ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිර්භීත සිංහ ලීලාවෙන් කතා කරන විලාශය. ආඩම්බරයි.මාළිමාවට ජයවේවා!
මරු කතාව.හැබැයි විපක්ෂයේ ඉන්න අයට ඕවා තේරුම් ගන්න මොලයක් නෑ ඒකයි දුක.😢😢😢
ඒක තමයි විපක්ෂයේ සමහරු වීදුරු ගෙවල්වල ඉඳන් අනුන්ට ගල් ගහන්නේ ඔය උපාධි සම්බන්ධව.
Puthano wagema meeharak ne 😂😂😂😂
හොරු එක්ක හිටපු අයට හොර වැඩ තමයි පුරුදු මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤❤
👍 නියමයි මේක හොද අවස්ථාව ක් කර ගන්න ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤
නියමයි ❤❤ සර් .නයාගේ පෙනෙ තියෙනවා කියලා මතක් කර දුන්නා
හැබයි නයා දරමිටියට තියලා බදින්න දෙන්න බැහ
මෙන්න පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මහත්මාවරු ,, ගරු අධිකරණ ඇමැතිතුමා අර්ථවත් කතාවක් කළා
කිනිතුල්ලන්ට බය වෙන්න එපා සර් අපේ ගමන අපි යමු ❤️❤️
Malimawata jayawewa 🏆🏆🏆🙏🙏
ජනතාව ගැන හිතන උතුම් හදවත් ඇති obathmanla waradin නැහැ යහපතක් ම වේවා
❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා
බලන්නකෝ අපේ පාර්ලිමන්ට් එක,මගේ විදේශ යාලුවන්ට කැත නැතුව මං පෙන්නනවා,ඉස්සර මාළු මාර්කට් එක වගේද අද,ආදරෙයි NPP එකට චන්දෙ දුන්න හැමෝටම,❤
❤❤❤❤❤
❤❤❤❤
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
Api ne ehemakiyanne majara kujeethkuhaka විපක්ෂය irrshiyawen merenn hadhnawaa aadareyi hardhanaamathithuma❤❤❤❤🎉🎉🎉🎉😮😮😮😮
Eka athta issara hitiye madaviyo saha watti a.mala tikak parusa wachana kiyan minissu hitiye
මම ශ්‍රි ලංකා පාලිමන්ට් එකේ අහපු හොදම සුපිරිම කතාව මෙික ජයවෙිවා
ඔව්.....මමත්👍👍👍
ඔව් බන් නියමයි බන් මාරම සතුටුයි ❤
බොහොම ස්තුති මැතිතුමනි .ඔබලාගේ කැපකිරීම් අපේ මව්මිමට යහපතක් වෙනවා .❤❤❤ හරිම සතුටුයි .දැනුයි අපි ජීවත්වන්නේ .😊😊😊
ජයවේවා හර්ශන ..බලාපිය ව්...තොපි ගැහුවෙ නයාට
නියමයි.නියමයි. හර්ෂන
විපක්ෂය එනවා හානවා දුවනවා 😂😂😂😂
මඩ ගාගෙන මඩ නාගෙන දුවන්නෙ .
😂
ගොන් නාම්බො දන්න එකම දේ😂😂
රෝමන් කාරයෝ පප්පා ගමෙන් කනවා වගේ.. 😂😂😂
සජබෙට ඇපත්නෑ. 😂😂😂😂
පාර්ලිමේන්තු ලේකමි වරිය ඉවත්කල යූතුයි කියා..වැඩි දෙනෙකුගේ අදහස
Correct
Exactly 💯
අනිවාර්යයෙන්
Anuwaryanma
👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
බහුතර ජනතාවගේ ඉල්ලීම තමයි පාර්ලිමේන්තු ලේඛම්වරිය ඉවත් කිරීමයි....මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ සිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ට හරියට වරදින්නෙ
එක්කෙනෙක් නෙමේ මහලේකම් 1.2, 3, තුන්දෙනාමත් කාය්මන්ඩලයේ බහුතරයක් මාරු කල යුතුයි
Pls get advise from Mr Chula Adikari Attorney who is a Patriotic Sri Lankan who has an enormous knowledge on timely changes required at present on Govt Officers Hon Minister?
ඔව්.
නියමයි මුහුණුපොතේ වැළලෙන උන්ට දුන්නු උත්තරයටනම් ❤️❤️
Parlimant inna okkoma sewalayo pannanna
නියමයි සර් හොදට කියලා දෙන්න හරාක් ටිකට
නියම කතාව. දැන් පාර්ලිමේන්තුවේ කතා අහන්න ආසයි.
