BREAKING නාමල් එක්ක ගේම ඉල්ලා රටින් යන්නවූ තුෂාර විභාගේ ලියූහැටි දිගඅරිමින් පොලිසියට පැමිණිල්ල එවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 604

  • @ipathirana801
    @ipathirana801 7 ชั่วโมงที่ผ่านมา +103

    ❤❤❤❤ජය වේවා,,,ඔබ වන්දි යක් ඉල්ලා නඩුවක් දාන්න,,,,

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 ชั่วโมงที่ผ่านมา +2

      Okata,,mamanam,,hehanna,,o,,l,,,wah,,,naha,,,,mahenda,,,namal,,rata,,,nayakahwayata,,,gana,,amata,,,hanahurak,,,hadaganemai,,karala,,heyanna

  • @sujeewafernando6580
    @sujeewafernando6580 7 ชั่วโมงที่ผ่านมา +82

    නාමලයා ඉල්ලන් කන්න යන්නෙ.
    මහත්මයා ඔබට ගොඩක් ස්තුති හරිම වෙලාවෙ මේක එලියට ගෙනාවට.
    සත්‍යය ජය ගන්නවාමයි.

  • @Gamini899
    @Gamini899 9 ชั่วโมงที่ผ่านมา +182

    තුෂාර පුතේ ඔයාගෙ නිර්බීත බාවයට මගේ ප්‍රනාමය

    • @dumindatharanga1024
      @dumindatharanga1024 3 ชั่วโมงที่ผ่านมา +3

      ඒ මෙ ආන්ඩුව හින්දා තමයි මෙහෙම කියන්න පුලුවන් උනෙ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 2 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍

    • @SenakaSenaka-yo8pd
      @SenakaSenaka-yo8pd 43 นาทีที่ผ่านมา

      අනිවාර්යෙන් අපිත් එකගයි ජයවේවා

  • @SehenduThisath
    @SehenduThisath 4 ชั่วโมงที่ผ่านมา +35

    සත්‍ය ජය ගන්නවා. මහත්තයා ඔයා ගැන අපට හරිම ආඩම්බරයි. ඔය රාජපක්ෂ ත්‍රාඩයන්ට එරෙහිව නැගී සිටිමු. සාධාරණ ඉටුවේවි ඔබට. ඔවුන් ගැන මුළු ලෝකයම දැන් බලා ඉන්නේ. ඔබ දන්නවානේද තාජුඩින්ගේ මරණය අහස පොලොව නුහුලන මේ අපරාධ වලට සොභා දහම ඔවුන්ට නිසි දඩුවම් ලැබෙයි. බිය නොවන්න පුතා.ඔබටජයවේවා!!🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ชั่วโมงที่ผ่านมา

      Oyavkalanninata hodak rajpakshage katu kana hattha thawa kochara marala athida rajapakshala aye කවදාවත් dashpalanayata genna baha

  • @ranuranu1234
    @ranuranu1234 9 ชั่วโมงที่ผ่านมา +109

    කර්මපල විපාක ලැබෙයි ඔබ තුමාගේ පණිවුඩය ඉදිරිපත් කිරිම වටිනවා ❤

  • @Dilini-dt1pq
    @Dilini-dt1pq 9 ชั่วโมงที่ผ่านมา +152

    මෙිවා දැක දැක අහා අහා තාමත් මුන්ට කඩෙි යන උන් ඉන්නවනෙ,ඔබතුමාගෙ ඡිවිතය බේරුණේ පෙර පිනකට😢😢

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 6 ชั่วโมงที่ผ่านมา +12

      @@Dilini-dt1pq අදත් කියයි මේව බොරු කියල . මොළේ මැටි පිරුණ. මීහරක් තාමත් උන්ට වැදගෙන ඉන්නේ..

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 ชั่วโมงที่ผ่านมา

      ගොන්නු නොවෙයි උන්ට වහන් වෙලා බඩ තද කර ගත්තු අපතයෝ පිරිසට දැන් කර ක්‍රියා ගන්න අතක් නැතුව තවමත් ගහනවා 😂😅

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 5 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @sunethradissanayake641
      @sunethradissanayake641 2 ชั่วโมงที่ผ่านมา

      රාජපක්සලාගෙ කටුකන බල්ලො තාම ඉන්නවනෙ රටේ කරැමෙට

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ชั่วโมงที่ผ่านมา

      Apo ara thjdinla wage oyath maraladai

  • @ekanayakewm9971
    @ekanayakewm9971 10 ชั่วโมงที่ผ่านมา +166

    ඔබතුමාට යුක්තිය සාධාරණය ඉටුවේවා.ජයවේවා❤❤❤❤

  • @sujivajayawera2745
    @sujivajayawera2745 8 ชั่วโมงที่ผ่านมา +73

    ඔබ තුමාට බොහොම ස්තුතියි රටේ ජනතාව දැනුවත් කරාට ..ගොඩක් එඩිතරයි ඔබතුමා ❤❤❤❤

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa 8 ชั่วโมงที่ผ่านมา +120

    අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත. ඔහුගේ උද්ධෘත පාඨය. ජයවේවා තුෂාර සහෝදරයා.

