Friday night Dinner අඩු වියදමින් කාටත් හදන්න පුළුවන් ඉඳිආප්ප පිලව් Episode 1148 String hopper Pilau

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 133

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 2 หลายเดือนก่อน +52

    ගොඩක් වෙලාවට ගෙදර වැඩ කරලා මහන්සි වෙලා relax වෙන්න හිතුණා ම වෙන gossip නොබලා තමයි මම ආන්ටිගේ වීඩියෝ බැලුවේ සහ තාම බලන්නේ ,මේක මම අද තමයි ආන්ටි ට කියන්නේ ❤❤ආන්ටි දන්නවා ද මම u tube එකේ ඉස්සෙල්ල ම කියලා බලන්න හුරු උනෙත් ආන්ටිගේ වීඩියෝ ම තමයි ❤❤ඒකට මම පළවෙනි දවසෙම addict උනා😂,හෙට හදනවා අනිවාර්යයෙන් ම ආන්ටි ,ආන්ටි ටත් පවුලේ හැමෝටම ත් තෙරුවන් සරණයි !

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 2 หลายเดือนก่อน

      Same like me♥️♥️♥️♥️

    • @AnomasKitchen
      @AnomasKitchen  2 หลายเดือนก่อน +8

      සයනි දුව,....
      නාලිනි දුව..,
      අනේ.... දරුවනේ මට කොයිතරම් සතුටුද කියලා කියන්න වචන නැහැ.
      ආදරෙයි ගොඩාක්.❤️❤️

    • @sayanidayasiri-ff1ng
      @sayanidayasiri-ff1ng 2 หลายเดือนก่อน

      @@AnomasKitchen ගොඩක් ස්තූතියි ආන්ටි 🌹🌹🌹ආදරෙයි ගොඩක්

    • @lakshani7008
      @lakshani7008 2 หลายเดือนก่อน

      ​@@AnomasKitchenaunty whipped cream හදලා පෙන්නන්න පුලුවන් ද . ක්‍රීම් චීස් තිබ්බා ආන්ටි හදලා . Whipping cream eka දැක්කේ නෑ .
      බුදුසරණයි ආන්ටිට.

    • @sumudurabel7505
      @sumudurabel7505 2 หลายเดือนก่อน

      Same here aunty! Watching your videos makes me so relaxed, your voice is soothing to ears ❤️ . More strength and blessings to you! 🙏🏽

  • @mudithadilrukshi6199
    @mudithadilrukshi6199 2 หลายเดือนก่อน +18

    මම තමයි අක්කා මෙිස රෙද්ද ගැන ඉල්ලිම කලේ.ගොඩාක්ම පින් ඉල්ලීම ඉටු කලාට. මම විසිතුරු දේවල් මහන්න හරිම කැමතියි . මෙි දිනවල මම රේන්ද ගොතන්නත් ඉගෙන ගනිමින් ඉන්නෙ.ඉදිආප්ප පිලවු අපේ ගෙදර අය ආසම කෑමක්. අක්ක හදපු ක්‍රමයට ඉතා රසවත් ඇති කියල හිතනවා.හෙටම හදන්න උත්සහ කරනවා. ඔබ පවුලේ සැමට නිදුක් නිරෝගීභාවය සහ දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ....!

    • @mudithadilrukshi6199
      @mudithadilrukshi6199 2 หลายเดือนก่อน +1

      මට කියන්න අමතකඋනා අක්කගෙ blouse eka ත් හරිම ලස්සන පැටන් එකත් මම ඒකත් මහනවා....

    • @kpushpa255
      @kpushpa255 2 หลายเดือนก่อน +1

      Thank you anoma ma oya ge recipe godak hadanawa❤❤❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 หลายเดือนก่อน +15

    ආදරෙයි unty... ඔයාව දකින එකත් හිතට හරිම pleasant හැගීමක් unty.... ❤❤❤ අනිවාර්යයෙන්ම try කරල බලනවාමයි unty ගෙ recepies ...

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 หลายเดือนก่อน +5

    ඔයා ආදරණීය ශ්‍රී ලාංකික මවක්. ඔබ ගැන මට සතුටුයි. ආඩම්බරයි. I love the way you explain. And your meaningful words.most importantly your unimaginable attitudes.
    මේක නිකම්ම නිකහ් Cooking channel එකන් නෙමෙයි. “ ඔබේ ආදරණීය බවේ අගය කියා නිම කල නොහැකියි. මට මගේ අම්මා මතන් උනා. ඇය දැන් ජීවතුන් අතර නැහැ. ඒත් ඇය පවුලේ සැමට කෑම සමත දුන් ආදරණීය මතකයන් බොහෝමයි. අද මම මගේ පවුලේ සැමට ඒ ආදරය බෙදනවා. ඔයා රස කෑම සමග කියා දෙන වටිනා පාඩම් තරැණ සරැවන්ට මාර විදියට වටිනවා. ඔබ සැමට ගොඩක් ස්තුතියි.