ජනාධිපතිතුමා ඇතුළු ඔබතුමන්ලා මේ රට මේ නරාවලින් ගොඩ ගන්නවා අපට විශ්වාසයි
ඇග හිරි වැටෙන සුපිරි කතාව ඇත්තම ඇත්ත කතාව . රටට වැඩ දායී ප්‍රශ්ණ අහන්න ඕන කාලෙ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙ අධ්‍යාපනය ගැන හොයමින් නිකන් කාලය කා දමන්න යොමු කරමින් රටේ වැඩ දායික දේ කල යුතු කාලය අපරාදෙ විනාස කරනව.
සුපිරියි හොර නඩේට ඔහොම තමයි උත්තර දෙන්න ඕන..👍👍👍💪💪
සුපිරි හර්ෂණ සහෝදරයා,සුපිරි
අන්න සුපිරියට කිව්වා .නියමයි නියමයි .ආයෙ ඔය විබාග ගැන ඕනිම නෑ .රටේ වැඩ කරන්න ඉඩ දෙන්න .කාලේ නාස්ති නොකර මහජනතාවගේ .
හර්ශන ඇමති තුමනි හරිම වටිනා කතාවක් විපක්ශයේ පාහරයන්ට හිතට වැදෙන්න දුන්න.
ඡරාපක්ෂ පස්ස හෝදන මහගෑනි එලවනකමි කකුල් මාටිටු දාවි. එලවීමට කාලයයි.impeachment bring against lady.
නියමයි මාලිමාවට ජය ❤
පාර්ලීමේන්තු මහ ලේකම් වරියව ඉවත්කල යුතුයි.හොරුන් එක්ක වැඩකල හොරු නඩේ එක්ක ඉස්සරහට යාම කරන්න බෑ.උන් ඔක්කොම ගෙදර යවා සුදුසු අය පත් කර මේ ගමන යා යුතුයි
Definitely.👍
අනිවාර්යෙන්ම
maha lekam gegara arimu
අම්මෝ......ඒ කතාව නම්.. ...සිංහයෙක් හා සමානයි. මෑත කාලයේ පාර්ලිමේන්තුව තුළ මම අහපු ලස්සනම, වටිනාම, වැදගත්ම කතාව මේකයි. ගහන්න තියෙන හැම තැනකටම එතුමා නිර්භයව අත දිග හැර පහර දුන්නා. මේක තමයි තියෙන්න ඕන. මේ එඩිතරකම මාලිමාවෙන් බලාපොරොත්තු වෙමින් තමයි අපි ඡන්දය දුන්නේ.මාලිමාවේ කකුලෙන් අදින කුහකයො ඉරිසියාකාරයො උඩ පැනගෙන දැඟලුවත්, මාලිමාවේ ගමන නතර කරන්න බැරි බව උන් තේරුම් ගත යුතුයි.සජිත්, නාමල් වගේ මන්ද බුද්ධිකයො වීදුරු ගෙවල්වල ඉඳන් අනුන්ට ගල් ගහන්නේ උන්ගේ මන්ද බුද්ධිකකම හින්දම තමයි........Good luck Hon.Minister Harshana Nanayakkara.Appreciate your valuable speech.❤💐🌹
දැන් නම් වචනයේ පරිසමාප්තියෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවක්
අපි හොරු ගෙනාවේ නැ අපට ඔනැ අය අපි ගෙනාවේ ඔය හොරු දගලන්නේ උන්ට හොරා කන්න බැරි ව්ම නිසා අපිට සතුටුයි මාලිමා ආංඩුව ගැන දළදා හිමි සරණයි මගේ රටට
හරියටම හරි ....
පාර්ලිමේන්තු ලේකම්වරිය ගැන හොයා බලන්න,,,
එල කතාව
උගතුන් නූගතුන් අතර වෙනස .ස්තුති මාලිමාව❤
ජයවේවා❤❤❤❤❤
සුපිරිම කතාවක්.
නියම කතාව මැතිතුමනි කිනිතුල්ලන්වත් ඉවත් කරන ක්‍රමවේදයක් ඇතිකරන්න ඔබතුමන්ලාට ජනතාව බලයදිලයි තියෙන්නෙ
ඔය පාර්ල්මේන්තු මහාලේකම් හෙරලිය අයින්කරපල්ලා.ජනතාව ඔබලට ඒකට බලය දුන්නා.
