ගිය ආණ්ඩුවල ගහපු ගැහිලි ඔක්කෝම එළියට - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 794

  • @DeepalDissanayaka-b2c
    @DeepalDissanayaka-b2c หลายเดือนก่อน +256

    api බලාපොරොත්තු වෙන්නේ oka තමයි සහෝදරයා සුපිරි 😊

    • @harshaprabath6625
      @harshaprabath6625 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම

  • @Purpleman285
    @Purpleman285 หลายเดือนก่อน +144

    පවු මගෙ දුප්පත් අම්මා!

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 หลายเดือนก่อน +224

    පරීක්ෂණයක් කරල අනිවාර්යයෙන් ඕව පවරගන්න ඕන...❤️

    • @SunandaGunarathna-j7c
      @SunandaGunarathna-j7c หลายเดือนก่อน +2

      😮😮😮😮😮😮😮😮😮

    • @saminthajayawardena3446
      @saminthajayawardena3446 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 😢

    • @V1234gam
      @V1234gam หลายเดือนก่อน +1

      එහෙම පවරගන්න නීත්‍යානුකූල හැකියාවක් තියෙනවද කියල නම් මට සැකයි... හැබැයි සදාචාරාත්මක අතින් ගත්තොත් නම් ඒ වගේ අජූත වැඩක් තව ලෝකෙ කොහෙවත් නැතුව ඇති 🤮🤮 අහිංසක මිනිස්සුන්ට වෙන් කරන සල්ලිනෙ මුන් ගසාකාලා තියෙන්නෙ...කාලකණ්ණි 🤮🤮

    • @sriyaniabeysinghe9354
      @sriyaniabeysinghe9354 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම නැවත අය කර ගැනීමට පියවර ගන්න

    • @Nimarlls
      @Nimarlls หลายเดือนก่อน

      මේවා ආයේ අයකරගන්න බෑ බෙහෙත් ගන්න කියලනෙ ගන්නෙ හොරු

  • @dilupamanori637
    @dilupamanori637 หลายเดือนก่อน +199

    අනේ අපි අදයි දන්නේ.
    මුංට හෙණ නොවදින එකයි පුදුමේ.
    අහිංසක ජනතාව ට බදු බර පටවලා මුං සැප අරන් තියෙන කැත.
    මේවා අය කරගන්න කුමවේදයක් සකස් කරන්න දොස්තර මහත්තයා.❤❤❤

    • @ThamaraGunawardane
      @ThamaraGunawardane หลายเดือนก่อน +1

      කියල වැඩක් නැහැ

  • @SabeethaIromi
    @SabeethaIromi หลายเดือนก่อน +116

    මාලීමාවට බැන බැන හොරුන්ට බාල්දි අල්ලන හරක් ටිකට මේවා ඇහන්නේ, තේරෙන්නේ නැති එකනේ පුදුමේ

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน +1

      Ade ou❤❤❤❤

    • @ChamChami-ot3dd
      @ChamChami-ot3dd หลายเดือนก่อน +6

      උන් උන්ගෙන් යැපෙන එවුන් බං. උන්ට කුට්ටිය එන්නෙ නැති නිසා කහින්නෙ. උංගෙ ගොන්කම නෙමේ. හොරකම පෙරේතකම මචං😢

  • @sachisewwandika9599
    @sachisewwandika9599 หลายเดือนก่อน +144

    අද මෙහෙම හරි මේ රට තියෙන එක පුදුමයි

  • @manjulapathirana2683
    @manjulapathirana2683 หลายเดือนก่อน +127

    මේ රජයට හැකියාවක් ලැබේවා සියළුම ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටුකර, ලෝකේ දියුණු රටක්‌ ගොඩ නගාගන්න,,

  • @DishanTharuka-f6q
    @DishanTharuka-f6q หลายเดือนก่อน +126

    පලපුරුදු අයට ලෙසටම රටා කෙලලා ගිහිල්ල අතියෙන්නේ ඒත් බයියන් තවමත් උන්ට කපුරනවා 😂

  • @shashininavodya
    @shashininavodya หลายเดือนก่อน +54

    ඔය කතාවේ අවසානෙට කියන ටික පොල් කන්න නෑ හාල් කන්න නෑ නෙවේ හොරා කන්න නෑ කියලා කියන්නේ...❤

