Thursday June 25, 2020 12:38 pm ECONOMYNEXT - Sri Lanka’s Constitutional Council had confirmed Ranee Jayamaha, a former Deputy Governor and Samantha Kumarasinghe, a businessman as members of the rate setting monetary board.Media director of Sri Lanka’s parliament, Shan Wijetunga said the two proposed by President Gotabaya Rajapaksa had been confirmed by a meeting of the constitutional council chaired by former speaker Karu Jayasuriya. Jayamaha had been a Deputy Governor of the central bank and had also been a director of Hatton National Bank after she retired.Kumarasinghe is chairman of Nature’s Beauty, a cosmetics firm. Two members of the Monetary Board, Nihal Fonseka and Dushni Weerakoon earlier resigned before their term ended to make way for the new appointment, causing controvery.
Where is the accountability? Really good revelation. Brave lady. The Monetary Board has to take the responsibility. But at least she was open and brave enough to reveal this.
What's the point. The damage is done and this person kept quiet right througout in order to remain in that position. Now like a big gun she is coming out with a story. This type of people should be dealt with in the strongest possible terms. She watched the situation without resigning.
@@shiraneefernando870 this Is because the morals and the “doing the right thing” isn’t drilled into professionals strongly. Schools and universities sure busy cramming subject content into surgeons to feet high grades whereas high degree of ethics and non negotiable characteristics of professionals are only relegated to lip service. This us not only seen in this instance but even in state sector and private sector commonly. She’s only a victim of the suppressed “Keri your head down and survive the job” attitude. This is why Education starting from early childhood to everyday learning needs full reform in Sri Lanka. Archaic education system has no value in taking this country forward
Good and interesting board of inquiry. Professor charitha heath seems to be doing a impartial inquiry. This should be the way. Patali's and harsha's contributions are very vital. All those who were involved in wrong decision making must be brought before book because our country is in disaster. General Dr Boniface Perera PhD International Researcher and International writer
This is an extremely serious revelation. Yes, the Minutes of meetings can be produced in a Court of Law as evidence of proceedings of meetings. Collective responsibility jointly and severally are the key words. . Were these decisions not taken in good faith? The country holds all these officials responsible for the right royal economic mess in the country. It is a grave crime against the 22 million citizens of our country.
Who was the treasury secretary? Was samantha kumarasinghe a political appointee? Why did the council approve a non knowledgeable person to the board. Isn't the central bank governor more to blame? Samantha kumarasinghe as a businessman would have preferred a fix rate. Why did the CB governor vote for it?
" The Sheep spend Their whole Life fearing the WOLF, Only to be Eaten by the Shephered " ! Once You Understand this Statement the GAME Changes & You Start to Understand POLITICIANS & POLITICS "
Except for Dr. Mrs. Jayamaha and Sanjeewa, the rest of the members, including the former governor, were appointed by the politicians. The mission of such members was to carry out the orders of those politicians. You all know almost all politicians have personal agendas, irrespective of the repercussions of such vital decisions. For example, according to Mr. Basil and Mr. Cubral, illegal foreign currency dealings are stimulative to the Sri Lankan economy. I feel the monetary board of Sri Lanka is also run by the same group of politicians who do not know or worry about the Sri Lankan economy.
Really appreciate revealing the truth and objecting and advising the gravity of it the then Central Bank officials. But will justice prevail to all these wrongdoers so that again it won't happen in present and future political pressures.
Weren't these clearly written on the wall? I have a feeling all these would have still been concealed in safe custody, if we had enough fuel. Hat's off to this Brave lady.🙏 Time to brace yourselves and get all these racketeers behind bars. Aragalayata Jaya Weva 👏
Let our New Governor take the necessary implementations to get over the situation. Not the P M or the president Let them listen to a knowledgeable person with Banking & Finance more than them.We'll have to face (the whole country) even with lot of short comings & difficulties. That's our faith now.
I agree 👍 💯 with that Lady Mrs.Ranee Jayamaha.Why the then Governer & the other 2 Officers didn't take a proper decision even the people who had best knowledge how to manage the Finance Monitory system in our Country.I was really sad because the people who appointed to such top positions had no knowledge to manipulate with our Monitory System.We the people + the whole country suffering today.
Before her retirement in 2009 from Central bank ,she was the senior officer for present governor and Secatry of Treasury as well. She is well erudite person from banking sector .