අනිවාර්යයෙන්ම......කඩාකප්පල්කාරී වැඩසටහනක් දියත් වෙනවා වගේ පේනවා ඇයගේ පරිපාලනය ඇතුළේ.
Owu atta me mahalekam wesiwa pannapalla mattan mahajanathawa okiwa elawannada ape mudalwalin okita padi denna epa patta paduru wesi
කොහොමද සිංහලයගේ සද්දෙ. පරිපුර්න පාර්ලිමේන්තුවක් දැන්නම් .ආසයි ඒ කතා අහනනත් 🎉🎉🎉
පට්ටම කතාව ❤❤ අජියාට රෙවෙන්න ඇති 😂
ඇයි කිරිකෝඩු දියඇල්ල😂😂😂
😂😂😂😂😂😂
😂😂😂😂
තව අර කිරිකෝඩු ලලනාව...😂
😂😂😂😂😂
සුපිරි කතාවක්.....නෙලුවා නෙලිල්ලක් හතර අතේ...😂
පාර්ලිමේන්තුවතුල කොට්ටහච්චි මහත්මිය දැකීම මට හරිම සතුටුයි
👌විශිෂ්ටයි..රට හදාගන්න නම් එයාල ට ත් හැදෙන්න වෙනවා ..
පාර්ලිමේන්තු ලේකම් වරිය ඇතුලු කාර්ය මන්ඩලය ඉවත් කල යුතුයි.අජියාට රෙවෙන්න ඇති...
අනිවාර්යයෙන්ම.......මහලේකම්වරියගේ පරිපාලනය ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ඒ මහින්ද පාර්ශවයේ අය.
Saji modayata bada gihin athi
Vipakshe adineethinna koooo appaaaa😂😂😂😂🤣
සිංහයෝ අතර හිවල්ලුත් ඉන්නවා මාලිමාවට ජය රටට ජය
පාර්ලිමේන්තු ලේකම් වරිය ගැන විමසිලිමත් වෙන්න.please please please .horu හොරා කෑව හොදටම ඇති.😅😅😅
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉවත් කරන්න
නියමයි ඇමැතිතුමනි❤❤🎉🎉🎉🎉🎉මාලිමාවට ජය වෙිවා 💖💖💖💖
පාර්ලිමේන්තු ලේකම් වරිය ඇතුලු කාර්ය මන්ඩලය ඉවත් කල යුතුයි.
අනිවාර්යයෙන් කාර්ය මන්ඩලයත් වෙනස් කරල , පාර්ලිමේන්තු නීතී වෙනස් කරන්නත් ඕනි, නැතිනම් මේ ගමන ඉදිරියට යන්න දෙන්නෙ නැහැ
අනිවාර්යයෙන්ම
දඬුවම් කළයුතුයි
සම්පූර්ණ වැරැද්ද කුෂානිගෙ
Great speach.
අපි චන්දය දුන්නේ උන් අපේ දේවල් හොරකම් .කල නිසා ඔබලා හොරු නොවු නිසා❤❤❤❤
තද තද❤❤❤
පාර්ලිමේන්තුවේ අනිත් උනුත් කොනක ඉදලා සුද්ද කරන්නම ඕනි !!!
ගරු හර්ෂණ මැති තුමෙනි, ඔබ තුමාගේ කතාව ඉතාම ගාම්බීරයි, ස්තුතියි. මේ වගේ කෙලින් කතා කරන්නේ හොර නැති අවංක අය බුදුසරණයි. 🙏🎉🎉
අන්න හරි ඔහොම තමයි කතා කරන්න ඔනෙ විපක්ෂයේ ඉන්න හොරු රැල දන්නේ බල්ලො වගෙ බුරන්න බුරුවෝ වගෙ තප්පුලනන් එක නිසා ඉක්මනට හොරු රැලට දඩුවම් දෙන්න ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
විපක්ෂයේ තක්කඩි මංත්‍රිවරු ඔවුන්ගේ හෙළුව පාර්ලිමේන්තුවේ සිට ජනතාවට පෙන්වමින් සිටින බව ඔවුන් තාම දන්නේනැති බව මගේ අදහසයි
අජීත් පීචන් පෙරේරා පාර්ලිමේන්තුවට අවානම් තේ බිබී ඉන්නේ නැතුව පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. පාර්ලිමේන්තුව මගහැර යන අයට නීතියක් ගෙන ආ යූතුයි පාර්ලිමේන්තුව හැම මන්ත්‍රි කෙනෙකුටම අනිවාර්ය කල යූතුයි,
😂😂😂😂😂😂😂😂😂😂
මිනිහා එතන නොහිටියත් මේවා අන්තර්ජාලයෙන් හෝ බලාවි. හැබැයි මිනිහට කන රත්වෙන්නම දුන්නා.තමන්ගේ වැරදි තියාගෙන අනුන්ට පහර ගහපු නරුමයෝ.
