ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අහන් ඉන්න ආස විදියට ගොඩක්ම සරලව වැල් වටාරම් නැතුව කියලා දෙනවා..මෙච්චර හොදට කියලා දුන්නම නොතේරෙන්නනම් විදියක් නෑ.බොහොම ස්තුතියි! දිගටම චැනල් එක කරන්න.නවත්තන්න එපා,ගොඩක් ප්‍රයෝජනවත්.👌🔥❤️❤️❤️
ගොඩාක් සතුටුයි ඔබගේ අගය කිරීමට, දිගටම කරගෙන යන්වා. මගේ සිංහලෙන් Education Video Layan EDU පැත්තෙත් ගිහිල්ල බලන්න.
Yes
නියමයි මන් අපේ ගෙදර wiring කරගත්තා thanx මේ වගේ videos දිගටම දන්න 💓💓💓💓💓
ගොඩාක් සතුටුයි. ඉදිරියට විඩියො දාන්නේ මේ චැනල් එකට එක සබ්ක්‍රයිබ් කරල තියන්න යලුව. th-cam.com/channels/TEm8Jwiaff6Ht1hEFaAqDA.html
නියම වැඩක් සහෝදරයා
Thanks
Pehediliwa kiyala denawa, supiri ,
Thank you very much bro,best video,godak pahadiliwa kiyala dunna,obata godak pin...all the best dear..
3 phase එකක් ලගදිම දානවා.
ඒක නම් මරු....ආසාවෙන් බලන්න පුළුවන් උනා..තාම ඉගෙන ගන්න නිසා හොඳටම වැඩේ තේරුනා
බොහොම ස්තුතියි
Hrima sarala widihata oya wede karanawa.NIYAMAI.Jaya wewa
සුපිරි eka සඳහා ana vayar ටික විතරයි කියලා vidio eka ona
ok
වරදක් තියනවා නේද ලොකූ... ටිප් ස්විච් එකෙන් බ්‍රේකර් වලට පේස් එක කනෙක්ට් කරන්න ඕනෙ බ්‍රේකර් එකේ උඩ කනෙක්ටර් වලට.. බස්බාර් එක දාන්න ඕන යටට නොවෙයි උඩ කනෙක්ටර් වලටයි..
MCB වල සදහන් කරල තියෙන්නේ. ඔයා කියන විදියට. එත් පහසුවට අති බහුතරයක් කරන්නේ මගේ විඩියො එකේ විදියට. ක්‍රියාකාරිවයට කිසි ගැටලුවන් නොමැති නිසා. මෙය ලොකු වරදක් නෙවෙ
MCB වල ධාරාව උඩසිට පහලට ගමන් කිරීමේදී එහි ඇතිවන චුම්භක ක්ෂේත්‍රය නිසා මෙය off වීම සිදුවෙයි. මෙය පහල සිට ඉහලට ගමන් කිරීමේදී කුමක් සිදුවේද . McB ධාරාව පහල සිට ඉහලට ගමන් කිරීමේ දී තර්මල් එකෙන් පමණක් off විම සිදුවෙයි
Thnks a lot . Yr explantion is very clear
You are most welcome
Godak hodhata kiyala denawa 👍
Ayya me visthara tika poddak themaling thannako
tamil danne nahane
Thank you for your good advice, බුදුසරණයි
බුදු සරණයි. Thanks
Aiyee....godak thanx....niyameta therunaa....
10A mcb ekakata samanyen plug point kiyak set krnawad??
පග් වලට්සවිකරන උපකරන්මත්තිරනය වෙන්නේ. 1 සිට සියයක් දක්වා උනත් පුලුවන් පොන් චාජර් වගේ සම්බන්ද කරන්ව නම්.සමානයෙන් පග් 4 ක් වගේ දාන්න
සිංහලෙන් අද්‍යාපනික විඩියො කරන මාගේ පහත ලින්ක් එකේ ඇති චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. Please Subscribe my Education Channel. th-cam.com/channels/TEm8Jwiaff6Ht1hEFaAqDA.html
6A MCB ekakin 1mm wier dala 13A plug 2k set kalata awlak nadda.
අව්ලක් නැහැ. ට්ව්, පොන් චජ් කරන්න , කම්පුටර් වලට සුදුසුම 6A MCB. එත් 55 ඇම්පියර් වලට වඩා වැඩි උපකරන සවි කරන්න එපා එම පග් වලට
godak watina video ekak
Bulb ekak daddi bim mattame idala adi 8 danna oneda, usa wahalayak thiyana thenaka adi10 withara demmata aulak nedda,
eka gana adahasak naha. eth light design karana wenama software thiyanawa building walata nam. gewal walata oya kamathi ganakin danna
kiyana vidihata hodata therenawa,THANK YOU
Thanks Yaluwa.
Bro niutral wayareka niutral bar eke idan plag bas walatath balb walatath ekama wayar ekenma denna baida
ගෙදර කරන්ට් වයර් aka වෙන thenakata වෙනස් කරගන්න ඕනි athakota වයරින් akath මුල idala karanna ඕනිද pehedili කරලා දෙන්න පුළුවන් ද plez
නැහැ. මෙන් වයර් එකක් පමනක් අලුතින් යොදන්න
Db eka wiring karann dan kiyak ganwada?
Brekar walata basbar sawi karanne උඩින් නේද ...
ehamth puluwan
Brother ape wiring eke Supply N saha L wire deka Main ekata dila thiyenne yatin eka gataluwak neda
3.6kw power ekak thiyena hot water ekak set krnn c 16 breaker ekak athida?
15.65A laba ganna nisa 20 A mcb ekak danna.