COPE Chairperson will be Righteous and Just if he takes these evidences and necessary action is taken until the End, to ensure one Law for all citizens
ඇත්ත එළිවෙන විදිහ විශිෂ්ටයි .
අරගලය නිසා තමයි මෙහෙම විවුර්ත හෙලිදරව්වන් අපිට අසන්න ලැබෙන්නේ අරගලයට ජයවේවා
ඔව් අරගලය ඇති නොවන්නට ආණ්ඩුවට ඇති බිය නිසාම මේවා මේ නිලධාරීන් හෙලිනොකරම ඉන්න ඉඩ තිබුනා
දැන් ඉතින් එහෙම කියලා වැඩක් වේවි කියලා හිතෙනවා ද
මේ සංවාදය හරිම ශ්‍රේෂ්ටයි .... රටේ පුරවැසියන් විදියට අපි දැඩි අවධානය යොමුකරන්නේ සමන්ත කුමාරසිංහ වැනි ,මුදල් මණ්ඩලයට නොගැලපෙන ආර්ටික විද්‍යාව ගැන දන උගත්කමක් නැති වියපාරිකයෙක් (natures secret)මෙතනට දැම්මේ කව්රුන් විසින්ද යන්නයි,එය හෙළිකරන්න කරුණාකර...මොහුට දඩුවම් දෙන ලෙස නිර්දේශ කරන බවක් කියවුනා, නිර්දේශ කල විගස අධිකරණයට යාම නීති විශාරධයන්ගේ වගකීමයි..
Thursday June 25, 2020 12:38 pm ECONOMYNEXT -
Sri Lanka’s Constitutional Council had confirmed Ranee Jayamaha, a former Deputy Governor and Samantha Kumarasinghe, a businessman as members of the rate setting monetary board.Media director of Sri Lanka’s parliament, Shan Wijetunga said the two proposed by President Gotabaya Rajapaksa had been confirmed by a meeting of the constitutional council chaired by former speaker Karu
Jayasuriya.
Jayamaha had been a Deputy Governor of the central bank and had also been a director of Hatton National Bank after she retired.Kumarasinghe is chairman of Nature’s Beauty, a cosmetics firm.
Two members of the Monetary Board, Nihal Fonseka and Dushni Weerakoon earlier resigned before their term ended to make way for the new appointment, causing controvery.
දඩුවම් මදී
දඩුවම් මදී
Ula thiyana !
මෙච්චර විනාශයක් වෙනකම් ඇස් පියාගෙන හිටපු හැමෝම මේකට වගකිවයුතුයි.. අනේ අපි වගේ කාලකන්නි..🙆😢
හර්ශගේ කොන්ද💪💪👍👍🙏🙏🙏❤️❤️❤️
ඉදිරියට මෙවැනි සිදුවීම් සිදු නොවන ලෙස ගතයුතු සියලු පියවරයන් ගතයුතුමයි...
ow denvat
ආර්ථිකය කඩා වැටීමට පෙර ආර්ථික විද්යාවපිළිබඳව දැනුමක් සියලු දෙනාටමතිබුණේ නම්මෙවැනි විනාශයක් සිදු නොවනු ඇත. එම නිසා හය ශ්‍රේණිය සිට ආර්ථික විද්යාවඅනිවාර්ය විෂයක් බවට පත් කරන්න..
@@charuchamath613 ehema one naa… mudal mandale meetings madyat viwrtha unanm ati…
@@charuchamath613 එහෙම ඕනි නෑ...ලොකු පුටු වලට ගැලපෙන අය යන්න ඕනි,ඒ පිළිබඳව දැනුම තියන අය...එයාලට කෙලින් තීරණ ගන්න පුළුවන් වටපිටාවක් හැදෙන්න ඕනි..ඕකයි වෙන්න ඕනි..ඔයා කියන විදිහට අපි කොච්චර දේවල් ඉගන ගන්න ඕනිද එහෙම බැලුවොත්...
