ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාත් ආසයි ස්වීඩනයට,ඉතිං ඔයාල වීඩියෝ ගෙනාවමනෙ අපිට බලන්න පුළුවන්.මුලින්ම දැක්ක වීඩියෝ එකේ ඉඳන් දැකල පුරුදු ගතියක් තිබ්බ. අනේ මන්ද,දිගටම යං
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 ඔයාලා අපිව බලනවට සතුටුයි
කටට කෙළත් ඉනුවා. ඒ කෑම ටික සුපිරි. දිගටම ෆුඩ් රිවිව් එහෙමත් ගෙන්න බ්‍රෝ. ජය වේවා
ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. හොද කෑම ටිකක් අරං එන්නම් ඉක්මනින් 🤗🥰🤩
ලස්සනයි අයියේ විඩියෝ එක ❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 good loversලාට තව ලස්සන වීඩියෝ එකක් අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න
සුපිරි මල්ලි....❤❤❤
ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗
Supiri ❤
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Super boss ❤❤
Hello 👋🏻 thanks for watching brother ❤️🤗🍽️😋
Niyamai ayye niymai ❤❤
Thanks for watching and commenting us 🤗🤍🍽️😋
කෑම එක නම් රස පාටයි ❤
ස්තූතී අපිව බලනවට 😋🍽️🤗❤️
sweden super country 👌,,,, 🇨🇭,, jaffna
Hello 👋🏻 thank you so much watching us ❤️🤗 still we missed Jaffna flavour and Food recipes here 😋 stay tuned
සතුටු රටේ රස වටින කෑම වල ඔයාලා රස විදින්න. අපිට නම් පුතේ කරවල බැදුමක් එක්ක සම්බෝලයි බතුයි තමා වැදගත්.
Food review එකට thanks. හොද හැදින්වීමක්.
දන්නවද වැඩක්... කියුවා වගේම අපි අද කෑවේ රතු බතුයි, මාලුයි සම්බෝලයි. මගේ ආසම කෑම. ස්විඩන් හිටියා කියලා නෑ. ඒ කෑම බීම අපේ හිත්වල තාම රජකරනවා ❤️🤗 එකතුවෙලා ඉන්න
Bon petit
Thank you so much 🤗❤️ stay tuned
ඔහේ කෑම වල ගුණත්වය කොහොමද? ඒ කියන්නේ suger , cholastrol එහෙම මෙහේ කෑම මොකක් කෑවත් ප්රශ්ණනනේ
තෙල් කෑම ගොඩාක් අඩුයි, තිබුනත් deep fried ඒවා නැති තරම්. හැබැයි සැරට තියෙන කෑමනම් නැති තරම්. මෙහෙ අය ගොඩාක් exercises කරන නිසා පැණිරස කෑම පාරිබෝජනයෙන් ප්‍රශ්න අඩුයි. ශරීර සෞඛ්‍ය ගැන ගොඩාක් හිතනවා සහ ඒ සදහා අවස්ථාව තියෙනවා 🙂 thanks for watching and commenting 🤗
ඔයලා දේනා ලස්සන දේනෙක්
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
Ane කෑම පෙන්නන්න...api asai vivda රට vala කෑම රටාව බලන්න
Hello 👋🏻 ස්තූතී අපිව බලනවට. තාම අපේ චැනල් එකේ food reviews 3යි තියෙන්නෙ. ඔන්න next week මම අරං එනවා තවත් නියම restaurant එකක් ඉදන් ස්විඩනයට ආවේනික meal එකක්. එකතුවෙලා ඉන්න 🤗❤️🥘
eka paratama dakke "රසම රස කෑම පිරුන ස්විඩනයේ ලී බඩු" wage 😆😆😆
😂😂😂 ඕකනේ ඉතිං Thanks for watching brother 🤗
❤
Thanks apiva balanavata 🤗
මරු තම්නේල් එක හලො... IKEA ගියෙ කන්නද..? 😅 පොඩ්ඩිට ටේබල් එකක් හරි ගන්නො... 😊ඔහෙ උන් සීනි කනො කිව්ව නේහ්? උන්ට ලෙඩ නැත් ද? 🙄නෝනත් මාර ආතල් දැන් දෙන්නෙ? 😅වටේ උන්ගෙ මූණු වැහුවෙ මොකො? ඒම තහනමක් නෑනෙ? 🙄🤔
පොඩ්ඩිව දාලා හොද රවුමක් දැම්මා 🤭 වටේ ඉන්න සමහර අයව blur කරා, purposely කිසිම කෙනෙක්ව වීඩියෝ කරන්න බෑ අවසර ගන්නෙ නැතුව. 🤓 ලේසි නෑ. එකතුවෙලා ඉන්න තව හොද තැන් ටිකකින් කමු 🥰🤗☺️
@@meandeurope කමු කමු. අපි මේ ලෙවකන ගමන්... 🙄🤧 මූණු බ්ලර් කරෙ ස්විඩිෂ් නීති නිසාද? මං හිතුවෙ යූටියුබ් කේස් එකක් කියල.... 😅
@@dhanushkasudarshana3955 check GDPR 😳
❤❤❤❤
Thanks for watching 🤍🤍🤍
❤❤❤