6v MCB tiyena ekakata 15v plag kiyak danna puluvanda
Dannna puluwan. Eth 6A walata wada ganna baha.
Godaaaaaaaak watina vidiyo ekak thanx ❤️
Light walta eka neatul ekk ywla ethanin anith ewata loop karla neda denne...plug walin neatul eken ganne na neda
Plug saha bulb wenama wiring karanna ona. Bilb kihipayala niutral loop karanna puluwan.
buld curcit saha plug curkit e wagema motarayak wage dhewal walta yodana bekers wayar monawada?isoletor saha main walata ganna wayar monawada?
කමෙන්ට් එකකින් පිලිතුරු දෙන්න අමාරුයි.
Eath wayar akk bod akka bakar walata sat wan nadda
ehema kaloth hodayi.
Poddak ahama karana akk danna puluwanda
@@upalimunasingha6434 Pahadili madi
Mage gedara samahara light walay samahara plug point walay swetc off karala tiyeddi niutral ekey line ekey dekema podi currut ekak enawa on kalama currunt line eke vitharak currant eka enawa. Samahara line wala vitharay. Mokak wenna puluwanda hethuwa
Current එක එනව කියල ඔයා කොහොමද චෙක් කලේ. සුවිච් ඔෆ් කරාම නම් කරන්ට් එක එන්න වියියක් නැහැ. නිව්ටල් එකනම් එනවා
@@LayaBro testar eken
Well done brother perfect explain 😍
You are welcome
Niyamai supiri
Db bord eke idan point walata balb walata wayer adina vidiha pehedili vedio eka karanna bro
Ok malli
@@LayaBro ow aiue plug point walatai bulb walatai wayar adina videos ekk oni
Orange sigma mcb වල ඉන්පුට් එක තියෙන්නෙ උඩින් නේද ඩයග්‍රම් එකේ 1 කියලා තියෙන්නෙ උඩ 2 කියලා තියෙන්නෙ යට හැම වෙලේම 1 කියන්නේ ඉන්පුට් 2 කියන්නේ අවිට්පුට් නේද?
උඩ යට ප්‍රශ්නයක් නැහැ
@@LayaBroප්‍රශ්ණයක් තියනවා පොඩ්ඩක් හොයල බලන්න
Thank mamath deyak igana gaththa
Finishing wahalayaka wiring karana vidiye video ekak karanna puluwanda
ok karanam
Ok thank you
අයියෙ ape ගෙදර parana බේකර් මෙන් සුවිචය තියෙන්නේ ewa අලුතෙන් danna ona බේකර් ganna ona monawada 8;10; kiyanne monawada බේකර් අයියෙ කොළපාට වයර් eka dala nahane
Danuma nathuwa nam. Karanna epa. Danna kenekuta kuyanna.6A, 10A, 16A,20A mcb thiyanawa
පට්ට ආ
Aiye plg ekakin tava plg ekakata vayrin karanna berida
Puluwan
Earth terminal eka danne left side ekata neda neutal terminal eka right side ekata neda ethakota main switch eka yata thiyenne earth terminal eka akunu gahana welawadi over load main switch spark wela ground wenna puluwan neutal terminal yata thibunoth spark wenna puluwan mage comment wardi nam niwaradi karanna
මම විදුලි කාර්මික වැඩ නොකරන නිසා එ ගැන අදහසක් නැහැ. නමුත් ඔබතුමාට මාගේ අදහස ඉදිරිපත් කරනම්.ගෙයක් වයරින් කරාම එර්ත් වයර් වලට වඩා වැඩිපුර තියෙන්නේ නියුටල් වයර්. විඩියො එක හොදින් නරබන්න. එහි ටර්මිල් අඩු බාර් එක දකුනු පැත්තේ තියන බාර් එක. මම එර්ත් වයර් සවි කර තියෙන්නේ එයට. සමහර් විට එහි එර්ත් වයර් කියා සදහන් කර තිබෙනත් පුලුවන්.මාගේ තියරි දැනුම අනුව නම් එර්ත් වයර් වමට සවි කරා කියල අකුනක් ආවොත් එය එර්ත් ටර්මිනල් එක හරහා පොලවට ගොස් නිවස ආරක්ශා වෙන්නේ නැත. අකුනු වලින් නිවස ආරක්ශා විමට SPD ( surge protection device ) එකක් සවි කරන්න.
Good.👍
Eka brecor ekak ithiri karanna onida?
ඔන නැහැ. එක අනිවර්‍ය දෙයක් නෙවෙ.
@@LayaBro thanks
@@rishanekanayake6698 You are welcome Rishan
ස්තුතියි....ජයවේවා....
ස්තුතියි.
Ape gedara wayaring eke main swech ekak nathuwa nikanma trip ekay becar tikay dala tiyenne e karapu kena. Eke mokak hari waradak tiyanawada
එහෙම අවිකලක් නම් නැහැ.
බල්බ් 5කට 10A breaker එකක් දාද්දි කොහොමද switch 5n එන Live වයර් 5 එකම breaker එකට හයි කරන්නේ.
Live wire 5k bracker walata enne naha. Enne ekayi. Bulb 5 ta 6A bracker ekak danna.
@@LayaBro tnx. E kiyanne eka a switch base eke switch 5k thiyeddhi eka live ekak giyata eka joint kireemak newene neda
මට දැන ගන්න පුලුවන්ද 1)මීටර් එකේ ඉඳලා Main switch එකට එන වයර් වර්ගය 2)Main switch එකේ ඉඳලා Trip switch එකට යන වයර් වර්ගය3)Trip switch එකේ N terminal එකේ ඉඳලා Neutral bus bar එකට යන වයර් වර්ගය මොකද්ද කියලා ?ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට ..