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 9 ชั่วโมงที่ผ่านมา +87

    ඔබතුමාගේ නිර්භීතකම ගැන ආඩම්බරයි. මේ කරුණ ගැන දැන්වත් පරීක්ෂණ පැවැත්වුණොත් හොඳයි.

  • @anusuros
    @anusuros 9 ชั่วโมงที่ผ่านมา +96

    කොන්ද තියන පුරවැසියෙක්❤අප ඔබ සමගයි.සැමට එක නිතිය විය යුතුය.

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 ชั่วโมงที่ผ่านมา +11

    Thank you ඔබ වැනි අය ඉදිරියට එන්න රට වෙනුවෙන්

  • @counsellorsl8580
    @counsellorsl8580 10 ชั่วโมงที่ผ่านมา +164

    නියමක් ඔය නාමලයගේ රෙද්ද ගලවන්න ඕනේ

    • @sandarekarathnayeka2465
      @sandarekarathnayeka2465 3 ชั่วโมงที่ผ่านมา +2

      රෙද්ද විතරක් මදි රෙදියටින් තියන ඒවත් ගලවලා නැති එකෙකුට පිං පිනිස දෙන්නඔින😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s 8 ชั่วโมงที่ผ่านมา +87

    මේ හොරුන්ගෙන් ජනතාව මුදවා ගන්න ඔබතුමා තනිව කල සටන ශ්‍රේශ්ටයි යුක්තිය ඉටුවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 9 ชั่วโมงที่ผ่านมา +49

    නියම වෙලාවෙදි ඔබතුමා ඉදිරිපත් උනේ අන්න ඒක තමා කියන්නේ බොරුව හැමදාම රජනොකරන බව අනිවාර්යෙන් ඔබට නීතියෙන් සාදාරනයක් ලැබේවි ලැබෙනවාමයි ඔබතුමාට ජය🎉🎉🎉

  • @NatureNest76
    @NatureNest76 10 ชั่วโมงที่ผ่านมา +138

    සත්‍යය කවදා හෝ එලියට එයි.ඔබට ජය!!!

  • @gmeye6503
    @gmeye6503 9 ชั่วโมงที่ผ่านมา +118

    යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට එක් වුන හැටිත් ඉන් පසුවත් හැසුරුනු විදිය ගැන ඒ බැච් එකේ කාට හරි කියන්න පුලුවන්😅එහෙම කොන්දක් තියෙන කෙනෙක් ඉන්නවා නම්

    • @ranjinishantha2560
      @ranjinishantha2560 4 ชั่วโมงที่ผ่านมา +2

      හරි helayeknam රටට ආදරෙයි nam okunge hora jada වැඩ hama ekakma හෙළිදරව් කරන්න ඕනි .😊🤝 ගෙවල් වල lagagena ඉඳලා giyapu eun හොඳට දන්නවා ඇති .

    • @sunethradissanayake641
      @sunethradissanayake641 2 ชั่วโมงที่ผ่านมา +1

      බලමු එහෙම කෙලින් කතා කරන්න පුලුවන් කෙනෙක් අපේ රටේ ඉන්නවද කියලා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @JanakaSurash
      @JanakaSurash 23 นาทีที่ผ่านมา

      😂😂😂😂😂Ehema ekek hoyanda ballo dandawenawa...😂😂😂😂ownge pawle okkoma hiree danda oner eliyata enda bariwendama...😂😂😂😂samaharak gawayo kiyanawaner unn horakam karee nee kiyala ...😂😂😂ethin ratak hadanda puluwanda rajapaksala thama club wasantha maruweth....😢😢😢😂😂😂

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 9 ชั่วโมงที่ผ่านมา +75

    ගලවමු ගලවමු හොර සහතික හොර පත්වීම් හොර ලෝගු ගලවමු. ජනතාව ඔබ සමගයි
    අපරාධකාරයෝ නීතිය ඉදිරියට යවමු.👍❤

  • @francisperera6860
    @francisperera6860 8 ชั่วโมงที่ผ่านมา +26

    අනිවාර්යෙන්ම ඔබට සාදාරන්යක් ඉටුවෙවි.ඔබ නියම ක්ෂේරුකාවක් තිබෙන අදහන්නාඕන පුද්ගලයෙක්. ජානදි පති තුමෙනි මොහුට සාදාරනයක් කරන්න.

