කතරගම දේව ස්තෝත්‍රය | Subrahmanya Ashtakam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මුරුගන්, සුබ්‍රමනියම්, කාර්තිකේය, ස්වාමිනාත හෝ කතරගම දෙවියන් යනු ශිව සහ පාර්වතී යුවලගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණ දෙවියන්ගේ සහෝදරයාය.
    ශ්‍රී ආදි සංකරාචාර්‍ය විසින් රචනා කරන ලද අෂ්‍ඨකයක් වන මෙය මඟින් කතරගම දෙවියන්ව ප්‍රශංසා කරයි.
    එසේම මෙම අෂ්‍ඨකයේ සෑම පද පේළියක්ම අවසන් වන්නේ "වල්ලීස නාත මම දේහි කරාවලම්භම්" ලෙසිනි.
    එනම් එමඟින් බැතිමතුන් කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ වල්ලීගේ ස්වාමියාවන ඔබ අපගේ පව්වලින් මිදීමට උපකාර කරන ලෙසයි.
    කතරගම දෙවියන්ගේ ස්වරූප
    • Video
    කතරගම දෙවියන්ගේ භාර්යාවන්
    • Video
    deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada,navagamuwa,sinigama,devinuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,mahashakti,varam,devala,dewala,dewatha,deviya,adhishakti,parashakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,mahakali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman,surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha,bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,harihara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith, pirith sinhala meaning, pirith potha, pirith
    suthra deshana, maha piritha Sinhala, pirith suthra,seth pirith,seth pirith full, seth pirith youtube,pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa,karaneeya meththa suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana,gatha rathana suthraya, seela wanthana,bodhi pooja,gatha,rathnamali gatha, rathana, jaya, mora, piritha,nawagraha shanthiya, atavisi piritha thun suthraya,jalanandana piritha,
    seevali piritha, nawagraha shanthiya, jalanandana piritha, dasa disa piritha,dedimunda deviyoo, kavibana,matha
    siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,kavibana ,mantra ,stotram ,Laxmi ,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,savithri,ganga deviyan,deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,seth kavi,deva,deva katha,deva bhakthiya,deva pihita,dewa ashirwada,ashirwada,kannalav,kavi bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo,
    gale bandara deviyo,bahirawa deviyo,
    sapumal bandara deviyo,dadimunda deviyo,
    dedimunda deviyo gatha,devol deviyo,
    devol deviyo song,devol deviyo gatha,
    eshwara deviyo,kadawara deviyo gatha,
    saman deviyo gatha,gambara deviyo gatha,
    ishwara deviyo gatha,kalu kambili deviyo gatha,natha deviyo gatha,kataragama deviyo gatha,shiva deviyo history sinhala,
    hiru deviyo,hanuman deviyo,hanumantha deviyo,natha deviyo,lakshmi deviyo wadina gatha,oddi suniyam deviyo,saman deviyo,
    sakra deviyo,ishwara deviyo,shiwa deviyo,
    kataragama deviyo,aiyanayaka deviyo,
    gambara deviyo,ranwala deviyo,rathna kambili deviyo,deviyo song,deviyo sinhala
    kataragama deviyo song,suniyam deviyo song,kadawara deviyo song,shiwa deviyo song,katharagama dewala,gurukam manthra,gurukama,gurukam sinhala,athi prabala gurukam,rodi gurukam,rodi washi gurukam,rawana gurukam,gurukam sri lanka,washi gurukam sinhala,washi gurukam sinhala mantra,sthree washi gurukam,washi gurukam,vashee gurukam,
    vase gurukam,yantra mantra gurukam,
    mantara mantara gurukampiritha,pirith suthra,pirith anusasana,pirith audio,pirith atanatiya,pirith anisansa,pirith aradanawa,
    sohon kali maniyo,sohon kali amma gatha,
    sohon kali amma,sohon kali dewalaya,
    sohon kali waram,sohon kali maniyo song,
    kali maniyo film,kali maniyo mantra,
    kali maniyo gatha,kali maniyo photos,
    kali maniyo sri lanka,kali maniyo video,
    kali maniyo waram,badra kali maniyo,
    #katharagama #katharagama deviyo #dewakatha

ความคิดเห็น • 375

  • @renukasilva2709
    @renukasilva2709 8 หลายเดือนก่อน +7

    මට චන්නගේ අවංක ආදරය උපරිම අයුරින් ලබාදෙන්න කතරගම දෙවියනේ චන්දනගේ නරකගතිගූන නැතිකරලා දෙන්න දෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

    • @AMS_TRADER
      @AMS_TRADER 4 หลายเดือนก่อน

      එසේම සිදු වෙයි...