Siyalla 6 mm
@@LayaBro තෑන්කස්..7/1.04 කියන්නෙත් මේ වයර් එකටමද ??. ඔය 6mm වයර් එක සින්ගල් කෝ විදියටද තියෙන්නේ ටූ කෝර් විදියටද ??
7/1.04 kiyaneth 6mm ekatama thama. Devidiyatama enawa.
Thank you ❤️🙂
You’re welcome 😊
10ap beker ekkata lit kiyak haikaranna puluwanda kiyala dennako
උපරිම 15 කට වගේ සිමා කරන්න.
Main switch eke in eka switch eke yatin denna puluwanda ?
main switch eke in eka mark karala thyenne udine. udinma denna..
@@cs-ik5ip oya kiwwa vidiyata dunath wada. eth denna epa. wena kenek wada karoth currant wadivi. mark karapu vidiyatama denna
Flagwalta.saha.balb.walata.dana.bekar.kale.monawada.keyala.denna
Video ekak dannam
Good instructions n tks.
ඉතාම හොදයි video ඒක 👍👍
තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවට මේන් වයර් එක පහල mcbඑක ගාවින් අරන් උඩට වෙනම mcb එකක් සවි කරන්න පුළුවන්ද
ප්‍රශ්නය පැහදිලි මදි. පහල DB එකේ Main Switch එකෙන් මෙන් වයර් එකක් අරන් ගිහින් උඩ තට්ටුවෙ වෙනම DB ( MCB Box) එකක් හයි කරන්න ඔන.
Breaker eaken light keakata supli d
5- 20 වගේ අතර. නිවසක නම් ලයිට් 10 ට අඩුවෙන් යොදන්න
හරි පැහැදිලියි.
ටිප් සුවිච් එකෙ පෙස් අවුට් පුට් එක බේකර් වල උඩ පැත්තෙන් දිලා තොයෙනවා දැකලා තියෙනව. එහෙම දුන්නත් අවුලක් නැද්ද.
Ehemath awilak naha. Sammathayak vidiyata yatin denne
ඒක තමයි හරි විදිය. යටින් දීලා උඩින් අවූට් කළොත් වැරදියි..
@@LayaBroසම්මතය නම් උඩින් දීලා යටින් ගන්න එක 1 උඩ සහ 2 යට සඳහන් කර ඇත.
Very impressive. Simple
Thank you! Cheers!
අයියා මගේ වාර්ක්ශොප් එකක් දන්න හිතාන ඉන්නව ගෙදරම එලියේ කොටසක..ඒකට compressor එකක් high-pressure machine එකක් තව බඩු ටිකක් සම්බන්ද කරගන්න හොදම විදිය මොකක්ද..එලියෙන් වෙනම MCB දාන්න ඕනෙද කොහොමද හොද ටිකක් කියලා දෙන්න පුලුවන්නම් වටිනවා..
Eliyen wenama mcb danmoth hodayi. Mudalak thiyanawa nam trip ekakuth eliyen danna
@@LayaBro මුදල් ලොකු ගැටලුවක් නෑ අයියා එතකොට කොහොමද කරන්ට් එක ගන්න ඕනේ කොයන ගැටලුව තියෙනවා..main switch එකෙන් තව ට්‍රිප් එකක් දාල් ගත්තොතින් ගැටලුවක් වෙයිද
@@asirisudarshana536 ගෙදර මෙන් සුවිච් එකේ out එකෙන් 6mm වයර් දෙකකින් ඔයා ට්‍රිප් එකට දෙන්න ෛන් පසු බ්‍රෙකර් වලට දෙන්න.
@@LayaBro 15ඇම්ප් අවුට් තියන ප්ලග් එකකින් ගත්තොතින් ප්‍රශ්නයක් වෙයිද නැතිනම් කෙලින්ම MCB එකකින් ගන්න වෙයිද
@@asirisudarshana536 හොදම දේ MCB එකක් දාන්න.
ලයිට් එකක් තැන් 3න් on, off වෙන්න දාගන්නේ කොහොමද....? 2way ස්විච් වගේ පුලුවන්ද එහෙම කරන්න
එකට වෙනම සුවිච් වර්ගයක් තියන්වා. ටු වෙ නෙවෙ. විඩියො එකක් කවද හරි දාන්නම්
Thank you 🙏
අයියෙ වයරින් කරද්දි වලග් පොයින්ට් ඔක්කොම එක බේකර් එක්කටත් ලයිට් ඔක්කොම එක බේකර් එක්කටත් හයි කරන්න බෑද?
baha
10A mcb එකට බල්ප් කියක් හයිකරන්න පුලුවන්ද
P=VI , 100 w Bulb 20 ක් පමන පුලුවන්. P=VI මගින් වෙනත් බල්බ් සදහා ගන්නය කර ගන්න
ගොඩක් වටින විඩීයෝ එකක්.වයරින් කරපු ගෙදරක නියුටල් හා පේස් වයර් හරියටම අදුර ගන්නේ කොහොමද
ස්තුතියි යාලුව, වයර් එක මැද දුබුරු සහ නිල් තවත් ඉන්සුලශන් එකක් තියනවා, දුබුරු පෙස් , නිල් නිව්ටල්
@Thilini Madushika මොකක්ද දෙකේ වෙනස
@Thilini Madushika ඔව් පුලුවන් නංගි. මට එක වර එක මතක් උනේ නැහැ. ගැනු ළමයෙක් මේවගේ විශයන් පිලිබදව දැනුම තියන එක ගැන මම සතුටු වෙනවා.
