මුල්ගල තියන දවසේ මොනවද කල නොකළ යුතු දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 111

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුති යි පැහැදිලි කිරිම ඉතාහොදයි.

  • @දේශාටන
    @දේශාටන 11 หลายเดือนก่อน

    ස්තුතියි,... තෙරැවන්සරණයි....!!!

  • @chandrikadesilva7746
    @chandrikadesilva7746 3 ปีที่แล้ว +1

    මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    ඔබට ජය වේවා

  • @niroshmadusanka7426
    @niroshmadusanka7426 4 ปีที่แล้ว +2

    Gali wala kapanna hoda mona disawada

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      Esana dishawa netiwa anik disha 7ma ok

  • @ASELANIRMAL
    @ASELANIRMAL 3 ปีที่แล้ว +2

    උළු වහලටයි සීට් වහලටයි ⁣ගෙවල් බිත්තිය උස හදාගන්න විදිහ පැහැදිලි කරන්න බැරිද අයියෙ

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 3 ปีที่แล้ว +1

    Mata nam ithamath wadagath video ekak thank you obathumata mata. 👌😊

  • @menakalakmali1253
    @menakalakmali1253 3 ปีที่แล้ว

    Vedio eka godak watinawa...mata danaganna ona bhoomi dosha maga hara ganna karanna ona dewal..thank u...

  • @chathuramadushan6279
    @chathuramadushan6279 3 ปีที่แล้ว +1

    අයියෙ මගෙ ගේ තනි තට්ටුවෙ එකක් ඒකට අලුත් කොලම් දාල උඩට කෑල්ලක් ගන්නව එතකොට ඔය නැකත් ඔක්කොම ආපහු කරන් ඕනෙද??

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 ปีที่แล้ว

      Weda පටන් ganna witarak නැකත් බලන්න

  • @gayaniwithanage2162
    @gayaniwithanage2162 3 ปีที่แล้ว

    Mul gala thibba biththiya pasu kalayedi kada wenas karanna berida

  • @MegaSampath1
    @MegaSampath1 3 ปีที่แล้ว

    bumiyata bahirawa pujawak diyauthuda saha eya kotharam durata hariyata kerenawada?

  • @chandimasubashini3099
    @chandimasubashini3099 3 ปีที่แล้ว

    Api aluthin idamak gaththa, a idame podi geyak thiyanawa, eka ain karala aluthin, hadanne, api hannna kalin agedara kadanna onida, athara maga kadannada,

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 ปีที่แล้ว

      aluthin hadana area eke neme nam thiyenne passe kadala danna.

  • @sagarapremarathna9643
    @sagarapremarathna9643 ปีที่แล้ว

    Mata deyak danaganna puluwnda! mn ge hadanne dam inna gedra idamemai ethakota ege kadanthuwa pitiassenm tikk hadla ekata awith passe arge kaduwoth parhnayak weida ???

  • @ramilamiran4779
    @ramilamiran4779 2 ปีที่แล้ว +1

    Great an important advices👍

  • @airanganiashoka5376
    @airanganiashoka5376 3 ปีที่แล้ว +1

    Hari de hari vidiyata kiya dunna pahadili oba thumata godak pin .

  • @BudhdhikaBudhdhika
    @BudhdhikaBudhdhika ปีที่แล้ว

    Godak watina karunu tikak.Thank you.

  • @WaJayarathna-hm4lg
    @WaJayarathna-hm4lg 3 หลายเดือนก่อน

    මේ පොත ගන්නෙ කොහොමද?

  • @sanjayakumara4314
    @sanjayakumara4314 3 ปีที่แล้ว

    Mokadda ara phothe nama kohenda ganna thiyenne

  • @sandalupathirana5921
    @sandalupathirana5921 4 ปีที่แล้ว

    Daruwek labenna innakota thamange niwasa hadanna hoda na kiyala api ahala thiyenawa..eeke viddiyathmaka balapamak thiyenawada.nathi nam mithyawakda.mata geyak hadanna ooni ikmanin.eeth pregnant nisa patan ganna bayai hoda na kiyana nisa.