  • @chathurikaliyanage5022
    @chathurikaliyanage5022 10 ชั่วโมงที่ผ่านมา +205

    ඔබතුමා ඉතාමත් වටිනා පැමිණිල්ලක් කරන්නෙ ....බය නැතුව ඉදිරියටම යන්න 🇱🇰🤝

    • @sarathsudusinghe2452
      @sarathsudusinghe2452 7 ชั่วโมงที่ผ่านมา

      කොන්ද පන ඇති මිනිහෙක්

    • @indranichandra7458
      @indranichandra7458 6 ชั่วโมงที่ผ่านมา +5

      එජිතරයි මහත්තයො ජයවෙවා කවදාහො දවසක සත්ති ජයගනි ඔඩ⁣ෙ ජයවෙවා

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 7 ชั่วโมงที่ผ่านมา +15

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @Kumara-u5c
    @Kumara-u5c 6 ชั่วโมงที่ผ่านมา +17

    කටහඩ ඇහූවට.ඊයේ තමයි මූණ දැක්කෙ... සත්‍යය ජයගනී..ඔබතුමාට සාදාර්ණය ඉටූවනතුරු.අපි බලාහිදිමි..මෙයට. සම්බනධ සියලූම.දෙනා.නීතිය ඉදිරියට ගෙන එන තුරු බලාසිටිමි🙏

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 10 ชั่วโมงที่ผ่านมา +59

    ඔබ තුමාට ජයේන් ජයවේවා බොහෝම ස්තූතියි ❤❤

  • @annejasintha1988
    @annejasintha1988 10 ชั่วโมงที่ผ่านมา +81

    කොහොමද මිනිමරැ රජපස්ලා ගෙ වැඩ දැන් පරීක්‍ෂණ ආරම්භ කරන්න

  • @KRISH88036
    @KRISH88036 9 ชั่วโมงที่ผ่านมา +116

    හැමෝම උදව් කරමු වචනෙකින් හරි

    • @VimikthiDeshapriya
      @VimikthiDeshapriya 5 ชั่วโมงที่ผ่านมา

      පල ගොතායා තොපිට හොදයි රසකරකර හපන්න 😂😂

    • @jhr3450
      @jhr3450 5 ชั่วโมงที่ผ่านมา +5

      @@VimikthiDeshapriyaඕන් රිදිලා

    • @deepajayalath
      @deepajayalath 5 ชั่วโมงที่ผ่านมา

      ​@@VimikthiDeshapriya💩💩💩💩🐄🐄🐄🐄

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 4 ชั่วโมงที่ผ่านมา +2

      ​@@VimikthiDeshapriyanamalge paiya hodata urapan gihilla😂😂😂

    • @cham8057
      @cham8057 3 ชั่วโมงที่ผ่านมา

      @@VimikthiDeshapriya guu kaou ballooooo

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 9 ชั่วโมงที่ผ่านมา +52

    නාමල්ගෙ කෝට් බෑය ප්‍රසිද්දියේ ගැලවිය යුතුයි. අදාල සියලු දෙනාට දඩුවම් දිය යුතුයි.ශිරන්තිගෙත් හොර උපාදි ගැලවිය යුතුයි.

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 5 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @ddfffgfguif7yiy202
      @ddfffgfguif7yiy202 4 ชั่วโมงที่ผ่านมา +2

      Heraliyata.thiyenne.mona.upadiyakda
      Upadiyak.ganna.kochchara.mahansi.wenna.onada.munta.nikamma.lebila😂😂😂😂😂😂😂

    • @Peraliya
      @Peraliya 3 ชั่วโมงที่ผ่านมา +2

      ශිරන්ති උපාධි ලෝගුවක් ඇඟලා සිටියා පමණයි. ඔවුන්ගේ රටාවෙත් අපේ හැටියටත් ඒක එතරම් ගනං ගතයුතු නෑ වගේ. ආශාවට ඇඟලාගෙන ඡායාරූපයට පෙනී සිටින්නැති.

  • @LALSILVA100
    @LALSILVA100 6 ชั่วโมงที่ผ่านมา +25

    අනිවාර්යෙන්ම හොර ලෝගුව ගලවන්න ඕනෙ සහ දඩුවම් කල යුතුයි.

  • @DingiribandageTennakoon
    @DingiribandageTennakoon 9 ชั่วโมงที่ผ่านมา +37

    ඔබේ නිර්බීතකම ගැන හරිම ආඩම්බරයි.

  • @UserKGFJohnson
    @UserKGFJohnson 9 ชั่วโมงที่ผ่านมา +58

    ඔන්න නෑමලයෝ ඇසින් දුටු සාක්ෂි . ඒදවස් වල තොපේ බලය පාව්ච්ච් කරපු හැට් . දැන්වත් මේවාට නිවැරදි පරික්ෂණයක් කරන්න . අධ්කරණ ඇමති , පොලිස් ඇමති මේ පුතාට සාධාරණයක් කරන්න .

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 7 ชั่วโมงที่ผ่านมา +26

    ඔබ තුමගේ vedio අහල තිබුණා ට දැක්කේ අද ..පරෙස්සමෙන් ඔබ තුමා ඇත්ත තිත්තය් .රාජපක්ෂලට විපක්ෂයේ එවුන් ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @WasanthaKumari-z4g
    @WasanthaKumari-z4g 8 ชั่วโมงที่ผ่านมา +21

    ඔබතුමාට ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා කදුළු එනවා ඔය වගේ පාදඩ යින්ට ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබෙයි

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ชั่วโมงที่ผ่านมา

      Pau ahinsaka minissu namalata vidawala marennawenna daruohadagena sapa vidinna labenne naha

  • @AselaAsela-r3v
    @AselaAsela-r3v 8 ชั่วโมงที่ผ่านมา +21

    මිත්‍ර වරුනි , අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත. යුක්තිය කවදා හෝ ඡය ගනී.