@@chandimaharshani995 අහන්නකෝ , රාජ්‍ය නිලධාරීන් හා සෙවකයන් හරි හැටි රාජකාරිය කරනවා නම් ,මොනම ජගතෙකුටවත් රුපියලක් සොරකම් කරන්න බැහැ , ඔබතුමා පිලිගන්නවද , මුං වාසියට වැඩ කරන්නේ , උන්ටත් කීයක් හරි ලැබෙනව ඇති , ඊට අමතරව උසස් වීම් , වැටුප් සහිත සති මාස ගණන් නිවාඩු , ඔය වගේ පොඩි දේවල් වලට , ලිපි ලේඛන වෙනස් කරල ,අහුනොවෙන විදියට සැලසුම් හදන්නේ පහල උන් , චූටි වාසියට , ඔය සෑම රුපියලකටම රාජ්‍ය නිලධාරීන් සෙවකයන් සම්බන්ධ යි , තනි අතින් අත්පුඩි ගැසිය නොහැකි යි , දැන් ඔය කැගහන අය ඇමතියන්ට බයෙ , ඉහළ නිලධාරීන් ට බයෙ ,වාසි බලාගෙන කරන ඒවගෙ ප්‍රතිඵල පෙනෙනවා නේද , ඒකයි මම කියන්නේ job එක ඉගෙනගෙන , හරි හැටි රාජකාරිය කරනවා නම් ජනාධිපති ට වත් හොරකම් කරන්න බැහැ
දුෂිත නිලධාරීන් වහාම අත්අඩංගුවට පත් කරන්න. pls.
මේ වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්න කෝප් කමිටුවට බලය තිබිය යුතුයි.
Aniwaryenma
අරගලයට ජයවේවා...අරගලය නිසාම තමා මේවා මේ අයුරින් එළියට එන්නේ....🙏🙏🙏
ඉල්ලුම් සැපයුම් න්‍යාය ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නැතත් අටේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා,
මුදල් මණ්ඩලයේ සියල්ලන් මේ විනාශයට වගකිව යුතුයි, සියල්ලන්ගෙන්ම වන්දි ලබා ගැනීමට කටයුතු කළ යුතුයි,
විනාශය දැන දැනත් ජයමහ මහත්මිය නිශ්ශබ්දව සිටියේ ඇයි, රට මහා ප්‍රපාතයකට වැටෙන්නට යන බව හර්ෂ මැතිතුමාට පෞද්ගලිකව කියන්න තිබුණා.එතුමා කබරයාල්ගේ සහ පොහොට්ටු, 4 පන්තියවත් සමත් නැති මෝඩ රැල බල්ලෝ වගේ කෑ ගහද්දී එතුමාට දැනෙන්ට වූ ආර්ථික විනාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දෙවනත් කළා.ඒ මොහොතෙදිවත් ඔය සාමාජිකයියන්ට කියන්ඩ තිබුණා,
දැන් ප්‍රමාද වැඩියි.මහබැංකුවේ විධායක ශ්‍රේණියේ සියළු දෙනාගෙන් සහ කබරාල්ගෙන් වන්දි ලබා ගැනීමට ක්‍රියා කරන්න.
So true
absolutely
රටේ මහ ජනතාව දැනුවත් වෙන්න මේවා ගාලු මුවදොර අරගල පිටියේ විශාල තිරය මත තිරගත කර දැනුවත් කර, මහජන මතය සක්‍රීය කර, ජනාදිපති, අගමැති, මුදල් අැමති සහ බැංකු වේ උසස් නිලදාරි න් සියල්ලම මේ විනාශයට වගකියන්න ඕනෑ කියන මතය සහ ඔවුන් සියල්ල අත්අඩංගුවට ගන්න සහ නඩු පවරා දැඩි දඬුවම් දිය යුත බව සමාජ ගත කලයුතුයි. මොවුන් මුලු රටේ ජනතාවගේ අනාගතය විනාශ කරා. මේවා ඉතා වේගයෙන් සිදුවිය යුතු දේවල්. මේවා කල්මර මර කරන දේවල් නොවේ. රට විනාශ වී ඉවරයි.😱
👍
ඔක්කොම ල දැන් තමයි එලියට දාන්න ලෑස්ති වෙලා ඉන්නේ.පෙරහැර ගිහින් ඉවරයි...
දැන දැන රට වල පල්ලට යවපු කාලකණ්නි පාලකයින්ට සහ නිළධාරීන්ට
අනිවාර්යයෙන්ම දඬුවමි කල යුතුයි.
මේ විනාශකාරී තීරණ පිටුපස සිටිය යුත්තේ, රාජපක්ස පවුලයි. නිලධාරීන් පසුපස යනවා වගේම, මහින්ද, ගෝට , බැසිල්, කබ්බා, වගකීම ගත යුතුයි.
