"අල්ලනකොට කෙඳිරිගාන්න නම් එපා.." | Rasika Jayakody | Yureshani | Chamara Sumanapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 127

  • @SandunLakshitha-xp1yf
    @SandunLakshitha-xp1yf 10 ชั่วโมงที่ผ่านมา +43

    අල්ලනකොට කෙදිරිගාන්න එපා හොදේ ඔන්න කිවුවා

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 10 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන් 👍👍👍👍

  • @thrimalkonara4025
    @thrimalkonara4025 9 ชั่วโมงที่ผ่านมา +24

    අනුර ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අතිසාර්ථක වේවායි පතමි!

    • @fireheart5004
      @fireheart5004 7 ชั่วโมงที่ผ่านมา +1

      රනිලා මොකක් හරි ප්‍රශ්නයක් ආවහම දාන්නේ " කොමඩියක්"

  • @slmicro3857
    @slmicro3857 9 ชั่วโมงที่ผ่านมา +10

    අහිමි වී ගිය ලෝකයක්😢 යලි තනමු සුන්දර දේශයක් ❤️🧭❌

  • @thanushawijegunarathne4427
    @thanushawijegunarathne4427 5 ชั่วโมงที่ผ่านมา +4

    රසික ගේ point of view ඉතා හොදයි කියලා හිතෙනවා. කොලේ වහලා ගහන්නෙ නෑ.
    ජය! දිගටම මේ වැඩේ කරගෙන යන්න.

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 3 ชั่วโมงที่ผ่านมา

      ඇයි සජිත්ට බනින නිසාද?

  • @lftharanga3091
    @lftharanga3091 10 ชั่วโมงที่ผ่านมา +17

    9:36 සජිත්ට නිවන් යන්න සජිත්ට හම්බ කරල. පන්සල් හදන්න කියන්න.අනුර හිරු එකෙ දුන්න උතරේ 😂

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 9 ชั่วโมงที่ผ่านมา +8

    ඇත්තටම අනුරපත් වුණාට පස්සේ ශෝසල් මීඩියා වල කරන හොඳම වැඩසටහනක් ඔයගොල්ලෝ ඉදිරියටත් ඔය වැඩේ කරගෙන යන්න එහෙම කරුවා මේ දැවලා හදන්න පුළුවන්

  • @yapamalinda2554
    @yapamalinda2554 9 ชั่วโมงที่ผ่านมา +11

    අනුර එදා බොරුවක් කිව්වනම් කීර්ති නාමය හානි වුනා කියල ඒ අය නඩු දානව කිව්ව නමුත් එහෙම වුනේ නැ ඒ කියන්නෙ එතන මොකක් හරි දෙයක් තියෙනව

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 6 ชั่วโมงที่ผ่านมา +3

      අනුර Facts නැතුව කිසි දෙයක් කියන්නෑ. අනුර දෙයක් කිව්ව කියන්නෙ ඒක සහතික ඇත්ත❤❤

  • @chinthanagunasekara7469
    @chinthanagunasekara7469 10 ชั่วโมงที่ผ่านมา +14

    I do really feel this Chanell discussion very independent, even best of @rasika’s point of view regardless of his personal political intervention and the way is flowing the discussion amazing thanks for the organizer (@AsianMirror keep it up). This is good improvement of our society that Journalist should play independent role over the government. Thanks guys, I’m fan of this. I wish you good luck. keep it up. . We’re with you 😊
    By the way some of channels which I’m used to watch , @Sepal, @Btharatha,some time @suda,@tharidus (both) , like to view @slvlog but have some criticism on my side but its ok. Anyway we’re not going to say OK whatever government that they are doing, only decision based on the fact and finding …... we’re not idiots 😊

    • @Chavini2000
      @Chavini2000 10 ชั่วโมงที่ผ่านมา +2

      Except Suda I also watch all other channels and they are doing good job.I may have some criticism about their point of views but It helps me to enhance my political view.