  • @subadrakodithuwakku7026
    @subadrakodithuwakku7026 2 หลายเดือนก่อน +6

    අනෝමා දුව මම ඔයාගේ හැම රෙසිපියක් ම වගේ දුවට කියල හදලා රස බලනවා දුවට ගොඩක් සතුතියි මේ ඔබට ඉතා ම ආදරය කරන ආදරණීය මවක්

  • @chandanisilva9895
    @chandanisilva9895 2 หลายเดือนก่อน +6

    ඔයාගේ කෑම තමයි මම ගොඩක් ම හදන්නේ රසට එනවා Thank you anoma akka

  • @user-zs3ii3hv2c
    @user-zs3ii3hv2c 2 หลายเดือนก่อน +2

    චිකන් කබ්සා හැදුවා .හරිම ම රසයි.ස්තූතියි

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 2 หลายเดือนก่อน +1

    අනේ මමනම් ආසම ඇන්ටි ඔයාගෙ අහිංසක හිනාවට.ආදරෙයි ඔයාට ❤❤❤❤❤🌹🌹🌹

  • @priyanthirajapakse6454
    @priyanthirajapakse6454 2 หลายเดือนก่อน +3

    කබ්සා හැදුව හොදට ආවා. රසයි. Thanks

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 2 หลายเดือนก่อน +2

    කබ්සා එක්ක සැලඩ් එකක් හැදුව. හරි ම රසට තිබුනා tnx aunty 💖 අද හදපු recipe එකත් රස පාටයි.

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 2 หลายเดือนก่อน +1

    මන් අබ්ස බත් එක හැදුව ඔයාගෙ recipe එක බලල ගිය සතියෙ.මාර රසයි.ස්තුතියි මිස්❤

  • @ishanibalasooriya5554
    @ishanibalasooriya5554 2 หลายเดือนก่อน +5

    Thank you

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 หลายเดือนก่อน +3

    කබ්සා එක රසට ආවා. ස්තූතියි අක්කා❤

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 หลายเดือนก่อน

    හරිම රස පාටයි ආන්ටී. ආන්ටිගේ විඩියෝ නම් බලන්න බලන්න හරිම ආස හිතෙනවා ❤ woow එක නම් බිරියානි එකක පෙනුම තියෙන්නෙ ආන්ටී ❤️

  • @remonaelders8997
    @remonaelders8997 2 หลายเดือนก่อน +2

    Once again thanks for sharing this easy recipe,

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 หลายเดือนก่อน

    පිළිවෙලට ලස්සනට ආස හිතෙන විදිහට ආදරයෙන් ඉදිරිපත් කරන වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ.අද හදපු කෑමත් හදලා බලන්නම්කෝ.ස්තූතියි ඔබ තුමියට.

  • @user-ce6pe1bv2z
    @user-ce6pe1bv2z 2 หลายเดือนก่อน +2

    Last friday recipe eka haduwa kama eka harima rasai. Me recipe ekath hadanawa Thank you ❤

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 2 หลายเดือนก่อน

    Thank you aunty , ඇත්තටම මමත් නින්දට යනකොටත් auntyge මොකක් හරි video එකක් බලනවා. කෑම හදන එකටත් වඩා ඔයාගෙ ආදරණීය වචන වලට හිත පිරෙනව aunty .

  • @Shashika-tm9qn
    @Shashika-tm9qn 2 หลายเดือนก่อน

    String hopper pilau එක හැදුවා. ගොඩක් රසයි කියලා ගෙදර හැමොම කිව්වා. Thanks aunty ❤

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 2 หลายเดือนก่อน +2

    ගොඩාක් රස ඇති. හදල බලන්න ඕන ❤❤❤

  • @virgeniafernando5116
    @virgeniafernando5116 หลายเดือนก่อน

    Boho dewal kiyala denava nihathamani oba , kema pamanakma nowe .❤ obe daruvo swamiya oba vasanawantha paulak. ❤❤❤