  • @counsellorsl8580
    @counsellorsl8580 หลายเดือนก่อน +133

    මෙව්වා අහනකොට බයියෝ මීක් නෑ

    • @PushpaKumari-zf3ry
      @PushpaKumari-zf3ry หลายเดือนก่อน +18

      අමිමෙි ඔවි අැති හිරුට මෙක දාන්න හිතුනා😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน +3

      Ou yaku😂😂😂

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 หลายเดือนก่อน +1

      kooo ban eun.ranvalage upadiya thamai unta loku.mokada ethkota horu yatagohilla

  • @himeshmadushan6851
    @himeshmadushan6851 หลายเดือนก่อน +152

    සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අහන කොටස හිරු එකෙන් දාලා නෑ.😁👍

    • @PeelingPeely001
      @PeelingPeely001 หลายเดือนก่อน

      Vid blpn dala tiyenne

    • @jeonara9025
      @jeonara9025 หลายเดือนก่อน +5

      එයා ට එයාගෙ සුදු සු කම් පෙන්නන්න වෙනවා

    • @V1234gam
      @V1234gam หลายเดือนก่อน +4

      සජියා හෙට පෙන්නන්න අද රෑ එළිවෙනකන් සහතික ප්‍රින්ට් කරනවලු..😂😂

    • @LifeShortsLk
      @LifeShortsLk หลายเดือนก่อน +1

      ටයිම් එක ඉතුරු කරනවා දුමියහෙ කේස් එක පෙන්නන්න.. ඒ විනාඩො ගානට ස්පොන්සර් කරන්න ලවුරුත් නැති උනොත් කියල..😊

    • @dineshshanaka7380
      @dineshshanaka7380 หลายเดือนก่อน

      ​@@V1234gam අතින් ලියලා පුකෙන් ගහන්ඩ තමා වෙන්නේ.....😂😂😂😂😂😂😂

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +82

    මාලිමා ආණ්ඩුව කචල්කරගන්නේ නැතිව දිගටම ආරක්ෂා කරගන්න සහෝ.

  • @shanthasilva9587
    @shanthasilva9587 หลายเดือนก่อน +60

    අනේ අපේ තාත්තාට බෙහෙත් කරන්න අපිට සල්ලි මදි වුනා මොනවා කරන්නද 😢😢😢😢

  • @sachindujayawardenajayawar4637
    @sachindujayawardenajayawar4637 หลายเดือนก่อน +37

    නියමයි යකෝ

  • @GreshanSeneviratna
    @GreshanSeneviratna หลายเดือนก่อน +41

    බුදු අම්මෝ රටක් ඍතුරුවෙයිද

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll หลายเดือนก่อน +63

    මුන්ට පාරක වත් යන්න දෙන්න හොද නෑ මම නම් කියන්නේ.. යකෝ පුදුම හොරා කෑමක් නේ කාලා තියන්නෙ 🤬🤬

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 หลายเดือนก่อน +2

      දුටුතැන ගලක් ගහන්න

    • @fz89583
      @fz89583 หลายเดือนก่อน

      සිරාවට.. ගහලා පන්නන්න ඕනේ ඕකුන්ව දැක්ක තැනක ජනතාව. ඕවාට අපේ බදු මුදල්වලින් බෙහෙත් කරමු.

  • @romosingh8103
    @romosingh8103 หลายเดือนก่อน +89

    Wow 😂නලින්ද මැතිතුමා ස්තූතියි දැනුවත් කලාට

  • @tharothegreat
    @tharothegreat หลายเดือนก่อน +234

    😂😂 දැන් පේනවනේ මාලි මාවට දිගට හරහට ගහන්නේ ඇයි කියලා

    • @Anurakd
      @Anurakd หลายเดือนก่อน +6

      ආණ්ඩුව ඇවිල්ලත් කයිවාරු විතරනෙ 😂😂
      කරපු ලබ්බක් නෑ
      හිරෙ ගිය හොරෙක් නෑ

    • @gehankaushitha8249
      @gehankaushitha8249 หลายเดือนก่อน +1

      ඉදපන් දගලන්නෙ නැතුව 46 නේ රට හැදෙනකම් හිටියේ වහල්ලු තමා තොපි​@@Anurakd

    • @Binethpathiranage
      @Binethpathiranage หลายเดือนก่อน +13

      @@Anurakduba hithuwai maasa 3n loku deyakkaranna puluwan kiyala

    • @blackprince5233
      @blackprince5233 หลายเดือนก่อน +10

      @@Anurakd httige putho Hire horu giye naththe mokada dan kidenek giyada anika kalin aandu innakan horu kesewethath horakam nam kalaa hamoma eka therumganin thawath puca nodi