  • @shiromisurangika4305
    @shiromisurangika4305 10 ชั่วโมงที่ผ่านมา +4

    හරියට හරි ඔබලා කියන දේ ..

  • @viroshanranga4591
    @viroshanranga4591 10 ชั่วโมงที่ผ่านมา +12

    කරුණාකර කවුන්ට් ඩවුන් එක ඉවත්කරන්න

    • @Sana-i7k
      @Sana-i7k 5 ชั่วโมงที่ผ่านมา

      yes. that is totally uneccesary. please keep it simple and save us the data

  • @sameeraishan9706
    @sameeraishan9706 9 ชั่วโมงที่ผ่านมา +4

    🎉🎉🎉❤❤❤niyamai

  • @donedirisinghe2472
    @donedirisinghe2472 9 ชั่วโมงที่ผ่านมา +6

    Very interesting discussion. I would love to listen to you guys. Please continue with this. Also, fully agree with Rasika about ex President DBW. He was a gentleman. RP was a person with a huge inferiority complex. We saw his various acts reflected over the years.

  • @V1234gam
    @V1234gam 10 ชั่วโมงที่ผ่านมา +6

    Live එකේනම් comment section එකේ සජියගෙ බොට්ස්ලා පිරිලා හිටියා... දැන් නෑ...පිරිසිදුයි ❤

  • @Chavini2000
    @Chavini2000 10 ชั่วโมงที่ผ่านมา +3

    CBK ත් කියනවා CA forum එකේදි හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතෙක්ගේ ඩුබායිවල තියෙන සල්ලි ගැන. එයා කියනවා සිරිසේන උත්සාහ කලත් බැරිවුනා කියලා. ඒක complicated process එකක් කියලා.

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 7 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ වේලාව බලාගෙනයි හන්දියක් ගානේ ඔරලෝසු ටවර් ් කුලුණු ඉදිකරන එකත් ගම්උදාව සලකුණක්?

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 9 ชั่วโมงที่ผ่านมา +4

    විජේතුංග සහ පවුලේ අය ආරක්ශක නිලධාරීන් එයාලා එක්ක එනවටවත් කැමති වෙලා නැහැ. මම අහලා තියෙනවා එකපාරක් විජේතුංග ජනාධිපති කාලේ එයාගේ wife දලදා මාලිගාවට යනකොට ආරක්ශකයන්ට එන්න එපා කිවුවලු. ආරක්ශකයෝ ඒකට අකමැති වුනාම කිව්වලු මහත්තයලා එන්නම ඕන නම් ඔය ඇඳුම් වලින් නැතුව බැනියමක් (t-shirt) ඇඳගෙන එන්න කියලා.

  • @nilminifernando562
    @nilminifernando562 6 ชั่วโมงที่ผ่านมา +3

    රසිකට පාඨලීගෙ නඩු අමතක උනාවත්ද😅

    • @waruniekanayake2227
      @waruniekanayake2227 5 ชั่วโมงที่ผ่านมา

      ඒවා පසුවට 🧐

  • @romeish
    @romeish 9 ชั่วโมงที่ผ่านมา +3

    Superb talk show especially the lies by our politicians and traditional media outlets

  • @RuwanPelawatta
    @RuwanPelawatta 4 ชั่วโมงที่ผ่านมา

    Unbiased criticism….👏👏👏

  • @jeeva-b9e
    @jeeva-b9e 2 ชั่วโมงที่ผ่านมา

    ඒ උනාට පොදු ජනතාව බලාපොරොත්තු වන්නේ ‍,ඇමති වන්නේ ලස්සන උත්තර තමයි වැඩිපුරම අනුරගෙ උත්තර

    • @jeeva-b9e
      @jeeva-b9e 2 ชั่วโมงที่ผ่านมา

      සමාවෙන්න ඇමති වන්නේ නෙවෙයි කැමති වන්නේ කියල නිවැරදි විය යුතුයි

  • @indraekanayake8811
    @indraekanayake8811 9 ชั่วโมงที่ผ่านมา +2

    පේම දාස උන්නැහේ tv එකේ බණ කතා කියන්නත් පටන් ගත්ත .පට බැඳපු නම තමයි .ලැවරිය පේමෙි..

