We need a 2/3 majority to change the constitution (to make it fairer for all) and to abolish the Presidency. The goal of both is to ensure NO ONE has that kind of power anymore so that democracy thrives. Neither can be achieved without a 2/3 majority in parliament. This man has not thought things through before talking.
I think this kind of low balling is outrageous!! We need a 2/3 majority to get rid of most stupendously moronic acts and to bring forth required Constitutional reforms(definitely new one).So what he proposes is to skuttle such effort thus preventing Sri Lanka to spring up as a strong unitary Nation in the region. I can see he sings for his Pay masters.
Moodaya, mooda show noda palayan sahaja harak yanna, vihilu sapayanawa, Api soodaanam Anura ta 5/6 ka balayak aran denna. gon weda okkoma wenas karanna. meeka ranil ge sattambiyek, moodayonge katha api ahai kiyalada? paw
213 ගත්තම ප්‍රශ්ණ වෙලා තිබුණේ ඉස්සර පාලකයන්ට මාලිමා ආණ්ඩුවට එහෙම බලේ ආවට කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැ. 213 බලය තිබියයුතුයි රට හදන්න
2/3 ඕන වෙන්නෙ මේ කාලකණ්ණි වියවස්තාව වෙනස් කරල විධායක ජනාධිපතිවරයාට අහෝසි කරන්න. අනුර ඒක කරනව. එයාට ඒ බලය දෙන්න ඕන. එයා පිස්සු නටන නායකයෙක් නෙවෙයි. උගත් රටට ආදරය කරන කෙනෙක්
තුනෙන් දෙක නෙවෙයි මාලිමාවට හයෙන් පහක් ලැබිය යුතුයි
මෙච්චර කල් කොහෙද බොල තොපි හිටියේ
Kochchara bayanak wunath kamak nehe newath hitiya ewunta nam kohethma idak denne nehe. Meya mechchara kal horu rayama kanawelawe koheda hitiye. Meya RANIL USSALA THIYANNA MAHANSIWCHCHA KÈNEK. WYAGE UPADES WADAK NEHE. RANIL THANIYAMA WIDAPU SAPA HORU RELAK EKKAMA API HODINMA HADUNAGENA INNE.
අනේ නිකම් පලයන් බන් 😂
හොඳ පැහැදිලි කිරීමක් ❤
😅😅😅😅😅
නව ලිබරල් කැහුට්ටන්ගේ අවසන් අදෝනාව
We need a 2/3 majority to change the constitution (to make it fairer for all) and to abolish the Presidency. The goal of both is to ensure NO ONE has that kind of power anymore so that democracy thrives. Neither can be achieved without a 2/3 majority in parliament. This man has not thought things through before talking.
මුන්ට දැන් තමයි තේරුම් ගිහින් තියෙන්නෙ .
වේයෝ කාපු, වහිනකොට ඇතුල තෙමෙන ලෝකයේ මිලෙන් අධිම සුපිරිම මෝටර් රථ?
රෝසි සේනානායක මේ ඔප්පුකරන්නේ, සාම්ප්‍රදායික දේශපාලකයාගේ ජම්ම ගතියේ ස්වභාවයයි...
ඔවුන් කිසිවකට වග නොකියයි.
සෑම දේකටම නිදහසට කරුණු කියයි...
ඉතිං ඔවුන් මේ නව දේශපාලන සංස්කෘතියට කිසිසේත්ම ගැලපෙන්නේ නැත...
බුද්ධිමත් ජනතාවනි...
කුමන පක්ෂයක හිටියත්, මෙවැනි දේශපාලඟයින් දේශපාලනයෙන් අතුගා දමන්න..
ඔවුන් නවීන ලෝකයට ගැලපෙන්නේ නැත...
