🔴හිතුවෙනෑ බයවෙයි කියල-වසන්ත හිරකරන්න හදපු චමින්දව බිමල් 2ක් කියල වාඩි කරවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 526

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala 10 ชั่วโมงที่ผ่านมา +124

    විපක්ෂයට අවශ්‍ය වෙන්නෙ රජය අපහසු වන විදියට කටයුතු කරන්න වගේ පේන්න තියෙනව.
    පෙර කටයුතු කලෙත් ඒ විදියට. මේ අයට අපේ රට දියුනු කරන්න උවමනාවක් නෑ. ඒකට සහයෝගයක් වත් දෙන්නෙ නෑ වගේ.එහෙම කරන්න එපා. අපි හැමෝම එකිනෙකාට සහයෝගයෙන් යමු.

    • @VineethaMalani60
      @VineethaMalani60 10 ชั่วโมงที่ผ่านมา +3

      Vipskshaya kiyapuwa gannagsththe nstji misarrata vinasa una විපක්ෂය kagahapu nisa thama javipe balayatapathune

    • @damayanthi651
      @damayanthi651 9 ชั่วโมงที่ผ่านมา +8

      විපක්ෂයේ ඉන්නේ ඔක්කොම හොරු හොරුන්ට කඩේ ගිය එවුන් රටට යහපතක් වුනොත් උන් කොහොමද හොරා කන්නේ? ඒකනේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් මීහරක් වගේේ තප්පුලන්නෙ

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 7 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් මේක තමා සැබෑව.

    • @prashanwijayawardana2968
      @prashanwijayawardana2968 7 ชั่วโมงที่ผ่านมา +1

      චමින්ද ඉල්ලං කරනවා වගේ ....

    • @prashanwijayawardana2968
      @prashanwijayawardana2968 7 ชั่วโมงที่ผ่านมา +1

      බුද්ධිමත් ...උගත් ...අය ඉන්නකොට ..
      .
      පාර්ලිමේන්තුව...ලස්සයි .....උගන්වන්නේ පුලුවන් අය ඉන්නෙ .

  • @gayanipallewelaarchi2188
    @gayanipallewelaarchi2188 10 ชั่วโมงที่ผ่านมา +129

    මී හරක් වගේ හැසිරෙන්නෙ විපක්ෂය , එයාලගේ කාර්‍යබාරයවත් දන්නේ නැති විපක්ෂයක්...

  • @diluc1239
    @diluc1239 10 ชั่วโมงที่ผ่านมา +121

    අමුම අමු ගොනෙක් මුන් හිතන්නේ කාලය ( ජනතාවගේ මුදල්) කා දැමීම තමයි විපකෂයේ කාර්ය භාරය කියල.

    • @ranjithnimal566
      @ranjithnimal566 9 ชั่วโมงที่ผ่านมา +2

      Sajja wagema tamai golayo

    • @smhs3313
      @smhs3313 8 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත.පාහාර කාලකන්නි .මුන්ව එව්වෙ මොන මෝඩ හැත්තද?

    • @NilangaPubudu
      @NilangaPubudu 7 ชั่วโมงที่ผ่านมา +1

      Ammapq😂

  • @kumariperera2886
    @kumariperera2886 10 ชั่วโมงที่ผ่านมา +75

    විපක්ෂයට මොල ටිකක් හයි කරන්න වෙයි අලුතින්ම 😂😂

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 10 ชั่วโมงที่ผ่านมา +72

    වසල. ජාතිය. රට. දියණු කරන්න කැමැති. අය. නොවෙයි මුන්ට. හොර ට... කාලපුරුදු උන් N p p, ජයවේවා. ජයවේවා. 🌹🌹🌹❤️❤️❤️

  • @subhamatharahewage7772
    @subhamatharahewage7772 9 ชั่วโมงที่ผ่านมา +50

    අය්යෝඕඕඕඕඕඕ කුකුල් චමින්ද ඇවිල්ලද.... ලස්සනට වැඩ කරගෙන යද්දි පුරුද්දට තප්පුලනවා

  • @vimukthilochana2339
    @vimukthilochana2339 9 ชั่วโมงที่ผ่านมา +72

    මාලිමාව සමග අපි බාදක ජයගෙන ඉදිරියට යමු ජයවේවා 💪👍

  • @yemayt1054
    @yemayt1054 10 ชั่วโมงที่ผ่านมา +58

    අය්යෝ මේ හරකට ප්‍රශ්නේ අහන්න යන වෙලා 😂

  • @chandraalwis3874
    @chandraalwis3874 10 ชั่วโมงที่ผ่านมา +67

    විපක්ෂයේ නරි ඉස්සර වගේම තමයි

    • @samanthaanura7184
      @samanthaanura7184 7 ชั่วโมงที่ผ่านมา +4

      මුන් මොනවට පාර්ලිමේන්තුවට එව්වද මන්ද

    • @sagarikasamaranayake8292
      @sagarikasamaranayake8292 7 ชั่วโมงที่ผ่านมา +3