  • @damsirimunasinghe2800
    @damsirimunasinghe2800 8 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👋

  • @ilimbavidanelagemaheepala2441
    @ilimbavidanelagemaheepala2441 4 ชั่วโมงที่ผ่านมา

    Thumbs up

  • @sandy_2314
    @sandy_2314 8 ชั่วโมงที่ผ่านมา +3

    1:06:30 මේ ටිකට නම් කදුලු පැන්නා..😂😂

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 7 ชั่วโมงที่ผ่านมา +3

    ගොම්මං වේ ලාවට පටන් ගත්තා ගම්මන්පිල තෝරාගත්තේ චන්ද වේ ලා වේ අමුවෙන් හිනාවෙලා

  • @BinuraGamage-g9e
    @BinuraGamage-g9e 10 ชั่วโมงที่ผ่านมา +6

    රසිකගෙ view එක මරු...හැබැයි නෝන්ඩියක් දාද්දි over යනවා නෙ...විහිලුව පරිණත නෑ වගේ...view eka supiri...නෝන්ඩිය ප්‍රාථමික වගෙ එකක්

  • @thanujapremadasa8807
    @thanujapremadasa8807 9 ชั่วโมงที่ผ่านมา +2

    කොහෙද කියලා තියෙන්නෙ ජන්දෙට කලින් imf එකෙන් අයින් වෙනවා කියලා

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 9 ชั่วโมงที่ผ่านมา +17

    සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
    👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
    👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
    👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
    👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
    👊 CSN වංචාව රුපියල් - 520,000,000
    👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
    👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
    👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
    👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
    👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
    👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
    👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
    👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
    👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
    👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
    👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
    👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
    👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
    👊 එකතුව රුපියල් 614,364,869,67

    • @GimVigg
      @GimVigg 9 ชั่วโมงที่ผ่านมา

      😂😂yaluwo hire dai da bn mun😅😅😅

    • @ipathirana801
      @ipathirana801 9 ชั่วโมงที่ผ่านมา +1

      අපේ රට ,,මෙහෙම වත් තියෙන එක ,,,ලොකු දෙයක්

    • @leelagunasekara1554
      @leelagunasekara1554 8 ชั่วโมงที่ผ่านมา

      Why we loaned from😂 IMF ? We must collect this money.

    • @lahirutharanga3306
      @lahirutharanga3306 8 ชั่วโมงที่ผ่านมา

      අම්බෝ මට මෙකේ ගාන කියවගන්නත් බැ බන් 😂

    • @GimVigg
      @GimVigg 6 ชั่วโมงที่ผ่านมา

      @@ramalikulasinghe2915 oya list eka thiyan inna. Awurudu 5 iwarawela one wei😅

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 ชั่วโมงที่ผ่านมา

    Cuount down එක වෙලාවේ කුහුඹියෝ අනුවාදනය දාන්න..

  • @Saman-e7q
    @Saman-e7q 2 ชั่วโมงที่ผ่านมา

    👍

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 7 ชั่วโมงที่ผ่านมา +1

    DEAR RASHIKA / Bro RASHIKA/ DEAR SHON RAHIKA
    Now I am 67- years old
    Feel to LOVE UUU my SHONNNNNNN
    An Retired Satellite Engineer from Germany

  • @bestfriendinvited
    @bestfriendinvited 6 ชั่วโมงที่ผ่านมา +1

    චන්දෙ කලින් තියන්න බැරිද? 🤔🤔 so boring as we know the results, just a waste of time.. ඉක්මනට පාර්ලිමේන්තුව රැස් කරලා රට හදන්නත් පටන්ගන්න පුලුවන්🥳

  • @sportsfantastic26
    @sportsfantastic26 3 ชั่วโมงที่ผ่านมา

  • @shantech-165
    @shantech-165 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 ชั่วโมงที่ผ่านมา

    රසික වැඩේ නැගලම යනව. සාදනීය විවේචන අවශ්‍යමයි.. ඉදිරිය තවත් හොද වෙයි .