අනිවා
Rajapaksha la horakam karapu dewal apahu ganna pl
හොර පවුල රට කෑව....
Not only them. W.D Lakshman (Previous Governer) , Samantha Kumarasinghe (Owner Natures Secrets).
ඔක්කොටම කලින් ඔය හොරු රැලම බලයෙන් අයින් කරලා අත් අඩංගුවට අරගෙන වගකීම දෙන්න ඕන ඕකුන්ට නිදැල්ලේ ඉන්න දීලා නම් සාධාරණය බලාපොරොත්තු වෙනවා බොරු
මෙච්චර දෙයක් රටකට කරල තාම අදාල පුද්ගලයන්ට දඩුවම් දීම පුමාද ඇයි? මට නම් හිතාගන්න බෑ
60% ඔප්පු වෙන්නෝන
ශ්‍රී ලංකාවේ එහෙම තමයි වෙන්නේ...නැත්තං මේක ලංකාව කියලා කියන්නත් අමාරුයි....😜
රාජපක්ෂලගේ ලංකාවන එකයි තව රාජපක්ෂ පොලිසිය 😈
එකම පුකේ නීතිය
කාලකන්නි රාජපක්ෂලාව ගහල මරන්න ඕන
මේ හැම කෙනාම රටට කෙලවල දැන් අපි කිවුව කියල ඇග බේරගන්නව ලක්ෂ කියක් පඩිගන්නවද?එකට අමතර පැට්ටරල් එලවුන්ස් එකත් ලක්ෂ ගානක් වාහනයට ගෙවිම් මේ ඔක්කොම ලක්ෂ 20විතර ඇති නේද?බදු ගෙවනවද?
නියමයි. රටේ උගතුන් ගැන ආඩම්බරයි. මේ විදියට ම අනිත් හොරුත් අල්ලන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය තැන්වලට දේශපාලනඥයින් ගාවගත්තොත් වැඩේ අදිනව, කාලෙ කනව මිසක් වෙන උත්තර නම් ගන්න වෙන්නේ නෑ.
මුන් හිතුමනාපෙට කරලා තියෙන වැඩ නිසයි,,අපි අද දහදුක් විදින්නේ.මුන්ව පලවාහරින්ඩත් ,හරි මිනිසුන්ට වැඩ කරන්ඩ දෙන්ඩත් වගබලා ගන්ඩ..
ඔව් අර අරගලෙ හොද බුද්ධිමත් කොල්ලො ඉන්නව. මෙ රට දුන්නම් හරි අප්පා
අනිවාර්යයෙන් munwasoya වහාම දඬුවම් දෙන්න ratama vinasakarala ape dalruwo pau
දැන් ඔක්කෝමලා එක්කහු වෙලා ඊලඟ මැතිවරණයක් එනකම් අපේ මුදල් කාබාසීනියා කරගෙන කථා පවත්වා පවත්වා ඉන්නයි තියෙන්නේ.............
Hema dama kale oya tika vithri hebi anthimata me horu tikma path wenwa api ekatuvi venas kalautumai.
Ow eka atta.munge wikara
අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා
Where is the accountability? Really good revelation. Brave lady. The Monetary Board has to take the responsibility. But at least she was open and brave enough to reveal this.
What's the point. The damage is done and this person kept quiet right througout in order to remain in that position. Now like a big gun she is coming out with a story. This type of people should be dealt with in the strongest possible terms. She watched the situation without resigning.
@@shiraneefernando870 this Is because the morals and the “doing the right thing” isn’t drilled into professionals strongly. Schools and universities sure busy cramming subject content into surgeons to feet high grades whereas high degree of ethics and non negotiable characteristics of professionals are only relegated to lip service. This us not only seen in this instance but even in state sector and private sector commonly. She’s only a victim of the suppressed “Keri your head down and survive the job” attitude. This is why Education starting from early childhood to everyday learning needs full reform in Sri Lanka. Archaic education system has no value in taking this country forward
කෝප් කමිටුවට ඕනෑම කෙනෙක් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බලය දෙන්න ඕන.
කාලකන්නි රාජපක්ෂලා රනිල්ලා එකතු වෙලා මේ ලස්සන රට විනාශ කරා.
මුන්ව ගහල මරන්න ඕන මේ කරපු අපරාදෙ ට.