  • @gunawardhanaupali5937
    @gunawardhanaupali5937 6 ชั่วโมงที่ผ่านมา +13

    ඔබතුමා ගේ මේ වාචික පැමිණිලි ල්ල බොහොම වැදගත් ඉදිරි පරීක්ෂණ වලට..ඔබතුමා ට සාධාරණ ය ඉෂ්ට වේනවා..ඔබ තාමත් ජීවත් වෙන්නේ බුදුන් ගේ දර්ශනය අනුව උපරිම ආයුෂය ගෙවා අවසන් වන තෙක්..නැත්නම් ඔබතුමා මේවනවිට ඔබ මියගොස් ගොඩක් කල්..ඔබතුමා සුබ දවසක් 🎉🎉

  • @DadishiDadshi
    @DadishiDadshi 10 ชั่วโมงที่ผ่านมา +54

    ඔන්න සක්සි ඔයා ට ගොඩක් යිස්තුති දැන් එ හොරුත් යිල්ලා අස්විය යුතුයි නැත්තම් අපි එලවනවා

  • @sdvlog69
    @sdvlog69 9 ชั่วโมงที่ผ่านมา +51

    විභාග ප්‍රශ්න පත්‍රය, දීලා උත්තර ටිකත් දීලා, මෙන්න නාමල් විභාගය පාස් වෙලා Lawyer කෙනෙක් වෙලා😮 කාලේ වෙනස් පාට වෙනස් ඕක දැන් විභාග කරන්න😢

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 7 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍 😅😅😅 වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යය යා..😅😅

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 7 ชั่วโมงที่ผ่านมา +1

      ලෝක වාර්තා තියලා

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 6 ชั่วโมงที่ผ่านมา +3

      දොන්ත බබක්කා හොරනීතිඥ පොඩිමයිනා පුතුට කිරිබත් කවන ෆොටෝත් තියෙනවා . මුගේ අම්මට.....

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 9 ชั่วโมงที่ผ่านมา +37

    මෙයට සම්බන්ධ හිටපු අගවිනිසුරු අැතුලු රාජ්‍ය අායතන නිලධාරීන් සියලුදෙනා නීතිය හමුවට වහා පමුණුවන්න. මාලිමා අාණ්ඩුව මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය සියලු ලාංකික ජනතාව විමසිල්ලෙන් බලාගෙනයි සිටින්නේ.. වහා පරීක්ෂණ පවත්වනු

  • @Lata-hs7tt
    @Lata-hs7tt 9 ชั่วโมงที่ผ่านมา +32

    ඔබ තුමාට යුක්තිය ඉටු වේවා රාජපක්ෂ හැතිකරේට හෙන ගහන්න ඕනේ මේ කරලා තියෙන අපරාද වලට 😡😡😡

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 8 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @GangaGanga-jq8qz
      @GangaGanga-jq8qz 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්

  • @ajanthaherath2987
    @ajanthaherath2987 7 ชั่วโมงที่ผ่านมา +18

    අන්න ඒ වගෙ දෙවල් හංග ගන්න තමා ආරක්ෂාව අචිචරක් ඔින මෙචිචරක් ඔින කියලා ඔිකුන් මෙි ආංඩුවට මඩ ගස ගසා වැරදි ගොඩ ගසන්නෙ බොරැවට ඔිකුන්ගෙ රෙදි ගලවන්නම ඔින ඔබතුමාට ස්තුති

  • @sandyakumari7862
    @sandyakumari7862 35 นาทีที่ผ่านมา +1

    මරණය පෙනි පෙනි බේරුණු නිර්භීත පුතෙක් ❤🎉ඔබට සත්‍යය ඉටුවේවි❤ නව රජයට තුති පුදමු❤🎉❤🎉❤🎉❤🎉

  • @sunethradissanayake641
    @sunethradissanayake641 ชั่วโมงที่ผ่านมา

    ජයම වේවා !
    නාමල් එහෙනම් ලැස්ති වෙන්න හොර ලෝගුව ගලවන්න .
    දෙවියනේ මේ රාජපක්ස පවුල කරපු ජඩ වැඩ පාහර වැඩ එකින් එකට දඩුවම් දෙන දිනය ලං වේවා !
    “අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත”
    ඔබ නිතරම කියන දේ හරියටම හරි .