      Okun pilila ratata😡

  • @juderoshan6353
    @juderoshan6353 7 ชั่วโมงที่ผ่านมา +10

    මොළයේ අමාරු, මෙවැනි චමින්ද විජේ සිරි වැනි මිනිස්සුන්ට ඡන්දය දුන් අයට මොනවා හිතන්නේ ..?😮😢😢

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 10 ชั่วโมงที่ผ่านมา +100

    😊 රටවල විපක්ෂය ක්‍රියා කරන විදිය දැකලම නෑ, මුන් කවුද පාර්ලිමේන්තු එවන්නෙ

    • @abeync
      @abeync 9 ชั่วโมงที่ผ่านมา +5

      අපි සතුටු වෙන්න ඕනැ නේද විපක්ෂ යේ මන්ත්‍රී කෙනෙක් හොරු අල්ලන්න කියද්දි මොකද මේ ෆයර් වෙන්නේ.ඇමැති හොරු ආරක්ෂා කරන්න යනවද දන්නේ නැ.

    • @harshaprabath6625
      @harshaprabath6625 7 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි ජෙප්පෝ වගේ දැං කඩාකප්පල් කරන්න ඔනි මිනිස්සු පාරට බස්සලා රට ගිනි තියන්න ඔන විපක්ෂය කියන්නෙ ඒකට

    • @susilayupala2959
      @susilayupala2959 7 ชั่วโมงที่ผ่านมา +1

      Malimawata jayawewa 🏆🏆🏆🏆🙏❤️

    • @V1234gam
      @V1234gam 7 ชั่วโมงที่ผ่านมา

      ​@@abeync හොරු අල්ලන එක පැත්තෙන් තියමු...ඒක ඌ කියන්න ඕන නෑ...ආණ්ඩුව කරයි...කල්පනා කරලා බලන්න මූ රටට වැදගත්කමක් තියෙන එක දෙයක් කතා කරාද කියන මේ මිනිත්තු ටිකේදි 🤷🤷🤷 ඔය කන්නේ අපේ සල්ලි 🤮🤮

    • @V1234gam
      @V1234gam 7 ชั่วโมงที่ผ่านมา

      ​@@harshaprabath6625මේ වහසි බඩ් දොඩව දොඩව පාර්ලිමේන්තුවෙ වෙලාව නාස්ති කරගෙන කන්නෙ අපේ සල්ලිම තමයි😢

  • @ipathirana801
    @ipathirana801 9 ชั่วโมงที่ผ่านมา +21

    මුන්ට ඕන පාර්ලිමේන්තු ව ,,,,අවුල් කරන්න මිසක් ,,විපක්ෂ යේ ,,කාර්‍ය කරන්න නෙවෙයි

  • @ranjinishantha2560
    @ranjinishantha2560 8 ชั่วโมงที่ผ่านมา +12

    සුපිරි MR බිමල් 😊🤝❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 10 ชั่วโมงที่ผ่านมา +33

    විපක්ෂයේ ඉන්නෙ හරක් වෙන කිසිම දෙයක් දන්නේ නැහැ උන්ගෙ ආණ්ඩුවේ හොරු රැල තමයි හොරු අල්ලන්න කියලා කැහැගහනවා

  • @SubhashiniSuseema
    @SubhashiniSuseema 10 ชั่วโมงที่ผ่านมา +32

    මන්දා බොලව් මුන් රට හැදුවෙත් නෑ දන් ඉන්න මිනිස්සුන්ට කරන්න දෙන්නෙත් නෑ බන්, මෙ විපක්ශයට චන්ද දිපු උන්ට හෙණ ගහන්නම ඔනී. තොපි චන්දය නොදා හිටියානම් කිසි ප්‍රශ්ණයක් නැනෙ😂😂

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 9 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම

    • @malamangala-fo9iy
      @malamangala-fo9iy 7 ชั่วโมงที่ผ่านมา

      විපක්ෂයේ ඉන්නෙ බල්ලන්ට ජාතක වෙච්ච අවජාතක පර බල්ලො තූ 🤮🤮🤮

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 8 ชั่วโมงที่ผ่านมา +12

    පුදුම විපක්ශයක් උදේ එනවා හානවා ඉක්මනින් එතනින් යනවා පුටු හිස් මේවගේ පුදුම විපක්ශයක් දැක්කමයි චන්දෙ දීපු මිනිස්සු පව්