  • @sanjeewanilakmalii4436
    @sanjeewanilakmalii4436 3 ปีที่แล้ว +40

    මගෙ ජිවිතයට මා පතන විදියෙ හොද කෙනෙක් මා හට ලැබේවා! මගේ විවාහය ඉක්මනින් කර ගැනිමට හැකි වෙවා!

    • @ruvinichandrasiri9011
      @ruvinichandrasiri9011 3 ปีที่แล้ว +6

      ඔබටත් මටත් ema praarthna ඉෂ්ට වේවා !!!

    • @user-je8vd8wg1q
      @user-je8vd8wg1q 3 ปีที่แล้ว +2

      Obata ekmanin sidu wewa. Devi pihitai.therun saranai

    • @defineme5199
      @defineme5199 2 ปีที่แล้ว +1

      ඔබ හිතනා ආකාරයේ කෙනෙක්ම ලැබේවා. ඔබගේ විවාහය ඉක්මනින් සිදු වේවා. දෙවි පිහිට ලැබේවා 🙏

    • @chamindachaminda9624
      @chamindachaminda9624 ปีที่แล้ว

      Oyage wayasa kiyada

  • @lakshmigunasekara3978
    @lakshmigunasekara3978 3 ปีที่แล้ว +3

    මගෙයි මාලිංගෙයි විවාහයට තියෙන බාධා ඉවත් වේවා මේ අපේ විවාහය ඉක්මන් වේවා

  • @kumarislk137
    @kumarislk137 3 ปีที่แล้ว +15

    කතරගම දෙවියන්ගේ pihitan mata ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා අසනීපයෙන් inna mage amma බලන්න ane දෙවියනේ mata asirwada kanna

  • @rubymanikaandhabi...patiya7553
    @rubymanikaandhabi...patiya7553 3 ปีที่แล้ว +21

    කතරගම දෙවියනි මගෙ සුරතලාගෙ කනෙ සුවවෙන්නැති තුවාලක් තිබේ අනේ දෙවියනි එය සුව කරදෙන්න

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +18

    මම විස්වාසයෙන් අදහන,මගේ ලග්නයට අදිපති කතරගම දෙවියන්ගේ පිහිට,බැල්ම ලැබිල.සියළු කරදර බාදක දුඑැවේවා...මමකරන කුසල කර්ම පිනද දෙවියන්ට අනුමෝදන් වේවා

    • @pfernando3809
      @pfernando3809 ปีที่แล้ว

      Oyage lagne mokakda

    • @p.asrangith1570
      @p.asrangith1570 ปีที่แล้ว

      Thava masa 3 kin obata vivahayata sudusu kenek labei.Theruvan saranai

  • @renukasilva2709
    @renukasilva2709 ปีที่แล้ว +2

    කතරගම දෙවියනේ මගේ මුදල් ගැටලු වලට විසදුමක් ලබාදෙන්න දෙවියනේ මට මුදල් ලැබෙන මාර්ගයක් ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 4 ปีที่แล้ว +44

    කතරගම දෙවියන් සත්‍යක් කතරගම දෙවියන් ජීවමාන දෙවි කෙනෙකි අවන්ක කෙනෙක් දෙවරක් නොසිතා කතරගම දෙවියන් වදින්න ඒ වගේම මෙ මන්ත්‍රයත් සත්‍යක්, තව දුරටත් මට කතරගම දෙවි පිහිට ලැබේවා

  • @renukasilva2709
    @renukasilva2709 ปีที่แล้ว +2

    කතරගම දෙවියනේ මගේ මාදින්නාගොඩ නිවස කූලියට දෙන්න ඉඩ සලසා දෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @SupunWijeshinghe
    @SupunWijeshinghe 8 หลายเดือนก่อน +3

    කතරගම දෙවියන්ගේ පිහිට මට‍ ලැබේවා 🙏🙏🙏🙏 mage paula එකතු වේවා දෙන්න එක්ක සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ishankaishanka9130
    @ishankaishanka9130 2 ปีที่แล้ว +3

    කතරගම දෙයියනේ මට පිහිට වෙලා මගෙ මහත්තයා ලබා දෙන්න මට පිහිට වෙලා මගෙ කරදර අඩු කර දෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

  • @user-to2rx1iy3q
    @user-to2rx1iy3q 2 ปีที่แล้ว +4

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් දනුෂ්ක අයියගෙ ආදරය ලැබී . අප දෙන්නාට එකතු වෙන්න ලැබේවා🙏🙏🙏 .