  • @sarathkariyawasam
    @sarathkariyawasam 9 ชั่วโมงที่ผ่านมา +22

    නියමයි කොල්ලෝ 👍👍

  • @dilipasanga8907
    @dilipasanga8907 4 ชั่วโมงที่ผ่านมา +6

    මේ පරීක්ෂණ කරලා වැරදි කරුවන්ට දඩුවම් දෙන්ඩ කියලා රටේ මිනිස්සු උද්ගෝශන කරානම් හරි

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 9 ชั่วโมงที่ผ่านมา +20

    ඔබට ධෛර්‍ය් ශක්තිය ලැබේවා. අපි වෙනුවෙන් ඉදිරියටම එන්න. හැමදෑ නියන් එකදා වැහි වලාවේලු. දිට්ඨි ධම්ම වේදනීය කර්මය රාජපක්ෂලාට ඇවිල්ලා තියෙන්නෙ. ඔබට කල අපරාධයට ඉදිරියටම එන්න. ඔබට ගොඩක් පිං .එදා නාමල්ගෙ වාරය, අද ඔබේ වාරයයි.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 10 ชั่วโมงที่ผ่านมา +33

    අපි මේක හරි විදියට වෙනස් කරමු තුෂාර පුතා.
    ඔව්.
    අපට එය කරන්න පුලුවන්.

  • @charlesjoseph9205
    @charlesjoseph9205 9 ชั่วโมงที่ผ่านมา +23

    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

    ඔබතූමාට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!!

  • @priyanifrancis4122
    @priyanifrancis4122 9 ชั่วโมงที่ผ่านมา +26

    පොලිසියෙ හිටපු අයත් හෙලිකරන්න please

    • @udenichandrika1398
      @udenichandrika1398 4 ชั่วโมงที่ผ่านมา +1

      ඔය ආරක්ෂක යො උන්ගෙන් ගලවනකොට අඩ අඩා ගියේ ඒක තමයි අපේ සල්ලි නාස්ති කරල තක්කඩි රැකල අහිංසක යො දනගස්සලා සැප අඩු වෙලා

  • @sudanapoli6016
    @sudanapoli6016 ชั่วโมงที่ผ่านมา +1

    Good news Malli budusaranai srilanka ❤❤❤❤❤

  • @BasuraVimansha-q4f
    @BasuraVimansha-q4f 6 ชั่วโมงที่ผ่านมา +14

    ජනතාව ඔබ සමගයි.. නාමල්ගේ කෝටිඑක ගැලවෙනු ඇත..

  • @shanikaperera4555
    @shanikaperera4555 4 ชั่วโมงที่ผ่านมา +7

    උඩ දාගෙන මාධ්‍යට කියන්නෙ කොහොමද.නාමල් වගේ හොරුන්ට කඩේ යන එවුනුත් ඉන්නවනෙ.ලැජ්ජයි.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 9 ชั่วโมงที่ผ่านมา +36

    මොන තරම් අවංක එඩිතරල මහත්මයෙක්ද?. ඔන්න. විභාග පාස් කරපූ හැටි. අපෙ පාලකයො හරිම දුකයි. නින්දිතයි.

  • @SandunKumara-c7r
    @SandunKumara-c7r 9 ชั่วโมงที่ผ่านมา +22

    ලසන්ත වික්‍රමතුංගටත් මේ දේම තමයි උනේ

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 9 ชั่วโมงที่ผ่านมา +31

    ගියා මාලිමාවේ අද්‍යාපන සුදුසු කියන්න දැන් වරෙවකෝ සහතික අරගෙන

  • @nayanapeiris5487
    @nayanapeiris5487 5 ชั่วโมงที่ผ่านมา +6

    මේ එකක් . තව සුදු වෑන් යුගය කාලේ අහිංසක මිනිස්සු කොච්චර මැරෙන්න ඇද්ද.රාජපක්ෂ මිනීමරුවන්ට සාපවේවා.

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 9 ชั่วโมงที่ผ่านมา +31

    අප්පොච්චිලා ගේ සහ බේබි හාමුලාගේ වැඩ!

  • @anusuros
    @anusuros 9 ชั่วโมงที่ผ่านมา +24

    ලංකාවෙ ඉන්න බුරැ පුත්තු තුන්දෙනා😢😢

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 9 ชั่วโมงที่ผ่านมา +23

    පුතා ඔබ මාලිමා රජය යටතේ ආරක්ෂාව ලබාගන්න.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!!
    කවදා හෝ සත්‍යය ජයගනී.

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 4 ชั่วโมงที่ผ่านมา +2

    සත්‍ය හෙලිකිරීමෙන් ඔබගැන අපිට අභිමානයකි ජයවේවා .ව්‍යාජ නීතිඥ නාමල් පන්නා දමමු.