    • @lakindudevinda3609
      @lakindudevinda3609 หลายเดือนก่อน +4

      Ehenam bahukapiya 😂😂​@@Anurakd

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 หลายเดือนก่อน +35

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @RuwanDinesh-n9g
    @RuwanDinesh-n9g หลายเดือนก่อน +27

    මෙතනින් පස්සේ මොකෝ වෙන්නේ අපි බලාගෙන ඉන්නවා ❤️❤️

    • @buddikakumara8596
      @buddikakumara8596 หลายเดือนก่อน +1

      මෙතනින් එහාට බලන්න්ස් දෙයක් නෑ,කලින් පක්ෂ විපක්ෂ ඔක්කොම අය්ස් අරන් තිබුනට jvp එක අරන් තිබුනෙ නෑනේද?? ඒ හින්ද ආයෙත් බලන්න දෙයක් නෑ,

  • @smilingmind1963
    @smilingmind1963 หลายเดือนก่อน +33

    කරපු විනාස එලි කරන්නම ඕනි😥

  • @Chandira3129
    @Chandira3129 หลายเดือนก่อน +184

    කනට ගහනවා වගේ කියඉද්දි 😅😅

  • @DulipMahendra-gu9xx
    @DulipMahendra-gu9xx หลายเดือนก่อน +107

    කෝ වහල්ලුටික.මීක් නෑ.😂

    • @XxCc-w9e
      @XxCc-w9e หลายเดือนก่อน +7

      දැන් සද්ද බද්ධ නෑ ඉන්නවා ඇටික හෙල් ගිලපු ගුඩු වගේ 😂😂😂

    • @suvineethakumara
      @suvineethakumara หลายเดือนก่อน +1

      ​ඔව්ව්😂😂

    • @ashanbro2009
      @ashanbro2009 หลายเดือนก่อน +2

      Meeek na kalakkni😂

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 หลายเดือนก่อน +1

      Un Rice & Coconut hoyanava😂😂😂😂

  • @artforkids3908
    @artforkids3908 หลายเดือนก่อน +49

    මේවා අද තමයි ඇහුවෙ. දැං මේ වංචා කරපු අයට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? අපි බලන් ඉන්නේ කන්න නැතිව හරි ඉවසන් ඉන්නම් මේවට නිවැරදිව දඩුවම් ලැබිය යුතුයි

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l หลายเดือนก่อน +46

    කෝ දැන් සීයාගේ, සජියගේ කට්ටිය මේවට උත්තර නැද්ද 🙄

    • @XxCc-w9e
      @XxCc-w9e หลายเดือนก่อน +2

      නෑ නෑ ඒගොල්ලෝ දැන් මේ පළාතේ නෙමෙයිනේ😂😂😂

    • @anfazazu
      @anfazazu หลายเดือนก่อน

      Bayyo Tika endha Yata hengilaa😂

  • @kusalsilva1067
    @kusalsilva1067 หลายเดือนก่อน +21

    මුන්ට හෙන ගහන්න එපැයි.. 🔥🔥🔥🔥

  • @himeshmadushan6851
    @himeshmadushan6851 หลายเดือนก่อน +38

    විපක්ශයේ හොරු ටික මීක් නැ.

  • @shamenperera102
    @shamenperera102 หลายเดือนก่อน +43

    නියමයි සුපිරියි ඕකුන්ට

  • @malikkarunananda3002
    @malikkarunananda3002 หลายเดือนก่อน +9

    ඒක මරු....හොරා කන්න නෑ.....😃😃😃😃😃😃👍👍👍👍

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน +21

    අපේ අම්මෝ 🤔🤔🤔

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +30

    යකෝ මුන්ට හෙනම ගහපියෝ.