මේ කෝප් විමසුමට කබ්රාල් සහ බැසිල් ගෙනත් ප්‍රසිද්දියේ විමසීම් කලයුතුයි
ව්සිශ්ට සංවාදයක්. මුලුරටම දැනගත යුතුයි. අපේ මව්බිම මෙතරම් ආගාදයකට ඇදදැමීම කොතරම් අභාග්‍යයක්ද. දැන් ජනතාව පෙලෙන ප්‍රශ්න විසදන්න එන්නෙ කවුද.උත්තර දියයුතුමයි ඒ සාපරාධි ක්‍රියාවලිය කරපු අය.
මේ රට විනාස වෙනව මෙච්චර කල් පලි ගත්තෙ නැත්තෙ අරයි නිසි දඬුවම් දෙන්න මහ ජනතාවට කර කියා ගන්න දෙයක් නෑ අයායෝ😭
හොරු නිලතල වලට හොරුන්ම පත්කරගෙන රට කෑවා..
Good and interesting board of inquiry.
Professor charitha heath seems to be doing a impartial inquiry.
This should be the way.
Patali's and harsha's contributions are very vital.
All those who were involved in wrong decision making must be brought before book because our country is in disaster.
General Dr Boniface Perera PhD
International Researcher and International writer
අරගලයේ ප්‍රතිපල ❤️
දේශපාලන වහල්ලු නිලධාරීන් විදියට පත් කිරිමේ වරද රටක් දුකට පත් වෙලා ඉවරයි.
ETI මුල්‍ය ආයතන ය කඩා වැටෙනව.... අපේ මුදල් තැන්පත් කර තිබුණේ....මහා බැංකුව මොනවද කලේ ...කඩා වැටෙන කල්ම මහා බැංකුව නිලධාරීන් අකර්මණ්‍ය..යි තාමත් අපේ මුළු මුදල් ප්‍රමාණය ලැබිලා නැහැ....
So True එ වෙලවෙ හරි තිරන ගත්තේ නැ . අදටත් depositors ලා අසරණයි
@@nirmaleedissanayake1521
Bank of ceylon,,peoples bank gena monawa hari asuba dannawada.apeth fix deposits thiyenawa
Ms. Jayamaha you can't give excuses now. It now proves the point. You were one time Basil's very close confidante.
දැං මොකටද ඕව
වැඩේ වෙල ඉවරයි
ජනතාවට හිතවත් නම් එවෙලෙම
මේව සමාජගත කරන්න තිබුන.
මෙන්න මේ වගේ පාස්කු ප්‍රහාරයත් හොයන්න තිබ්බා,, මේ සාකච්චා වල විනිවිද බාවයක් පේනවා
Pesky praharaya wage mewath yata yai
Let's imprison those who made wrong decisions ...
දඩුවම් නම් නිර්දේශ කරනවා ඒත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. දුප්පතාට තමයි හැම නීතියක්ම.
දැන් ඇග බේරාගන්ඩ හැදුවට සාමුහිකව වගකිවයුතුයි. මහා බැංකුවේ අවුරුදු කීයක් වැඩකලාද? විශ්‍රාම ගොස් දැනට අවුරුදු කීයද? බැංකුවක සභාපති වෙලත් හිටියනේද? මේච්චර විනාශයක් රටට වෙනකන් තමන්ට ලැබෙන ප්රතිලාභ ගැන පමණක් නේද හිතුවේ. දැන්වත් ඒ ගැන ලැජ්ජාක් හිතෙනවද? මේ රටේ ප්‍රශ්න වලට මූලික හේතුව ලැජ්ජා බය නැතිකම හා පෙරේතකමයි. හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනව තව තව වරප්‍රසාද ලැබෙනව ඒ ඔක්කොම තියගෙන කඩෙයාම ලොකුවරදක්. මෙහෙම කරන්ඩ බෑ කියල ගෙදර යන්ඩ තිබුන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල.
මෙම දේශපාලකයින් මෙකක්වත් නෙදැනහිටි තොත්ත බබ්බුද මහ විහිලුවක් කබිරාල්ල පිස්සුකෙලිනබව පාර්ලිමේන්තැවත් දැනන් හටිය තොපි එවිට බුදියන් ඉදල දැන් බයිල කියවනට
This is an extremely serious revelation. Yes, the Minutes of meetings can be produced in a Court of Law as evidence of proceedings of meetings. Collective responsibility jointly and severally are the key words. . Were these decisions not taken in good faith? The country holds all these officials responsible for the right royal economic mess in the country. It is a grave crime against the 22 million citizens of our country.