    • @defineme5199
      @defineme5199 2 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා.. ආදරය ලැබේවා. සාර්ථක විවාහ ජීවිතයක් ලැබේවා. දේව කරුණාව ලැබේවා 🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා. ඔබේ පැතුම් ඉවුවේවා....!

  • @malihkg6033
    @malihkg6033 ปีที่แล้ว +2

    කතරගම දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා ❤️

  • @nilanthifernando6029
    @nilanthifernando6029 ปีที่แล้ว +2

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මටම නිවසක් ගන්න ස්විප් ලොතරැයි වාසනාවක් ලැබේවා !!!!!!!!🙏🙏🙏🙏🙏

  • @SupunWijeshinghe
    @SupunWijeshinghe 8 หลายเดือนก่อน +3

    Mage හිතේ තියෙන හැම ප්‍රර්ථනාවකම ඉටු වේවා පිහිට වෙන්න කතරගම දෙවිදුනි 🙏🙏🙏🙏🙏🙏💜💜💜💜💜💜💜

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 ปีที่แล้ว +2

    මතු බුදුවන කතරගම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබී මාහට නිදහසේ වැටි ඉන්න නිවසක් සාදාගන්න වරම් ලැබේවා යී අවංක හදවතින්ම ප්‍රර්ථනා කරමි. PKGPS. රාජපක්ෂ.

  • @renukasilva2709
    @renukasilva2709 7 หลายเดือนก่อน +2

    කතරගම දෙවියනේ මට මානසික සැනසිම ලබාදෙන්න චන්නගේ කරූනාව මට ලබාදෙන්න ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +2

    (((🪔🕯️🌷🙏සාදු!!!🌷සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷🪔🪔🪔🕯️🕯️🕯️🙏🙏🙏ශිු මහා කතරගම දෙවිදුන්හට නමස්කාරවෙිවා!!!🙏🙏🙏මෙි පිං අනමෝදමිවෙි!!!🙏👑️🙏 මාගේසියලුම අසනිප වෙිදනා සුවවෙිවා!!!!!!🪔🕯️)))

  • @AnneNirosha-dj7yt
    @AnneNirosha-dj7yt 8 วันที่ผ่านมา

    Kathara gama de iyaniy oba wahanshe sathethaya balayene mage bawudda katolika menishesu gathetha mudall apasu lebewa ❤❤❤❤❤❤❤❤❤

  • @samindhivihanga1907
    @samindhivihanga1907 2 ปีที่แล้ว +2

    කතරගම දෙවියනි...මාගෙ විවාහ දොස් පහවේවා!!!! Maa hata Hoda sahakaruweku lebeewa!!!

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 4 ปีที่แล้ว +21

    කතරගම දෙවියනි මට මන් ආදරය කරන කෙනා නැති වෙන්නයි යන්නෙ කුජ දෝශය නිසා අනේ දෙවියනි මට මගේ ආදරය ලබාදෙන්න දෙවියනි,මගේ කුජ දෝශයක් ඇත්නම් එය දුරු වේවා

  • @ShareefShareef-vi3bt
    @ShareefShareef-vi3bt ปีที่แล้ว +1

    Kataragama devi pihiten mage ණයෙන් mama nidahas wewa...kataragama දෙවිඳුන්ට mage namaskaraya wewa........

  • @renukasilva2709
    @renukasilva2709 ปีที่แล้ว

    කතරගම දෙවියනේ අද තිබෙන නඩුවෙන් මට ජයග්‍රහණයක් සැනසිමක් ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @diliniprasadi1974
    @diliniprasadi1974 4 ปีที่แล้ว +31

    කතරගම දෙවියන්ගේ පිහිට සත්‍යයකි ...මම අදහන්නේත් කතරගම දෙවියන් .......

    • @chandrapodimanikemadappumu5305
      @chandrapodimanikemadappumu5305 3 ปีที่แล้ว +1

      Katharagam a dewi yanta budu Bawa lebewa mage namaskaraya wewa siyalu denatama katharagam dewi pihitai

    • @udeshikamadusrini7282
      @udeshikamadusrini7282 3 ปีที่แล้ว +1

      Kataragama dewidungen godak pihita mata labila thiyenawa.kataragama dewiduni oba wahanseta mathu budubawa labaganimata awashya karana paramitha darma sampurana karaganimata awashya shakthiya dahirya wasanawa ,anumodan karana pin labaganithwa

    • @user-je8vd8wg1q
      @user-je8vd8wg1q 3 ปีที่แล้ว +1

      Siyalu Deviyan sathyakmaya......