  • @jeewajeewa7963
    @jeewajeewa7963 2 หลายเดือนก่อน +2

    Kabza was so delicious. Hope this will be more delicious too. Thank you ❤️

  • @vishvanimantha9536
    @vishvanimantha9536 2 หลายเดือนก่อน +4

    මිස්ගේ වීඩියෝ තමයි මම වැඩිපුර බලන්නෙ මම මගේ උපන්දිනයට කබ්සා හදලා serprise කලා

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo 2 หลายเดือนก่อน +2

    අද ත් හොඳ video එකක් thank you 🌻🌻🌻🍦🌻❤️❤️❤️

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 2 หลายเดือนก่อน +2

    Thanks for the yummy food recipe. ❤❤

  • @user-lb4ok4kz6g
    @user-lb4ok4kz6g 2 หลายเดือนก่อน +3

    Giya sathiye recipe eka haduwa hodata awa.hari rasai, thank you miss.❤❤❤🌹🌹

  • @upaliwijesekera7118
    @upaliwijesekera7118 2 หลายเดือนก่อน +2

    Thank you for sharing your delicious recipes.

  • @padminibandara1729
    @padminibandara1729 2 หลายเดือนก่อน

    Your words make other people's lives more beautiful 🎉 and the loving and kind advices. Thank you Madam 🎉❤

  • @krishi7660
    @krishi7660 24 วันที่ผ่านมา

    හැම දේම ආන්ටි වගේම සුන්දරයි.❤❤

  • @udeshikamihirangi
    @udeshikamihirangi 2 หลายเดือนก่อน +1

    Kalinm aunty ge recipe heduwa special pizza bread fish bun kabsa finger food night

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic yummy meal Thank U so much Dear 🙏👌👍🤩😋🤗

  • @manoathu5472
    @manoathu5472 2 หลายเดือนก่อน +1

    Good morning Amoma. Thank u so much for your lovely recipes. I'm also an old girl of Matara convent.
    Anoma I just want to find out the difference between an oven and a toaster oven. Hope u wil find time to reply me. Tkx.

  • @meniksenaratne3546
    @meniksenaratne3546 2 หลายเดือนก่อน

    Everybody in our family really enjoyed that kabsa rice , thank you very much !❤️❤️❤️

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 2 หลายเดือนก่อน +1

    Thanks for this wonderful recipe dear Aunty.Theruwan saranai❤️

  • @WimaliBasnayake
    @WimaliBasnayake 2 หลายเดือนก่อน +3

    මම ඔයාගේ කබ්සා හැදුවා.ඔයාට තරම් රසට හදන්න බෑ.ගෙදර හැමෝම ආෂාවෙන් කෑවා.ිසිකුරාදට තමයි මම පුතා දුව නිවාඩු එන නිසා රස කෑම හදන්⁣නෙ.ඔයාට Thank you so much !!

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 2 หลายเดือนก่อน +3

    ඉදිආප්ප කොත්තුවක් කියන්නත් පුලුවන් ❤🎉

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 2 หลายเดือนก่อน +1

    Thank you dear ❤❤

  • @rajithanaresh5647
    @rajithanaresh5647 2 หลายเดือนก่อน

    Tempting to eat..... very soft and detailed demonstration....

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 2 หลายเดือนก่อน

    Thank u anoma aunty..heta husband ge birthday eka. Raata hadala rasa balannam aunty..adarei godaaaak ❤

  • @dilaniniroshini1549
    @dilaniniroshini1549 2 หลายเดือนก่อน +2

    Thanks aunty 😊

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 2 หลายเดือนก่อน +1

    Wow ...Thanks!!from USA 🇺🇸

  • @DDACShanthilatha-eb6ow
    @DDACShanthilatha-eb6ow 2 หลายเดือนก่อน +1

    Kabza so delicious I prepared it Thanks a lot

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 2 หลายเดือนก่อน +1

    Harima rasa patai ..thankyou darling ❤❤❤

  • @shereenjaleel3103
    @shereenjaleel3103 2 หลายเดือนก่อน

    Thank you Aunty for this recipe . From where did you buy the table cloth?