සුපිරි
AC වලට දාන වයර් එක මොකක්ද අයියේ
2.5 mm ( 7/0.67 )
Super aiye
Thanks Malli
D bord eka 500 mm da
Wiring karanna ganna wire wargya mokakda?
1mm wayar. Eatrh eka 2.5 mm Wiring karana wire kiwwama hardware walin denawa.
Mcb lain udin dunnoth mokada lain eka udin neda thiyenne
සාමානයෙන් මම දැකල නැහැ ෆෙස් ලයින් එක උඩින් දීලා. පහසුවට යටින් දෙන්නේ. සම්මතයක් වගෙත් යටින් ලයින් එල දෙන්නේ. නමුත් උඩින් ලයින් එක දුනත් අවිලක් නැහැ. අපේ පරන ගෙයි වයිරින් එකත් එහෙමයි.
DB board එකකින් තවත් DB board එකකට විදුලිය දෙන්න ඕනි කොහොමද?
Main swtch eke uda paththen
Ehema dunnam trip swich eka off wenna hethuwa mokkda
කොහේ හරි උඩ සහ පහල වයරින් එකේ වයර් සම්භන්ද වීම නිසා ට්‍රිප් එක අන් බැලන්ස් වි off වෙනවා
Niyamai malli
Thanks ayiye
අර්ත් වයර් එක බේකර්ස්, ට්‍රිප්, මේන් එකකට සෙට් වෙනවද නැත්නම් ටර්මිනල් එකට විතරක් සෙට් කරන්නෙ?
Earth terminal එකට විතරයි කනෙක් වෙන්නේ.
Godak wedagath. Thank you
Welcome. godak sthuthoyiu..
Mata aluthin DB board akak thiyaganna oni kohomada karaganne
Uththarayak oni mama set karaganne
දැන්ට තියන එකේ ගැටලුව මොකක්ද? පරන එකේ පෙස් වයර් සහ නිටල් වයර් වෙන් කරගෙන විඩියො එකේ විදියටම හයි කරන්න.
එල මලේ.
Thanks ayye
බ්‍රේකර් එක සුලු වෙලාවකින් වරින් වර ඕෆ් වෙනවා ඒක c10 එකක් එය c16 ට මාරු කලාම විතරක් හරිද?
ඔෆ් වෙන හෙටුව හොයන්නේ නැතුව 16 ට මාරු කරල හරි යන්නේ නැහැ. වයර් 1 mm වෙලා 16 ට මාරු කරොත් වයර් ගිනියාවි. ඔයා ඔය ඔෆ් වෙන බ්‍රෙකරෙට හයි කරල තියන දෙවල් මොනවද
Very well explained! Thank you!
Thanks brother
tnks bro
නිවරදිව ඩ්බ් බොඩ් එක ඉදන් බුගත වන අකරය නිවරදිව පෙන්වන්න
ඩ්බ් බොඩ්ඩෙකෙ බුගත වයරය කොහොමද සම්බන්දවෙන්නෙ විඩියොව ක් දන්න
Well done
Tks uuuuu
ස්තුතියි
මචො braker වලට එන wire කොහොමද අදුන ගන්නේ. ඒ කියන්නේ එක room එක්ක ඉදන් එන ඒවා එක බ්‍රකෙර් එකකට set වෙන්න ඕනේ නේද
වයිරින් කරපු වයර් වල සියලු පෙසෙ කෙබල් ( දුබුරු වයර් ) බෙකර් වලට සම්බන්ද වෙන්න ඔන.
Nice bro
Very good
Good program
Phase eka kiwwe live ekata neda ayye
ow
අයියෙ අලුතෙන් trip swich ඒක දැම්මේ ඒත් විදිලි කොටනකොට trip swich ඒක හැම වෙලේම යනවා අයියාගේ මේ video එකේ තියෙන විදියට තමයි හැදුවේ පුලුවන්නම් ඇයි කියනවද Trip එක යන්නෙ🙏🙏
Oya gedarin eliyata light dala thiyanawada. Wayarin eke monawa hari awilak athi.Plug saha swtch athile wali thiuanawa nam ayin karanna.
අකුණු ගහනකොට ට්‍රිප් එක ඔෆ් වෙනවනම් ඉතින් ට්‍රිප් එක හොදයිඑහෙනම්.. අකුණු ගහන එක නැවතුනාම ආයිත් ඔන් කරගන්නයි තියෙන්නේ
@@dammikaperera3406 akunu walata trip eka off wenawa nam. Yam kisi dosayak hiyanawa wiring eke.
එහෙම off වෙන්නේ අකුණු ගහන කොට වායුගොලයේ ඇතිවන ක්ෂනික චුම්භක ක්ෂේත්‍රය නිසා
Three phase wiring akakut danna bro
හරි යාලු දාන්නම්.
බොහොම ස්තුතියි ඔබට
Meen aken trip akata karant deddi ai trip aka off venne
Ahttaka gana aul.
Pahadili naha
අයියෙ එර්ත් වයර් එක bord එකට එන් නැතුව pulg හරහා ගිහින් කෙලින්ම පොලවට සමිබන්ද කරන එක වැරදිද??
එහෙමත් පුලුවන්. ව්ත් වඩා හොදයි බොඩ් එකට ගෙනව නම්. අනගතයේ ප්ලුග් එකක් වරින් කරොත් ගන්න ලෙසියි
Hoda video ekak . Aluth video mokuth danne nedda.
thanks broo
Welcome😍
Ac එකකට බ්‍රේකර් එක කීයේ එකක්ද ඕන.
ඔයාගේ AC එකේ වොට් ගාන කියද?