  • @malinchinthaka6161
    @malinchinthaka6161 ปีที่แล้ว +1

    මා විසින් ලබාගන්නා සියලු කුසල් අපේ දෙවොලට අදිපති කතරගම දෙව් හාමුදුරුවන්ට අනුමෝදන් වෙත්වා ....ඒ පිං බලෙන් ප්‍රාර්ථනීය බෝදියකින් බුදුබව ලැබේවා ......සාදු සාදු සාදු ....🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว +1

      ඹබට දෙවි පිහිටයි. ඹබේ පැතුම් ඉටුවේවා.....!

  • @pavithramadushani7629
    @pavithramadushani7629 4 ปีที่แล้ว +14

    සැමියාගේ ඉටුදෙවියන් වන ඔබ වහන්සේගේ ආශිර්වාදය හා බැල්ම ලැබී ඔහු දිනෙන් දින සාර්ථක වේවා.. දියුණු වේවා.. මිනිසුන්ට උදව් කිරීමට ඔහු දියුණු වේවා..💌

    • @yashoradhapushpakumara1383
      @yashoradhapushpakumara1383 3 ปีที่แล้ว +1

      ehemmama wenna oni hoda prarthanawak

    • @madusanmadushan9226
      @madusanmadushan9226 2 ปีที่แล้ว

      මට ඉක්මනින් විවාහ මන්ගල්‍ය ගන්න lebewa !!!!!

  • @dumathinanayakkara3206
    @dumathinanayakkara3206 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ මහා තේජස මහා කරුනාව මහා ඉර්දිසම්පන්න බව අනන්තයි අප්‍ර්මානයි... නුඹ වහන්සේ කතරගම වැඩසිටි කන්දේ ජීවමානව අදටත් වැඩ සිටින බව අප්‍රමාන සත්‍යක්. ඒ සත්‍යානුභාවයෙන් මාගේ රටේ දුක් විදින අසරන මිනිසුන් සියලු දෙනාට සෙතක් ශාන්තියක් සැලසේවා.. සියලු දෙනාගේ මානසික පීඩා කායික පීඩා අදික බඩු බර නිසා ඇති වී තිබෙනා සියලූ පීඩාවන් නුඹ වහන්සේගේ බැල්මෙන් දුරු කර දෙන සේක්වා 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

  • @renukasilva2709
    @renukasilva2709 ปีที่แล้ว

    කතරගම දෙවියනේ මම එඩිනාට පොරොන්දු වුන ආකාරයටම ඇයගේ ගොඩනැගිලි සැලසුම තාරකට කියලා අනුමත කරගන්න ඉඩසලසාදෙන්න දෙවියනේ මගේ මුදල් ගැටලු වලට විසදුමක් ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +1

    මන් අදහන ඉෂ්ට දෙවියන්.මම විසිවාසෙන් අදහන කතරගම දෙවියන්ගේ පිහිටෙන් සියළු කරදර..හිරිහැර දුරැවේවා

  • @nirohawirahisa
    @nirohawirahisa ปีที่แล้ว +1

    මගේ මහතායාට කටරගම දව්දුන් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @dulikarasadari1364
    @dulikarasadari1364 4 ปีที่แล้ว +6

    Ada mata godak wishesha dawasak mechchara dawasak balaporuththuwen hitapu mage pathuma ishta una.mage adaraya aphu labuna ada mata.katharagama dewiyage pihiten.hithe sathuta kiyala nima karanna baha e sathuta.budu pahana thiyala katharagama dewiyanwa sihi karala pin dunna.mama mage pathuma ishta una kiyala mema gathawa ahanne nathiwa inne na hamadamath ahanawa.hamadamath katharagama dewiyanta pin denawa.mata wagema anith ayageth balaporuttu ishta wewa.mema video eka dapu kenatath godak pin .budusarani.siyalu dewiyange pihitai.🙏🙏🙏🙏🙏

  • @chathurikachathurika4582
    @chathurikachathurika4582 9 หลายเดือนก่อน +1

    කතරගම දෙවියන් ගේ පිහිටෙන් මගේ මහත්තයා ගේ විදෙස් ගමන සාර්ථක වේවා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว

    සියලු දදෙනාටම කතරගම දෙවියන් ගෙ පිහිටයි මාගේ ඉෂ්ට දේවතාවන් වන ඔබ වහන්සේ සියලු හදවත් වලට සැන්සිමක් ගේනේවා