පොඩි දරුවන්ට කන්න නැහැ.. මිනිස්සු පෝලිම්වල මැරෙනවා.. මුන්ට ඉක්මනටම මරණ දඬුවම් දෙන්න
මොකටද මුන් රටට මෙහෙම කරන්නෙ❗❓
රටක් විනාශ වෙනකන් බලන් ඉදලා දැන් බෝල පාස්කරන්න එපා.
Harsha is a valuable person for the country as well for sjb
වැරදි තීරණ නිසා රටට සිදුවූ පාඩුව තීරණයට සහභාගි වු සියළුම අයගෙන් අය කරන්න. කොන්ද පණ ඇතිව
තීරණ ගමු
Unge property ganna ona
Nathuwa jail dala wadak na
හර්ෂ වැනි උගත් බුධිමත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ . කෙලින් කතා කරන්න ආත්ම ශක්තියක් තියෙන ඔබට අපගේ ප්‍රණාමය .
Harsha උන්නෙ නැද්ද බැදුම්කර මගඩිය වෙලේක
උගත් හර්ෂලා ඉන්දෙද්දි තමයි මහ දවල් මහ බැංකුව කැඩුවෙත්.
හර්ෂලත් රනිල් සමග එකතු වී කටයුතු කරපු හාදයෙක්.
ඒ බව අමතක කරන්න එපා.
""""මල්ලි ඔය ඔක්කෝම යාළුවෝ """""
q❤❤❤❤@@munasinghe825
Ane ballo mun hitapu anduwe owa une . Un dan nalu . Thopit tawath me horu ekka thawath heluwen . Meka harshaya baila kelinawa dan dan
ඩොලර් රේට් වැඩි වුනාම රුපියල් ගොඩක් හම්බවෙනව කිවුව හර්ශත් මුදල් සම්බන්ධ තනතුරකට මේ වෙලාවෙ ගැපපෙනවද.
අධිකරණයෙන් දඩුවම් ලැබූවන් නිදැල්ලේ ඇයි රටේ ජනතාවට ගැටලුවකි ?
Thanks for your chanel,
Dr harsa you are correct
අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලයේ සිටම සිටි මුදල් කමිටුවේ සාමාජිකයන් ගැන සොයා බලන්න...
Harsh baba...paw..
හොර ගුහාවක් මහින්ද රාජපක්ෂ යා...මල්ලි ජනපති නිසා ඌ ට ක්‍රියා මාර්ග ගන්න බෑ..
රට කාපු උන්ට හෙනම ගහපන්
දක්ෂ නිලධාරිනියක්
Very very good 👍thank you
නිර්දේශ කරනවා විතරයි දීපු දඩුවමක්නම් නෑ..ඔක්කොම එකයි
එක රටක් එක නිතියක් 👍🙏
"System Corrupted" Hope you. all understand what Harsha's said. Need to change the entire system. 🇱🇰🇱🇰🙏👍🏼👏
ඉස්පිරිතාලවල ලමයි මැරෙයි,මේ හෙලිදරව්ව පරක්කු වැඩියි,වහාම සෞඛ්‍ය සදහා ප්‍රමුඛත්වය දෙන්න
Thanks for revealing the truth
Very good 👌💪
කවුරැ මොනව කරල ඇග බෙිර ගන්න හැදුව් දැන් වෙන්න ඔින දේ අපට කටිටිය එකත් වෙලා කලනේ .දැන් ආයි එන්න හදනවා. ආරංචියක් තියෙනවා වෙන වෙන මගඩි කරා කියල. සාප වෙිවා.දුප්පත් අපේ බත් පතට වස දැමිමට. කෝ අපට කන්න.
දඩූවම් කල යුතුමයි ඔවුන් සෙල්ලම් කළෙ රටක් ජාතියක් සමගයි
Who was the treasury secretary?
Was samantha kumarasinghe a political appointee? Why did the council approve a non knowledgeable person to the board.
Isn't the central bank governor more to blame? Samantha kumarasinghe as a businessman would have preferred a fix rate. Why did the CB governor vote for it?
අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුයි. ආයෙත් මෙවන් දේ සිදු නොවීමට
Hats off to you Dr.Harsha. Punish the basters who tried to play with our economy.
නුසුදුසු මුග්ද පුද්ගලයන් දේශපාලන බලතල මත යොදා ගෙන රට ආගාදයකට ඇදදැමූ පාලකයන්හට තවත් මිනිස්සුන්ගේ මුදලින් යැපීමට සැලසීම තරම් නින්දිත ද්‍රෝහි කමක් තවත් තියෙනවාද ???
Excellent idea excellent. As a lady am veeery proud about you. Excellent.
උපරිමෙන් දඩුවම් දීමට නිලධාරීන් බැදී ඇතේ මෙවා මහජන දේවල් බැවිනි.
අරගලය ta ජය වේවා
Great! woman with a back bone.
මුන්ව කාලත් මදි ..
හෙන ගහපන්..පවුල් දරුවන්ටත් ...
Rani ... I pray for you ... Nihal Karunanayeke.
මුදලේ අගය ස්ථායිතාව පවත්වා ගැනීම මහ බැංකුවේ ප්‍රධාන කාර්යයි..ඒ කාර්යය වත් හරියට ඉටු කරන්න බැරි මහ බැංකුවක් රටකට මොකටද...ඇත්තටම මහ බැංකුව වසා දැමිය යුතුයි..
ඔබ හරි.. මිනිස්සුන්ට අති විශාල පඩි ගෙවමින් මේව නඩත්තු කිරීම අනවශ්‍ය වැඩක්.. රට වුන කිසිම සෙතක් තියනවද??
" The Sheep spend Their whole Life fearing the WOLF, Only to be Eaten by the Shephered " !
Once You Understand this Statement the GAME Changes & You Start to Understand POLITICIANS & POLITICS "
දඩුවම් දියයුතුයි
තුන්දෙනාට අනදීපු බලවතා ගැනයි අපිට දැනගන්න ඕනෙ
ඉතාමත්ම හොඳ හෙලිදරව්වක්. නමුත් මේ හෙළිකිරීම අරගලය නිසා වූවක්යයි යමෙකු පවසනවානම් එය මේ හෙළිකිරීමෙහි වාසිය අරගලයේ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්විිමට කරන මුග්ධ ප්‍රකාශයක්. කෙසේ වෙතත් මේ රට ආර්ථික වශයෙන් දරැණු කඩාවැටීමකට ලක්වුණේ ගෝඨාභය රජය පත්වූ විගස ලබාදුන් බදු සහනය නිසයි. එලෙසම මහා පරිමාණ මහබැංකු බදු වංචාවන් පිළිබඳවද නිරන්තරයෙන්ම සඳහන් වුනා. අද මේ තත්ත්වයට වග කිවයුත්තේ 2019 දිි මේ රජය බාරගත් පුද්ගලයන්ගේ අකාර්යක්ෂම පාලනය නිසා බව අවිවාදයෙන් අප පිළිගත යුතුයි.
W D Lakshman must be penalised for helping Rajapakshs family to rob Central Bank.
Not only them. Cabral , W.D Lakshman (Previous Governer) , Samantha Kumarasinghe (Owner Natures Secrets) all are responsible for this stupid decision.
ඉදිරියට මෙහෙම නොවෙන්නත්, මේ දේවල් හිතාමතා කරමින් රට වල පල්ලට අරන්ගිය උන්ට දඩුවම් දීමත් කල යුතුමයි.
There should be proper investigation of these allegations and proper punishment every one involved.
One and only Dr Harsha asset of our country
කෝප් කමිටුවෙන් වරදකරු උන කාටද දඩුවම් ලැබුනේ
රටම විනාස මුඛයට දාපු අය අත්අඩංගුවට නොගන්නේ මන්ද??
Mata meka therenne naha. Danuwath karanna puluwanda pls
Great video
Except for Dr. Mrs. Jayamaha and Sanjeewa, the rest of the members, including the former governor, were appointed by the politicians. The mission of such members was to carry out the orders of those politicians. You all know almost all politicians have personal agendas, irrespective of the repercussions of such vital decisions. For example, according to Mr. Basil and Mr. Cubral, illegal foreign currency dealings are stimulative to the Sri Lankan economy.
I feel the monetary board of Sri Lanka is also run by the same group of politicians who do not know or worry about the Sri Lankan economy.