නියමයි නියමයි හරි හරි
වැදගත් අදහසක් අමන විපක්ෂයෙන් මෙදාකපේ බලාපොරොත්තු වෙන්න එපා සර්.n p p ජයෙන් ජය. යෙහෙන් වැජඹේව.
කළුතර අධිනිතිඤ්ඤයා හැංගිලා ද බොලව් 😂😂😂
,නියමයි ජයවේවා ...
ඔබතුමාට ජයෙනි ජය සුපිරියි
නිවැරදි ක්‍රියාදාමය ගැන සතුටුයි
සුපිරි...👌👌👌👌ඇමති තුමා...💐💐💐💐
Woow❤❤❤🎉🎉🎉ස්තුති woow❤❤❤🎉🎉🎉ස්තුති
සුපිරි ඔය ගමන්ම නාමල් බේබි ගැනත් කියන්න තිබුනේ😂
විපක්ෂය කියන්නේ ගූ ගොඩක් එච්චරයී 😂
හරිම ආසයි හන්න මේ ආඩුවේ අය කතා කරන හැටි ❤❤❤❤❤❤❤❤❤❤
නලින් අහගනිල්ලා....
ඔන්න අහන්න...කතා..
මහ ලේකම් වරිය වහ ඉවත් කරන්න
Great speech ❤
ඇයි කිරිකෝඩු දියඇල්ල😂😂😂😂
What a powerful statement by our Honourable Minister of Justice.
පාර්ලිමේන්තු මහලේකම් තුමිය මහජන වරමට අනුව වැඩ නැත්නම් ඉවත් කරන්න ඒක තමයි මහජන මතය.
නගුල් සහ අත්ට්‍රැක්ටර්් අරගෙන එන විපක්ශ මන්ත්‍රීවරු කා දමන්නේ ජනතාවගේ කාලයයි.
අජිත් පි පෙරෙරා දැං දෙන්න මෙවට උත්තර , මාධ්‍ය සාකචිචා තියලා පාලුගෙ වලං බිදින්නෙ නැතුව, මමනමි ඉල්ලා අස්වෙනවා🤪
Good speech. Thank you Hon Minister.
නියමයිනේ
මාලීමාවට ජය රටට ජය අනාගත පරපුරට ජය
අහගෙන ඉන්න හිතෙන කතාවක්
ජඩ මජර දේසපළුවන් ට සහා උන්ගෙ බැත් බලයන්ට හික් ගෑවෙන්න දුන්න නේද 😂😂😂😂😂😂😂😂
ෂා නියමයි කතාව
සුපිරි කතාව.කෝ මේ අධිනීතිඥ අජිත් මන්ත්‍රී තුමා. එංගලන්තයට ගිහින්ද අවුරුදු 5 දී කරපු අධිනීතිඥ සහතිකය ගේන්න 😂😂😂
කැමරා කරලා මුළු පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු නැති මන්ත්‍රීවරු රටට ප්‍රදර්ශනය කරන්න එතකොට ඒ නැති මන්ත්‍රීවරු යවපු මහජනයාට හරියට සන්තෝස හිතේයි මෙහෙම බයියද අපි ඇරිය කියලා
නියමයි මාලිමාව ජය වේවා ❤️
නියමයි
ඔය ලේකම්වරීයව එලවන්න ඕන
කිරිකෝඩුට මොනවා හිතුනද දන්නෙ නෑ.
❤❤ niyamai
ඇත්ත ඔබ තුමා කියන්නේ අපේ ලංකාව ලස්සන රටක් මේ ආඩුව කරනවාමයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
විපක්ෂය අය හැමදාමකලේ හරයක්නැති කතාතමයි.