@@LayaBro 1.5 ton brother
@@abishagodwin7672 16 ampere
@@LayaBro thank you brother
අය්යේ ප්ලග් වලට දාලා තියන ඒත් එකෙන් කරන්ට් එන්නෙ ඇයි කියන්නකො
කොහේ හරි එකකින් ලී ක් ඇති (ෆ්‍රිජ්, අයන්, රයිස් කුකර්). එර්ත් රෝඩ් එකයි/එර්ත් වයර් එකයි චෙක් කරන්න හරියට කන්ටේක්ට් වෙලා නැතුව ඇති...
Dammika, kiyapu dewal tika check karala balanna
Udin batta godak ay
🙏👍✋
super
Thank you
සලෙට මොන පග්ද මොන බෙකර්ද ..කුස්සියට මොන පග්ද මොන.බෙකර්ද ...
සියලු ප්ග් 13 ඇම්පියර්, බ්‍රෙකර් වලට නිසි පිලිතුරක් දෙන්න බැහැ. එයට සම්බන්ද වන බල්බ් සහ උපකරන ගැන නොදන.
අහන් ඉන්න ආස විදියට ගොඩක්ම සරලව වැල් වටාරම් නැතුව කියලා දෙනවා..මෙච්චර හොදට කියලා දුන්නම නොතේරෙන්නනම් විදියක් නෑ.බොහොම ස්තුතියි! දිගටම චැනල් එක කරන්න.නවත්තන්න එපා,ගොඩක් ප්‍රයෝජනවත්.👌🔥❤️❤️❤️
ගොඩාක් සතුටුයි ඔබගේ අගය කිරීමට, දිගටම කරගෙන යන්වා. මගේ සිංහලෙන් Education Video Layan EDU පැත්තෙත් ගිහිල්ල බලන්න.
Yes
නියමයි මන් අපේ ගෙදර wiring කරගත්තා thanx මේ වගේ videos දිගටම දන්න 💓💓💓💓💓
ගොඩාක් සතුටුයි. ඉදිරියට විඩියො දාන්නේ මේ චැනල් එකට එක සබ්ක්‍රයිබ් කරල තියන්න යලුව. th-cam.com/channels/TEm8Jwiaff6Ht1hEFaAqDA.html
නියම වැඩක් සහෝදරයා
Thanks
Pehediliwa kiyala denawa, supiri ,
Thanks
Thank you very much bro,best video,godak pahadiliwa kiyala dunna,obata godak pin...all the best dear..
3 phase එකක් ලගදිම දානවා.
ඒක නම් මරු....ආසාවෙන් බලන්න පුළුවන් උනා..තාම ඉගෙන ගන්න නිසා හොඳටම වැඩේ තේරුනා
බොහොම ස්තුතියි
Hrima sarala widihata oya wede karanawa.NIYAMAI.Jaya wewa
Thanks
සුපිරි eka සඳහා ana vayar ටික විතරයි කියලා vidio eka ona
ok
වරදක් තියනවා නේද ලොකූ... ටිප් ස්විච් එකෙන් බ්‍රේකර් වලට පේස් එක කනෙක්ට් කරන්න ඕනෙ බ්‍රේකර් එකේ උඩ කනෙක්ටර් වලට.. බස්බාර් එක දාන්න ඕන යටට නොවෙයි උඩ කනෙක්ටර් වලටයි..
MCB වල සදහන් කරල තියෙන්නේ. ඔයා කියන විදියට. එත් පහසුවට අති බහුතරයක් කරන්නේ මගේ විඩියො එකේ විදියට. ක්‍රියාකාරිවයට කිසි ගැටලුවන් නොමැති නිසා. මෙය ලොකු වරදක් නෙවෙ
MCB වල ධාරාව උඩසිට පහලට ගමන් කිරීමේදී එහි ඇතිවන චුම්භක ක්ෂේත්‍රය නිසා මෙය off වීම සිදුවෙයි. මෙය පහල සිට ඉහලට ගමන් කිරීමේදී කුමක් සිදුවේද . McB ධාරාව පහල සිට ඉහලට ගමන් කිරීමේ දී තර්මල් එකෙන් පමණක් off විම සිදුවෙයි
Thnks a lot . Yr explantion is very clear
You are most welcome
Godak hodhata kiyala denawa 👍
Ayya me visthara tika poddak themaling thannako
tamil danne nahane
Thank you for your good advice, බුදුසරණයි
බුදු සරණයි. Thanks
Aiyee....godak thanx....niyameta therunaa....
Thanks
10A mcb ekakata samanyen plug point kiyak set krnawad??
පග් වලට්සවිකරන උපකරන්මත්තිරනය වෙන්නේ. 1 සිට සියයක් දක්වා උනත් පුලුවන් පොන් චාජර් වගේ සම්බන්ද කරන්ව නම්.
සමානයෙන් පග් 4 ක් වගේ දාන්න
සිංහලෙන් අද්‍යාපනික විඩියො කරන මාගේ පහත ලින්ක් එකේ ඇති චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. Please Subscribe my Education Channel.
th-cam.com/channels/TEm8Jwiaff6Ht1hEFaAqDA.html
6A MCB ekakin 1mm wier dala 13A plug 2k set kalata awlak nadda.
අව්ලක් නැහැ. ට්ව්, පොන් චජ් කරන්න , කම්පුටර් වලට සුදුසුම 6A MCB. එත් 55 ඇම්පියර් වලට වඩා වැඩි උපකරන සවි කරන්න එපා එම පග් වලට
godak watina video ekak
Thanks
Bulb ekak daddi bim mattame idala adi 8 danna oneda, usa wahalayak thiyana thenaka adi10 withara demmata aulak nedda,
eka gana adahasak naha. eth light design karana wenama software thiyanawa building walata nam. gewal walata oya kamathi ganakin danna
kiyana vidihata hodata therenawa,THANK YOU
Thanks Yaluwa.
