතාලියේ මට දැන් බබාල නැතුව අවුරුදු 7 ක් වෙනව. පිට රටක ඉන්නකොට අපි ගොඩාක් තනි වෙලා ඉන්නෙ. යාලුවන්ගෙන්, නෑදෑයින් ගෙන් , වාසනාවකට මගෙ මහත්තය හරිම හොඳයි . පුළුවන් නම් බබාල නැති අයට මනස හදාගන්න වැඩසටහනක් කරන්න. 🙏🙏

    • @anthonigefernando5833
      @anthonigefernando5833 2 ปีที่แล้ว +1

      Hitha shaktimath karaganna.kauruvath kiana deval valata..vatenna epa.

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +1

      ලංකාවෙ මත්පැන් කුඩු පාවිච්චි නොකරන දුප්පත් ගැමි පවුලකින් දරුවෙක් අරන් හදා ගන්න. ඒදරුවට තේරෙන වයසෙදි ඇත්ත කියන්න. එයා ඔයාල ලගට ආවෙ ඔයාල එයාට ගොඩක් ආදරේ නිසා බව. ලමයගෙ පවුලට අවශ්‍ය නම් උදවු කරන්න. පහුවෙලා ඔයාට දරුවෙක් ලැබුනොත් හදාගත් දරුවට බාල දරුවට වගේම සමානව සලකන්න. හදපු දරුවත් වදපු දරුවත් ඔබට එක වගේම ආදරෙන් සලකයි වදපු දරුවා වගේම ඔයා හදපු දරුවත් ආදරෙන් හැදුවොත්. කිසි වෙනසක් වෙන්නෙ නෑ. .

    • @pushpaamiliani4476
      @pushpaamiliani4476 2 ปีที่แล้ว

      Duk venda apa netarama vage punchi babalage vada satahan balanda matath awrudu 6 kata passe babek hamba une dan 2 nekma ennava teruvan saranen

    • @shanika9913
      @shanika9913 2 ปีที่แล้ว

      Ow meyala awith loku kan kiyonawa

    • @shanika9913
      @shanika9913 2 ปีที่แล้ว

      Eyata witharai lamayek hamba wela thiyenne

  • @natalizandru8864
    @natalizandru8864 2 ปีที่แล้ว +2

    Watching many fake people everywhere, in social medias and all over, seeing many useless reality shows and dramas.... you two spoke something so valuable in the most honest way...

  • @natalizandru8864
    @natalizandru8864 2 ปีที่แล้ว +2

    Beautiful interview. Hats off to this boy who did this kind of interview. If a girl did this interview, would be asking stupid questions, n great Nayana, u said the truth. Not even any media share this much of useful informations these days, always politics only. How much a husband should give to his wife, not the child post delivery is so true. When some men go after other women during this time, some men make his wife feel that she's gone ugly etc... bravo to all mothers... ur lucky u had ur mom, some don't have their mom or no one...

  • @enoshbalasuriya937
    @enoshbalasuriya937 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක ස්තුතියි
    මම මේ තැන හිටියා

  • @wasanaaththanayake9213
    @wasanaaththanayake9213 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ වැඩසටහන

  • @iroshadesilva8444
    @iroshadesilva8444 2 ปีที่แล้ว +14

    බබා ලැබුනම මගෙ husband මට හැමදෙම කරල දුන්නා. මාව ගොඩක් අාදරයෙන් බලා ගත්තා. හැබැයි husband ගෙ අම්මටනම් එ්වා දිරෙව්වෙ නැහැ.අැනුම් පද කෝටියයි.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +10

    මුළු මිහිතලයම කම්පා කරවන එකම හඩයි අම්මා ❤❤

  • @KsaKsa-ki7rb
    @KsaKsa-ki7rb 2 ปีที่แล้ว

    Aththa kathawa.mage daru dennagen math Mee athdakema winda.

  • @aroshharshan2059
    @aroshharshan2059 ปีที่แล้ว

    great❤️❤️

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 ปีที่แล้ว +1

    ඇත්ත කතාව

  • @shanikadilhani2634
    @shanikadilhani2634 2 ปีที่แล้ว +1

    Oya witharai Akke Aththa Kathakare. Samahara Niliyo loketa Pennanne Mara Sundara Bawak. Lamai Hambunama .Aththakathawa okathamai. Math Danatath Oyawidiha thamai. Daruwek punchikale Ammala Puduma widihata Manasin Watenawa Haryata nindakwath na. Eth Api Daruwanta Panawage Adarei.