  • @seedevijayawickrama6983
    @seedevijayawickrama6983 10 ชั่วโมงที่ผ่านมา +40

    නිතියට අනුව වෑඩ කරන්නේ මාලිමාවේ අය.වීපක්ෂයේ හරකුනේ

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v 9 ชั่วโมงที่ผ่านมา +16

    විපක්ෂපකයලාට හෝර හැත්ත හරිම වෙිදනවෙින් අඩනවා වුන්ට දැන් අැඩිලා නේද හෝරු මුන්හෝරු අපි මෙි කියනේ මලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤

  • @arunajayarathna1875
    @arunajayarathna1875 9 ชั่วโมงที่ผ่านมา +70

    ලෝකයේ සිටින චාටර්ම විපක්ෂය ලංකාවේ

  • @sujeewanishantha3759
    @sujeewanishantha3759 6 ชั่วโมงที่ผ่านมา +8

    මේ කාලකණ්නි විපක්ෂය ඉන්නකම් මේ රටේ කවදාවක් වැදගත් හා පිළිවෙළකට වැඩක් කරන්න බැහැ. හොරා කාලා පුරැදු අසික්කිත හොරු තාම උඩ බුරනවා. දැන් හොරා කන්න නැති නිසා. අපරාදේ මුන්ට ඡන්දෙ දුන්න උන්. මේ විපක්ෂේ ඉන්නේ මෙලෝ හරයක් නැති අපත කාලකණ්නි ටිකක්. මුන් මුළු රටටම මහා සාපයක්.

  • @geethchathuranga7870
    @geethchathuranga7870 8 ชั่วโมงที่ผ่านมา +10

    බේබද්දෝ පාර්ලිමේන්තු එවන මිනිස්සු කවුද අනේ.මීට වඩා මිනිස්සු බුද්ධිමත් ව ජන්දේ පාවිච්චි කරන්න ඕන

  • @priyankesanthalalkahandasu2093
    @priyankesanthalalkahandasu2093 10 ชั่วโมงที่ผ่านมา +94

    උදේ පාන්දර ගොනා කියල ඔප්පු කලා. ඌ ඒක දන්නෑ😂😂

    • @thamarugayan7647
      @thamarugayan7647 7 ชั่วโมงที่ผ่านมา

      වසන්ත ගොනා😂

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 7 ชั่วโมงที่ผ่านมา

      වසන්ත ලස්සනට උත්තරය දුන්නා මධ්‍යස්ත වෙන්න

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 7 ชั่วโมงที่ผ่านมา

      ​@@thamarugayan7647වසන්ත නෙමෙයි ගොනා මෙච්චර කල් රට විනාශ කරපු උන්ගෙ කුණු හොදන.. තො වගෙ වගෙ එකෙක් ජාතක කරපු තොගෙ මහ එකා පට්ටි ගොනා..

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 6 ชั่วโมงที่ผ่านมา

      ​@@thamarugayan7647වසන්ත නෙමෙයි ගොනා මෙච්චර කල් රට පාලනය කරපු උන්ගෙ කුණු හොදන තො වගෙ හරකෙක් ජාතක කරපු තොගෙ මහ එකා තමයි ගොනා 😅😅

    • @NidushanMalith
      @NidushanMalith 6 ชั่วโมงที่ผ่านมา

      ​@@thamarugayan7647haamuge Patti harak..haamu wagema thamai..

  • @Faizsl
    @Faizsl 9 ชั่วโมงที่ผ่านมา +22

    ඇය් අප්පා, සජබේ ඔක්කොම මෙහෙමද... කට ඇරියොත් නාගන්නවාමය්.. පව් විපක්ෂ නායකයා..😢

  • @bandulaamarasinghe5234
    @bandulaamarasinghe5234 10 ชั่วโมงที่ผ่านมา +21

    පසුගිය පාර්ලිමේන්තුවේ ඔය යකා ඉල්ලා අස්වුනා. දේශපාලනයෙන් සමුගන්නවා කිව්වා. ඒ සල්ලිවලට කියලා සමහරු කිව්වා. දැන් ආයෙත් ඇවිත්

  • @ShanthiWeerasinghe-gq6pd
    @ShanthiWeerasinghe-gq6pd 9 ชั่วโมงที่ผ่านมา +25

    මෙන්න මෙ වගේ කාලකණ්ණි .එලවන්න...රට හදන්න කවදාවත් ඉඩ දෙන්නෙ..නෑ.