  • @saumyaadikari1620
    @saumyaadikari1620 3 ปีที่แล้ว +3

    Mage anu oyage adare sadahatama matama witarak labewa ..mage karadara grahadosha durukaranna uthum kataragama deviduni 🙏matat anutat jevitakaletama adaren ekata inna labeva🙏 obawahanseta pin sidda veva 🙏🙏🙏

  • @renukasilva2709
    @renukasilva2709 ปีที่แล้ว

    කතරගම දෙවියනේ අද නගරසභා කමිටුවෙිදි එඩිනාගේ ගොඩනැගිලි සැලසුම අනුමත කරලා දෙන්න දෙවියනේ සැම බාධාවක්ම දුරලන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @renukasilva2709
    @renukasilva2709 ปีที่แล้ว

    කතරගම දෙවියනේ මට එඩිනාගේ ගොඩනැගිලි සැලසුම තාරකට කියලා අඩුමුදලකට අනුමත කරගන්න ඉඩ සලසා දෙන්න දෙවියනේ මගේ මුදල් ගැටලු වලට විසදුමක් ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 ปีที่แล้ว +2

    කතරගම දෙවි හාමුදුරුවන්ගේ අනුහසින්,සත්‍යානුභාවයෙන් යහපතක්ම වේවා !!

  • @kanchanadalpika2550
    @kanchanadalpika2550 4 หลายเดือนก่อน

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ අම්මාට සනීප වෙන්න ශක්තිය ලැබේවා!!!🙏🙏🙏🔱🕉

  • @menakadevabandu
    @menakadevabandu ปีที่แล้ว +1

    කතරගම දෙවිදුනි. මට පිහිට වේවා🙏 පින් අනුමෝදන් වේවා🙏

  • @roshkrishanthi7989
    @roshkrishanthi7989 2 ปีที่แล้ว +1

    කාතරගම දෙවියන්ගෙ පිහිටයි මගෙ දරුවන්ට පිහිට වෙන්ඩව දෙවියනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා .

    • @UpaliSirinimal-vb1in
      @UpaliSirinimal-vb1in 7 หลายเดือนก่อน

      Katharagama deviyani mage mathaya mata laba danna

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +4

    මගෙ අඩවිය බාර කතරගම දෙව්දුනි අසරන කමින් මුදවා අංහිසක අපිට පිහිට උවමැනව ගොඩක් පිං ඔබට

  • @renukasilva2709
    @renukasilva2709 7 หลายเดือนก่อน +1

    කතරගම දෙවියනේ මට මානසික සැනසිම ලබාදෙන්න දෙවියනේ චන්නගේ ආදරය මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @ranasingheranasinghe3591
    @ranasingheranasinghe3591 ปีที่แล้ว +1

    මාගේ සියලු පැතුම් ඉටුවේවා

  • @SS-vl6jn
    @SS-vl6jn 3 ปีที่แล้ว +3

    කතරගම දෙවිදුනේ මම ආදරය කරන මගේ අයියාට ලබා ඇති කුජ මහා දශාවෙන් ඇති වෙන සියලු කරදර දුරු වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏
    මගේ අයියාගේ කුජ අපලය දුරු වේවා!!!සියලු කරදර වලින් ආරක්ශා කරත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏
    මගේ අයියාව මොහොතක් මොහොතක් පාසා නිරන්තරයෙන් ආරක්ශා කර දෙන්න කතරගම දෙවිදුනේ.කතරගම දෙවිදුන්ට පින් අනුමෝදන් වේවා!!!
    ඔබ වහන්සේ සත්‍යයි ඒ සත්‍යයේ බලයෙන් කතරගම දෙවිදුන්ගේ පිහිට ආරක්ශාවෙන් මගේ අයියා නිරතුරුවම ආරක්ශා වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 6 หลายเดือนก่อน

    අනේ කතරගම දෙවියනේ මට මබ් බලාපොරොත්තු වෙන රැකියාව ලැබේවා🙏 මා කල පින් ඔබ තුමාට අනුමෝදන් වේවා❤

  • @samanthehiruni5693
    @samanthehiruni5693 4 ปีที่แล้ว +6

    Kali maniyeni mata rassawak labewa daruwan rakganne inna thanak hadaganna pihita labadenne amme matath daruwange duka kardere nathivela sathuta labadenne amme sadu sadu 🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +5

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් අපට දෙපැත්තේම කැමැත්ත ඇතිව එකතු වෙන්න ලැබේවා

    • @defineme5199
      @defineme5199 2 ปีที่แล้ว

      ඔබේ ආදරය ඔබට ලැබේවා. විවාහය සිතන ආකාරයෙන්ම සිදුවේවා. දෙවි පිහිට ලැබේවා..