Bro niutral wayareka niutral bar eke idan plag bas walatath balb walatath ekama wayar ekenma denna baida
ගෙදර කරන්ට් වයර් aka වෙන thenakata වෙනස් කරගන්න ඕනි athakota වයරින් akath මුල idala karanna ඕනිද pehedili කරලා දෙන්න පුළුවන් ද plez
නැහැ. මෙන් වයර් එකක් පමනක් අලුතින් යොදන්න
Db eka wiring karann dan kiyak ganwada?
Brekar walata basbar sawi karanne උඩින් නේද ...
ehamth puluwan
Brother ape wiring eke Supply N saha L wire deka Main ekata dila thiyenne yatin eka gataluwak neda
3.6kw power ekak thiyena hot water ekak set krnn c 16 breaker ekak athida?
15.65A laba ganna nisa 20 A mcb ekak danna.
6v MCB tiyena ekakata 15v plag kiyak danna puluvanda
Dannna puluwan. Eth 6A walata wada ganna baha.
Godaaaaaaaak watina vidiyo ekak thanx ❤️
Thanks
Light walta eka neatul ekk ywla ethanin anith ewata loop karla neda denne...plug walin neatul eken ganne na neda
Plug saha bulb wenama wiring karanna ona. Bilb kihipayala niutral loop karanna puluwan.
buld curcit saha plug curkit
e wagema motarayak wage
dhewal walta yodana bekers wayar monawada?
isoletor saha main walata ganna wayar monawada?
කමෙන්ට් එකකින් පිලිතුරු දෙන්න අමාරුයි.
Eath wayar akk bod akka bakar walata sat wan nadda
ehema kaloth hodayi.
Poddak ahama karana akk danna puluwanda
@@upalimunasingha6434 Pahadili madi
Mage gedara samahara light walay samahara plug point walay swetc off karala tiyeddi niutral ekey line ekey dekema podi currut ekak enawa on kalama currunt line eke vitharak currant eka enawa. Samahara line wala vitharay. Mokak wenna puluwanda hethuwa
Current එක එනව කියල ඔයා කොහොමද චෙක් කලේ. සුවිච් ඔෆ් කරාම නම් කරන්ට් එක එන්න වියියක් නැහැ. නිව්ටල් එකනම් එනවා
@@LayaBro testar eken
Well done brother perfect explain 😍
You are welcome
Niyamai supiri
Thanks
Db bord eke idan point walata balb walata wayer adina vidiha pehedili vedio eka karanna bro
Ok malli
@@LayaBro ow aiue plug point walatai bulb walatai wayar adina videos ekk oni
Orange sigma mcb වල ඉන්පුට් එක තියෙන්නෙ උඩින් නේද ඩයග්‍රම් එකේ 1 කියලා තියෙන්නෙ උඩ 2 කියලා තියෙන්නෙ යට හැම වෙලේම 1 කියන්නේ ඉන්පුට් 2 කියන්නේ අවිට්පුට් නේද?
උඩ යට ප්‍රශ්නයක් නැහැ
@@LayaBroප්‍රශ්ණයක් තියනවා පොඩ්ඩක් හොයල බලන්න
Thank mamath deyak igana gaththa
Thanks
Finishing wahalayaka wiring karana vidiye video ekak karanna puluwanda
ok karanam
Ok thank you
අයියෙ ape ගෙදර parana බේකර් මෙන් සුවිචය තියෙන්නේ ewa අලුතෙන් danna ona බේකර් ganna ona monawada 8;10; kiyanne monawada බේකර් අයියෙ කොළපාට වයර් eka dala nahane
Danuma nathuwa nam. Karanna epa. Danna kenekuta kuyanna.
6A, 10A, 16A,20A mcb thiyanawa
පට්ට ආ
Thanks
Aiye plg ekakin tava plg ekakata vayrin karanna berida
Puluwan
Earth terminal eka danne left side ekata neda neutal terminal eka right side ekata neda ethakota main switch eka yata thiyenne earth terminal eka akunu gahana welawadi over load main switch spark wela ground wenna puluwan neutal terminal yata thibunoth spark wenna puluwan mage comment wardi nam niwaradi karanna
මම විදුලි කාර්මික වැඩ නොකරන නිසා එ ගැන අදහසක් නැහැ.
නමුත් ඔබතුමාට මාගේ අදහස ඉදිරිපත් කරනම්.
ගෙයක් වයරින් කරාම එර්ත් වයර් වලට වඩා වැඩිපුර තියෙන්නේ නියුටල් වයර්.
විඩියො එක හොදින් නරබන්න. එහි ටර්මිල් අඩු බාර් එක දකුනු පැත්තේ තියන බාර් එක. මම එර්ත් වයර් සවි කර තියෙන්නේ එයට. සමහර් විට එහි එර්ත් වයර් කියා සදහන් කර තිබෙනත් පුලුවන්.
මාගේ තියරි දැනුම අනුව නම් එර්ත් වයර් වමට සවි කරා කියල අකුනක් ආවොත් එය එර්ත් ටර්මිනල් එක හරහා පොලවට ගොස් නිවස ආරක්ශා වෙන්නේ නැත.
අකුනු වලින් නිවස ආරක්ශා විමට SPD ( surge protection device ) එකක් සවි කරන්න.
Good.👍
Thanks
Eka brecor ekak ithiri karanna onida?