    • @kumariperera2886
      @kumariperera2886 2 ชั่วโมงที่ผ่านมา

      @@ShanthiWeerasinghe-gq6pd උන්ට ඡන්දය දෙන්න කට්ටිය තව ඉන්න නිසානේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ලැබෙන්නේ, මේ හරක් එවන් නැතුව හිටියනම් ඉවරයි

  • @thamarakulasekara2587
    @thamarakulasekara2587 8 ชั่วโมงที่ผ่านมา +10

    මේ විපක්ෂ හොරු ටිකගේ වැඩේ කෑගහන එකමයි

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 7 ชั่วโมงที่ผ่านมา +8

    මෙහෙම විපක්ශයක් නම් රටට එපා

  • @naomiperera1859
    @naomiperera1859 9 ชั่วโมงที่ผ่านมา +30

    විපක්ෂයෙ ඉන්න එවුන්ව හරි මගකට ගෙන්නම බැහැ උන්ගේ පහත් බව හැම වෙලාවෙම පෙන්වනවා ජඩයො ටික.

  • @PiyaseeliWelagedara-q6q
    @PiyaseeliWelagedara-q6q 10 ชั่วโมงที่ผ่านมา +41

    මෙ උන්ගෙ ගෙදර නෙවෙයි . me පාර්ලිමේන්තු ව බව මුට අමතක් වෙලා.නොදකින්

    • @neethajayaweeea3760
      @neethajayaweeea3760 4 ชั่วโมงที่ผ่านมา +2

      විපක්ෂ naayakata olueak nadda??

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 10 ชั่วโมงที่ผ่านมา +15

    විපක්ෂයේ පමණක් මන්ත්‍රීලාට තවම ඕන ජනතා මුදල් කන්න විතරයි.
    පාර්ලිමේන්තුව තුව තුල එක විනාඩියක් රු.50,000/= ක් පමණ වටිනවා බව ඔබ දන්නවද ?

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 10 ชั่วโมงที่ผ่านมา +29

    කොදකින් විපක්ෂයේ ඉන්න මීහරක් රැල .

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 10 ชั่วโมงที่ผ่านมา +16

    කාලය කන බූරුවා චමින්ද,විලක්ෂය හැසෙරෙන්න දන්නෙම නැ

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 7 ชั่วโมงที่ผ่านมา +8

    විපක්ෂයේ.නරි.එලවලා.දමනු.අපිට.එපා.නිසා.තමයි.පන්නා .දැම්මේ .සක්කිලි .

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 10 ชั่วโมงที่ผ่านมา +56

    පලපුරුදු අය හෑසිරෙන හෑටි, අවුරුදු 76ක් ඔහොම තමයි

  • @funnylife3272
    @funnylife3272 9 ชั่วโมงที่ผ่านมา +15

    රටට කෙලවෙනකල් බලන් ඉන්න මේ වගේ බොරු කියන විපක්ෂයේ මෝඩ ගෝතයන්ට නම් හෙණ 7ම ගහන්න ඕනි...😂😂😂😂😂

    • @BlueSky-v1l
      @BlueSky-v1l 7 ชั่วโมงที่ผ่านมา +2

      උන්ට ඡන්දෙ දීපු එවුන්ටයි

  • @methsirigalathara
    @methsirigalathara 7 ชั่วโมงที่ผ่านมา +6

    අතුරු ප්‍රශ්නය අහන්න කියුවම ...වැල් වටාරම් දොඩවනව ...

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 7 ชั่วโมงที่ผ่านมา +6

    චමින්ද සතාට කඋද ඡන්දය දුන්නේ ඒ මිනිස්සු බය වෙන්නේ එමිනිස්සු හොරකම් කරලා නැහැ මුන් පුරුදු සෙල්ලමාමයි කරන්නේ න රි චමින්දයය

  • @UserKGFJohnson
    @UserKGFJohnson 9 ชั่วโมงที่ผ่านมา +15

    කුකුල් චම්න්ද පිස්සු .කාලේ කනවා බුරුවා .

  • @jagathbandar5938
    @jagathbandar5938 10 ชั่วโมงที่ผ่านมา +26

    චමින්ද සක්කිලියා බීල ඇවිලිලද ඉන්නෙ

    • @MalaneeSooriyabandara
      @MalaneeSooriyabandara 9 ชั่วโมงที่ผ่านมา +1

      මේ බල්ලා හැමදාම බීලා ඉන්නෙ මුන්ට පිස්සු හැදිලා බලය නැති නිසයි හොරකම් කරන්න නැති එකයි නොදකින් මේ සක්කිලි හැත්ථ

  • @DavidDavid-dv6zu
    @DavidDavid-dv6zu 6 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජය වේවා. බුදු සරණයි අපේ අනුර ජනාධිපති ට

  • @NatureNest76
    @NatureNest76 7 ชั่วโมงที่ผ่านมา +4

    වැඩක් කරන්න දෙන්නෙ නැති එවුනුයි උන්ව ආපහු මෙතෙන්ට එවපු එවුනුයි මකබෑවිලාම පල!!!