  • @sugathvikrama9821
    @sugathvikrama9821 6 ชั่วโมงที่ผ่านมา +11

    අනිවාර්යයෙන් මෙයාට නිතියේ පිහිටහා එයාට සදාරනයක් ඉටු කරන්න රජයෙන්

  • @sudeeraperera877
    @sudeeraperera877 10 ชั่วโมงที่ผ่านมา +63

    නියමයි තුශාර මහතා

  • @gfw2095
    @gfw2095 8 ชั่วโมงที่ผ่านมา +11

    බුලත්බ් හුරුල්ලක් දීල නාමල් පිලිගත් , නීති විද්‍යාලයේ එවකට සිටි විදුහල්පති ගැන සොයාබලන්න අවශ්‍යයයි

  • @r.rodrigo1150
    @r.rodrigo1150 8 ชั่วโมงที่ผ่านมา +9

    යුක්තිය ඉටු වේවි අනිවාර්යයෙන්ම

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 8 ชั่วโมงที่ผ่านมา +27

    ඔබ තුමාට විස්ව මතාවගේ පිහිටයි ඔබගේ ජිවිතේ බේරුන ඒක් ලොකු දෙයක් ඔබ‍ට බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽💪🏽❤❤❤❤

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 9 ชั่วโมงที่ผ่านมา +35

    කොක්කුංගේ වාරය ඉවරයි. මේ තිත්තයාගේවාරයයි

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 4 ชั่วโมงที่ผ่านมา +1

      Anivarayenma ehema varayak enava brother ❤❤

  • @dailymale2934
    @dailymale2934 10 ชั่วโมงที่ผ่านมา +44

    පොලිස් පොතෙ කොල තියේද දැන්?

    • @Peraliya
      @Peraliya 3 ชั่วโมงที่ผ่านมา

      මොන ?. කොල නෙවයි පොත තියෙනවද දන්නෙනෑ. එතරම්ම හොර තක්කඩියො.

  • @anusuros
    @anusuros 9 ชั่วโมงที่ผ่านมา +30

    නාමල්ගෙ උපාධිය අහොසි කරන්න ඔන මෙවා හොයල😢

    • @InduIndu-r1y
      @InduIndu-r1y 8 ชั่วโมงที่ผ่านมา +2

      100 විතර හිරෙ මේ සිද්දියෙන්

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@InduIndu-r1you habai dan heuvoth ehema vei

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ชั่วโมงที่ผ่านมา

      Rajapakshla kanawa rata thawa sitiyansm

  • @malisaraweera8679
    @malisaraweera8679 6 ชั่วโมงที่ผ่านมา +7

    ඔබතුමාට යුක්තිය ඉටුවේවා. ජයෙන් ජයම වේවා 👍👍

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 9 ชั่วโมงที่ผ่านมา +45

    ඔබ සැබෑ වීරයෙක් ...සත්‍යය ළගදීම ජය ගනීවි ...

  • @pradeepkumara3446
    @pradeepkumara3446 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාට මාර ගෞරවයක්‌ තියෙන්නේ. මේ වගේ පහත් අමනුස්සයන්ට එරෙහිව විරුද්දව නොබියව කථා කරනවට 🥰🥰🥰🙏

  • @fransiskaKalinga
    @fransiskaKalinga 7 ชั่วโมงที่ผ่านมา +12

    රංවල මන්ත්‍රී ට පිං දිය යුතුයි ආචාර්ය නාමයෙන් පෙනී සිට කරපු සේවයට....

    • @DimuthuDimuthu-t4b
      @DimuthuDimuthu-t4b 5 ชั่วโมงที่ผ่านมา +1

      👍

    • @Peraliya
      @Peraliya 2 ชั่วโมงที่ผ่านมา

      රංවල මංත්රීතුමා පාලිමන්ට්ටුව තුලදී සහතික ඉදිරිපත් කරන කොට අපහාස කරපු එවුන්ටම තමා අපහාස වෙන්නෙ.

  • @apexlover8691
    @apexlover8691 8 ชั่วโมงที่ผ่านมา +8

    දුෂිත පාලනය අවසන් කිරීමට එකල සිට කිසිවෙකු ජඩ පාලනයට විරුද්ධව හඩ නොනැගු කාලයේ සිට සිංහ නාද කල ඔබට හිස නමා ආචාර කරමි.
    අප ඔබ සමගයි...!හොර ජඩ රැල බරපතළ වැඩ සහිතව සිර ගත කරවමු❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 9 ชั่วโมงที่ผ่านมา +57

    ගාතක සහ සාටක Rajapaksa මුළු හැතිකරයම කිසිවෙක් රැකියාවක් නොකර අදටත් ජීවත් වෙන්නේ මහජන මුදලින්

  • @nihalkumara4141
    @nihalkumara4141 6 ชั่วโมงที่ผ่านมา +9

    නාමල් ට නෙවෙයි දඩුවම් කල යුත්තේ එදින රාජකාරි කල නිලධාරීන් ටය දෙවෙනුව නාමල් රාජපක්ෂ ටය මේ පිළිබඳ පරීක්ෂණ කල යුතුමය අපි ඡන්දය දුන්නේ මෙවැනි දේවල් සොයන්නමය

  • @malividanage4324
    @malividanage4324 3 ชั่วโมงที่ผ่านมา

    ඔබට සාදාරනයක් වේවා

  • @arunamax5358
    @arunamax5358 10 ชั่วโมงที่ผ่านมา +29

    රාජපක්සලගෙන්,යකෝ,යටඇදුමක්,තියාගන්න,බැහැ,ඒ,තරමි,හොරැ

  • @anusuros
    @anusuros 9 ชั่วโมงที่ผ่านมา +15

    කොන්ද තියන පුරවැසියෙක්❤

  • @lahiru1984ruddrigu
    @lahiru1984ruddrigu 8 ชั่วโมงที่ผ่านมา +10

    පුදුමයි අද ජීවත් වෙලා ඉන්න එකට ඒක ඔයාගේ වාසනාව 🙏🙏🙏

  • @amilasampath7663
    @amilasampath7663 7 ชั่วโมงที่ผ่านมา +7

    සම්බන්ධය වෙච්ච සියලු දේනාට නිතිය ක්‍රයාත්මක විය යුතුය.