- අමිල කජුගස්වත්ත -
ඒ උඹලා ගේ පාලනයේනේ පිස්සු කෙලියේ
මාලිමාව තමයි
හැම්දාම තිබුන අරමුන නෙමෙයි මේ වතාවෙ වෙනස් ❤
මේක ඉතිහාසය වෙනස් කරන කඩඉමක්. ❤
කුහකයෙක්
දෙන්න 2/3 ...විධායක ජනාධිපති කම අහෝසි කල යුතුයි.😅😅😅
රනිල් රට හදන්නේ රට විකුණලාද? නොගෙවන ණය අරගෙනද?
මෙච්චර කල් 2/3 බලයේ ඉන්නතුරු ඔහොම කීවේ නෑනේ.. තොපි ඔක්කොම රට එකට තියල කන්න ආපූ හොර ඇත්තක්.. තමන්ට බලය නැතිවෙනවට බයේ..
මට තේරෙන්නෙ මේඅය කැමති නෑ මේ වසංගත විවස්තාව අයින්කරල අලුත් එකක් ගේනවට සහ මේ අවුරුදු 5 ට සැරයන් රු, බිලියන 10-12 ක් වියදම් කරන ජනාධිපති හූනියම අයින්වෙනවට .
අන්න හරි ගෑස් සිලින්ඩර් එක ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා සහ එතුමාට උදව් කල පිරිස ඉදිරියට යා යුතු මයි.❤🙏
අන්න හරි 😝 ගෑස් සිලින්ඩරේ ගෑනිගෙ පුකට තියලා නිදාගනිං
හිනස්සවන්න එපා බන් ගොන් ආතල් දීලා 😂😅😅
ඕකුන් සිලින්ඩරය කරතියාගෙන හිරේ බලපන් බොරුනම්
තවම දවස්10 බං
දැන් තමයි මේකලට 2/3 ගැන බය රටට මෙතෙක් කෙළ වෙන තුරු කොහෙද තොපි හිටියෙ
😂😂 මුං මිනිස්සුන්ගේ ඔලු හෝදන්න ලෑස්තියි අහු වෙන්න එපා මුන්ගේ බයිලා වලට මුං හොඳාකාරවම දන්නවා 3/2 ආවම මුන්ට යන එනමං නැතිම වෙලා චොර වෙලාම යනවා කියලා 👉කර්මය දෙමාපියන් දූ දරුවන් ලෙසද පැමිණෙන බව හොදින් අවබෝධය කර ගත යුතුය
ජනතාව ලෑස්ති වෙලා ඉන්නේ හයෙන් පහක බලයක් දෙන්න අනුර ජනාධිපතිතුමාට සහ මාලිමාවට
I think this kind of low balling is outrageous!! We need a 2/3 majority to get rid of most stupendously moronic acts and to bring forth required Constitutional reforms(definitely new one).So what he proposes is to skuttle such effort thus preventing Sri Lanka to spring up as a strong unitary Nation in the region. I can see he sings for his Pay masters.
කිසිම කෙනෙක්ට එහෙම බලයක් නොදිය යුතුයි ඔබ හරි
කොහොමද ඉතින් නොදී ඉන්නේ😂.අපි දෙන්නේ මාලිමාවට නේ
අපි දෙනවා
හයෙන් පහක බලයක් අපි දෙන්න බලාගෙන ඉන්නවා 🧭❤
තවමත් දේශපාලන විග්‍රහ .මාලිමාවට 2/3 යෑම වලක්වන්නට ගන්න විහිලු සහගත උත්සාහයක් .2/3 අපි මාලිමාව දිනවනවා .🎉
😂😂 මුං මිනිස්සුන්ගේ ඔලු හෝදන්න ලෑස්තියි අහු වෙන්න එපා මුන්ගේ බයිලා වලට මුං හොඳාකාරවම දන්නවා 3/2 ආවම මුන්ට යන එනමං නැතිම වෙලා චොර වෙලාම යනවා කියලා 👉කර්මය දෙමාපියන් දූ දරුවන් ලෙසද පැමිණෙන බව හොදින් අවබෝධය කර ගත යුතුය
ඡංදෙන් පස්සෙ ත් ජවිපෙ මෙ අයම තමයි ඇමති මංඩලය
මේ රටට තව වෙන්න දෙයක් තියනවද?