Very good speech 👍👍
Great.......Speech....❤❤❤❤❤
සුපිරි කතාව ❤🎉
ලේකම්තුමිය ඉවත් කලයුතුයි
Superb සහෝදරයා ❤❤❤
මරු මරු හොදට කියලා දෙන්න සක්කලියන්ට මෝඩ හරකුන් එවපු ආයට කියන්න වචන නැත අහෝ දුකකි මහජනතාවනි
කිනි තුල්ලො ටික අහගෙන නේද ඉන්නේ
වැරදි තොරතුරු පල කල වෙබ් අඩවිය දැකල නොදැක්ක වගේ හිටිය මහලේකම් වරිය , කතානායක වරයා ට වැරදි යට හිස් පළඳනාව පලඳවා නොදැක්ක වගේ පැදකුණු කරගෙන ආපු මහ ලේකම් වරිය, රූපවාහිනිය මගින් ඕන ආසනයක වාඩිවෙන්න පුළුවන් කියල පුරාජේරු ගහපු මහ ලේකම්වරිය , කුෂානි ඔබ 😮 ලැජ්ජ විය යුතුයි ඔබ ගැන.
මරැ,මරැ .
well said
නිර්භීත සිංහ ලීලාවෙන් කතා කරන විලාශය. ආඩම්බරයි.
මාළිමාවට ජයවේවා!
මරු කතාව.හැබැයි විපක්ෂයේ ඉන්න අයට ඕවා තේරුම් ගන්න මොලයක් නෑ ඒකයි දුක.😢😢😢
ඒක තමයි විපක්ෂයේ සමහරු වීදුරු ගෙවල්වල ඉඳන් අනුන්ට ගල් ගහන්නේ ඔය උපාධි සම්බන්ධව.
Puthano wagema meeharak ne 😂😂😂😂
හොරු එක්ක හිටපු අයට හොර වැඩ තමයි පුරුදු මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤❤
👍 නියමයි මේක හොද අවස්ථාව ක් කර ගන්න ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤
නියමයි ❤❤ සර් .නයාගේ පෙනෙ තියෙනවා කියලා මතක් කර දුන්නා
හැබයි නයා දරමිටියට තියලා බදින්න දෙන්න බැහ
මෙන්න පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මහත්මාවරු ,, ගරු අධිකරණ ඇමැතිතුමා අර්ථවත් කතාවක් කළා
කිනිතුල්ලන්ට බය වෙන්න එපා සර් අපේ ගමන අපි යමු ❤️❤️
Malimawata jayawewa 🏆🏆🏆🙏🙏
ජනතාව ගැන හිතන උතුම් හදවත් ඇති obathmanla waradin නැහැ යහපතක් ම වේවා
❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා
බලන්නකෝ අපේ පාර්ලිමන්ට් එක,මගේ විදේශ යාලුවන්ට කැත නැතුව මං පෙන්නනවා,ඉස්සර මාළු මාර්කට් එක වගේද අද,ආදරෙයි NPP එකට චන්දෙ දුන්න හැමෝටම,❤
❤❤❤❤❤
❤❤❤❤
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
Api ne ehemakiyanne majara kujeethkuhaka විපක්ෂය irrshiyawen merenn hadhnawaa aadareyi hardhanaamathithuma❤❤❤❤🎉🎉🎉🎉😮😮😮😮
Eka athta issara hitiye madaviyo saha watti a.mala tikak parusa wachana kiyan minissu hitiye
මම ශ්‍රි ලංකා පාලිමන්ට් එකේ අහපු හොදම සුපිරිම කතාව මෙික ජයවෙිවා
ඔව්.....මමත්👍👍👍
ඔව් බන් නියමයි බන් මාරම සතුටුයි ❤
බොහොම ස්තුති මැතිතුමනි .ඔබලාගේ කැපකිරීම් අපේ මව්මිමට යහපතක් වෙනවා .❤❤❤ හරිම සතුටුයි .දැනුයි අපි ජීවත්වන්නේ .😊😊😊
ජයවේවා හර්ශන ..බලාපිය ව්...තොපි ගැහුවෙ නයාට
නියමයි.නියමයි. හර්ෂන
විපක්ෂය එනවා හානවා දුවනවා 😂😂😂😂
මඩ ගාගෙන මඩ නාගෙන දුවන්නෙ .
😂
ගොන් නාම්බො දන්න එකම දේ😂😂
රෝමන් කාරයෝ පප්පා ගමෙන් කනවා වගේ.. 😂😂😂
සජබෙට ඇපත්නෑ. 😂😂😂😂
පාර්ලිමේන්තු ලේකමි වරිය ඉවත්කල යූතුයි කියා..වැඩි දෙනෙකුගේ අදහස
Correct
Exactly 💯
අනිවාර්යයෙන්
Anuwaryanma
👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
බහුතර ජනතාවගේ ඉල්ලීම තමයි පාර්ලිමේන්තු ලේඛම්වරිය ඉවත් කිරීමයි....මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ සිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ට හරියට වරදින්නෙ
එක්කෙනෙක් නෙමේ මහලේකම් 1.2, 3, තුන්දෙනාමත් කාය්මන්ඩලයේ බහුතරයක් මාරු කල යුතුයි
Pls get advise from Mr Chula Adikari Attorney who is a Patriotic Sri Lankan who has an enormous knowledge on timely changes required at present on Govt Officers Hon Minister?