  • @arunakumara1001
    @arunakumara1001 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සර් හොඳ වැඩක් සර් අර පොතේ නම මොකද්ද කොහෙද ගන්නේ

    • @arunakumara1001
      @arunakumara1001 4 ปีที่แล้ว

      කමර 3ක තනි නිවසක ප්ලැන අදින්න කියක් වෙනවද

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      call more info 0717705300

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      lagu wasthu saha gruha nirmana shilpaya

    • @deepasanjeewani3365
      @deepasanjeewani3365 3 ปีที่แล้ว

      @@SLCONSTRUCTION me potha ganna puluwan kohenda...

  • @pasindukumara5427
    @pasindukumara5427 11 หลายเดือนก่อน

    ස්තුතියි

  • @Chanu543
    @Chanu543 ปีที่แล้ว

    Danne nathi godak dewal dana gaththa aiye godak sthuthi

  • @gunarthnagune8687
    @gunarthnagune8687 ปีที่แล้ว +1

    තමන් තමා නැකත.... තමන් ගැන විශ්වාස කරලා වැඩේ පටන් ගන්න... මිත්‍යා මත පස්සේ නොයා විද්‍යාවට ඉඩදී.. දැනුම ලබාගෙන පටන් ගන්න නැකත් පස්සේ ගියොත් ඉවරයි...

  • @kalubanda6516
    @kalubanda6516 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට👍

  • @kasunchathuranga1835
    @kasunchathuranga1835 ปีที่แล้ว

    Swastikaya mona atatada adinna ona

  • @nisanthiweerasinghe7890
    @nisanthiweerasinghe7890 4 ปีที่แล้ว +1

    Wish you all the best and bright future, from Kaduwela

  • @jayanthjdewage602
    @jayanthjdewage602 ปีที่แล้ว

    Bohoma sthuthi 🙏

  • @SuperPathum84
    @SuperPathum84 4 ปีที่แล้ว +1

    ගලගෙන යන වතුරට පස් ටිකත් සමගම රෙදි කෑල්ලද දැමිය යුතුයි නේද?

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว +17

    ඔබගේ වීඩියෝ වලින් මිනිස්සුන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා . නමුත් මෙම වීඩියෝ එකෙන් . තරුණයෙක් විදියට ඔබ මිත්‍යාව සමාජගත කරනවා . ලංකාව india වගේ රටවල් වල මිනිස්සු මිථ්‍යාවට ඉක්මනින් ආකර්ෂණය වෙනවා ඒ නිසා ඒ රටවල් වල නොදියුනුවට මිත්‍යාව බලපානවා . . ..

  • @motivationalsp2011
    @motivationalsp2011 4 ปีที่แล้ว

    Idul kireemen pasu basunnahelata gepalema kotasaka hut eka gahuwata kamak nedda? (Purches 7 idamak)

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      Niritha isana saha lida laga netiwa anik oni peththaka.gepale kotase gahala column foundation ,biththi badinna getaluwak netinam no case

    • @dilkiperera9304
      @dilkiperera9304 3 ปีที่แล้ว

      @@SLCONSTRUCTION babala hamba wela masa 2k wenawa ethakota mulgala tyanna sahabagi unata kamak nadda kili ahuwenawada mage gedara hadanna heta mul gala tyenawa kapu mahaththaya mata enna epa kiyala tyenawa hoda na kiyala bahirawa pujawata but mul gala tyana welawata mama hitiyata kamak nadda?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 ปีที่แล้ว

      @@dilkiperera9304 dantha dathuwa wadammanakota ,sri maha බෝධිය genakota thibune neti kili den thiyenne . Yanna getalu ne. awwa දූවිලි huru neti nisa lamaya එක්ක yanna epa .

  • @namindaguruge5856
    @namindaguruge5856 2 ปีที่แล้ว

    Obathuma setting out karala denawada mama ge sadimata inne ekai

  • @studylife01
    @studylife01 ปีที่แล้ว

    thank you!

  • @skydunba211
    @skydunba211 ปีที่แล้ว +1

    මහත්මයා මම පුතා පිටරටක ඉන්නෙ මැයි මාසෙ මම දෙමහල් නිවසක් සෑදිමට බලාපොරොත්තු වෙනවා අපි බවුද්ද බිරිද කතෝලික දරැවගෙ හෝ මගේ වෙලාවල්වලට තමයි නැකත් ගන්නෙ අපට එමට නොහැකියි බිරිදට ඒකරන්න තියෙන වැඩකටයුතු කලාට කමක් නැද්ද ඒවගේම පූජාවන් කලාට පසුබයක් තියෙනවා එයට යම්කිසි වැරදිදෙයක් කරයිද කියන බය තියෙනවා ඒ වගේ අය තමයි අසල් වැසියන් දියුනුවෙනවට අකමැති අය කුමන හෝ අසුබ දෙයක් කරනවනම් එය වලක්වාගන්නේ කෙසේද

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  ปีที่แล้ว

      Wife kalata kamak ne weda tika. Mal pela kalin dawase netiwa ude hadanna.