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 ปีที่แล้ว

    අහන් ඉන්නත් ආසයි ඇත්තටම..අලුතින් අම්මල වෙන්න ඉන්න අය බලන්නම ඕන❤❤❤❤

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว

    හොද පිරිමි ඕනී තරම් ඉන්නවා.

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 2 ปีที่แล้ว

    ❤️🌹🙏😍

  • @nilukashamali6806
    @nilukashamali6806 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @ridmarathnayake4456
    @ridmarathnayake4456 ปีที่แล้ว

    Amma kanak weannama one nam ganiyak unama daruwo nathuwa Inna gahunu ta sajayrn kon weanna oneda .e kathwa waradi daruwo nathi ammalata koithrm hitha redanwada .

  • @tamara19631
    @tamara19631 2 ปีที่แล้ว

    අම්මා

  • @shanika9913
    @shanika9913 2 ปีที่แล้ว +2

    Daruwek labanna bari gaaniyek wadak naa kiyanna epa.apita eelaga athme mona weida danna.

  • @sanitasril7358
    @sanitasril7358 2 ปีที่แล้ว +1

    Mage.mahathtayath.owagema.kiwwa.penadol.dila
    Nidaganna.kiwaa

  • @kokobradley2296
    @kokobradley2296 2 ปีที่แล้ว +1

    Milk started pregnant time after 3 month

  • @sandayakumari9994
    @sandayakumari9994 2 ปีที่แล้ว +3

    අනේ.කියපුකතාවට...අක්කේ..මසුරන්දාන්නවටිනවාදේයියනේ..මමජොර්දන්සිට...

  • @kitchentop7536
    @kitchentop7536 2 ปีที่แล้ว +12

    මේ සියදිවි නසා ගැනීම, කදුලු වගේ දේවල් බොරුවට මාකට් කරන්න එපා. දැන් බලද්දින් නලු නිලියෝ ඔක්කොම දිවි නසා ගන්න ගිහින් වැරදිල රගපාන්න ඇව්ල්ල වගේ කියල මේ interview බැලුවම හිතෙන්නේ. ඒකත් දැන් fashion එකක් වෙලා.

    • @madusilva1021
      @madusilva1021 2 ปีที่แล้ว +2

      අම්මෙක් තමා ඒක දන්නේ ...

    • @kumuduniaththanayaka9661
      @kumuduniaththanayaka9661 2 ปีที่แล้ว +1

      Ane halo moko nayanath ekka tharahak thiyenawada eya kiyapu hama wachanema adarshamath

    • @kitchentop7536
      @kitchentop7536 2 ปีที่แล้ว

      @@kumuduniaththanayaka9661 I just stated my opinion. U don't have to bother with what I said. Mind you're own business.

    • @sqexpm
      @sqexpm 2 ปีที่แล้ว

      Maya amm kiy boru

    • @weerakkodihearth3717
      @weerakkodihearth3717 ปีที่แล้ว +2

      නිලියො කියල අමුතු ජාතියක් නෙවෙයි . ඒක දැනෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕනි. ඒ කාලෙදී තමන්ගෙ සැමියගෙ ,පවුලෙ අයගෙ ආදරය ගොඩාක් වටිනවා. එහෙම නැති උනාම මානසිකව වැටෙනව. සමහර අම්මලට ප්‍රසූතියෙන් පස්සෙ න් ගෙදර අයගේ ආදරය නොලැබුනාම මානසික ආතතිය ඇති වෙනවා. ඒ වෙලාවට සියදිවි හානි කරගන්න පෙලබෙනවා. ඒ අත්දැකීම විදින්න ඕනි ඒ වේදනාව තේරෙන්න.