  • @sikurasikura4410
    @sikurasikura4410 3 ปีที่แล้ว +4

    කතරගම අඩවියෙ ජිවත් වන මම ඔබගෙ පිහිට මේවලෙ අත්තිය අවෂ්සයයි කද සුරිදුනි හෙට දවසෙ දෙනවා කියන එම මුදල් අපිව රවටන්නෙ නැතිව මැනිකෙයි හිංච්ච් නැන්දගෙනුයි ගයාන් කියන ඔය සිය පවුල හෙන් එම මුදල් අපට ලබා දුනි මැනව කද සුරිදුනි ඔබට ගොඩක් පිං

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr6554 2 ปีที่แล้ว +3

    කතරගම දෙවියන් සහ ඝනපති දෙවියන් මගෙ ඉටු දෙවියෝ වීම මට මහත් සතුටක් ❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🕉️🕉️🕉️🕉️🕉️

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว

    maga loku duwaga Paula kardar duru wawa sadu sadu sadu sadu sadu. bohoma pin. obathumata 🙏🙏

  • @sithunhasanga
    @sithunhasanga 2 ปีที่แล้ว

    මගේ විවාහ ජිවිතේ සාර්ථක වේවා සියලු පැතුම් ඉටු වි ලස්සන .සාර්ථක .සාමය . සතුට.පිරුණු .ජිවිතයක් වේවා

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

  • @rasikanilantha5473
    @rasikanilantha5473 3 ปีที่แล้ว +6

    කතරගම දෙවි හාමුදුරුවනේ... මට මගේ සිහිනය . මගේ ඉල්ලීම සපල කර දෙන සේක්වා!!! මට පිහිට වෙවා

  • @sikurasikura4410
    @sikurasikura4410 3 ปีที่แล้ว +4

    මගේ ගේපැල හදාගන ජිවත් වෙන්නෙ කතරගම අඩවියෙ ගොඩක් බක්තියෙන් අපි ඔබ වැදුම් පිදුම් කරනව කතරගම දෙව්දුනි මට මේ ඔබගේ පිහිට උවමනාම කාලයයි මට පිහිට උවමැනව සියලු කරදර වලින් නිදහස දකින්න ඔබට ගොඩක් පිං

  • @chathurikarathnayaka1837
    @chathurikarathnayaka1837 3 ปีที่แล้ว +21

    කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ පැතුම් ඉටුවේවා.

  • @madusanmadushan9226
    @madusanmadushan9226 2 ปีที่แล้ว

    අපිට විවාහ මන්ගල්‍ය ඉක්මනින් ගන්න ලැබේවා ඔබ වහන්සේ ගෙ පිහිටෙන් කතරගම දෙවියනේ !

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 3 ปีที่แล้ว +7

    කතරගම දෙවිදුන්ගෙ පිහිටෙන් මට ඉක්මනින් රැකියාවක් ලබේවා ඕම් සරවනබවාය නමහ..

  • @madusanmadushan9226
    @madusanmadushan9226 2 ปีที่แล้ว

    මටත් මල්ලි ටත් ඔබ වහන්සේ ගෙ පිහිටෙන් විවාහයට ඇති dos දුරු වේවා

  • @h.rchandrathilaka9481
    @h.rchandrathilaka9481 2 ปีที่แล้ว

    Katharagama deheHamuduruwan anubawa balayen sathmi Duwa ge vibageyen Jayen jayama wewa ape paule deunuwen denuwata pathame

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +2

    Sri Murugan ❤️🥰🙏☸️🕉️🌹

  • @user-pu3ho8xh3f
    @user-pu3ho8xh3f 3 ปีที่แล้ว +5

    කතරගම දෙව් පිහිටයි 🙏🙏බොහොමයක් ස්තුතියි 🙏🙏🌹🌹🌹🌹🌹🌹බොහොමයක් පිං ඔබ‍ට 🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @darshanakumara5189
    @darshanakumara5189 3 ปีที่แล้ว +1

    Mama hithana vidiye sahakariyak Mata ikkamata lebewa deviduni

  • @sadeepdananjana7984
    @sadeepdananjana7984 2 ปีที่แล้ว +1

    Katharagama deviyane mta pihita wanna

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා....!