  • @DonGamini-f8s
    @DonGamini-f8s 10 ชั่วโมงที่ผ่านมา +25

    කොහොමද රාජපස්සලගේ වැඩ.

  • @Peraliya
    @Peraliya 3 ชั่วโมงที่ผ่านมา +1

    M R මුළුරටම බයකරගෙනයි රවටගෙනයි නීතිවිරෝධී කටයුතු කරල තියෙන බව පෙනෙනව. නීතියානුකූල රාජකාරියට බාහිර නීතියානුකූල නොවන කටයුතුවලට ක්රියාකාරකම් වලට ජනපති මුක්තියේ බලය හිමිවන්නේ නැහැ. විශ්රාම ගැනීමෙන් පසුවත් මුක්තිය හිමිවන්නේ නැත.
    ජනපතිබලය නිසයි නීතිවිභාගයේදී අනෙකුන්ගේ සහය ලබාගන්නට හැකිවූයේ. ඒවට මුක්තියේ ආරක්ෂාව ලබන්න බැහැ.

  • @sarathbandulapiyadigama6818
    @sarathbandulapiyadigama6818 9 ชั่วโมงที่ผ่านมา +13

    ඉතා ඉක්මනින් සොයා නීතිය ඉටු කල යුතුය

  • @laxmankumara8645
    @laxmankumara8645 3 ชั่วโมงที่ผ่านมา +2

    තුෂාර මං දැනං හිටියා.. ඔබ JVP, NPP ආණ්ඩුව එනතෙක් ඉවසන් හිටියේ ඔබේ කලින් වීඩියෝ වල කොමෙන්ට් දාන්න බෑනෙ. ඔබේ නොසැලුනු ශක්තිය අසාධාරණයට එරෙහිව දිගටම ගෙනාවා. ඔබේ ආදරණීය අම්ම, තාත්ත පවා ස්වර්ගයේ සිට ඔබට ආශිර්වාද කරනු ඇති. ඔබ වැනි පුතෙක් බිහිකල ඒ දෙමාපියන්ට අපේ ගෞරවය පුද කරමු.
    ඔබ මොන තරම් මානසික වදයකට ලක් වෙන්න ඇත්ද කියා අපට හිතාගන්න පුලුවන් ඒත් ඒ භීෂණ අත් දැකීම අත්වින්ද ඔබ
    ගේම අතෑරියේම නැති එඩිතර වීර පුතෙක්.
    හොරකමින්, බොරුවෙන් හැමදාම ලෝකය රවටන්න බැරි බව කාටත් දැං වැටහේවි.
    කලකම් පලදේ යන බුදු වදන සත්‍ය බව ට මේක හොඳම උදාහරණයක්. එක් නරැම යෙකුගේ උවමනාවට උන් කීටදනෙක් පරලොව යැව්වාද.
    ඉදිරි ජීවිතකාලයම මදිවේවි හිරබත් කනට.
    සත්‍ය, අසාධාරණය වෙනනුවෙන් සටන් කල ඔබට ඉක්මනින් සාධාරණය ඉටුවනු ඇත.
    ඔබ සමග එකට අවසන් නීති විභාගය කල අනෙක් සිසුන් අමනයින් ලෙස නම් කිරීමට මා පසුබට නොවෙමි .
    .*** ඒ අය දැං වත් සාක්ෂි දෙන්ට ඉදිරිපත් වෙයල්ලා.

  • @Dammika-q7j
    @Dammika-q7j 8 ชั่วโมงที่ผ่านมา +15

    නාමල් දැන් එල්ලියන් සාටකය බෙල්ලෙ දාගෙන මොනවද බං හිරිකිත වැඩ නාමල් උඹල මේ රටට සාපයක්

    • @Peraliya
      @Peraliya 2 ชั่วโมงที่ผ่านมา

      රෙජිස්ට්රාර් නඩුකාරයට බයටම සොරි ස'ර් කියවෙන්නැති. ඒ නඩුකාරයගෙන් නඩුකාරයන් සමූහයක් මැද්දෙදි රැස්වීමකදි නීතිඥයෙක් වත් නොවන ඇච්චෙකුට සොරි ස'ර් කීමෙන් ගරු අධිකරණයට අපහාසයක් වූවා කෙරුවා කියලයි මට සිතෙන්නෙ. සොයාබලත්වා.