ඔව්.
නියමයි මුහුණුපොතේ වැළලෙන උන්ට දුන්නු උත්තරයටනම් ❤️❤️
Parlimant inna okkoma sewalayo pannanna
නියමයි සර් හොදට කියලා දෙන්න හරාක් ටිකට
නියම කතාව. දැන් පාර්ලිමේන්තුවේ කතා අහන්න ආසයි.
ජනාධිපතිතුමා ඇතුළු ඔබතුමන්ලා මේ රට මේ නරාවලින් ගොඩ ගන්නවා අපට විශ්වාසයි
ඇග හිරි වැටෙන සුපිරි කතාව ඇත්තම ඇත්ත කතාව . රටට වැඩ දායී ප්‍රශ්ණ අහන්න ඕන කාලෙ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙ අධ්‍යාපනය ගැන හොයමින් නිකන් කාලය කා දමන්න යොමු කරමින් රටේ වැඩ දායික දේ කල යුතු කාලය අපරාදෙ විනාස කරනව.
සුපිරියි හොර නඩේට ඔහොම තමයි උත්තර දෙන්න ඕන..👍👍👍💪💪
සුපිරි හර්ෂණ සහෝදරයා,සුපිරි
අන්න සුපිරියට කිව්වා .නියමයි නියමයි .ආයෙ ඔය විබාග ගැන ඕනිම නෑ .රටේ වැඩ කරන්න ඉඩ දෙන්න .කාලේ නාස්ති නොකර මහජනතාවගේ .
හර්ශන ඇමති තුමනි හරිම වටිනා කතාවක් විපක්ශයේ පාහරයන්ට හිතට වැදෙන්න දුන්න.
ඡරාපක්ෂ පස්ස හෝදන මහගෑනි එලවනකමි කකුල් මාටිටු දාවි. එලවීමට කාලයයි.impeachment bring against lady.
නියමයි මාලිමාවට ජය ❤
පාර්ලීමේන්තු මහ ලේකම් වරියව ඉවත්කල යුතුයි.හොරුන් එක්ක වැඩකල හොරු නඩේ එක්ක ඉස්සරහට යාම කරන්න බෑ.උන් ඔක්කොම ගෙදර යවා සුදුසු අය පත් කර මේ ගමන යා යුතුයි
Definitely.👍
අනිවාර්යෙන්ම
maha lekam gegara arimu
අම්මෝ......ඒ කතාව නම්.. ...සිංහයෙක් හා සමානයි. මෑත කාලයේ පාර්ලිමේන්තුව තුළ මම අහපු ලස්සනම, වටිනාම, වැදගත්ම කතාව මේකයි.
ගහන්න තියෙන හැම තැනකටම එතුමා නිර්භයව අත දිග හැර පහර දුන්නා. මේක තමයි තියෙන්න ඕන. මේ එඩිතරකම මාලිමාවෙන් බලාපොරොත්තු වෙමින් තමයි අපි ඡන්දය දුන්නේ.
මාලිමාවේ කකුලෙන් අදින කුහකයො ඉරිසියාකාරයො උඩ පැනගෙන දැඟලුවත්, මාලිමාවේ ගමන නතර කරන්න බැරි බව උන් තේරුම් ගත යුතුයි.
සජිත්, නාමල් වගේ මන්ද බුද්ධිකයො වීදුරු ගෙවල්වල ඉඳන් අනුන්ට ගල් ගහන්නේ උන්ගේ මන්ද බුද්ධිකකම හින්දම තමයි........
Good luck Hon.Minister Harshana Nanayakkara.
Appreciate your valuable speech.
❤💐🌹
දැන් නම් වචනයේ පරිසමාප්තියෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවක්
අපි හොරු ගෙනාවේ නැ අපට ඔනැ අය අපි ගෙනාවේ ඔය හොරු දගලන්නේ උන්ට හොරා කන්න බැරි ව්ම නිසා අපිට සතුටුයි මාලිමා ආංඩුව ගැන දළදා හිමි සරණයි මගේ රටට
හරියටම හරි ....