  • @DasunHardTalk
    @DasunHardTalk 9 ชั่วโมงที่ผ่านมา +2

    තාත්තෙක් තමන්ගේ පවුල පෝෂණය කරනව වගේ, මහන්සි වෙලා දත්ත එකතු කරලා අපිව දැනුමෙන් පෝෂණය කරන ඔබට තවත් ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ...😎❤❤

  • @thanushawijegunarathne4427
    @thanushawijegunarathne4427 5 ชั่วโมงที่ผ่านมา +2

    Chamara දේවල්වලට හුමිටි තියෙන්නේ නැතුව, දේවල් ටිකක් කියවලා දැනුවත් වෙලා ආවොත් රසිකටත් හොදයි නේ ද්?
    එදා ඩිල්ශාන් ගැන කියනකොට එයා කවුද කියලා පහත් මට්ටමකට වැටුනා කියලා මට හිතුනා. රසික ලස්සනට ඒක ගොඩ දැම්මා.. ක්‍රිකට්වලට මිසක් වෙන අහලා නෑ කියලා.
    This is just constructive critisism from myside.

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 2 ชั่วโมงที่ผ่านมา

    Ela bo

  • @malavilive6808
    @malavilive6808 7 ชั่วโมงที่ผ่านมา +2

    රසික සහෝදරය කැමති නැද්ද මාලිමාව එක්ක හොඳ ගමනක් යන්න

    • @waruniekanayake2227
      @waruniekanayake2227 5 ชั่วโมงที่ผ่านมา +1

      රසික ඉන්න ඕනා Referee වගේ, හරි වැරැද්ද පෙන්නල දෙන්න, එය ඉතාම වැදගත්

  • @shanepereraedu
    @shanepereraedu 8 ชั่วโมงที่ผ่านมา +1

    තව පැය කීපයකින් ඔයාලගෙ Asian Mirror එකේ total view count එක මිලියන 56 පනිනවා. රසිකගෙන් ඒ වෙනුවෙන් හෙට ගීතයක් ගායනා කරමින් කරන නර්තනයක් ඕනෙ 😂💔🔥

  • @nipunasampath2554
    @nipunasampath2554 9 ชั่วโมงที่ผ่านมา +2

    සජිත් ටෙක්නිකල් උත්තරයක් දීලා නෑ..
    අනුර ආපු සළකුන වැඩසටහනක චමුදිතයා සජිත්ව සුද්ද කරා.

  • @nishakaranilmina9122
    @nishakaranilmina9122 8 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂Monaada me head line?????? 😂😂😂😂

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 ชั่วโมงที่ผ่านมา

    ඊලග විපක්ෂය එලියෙ ඉන්න රසික ල වෙන එක නම් ශුවර් ..❤

  • @System-change-SL
    @System-change-SL 6 ชั่วโมงที่ผ่านมา

    I can see this channel will be the best independent channel in future. Please continue without your personal preference
    I would suggest for giving more time to others in the panel too. Rasika should leave but should not dominate

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 7 ชั่วโมงที่ผ่านมา +1

    උන්ට ආතල් දෙන්න ඕන කියල නීතියක් නැහැ

  • @mTEC85
    @mTEC85 6 ชั่วโมงที่ผ่านมา

    අද චාමර ය රසික ඉන්න පැත්තට දාලා වෙලාවට නැත්නම් මිනිහා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ යුරේශනී දිහා නේ බලාගෙන ඉන්නේ දැන් කෙලින්ම පේනවනේ 😆😂🤣

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 2 ชั่วโมงที่ผ่านมา

    42:35 මේ කතාව නම් සිරා.ඩී.බී.ගෙ අන්තිම කාලෙ අපි කුලියට හිටියෙ ඒ ගෙදර තිබ්බ පාරෙ(පිළිමතලාවෙ) ගෙදරක.ඒ ගෙදර හිටියෙ හිටපු ජනාධිපති කෙනෙක් කියල දන්නෙත් මැරුණට පස්සෙ

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 6 ชั่วโมงที่ผ่านมา

    Good night every body❤ 🎉

  • @tilakdealmeida3156
    @tilakdealmeida3156 8 ชั่วโมงที่ผ่านมา +1

    Rasika . Recovering stolen assets very difficult. AKD team should seek help from StAR.