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 หลายเดือนก่อน +31

    මුන්ගේ පරම්පරාවට හෙන හතම ගහන්ඩ ඔනේ.... හෙනම ගහපිය.. හෙන හතම ගහපිය.. ඉපදෙන එවුන්ටත් එක්ක.. හෙනම ගහපිය..

  • @devindapushpamal707
    @devindapushpamal707 หลายเดือนก่อน +1

    මුලින්ම ඔප්පු කරගමු ඊටපස්සෙ ගත්තූ උන්ගෙ දේපළ හරි විකුනලා ඒව නැවත අරමුදලට අයකරගමු ඒක තමයි වෙන්නම ඕන ජයවේවා සහෝදරය ❤

  • @SamanKumara-t8d
    @SamanKumara-t8d หลายเดือนก่อน +8

    ❤❤❤❤,,ජය වේවා

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 หลายเดือนก่อน +20

    බුදු අම්මෝ

  • @AlagieTouray-y7w
    @AlagieTouray-y7w หลายเดือนก่อน +19

    Oyalata godaak pin mahaththatoo..❤❤❤❤

  • @danuskaperera6962
    @danuskaperera6962 หลายเดือนก่อน +21

    මලිමාවට චන්දේ දිප ඵ්ක දැන් සතුටක් දැනෙවා රටට හොද කලක්

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 หลายเดือนก่อน +2

      api npp ekata vote kale haal,pol balagena neme

    • @AlphaClass-dp4eg
      @AlphaClass-dp4eg หลายเดือนก่อน +1

      ​@@nuwanvidarshana5658 Hal Pol npp wereddak nemei, Anika eka tika kalayak yaddie wisadei mokad rare Sallie nethuwa nemei ne Hal Pol nathi une

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 หลายเดือนก่อน +25

    අන්න ඒකයි කියන්නේ... උන්ට හොරාකන්න නැති එකට තමා මෙච්චර දගලන්නේ...

  • @maleeshajayakody9759
    @maleeshajayakody9759 หลายเดือนก่อน +11

    සුපිරි ඈ❤

  • @SamanSamanabedda
    @SamanSamanabedda หลายเดือนก่อน +19

    ගරු ඇමතිතුමනි, අපට නීතිමය ක්‍රියාමාර්ග ගෙන මේ මුදල් සියල්ල අයකර ගත හැකිද?

  • @Voiceofthegod
    @Voiceofthegod หลายเดือนก่อน +92

    නියමයි... මේවට දඩුවම් කරන්න

    • @shamal678
      @shamal678 หลายเดือนก่อน

      Track da bn

    • @chathuraadikari619
      @chathuraadikari619 หลายเดือนก่อน

      මාන්දමද

  • @sadilnethmina2487
    @sadilnethmina2487 หลายเดือนก่อน +10

    මේවට මුං එල්ලන්න ඕන.දයාසිරියා

  • @petrolshed5419
    @petrolshed5419 หลายเดือนก่อน +15

    මෙන්න මේවා තමයි රටේ තිබ්බ ලොකුම ප්‍රශ්න. බලපං උන් උන්ට බෙදාගෙන. මෙහෙම හොරා කන නිසා තමයි උන්ව එලවලා දැම්මේ. දැන් ආයෙත් ඒ හොරුම්මම ගේනවා නම් ලංකාවේ මිනිස්සුන්ට පිස්සු.

    • @manjuperera
      @manjuperera หลายเดือนก่อน +1

      පිස්සු නෙමේ ඕකුන් වහලාලු

  • @JayaThilak-ji9dv
    @JayaThilak-ji9dv หลายเดือนก่อน +2

    thanks mawa රටට හෙළි කරට thanks ❤❤❤

  • @madusankakurera1218
    @madusankakurera1218 หลายเดือนก่อน +19

    මුන්ට හෙන ගහනවා රට බන්කොලොත් නෝවී තියේද 😢😢

  • @kaligumalaka8571
    @kaligumalaka8571 หลายเดือนก่อน +11

    මහා කාලකන්නි...අපේ සල්ලි..😢😢😢😢

  • @thusithasuraj755
    @thusithasuraj755 หลายเดือนก่อน +1

    ඇමතිතුමා,මේ වියදම් සීමා කරලා ඒ ඉතුරුවෙන් රජයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ලබාදෙන්න, ඔබතුමාට මෙලොවදීම ඒ පින් අනුමෝදන් වෙනවා, අපේ අහිංසක මිනිස්සු අන්ත දුකක් විදින්නේ..