  • @thilakillangasingha239
    @thilakillangasingha239 8 ชั่วโมงที่ผ่านมา +16

    නැවත ඇවිත් පාර්ලිමේන්තුව ගදගස්සන් නැතුව නිහඩව වාඩිවෙන්න බූරුව නැතුවට ආයෙ බූරුවෙක් ඇවිත්.

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 5 ชั่วโมงที่ผ่านมา +1

    දැනටත් හිතන්නෙ මුන්ගෙ ආණ්ඩුව තාමත් තියෙන්නෙ කියලා. කිසිම චාරයක් නැති කාළකණ්ණි ටිකක් විපක්ෂයේ ඉන්නෙ. සත්තු වගේ හැසිරෙන්නෙ. රජයට තීන්දු තීරණ ගන්න ඉඩ දෙන්න. විපක්ෂය ඔය වගේ හැසිරෙන්න එපා. කඩාකප්පල් කරන්න එපා. මේ තියෙන්නෙ කලින් තිබුණ පාර්ලිමේන්තුව නෙවෙයිනෙ. මේක උත්තරීතර පාර්ලිමේන්තුවක්. ලැජ්ජයි මේ දේශපාලුවො ගැන.

  • @Nuwan-o2p
    @Nuwan-o2p 9 ชั่วโมงที่ผ่านมา +13

    මේවිපක්සෙ හිවල් බල්ල ඇදල දාපිය බේරෙ වෑවට

  • @Herath-p2c
    @Herath-p2c 9 ชั่วโมงที่ผ่านมา +6

    පලපුරුදු අයගෙ පලපුරුද්ද ගැන නම් කියල වැඩක් නෑ 😂😂

  • @User94-z7s
    @User94-z7s 9 ชั่วโมงที่ผ่านมา +7

    භාරත තෙන්නකෝන් උදේ හරියටම කිව්ව විපක්ෂයෙන් කතානායක කෙනෙක්ගෙ නමක් යෝජනා කරන්නේ නැහැ කියල අන්තිම මොහොතේ ,කියපු දේ ඒ විදියට ම උනා 😂

  • @dharmarajapaksha
    @dharmarajapaksha 10 ชั่วโมงที่ผ่านมา +15

    අනේ මේ මිනිහා එලවලා දාන්න.උවමනාවෙන්ම අවුල් කරනවා.ඔයිට වැඩිය හොදයි පුංචි ළමයෙක් ඇරියනම්.

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 8 ชั่วโมงที่ผ่านมา +3

    නූගත් මීහරක් පාර්ලිමේන්තුවට යැවීම නවත්වන්න ඕන.අනවශ්‍ය කතා මගින් කාලය අපතේ යැවීම නිසා මහජනතාවගේ මුදල් අපතේ යන බව මුන් දන්නේ නෑ

  • @gihansamarakoon
    @gihansamarakoon 8 ชั่วโมงที่ผ่านมา +4

    මේ කාලකන්නි රට හදන්න තීන්දු තීරන ගන්න වෙලාව කන හැටි ආව ගමන් හිරේ දාන්න නීතිය ඉගෙන ගෙන පාර්ලිමේන්තුවට වරෙන් බන්😢😢

  • @neshishanaya9263
    @neshishanaya9263 10 ชั่วโมงที่ผ่านมา +6

    විපක්ෂය සියලුම අය නෙමෙයි පිරිසක් ඉන්නව රටට සේවයක් කරන්න.
    ඒත් මේ වගෙ නරුම කාලකන්නියො තෝරන්න එපා.
    මූගෙ ළමයින්ට සාප වෙයි කියලයි මන්ත්‍රී කම විකුනල ගියෙ
    දැන් මූට කොහෙන්ද වදින්නෙ කියලයි ????????😢😢

  • @DonGamini-f8s
    @DonGamini-f8s 9 ชั่วโมงที่ผ่านมา +13

    විපක්ෂෙ චමින්දලා හොරකමී වහ ගන්න පිස්සු කෙලිනව.

    • @neethajayaweeea3760
      @neethajayaweeea3760 4 ชั่วโมงที่ผ่านมา

      Yako බදුල්ලේ අපට lajjai

  • @sumudufernando1051
    @sumudufernando1051 8 ชั่วโมงที่ผ่านมา +3

    චමින්ද ට වෙනම සිංහල පන්තියක් පවත්වන්න ඕනෙ. ඇයි තවත් මේ වගේ අය මෙතනට එනනෙ????