  • @shaeasyonline8844
    @shaeasyonline8844 2 ชั่วโมงที่ผ่านมา

    හැබැයි දුව ජනාධිපතිතුමා කියලා පොඩි ගරුත්වයක් දක්වන්න. අනවශ්‍යතරමටම නමින්ම කතාකිරීම ටිකක් ඕනවට වැඩියි වගේ.

  • @sandy_2314
    @sandy_2314 9 ชั่วโมงที่ผ่านมา +1

    41:17 අනුර නම් කලින්ම කිව්ව පොඩිකාලෙ කෝච්චියේ ටොෆි,සිගරට් විකුනුව කියල..😊

    • @shanepereraedu
      @shanepereraedu 8 ชั่วโมงที่ผ่านมา +1

      ඒකත් නෙමේ සීන් එකේ. ඒක අනුර චූටි කාලෙ සල්ලි හොයාගන්න කරපු රස්සාවක් උනාට මහ එවුන් වෙලත් වෘතිය මට්ටමෙන් කෝච්චි වල වඩේ විකුණපු එවුනුත් උන්ගෙ සත දෙක හෝදගන්න ඒක පාවිච්චි කරනව 😂

    • @sandy_2314
      @sandy_2314 6 ชั่วโมงที่ผ่านมา

      @@shanepereraedu ඔව් ඔව්..😂

  • @rizraz636
    @rizraz636 6 ชั่วโมงที่ผ่านมา

    Rasika hari aakarshaneey. Hari madhyasthay

  • @sisirawasalathanthri6361
    @sisirawasalathanthri6361 10 ชั่วโมงที่ผ่านมา +1

    ගෝටාබය ජනාදිපති වෙලා අයින් කරපු නඩු නෙවත අහන්නපුලුවන්ද රසික මහතා

    • @shanepereraedu
      @shanepereraedu 8 ชั่วโมงที่ผ่านมา

      පුලුවන්

  • @SarojiniJayawardena
    @SarojiniJayawardena 8 ชั่วโมงที่ผ่านมา +1

    What was Rasika doing in the SJB

  • @upalirambukana
    @upalirambukana 5 ชั่วโมงที่ผ่านมา

    Count down eka remove karanna

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 3 ชั่วโมงที่ผ่านมา

    සජිත් මුව ගණන් ගන්නෙ නැහැ .ඒකයි සජිත්ට බැඳගෙන රසිකයා ගහන්නේ .

  • @sarathbandara8931
    @sarathbandara8931 6 ชั่วโมงที่ผ่านมา

    රසික කිරිඇල්ල ගේ.කබ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්ගේ.ඒව

  • @Skyline1986.
    @Skyline1986. 8 ชั่วโมงที่ผ่านมา +1

    DSA renegotiate karanne next year mula New York wala IMF officers lat ekka tiyana full meeting ekedi..
    E gana hariyata hoyala balanna, Vijitha Herath ge cabinet decision meeting ekedi kiwwa...