  • @jayakodianura4679
    @jayakodianura4679 ปีที่แล้ว

    Uthum U Maha Katharagama Devihamuduruwane Obawahansege Depa Namaskara Karami Namaskara Weva!!! Uthum U Maha Katharagama Devihamuduruwane Obawahansege pihitai!!!Mageth Sitharageth Adarayata athi siyaluma sathura upadrava duru karava de apage aramuna ishta karagannata obawahansege pihita ashirwadaya rekawaranaya Arakshawa karunawa Noaduwama labadena Sekva!!!

  • @dilrukshimaduka8730
    @dilrukshimaduka8730 4 ปีที่แล้ว +4

    කතරගම දෙවියන් පිහිටෙන් මගේ ස්වාමියාට හොඳ රැකියාවක් ලබා දෙන්න .දැනට කරගෙන යන රැකියාව හොඳින් කරගෙන යන්න ඔහුට ඔබගේ අශිර්වාදය ලබා දෙන්න .කතරගම දෙවියන් පිහිට අපට ලබා දෙන්න

  • @prashathpriyankara1242
    @prashathpriyankara1242 3 ปีที่แล้ว +2

    කතරගම දෙවියන්ට පිං ලැබෙවා

  • @dulikarasadari1364
    @dulikarasadari1364 4 ปีที่แล้ว +6

    තවත් කතරගම දෙවියන් වදින ගතා තියෙනවනම් dannako.ඔබට ගොඩාක් pin.

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 ปีที่แล้ว +1

    Mn hamadama udeta ahanawa harima mihirie ahan Inna asai 🙏🙏🙏🙏

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +4

    කඳ සුරිඳුනි කතරගම දෙවියනි ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව මා හට ලැබේවා...
    ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පිං ලැබේවා !!! 🌺🙏🌺

  • @thilankadinesh6591
    @thilankadinesh6591 3 ปีที่แล้ว +1

    Katharagama Dewi pihitai

  • @jayakodianura4679
    @jayakodianura4679 2 ปีที่แล้ว

    Uthum u katharagama devihamuduruwane obawahansege pihitai!!! Anurageth sitharageth Adarayata obawahansege pihita ashirwadaya rekawaranaya arakshawa karunawa noaduwama labadena sekva!!! Apa dedenata athi siyaluma graha apala sathuru pida duru kota senasima labadena sekva!!!

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි....!

  • @user-vp3on4jl6m
    @user-vp3on4jl6m 2 ปีที่แล้ว +1

    කතරගම දෙවියනේ අපි දෙන්නගෙම ආර්ථිකය ශක්තිමත් වේවා...ආරම්භ කරන්න හදන ව්‍යාපාරයට බාදා දුරුවෙලා දෙමාපිය ආශිර්වාදය ඇතුව විවාහ වෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj หลายเดือนก่อน

    sadhu sadhu sadhu kithara gama davi pihitan maga pathum ituwava

  • @songwith-gz6ec
    @songwith-gz6ec 3 ปีที่แล้ว

    mage esta dewiyan oba wahanseya mama oba wahanse wenuwen puda puja karannemi mage aramunu etu wewa

  • @sanjujayarathna1654
    @sanjujayarathna1654 3 ปีที่แล้ว +9

    කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා..මගේ පැතුම ඉටුවේවා 🙏

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว +1

    Uthum U Katharagama Devihamuduruwane obawahansege pihitai!!! Sitharageth Anurageth Adarayata athi siyalu sathuru uwaduru balawega vinasha kota apata ape Adarayata senasima labadena sekva!!! Ape Adaraya shakthimath weva!!! Api dedenage pethuma ituweva!!!

  • @sikurasikura4410
    @sikurasikura4410 3 ปีที่แล้ว +2

    පිනට පිහිට උව මැනව කතර ගම දෙව්දුනේ මට ගොඩක් බක්තියෙන් ඔබ ගැන සිහිකරනව කතරගම අඩවියෙ සිට ඔබට ගොඩක් පිං පිහිටවුව මැනව මා හට දෙවිදුනේ හදාගන යන විසිතුරු සිත්තම් රැගෙන යන්න ගැනුම් කරුවන් මා වෙත එවනු මැනව කදසුරිදුනේ

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 ปีที่แล้ว +3

    කතරගම දෙවි පිහිටයි සාදු සාදු සාදු සියලුම මගේ කරදර දුරු වේවා

  • @kameshheshani6
    @kameshheshani6 2 ปีที่แล้ว

    Ane katharagama dewiyane oba wahanse ma hata ada pihita wethwa!!!