  • @D.M.WEERASINGHE
    @D.M.WEERASINGHE 9 ชั่วโมงที่ผ่านมา +7

    අධිකරණයේ නඩුවක් තිබෙනවා නම් විපක්ෂ මන්ත්‍රිවරයා මොනවාද අසන්නේ

  • @VihangaMihiranga-v5z
    @VihangaMihiranga-v5z 7 ชั่วโมงที่ผ่านมา +3

    චමින්ද කියන එකා නම් මහ සක්කිලියෙක්.
    මුන්ව කවුරු එවනවද මන්ද 😢

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 7 ชั่วโมงที่ผ่านมา +3

    වසන්ත සහෝදරයා උගත්කම මැනවින් පැහැදිලි වෙනවා කතාවෙන්ම. චමින්ද ගොන්කම ප්‍රදර්ශනය කරනවා

  • @WimalSamarathunga
    @WimalSamarathunga 9 ชั่วโมงที่ผ่านมา +6

    මෙන්න චමින්දය වීරය වෙන්න හදනවා.

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 10 ชั่วโมงที่ผ่านมา +6

    මේ විපක්ශෙ ඉන්න උන් මෙලෝ රහක් නෑ ඔහෝ ජනතාවගෙ කාලය මුදල් නාස්ති කරන්න ඔහේ ඕනෙ නැති කතා කියනව ඇරෙන්න හරි දෙයක් කරන්නෙ නෑ. නෙදකින් කාලකන්නි රට මිනිස්සුන්ගෙ සල්ලි විනාස කරනව

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 8 ชั่วโมงที่ผ่านมา +3

    බිමල් මහත්මයා, විපක්ෂයේ එවුන්ට නීතිය කියලා දුන්නා ..ඔව් එහෙම කළයුතුයි ..ඕකුන් නීති රීති ඉගෙන ගෙන නෑ ..වැඩ මුලුවක් පැවැත්වීම හොඳයි ..වාචාල කතා කරන එවුන් ඇදලා දමන්න ක්‍රමයක් හදන්න ..

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 8 ชั่วโมงที่ผ่านมา +2

    මේ විපක්ෂෙ වාඩිවෙලා ඉන්න අයට චන්දෙ දීපු අය ආයෙ ආයෙත් බේරෙ වැවෙන් නෑව්වනම් .කියලා හිතන මං

  • @asankaaberathna2714
    @asankaaberathna2714 10 ชั่วโมงที่ผ่านมา +10

    මේ ච්මින්ද කියන එකනේද ඉල්ලා අසුනේ දැන් හෙන තියන්නේ නැද්ද මිනිස්සු තොපිට මුන් කඩාකප්පල් කරන්නේ මේ

  • @Nuwan-o2p
    @Nuwan-o2p 9 ชั่วโมงที่ผ่านมา +8

    විපක්සවල ඉන්නෙ කාලය නාස්ති කරකර පාර්ලිමේන්තුවෙ කාලය කාදමන පිස්සු පකයි ටිකක්

  • @mishanshalitha5747
    @mishanshalitha5747 9 ชั่วโมงที่ผ่านมา +4

    විපක්ෂ නායක තුමා බයයි අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න වෙයි කියලා මංඩලයේ කචල් කරනවා

  • @amuthuate8099
    @amuthuate8099 9 ชั่วโมงที่ผ่านมา +12

    ආපෝ මූ පොයින්ට් එකට කතා කරන්නේ නෑනේ ඔලුව රිදෙනවා.. 😂

    • @rnkrnk2490
      @rnkrnk2490 6 ชั่วโมงที่ผ่านมา

      කව්ද

  • @dharmarajapaksha
    @dharmarajapaksha 10 ชั่วโมงที่ผ่านมา +8

    කාලය කා දමන තරම් මේ මනුස්සයාට තෙපරබබා ඉන්න මෙච්චර කාලයක් දෙන්න එපා.කාලය නසනවාට දඩ ගසන්න.අපි බලාගෙන ඉන්නේ විධිමත් සභාවක්.විකාර කතා කරනවට අපි කැමති නෑ.සභාව කියන එකේ තේරුම දැනගෙන විපක්ෂයේ හැසිරෙනවා නම් අපි කැමතියි.

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 10 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤ඔය විපක්ෂයෙන් ප්‍රශ්නෙ මෙකක්ද,කියල තේරැම් ගෙන උත්තර දෙන්න දන්නැති අයනේ ඉන්නේ අපිව නුල් බොලවල පටලන්න බැ.මාලිමාවේ නායකයන් බත්කන හරක් නේමෙ..🔴☠️🔥☠️😎🌞👊👌🙋‍♂️

  • @dharmapriyad5952
    @dharmapriyad5952 9 ชั่วโมงที่ผ่านมา +7

    ඔය අය කරපු දේ පසුම්බිය බලනකොට පෙනෙනව

  • @LalithaWaduge
    @LalithaWaduge 8 ชั่วโมงที่ผ่านมา +2

    විපක්ෂය කාලය කා දමනවා පරන ගොන්තඩි දන්නෙ ගොංකං විතරයි මතක් කරගත්තොත් හොඳයි ඔය තියෙන්නේ බලසම්පන්න මහජන ආණ්ඩුවක් බව ජයවේවා Npp 🎉🎉🎉

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 8 ชั่วโมงที่ผ่านมา +3

    චමින්ද නම් අමු ගවයා.