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 6 ชั่วโมงที่ผ่านมา

    අය්යො මයිත්තිරිගෙ බම්බුව ගැන කියන්න

  • @Dushanti
    @Dushanti 4 ชั่วโมงที่ผ่านมา

    Social midia thamai me lagata vepakshaya

  • @AnuradhaGunasekara-yw8cr
    @AnuradhaGunasekara-yw8cr 4 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ඡන්දෙ දුන්නේ ආර්ථිකය හදන්න නෙවෙයි දේශපාලනය ක්‍රමය වෙනස් කරන්න කියන කතාව නිසා ඔයාලගේ වීඩියෝස් බලන එකත් එපාවෙලා තියෙන්නේ. අපි ඡන්දෙ දුන්නේ ආර්ථිකය හදන්නත් එක්ක තමයි. ඡන්දෙ දුන්න අය ඡන්දෙ දුන්නෙ ඇයි කියන එකට වැරදි අර්ථකථන දෙනඑක කරුණාකරලා නවත්තගන්න. ඔයාට අයිතියක් නෑ එහෙම කියන්න. අපියි ඡන්දෙ දුන්නේ ඔයා නෙවෙයි. ඔයා හිතන විදිහට නෙවෙයි ඡන්දෙ දුන්න අපි හිතන්නේ.

  • @Skyline1986.
    @Skyline1986. 8 ชั่วโมงที่ผ่านมา

    1:08:23 kella kaagena inna hinaawa 🤣

  • @pasanliyanage-w1i
    @pasanliyanage-w1i 10 ชั่วโมงที่ผ่านมา

    Karima topic eka hutto😂😂😂

  • @Dushanti
    @Dushanti 4 ชั่วโมงที่ผ่านมา

    Athatama me paksha mara adrei ne ratata 😂😂😂😂

  • @Dushanti
    @Dushanti 5 ชั่วโมงที่ผ่านมา

    Ammo puduma cacha chayakne ban A unata ahagana enna puluwan

  • @BabuKumararatne
    @BabuKumararatne 6 ชั่วโมงที่ผ่านมา

    Palyan yanda

  • @Dushanti
    @Dushanti 5 ชั่วโมงที่ผ่านมา

    Hebei raseka desapaluwek una nam kotunam panenawa aye hese kes ganata 😂😂😂😂😂😂

  • @MohamedMansoor-n3b
    @MohamedMansoor-n3b 3 ชั่วโมงที่ผ่านมา

    Gommanpila kiyanne ape lassana rata vinaasa karappu kuhaka jaathi waadiyak.

  • @Dushanti
    @Dushanti 5 ชั่วโมงที่ผ่านมา

    Lankawe wenne kohomath loweth nethi ewa thama netham ara hemadama paradena ranelaya 116k arakshwa ellida

  • @photographywithnuwan6484
    @photographywithnuwan6484 9 ชั่วโมงที่ผ่านมา

    Ai waso dennai oya wassi ekathu wela kumurak kotapan .pacha kalala minissu aussala salli hoyanne nathua.😅😅😅😅😅😅

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔයගොල්ලෝ කරන්නේ හොඳ වැඩසටහනක් පුළුවන් නම් මේ රජෙවත් හදලා ගන්න

  • @hgramshiuthpala4608
    @hgramshiuthpala4608 9 ชั่วโมงที่ผ่านมา

    Ahama tama sajith kiwwe agama wenuwen kara kiyla kiwwe

  • @DjfKfjf
    @DjfKfjf 7 ชั่วโมงที่ผ่านมา

    Anura kiuwea eayata niwan yanna rate mudal eayata ona ona vidihata viyadam karanna baha kiyala Hiru salakunea

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 3 ชั่วโมงที่ผ่านมา

    Gon anuraya

  • @AustraliaLiving-x9t
    @AustraliaLiving-x9t 9 ชั่วโมงที่ผ่านมา

    මහත්මා දේශපාලනයේ ශ්‍රීලාංකීය සංකේතය නිවන්ගත හිටපු ජනාධිපති ඩි.බි විජේතුංග මහතා

  • @hewapalatuwage3929
    @hewapalatuwage3929 7 ชั่วโมงที่ผ่านมา

    rasika kalabala wela,,,Rasikata "Mongal" unata Anurata Mongal na,,,dan Rasikala"Sudu andagena",,,,