  • @kathijakathija466
    @kathijakathija466 4 ปีที่แล้ว

    Harimawadagath watinama upadestikak.theruwan saranayi puthe.

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට🙏

  • @chatuishana5662
    @chatuishana5662 4 ปีที่แล้ว

    Very important. Thank you

  • @lakmalikapuge1322
    @lakmalikapuge1322 4 ปีที่แล้ว

    බහිරව පූජාව සිදුකල යුතුද යන්න ගැනත් අදහසක් කියන්න පුලුවන්ද?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      Bhumi pujawa karanna . Video eke kiyana widiyata

  • @namindaguruge5856
    @namindaguruge5856 2 ปีที่แล้ว

    Obathuma setting out karala denawad

  • @thanujajayawarna5320
    @thanujajayawarna5320 4 ปีที่แล้ว +1

    Thanks

  • @achalanilmini675
    @achalanilmini675 9 หลายเดือนก่อน

    Gokkola pahan wetata thiyana dewal monawada

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  9 หลายเดือนก่อน

      Mal pahana lewili hadunkuru

  • @jayasekaraanula7980
    @jayasekaraanula7980 3 ปีที่แล้ว

    Thank you.

  • @tutuwakbik7065
    @tutuwakbik7065 3 ปีที่แล้ว

    ඔබතුමා construction contract gannawada? Mage paththen civil engineer kenek dunnataa passe..obageth engineer sahaya athuwa karanna puluwanda

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 3 ปีที่แล้ว

    setting out kiynne mulu paras balimada

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 ปีที่แล้ว

      ne. settingout kiyanne plan eke thiyena eka idame plot karana eka. mulu paras arinawa kiyane,srtting out karapu eka niwaradi karana eka

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 3 ปีที่แล้ว

    Ita hoda wada satahanak tarunayek lesa pudumakara lesa buddimat lesa basawa pamana newe hoda hasala prichayak attekuta wada tarkika lesa vistara karanawa habai lankawe atam harakunta mewage karunu palak naha

  • @gayanthafernando2160
    @gayanthafernando2160 3 ปีที่แล้ว

    ව්‍යාපාරයක් අරමිිබකරන කෙනෙකකුට ස්ථානයක් සැදිිමෙිිදිි මෙම කරැනු කොහොමද බලපාන්නේ

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 ปีที่แล้ว

      Wiyaparika qassthu kiyala wenama තියෙනවා

  • @ajithsaman4017
    @ajithsaman4017 2 ปีที่แล้ว

    Good work

  • @deepadissanayake44
    @deepadissanayake44 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් video 1k

  • @priyankasamaranayake6568
    @priyankasamaranayake6568 4 ปีที่แล้ว +1

    Thank u

  • @priyanthipriyanthi9319
    @priyanthipriyanthi9319 4 ปีที่แล้ว

    Godak hodai obatuma apiva danuvath kalata budusaranai

  • @rathnayaka958
    @rathnayaka958 ปีที่แล้ว

    Aluth video akak dannako...❤❤❤❤

  • @priyanthipriyanthi9319
    @priyanthipriyanthi9319 4 ปีที่แล้ว

    Potey name aka mokadda sir

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      Lagu vaastu ,gruha nirmana shilpaya

  • @peirisedward1100
    @peirisedward1100 3 ปีที่แล้ว

    ගෙට්ටූවෙ කණූ දෙක හදන විදිය ගැන උපදෙසක් දෙන්න

  • @priyangiperera7453
    @priyangiperera7453 4 ปีที่แล้ว +1

    මහත්තය නැත්නම් ගෘහ මුලිකය වෙනුවට බිරිද මුල් කූංඤය ගැහුවට කමක් නැද්ද

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      no case

    • @priyangiperera7453
      @priyangiperera7453 4 ปีที่แล้ว

      @@SLCONSTRUCTION Thanks sir

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 ปีที่แล้ว

      Nonath gruhamulikaya thamai

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 2 ปีที่แล้ว

      එහෙම හරියන්නෙ නැහැ මහත්මයා නැති දවසට ඔයා කූඤ්ඤය ගහගන්න කෙනාටම කියලා ඒක කරගන්නවා නම් තමයි සාර්ථක

  • @sanjeewasanjeewa6833
    @sanjeewasanjeewa6833 2 ปีที่แล้ว

    Idama sudda karala tibunt kamak nedd..