  • @warsgolf3925
    @warsgolf3925 หลายเดือนก่อน +2

    අපි මෙහෙම හරි ඉන්න එක ගැන සතුටුයි
    මුන් කාපු කෑමේ තරමට

  • @SriLankanews-ada
    @SriLankanews-ada หลายเดือนก่อน +8

    Niyamaii👍👍

  • @ElephantSoul
    @ElephantSoul หลายเดือนก่อน +5

    මොන අපරාධයක්ද ඒ 😢😢😢

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 หลายเดือนก่อน +2

    ආයෙ පරීක්ශන ඕනි නෑ. ඔවුන් හිරේ දාන්න 🙏🙏🙏🙏🙏

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll หลายเดือนก่อน +20

    අඩේ හිරු.. සම්පූර්ණ කතාව දාපං... පුතානොගේ උපාධි ඉදිරිපත් කරන්න කියන එකට දුකද... 😂😂

    • @SajeewaHashan
      @SajeewaHashan หลายเดือนก่อน +1

      සිරාවටම ඒක නෑනේ 😂😂

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +5

    හැමදේම මෙහෙම රටට මාලි මාවේ අගයතේරෙනවා අපි දුන්න ඡන්නෙ ඔන්න ඕකට තමා🙏👍💪

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 หลายเดือนก่อน +15

    හෙන හතම වැදියන් ඕකුන්ට.

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga หลายเดือนก่อน +7

    හිරු මේ ටික හරි දැන්මේ කරන්න දෙයක් නැති නිසා

  • @Sihal-Sanvidu
    @Sihal-Sanvidu หลายเดือนก่อน +29

    හිරු එකට වැරදිලාද බන් මේක දාල තියෙන්නෙ ??😂

    • @sampathbasnayaka4872
      @sampathbasnayaka4872 หลายเดือนก่อน +1

      😃😃👍

    • @FjhdbHydvf
      @FjhdbHydvf หลายเดือนก่อน +1

      Aththamai

    • @malikaperera5899
      @malikaperera5899 หลายเดือนก่อน +5

      නොදා ඉන්න බැරිකමට දාන්නෙ ඕකුන්

    • @AsifAli-ty2jq
      @AsifAli-ty2jq หลายเดือนก่อน

      😂😂😂😂

    • @ranjithnimal566
      @ranjithnimal566 หลายเดือนก่อน

      😊😊😊😊

  • @chamindaperera787
    @chamindaperera787 หลายเดือนก่อน +1

    සුපිරි❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthadsilva6828
    @samanthadsilva6828 หลายเดือนก่อน +8

    ඔය තිබිල තියෙන්නෙ උපාදිනෙ හැමෝටම මරේ..මරු....

    • @XxCc-w9e
      @XxCc-w9e หลายเดือนก่อน +2

      කියන්න වචන නෑ😂

    • @XxCc-w9e
      @XxCc-w9e หลายเดือนก่อน +1

      ලැජ්ජ තියෙන එවුන් නම් ඔය නං කියපු එවුන් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ ලැජ්ජ තියනවනම් ඇඳුම් ඇඳගෙන😂

  • @DileepaAbesinghe
    @DileepaAbesinghe หลายเดือนก่อน +3

    කිව්වට වැඩක් නෑ, ඕවට පියවර ගත්තොත් තමා respect 😊

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm หลายเดือนก่อน +1

      නොකර හිටියත් ඇති ඔය වැඩේ කරලා තියෙන විදියට

  • @HasankaPriyamantha-g6u
    @HasankaPriyamantha-g6u หลายเดือนก่อน +12

    ළමයින්ගේ ලෙඩ හොද කරන්න මිනිස්සු බස් වල හිගා කන එක අහන්න දෙයක්ද😢

  • @hanz6282
    @hanz6282 หลายเดือนก่อน +22

    සිලින්ඩර පොහොට්ටු බයි ටොයි සියල්ලට රෙද්දෙ රෙවී ඇත 😂

    • @Ranjana-i2p
      @Ranjana-i2p หลายเดือนก่อน +1

      රට කැවේ පොහොට්ටුවෙ උන්...