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 2 หลายเดือนก่อน +1

    Asawen baluwe. Oyata wagema rasata hadanna bahane mata. Eth hadanawa mamath. Thank you.❤

    • @AnomasKitchen
      @AnomasKitchen  2 หลายเดือนก่อน +1

      අනේ.... එහෙම කියන්න එපා. ඔයාටත් කියලා තියෙන විදියට හැදුවොත් රසට එනවා.❤අපි කාටත් රසට උයන්න පුලුවන්, ඒකට උනන්දුව සහ කැමැත්තයි ඕනෙ කරන්න්නෙ.❤

  • @ThushariGunawardana-eb9hj
    @ThushariGunawardana-eb9hj 2 หลายเดือนก่อน +1

    Thank you so mush.❤❤❤❤💙💙💙💙👍👍👍👍👑👑👑👑👑

  • @uththaraerandi5011
    @uththaraerandi5011 2 หลายเดือนก่อน

    Aunty bone broth hadana widiya kiyala denna. Simmering karana widiya kiyala dennako

  • @irfanashraf1638
    @irfanashraf1638 2 หลายเดือนก่อน

    Very nice new dis I will try I am from Pakistan fasalabad ❤❤❤❤❤❤❤ you anoma

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 หลายเดือนก่อน

    Obathumiya gena harrima adambai theruwan saranai godark sthuthi adarei ❤❤❤😊

  • @ArunaLolitha
    @ArunaLolitha 2 หลายเดือนก่อน +1

    Thank you mewaga kama hadala danawata❤😅

  • @cha_moxi
    @cha_moxi 2 หลายเดือนก่อน +1

    Me dws wala meka hadanne kohoma da kiyla Hoya Hoya hitiye

  • @antoinettejacob6209
    @antoinettejacob6209 2 หลายเดือนก่อน

    I prepared this. Came out well. Thanks

  • @shalaswork5301
    @shalaswork5301 2 หลายเดือนก่อน

    මුලු video එකෙන්ම, මම ආසම කෑල්ල " මම අනොමා" කියන ටිකට ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අනේ හරිම වැදගත් ඒකනමි❤❤❤❤

  • @ramanijjipunchihetti2443
    @ramanijjipunchihetti2443 2 หลายเดือนก่อน +1

    Chicken kabza haduwa.hari rasata awa.thank u dear

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f 2 หลายเดือนก่อน

    Mamathe haduwa harima rasai lamai asa una thank you ❤️❤️❤️

  • @dushikahatapitiya4650
    @dushikahatapitiya4650 2 หลายเดือนก่อน +1

    I am waiting for your recipes ❤

  • @malka9030
    @malka9030 2 หลายเดือนก่อน

    Thank you Anoma god bless you 🙏

  • @user-ko7ec5xs1m
    @user-ko7ec5xs1m 2 หลายเดือนก่อน +2

    Wow... Tasty

  • @mymemorylane3870
    @mymemorylane3870 2 หลายเดือนก่อน

    අනේ හරිම වැදගත් ඒකනම් ❤

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 2 หลายเดือนก่อน +1

    Thank you anoma mis❤❤❤🎉🎉🎉

  • @geethikaamarasinghe2590
    @geethikaamarasinghe2590 2 หลายเดือนก่อน

    Aunty, please where did you buy the table cloth

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 หลายเดือนก่อน

    godakk rasa patai bohoma sthuti

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 2 หลายเดือนก่อน

    ඉදිඅාප්ප ටික පොල්කිරිවලින් අනල තම්බල ගන්න පුදුම රසයි සුවඳයි ස්තුතියි.❤❤🎉🎉

  • @thrishakyakalani1645
    @thrishakyakalani1645 2 หลายเดือนก่อน

    ඔයාගේ කබ්සා එක රසටම ආවා thank you so much Aunty

  • @MalshaPiyumali-c9n
    @MalshaPiyumali-c9n 2 หลายเดือนก่อน

    අම්මගෙ වීඩියෝ මම බලනව ඇත්තටම ගොඩක් සතුටුයි අම්මෙ අම්ම කියා දෙන විදියට.අදත් මම හැදුව අම්ම කියල දුන්නු රුලං පිට්ටු අම්මට බුදු සරණයි

    • @AnomasKitchen
      @AnomasKitchen  2 หลายเดือนก่อน

      බුදු සරනයි දුව. ❤

  • @princerajitha5919
    @princerajitha5919 2 หลายเดือนก่อน

    Thanks anoma nangiyaaah

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 2 หลายเดือนก่อน +2

    අම්මා පිටි ගොඩාක්ම අනන්නෙ නැතිව චොක්ලට් බනිස් හදන්න පුළුවන්ද. බීටර් නෑ. අතින් ඇනුවට මෘදු නෑ. සමහර අය කියනවා තෙත ගතිය වැඩිපුර හදන්න එතකොට මෘදු වෙනවා කියල. ඒ ක්‍රමය කියා දෙන්න පුළුවන්ද 😊

  • @storyoftwinflame1789
    @storyoftwinflame1789 2 หลายเดือนก่อน

    Thank you aunty ❤❤❤

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 หลายเดือนก่อน

    Idiappa pilau ekei idiappa koththu ekei wenasa mokada kiyala hadala pennannako miss 😊

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 2 หลายเดือนก่อน +1

    Yes its a very useful recipe fr dinner . Your table cloth is so very pretty did you purchase it from here in Sri Lanka dear Anoma? So very neat & nice!