  • @damayanthikonara6800
    @damayanthikonara6800 9 ชั่วโมงที่ผ่านมา +4

    ඔය සක්කිලිලින්ගෙ අසික්කිත ගතියනෙ..බූරු හැත්ත පරාජයෙන් වියරු වැටිල ඉන්නෙ.කාලකන්නිම තමයි. නාපියව් , මාලිමාවෙන් ඉගෙන ගනියව්

  • @Keeptheblue
    @Keeptheblue 9 ชั่วโมงที่ผ่านมา +6

    ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා 😂

    • @MaliniRajapakse-b7p
      @MaliniRajapakse-b7p 8 ชั่วโมงที่ผ่านมา

      Vishrama avishrama vela. What shamed of him. Lajja Naha.

  • @mTEC85
    @mTEC85 8 ชั่วโมงที่ผ่านมา +3

    අතුරු ප්‍රශ්න අහන්න දන්නේ නැත්නම් ඊළඟ දවසේ සජිය ගෙන් අහලවත් අතුරු ප්‍රශ්නය ලියා ගෙන ඇවිල්ලා අහපල්ල. මෙතැන ඇවිල්ලා අතුරු ප්‍රශ්න අහන්න කියලා කාලේ කමින් කයිවාරු ගහනවා සජිය වගේ 😆🤣😂🤮

  • @chameladilu780
    @chameladilu780 8 ชั่วโมงที่ผ่านมา +2

    ඉදකින් විපක්ෂයේ හැත්ත කාලේ කන්න ඇවිත් . මෙ මනුස්සයින්ට වැඩක් කරන්න දෙන්නෙ නෑනෙ

  • @ariyaguru1241
    @ariyaguru1241 10 ชั่วโมงที่ผ่านมา +9

    පල්හෑලි කතාකරල වටිනාකාලය නාස්ති කරනව..

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 7 ชั่วโมงที่ผ่านมา +2

    අදාල පොයින්ට් එකට කතා කරන්නෑ .....ප්රශ්න අහපු හාදයා

  • @kumuduniranjani
    @kumuduniranjani 9 ชั่วโมงที่ผ่านมา +3

    ජය. මාලිමාවට. ❤❤❤❤

  • @LakiDias
    @LakiDias 9 ชั่วโมงที่ผ่านมา +3

    කථානායක තුමනි මේ දෙකයි පහේ විපක්ෂ මන්ත්‍රීවරුන් ට ඇමැති තුමා කියල ආමන්ත්‍රණය කරන්න එපා හිටපු ඇමතියො දැන් මන්ත්‍රී ල පමණයි .

  • @thamarakulasekara2587
    @thamarakulasekara2587 8 ชั่วโมงที่ผ่านมา +2

    මේ හොරු ටික කතා කරනකොටත් බලන් ඉන්න අප්පිරියයි අපිට

  • @sunildissanayake4011
    @sunildissanayake4011 7 ชั่วโมงที่ผ่านมา +2

    මුගේ අදහස කාලය කා දැමීම විතරමයි....

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 7 ชั่วโมงที่ผ่านมา +2

    ඒක බණ්ඩාරවෙල ගොන් ඡන්දය දීලා😊

  • @thilakillangasingha239
    @thilakillangasingha239 8 ชั่วโมงที่ผ่านมา +2

    ඔය යකා වැල්වටාරම් කියල කාලය කනව ඔයතමා ඔවුන් පාර්ලිමේන්තුවෙ හැසිරුනේ මුන්ට කිසිම චාන්ස් එකක් දෙන්න එපා එලියටදාන්න හරක්.

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 8 ชั่วโมงที่ผ่านมา +3

    WASANTHA GREAT❤❤❤❤❤❤❤❤❤❤

  • @challengefuture8090
    @challengefuture8090 8 ชั่วโมงที่ผ่านมา +2

    උන්ට නෑ කිසිම විනයක්.