  • @hgramshiuthpala4608
    @hgramshiuthpala4608 9 ชั่วโมงที่ผ่านมา

    Loweth karanawa

  • @hardinsciver5930
    @hardinsciver5930 9 ชั่วโมงที่ผ่านมา

    රසික පාර්ලිමේන්තුවෙන් එලියේ හැදෙන විපක්ෂයේ නායකයා පාඨලී ලොක්ක නේද?😅

    • @rohanchandana1619
      @rohanchandana1619 9 ชั่วโมงที่ผ่านมา

      ඌට තියන චෝදනා මූ කවදාවත්‍ දකින්‍නෙ නෑ😂36:44

    • @hardinsciver5930
      @hardinsciver5930 8 ชั่วโมงที่ผ่านมา

      භාරත තෙන්නකෝන් හරියටම කිවුවා පාටලීලා වගේ ඩයල් පාර්ලිමේන්තු නොඑන්නෙම එලියේ ඉදන් බලාගෙන ඩැහැගන්න කියලා.😁මූත් හැහ් හැහ් ගගා නොකියා කියන්නේ විපක්ෂයක් නෑ ඒක එලියේ තියෙන්නේ ඒකේ ලොක්කා පාපලී කියලා.😅

    • @rohanchandana1619
      @rohanchandana1619 5 ชั่วโมงที่ผ่านมา

      @@hardinsciver5930ඒකට ගෙදර යන සෙට්‍ එකක්‍ හිතේ තියාගෙන ඉන්‍නෙ පුතාණෝගෙන්‍ සජබෙ කඩා ගන්‍න පාටලී හර්ෂ එරාන්‍ කබීර් තමයි හොඳයි කියන්‍නෙ 😂😂

  • @SureshDonald
    @SureshDonald 8 ชั่วโมงที่ผ่านมา +1

    අනුර යනු මහින්ද 2

    • @V1234gam
      @V1234gam 8 ชั่วโมงที่ผ่านมา +2

      හරියට කියන්න...මහින්දද..රනිල්ද... confuse වෙනවනෙ අප්පා 😂

  • @QuinnyKR
    @QuinnyKR 8 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාරත් ලැස්ති වෙලා ඉන්න ඕන 88/89 කාලෙ කරපු නීති විරෝධී වැඩ වලට සිර දඬුවම් විඳින්න​

    • @lahirutharanga3306
      @lahirutharanga3306 8 ชั่วโมงที่ผ่านมา +2

      😂 අනුරයා එතකොට ඉස්කොලේ යනවා බන් පව් 😂

    • @navaratne
      @navaratne 8 ชั่วโมงที่ผ่านมา

      😂

    • @V1234gam
      @V1234gam 8 ชั่วโมงที่ผ่านมา

      ඩාම් වෙලා ඩූම් වෙලා නේද ඉන්නෙ 😂

    • @thusharimanuel4286
      @thusharimanuel4286 7 ชั่วโมงที่ผ่านมา

      Yako anura a kale eskole yanawa. Me loke danumak naa. Paw.

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 7 ชั่วโมงที่ผ่านมา +1

    DEAR RASHIKA / Bro RASHIKA/ DEAR SHON RAHIKA
    Now I am 67- years old
    Feel to LOVE UUU my SHONNNNNNN
    An Retired Satellite Engineer from Germany

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 7 ชั่วโมงที่ผ่านมา +1

    DEAR RASHIKA / Bro RASHIKA/ DEAR SHON RAHIKA
    Now I am 67- years old
    Feel to LOVE UUU my SHONNNNNNN
    An Retired Satellite Engineer from Germany

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 7 ชั่วโมงที่ผ่านมา

    DEAR RASHIKA / Bro RASHIKA/ DEAR SHON RAHIKA
    Now I am 67- years old
    Feel to LOVE UUU my SHONNNNNNN
    An Retired Satellite Engineer from Germany

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 7 ชั่วโมงที่ผ่านมา

    DEAR RASHIKA / Bro RASHIKA/ DEAR SHON RAHIKA
    Now I am 67- years old
    Feel to LOVE UUU my SHONNNNNNN
    An Retired Satellite Engineer from Germany