දැන්.හැමකෙනාගේම.කටවල්.ඇරිලා.මෙිවාකරද්දි.විරැද්ධවෙලා.හඩනැගුවනමි.මිට.ගොඩක්.ඉස්සර.ජනතාව.පාරට.බැහැල.දැන්..එකඑක්කෙනා.කියනවා.
අයි මුන්ව තවම ආරක්ෂා කරන්නේ, රට මෙපමණ වල පල්ලට ගිහින් තිබෙද්දී??????
Really appreciate revealing the truth and objecting and advising the gravity of it the then Central Bank officials. But will justice prevail to all these wrongdoers so that again it won't happen in present and future political pressures.
අපි ඉතා ඕනෑකමින් බලා සිටිනවා මේ සියල්ල එලිදරව්වලා වැරදි කරපු උන්ට මේ රට විනාශ කරපු උන්ට දෙන දඩුවම කොයි තරම් දැඩි එකක් ද? එ් දඩුවම තුලින් රටට නැති වූ මුදල් කෙසේ ලැබෙයිද කියලා😎
Mata meka therenne naha. Danuwath karanna please
Respect mr හර්ෂ
Weren't these clearly written on the wall? I have a feeling all these would have still been concealed in safe custody, if we had enough fuel.
Hat's off to this Brave lady.🙏
Time to brace yourselves and get all these racketeers behind bars.
Aragalayata Jaya Weva 👏
R4
Hats off to this brave Lady!
#GoHomeGota2022
ආර්තික විද්‍යා ඔස්තාර් කෙනෙක් හිටියෙ රාජපක්ෂලට ආවඩපු.ඔහුවත් නොදනීඔහුටත් නොදැනී ආර්තිකයේ කඩාවැටුන තැන්.ආවැඩීම තවමත් නොවේනම් තවත් ට්ර්ලියනයක් එක්කාසු කිරීම තවත් සෝමාලියාවක සලකුනු සනිටුහන් කිරීමක් නො......!!????
Let our New Governor take the necessary implementations to get over the situation. Not the P M or the president Let them listen to a knowledgeable person with Banking & Finance more than them.We'll have to face (the whole country) even with lot of short comings & difficulties. That's our faith now.
රට විනාශ කරපු උන්ට නිසි දඩුවමි ලබා දෙන්න...
සමන්ත කුමාර්සිංහ nature's secrets එකේ Chairman නේද ?
Yes he is
කිසිම දැනුමක් නැති අය පත් කරපු අයටත් දඩුවම ඩිය උතුමඉ.නමුත් මේ කිසිම කෙනෙක් ට දඩුවම් කරන්නේ නැහැ මොකද රාජපක්ෂ ලා මෙවා කරන්න අනුබල දිපු නිසා.srilankan airlines එක නැත්ත ටම නැති කරේ shiranthi රාජපක්ෂ ගෙ මල්ලි chairman කරපු නිසා .එයා තේ සම්බන්ධ රැකියාවක් කරේ .ඉතින් කොහොමද airline එකක් පාලනය කරන්නේ .
I agree 👍 💯 with that Lady Mrs.Ranee Jayamaha.Why the then Governer & the other 2 Officers didn't take a proper decision even the people who had best knowledge how to manage the Finance Monitory system in our Country.I was really sad because the people who appointed to such top positions had no knowledge to manipulate with our Monitory System.We the people + the whole country suffering today.
Before her retirement in 2009 from Central bank ,she was the senior officer for present governor and Secatry of Treasury as well. She is well erudite person from banking sector .
COPE Chairperson will be Righteous and Just if he takes these evidences and necessary action is taken until the End, to ensure one Law for all citizens
This is a very important fact. At the same time the findings of Bond scam also should be exposed.
මතක තියා ගනිල්ලා අපිට පුළුවන් ලංකාවේ ඩොලර් ප්‍රස්නේ එක මාස 3න් විසදන්න නමුත් නොකරන්නේ ඒකට සාදාරන හේතු නිසා. ලොකු දේවල් කියන් නෑ
නමුත් 2020, 2021, සහ 2022, විදෙස් ශාන්තිත බලන්න වැරෙද්ද වෙටහෙයි 👈
🙏💪🙏aragalaya thebunae nathnam may rata menekana dayshayak waynna thebuna🙏💪🙏
මේ සංවාදයේ එකම හරකා කියමු