මේ සැරේ ලොවෙත් නැතිවෙන්න අනුර npp දිනවමු.😂
2/3 කාටවත් දෙන්න එපා
අපි අනුරට දෙනවා
රනිලට ආසන 3 ගන්න බැ බලපන්
Meayaa dannawa magulak.
රනිල්ගෙ හෙන්චයියි ටික බලන් ඉන්නෙ අනුර දිනනකන්.කොහොමත් මුල ඉදන් කරෙ ඒකනෙ.ජ්ව්පෙ ත් ගෙම්බො එකතු කරනම් මුන් ඒ පැත්තටත් පැනල.මොනව උනත් ඇතා නැත ගෙබ්බො නැති දේශපාලන ගමනක් ජ්ව්පෙ තියෙනව.ඒක හොද ආදර්ශයක් .42% ට එහ පීක් එකේ ඉදලත් ගන්න බැරි උන බහුතරෙ ඊලගට ගනියි කියලා හිතන්න බෑ.
අපි දෙනවා
Jr,රාජපක්ෂ ලා 2/3 තිබ්බේ දුශිතයන් ට....jvp එක එවුන් වගේ කාලකන්නි නෙවේ ඔබ මොනවා කිඋවත් npp එක් 2/3 ක් ගන්නවා
ඇයි උඹට බයද 2/3 අනුර ගනියි කියල..ඒක වලක්වන්න උඹලට බැහැ...අපි අනුරට 2/3 ට වඩා අරගන දෙනව...උඹල බයයි නෙද..පැත්තකට වෙලා බලං හිටපල්ල කහින් නැතුව...😅😅😅😅😅😅😅😅
2/3 හෝ 5/6 බලය දෙන්නේ ජනතාව.
කිසිම දේශපාලන ආනාතයන්ට, අපතයන්ට එය වලක්වන්න බෑ.
කලින් පාරත් දුන්න වගේ මතකයි ඔය බයියො ටිකම😹💔
අනේ මුගේ දෙශ්පාලන දැනීම්
අපි 2/3 දෙනව බොල . තොපි මොනවද රටට කරල්ස් තියෙන්නෙ
රසික ජයකොඩිත් 2/3 ගැන ඔය ටිකමයි කිව්වේ...අසීම්ත.බලයක් කාටවත් ඕනේම නැහැ..working majority එකක්.ගත්තොත් හොදයි..ප්‍රජාතන්ත්‍රවාදී රටක එය විය යුත්තක්..
අපි දෙනවා හොරු කපෝතිනරල නව ව්‍යවස්තාවක් හදන්න
Mun viyawasthawa wenas karanawata විරුද්ධයි .mokada ake munta ona ona vidiyata natanna puluwan .mun dan baya akatai .munta ona ona vidiyata nithiya akulaganna puluwan.77 genapu me viyawasthawa unta ona vidiyata hada gaththe .හැබැයි .3/2 anurata aran diya uthumai .ජනතාවාදී anduwak sadiy uthumai.api desapalakyanta balya denne rata diunu karanna misa vikunanna neme.anurala viyawasthawa genawama aye katath me raa vikunanna horakanna ba.අනික .janamatha vicharanayakin sammayha karaganna viyawasthawa anurala genna hadanne.පාර්ලිමේන්තු gembo ahat mehata pnina aka nawathinawa.niwaryenma aya sudda kla uthmai
Mu Ranil ge pittek 😮
Minissu desha palanaya danne ne kiyana eka boruwak .prashnaya horu nta minissu rWatena eka ..76 wasarak .
Mu sajeeta Premadasa janatipati vei kivea deng pus vela 😮
Ranil dinuwanam harida
Api balamu.no need to talk.