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 หลายเดือนก่อน +5

    එවන්න ගන්න ඕනේ
    අරගෙන රට සංවර්ධනය කරන්න අහිංසක මිනිස්සු ගේ සල්ලි
    අපේ රටට කිරි ඉතිරිරේන්න ඕනේ 🙏

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 หลายเดือนก่อน +8

    පේනවනේ මෙච්චර කල් ජනතාවට සේවය කරපු විදිය 🥺 තවත් කඩේ යන්න පරන පාලුවන්ටම🥺 තනකොල මිටියකුත් ලග තියාගෙන තව කියන්න මාලිමාව මොන්ටිසෝරි ආන්ඩුව කිවුවා නේද 🥺
    මාද්‍යකුමන්ත්‍රන වලට නොරැවටී
    මේ ආන්ඩුව ආරක්ෂා කරගමු🙏
    වෙන විකල්පයක් නෑ 🥺
    ශක්තිමත් ව හදාගමු රට 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

  • @kaveenpramuditha4391
    @kaveenpramuditha4391 หลายเดือนก่อน +10

    මේ කතාවෙ අන්තිම ටික කෝ 😂 සජිත්ගෙ සුදුසුකම් ගැන අහපු ටික 😂 ගූ හිරු 😂

  • @sujivajayawera2745
    @sujivajayawera2745 หลายเดือนก่อน +4

    අනේ අම්මෝ අපි වගේ රටේ ජනතාවට පවු මෙයලාට දඩුවම් කරන්න ඕනේ රට ඉතුරු උනා ඇති ..

  • @Nikawaratiye_Sahan
    @Nikawaratiye_Sahan หลายเดือนก่อน +14

    කෝ අනේ අපේ බයි මිත්‍රයො ටික වරෙල්ලකො කමෙන්ට් එකක් ඒම දාන්න 😂😂😂

    • @manjuperera
      @manjuperera หลายเดือนก่อน

      ඒක පියමයි😂😂😂

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p หลายเดือนก่อน +5

    කෝ මේ පුනරුදය නෑ කියන උන් 😂😂 ඉජු ඉජු

  • @himeshmadushan6851
    @himeshmadushan6851 หลายเดือนก่อน +7

    Dr. Nalinda.❤️👍

  • @SankaMoremada
    @SankaMoremada หลายเดือนก่อน

    සූපිරියක්

  • @jagathprasanna9522
    @jagathprasanna9522 หลายเดือนก่อน +10

    පුදුම යි හිරු මේව දෙනව

    • @SajeewaHashan
      @SajeewaHashan หลายเดือนก่อน

      ඔක්කොම දීලා නෑ,සජියව බේරලා😂😂

  • @SamindaTharangani
    @SamindaTharangani หลายเดือนก่อน +7

    මුන්ගෙ දේපල රාජසන්තක කරන්න ඔින

    • @malikaperera5899
      @malikaperera5899 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @janakasampath4443
    @janakasampath4443 หลายเดือนก่อน +5

    හෙනම ගහල අකුලෝලම යන්න ඕන😂😂😂

  • @ChrishRaja
    @ChrishRaja หลายเดือนก่อน +2

    සල්ලි ගත්ත ඇමැතිවරු සියල්ලටම නඩු පවරන්න ඔනි ♥💯👍😊

  • @asokawijerathna962
    @asokawijerathna962 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏👏👏👏 කොහොමද රාජ්‍ය මූලය කළමණාකරනය

  • @SumaMahapitiya
    @SumaMahapitiya หลายเดือนก่อน +4

    Jayawewa malimawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Mahinda71
    @Mahinda71 หลายเดือนก่อน +8