  • @jayakodianura4679
    @jayakodianura4679 2 ปีที่แล้ว

    Uthum U Katharagama devihamuduruwane obawahanseta Namaskara Weva!!! Uthum U Katharagama devihamuduruwane obawahansege pihitai!!!Anurageth sitharageth Adarayata athi siyaluma sathuru upadrava duru karawa de apage aramuna ishta karagannata obawahansege pihita ashirwadaya rekawaranaya arakshawa karunawa noaduwama labadena sekva!!!Apage jewitha walata senasima labadena sekva!!!

  • @denethasangajayasinghe2437
    @denethasangajayasinghe2437 3 ปีที่แล้ว +1

    ඔබේ මහා බල තෙජ ආශ්චර්‍ය් ද ඒ ආශිර්වාදය ද මා ලබමි. දොහොත් මුදුන් තබා ඔබ වහන්සේ නමදිමි.

  • @ruwani1654
    @ruwani1654 3 ปีที่แล้ว +1

    jaya wewa ...sathuta saubageya udawewa

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +1

    මම විස්වාසයෙන් අදහන මගේ ලග්නයට අදිපතිව වැඩ ඉන්න කතරගම දෙවින් ගේ පිහිටෙන් කරදර බාදක දුරැ වේවා...මම කරන කුසල කර්මයන් දෙවිටන්ට අනු මෝදන් වේවා

  • @ishizukadashani883
    @ishizukadashani883 3 ปีที่แล้ว +3

    Mage pramada wela tibena liyakiyavili ekmanin genva ganimatat tavada mage vivahaya ekmanin sidu kara ganimata mata pihita wanna

  • @sahans7316
    @sahans7316 2 ปีที่แล้ว

    Oba wahanse mathu buduwewa..🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි......!

  • @renukasilva2709
    @renukasilva2709 7 หลายเดือนก่อน

    කතරගම දෙවියනේ මට මානසික සැනසිම ලබාදෙන්න චන්නගේ ආදරය ලබාදෙන්න ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @erukiesilva6447
    @erukiesilva6447 ปีที่แล้ว

    Uthum u kathragama dewaothamayaneni VIHAR puthageth TASHA duwageth iganim katauthu athi sarthaka wewa kalpanawa diwunu wewa.
    Ithama wishwasaniya wu devikeneki ma adahana,

  • @thanya9293
    @thanya9293 2 ปีที่แล้ว +1

    nice sothram
    love it

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      God bless you........!

  • @ChandiniKwt-qw4nd
    @ChandiniKwt-qw4nd 7 หลายเดือนก่อน

    Katgara gama dividune mage pathunista wewa

  • @manojperera1328
    @manojperera1328 3 ปีที่แล้ว +1

    Kataraga davi hamuduruvanga pihitan maga vivahaya ikman vava....

  • @priyadarshaninilanthi1384
    @priyadarshaninilanthi1384 4 ปีที่แล้ว +4

    Diwiduni...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage anagathe yahapath karaganna yahapath paul jiwithayak gewanna oba wahansege ashirwadaya laba denna dewiyani...🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 5 หลายเดือนก่อน

    හැමදාම මිනිස්සුන්ට ප්‍රශ්න නෑ ඒත් මට තියෙනව ජීවිත කාලෙම මගේ පස්සෙන්ම එන ප්‍රශ්නයක් අනේ කතරගම දෙවියනේ මගේ ජිවිතෙන් මේ ප්‍රශ්නය ඈත් කරල දෙන්න දෙවියනේ මන් කරපු පිං මහිමයෙන් මේ ප්‍රශ්නෙන් මාව නිදහස් කරල් දෙන්න දෙවියනේ ඕම් සරවන බවාය නමහ්.🙏

  • @ranshamadhushani8614
    @ranshamadhushani8614 ปีที่แล้ว

    මගෙ ප්‍රාර්ථානව ඉටු වේවා 🙏

  • @ruwanpurathusharapriyankar2914
    @ruwanpurathusharapriyankar2914 4 ปีที่แล้ว +15

    මනෝජ් අයියටයි මටයි ගෙවල් දෙකේ තියන බාදාවල් දුරුවේවා

  • @madukajeewantha6460
    @madukajeewantha6460 3 ปีที่แล้ว +3

    Katharagama devipihiten mageth lowasi siyaluma sathwayangeth yahapath balaporotthu itu wewa...🙏

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +3

    ඕම් ශරවනභවාය නමහ්🌹🌹🌹

  • @user-mk6dd6tg3w
    @user-mk6dd6tg3w ปีที่แล้ว

    කතරගම දෙවි පිහිටෙන් මගේ පැතුම ඉශ්ට වෙවා !!!

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💜🧡💛