අනේ ආයෙමත් හොරුන්ට ආයේ දෙන්න කියලද කියන්නේ පිස්සු නැටපු නිසා තමයි මේ තරම් රට කඩා වැටුනේ දුප්පත් රටක ඇයි ජනාධිපති රනිල් කෝටී ගණන් වියදම් කරන්නේ කෑම වලට අනික අනවශය වියදම් මේ හුටපු හොරු එකෙක්වත් එපා නැත්නම් මේ රට ආයෙමත් බන්කොලොත් වෙනවා උඹලට උවමනා ජාමේ බේරගන්න කැබිනට් එකට දාලා ජනාධිපති මන්ත්‍රී ලාට දෙන දිමනා අඩු කරන්න කිව්වට තුනෙන් දෙකේ බලය නැත්නම් ජනාධිපති තුමාට ඕන දේවල් සම්මත කරගන්න බැරි වෙනවා ආයෙමත් හොරුන්ට බලය දෙන්න එපා තුනෙන් දෙකේ බලය දෙන්න මාලිමාවට නැත්නම් මේ හොරු ආයේ බලයට එනවා
අනුරට 2/3 යා යුතුයි. මුන් ආයෙ මිනිස්සු බය කරනව. කාගෙ මන්ත්‍රී pension එක බේරගන්න ද මුන් කතා කරන්නෙ?
මිනිස්සුන්ට කන්න නැතිවෙනකන් හොරාකද්දි ඒව කිව්වෙ අනුර..
දැන් රගන්න එපා. හ
NPP need 2/3 power of parliamentary election. Otherwise NPP will not be able to do anything.😮
ඇයි ඔබලා 2/3 අනුරට දෙන්න ලෝබ.. අහිංසක අම්මෙකුගේ දුප්පත් කොල්ලෙක් බලයට ආපු නිසාද? ඔබලා හැමදාම කඩේ ගියේ වලව්වේ දං කුඩ කන්නනේද? මේ අනුර ගමේ කොල්ලා මේ රට හදන එකට මොලය තියනවා කියලා පම්පෝරි ගහන උන් ඉරිසියයි... බලන්න සැප්තැම්බර් 22 පෙර අනුරට දිනන්න බැහැ කියලා පම්පෝරි ගහපු උන් දැන් කියන්නේ මොනවද? උන් තම මතය 360 වෙනස් කරලා 2/3 දෙන්න එපාලු ඇයි ඔබලට මේ රට හදලා දියුණු කරාම අව්ල්ද? අනේ සියලුම රටේ ජනතාවට මම කියන්නේ මේ එක එක පඩත්තලයින්ගේ කතා අහන්න එපා..තෝ කඩේ ගිය උන්වගේ නෙවෙයි අනුර අනුරට සහ NPP එකට ඕන මේ රට හදන්න... ඔබට ඕන ප්‍රබල විපක්ෂය හොරුන් ගෙනි පුරවන්නේ? මේවගේ එක ඒකාගේ දනිකුඩකාපු පරයෝ කියන එවා අහන්න එපා..
අනේ අපිට රනිල් ඔිනේ
😂😂😂😂
Moodaya, mooda show noda palayan sahaja harak yanna, vihilu sapayanawa, Api soodaanam Anura ta 5/6 ka balayak aran denna. gon weda okkoma wenas karanna. meeka ranil ge sattambiyek, moodayonge katha api ahai kiyalada? paw
වෙන්න ඕනම 2/3ලබා දීමයි.❤❤❤,ඕවා රට කාපු අයට සහනය පිණිස කරණ 🐂 කතා.ආයෙ බැලන්ස් නෑ,අවම අවු:20ට මෙහා ජන්දෙකින් 1,2,පුටුවට දවල් හීන දැකීම විතරයි.❤❤❤
අනේ පලයන් .ශිරාල්.3/2 . නොවෙයි.6/5. බලයක් මෙි රටෙි මිනිස්සු දෙනවා .උඹලා වගේ කටින් බතල හිටවන මිනිහෙක් නොවෙයි අනුර කියන්නේ ...අනුර පරද්දන්න තැනට වචනයෙන් හරි දායක වුන එකෙක් උඹ ..නමුත් පැරදුනාද...ඒ වගේ තමයි මහ මැතිවරණයත්..උඹලා වගේ කුහකයෝ නැති උනාට ප්‍රගතිශීලී මිනිස්සු අනුර වටා ඉන්නවා ...උඹලගේ ඔය මත පිළිගන්න මිනිස්සු සූදානම් නෑ ..උඹලගේ අවස්ථාවාදී දේශපාලනය රට්ටු හොඳටම දන්නවා ..නිකන් කට පියාගෙන වැඩක් බලාගෙන හිටපන් කුහකයා ....