  • @funwithrose6893
    @funwithrose6893 ปีที่แล้ว

    Shathika aththa ekai ganunta passe marriage life eka epa wenne

  • @sujaniherath3105
    @sujaniherath3105 2 ปีที่แล้ว +1

    itn balannako oyage husband puduma minihekne ekavath terum ganna bere unada. oya ge amma laga hitapu niss hodai

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +3

    සමහරු හරිම සෝබන talk දෙනවා ,, විකාරයක් මේක අනේ ඉතිං සාමාන්‍ය අම්මා කෙනෙක් ,,,,,දුප්පත් පවුල් වල අම්මලා,,, මොනතරම් කැපකිරීම් කරනවා දා , මෙතන විලාසිතා විතරයි

    • @shanika9913
      @shanika9913 2 ปีที่แล้ว +1

      Katha karanakota geetha kumarasingha wage 🤣

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว

      ඔයා දුප්පත් උනා කියලා අනිත් අය මොනා කරන්නද🤣

    • @indrar1945
      @indrar1945 ปีที่แล้ว

      ඒක ඉතිං ඔයාගෙ අකුසල් නිසා වුණු දෙයක්
      එහෙමයි කියල හැමෝම දුප්පත් නැහැනෙ
      අනික දුප්පත් හැමෝම ඔයා වගේ කාලකණ්ණි විදිහට හිතන්නෙත් නැහැ
      දුප්පත් වුණත් මනසින් පොහොසත් අයත් ඉන්නව
      ඒ නිසා ඔයා කියන දේ අදාලම නැහැ

  • @vikumfernando7953
    @vikumfernando7953 ปีที่แล้ว +2

    ඩබල් ගෙම් කිසිම හරයක් නැ මෙයාගෙ ජිව්තෙත් ඩබල් ගෙම් හුත්තෙ කතා කියන්නෙ. අප්පිරියයි නෙද්දකිං මස්තබාල්දු දකින්නත්

  • @janakaveerasinha1263
    @janakaveerasinha1263 2 ปีที่แล้ว +2

    Kumara velgama.

  • @ashanianuradha7771
    @ashanianuradha7771 2 ปีที่แล้ว +2

    Marry karalath be nokarath be ane manda appa

  • @nadiya7942
    @nadiya7942 2 ปีที่แล้ว +1

    දරුවෙක් හම්බඋනාම පහුවදාට ගෙදර අරන් එන්න පුලුවන්ද

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 2 ปีที่แล้ว +12

      සාමාන්‍ය ප්‍රසූතිය ක් සිද්ද උනාම අමාරුව ක් නැති නම් එවනවා.

    • @pushpaamiliani4476
      @pushpaamiliani4476 2 ปีที่แล้ว +5

      Ow mamath gedara ava pahuvada

    • @nishushani3336
      @nishushani3336 2 ปีที่แล้ว +2

      ඔවු පුලුවන්.

    • @sammunigedilrukshi2242
      @sammunigedilrukshi2242 2 ปีที่แล้ว

      Puluwan, mage daruwo 3n denama hospital ekata gihin paya kipayakin labuna, eka rayai ispirithale hitiye. Daruwa labenna hitiyama hodata gedara wada karoth itha pahasuwen daruwa labenawa

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +1

    Adaraniya .nayana .mis.gooooooooooooooooooook .adarei .b.s.oyalata

  • @gamingff9398
    @gamingff9398 2 ปีที่แล้ว +7

    වෙල්ගම මහත්තයා එහෙම නැද්ද

    • @sqexpm
      @sqexpm 2 ปีที่แล้ว

      Akana
      Aya hiya ball

    • @shanika9913
      @shanika9913 2 ปีที่แล้ว +1

      🤣🤣

  • @ravindralalantha4616
    @ravindralalantha4616 ปีที่แล้ว

    මේකි තමයි ලෝකේ පලවේනි අමිමා වේලා තියන්නේ.මහ පුරාජේරැ විදිහට කතා කරන්නේ.

    • @indrar1945
      @indrar1945 ปีที่แล้ว

      එහෙම හිතන්නෙ තමුන්ගෙ තියන කාලකණ්ණි මානසිකත්වය නිසා. හැමදේම වැරැදි කෝණෙන් නොබලා තමන්ගෙ කනට වැටෙන හැදේකින්ම ජීවිතයට යමක් එකතු කරගන්න
      නයනා කුමාරිගෙ ජීවිතය වාසනාවන්තයි නම් එයා තමන්ගෙ ඒ අද්දැකීම් ආඩම්බරයෙන් තව කෙනෙක් එක්ක බෙදා ගන්න එක වැරැදි නැහැ
      කුහක මානසිකත්වය පැත්තකට දාල ඔය හිත යහපත් සිතුවිලි වලින් පුරව ගන්න