  • @PiyaseeliWelagedara-q6q
    @PiyaseeliWelagedara-q6q 10 ชั่วโมงที่ผ่านมา +7

    මුන්ගෙ hesiriima anthimai රෙද්දෙ පලපුරුද්දක් නෙ මෙ

  • @wedehadissanayake7889
    @wedehadissanayake7889 6 ชั่วโมงที่ผ่านมา +1

    ප්‍රශ්නයක් අහන්න ගිහින් කතාවක් කියවන පුපදෙන උන් නම් ඉස්කෝලෙ කාලෙ ඉදන් අප්පිරියයි

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 8 ชั่วโมงที่ผ่านมา +2

    විපක්ශෙ ඉන්න ගවයො ටිකනෙ වැඩේ😂😂😂😂

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 9 ชั่วโมงที่ผ่านมา +5

    විපක්ෂය කාර්‍ය්භාරය දන්නේ නෑ

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 9 ชั่วโมงที่ผ่านมา +4

    මේගොබ්බයට ප්රශ්නය කියා ගන්න තේරෙන්නෙත් නෑ

  • @BhWimalawathi
    @BhWimalawathi 7 ชั่วโมงที่ผ่านมา

    හොරුන් කලබල වෙිිලා සජිත් මොඩයෝ කොචිචර කල⁣බලකරත් තවත් පසුබහිනව සජබෙ චන්දෙ දිපු මිනිස්සු චන්දය දුන්නෙ හොදට තේරුමි අරමි මාලිමාව ගැන සුබවාදිව හිතන අය

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 9 ชั่วโมงที่ผ่านมา +4

    මොකටද යකෝ මේ හොරුන්ට දූෂිතයන්ට ගරු ගරු කියන්නේ

    • @Senarath6807
      @Senarath6807 7 ชั่วโมงที่ผ่านมา

      පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කරන පිලිවෙලක් තියෙනවා..

  • @ravindubaba
    @ravindubaba 10 ชั่วโมงที่ผ่านมา +5

    මේ ලෝකෙ... හෙමිංම වැඩ කරන්නෙ slowth කියන සතා කියලා හිතුවෙ... 😂 නැ එහෙම නැ ලංකාවෙ අධිකරණ පද්ධතිය ඉට වඩා slow යකො... මෙ හොරු දුෂිතයො කවද්ද හිරෙ යන්නෙ.. දඩුවම් විදින්නෙ... පරික්ෂණ විතරයි හැමදාම... රටේ නීතිය ගැන නම් සතපහක විශ්වාසයක් නැ යකො ගමේ පොලිසිය ඉට වඩා fast 😂😂

  • @ranjithkumara473
    @ranjithkumara473 6 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු හැත්තෑ හයක් තිස්සේ කාබාසනය කරලා තියෙන රට හාල් ගේන්න ඕන තමා රටින් ජාතික ජන බලවේගයට ජය වේවා

  • @priyankakuamari4162
    @priyankakuamari4162 5 ชั่วโมงที่ผ่านมา

    විපක්ෂයට හොරාකන්න නැති නිසා උන්ට ඕන ආන්ඩුව ගැන බොරු මවල ආන්ඩුව වට්ටන්න.....

  • @ishannalinda8342
    @ishannalinda8342 6 ชั่วโมงที่ผ่านมา

    නියමයි❤❤❤

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 10 ชั่วโมงที่ผ่านมา +5

    හොරැන්ට වහාම දඩුවමි දෙන්න. 😂😂😂😂😂😂

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 9 ชั่วโมงที่ผ่านมา +3

    විපක්ෂය තවම හරක් වගේ තමයි හැසිරෙනේ

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 10 ชั่วโมงที่ผ่านมา +5

    චමින්ද බූරුවා හොදින් අහගන්න

  • @SepalikaKumuduni-l6l
    @SepalikaKumuduni-l6l 5 ชั่วโมงที่ผ่านมา

    "පිස්සෙක් සමග විපක්ෂය"
    අලුත්ම ච්ත්තරපටිය....😂😂😂😂😂😂😂😂😂😂😂😂
    ගරු කෑල්ලකු ත් ඒමදිවට..
    🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉
    අත්ත්ටම කැපිල පේන්න
    දගලනව 🙈🙈🙈🤓🤓..
    බොරුව ට කෑකෝගහල කාලය කන පක්ෂයන් ඒ කාලය අඩු කරන්න

  • @Sevdesaceylon
    @Sevdesaceylon 9 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ ගවයෝ පාර්ලිමෙන්තුවට එවන්න. බදුල්ලේ වුන්ට මොලේ කළදක් නද්ද?

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 7 ชั่วโมงที่ผ่านมา

    එක ඇත්ත වේදිකාවේ කිව්වේ වසන්ත අපි ළග file තියෙනවා අපි බලයට ආපු ගමන් හොරෙන් අල්ලනවා කියලා

  • @JayaTechnologies
    @JayaTechnologies 8 ชั่วโมงที่ผ่านมา +1

    චාටර්ම විපක්ෂය. අම්මපා මුන්ට චන්දේ දුන්නෙ කවුද මන්දා