Thanks for watching 🤍
මාත් ආසයි ස්වීඩනයට,ඉතිං ඔයාල වීඩියෝ ගෙනාවමනෙ අපිට බලන්න පුළුවන්.මුලින්ම දැක්ක වීඩියෝ එකේ ඉඳන් දැකල පුරුදු ගතියක් තිබ්බ. අනේ මන්ද,දිගටම යං
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 ඔයාලා අපිව බලනවට සතුටුයි
කටට කෙළත් ඉනුවා. ඒ කෑම ටික සුපිරි. දිගටම ෆුඩ් රිවිව් එහෙමත් ගෙන්න බ්‍රෝ. ජය වේවා
ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. හොද කෑම ටිකක් අරං එන්නම් ඉක්මනින් 🤗🥰🤩
ලස්සනයි අයියේ විඩියෝ එක ❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 good loversලාට තව ලස්සන වීඩියෝ එකක් අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න
සුපිරි මල්ලි....❤❤❤
ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗
Supiri ❤
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Super boss ❤❤
Hello 👋🏻 thanks for watching brother ❤️🤗🍽️😋
Niyamai ayye niymai ❤❤
Thanks for watching and commenting us 🤗🤍🍽️😋
කෑම එක නම් රස පාටයි ❤
ස්තූතී අපිව බලනවට 😋🍽️🤗❤️
sweden super country 👌,,,, 🇨🇭,, jaffna
Hello 👋🏻 thank you so much watching us ❤️🤗 still we missed Jaffna flavour and Food recipes here 😋 stay tuned
සතුටු රටේ රස වටින කෑම වල ඔයාලා රස විදින්න. අපිට නම් පුතේ කරවල බැදුමක් එක්ක සම්බෝලයි බතුයි තමා වැදගත්.
Food review එකට thanks. හොද හැදින්වීමක්.
දන්නවද වැඩක්... කියුවා වගේම අපි අද කෑවේ රතු බතුයි, මාලුයි සම්බෝලයි. මගේ ආසම කෑම. ස්විඩන් හිටියා කියලා නෑ. ඒ කෑම බීම අපේ හිත්වල තාම රජකරනවා ❤️🤗 එකතුවෙලා ඉන්න
Bon petit
Thank you so much 🤗❤️ stay tuned
ඔහේ කෑම වල ගුණත්වය කොහොමද? ඒ කියන්නේ suger , cholastrol එහෙම මෙහේ කෑම මොකක් කෑවත් ප්රශ්ණනනේ
තෙල් කෑම ගොඩාක් අඩුයි, තිබුනත් deep fried ඒවා නැති තරම්. හැබැයි සැරට තියෙන කෑමනම් නැති තරම්. මෙහෙ අය ගොඩාක් exercises කරන නිසා පැණිරස කෑම පාරිබෝජනයෙන් ප්‍රශ්න අඩුයි. ශරීර සෞඛ්‍ය ගැන ගොඩාක් හිතනවා සහ ඒ සදහා අවස්ථාව තියෙනවා 🙂 thanks for watching and commenting 🤗
ඔයලා දේනා ලස්සන දේනෙක්
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
Ane කෑම පෙන්නන්න...api asai vivda රට vala කෑම රටාව බලන්න
Hello 👋🏻 ස්තූතී අපිව බලනවට. තාම අපේ චැනල් එකේ food reviews 3යි තියෙන්නෙ. ඔන්න next week මම අරං එනවා තවත් නියම restaurant එකක් ඉදන් ස්විඩනයට ආවේනික meal එකක්. එකතුවෙලා ඉන්න 🤗❤️🥘
eka paratama dakke "රසම රස කෑම පිරුන ස්විඩනයේ ලී බඩු" wage 😆😆😆
😂😂😂 ඕකනේ ඉතිං Thanks for watching brother 🤗
❤
Thanks apiva balanavata 🤗
මරු තම්නේල් එක හලො... IKEA ගියෙ කන්නද..? 😅 පොඩ්ඩිට ටේබල් එකක් හරි ගන්නො... 😊
ඔහෙ උන් සීනි කනො කිව්ව නේහ්? උන්ට ලෙඩ නැත් ද? 🙄
නෝනත් මාර ආතල් දැන් දෙන්නෙ? 😅
වටේ උන්ගෙ මූණු වැහුවෙ මොකො? ඒම තහනමක් නෑනෙ? 🙄🤔
පොඩ්ඩිව දාලා හොද රවුමක් දැම්මා 🤭 වටේ ඉන්න සමහර අයව blur කරා, purposely කිසිම කෙනෙක්ව වීඩියෝ කරන්න බෑ අවසර ගන්නෙ නැතුව. 🤓 ලේසි නෑ. එකතුවෙලා ඉන්න තව හොද තැන් ටිකකින් කමු 🥰🤗☺️
@@meandeurope කමු කමු. අපි මේ ලෙවකන ගමන්... 🙄🤧
මූණු බ්ලර් කරෙ ස්විඩිෂ් නීති නිසාද? මං හිතුවෙ යූටියුබ් කේස් එකක් කියල.... 😅
@@dhanushkasudarshana3955 check GDPR 😳
❤❤❤❤
Thanks for watching 🤍🤍🤍
❤❤❤
Thanks for watching 🤍
❤❤❤❤