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  2 ปีที่แล้ว

      Hugak hoda.setting out ekata pahasui

  • @shalikamanjari642
    @shalikamanjari642 4 ปีที่แล้ว

    අැත්තටම නිවසක් සැදිමට පෙර වාස්තු බැලිම කලයුතු මද

  • @randeniyavijith4702
    @randeniyavijith4702 4 ปีที่แล้ว

    obageee ayatanayeee obawaa sambandakaragatha heki ankayak laba denna pls

  • @mcsnamalgamuawnamalgamuwa8013
    @mcsnamalgamuawnamalgamuwa8013 2 ปีที่แล้ว

    Mulgala eesana disawata neweida thiyanna one

    • @dilukshipabodini6892
      @dilukshipabodini6892 2 ปีที่แล้ว

      @@SLCONSTRUCTION mulgala thiyanna kiyala thiyenne ginikona dishawata neda

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  2 ปีที่แล้ว

      Yes. ගිණිකොණ thama

  • @sriyanislanka3578
    @sriyanislanka3578 4 ปีที่แล้ว

    istuti ara pota nama makadda ganna khanda

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      lagu wassathu gruha nirmana shilpaya

  • @dasunnuwan8791
    @dasunnuwan8791 4 ปีที่แล้ว

    ee. Book mokakda

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 ปีที่แล้ว

      Lagu vasstu ,gruha nirmana shilpaya

  • @rakithapalitha2888
    @rakithapalitha2888 4 ปีที่แล้ว

    great

  • @muthunilan
    @muthunilan 2 ปีที่แล้ว

    Valuable advice ! Thank you

  • @dineshperera7740
    @dineshperera7740 4 ปีที่แล้ว

    Patta

  • @chandrabanduni9142
    @chandrabanduni9142 2 หลายเดือนก่อน

    Mal pala sadima ha ehi arthaya kumak da.

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  28 วันที่ผ่านมา

      Sirith virith walin karanne hugak ema karya sadaha sitha yomu kirima. Eka aramunakata sitha yomu kireema

  • @sameepatv203
    @sameepatv203 4 ปีที่แล้ว

    Aiye, aiyage phone number eka denna puluwanda, hadissiyakata construction gena deyak dena ganna

  • @coupleround8249
    @coupleround8249 ปีที่แล้ว

    පිං

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 3 ปีที่แล้ว +3

    ඔය කියුව දේවල් ඔක්කොම ගල්‍යුගයේ අදහස් නේද අපේ රටේ අයට කුහක කම වැඩිවී තියෙන්නෙ ඔවැනි අදහස් දෙන අය නිසා නේද කරුනාකර නිවසක් ඉදිකරන කොට නවීනතම තාක්ෂණ උපදෙස් පිලිපදින්න ඕන බව අද ඕනම කෙනෙක් විස්වාස කරන දෙයක් අන්න ඒනිසා ගොඩනැගිලි ඉදිකිරීම් පිලිබද විද්‍යත්මක දැනුමක් තියෙන අයගේ සේවය ලබාගන්නා ලෙස කියන්න උදහරන ලෙස වරලත් ගෘහනිර්මාන ශිල්පීන් හා වරලත් සිවිල් ඉන්ජිනේරුවන් එහෙම උනොත් ඔබටත් මහත් පින්

  • @emanthalakmal1891
    @emanthalakmal1891 4 ปีที่แล้ว

    🖤🖤🖤🖤

  • @VimukthiAthurupanage
    @VimukthiAthurupanage 4 ปีที่แล้ว +1

    Unlike

  • @smartcreationone4285
    @smartcreationone4285 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි විඩියෝ එක පුලුවන් නම් නො දාන්න

  • @madushansithara5338
    @madushansithara5338 7 หลายเดือนก่อน

    Pedana dora

  • @kasuntharanga8597
    @kasuntharanga8597 3 ปีที่แล้ว +1

    thanks

  • @namindaguruge5856
    @namindaguruge5856 2 ปีที่แล้ว

    Thank you