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 10 ชั่วโมงที่ผ่านมา +20

    සරලයි. තේරුම් ගන්න පුළුවන්... මුන් අපරාද කරපු නිසා නොවේද.. පොලිසිය බය උනේ එන්ට්‍රි පිළිගන්න.. මරන්න... අතුරුදහන් කරන්න. කට යුතු කලේ සරලයි..මේ කාරණය සැහේ ඔවුන් සියළුම දෙනාටම දැඩි නිතිය මගින් කට යුතු කිරීමට..

  • @manelsimonge3883
    @manelsimonge3883 5 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමා අපේ රටට සම්පතක්‌ ❤❤🙏🙏

  • @Fidjjddh
    @Fidjjddh 9 ชั่วโมงที่ผ่านมา +11

    ඔබට ජය ❤❤❤

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 5 ชั่วโมงที่ผ่านมา +4

    රාජපක්ෂලාට තව ආරක්ෂාව වෙනුවෙන් නිළධාරින් දෙන්න ,, පව් අප්පේ මේවා,ඇහෙනකොට රෙද්දෙ රෙවෙනවාඇති😂😂😂😂😂😂

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 10 ชั่วโมงที่ผ่านมา +27

    නිති විදුහලේ ප්‍රින්සිපල් රෝදිගෝ බුලත් දි. නාමල්ට දන නමස් කාර කරයි 😂😂😂

    • @kanti7069
      @kanti7069 9 ชั่วโมงที่ผ่านมา

      Aiyo😂😂😂😂😂😂

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 5 ชั่วโมงที่ผ่านมา

      එයා සිය දිවි නසා ගත්තලු මේ සිද්ධිය නිසා. ඇත්තද බොරුද කියන්න දන්නෙ නැහැ. මම එහෙම සටහනක් දැක්ක තැනක.

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 8 ชั่วโมงที่ผ่านมา +8

    අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත...❤

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 5 ชั่วโมงที่ผ่านมา +3

    තමන්ගේ හෙළුව අතින් වහගෙන අනික් උන්ගේ රෙදි උස්සලා බලන වසලයන්ට හොඳ පාඩමක්,, විපක්ෂයේ උන් රෙදි ඇදලාද ඉන්නෙ 😂😂😂😂😂😂

  • @ThanujaDamayanthi-t3q
    @ThanujaDamayanthi-t3q 4 ชั่วโมงที่ผ่านมา +3

    ඒක තමයි කියන්නේ "සියල්ල සිදුවන්නේ යහපතටය කියලා.මාලිමාවෙ සුදුසුකම් හොයනවුන්ගෙ තරම.ජනතාවාදී රජය තුල ඔබට සාදාරනය ඉටුවෙනවා ස්ථිරයි.

  • @kgnbandara
    @kgnbandara 9 ชั่วโมงที่ผ่านมา +19

    ආචාර්ය උපාධියක් ගිය දුරක්...ලංකට් ඉල්ලේ

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 7 ชั่วโมงที่ผ่านมา +22

    ඒ කාලෙත් සි0හයෙක් වගේ පල්හොරබල්ලොත් එක්ක යුක්තිය යිල්ලා හඩනැගු ඔබට ජාතියේ ප්‍රනාමය❤🎉

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 4 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ නම් සැබෑ අවංක ශ්‍රී ලාංකිකයෙක්

  • @DamilThilakarathna-zq7ok
    @DamilThilakarathna-zq7ok 10 ชั่วโมงที่ผ่านมา +25

    උන් කරපු එවයි හැ ටී ය ට ඕක මුකදද් ද, හැ බැ යී ඕක අතා රින් න එපා, මහත්තයෝ

  • @arjuna9525
    @arjuna9525 9 ชั่วโมงที่ผ่านมา +11

    පොලීසිය.. ආරක්ෂාව සපයන්නෝ.සාක්ෂි ආරක්ෂා කිරිම ජිවිතේ ආරක්ෂා කිරිමේ වගකීම....

  • @shamisas5127
    @shamisas5127 10 ชั่วโมงที่ผ่านมา +59

    මෙයාව කොහොම හරි මරන්නයි හදල තියෙනවා .නිිතිය ඉදිරියට ගෙන්වා නාමල්ට දඩුවමිි කල යුතුයි .

    • @Kumary-o5t
      @Kumary-o5t 9 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යෙන්ම

    • @nilminikaluarachchi8424
      @nilminikaluarachchi8424 5 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaryenma

  • @AlbertCroos
    @AlbertCroos 8 ชั่วโมงที่ผ่านมา +9

    දන් ඔයාට විය වෙන්න කිසිත් නත. මේ මාලිමාව රජය !! එකම රටට එකම නීතිය !! ✌ ජයවේවා මාලිමාවට !!

  • @KithsiriSuranga
    @KithsiriSuranga 6 ชั่วโมงที่ผ่านมา +3

    මේ හිටපු නිලධාරින් අත් අඩංගුවට ගන්නා ඕනා නාමල් ගැන ඇත්ත නැත්ත දැනගන්න රජය කඩිනම් ක්‍රියාමාර්ග ගනිවි යැයි අපේක්ෂා කරමූ