ඔන නැහැ. එක අනිවර්‍ය දෙයක් නෙවෙ.
@@LayaBro thanks
@@rishanekanayake6698 You are welcome Rishan
ස්තුතියි....ජයවේවා....
ස්තුතියි.
Ape gedara wayaring eke main swech ekak nathuwa nikanma trip ekay becar tikay dala tiyenne e karapu kena. Eke mokak hari waradak tiyanawada
එහෙම අවිකලක් නම් නැහැ.
බල්බ් 5කට 10A breaker එකක් දාද්දි කොහොමද switch 5n එන Live වයර් 5 එකම breaker එකට හයි කරන්නේ.
Live wire 5k bracker walata enne naha. Enne ekayi. Bulb 5 ta 6A bracker ekak danna.
@@LayaBro tnx. E kiyanne eka a switch base eke switch 5k thiyeddhi eka live ekak giyata eka joint kireemak newene neda
මට දැන ගන්න පුලුවන්ද
1)මීටර් එකේ ඉඳලා Main switch එකට එන වයර් වර්ගය
2)Main switch එකේ ඉඳලා Trip switch එකට යන වයර් වර්ගය
3)Trip switch එකේ N terminal එකේ ඉඳලා Neutral bus bar එකට යන වයර් වර්ගය
මොකද්ද කියලා ?
ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට ..
Siyalla 6 mm
@@LayaBro තෑන්කස්..7/1.04 කියන්නෙත් මේ වයර් එකටමද ??. ඔය 6mm වයර් එක සින්ගල් කෝ විදියටද තියෙන්නේ ටූ කෝර් විදියටද ??
7/1.04 kiyaneth 6mm ekatama thama. Devidiyatama enawa.
Thank you ❤️🙂
You’re welcome 😊
10ap beker ekkata lit kiyak haikaranna puluwanda kiyala dennako
උපරිම 15 කට වගේ සිමා කරන්න.
Main switch eke in eka switch eke yatin denna puluwanda ?
main switch eke in eka mark karala thyenne udine. udinma denna..
@@LayaBro thanks
@@cs-ik5ip oya kiwwa vidiyata dunath wada. eth denna epa. wena kenek wada karoth currant wadivi. mark karapu vidiyatama denna
Flagwalta.saha.balb.walata.dana.bekar.kale.monawada.keyala.denna
Video ekak dannam
Good instructions n tks.
You are welcome
ඉතාම හොදයි video ඒක 👍👍
Thanks
තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවට මේන් වයර් එක පහල mcbඑක ගාවින් අරන් උඩට වෙනම mcb එකක් සවි කරන්න පුළුවන්ද
ප්‍රශ්නය පැහදිලි මදි. පහල DB එකේ Main Switch එකෙන් මෙන් වයර් එකක් අරන් ගිහින් උඩ තට්ටුවෙ වෙනම DB ( MCB Box) එකක් හයි කරන්න ඔන.
Breaker eaken light keakata supli d
5- 20 වගේ අතර. නිවසක නම් ලයිට් 10 ට අඩුවෙන් යොදන්න
හරි පැහැදිලියි.
Thanks
ටිප් සුවිච් එකෙ පෙස් අවුට් පුට් එක බේකර් වල උඩ පැත්තෙන් දිලා තොයෙනවා දැකලා තියෙනව. එහෙම දුන්නත් අවුලක් නැද්ද.
Ehemath awilak naha. Sammathayak vidiyata yatin denne
ඒක තමයි හරි විදිය. යටින් දීලා උඩින් අවූට් කළොත් වැරදියි..
ඒක තමයි හරි විදිය. යටින් දීලා උඩින් අවූට් කළොත් වැරදියි..
@@LayaBroසම්මතය නම් උඩින් දීලා යටින් ගන්න එක 1 උඩ සහ 2 යට සඳහන් කර ඇත.
Very impressive. Simple
Thank you! Cheers!
අයියා මගේ වාර්ක්ශොප් එකක් දන්න හිතාන ඉන්නව ගෙදරම එලියේ කොටසක..ඒකට compressor එකක් high-pressure machine එකක් තව බඩු ටිකක් සම්බන්ද කරගන්න හොදම විදිය මොකක්ද..එලියෙන් වෙනම MCB දාන්න ඕනෙද කොහොමද හොද ටිකක් කියලා දෙන්න පුලුවන්නම් වටිනවා..
Eliyen wenama mcb danmoth hodayi. Mudalak thiyanawa nam trip ekakuth eliyen danna
@@LayaBro මුදල් ලොකු ගැටලුවක් නෑ අයියා එතකොට කොහොමද කරන්ට් එක ගන්න ඕනේ කොයන ගැටලුව තියෙනවා..main switch එකෙන් තව ට්‍රිප් එකක් දාල් ගත්තොතින් ගැටලුවක් වෙයිද
@@asirisudarshana536 ගෙදර මෙන් සුවිච් එකේ out එකෙන් 6mm වයර් දෙකකින් ඔයා ට්‍රිප් එකට දෙන්න ෛන් පසු බ්‍රෙකර් වලට දෙන්න.
@@LayaBro 15ඇම්ප් අවුට් තියන ප්ලග් එකකින් ගත්තොතින් ප්‍රශ්නයක් වෙයිද නැතිනම් කෙලින්ම MCB එකකින් ගන්න වෙයිද
@@asirisudarshana536 හොදම දේ MCB එකක් දාන්න.