    • @AnomasKitchen
      @AnomasKitchen  2 หลายเดือนก่อน +1

      Long time ago bought it from House of Fashion.

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ auntyyy love youuuu🎉

  • @samalihansika4158
    @samalihansika4158 2 หลายเดือนก่อน

    කබ්සා හැදුවා ❤️ රසට ආවා.😇

  • @silentassassin3769
    @silentassassin3769 2 หลายเดือนก่อน

    Aniwaren hadanawa

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน

    Harima agei.❤

  • @HerPinterestDreams
    @HerPinterestDreams 2 หลายเดือนก่อน

    Aunty please do the podcast 😢❤

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 2 หลายเดือนก่อน

    Goooooooodak kettu wela ane .lassanai

  • @Lakisha917
    @Lakisha917 2 หลายเดือนก่อน +1

    කඩේ ඕවට කියන්නේ ඉදිආප්ප කොත්තු කියලා.

  • @sudeerakelum3258
    @sudeerakelum3258 2 หลายเดือนก่อน +1

    අනේ අනෝම මිස් මම ඔයාගෙ රෙසිපිස් ඔක්කොම වගෙ හදල තියෙනව.
    මට පිලව් රයිස් එකේ මෙනු එක කියල දෙන්නකො. කොහෙවත් නෑ මය හොයා ගන්න.
    මම මිස්ගෙ කබ්ස රයිස් එක හැදුව

  • @shivadelon2306
    @shivadelon2306 2 หลายเดือนก่อน

    👌👌👌

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 2 หลายเดือนก่อน

    Hari pahasui ❤❤❤

  • @harrish8696
    @harrish8696 2 หลายเดือนก่อน

    😋😋😋

  • @VasaniLasanthi
    @VasaniLasanthi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nasikanayomi7036
    @nasikanayomi7036 2 หลายเดือนก่อน

    👍👍👌👌👌❤️❤️❤️

  • @fnirmala7179
    @fnirmala7179 2 หลายเดือนก่อน +1

    ඔයවගෙ ම හදන්න පූළුවන් කොත්තුව මම ඔය වාගෙ හදනවා

  • @user-eq2lb7xp6n
    @user-eq2lb7xp6n 2 หลายเดือนก่อน

    👍

  • @sugandifernando1345
    @sugandifernando1345 2 หลายเดือนก่อน

    👍🙏🏼🥰

  • @SupunAdithya2010
    @SupunAdithya2010 2 หลายเดือนก่อน

    Rsa patai😅 9:11

  • @Buddhi9887
    @Buddhi9887 2 หลายเดือนก่อน

    අනෝමා අම්මේ ඇයි ඉඳි ආප්ප "පිලව්"කියන්නෙ අදමයි මම ඒ වචනේත් කෑමත් ඇහුවේ ඒකයි ඇහුවේ.කෑම වල නම් ගැනත් විස්තර දන්නවනම් ඒවත් පොඩ්ඩක් කියන්න වීඩියෝවේ මුලදි අපිට දැනගන්න අම්මේ❤තෙරුවන් සරණයි ඔයාට🫂

  • @champikafernando8265
    @champikafernando8265 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️💐

  • @himasha6119
    @himasha6119 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ 🙏

  • @ranjanikapugamage
    @ranjanikapugamage 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @inokafernando340
    @inokafernando340 2 หลายเดือนก่อน

    ❤😘😘

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉😢😢

  • @champiy5006
    @champiy5006 2 หลายเดือนก่อน

    ❤❤❤👌💐🇺🇸

  • @shahidahamed4742
    @shahidahamed4742 2 หลายเดือนก่อน

    1st comments 👍

  • @hemanthikakumari3148
    @hemanthikakumari3148 2 หลายเดือนก่อน +2

    ඉදි ආප්ප කොත්තු හදන්නෙත් මෙ වගෙනෙ නේද

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน

    Meka bhayanaka sapayak

  • @Nadeeranishani87
    @Nadeeranishani87 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