පාර්ලිමේන්තු ලේකම්වරිය ගැන හොයා බලන්න,,,
ඔව්.
එල කතාව
උගතුන් නූගතුන් අතර වෙනස .ස්තුති මාලිමාව❤
ජයවේවා❤❤❤❤❤
සුපිරිම කතාවක්.
නියම කතාව මැතිතුමනි කිනිතුල්ලන්වත් ඉවත් කරන ක්‍රමවේදයක් ඇතිකරන්න ඔබතුමන්ලාට ජනතාව බලයදිලයි තියෙන්නෙ
ඔය පාර්ල්මේන්තු මහාලේකම් හෙරලිය අයින්කරපල්ලා.ජනතාව ඔබලට ඒකට බලය දුන්නා.
අනිවාර්යයෙන්ම......
කඩාකප්පල්කාරී වැඩසටහනක් දියත් වෙනවා වගේ පේනවා ඇයගේ පරිපාලනය ඇතුළේ.
Owu atta me mahalekam wesiwa pannapalla mattan mahajanathawa okiwa elawannada ape mudalwalin okita padi denna epa patta paduru wesi
කොහොමද සිංහලයගේ සද්දෙ. පරිපුර්න පාර්ලිමේන්තුවක් දැන්නම් .ආසයි ඒ කතා අහනනත් 🎉🎉🎉
පට්ටම කතාව ❤❤ අජියාට රෙවෙන්න ඇති 😂
ඇයි කිරිකෝඩු දියඇල්ල😂😂😂
😂😂😂😂😂😂
😂😂😂😂
තව අර කිරිකෝඩු ලලනාව...😂
😂😂😂😂😂
සුපිරි කතාවක්.....නෙලුවා නෙලිල්ලක් හතර අතේ...😂
පාර්ලිමේන්තුවතුල කොට්ටහච්චි මහත්මිය දැකීම මට හරිම සතුටුයි
👌විශිෂ්ටයි..
රට හදාගන්න නම් එයාල ට ත් හැදෙන්න වෙනවා ..
පාර්ලිමේන්තු ලේකම් වරිය ඇතුලු කාර්ය මන්ඩලය ඉවත් කල යුතුයි.අජියාට රෙවෙන්න ඇති...
අනිවාර්යයෙන්ම.......
මහලේකම්වරියගේ පරිපාලනය ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ඒ මහින්ද පාර්ශවයේ අය.
Saji modayata bada gihin athi
Vipakshe adineethinna koooo appaaaa😂😂😂😂🤣
සිංහයෝ අතර හිවල්ලුත් ඉන්නවා මාලිමාවට ජය රටට ජය
පාර්ලිමේන්තු ලේකම් වරිය ගැන විමසිලිමත් වෙන්න.please please please .horu හොරා කෑව හොදටම ඇති.😅😅😅
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉවත් කරන්න
නියමයි ඇමැතිතුමනි❤❤🎉🎉🎉🎉🎉මාලිමාවට ජය වෙිවා 💖💖💖💖
පාර්ලිමේන්තු ලේකම් වරිය ඇතුලු කාර්ය මන්ඩලය ඉවත් කල යුතුයි.
අනිවාර්යයෙන් කාර්ය මන්ඩලයත් වෙනස් කරල , පාර්ලිමේන්තු නීතී වෙනස් කරන්නත් ඕනි, නැතිනම් මේ ගමන ඉදිරියට යන්න දෙන්නෙ නැහැ
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම
දඬුවම් කළයුතුයි
සම්පූර්ණ වැරැද්ද කුෂානිගෙ
Great speach.
අපි චන්දය දුන්නේ උන් අපේ දේවල් හොරකම් .කල නිසා ඔබලා හොරු නොවු නිසා❤❤❤❤
තද තද❤❤❤
පාර්ලිමේන්තුවේ අනිත් උනුත් කොනක ඉදලා සුද්ද කරන්නම ඕනි !!!