danwath hariyata ratamay tattatata ganath ranil paradunath ayata dukviya utuna yatartaya phuwanavita pahdilivai
ජේ ආර් හදලා තියෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ ඒ බලය නැතුව. හිටපු ජනාධිපතිලගේ විශ්‍රාම වැටුප්, ගෙවල් කුලී මේ සියලු සැප සම්පත් ජේ ආර් වෙනස් කරන්න බැරි වෙන්න පනත් හදලා දාලා තියෙන්නේ. ඒවා වෙනස් කරන්න 2/3 නෙමේ 5/6 ක් ඕනේ විසෙන් විස නසිනවා වගේ. රටේ ජනතාව දන්නවා කාවද ගේන්න ඕනේ කියලා. මාලිමාවට චන්ඳය නොදෙන කෙනෙක් ඉන්නවානම් ඒ අයගෙන් ඉල්ලනවා අඩුම තරමින් ඒ පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ඉන්න හොරකම් දූෂණ වංචා කිසිම චෝදනාවක් නැති උගත් බුද්ධිමත් පිරිසකට ඔබේ චන්ඳය දෙන්න. හොරු දූෂිතයෝ ආයේ පාර්ලිමේන්තුව පැත්ත පලාතේ එවන්න එපා. අපේ රට ගොඩ ගන්න මිස පුද්ගලයෝ පක්ෂ රජ කරවන්න නෙමේ අපට ඕනේ.
😂😂 මුං මිනිස්සුන්ගේ ඔලු හෝදන්න ලෑස්තියි අහු වෙන්න එපා මුන්ගේ බයිලා වලට මුං හොඳාකාරවම දන්නවා 3/2 ආවම මුන්ට යන එනමං නැතිම වෙලා චොර වෙලාම යනවා කියලා 👉කර්මය දෙමාපියන් දූ දරුවන් ලෙසද පැමිණෙන බව හොදින් අවබෝධය කර ගත යුතුය
@@mohomadkumara කිසිම කරදරයක් නැතුව අවම බහුතරයකින් තමයි ඒ පනත් වෙනස් කරන්න තියෙන්නේ බලන්න ඔළු හෝදන්න හදන හැටි . කිසිම වෙනසක් කරන්නෙ නෑ මේ ගොල්ල. වේදිකාවල බොරු විද්දා මේ රටේ ගොන් හරක් ටික හැමදාම රැවටෙන්න හපන්නු!😀
මාලිමාවට ජයවේවා .
රනිල කිසිම රටක තනතුරකට ගන්නැ ඒකා ආර්තික ගාතකයෙක්
මාලිමාවට චන්දෙ දුන්නෙ දේශපාලකයන් ගැන ඔවුන් වේදිකාවේ ඇති කළ විරුද්ධ කතා නිසා.
Ranil to be chased away from politics
මෙතුමා වෙන කෙනෙකුගේ කොන්ත්‍රත් එකක් කරන්නේ... මාලිමාවට ජයවේවා...
අනේ පලයන් බන් යන්න 😂😂තුන හැලුන එකෙක් 😂

පල පල යන්න