    මං මේ කමෙන්ට්ස් ටික බලන්න ආවේ දැක්ක විදියට එක වහලෙක්වත් නැද්ද කොහෙද😂😂😂😂

    • @PriyanthiHewathalagahage
      @PriyanthiHewathalagahage หลายเดือนก่อน

      ඉන්නවා බුරුවෝ කීපදෙනක්

    • @nalinrathnayake9338
      @nalinrathnayake9338 หลายเดือนก่อน

      මාත් බැලුවා siraa ban

  • @samsongunasekara174
    @samsongunasekara174 หลายเดือนก่อน +7

    හොරුන්ට පක්ෂ ව හිරුත් කඩේ ගිය අපුරුව මතකද

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +7

    අම්මෝ මට මේක ඇහෙනකොට ඇඩුනා තවත් මේවා දැකලා ආහාලා වාහාල්ලු ටික නයට කහිනවා

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij หลายเดือนก่อน

    නියමයි මහත්තයා ❤❤❤

  • @amilapradeep7642
    @amilapradeep7642 หลายเดือนก่อน +2

    මේවා නැවතත් පවර ගන්න ඕනා...නැතුව වැඩක් නෑ...මලිමා රජය කරන්නම ඕනා..අහිංසක මිනිස්සු න්ගේ සල්ලී...

  • @arjuna9525
    @arjuna9525 หลายเดือนก่อน +3

    හිරුත් හරි එහෙම් නියමයි හිරු

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +5

    😮😮😮😮 අපි මුදල් අහිංසක මිනිස්සුන්ට දෙන්න තියෙනවා දෙයියනේ

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z หลายเดือนก่อน

    බලාපොරොත්තු ඌ වෙනස .... ❤❤❤

  • @BandaraNishshanka-fq8lo
    @BandaraNishshanka-fq8lo หลายเดือนก่อน +1

    හෙනම ගහපං 😢😢😢😢

  • @DanukaSamantha
    @DanukaSamantha หลายเดือนก่อน +5

    රාජය

  • @NadunRaweendra
    @NadunRaweendra หลายเดือนก่อน +6

    Niyamai doctor

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk หลายเดือนก่อน

    දිපු චන්දෙ ගැන මාර සතුයි

  • @gayanimirando9529
    @gayanimirando9529 หลายเดือนก่อน +4

    ඇඩෙනවා....... ඇඩෙනවා....... අනේ අපි පුදුම නයක්නේ ගෙවන්නේ........ ඇයි දෙයොයනේ අපිට මෙහෙම කරන්නේ.... අනේ ඔයාලට පිං... මේ රට හදන්න දෙයියෝ......

  • @RBY-d2v
    @RBY-d2v หลายเดือนก่อน

    Great 👍 Information. Excellent

  • @Voiceofthegod
    @Voiceofthegod หลายเดือนก่อน +8

    මරු මුන්ගේ ගැන විෂ්ලේෂණය කරලා නැවත මුදල් ලබා ගන්නා...😂😂

  • @malithmadusanka5460
    @malithmadusanka5460 หลายเดือนก่อน

    අම්මපා මේවා අහනකොට මාර දුකයි 🥺හෙණ ගහපන් අනේ දෙයියනේ 🙏

  • @sanjaya6687
    @sanjaya6687 หลายเดือนก่อน +1

    සේරම නඩු දාල රජයට පවරා ගත යුතුයි...

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x หลายเดือนก่อน +5

    Great Nalinda brother ❤❤❤

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd หลายเดือนก่อน

    යකෝ උන්ගෙ දේපල දැන්වත් රාජසන්තක කරපල්ලා 😡😫

  • @jagathbandara2611
    @jagathbandara2611 หลายเดือนก่อน +6

    උන්ට රටක් හදන්න දශකයක්වත් උවමනාවක් තිබිලා නෑ.. තාමත් උන්ට කඩේ යන හැත්තට තණකොලත් හොද වැඩි .

  • @milindarathnayake8540
    @milindarathnayake8540 หลายเดือนก่อน +1

    හෙන ගහන්න ඕන

  • @MallikaDimbule
    @MallikaDimbule หลายเดือนก่อน

    අනිවාර්යෙන් නිතීය කියාත්මක කරන්න ජනාදිපතිතුමනි🙏🙏🙏🙏

  • @AndyHerath
    @AndyHerath หลายเดือนก่อน +3

    සක්කිලියන් කඩේ යන තවත් අය ඉන්නව😢

  • @gaminiwasantha4019
    @gaminiwasantha4019 หลายเดือนก่อน +1

    මාලිමාව නොඑන්න අපි මේ කිසිදෙයක් දන්නෙ නැතිව මැරිල යනව දුන්නු චන්දෙගැන සතුටුයි.

  • @sujithslic0731
    @sujithslic0731 หลายเดือนก่อน +1

    Patt sir, I am really proud of my vote we never give up NPP forever 👍👍❤