ගරු හර්ෂණ මැති තුමෙනි, ඔබ තුමාගේ කතාව ඉතාම ගාම්බීරයි, ස්තුතියි. මේ වගේ කෙලින් කතා කරන්නේ හොර නැති අවංක අය බුදුසරණයි. 🙏🎉🎉
අන්න හරි ඔහොම තමයි කතා කරන්න ඔනෙ විපක්ෂයේ ඉන්න හොරු රැල දන්නේ බල්ලො වගෙ බුරන්න බුරුවෝ වගෙ තප්පුලනන් එක නිසා ඉක්මනට හොරු රැලට දඩුවම් දෙන්න ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
විපක්ෂයේ තක්කඩි මංත්‍රිවරු ඔවුන්ගේ හෙළුව පාර්ලිමේන්තුවේ සිට ජනතාවට පෙන්වමින් සිටින බව ඔවුන් තාම දන්නේනැති බව මගේ අදහසයි
අජීත් පීචන් පෙරේරා පාර්ලිමේන්තුවට අවානම් තේ බිබී ඉන්නේ නැතුව පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. පාර්ලිමේන්තුව මගහැර යන අයට නීතියක් ගෙන ආ යූතුයි පාර්ලිමේන්තුව හැම මන්ත්‍රි කෙනෙකුටම අනිවාර්ය කල යූතුයි,
😂😂😂😂😂😂😂😂😂😂
මිනිහා එතන නොහිටියත් මේවා අන්තර්ජාලයෙන් හෝ බලාවි. හැබැයි මිනිහට කන රත්වෙන්නම දුන්නා.
තමන්ගේ වැරදි තියාගෙන අනුන්ට පහර ගහපු නරුමයෝ.
නියමයි නියමයි හරි හරි
වැදගත් අදහසක් අමන විපක්ෂයෙන් මෙදාකපේ බලාපොරොත්තු වෙන්න එපා සර්.n p p ජයෙන් ජය. යෙහෙන් වැජඹේව.
කළුතර අධිනිතිඤ්ඤයා හැංගිලා ද බොලව් 😂😂😂
😂😂😂😂😂
,නියමයි ජයවේවා ...
ඔබතුමාට ජයෙනි ජය සුපිරියි
නිවැරදි ක්‍රියාදාමය ගැන සතුටුයි
සුපිරි...👌👌👌👌
ඇමති තුමා...💐💐💐💐
Woow❤❤❤🎉🎉🎉ස්තුති woow❤❤❤🎉🎉🎉ස්තුති
සුපිරි ඔය ගමන්ම නාමල් බේබි ගැනත් කියන්න තිබුනේ😂
විපක්ෂය කියන්නේ ගූ ගොඩක් එච්චරයී 😂
හරිම ආසයි හන්න මේ ආඩුවේ අය කතා කරන හැටි ❤❤❤❤❤❤❤❤❤❤
නලින් අහගනිල්ලා....
ඔන්න අහන්න...කතා..
මහ ලේකම් වරිය වහ ඉවත් කරන්න
Great speech ❤
ඇයි කිරිකෝඩු දියඇල්ල😂😂😂😂
What a powerful statement by our Honourable Minister of Justice.
පාර්ලිමේන්තු මහලේකම් තුමිය මහජන වරමට අනුව වැඩ නැත්නම් ඉවත් කරන්න ඒක තමයි මහජන මතය.
නගුල් සහ අත්ට්‍රැක්ටර්් අරගෙන එන විපක්ශ මන්ත්‍රීවරු කා දමන්නේ ජනතාවගේ කාලයයි.
අජිත් පි පෙරෙරා දැං දෙන්න මෙවට උත්තර , මාධ්‍ය සාකචිචා තියලා පාලුගෙ වලං බිදින්නෙ නැතුව, මමනමි ඉල්ලා අස්වෙනවා🤪
Good speech. Thank you Hon Minister.
නියමයිනේ
මාලීමාවට ජය රටට ජය අනාගත පරපුරට ජය
අහගෙන ඉන්න හිතෙන කතාවක්
ජඩ මජර දේසපළුවන් ට සහා උන්ගෙ බැත් බලයන්ට හික් ගෑවෙන්න දුන්න නේද 😂😂😂😂😂😂😂😂
ෂා නියමයි කතාව
සුපිරි කතාව.
කෝ මේ අධිනීතිඥ අජිත් මන්ත්‍රී තුමා.
එංගලන්තයට ගිහින්ද අවුරුදු 5 දී කරපු අධිනීතිඥ සහතිකය ගේන්න 😂😂😂
කැමරා කරලා මුළු පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු නැති මන්ත්‍රීවරු රටට ප්‍රදර්ශනය කරන්න එතකොට ඒ නැති මන්ත්‍රීවරු යවපු මහජනයාට හරියට සන්තෝස හිතේයි මෙහෙම බයියද අපි ඇරිය කියලා
නියමයි මාලිමාව ජය වේවා ❤️
නියමයි
ඔය ලේකම්වරීයව එලවන්න ඕන
කිරිකෝඩුට මොනවා හිතුනද දන්නෙ නෑ
.