ලයිට් එකක් තැන් 3න් on, off වෙන්න දාගන්නේ කොහොමද....? 2way ස්විච් වගේ පුලුවන්ද එහෙම කරන්න
එකට වෙනම සුවිච් වර්ගයක් තියන්වා. ටු වෙ නෙවෙ. විඩියො එකක් කවද හරි දාන්නම්
Thank you 🙏
අයියෙ වයරින් කරද්දි වලග් පොයින්ට් ඔක්කොම එක බේකර් එක්කටත් ලයිට් ඔක්කොම එක බේකර් එක්කටත් හයි කරන්න බෑද?
baha
10A mcb එකට බල්ප් කියක් හයිකරන්න පුලුවන්ද
P=VI , 100 w Bulb 20 ක් පමන පුලුවන්. P=VI මගින් වෙනත් බල්බ් සදහා ගන්නය කර ගන්න
ගොඩක් වටින විඩීයෝ එකක්.වයරින් කරපු ගෙදරක නියුටල් හා පේස් වයර් හරියටම අදුර ගන්නේ කොහොමද
ස්තුතියි යාලුව, වයර් එක මැද දුබුරු සහ නිල් තවත් ඉන්සුලශන් එකක් තියනවා, දුබුරු පෙස් , නිල් නිව්ටල්
@Thilini Madushika මොකක්ද දෙකේ වෙනස
@Thilini Madushika ඔව් පුලුවන් නංගි. මට එක වර එක මතක් උනේ නැහැ. ගැනු ළමයෙක් මේවගේ විශයන් පිලිබදව දැනුම තියන එක ගැන මම සතුටු වෙනවා.
සුපිරි
Thanks
AC වලට දාන වයර් එක මොකක්ද අයියේ
2.5 mm ( 7/0.67 )
Super aiye
Thanks Malli
D bord eka 500 mm da
Wiring karanna ganna wire wargya mokakda?
1mm wayar. Eatrh eka 2.5 mm Wiring karana wire kiwwama hardware walin denawa.
Mcb lain udin dunnoth mokada lain eka udin neda thiyenne
සාමානයෙන් මම දැකල නැහැ ෆෙස් ලයින් එක උඩින් දීලා. පහසුවට යටින් දෙන්නේ. සම්මතයක් වගෙත් යටින් ලයින් එල දෙන්නේ.
නමුත් උඩින් ලයින් එක දුනත් අවිලක් නැහැ. අපේ පරන ගෙයි වයිරින් එකත් එහෙමයි.
DB board එකකින් තවත් DB board එකකට විදුලිය දෙන්න ඕනි කොහොමද?
Main swtch eke uda paththen
Ehema dunnam trip swich eka off wenna hethuwa mokkda
කොහේ හරි උඩ සහ පහල වයරින් එකේ වයර් සම්භන්ද වීම නිසා ට්‍රිප් එක අන් බැලන්ස් වි off වෙනවා
Niyamai malli
Thanks ayiye
අර්ත් වයර් එක බේකර්ස්, ට්‍රිප්, මේන් එකකට සෙට් වෙනවද නැත්නම් ටර්මිනල් එකට විතරක් සෙට් කරන්නෙ?
Earth terminal එකට විතරයි කනෙක් වෙන්නේ.
Godak wedagath. Thank you
Welcome. godak sthuthoyiu..
Mata aluthin DB board akak thiyaganna oni kohomada karaganne
Uththarayak oni mama set karaganne
දැන්ට තියන එකේ ගැටලුව මොකක්ද? පරන එකේ පෙස් වයර් සහ නිටල් වයර් වෙන් කරගෙන විඩියො එකේ විදියටම හයි කරන්න.
එල මලේ.
Thanks ayye
බ්‍රේකර් එක සුලු වෙලාවකින් වරින් වර ඕෆ් වෙනවා ඒක c10 එකක් එය c16 ට මාරු කලාම විතරක් හරිද?
ඔෆ් වෙන හෙටුව හොයන්නේ නැතුව 16 ට මාරු කරල හරි යන්නේ නැහැ. වයර් 1 mm වෙලා 16 ට මාරු කරොත් වයර් ගිනියාවි. ඔයා ඔය ඔෆ් වෙන බ්‍රෙකරෙට හයි කරල තියන දෙවල් මොනවද
Very well explained! Thank you!
Thanks brother
tnks bro
නිවරදිව ඩ්බ් බොඩ් එක ඉදන් බුගත වන අකරය නිවරදිව පෙන්වන්න
ඩ්බ් බොඩ්ඩෙකෙ බුගත වයරය කොහොමද සම්බන්දවෙන්නෙ විඩියොව ක් දන්න
Well done
Thanks
Tks uuuuu
ස්තුතියි
මචො braker වලට එන wire කොහොමද අදුන ගන්නේ. ඒ කියන්නේ එක room එක්ක ඉදන් එන ඒවා එක බ්‍රකෙර් එකකට set වෙන්න ඕනේ නේද
වයිරින් කරපු වයර් වල සියලු පෙසෙ කෙබල් ( දුබුරු වයර් ) බෙකර් වලට සම්බන්ද වෙන්න ඔන.
Nice bro
Thanks
Very good
Thanks
Good program
Phase eka kiwwe live ekata neda ayye
ow
අයියෙ අලුතෙන් trip swich ඒක දැම්මේ ඒත් විදිලි කොටනකොට trip swich ඒක හැම වෙලේම යනවා අයියාගේ මේ video එකේ තියෙන විදියට තමයි හැදුවේ පුලුවන්නම් ඇයි කියනවද Trip එක යන්නෙ🙏🙏
Oya gedarin eliyata light dala thiyanawada. Wayarin eke monawa hari awilak athi.
Plug saha swtch athile wali thiuanawa nam ayin karanna.